Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහිංසක සතෙක් මස් කරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන "පව්" කියල කියන්නෙ මොනාද ?

බෞද්ධ දර්ශනය ගාවගන්න එපා ලු..

ඒත් පව් පින් ගැන කතා කරන්නලු ?

විහිළුවක් නෙ මේක..

ප්රාණඝාත අකුසලය කියන කියන්නෙ මොකද්ද කියල ඉගෙන ගනින් කෝ මුලින්ම..

http://sundaramathaka.blogspot.com/2013/06/blog-post_20.html

හරි බුද්දහගම අත අරිමු..

ලෝක ධර්මතාවය කියන්නෙ මොකද්ද..

අපි මස් කෑම අත හැරීම කියන්නෙ සීලයක් නෙවේ..

ඒත් මස් කෑම අත හරිය කියල සත්තු මැරෙන එක නවතීද ?

එක කැලයක් තිබුන..

ඒ කැලේ දුර්ලභ මුවෝ රංචුවක් හිටිය.. කොටිත් හිටිය...

කොටි මුවෝ කාල මුන් වද වෙලා යන නිසා මිනිස්සු කලේ මුවෝ ටික ආරක්ෂා කරන්න කොටි ටික අල්ලපු එක..

ටික කාලයකින් මොකද උනේ.. මුවෝ ග්රහණය වැඩි වෙන්න ගත්ත..

වැඩි වෙලා වෙලා ලෙඩ පැතිරෙන්න ගත්ත.. උන් කන කෑම අඩු වෙන්න ගත්ත.. ඔහොම වෙලා වෙලා උන්ව විනාස වෙලා ගියා..

අන්තිමට මේක බේර ගන්න ආයෙත් කොටි ටික කැලේට දාන්න උනා...

බැලන්ස් වෙන්න..

ලෝක ධර්මතාවයට අපිට පිටින් යන්න බෑ..

හැගීම් වලට වහල් උනා කියල ඇත්ත යට ගහන්නත් බහැ..

source ඕන නම් හොයල දෙන්නම් මේ කතාවට..

[QUOTE="sachith19920726, post: 19825948, member: 330471"] [COLOR=Purple][SIZE=3][COLOR=DarkGreen]මෙතන "පව්" කියල කියන්නෙ මොනාද ? බෞද්ධ දර්ශනය ගාවගන්න එපා ලු.. ඒත් පව් පින් ගැන කතා කරන්නලු ? විහිළුවක් නෙ මේක.. ප්රාණඝාත අකුසලය කියන කියන්නෙ මොකද්ද කියල ඉගෙන ගනින් කෝ මුලින්ම.. [/COLOR] [URL]http://sundaramathaka.blogspot.com/2013/06/blog-post_20.html[/URL] [COLOR=DarkGreen]හරි බුද්දහගම අත අරිමු.. ලෝක ධර්මතාවය කියන්නෙ මොකද්ද.. අපි මස් කෑම අත හැරීම කියන්නෙ සීලයක් නෙවේ.. ඒත් මස් කෑම අත හරිය කියල සත්තු මැරෙන එක නවතීද ? එක කැලයක් තිබුන.. ඒ කැලේ දුර්ලභ මුවෝ රංචුවක් හිටිය.. කොටිත් හිටිය... කොටි මුවෝ කාල මුන් වද වෙලා යන නිසා මිනිස්සු කලේ මුවෝ ටික ආරක්ෂා කරන්න කොටි ටික අල්ලපු එක.. ටික කාලයකින් මොකද උනේ.. මුවෝ ග්රහණය වැඩි වෙන්න ගත්ත.. වැඩි වෙලා වෙලා ලෙඩ පැතිරෙන්න ගත්ත.. උන් කන කෑම අඩු වෙන්න ගත්ත.. ඔහොම වෙලා වෙලා උන්ව විනාස වෙලා ගියා.. අන්තිමට මේක බේර ගන්න ආයෙත් කොටි ටික කැලේට දාන්න උනා... බැලන්ස් වෙන්න.. ලෝක ධර්මතාවයට අපිට පිටින් යන්න බෑ.. හැගීම් වලට වහල් උනා කියල ඇත්ත යට ගහන්නත් බහැ.. source ඕන නම් හොයල දෙන්නම් මේ කතාවට..[/COLOR] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom