Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහිමි වුනු ආදරේට ලියමි (ඇත්තම සීන් එකක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහිමි වුනු ආදරේට ලියමි (ඇත්තම සීන් එකක්)

අහිමි වුනු ආදරේට ලියමි

ඔයාට මතකද දරුවෝ ඒ අපේ සොඳුරු අතීතය

මට ඔයාව මුණුගැහුනේ අහම්බෙන්

හීනෙන් වත් සිතුවේ නැති විදිහට

අප ලං වුනා

ඔයාට මතකද අපි මුලින්ම මීට් වුනු දවස

ඒ දවස කෙතරම් ලස්සනද

ඔයයි මායි තනි වුන වාර අනන්තයි

ඒ හැමවාරයකදීම ආදරණිය සිප ගැනීමකින් එහාට නොයන්න

මං පරිස්සම් වුනා

මං ඔයාව පරිස්සම් කලා

ඒත්...

මං මහ පොන්නයෙක්ලු

ඔයාව පරිස්සම් කරපු මං

වැඩ බැරි ටාසන් කෙනෙක්ලු

මට ඕනි වුනේ ඒ ආදරණිය තෑග්ග ලස්සන දවසක ලස්සනට ගන්න

ඒත් ඔයාගේ යාලුවෝ මට ගැරහුවා

ඒ වගේ පොන්නයෙක් එක්ක ඉන්නවට වඩා හොන්දයි

බලුපැටියෙක් හොයාගන්න එක

ඔයාගේ යාලුවෝ ඔයාට කියලා තිබ්බේ එහෙමයි

ඔයා මේ පොන්නයව අත ඇරලා

සුපර් මෑන් කෙනෙක් ගාවට ගියා

ඔයා මාව අතඇරියත් මං ඔයාව අත ඇරියේ නෑ

ඔයා පන්ති යනවා කියලා ගෙදරින් ඇවිත්

අර සුපර්මෑන් එක්ක

රූම් ගානේ

යාලුවන්ගේ ගෙවල් ගානේ යනවා

මං දෑහටම දැක්කා..

වේදනයි තමයි

ඒවා දැකලා මට ඔයා ගැන කලකිරීමක් ඇති වුනා

ඒක හන්දා මං අමාරුවෙන් මගේ හිත හදාගත්තා

ඔයාව අමතක කරලා මං මගේ ජීවිතේ ගැන හිතුවා

අද මං සාර්ථක ව්‍යාපාරිකයෙක්

දුප්පත්ව හිටිය මම තරමක වත්පොහොසත්කම් තියෙන කෙනෙක්

ඒත් ඔයා....

අහම්බෙන් මට හමුවුන ඔයාගේ යාලුවෙක් මට ඔයා ගැන කීවා

දැන් අහන්න එපා කවුද කියලා

මං පරිස්සමින් රැක්ක දේවල් ඔයා අහිමිකරන්ලු

ඔයාගේ සුපර්මෑන්ගේ යාලුවන්ගේ අතින් අතට යන කෙලිබඩුවක්ලු

ඔයා ඉගෙනීමත් කඩාකප්පල් කරගත්තලු

දෙවියෙනී

මං ගොඩක් ආදරේ කරපු ඔයා....

ඇයි මෙහෙම කර ගත්තේ...

මට තවත් ලියන්න බෑ ..

කදුලු වලට ඇස් බොඳ වෙලා....

[QUOTE="chanakacm, post: 13320535, member: 9983"] [b]අහිමි වුනු ආදරේට ලියමි (ඇත්තම සීන් එකක්)[/b] [SIZE="5"]අහිමි වුනු ආදරේට ලියමි ඔයාට මතකද දරුවෝ ඒ අපේ සොඳුරු අතීතය මට ඔයාව මුණුගැහුනේ අහම්බෙන් හීනෙන් වත් සිතුවේ නැති විදිහට අප ලං වුනා ඔයාට මතකද අපි මුලින්ම මීට් වුනු දවස ඒ දවස කෙතරම් ලස්සනද ඔයයි මායි තනි වුන වාර අනන්තයි ඒ හැමවාරයකදීම ආදරණිය සිප ගැනීමකින් එහාට නොයන්න මං පරිස්සම් වුනා මං ඔයාව පරිස්සම් කලා ඒත්... මං මහ පොන්නයෙක්ලු ඔයාව පරිස්සම් කරපු මං වැඩ බැරි ටාසන් කෙනෙක්ලු මට ඕනි වුනේ ඒ ආදරණිය තෑග්ග ලස්සන දවසක ලස්සනට ගන්න ඒත් ඔයාගේ යාලුවෝ මට ගැරහුවා ඒ වගේ පොන්නයෙක් එක්ක ඉන්නවට වඩා හොන්දයි බලුපැටියෙක් හොයාගන්න එක ඔයාගේ යාලුවෝ ඔයාට කියලා තිබ්බේ එහෙමයි ඔයා මේ පොන්නයව අත ඇරලා සුපර් මෑන් කෙනෙක් ගාවට ගියා ඔයා මාව අතඇරියත් මං ඔයාව අත ඇරියේ නෑ ඔයා පන්ති යනවා කියලා ගෙදරින් ඇවිත් අර සුපර්මෑන් එක්ක රූම් ගානේ යාලුවන්ගේ ගෙවල් ගානේ යනවා මං දෑහටම දැක්කා.. වේදනයි තමයි ඒවා දැකලා මට ඔයා ගැන කලකිරීමක් ඇති වුනා ඒක හන්දා මං අමාරුවෙන් මගේ හිත හදාගත්තා ඔයාව අමතක කරලා මං මගේ ජීවිතේ ගැන හිතුවා අද මං සාර්ථක ව්‍යාපාරිකයෙක් දුප්පත්ව හිටිය මම තරමක වත්පොහොසත්කම් තියෙන කෙනෙක් ඒත් ඔයා.... අහම්බෙන් මට හමුවුන ඔයාගේ යාලුවෙක් මට ඔයා ගැන කීවා දැන් අහන්න එපා කවුද කියලා මං පරිස්සමින් රැක්ක දේවල් ඔයා අහිමිකරන්ලු ඔයාගේ සුපර්මෑන්ගේ යාලුවන්ගේ අතින් අතට යන කෙලිබඩුවක්ලු ඔයා ඉගෙනීමත් කඩාකප්පල් කරගත්තලු දෙවියෙනී මං ගොඩක් ආදරේ කරපු ඔයා.... ඇයි මෙහෙම කර ගත්තේ... මට තවත් ලියන්න බෑ .. කදුලු වලට ඇස් බොඳ වෙලා.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom