Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහින්සකයෙකුට ඉන්න දෙන් නැති බලු කාර්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ කොල්ලා පොඩි කාලේ දවසක් නිර්මලයි ඌයි එක්ක මම ගමනක් යන්න ගත්තා. අපි පෙට්රල් ගහන්න පෙට්රල් ස්ටේශන් එකේ නැවත්තුවා. මේ කාර් එක ඇරන් මාසයක් නෑ මම. ගත්තේ දෙහිවල සේල් කාරයෙක්ගෙන්. නිර්මලාගේ ඔඩුක්කුවේ හිටපු පුතා අර කාර්වල ඩෑශ්බෝඩ් එකේ තියන ඔබල අරින්න පුලුවන් ලාච්චුව ඔබලා ඇරියා. ඒකෙ තමා මම කාසි දාන්නේ. ඉතින් ඌ කාසි අත ගාන අතරේ ඒකේ ඇතුලටම උගේ චූටි අත දැම්මා. ඒකෙ කොනේම තිබ්බේ ප්රීති කොන්ඩම් එකක පිට කවරයක්!! පැනි වරක ගහට හෙන ගැහුවහෙ මූ මේක ඇදල ඇරන් අම්මට දුන්නා!!!

තාම අරූ පෙට්රල් ගහනවා. නිර්මලා මේක ඇරන් මගෙන් අහපි 'අප්පච්චි.. මේ මොකක්ද??' කියලා විස්මයෙන්. කාර් එකට ගහනවට වඩා හොඳයි ඕකා මගේ පුකට පෙට්රල් ගැහුවනන් කියල හිතුන මට...මම ඉතින් කූල් මනුස්සයා. කුරා කූඹියෙක් එක්කවත් අනාචාරයේ නොහැසිරෙන මගේ හිත මට විශ්වාසයි උතුමානෙනි. ඉතින් මම කිව්වා 'කොන්ඩොම් කවර් එකක් නේ?' කියලා! ගෑනි මගේ මූන පුදුමෙන් බලමින් ඇහුවා 'ඔව් මන් දන්නවා. ඉතින් කොහොමද මේක මේ කාර් එක ඇතුලට ආවේ?' ගාලා.

උඹලට හිතා ගන්න පුලුවන්නේ අයියේ මලේ බාප්පේ මාමේ වෙන්න යන වැඩේ. ඉතින් මම කිව්වා 'මම දන් නෑ අම්මා. මේ කාර් එකේ ඉස්සෙල්ලා අයිතිකාරයගෙ වෙන්න ඇති නේ?' කියලා ආයෙත් කූල් එකේ.. එහෙම ලේසියෙන් කොහෙද බන් ගෑනියෙක් මේ ක්රිමිනල් කේස් එකක් අරින්නේ. ඔන්න දැන් එයා ඒ කවර් එකේ චූටිම චූටි අකුරෙන් තියන ප්රොඩක්ෂන් ඩේට් එක එහෙම බලනවා.

පෙට්රල් ගහල ඉවරයි. අපි ඔන්න යනවා. නෝනගෙ සද්දයක් නෑ. මාත් ඉතින් සින්ඳුවක් එහෙම දාන් 'සුලෝචනා.. අපි දෙදෙනාටම එක රජදහනක රජ වෙන්නට බෑ..' කියමින් ආතල් එකේ. ගෙදර ආවා. අර කවර් එක නිර්මලාගේ හෑන්ඩ්බෑග් එකේ. ඔන්න කාල බීලා එහෙම ජනාධිපති කොමිසම පටන් ගත්තා. 'දැන් අපි මේ කාර් එක ඇරන් කොච්චර කල්ද?' 'මේක ගන්නකොට සාමාන්යෙන් සර්විස් කරලනේ ගන්නේ. එහෙම කරාද?' 'ඔයා කවදාවත් ඔය ග්ලව් කම්පාට්මන්ට් එක ඇරල බැලුවෙ නැද්ද?' වගේ ප්රශ්න වැලයි. මම මේක මෙතනින්ම ඉවරක්ම කරන්න ඕනෙ හින්ඳා කිව්වා 'අම්මා. ඔය මගුල ඕකට ආවේ කොහොමද කියලා මම දන් නෑ. හොඳයි ඔයා හිතන්නකෝ මම මේ කාර් එක ඇතුලේ කොටු පැන්න කියල. ඒත් ඉතින් මම බුද්ධියක් තියන, ඉගෙනීමක් තියන මිනිහෙක්නේ. ඉතින් ඔයා හිතනවද මම ඕක කාර් එකේ කබි එකේ දාන්න තරන් ගොනෙක් කියලා?' කියමින් මගේ මනරම් ජයග්රාහි තර්කය දැම්මා. අපේ උන්ඳැත් ඉතින් ලේසි බඩුවක් නෙවෙයි. එයා මෙහෙම කිව්වා 'අප්පච්චි, උසාවියේ නඩු තීන්ඳු දෙන්නේ චුදිතයාගේ කොලිෆිකේෂන් බලලා නෙවෙයි. එවිඩන්ස් වලට' කියලා!! අම්මා සෝරු කොහොමද ඒක!! මට ඉතින් මේ වැඩේ දැන් ඇති. මම කිව්වා 'හරි ඉතින් නඩු තීන්ඳුව දෙමුකෝ එහෙනන්' කියලා ඩෝන්ට් කෙයාර් එකේ. ඇයි යකෝ අර මිනියක් මරපු එකාට පාර්ලිමේන්තු යන්න පුලුවන්නන් සුදු නෙලුමක් සේ නිර්දෝෂී මට කතා කරන්න බැරිද? හහ්.. 'හරි මම ඒක වෙලාවට දෙන්නන්කෝ' කියල ඔන්න නිර්මලා කතාව ඉවර කරා.

ඔය සිද්දිය ඉතින් ආයෙ මතු වුන් නෑ අවුරුදු දෙකකට විතර. මටනන් වැඩේ අමතකයි නමුත් ඉතින් ගෑණුන්ට ඕවා අමතක වෙන් නෑනේ. ඔන්න ඒ දවස් වල මම ශාලිකා ග්රවුන්ඩ් එකේ ක්රිකට් ගහන්න යනවා. හරියට වෝම් අප් එහෙම නොකරන හින්ඳා ඔන්න දවසක් බැට් කරනකොට මගේ කොන්ඳ ඇමැට්ටි වුනා. ටිකක් රිදෙනවා. ගෙදර ආපු මම නිර්මලාට කිව්වා පොඩ්ඩක් කොන්ඳ තවන්න කියලා. ඉතින් උනු වතුර බේසමක රෙදි ගුලියක් පොඟවලා නෝනා මාව මුනින් අතට දාලා තවනවා. තවන ගමන් කියනවා 'ඔව් ඉතින් කාර් එකේ කරන්න ඕනෙ වැඩ නෙවෙයිනේ කරන්නේ. එතකොට උලුක්කු එනව තමා' කියලා.

විකුණලා දැම්මා බන් ඒ හුච්චක්කු කාර් එක. ඇයි යකෝ. අහින්සකයෙකුට ඉන්න දෙන් නැති බලු කාර්...

Copied

[QUOTE="banda065, post: 25672782, member: 27834"] මගේ කොල්ලා පොඩි කාලේ දවසක් නිර්මලයි ඌයි එක්ක මම ගමනක් යන්න ගත්තා. අපි පෙට්රල් ගහන්න පෙට්රල් ස්ටේශන් එකේ නැවත්තුවා. මේ කාර් එක ඇරන් මාසයක් නෑ මම. ගත්තේ දෙහිවල සේල් කාරයෙක්ගෙන්. නිර්මලාගේ ඔඩුක්කුවේ හිටපු පුතා අර කාර්වල ඩෑශ්බෝඩ් එකේ තියන ඔබල අරින්න පුලුවන් ලාච්චුව ඔබලා ඇරියා. ඒකෙ තමා මම කාසි දාන්නේ. ඉතින් ඌ කාසි අත ගාන අතරේ ඒකේ ඇතුලටම උගේ චූටි අත දැම්මා. ඒකෙ කොනේම තිබ්බේ ප්රීති කොන්ඩම් එකක පිට කවරයක්!! පැනි වරක ගහට හෙන ගැහුවහෙ මූ මේක ඇදල ඇරන් අම්මට දුන්නා!!! තාම අරූ පෙට්රල් ගහනවා. නිර්මලා මේක ඇරන් මගෙන් අහපි 'අප්පච්චි.. මේ මොකක්ද??' කියලා විස්මයෙන්. කාර් එකට ගහනවට වඩා හොඳයි ඕකා මගේ පුකට පෙට්රල් ගැහුවනන් කියල හිතුන මට...මම ඉතින් කූල් මනුස්සයා. කුරා කූඹියෙක් එක්කවත් අනාචාරයේ නොහැසිරෙන මගේ හිත මට විශ්වාසයි උතුමානෙනි. ඉතින් මම කිව්වා 'කොන්ඩොම් කවර් එකක් නේ?' කියලා! ගෑනි මගේ මූන පුදුමෙන් බලමින් ඇහුවා 'ඔව් මන් දන්නවා. ඉතින් කොහොමද මේක මේ කාර් එක ඇතුලට ආවේ?' ගාලා. උඹලට හිතා ගන්න පුලුවන්නේ අයියේ මලේ බාප්පේ මාමේ වෙන්න යන වැඩේ. ඉතින් මම කිව්වා 'මම දන් නෑ අම්මා. මේ කාර් එකේ ඉස්සෙල්ලා අයිතිකාරයගෙ වෙන්න ඇති නේ?' කියලා ආයෙත් කූල් එකේ.. එහෙම ලේසියෙන් කොහෙද බන් ගෑනියෙක් මේ ක්රිමිනල් කේස් එකක් අරින්නේ. ඔන්න දැන් එයා ඒ කවර් එකේ චූටිම චූටි අකුරෙන් තියන ප්රොඩක්ෂන් ඩේට් එක එහෙම බලනවා. [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/119100753_10216382576191545_2555271406068485937_n.jpg?_nc_cat=108&_nc_sid=825194&_nc_ohc=p3950nN1TVsAX-mbK0w&_nc_ht=scontent.fcmb4-1.fna&oh=e3f2ee51790264ab15bae8213941c35a&oe=5F86CAC0[/IMG] පෙට්රල් ගහල ඉවරයි. අපි ඔන්න යනවා. නෝනගෙ සද්දයක් නෑ. මාත් ඉතින් සින්ඳුවක් එහෙම දාන් 'සුලෝචනා.. අපි දෙදෙනාටම එක රජදහනක රජ වෙන්නට බෑ..' කියමින් ආතල් එකේ. ගෙදර ආවා. අර කවර් එක නිර්මලාගේ හෑන්ඩ්බෑග් එකේ. ඔන්න කාල බීලා එහෙම ජනාධිපති කොමිසම පටන් ගත්තා. 'දැන් අපි මේ කාර් එක ඇරන් කොච්චර කල්ද?' 'මේක ගන්නකොට සාමාන්යෙන් සර්විස් කරලනේ ගන්නේ. එහෙම කරාද?' 'ඔයා කවදාවත් ඔය ග්ලව් කම්පාට්මන්ට් එක ඇරල බැලුවෙ නැද්ද?' වගේ ප්රශ්න වැලයි. මම මේක මෙතනින්ම ඉවරක්ම කරන්න ඕනෙ හින්ඳා කිව්වා 'අම්මා. ඔය මගුල ඕකට ආවේ කොහොමද කියලා මම දන් නෑ. හොඳයි ඔයා හිතන්නකෝ මම මේ කාර් එක ඇතුලේ කොටු පැන්න කියල. ඒත් ඉතින් මම බුද්ධියක් තියන, ඉගෙනීමක් තියන මිනිහෙක්නේ. ඉතින් ඔයා හිතනවද මම ඕක කාර් එකේ කබි එකේ දාන්න තරන් ගොනෙක් කියලා?' කියමින් මගේ මනරම් ජයග්රාහි තර්කය දැම්මා. අපේ උන්ඳැත් ඉතින් ලේසි බඩුවක් නෙවෙයි. එයා මෙහෙම කිව්වා 'අප්පච්චි, උසාවියේ නඩු තීන්ඳු දෙන්නේ චුදිතයාගේ කොලිෆිකේෂන් බලලා නෙවෙයි. එවිඩන්ස් වලට' කියලා!! අම්මා සෝරු කොහොමද ඒක!! මට ඉතින් මේ වැඩේ දැන් ඇති. මම කිව්වා 'හරි ඉතින් නඩු තීන්ඳුව දෙමුකෝ එහෙනන්' කියලා ඩෝන්ට් කෙයාර් එකේ. ඇයි යකෝ අර මිනියක් මරපු එකාට පාර්ලිමේන්තු යන්න පුලුවන්නන් සුදු නෙලුමක් සේ නිර්දෝෂී මට කතා කරන්න බැරිද? හහ්.. 'හරි මම ඒක වෙලාවට දෙන්නන්කෝ' කියල ඔන්න නිර්මලා කතාව ඉවර කරා. ඔය සිද්දිය ඉතින් ආයෙ මතු වුන් නෑ අවුරුදු දෙකකට විතර. මටනන් වැඩේ අමතකයි නමුත් ඉතින් ගෑණුන්ට ඕවා අමතක වෙන් නෑනේ. ඔන්න ඒ දවස් වල මම ශාලිකා ග්රවුන්ඩ් එකේ ක්රිකට් ගහන්න යනවා. හරියට වෝම් අප් එහෙම නොකරන හින්ඳා ඔන්න දවසක් බැට් කරනකොට මගේ කොන්ඳ ඇමැට්ටි වුනා. ටිකක් රිදෙනවා. ගෙදර ආපු මම නිර්මලාට කිව්වා පොඩ්ඩක් කොන්ඳ තවන්න කියලා. ඉතින් උනු වතුර බේසමක රෙදි ගුලියක් පොඟවලා නෝනා මාව මුනින් අතට දාලා තවනවා. තවන ගමන් කියනවා 'ඔව් ඉතින් කාර් එකේ කරන්න ඕනෙ වැඩ නෙවෙයිනේ කරන්නේ. එතකොට උලුක්කු එනව තමා' කියලා. විකුණලා දැම්මා බන් ඒ හුච්චක්කු කාර් එක. ඇයි යකෝ. අහින්සකයෙකුට ඉන්න දෙන් නැති බලු කාර්... Copied [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom