Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අහිංසක විහිලු- no kids, no women pls
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිද්දිය උනේ තරමක් පිටිසර පැත්තට වෙන්න වගේ තිබ්බ ගමක දැනට අවුරුදු පහලොවකට විතර කලින්....

ඔන්න ඔය ගමේ ඉන්නවා කරෝලිස් කියල මනුස්සයෙක්...

දවසක් දා ඔන්න ඔය මනුස්සයා ටවුමෙ පොළට ගිහින් ලොකු බඩුමල්ලකුත් කරතියාගෙන පාර දිගේ තනියම එනවලු..

( ඒ පැතිවල ඉතිං ඒකාලෙ වාහනයක් දකින්නෙත් කලාතුරකින් හින්ද තමයි මේ මනුස්සය විටකුත් හපහපා තමයි ඉතිං ගමට යන්නෙ... )

ඔන්න ඔය අතරෙ ටවුමට ගියපු කළුබණ්ඩා ත් ඔන්න එනවා තමන්ගෙ කරත්තෙ....

ඔන්න ඔතන ඉදන් තමයි කථාව පටං ගන්නෙ......

කළුබණ්ඩා : ආ... මේ... කරෝලිස්නෙ......... කොහෙද බං ගියෙ....?

කරෝලිස් : ආ..නේ.. මේ කළුබණ්ඩා අයියනේ... මම අද පොළට ගියා......

කළුබණ්ඩා : හරි.. හරි... නැගහන්කො කරත්තෙට.......

ඔන්න ඉතිං දෙන්නම ආගිය තොරතුරු එහෙම කථා කර කර එනවලු...

ඒත් තාමත් කරෝලිස් බඩුමල්ල කරත්කෙ තට්ටුව උඩින් තියල නැහැල්ලු....

තව ටික දුරක් ඔහොම්මම ආවලු.....

තවමත් කරෝලිස් බඩුමල්ල කරේ තියාගෙන මලු ඉන්නෙ...

කළුබණ්ඩා : කරෝලිස් ඔය බඩු මල්ල කරත්තෙ තට්ටුවෙන් තියහං බං....

කරෝලිස් : කමක්නෑ අයියෙ.......

ඔන්න ඉතිං තවත් ටික දුරක් ඔහොම්මම ආවලු....

කරෝලිස් බඩුමල්ල කරත්තෙන් කියන්නෙම නැතිලු...

කළුබණ්ඩාට ටිකක් විතර තද උනාලු...

කළුබණ්ඩා : යකෝ ඔය මල්ල තියපිය කරත්තෙ උඩින්..... මොන එහෙකටද උඹ ඕක උස්ගෙන ඉන්නවද .......?

කරෝලිස් : ආහ්...... ඕක...... මොකක්ද........ කවබණ්ඩා අයියෙ......

කළුබණ්ඩා : යකෝ ඕක තියපිය... ඕක තියන්න ඇති තරං කරත්තෙ ඉඩ තියනවානෙ......

කරෝලිස් : ඒවුනාට අයියෙ මේ සතා පවුනෙ...

කළුබණ්ඩා : මොන සතාද...?

කරෝලිස් : ඔය කරත්තෙ ඇදගෙන යන හරකා.......

කළුබණ්ඩා : ඇයි ඒ....

කරෝලිස් : නෑ ඉතිං අයියෙ ඌ මගෙ බරත් උස්සගෙන යන එකේ මගෙ බඩු මල්ලෙ බරත් පටවන්න බෑ නේ.... ඒ හින්ද මගෙ බඩු මල්ල මමම උස්සගෙන යන්නම් කෝ............

....................................... ඊට පස්සෙ මොනව වෙන්න ඇතිද.? ........................................

[QUOTE="weerasinghe, post: 8375041, member: 45255"] [SIZE="5"][COLOR="Red"][CENTER]මේ සිද්දිය උනේ තරමක් පිටිසර පැත්තට වෙන්න වගේ තිබ්බ ගමක දැනට අවුරුදු පහලොවකට විතර කලින්.... ඔන්න ඔය ගමේ ඉන්නවා කරෝලිස් කියල මනුස්සයෙක්... දවසක් දා ඔන්න ඔය මනුස්සයා ටවුමෙ පොළට ගිහින් ලොකු බඩුමල්ලකුත් කරතියාගෙන පාර දිගේ තනියම එනවලු.. ( ඒ පැතිවල ඉතිං ඒකාලෙ වාහනයක් දකින්නෙත් කලාතුරකින් හින්ද තමයි මේ මනුස්සය විටකුත් හපහපා තමයි ඉතිං ගමට යන්නෙ... ) ඔන්න ඔය අතරෙ ටවුමට ගියපු කළුබණ්ඩා ත් ඔන්න එනවා තමන්ගෙ කරත්තෙ.... ඔන්න ඔතන ඉදන් තමයි කථාව පටං ගන්නෙ......[/CENTER][/COLOR] කළුබණ්ඩා : [COLOR="red"]ආ... මේ... කරෝලිස්නෙ......... කොහෙද බං ගියෙ....?[/COLOR] කරෝලිස් : [COLOR="red"]ආ..නේ.. මේ කළුබණ්ඩා අයියනේ... මම අද පොළට ගියා......[/COLOR] කළුබණ්ඩා : [COLOR="red"]හරි.. හරි... නැගහන්කො කරත්තෙට....... ඔන්න ඉතිං දෙන්නම ආගිය තොරතුරු එහෙම කථා කර කර එනවලු... ඒත් තාමත් කරෝලිස් බඩුමල්ල කරත්කෙ තට්ටුව උඩින් තියල නැහැල්ලු.... තව ටික දුරක් ඔහොම්මම ආවලු..... තවමත් කරෝලිස් බඩුමල්ල කරේ තියාගෙන මලු ඉන්නෙ...[/COLOR] කළුබණ්ඩා : [COLOR="red"]කරෝලිස් ඔය බඩු මල්ල කරත්තෙ තට්ටුවෙන් තියහං බං....[/COLOR] කරෝලිස් : [COLOR="red"]කමක්නෑ අයියෙ....... ඔන්න ඉතිං තවත් ටික දුරක් ඔහොම්මම ආවලු.... කරෝලිස් බඩුමල්ල කරත්තෙන් කියන්නෙම නැතිලු... කළුබණ්ඩාට ටිකක් විතර තද උනාලු... [/COLOR] කළුබණ්ඩා : [COLOR="red"]යකෝ ඔය මල්ල තියපිය කරත්තෙ උඩින්..... මොන එහෙකටද උඹ ඕක උස්ගෙන ඉන්නවද .......?[/COLOR] කරෝලිස් : [COLOR="red"]ආහ්...... ඕක...... මොකක්ද........ කවබණ්ඩා අයියෙ......[/COLOR] කළුබණ්ඩා : [COLOR="red"]යකෝ ඕක තියපිය... ඕක තියන්න ඇති තරං කරත්තෙ ඉඩ තියනවානෙ......[/COLOR] කරෝලිස් :[COLOR="red"] ඒවුනාට අයියෙ මේ සතා පවුනෙ...[/COLOR] කළුබණ්ඩා : [COLOR="red"]මොන සතාද...?[/COLOR] කරෝලිස් :[COLOR="red"] ඔය කරත්තෙ ඇදගෙන යන හරකා.......[/COLOR] කළුබණ්ඩා : [COLOR="red"]ඇයි ඒ....[/COLOR] කරෝලිස් : [COLOR="red"]නෑ ඉතිං අයියෙ ඌ මගෙ බරත් උස්සගෙන යන එකේ මගෙ බඩු මල්ලෙ බරත් පටවන්න බෑ නේ.... ඒ හින්ද මගෙ බඩු මල්ල මමම උස්සගෙන යන්නම් කෝ............[/COLOR] [COLOR="Red"]....................................... [/COLOR]ඊට පස්සෙ මොනව වෙන්න ඇතිද.? [COLOR="red"]........................................[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom