Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහෝසි කළොත් නම් රටම අස්ථාවරයි.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහෝසි කළොත් නම් රටම අස්ථාවරයි.......

[FONT=Malithi_Web]අනුපාත ජන්ද ක්‍රමයත් වෙනස් කර ජනාධිපති ක්‍රමයත් අහෝසි කළහොත් රට අස්ථාවර වන බවත් මෙමගින් රටට පාලනයක් නැති තත්ත්වයක් ඇතිවෙන බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (03) පැවසීය.

[/FONT] [FONT=Malithi_Web]බත්තරමුල්ල පන්නිපිටියේ ජාතික හෙළ උරුමය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.[/FONT]

[FONT=Malithi_Web]අමාත්‍යවරයා මෙසේ ද කීය.

[/FONT]

[FONT=Malithi_Web]

[/FONT] [FONT=Malithi_Web]මේ ආණ්ඩුව 2015 අගෝස්තු මාසයේ පැවති මැතිවරණයෙන් බලයට පත්වුණායින් පස්සේ නව ව්‍යවස්ථාවක් තැනීම පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අද ඔය එළියේ මොනවා කතා කළත් ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම එකඟ වුණා. ඒ 225 දෙනාගෙන්ම සමන්විත ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පාර්ලිමේන්තුවම පත්වුණා.

[/FONT] [FONT=Malithi_Web]මේ පිළිබ`ද දිගින් දිගටම එකඟතාවන් ඇති කරගන්න අපහසු වෙනකොට මෙහෙයුම් කමිටු ලේකම් කාර්යාලය විසින් එතෙක් කළ සාකච්ඡාවල සටහන් පදනම් කරගනිමින් ලියවිල්ලක් සකස් කළා. ඒ ලියවිල්ල තමයි මේ අතුරු වාර්තාව නමින් නිකුත් වෙලා තියෙන්නේ. මේ අතුරු වාර්තාවේ තියෙනවා වාර්තා 09ක්. එක වාර්තාවක් තමයි මේ ලේකම් කාර්යාලය විසින් සාකච්ඡා සටහන් පදනම් කරගනිමින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය. ඒ යෝජනාවලියට එක්සත් ජාතික පක්ෂය එකඟ බව අගමැතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. තවත් ලේඛන 08 කින් වෙනත් දේශපාලන පක්ෂ අදහස් දක්වලා තියෙනවා.

[/FONT] [FONT=Malithi_Web]එතකොට මෙතන තියෙනවා වාර්තා 09ක්. මේ රට බෙදනවා බුද්ධාගම ගලවන්න හදනවා ආදී වශයෙන් කියන්න කිසිම හේතුවක් නැහැ. ඒ අනුව පේන්න තියෙනවා මේ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවේ ප්‍රධාන සහකාර පක්ෂවල හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල හෝ මේ රටේ ඒකීය භාවයට හානි කරන වැඩපිළිවෙළක් හෝ බුද්ධාගමේ ප්‍රමුඛස්ථානය නැති කරන වැඩපිළිවෙළක් හෝ ජාතික ආරක්ෂාව සඳහා හෝ හානි වෙන වැඩපිළිවෙළක් මෙතන නැති බව.

[/FONT] [FONT=Malithi_Web]මෙතන සාකච්ඡාවක් ඇති වෙලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අතීතයෙත් එවැනි වාර්තා ඉදිරිපත් වුණා. දැන් මේ හුඟක් දෙනෙක් දේශපේ‍්‍රමීන් වෙන්න දඟලනවා. මහින්ද රාජපක්ෂ මහතා 2006 දි සර්ව පාක්ෂික වාර්තාවක් කැඳෙව්වා. ඒකේ තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්වද් කමිටුවක් පත්කළා. එතුමන්ලත් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක පැහැදිලි රට බෙදන පෙඩරල් වාර්තාවක්. ඒක තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වාර්තාව. එදත් අපි ජාතික හෙළ උරුමය විදියට වෙනම වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වගේම ඒ විද්වද් කමිටුවේ සුළුතරය තවත් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ මුළු කමිටුවේම ලේඛන ඔක්කොම එක්කහු කළාට පස්සේ පිටු 12,000 ක වාර්තාවක් නිකුත්වුණා. මේ වගේ ඉතිහාසයේ විටින්විට මේ ප්රශ්නය සම්බන්ධයෙන් විවිධ වාර්තා නිකුත් වෙලා තියෙනවා. නිශ්චිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලියවිල්ලක් මේ මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විතරයි. ඒ 2000 වසරේදී. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වුණේ නැහැ.

[/FONT]

[FONT=Malithi_Web]ජාතික හෙළ උරුමය අපේ ස්ථාවරය ප්‍රකාශ කරලා තියෙනවා. ඒක ඕන කෙනෙකුට කියවලා බලන්න පුළුවන්. පාර්ලිමේන්තුවේත් අපි ඒක සභා ගත කළා. නව ව්‍යවස්ථාව පිළිබ`ද අපේ ස්ථාවරය අපි කිහිපවිටකදී ප්‍රකාශ කරලා තියෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් හොඳයි අපිත් ඒකට පක්ෂයි. හැබැයි ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මහා සම්මුතියකින් ඇති කර ගත යුතුයි. සියලූදෙනාගේ එකඟතාවයෙන් ඇති කර ගත යුතුයි.

[/FONT] [FONT=Malithi_Web]අතීතයේ ජයවර්ධන මැතිතුමාගේ ව්‍යවස්ථාව පළාත් සභාව ගෙනාපු ක්‍රමය ඒ වගේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ව්‍යවස්ථාව හදපු ක්‍රමය එයට පෙර බි්රතාන්යයන් මේ රටට සොල්බරි ව්‍යවස්ථාව ගෙනාපු වගේ ක්‍රමයකට නෙවෙයි සියලූ දෙනාගේම අනුමැතියෙන් මේ දේවල් සිදුවිය යුතුයි. ඉන් පිටත සිදුවන දේ ඇත්තටම කුමන්ත්‍රණ මිසක් ජනතාව තුළින් ඒ වගේම මහජන නියෝජිතයන් තුළින් ජනිත වෙච්ච ව්‍යවස්ථා නෙවෙයි.[/FONT]

[FONT=Malithi_Web]ඒ වගේම අපි අවධාරණය කරනවා ප්‍රධාන කරුණු දෙකක්. අපි මේ ව්‍යවස්ථා ලියවිල්ලේත් ඒක කියලා තියෙනවා. ඒක තමයි මේ ව්‍යවස්ථාව තුළින් ස්ථාවරභාවයයි ප්රජාතන්ත්රවාදයයි කියන කාරණා දෙකම රැුකෙන්න ඕනෑ. ඒක සමබර වෙන්න ඕනෑ. දැන් සමහරුන්ට ඕනෑ ස්ථාවරභාවය නැතිකරගෙන හෝ ප්රජාතන්ත්රවාදය ඇති කරන්න. සමහරුන්ට ඕන ප්රජාතන්ත්රවාදය නැති කරගෙන හෝ දැඩි ස්ථාවර පාලනයක් හදන්න. අපි මේ අන්ත දෙකේම නෙවෙයි. අපි ඉන්නේ ස්ථාවර භාවයයි ප්රජාතන්ත්රවාදයයි අතර සමබර ව්‍යවස්ථාවක් ඇති විය යුතුයි කියන තැන.[/FONT]

[FONT=Malithi_Web]මොකක්ද ස්ථාවරභාවය කියන්නේ, අපි හදන ව්‍යවස්ථාවෙන් රටේ ආර්ථිකය ඉදිරියට යනවා මිසක් ප්රගමනය වෙනවා මිසක් ඒකට බාධා වෙන්නේ බැහැ. ඒ වගේම සමාජමය ස්ථාවරය, දැනට මේ රටේ ඇතිවෙලා තියෙන සංහිඳියාව, සාමය කඩවන සුළු පැරණි තුවාල පෑරෙන සුළු අලූත් තුවාල ඇතිවෙන සුළු දේශපාලන වශයෙන් කළබලකාරී තත්ත්වයන් ඇතිවන සුළු කිසිම ආකාරයක ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු නැහැ. ඒවගේම පාරිසරික ස්ථාවරතාවය මේ ප්රශ්නය අතීතයේ තිබුනේ නැහැ. මේ පරිසර තුලිත භාවය තිරිසරභාවය ඒ ව්‍යවස්ථාව තුළ අනිවාර්යයෙන්ම ආරක්ෂා විය යුතුයි. ඒ යටතේ කරන දේශපාලන ප්‍රතිසංස්කරණ තුළ ඒ පරිසර තුළිතභාවය රැුකගත යුතුයි. මේ විදියට ආර්ථික, සමාජීය, පාරිසරික සහ දේශපාලනික ස්ථාවරය ඇතිවිය යුතුයි.

[/FONT] [FONT=Malithi_Web]ඊළඟට ප්රජාතන්ත්රවාදය මිනිස් නිදහස, ඒ වගේම ජනතාවගේ ජන්ද අයිතිය, ඒ වගේම දේශපාලන පක්ෂවල නියෝජිත තත්ත්වය ඒ වෙනුවෙන් කරන්නා වූ මැතිවරණ ක්රමයේ වෙනස බලය කොයි ආකාරයටද බිමි මට්ටමට ගම් මට්ටමට යන්නේ, ජන්ද අයිතිය ශක්තිමත් වෙන හැටි මේ සියල්ල ප්රජාතන්ත්රවාදයට අයිතියි. මේ කරුණු දෙක මත තමයි අපි ව්‍යවස්ථාවක් සැකසිය යුත්තේ.

[/FONT] [FONT=Malithi_Web]අද රටේ ගොඩක් විවාදයට ලක්වෙලා තියෙන කාරණය රටේ ඒකීයභාවය පිළිබඳ තියෙන ගැටලූව. රටේ ඒකීයභාවය මේ රටේ ඓතිහාසික උරුමයක් විදියට තිබුණු දෙයක්. 1972 ව්‍යවස්ථාවේ ඒක නීත්‍යානුකූලව ලියවුණත් ඊට කලින් මේ රටේ තිබුණේත් එක පාර්ලිමේන්තුවයි. බි්රතාන්යය පාලන සමය යටතේත් ඒකීය රටක් විදියට තමයි තිබුණේ. පළාත් සභා ක්‍රමය ආවම මේ ඒකීයභාවයට යම් පළිදු වීමක් වුණා. ඒ නිසා අපි ස්ථාවරව ප්‍රකාශ කරනවා දැනට ව්‍යවස්ථාවේ සඳහන් ඒකීයභාවය පිළිබ`ද වගන්තිය. ඒ වගන්තිය එක්ක ගැටගැහිච්ච ව්‍යවස්ථාවේ අංක හතර. ඒක ඒ වගේම හැත්තෑ හය එක කියන වැදගත් වගන්තිවල කිසිදු වෙනසක් සිදුවිය යුතු නෑ කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මේ මෙහෙයුම් කමිටු ලේකම් කාර්යාලය විසින් යෝජනා කරලා තියෙන ඒකීයභාවය කියන වගන්තියට අපේ එකඟතාවක් නැහැ. ඒකීයභාවය කියන්නේ නොබෙදුණු රටක් නෙවෙයි. ඉන් ඔබ්බට ගිය රටේ නීති තැනීමේ අයිතිය තනි ආයතනයකට පැවරීම පිළිබ`ද කතාවක් තමයි නීතිමය වශයෙන් දේශපාලන වශයෙන් ඒකීයභාවය නමින් හඳුන්වා ගන්නේ. ඒ සම්බන්ධයෙන් අපේ මතය ඒ ලෙසම පවතිනවා.

[/FONT] [FONT=Malithi_Web]ඒ වගේම තවත් බොහොම දෙනෙක් ආශ්වාදයට වගේ මෑත කාලයේ කියන කතාවක් තමයි මේ බුද්ධාගමට තිබුණ තැන නැති කළා කියලා. බොහොම පැහැදිලිව අපි ජාතික හෙළ උරුමය විදියට කියනවා මේ රටේ නමවන වගන්තියේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීලා තියෙනවා කියන එක කොහේවත් විධිමත්ව අර්ථ නිරූපනය වෙලා නැහැ. ඒ මගින් බුද්ධාගමට මොනම විශේෂ වරප්රසාදයක්වත් ලැබිලා නැහැ. ඒක ව්‍යවස්ථා සැරසිල්ලක් පමණයි. බුද්ධාගම රාජ්‍ය ආගම කරලයි රට ලෞකික රාජ්‍යයක් කරන්න ඕනැයි කියලා යම් යම් අය කියනවා. ඇත්ත වශයෙන් දැන් තියෙන ව්‍යවස්ථාව යටතේ කිසිම ආගමකට එහෙම විශේෂ සැලකිල්ලක් ලබාදීලා නැහැ. නමවන වගන්තිය දහය දා හතර වගන්තිත් එක්ක කියන කොට සෙසු සියලූ ආගම් වලට ඒ අයිතිය ලබා දීලා තියෙනවා. හරයාත්මකව ගත්තොත් එහෙම ලංකාවේ බුද්ධාගමට ලැබිච්ච දෙයක් නැහැ. හැබැයි මේ ව්‍යවස්ථා සැරසිල්ල හරි දිය කරනව නම් ඒක වැරදියි. මොකද මේක අතීතයේ ඉඳන් ආපු අපේ උරුමයේ කොටසක්. ඒ උරුමය නිසා වෙනත් ආගම්වලට කොහේවත් කවදාවත් හානි වෙලා නැහැ. ඒනිසා සම්බුද්ධ ශාසනය රැුකගැනීම රජයේ වගකීමක්. ඒ වෙනුවෙන් මෙයට වඩා ශක්ති සම්පන්න ඒවා එන්න ඕන කියන එකයි අපි විශ්වාස කරන්නේ. ලේකම්වරු යෝජනා කරලා තියෙන ඒ යෝජනාවෙන් කිසියම් දුරකට ඒ වගන්තිය දියකර හැරීමකට උත්සාහ කරලා තියෙනවා කියන එක අපිට පේනවා.

[/FONT] [FONT=Malithi_Web]පළාත් සභාවලට බලය ඕනෑ කියලා කෑ ගහන අයට අද උතුරු පළාත් සභාවට බලය තිබියදීත් වැඩ කිරීමට නොහැකි වී තිබෙනවා. සෙසු පළාත් සභාවල වැඩ ටිකවත් අද උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේශ්වරම් මහතාට කරගත නොහැකියි. අපි හිතනවා දෙමළ ජනතාවගේ නියෝජිතයන් මධ්‍ය පාලනයට සම්බන්ධවී කටයුතු කළ යුතුයි. මේ හරහා ඔවුන්ගේ ගැටලූ විස`දා ගත හැකියි.

[/FONT] [FONT=Malithi_Web]මේ ජනාධිපතිධුරය සම්බන්ධයෙනුත් මහා විශාල මායාවක් තියෙනවා. ලෝකයේ ආණ්ඩුක්‍රම ඇතුළේ ජනාධිපති ක්‍රම 03ක් තියෙනවා. එකක් තමයි ජනාධිපති ක්‍රමය. ඒක තමයි ඇමරිකාවේ තියෙන්නේ. සියලූම කටයුතු කරන්නේ ඔහු. ඔහුට අසීමාන්තික බලයක් ලැබෙනවා. ඊළඟට තියෙනවා පාර්ලිමේන්තු ක්‍රමය. ඒක තමයි ඉන්දියාවේ තියෙන්නේ. ඕක තමයි අපෙත් 77ට කලින් තිබ්බේ. ඊළඟට තියෙනවා මේ දෙකේ මිශ්‍ර ක්‍රමය. ඒ මිශ්‍ර ක්‍රමය තමයි ඔය ප්‍රංශයේ එහෙම අත්හදා බලලා තියෙන්නේ.[/FONT]

[FONT=Malithi_Web]දැන් අපි අර පළවෙනි ක්රමයේ ඉඳලා ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් මගින් මේ තුන්වන ක්‍රමයට මාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ බලගතු ජනාධිපති පදවියක සිට මිශ්‍ර ක්‍රමයකට මාරු වෙලා තියෙනවා. පළමුව ජනාධිපතිගේ බලය ඉවත් වුණේ 13 වැනි සංශෝධනය හරහා. ඊළඟට ස්වාධීන කොමිෂන් සභා ඇතුළු කාරණා නිසා 19 වැනි සංශෝධනය හා 17 වැනි සංශෝධනය නිසා ජනාධිපතිගේ බලතල තවත් විශාල ප්‍රමාණයක් ඉවත් වුණා. ජනාධිපතිගේ බලතල ඉවත් කරලා ජනාධිපති ධුරය ප්රජාතන්ත්රකරණය කිරීමක් තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දැන් තියෙන ධුරය අහෝසි කළ යුතුයි. මේක ඒකාධිපතියි කියලා කියන්න කාටවත් බැහැ. කෙලින්ම ජනාධිපති ජනතාව පත්කරලා තියෙන්නේ. ඒ ජනාධිපති පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති කෙනෙක්, උසාවියට වග කියන ජනාධිපති කෙනෙක්. රජයේ නිලධාරීන්ට වග කියන ජනාධිපති ධුරයක් ඇති කරලා. ජනාධිපතිධුරය ප්රජාතන්ත්රකරණය කරලා තියෙන්නේ.

[/FONT] [FONT=Malithi_Web]මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

[/FONT] [FONT=Malithi_Web]ප්රශ්නය - නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි පියවර මොනවද?

[/FONT] [FONT=Malithi_Web]පිළිතුර - නව ව්‍යවස්ථා කෙටුම්පතක් නිසා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යා යුතුයි. මේ කටයුුත්ත සියලූ දෙනාගේම එකඟතාවයෙන් කරන්න පුළුවන්නම් ඒක තමයි වඩා සාර්ථක වෙන්නේ.[/FONT]

[FONT=Malithi_Web]ප්රශ්නය - මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් ගැටලූව සම්බන්ධයෙන් ඔබේ අදහස?

[/FONT] [FONT=Malithi_Web]පිළිතුර - මියන්මාරයේ ප්‍රශ්න මියන්මාරය විසඳා ගත යුතුයි. ඒකට මේ රටේ අපේ මැදිහත් වීමක් අවශ්‍ය නැහැ. මොකද ඔය විදියට අපි අනික් රටවල ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ගියොත් ඒකෙ කෙළවරක් වෙන්නේ නැහැ. අපි ඒවට විරෝධතා පවත්වන්න ගියොත් ඒවට කතා පවත්වන්න ගියොත් අපේ රටේ දැන් තියෙන සංහිදියාවත් නැති වෙන එක තමයි වෙන්නේ.

[/FONT] [FONT=Malithi_Web]ප්රශ්නය - මේ සරණාගතයෝ අපේ රටේත් සිටිනවා?

[/FONT] [FONT=Malithi_Web]පිළිතුර - ඔය මහලොකුවට දේශපේ‍්‍රමීව කතා කළාට ගොඨාභයයි මහින්දයි තමයි 2005 දෙසැම්බර් 07 වනදා අපේ විරෝධතාව මත අනාථයන් භාරගන්න ඔය ගිවිසුමට අත්සන් කළේ. දැන් අපි ඒකට බැඳිලා. ඒකයි මේ ගැටලූව.[/FONT]

[FONT=Malithi_Web]අලූතින් සරණාගතයින් නැහැ. ඔය ගිය අපේ‍්‍රල් මාසේ පැමිණි පිරිසක්. ඒ අයට මෙහේ පුරවැසිකම් දෙන්න කිසිම තීරණයක් ගෙන නැහැ.[/FONT]

[FONT=Malithi_Web]

[FONT=Malithi_Web](නිමල කොඩිතුවක්කු)-Lankadeepa[/FONT][/FONT]

[QUOTE="saturn, post: 22315893, member: 529032"] [b]අහෝසි කළොත් නම් රටම අස්ථාවරයි.......[/b] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]අනුපාත ජන්ද ක්‍රමයත් වෙනස් කර ජනාධිපති ක්‍රමයත් අහෝසි කළහොත් රට අස්ථාවර වන බවත් මෙමගින් රටට පාලනයක් නැති තත්ත්වයක් ඇතිවෙන බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (03) පැවසීය. [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]බත්තරමුල්ල පන්නිපිටියේ ජාතික හෙළ උරුමය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.[/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]අමාත්‍යවරයා මෙසේ ද කීය. [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_1333749082.jpg[/IMG] [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]මේ ආණ්ඩුව 2015 අගෝස්තු මාසයේ පැවති මැතිවරණයෙන් බලයට පත්වුණායින් පස්සේ නව ව්‍යවස්ථාවක් තැනීම පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අද ඔය එළියේ මොනවා කතා කළත් ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම එකඟ වුණා. ඒ 225 දෙනාගෙන්ම සමන්විත ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පාර්ලිමේන්තුවම පත්වුණා. [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]මේ පිළිබ`ද දිගින් දිගටම එකඟතාවන් ඇති කරගන්න අපහසු වෙනකොට මෙහෙයුම් කමිටු ලේකම් කාර්යාලය විසින් එතෙක් කළ සාකච්ඡාවල සටහන් පදනම් කරගනිමින් ලියවිල්ලක් සකස් කළා. ඒ ලියවිල්ල තමයි මේ අතුරු වාර්තාව නමින් නිකුත් වෙලා තියෙන්නේ. මේ අතුරු වාර්තාවේ තියෙනවා වාර්තා 09ක්. එක වාර්තාවක් තමයි මේ ලේකම් කාර්යාලය විසින් සාකච්ඡා සටහන් පදනම් කරගනිමින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය. ඒ යෝජනාවලියට එක්සත් ජාතික පක්ෂය එකඟ බව අගමැතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. තවත් ලේඛන 08 කින් වෙනත් දේශපාලන පක්ෂ අදහස් දක්වලා තියෙනවා. [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]එතකොට මෙතන තියෙනවා වාර්තා 09ක්. මේ රට බෙදනවා බුද්ධාගම ගලවන්න හදනවා ආදී වශයෙන් කියන්න කිසිම හේතුවක් නැහැ. ඒ අනුව පේන්න තියෙනවා මේ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවේ ප්‍රධාන සහකාර පක්ෂවල හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල හෝ මේ රටේ ඒකීය භාවයට හානි කරන වැඩපිළිවෙළක් හෝ බුද්ධාගමේ ප්‍රමුඛස්ථානය නැති කරන වැඩපිළිවෙළක් හෝ ජාතික ආරක්ෂාව සඳහා හෝ හානි වෙන වැඩපිළිවෙළක් මෙතන නැති බව. [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]මෙතන සාකච්ඡාවක් ඇති වෙලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අතීතයෙත් එවැනි වාර්තා ඉදිරිපත් වුණා. දැන් මේ හුඟක් දෙනෙක් දේශපේ‍්‍රමීන් වෙන්න දඟලනවා. මහින්ද රාජපක්ෂ මහතා 2006 දි සර්ව පාක්ෂික වාර්තාවක් කැඳෙව්වා. ඒකේ තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්වද් කමිටුවක් පත්කළා. එතුමන්ලත් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක පැහැදිලි රට බෙදන පෙඩරල් වාර්තාවක්. ඒක තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වාර්තාව. එදත් අපි ජාතික හෙළ උරුමය විදියට වෙනම වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වගේම ඒ විද්වද් කමිටුවේ සුළුතරය තවත් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ මුළු කමිටුවේම ලේඛන ඔක්කොම එක්කහු කළාට පස්සේ පිටු 12,000 ක වාර්තාවක් නිකුත්වුණා. මේ වගේ ඉතිහාසයේ විටින්විට මේ ප්රශ්නය සම්බන්ධයෙන් විවිධ වාර්තා නිකුත් වෙලා තියෙනවා. නිශ්චිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලියවිල්ලක් මේ මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විතරයි. ඒ 2000 වසරේදී. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වුණේ නැහැ. [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]ජාතික හෙළ උරුමය අපේ ස්ථාවරය ප්‍රකාශ කරලා තියෙනවා. ඒක ඕන කෙනෙකුට කියවලා බලන්න පුළුවන්. පාර්ලිමේන්තුවේත් අපි ඒක සභා ගත කළා. නව ව්‍යවස්ථාව පිළිබ`ද අපේ ස්ථාවරය අපි කිහිපවිටකදී ප්‍රකාශ කරලා තියෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් හොඳයි අපිත් ඒකට පක්ෂයි. හැබැයි ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මහා සම්මුතියකින් ඇති කර ගත යුතුයි. සියලූදෙනාගේ එකඟතාවයෙන් ඇති කර ගත යුතුයි. [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]අතීතයේ ජයවර්ධන මැතිතුමාගේ ව්‍යවස්ථාව පළාත් සභාව ගෙනාපු ක්‍රමය ඒ වගේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ව්‍යවස්ථාව හදපු ක්‍රමය එයට පෙර බි්රතාන්යයන් මේ රටට සොල්බරි ව්‍යවස්ථාව ගෙනාපු වගේ ක්‍රමයකට නෙවෙයි සියලූ දෙනාගේම අනුමැතියෙන් මේ දේවල් සිදුවිය යුතුයි. ඉන් පිටත සිදුවන දේ ඇත්තටම කුමන්ත්‍රණ මිසක් ජනතාව තුළින් ඒ වගේම මහජන නියෝජිතයන් තුළින් ජනිත වෙච්ච ව්‍යවස්ථා නෙවෙයි.[/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]ඒ වගේම අපි අවධාරණය කරනවා ප්‍රධාන කරුණු දෙකක්. අපි මේ ව්‍යවස්ථා ලියවිල්ලේත් ඒක කියලා තියෙනවා. ඒක තමයි මේ ව්‍යවස්ථාව තුළින් ස්ථාවරභාවයයි ප්රජාතන්ත්රවාදයයි කියන කාරණා දෙකම රැුකෙන්න ඕනෑ. ඒක සමබර වෙන්න ඕනෑ. දැන් සමහරුන්ට ඕනෑ ස්ථාවරභාවය නැතිකරගෙන හෝ ප්රජාතන්ත්රවාදය ඇති කරන්න. සමහරුන්ට ඕන ප්රජාතන්ත්රවාදය නැති කරගෙන හෝ දැඩි ස්ථාවර පාලනයක් හදන්න. අපි මේ අන්ත දෙකේම නෙවෙයි. අපි ඉන්නේ ස්ථාවර භාවයයි ප්රජාතන්ත්රවාදයයි අතර සමබර ව්‍යවස්ථාවක් ඇති විය යුතුයි කියන තැන.[/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]මොකක්ද ස්ථාවරභාවය කියන්නේ, අපි හදන ව්‍යවස්ථාවෙන් රටේ ආර්ථිකය ඉදිරියට යනවා මිසක් ප්රගමනය වෙනවා මිසක් ඒකට බාධා වෙන්නේ බැහැ. ඒ වගේම සමාජමය ස්ථාවරය, දැනට මේ රටේ ඇතිවෙලා තියෙන සංහිඳියාව, සාමය කඩවන සුළු පැරණි තුවාල පෑරෙන සුළු අලූත් තුවාල ඇතිවෙන සුළු දේශපාලන වශයෙන් කළබලකාරී තත්ත්වයන් ඇතිවන සුළු කිසිම ආකාරයක ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු නැහැ. ඒවගේම පාරිසරික ස්ථාවරතාවය මේ ප්රශ්නය අතීතයේ තිබුනේ නැහැ. මේ පරිසර තුලිත භාවය තිරිසරභාවය ඒ ව්‍යවස්ථාව තුළ අනිවාර්යයෙන්ම ආරක්ෂා විය යුතුයි. ඒ යටතේ කරන දේශපාලන ප්‍රතිසංස්කරණ තුළ ඒ පරිසර තුළිතභාවය රැුකගත යුතුයි. මේ විදියට ආර්ථික, සමාජීය, පාරිසරික සහ දේශපාලනික ස්ථාවරය ඇතිවිය යුතුයි. [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]ඊළඟට ප්රජාතන්ත්රවාදය මිනිස් නිදහස, ඒ වගේම ජනතාවගේ ජන්ද අයිතිය, ඒ වගේම දේශපාලන පක්ෂවල නියෝජිත තත්ත්වය ඒ වෙනුවෙන් කරන්නා වූ මැතිවරණ ක්රමයේ වෙනස බලය කොයි ආකාරයටද බිමි මට්ටමට ගම් මට්ටමට යන්නේ, ජන්ද අයිතිය ශක්තිමත් වෙන හැටි මේ සියල්ල ප්රජාතන්ත්රවාදයට අයිතියි. මේ කරුණු දෙක මත තමයි අපි ව්‍යවස්ථාවක් සැකසිය යුත්තේ. [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]අද රටේ ගොඩක් විවාදයට ලක්වෙලා තියෙන කාරණය රටේ ඒකීයභාවය පිළිබඳ තියෙන ගැටලූව. රටේ ඒකීයභාවය මේ රටේ ඓතිහාසික උරුමයක් විදියට තිබුණු දෙයක්. 1972 ව්‍යවස්ථාවේ ඒක නීත්‍යානුකූලව ලියවුණත් ඊට කලින් මේ රටේ තිබුණේත් එක පාර්ලිමේන්තුවයි. බි්රතාන්යය පාලන සමය යටතේත් ඒකීය රටක් විදියට තමයි තිබුණේ. පළාත් සභා ක්‍රමය ආවම මේ ඒකීයභාවයට යම් පළිදු වීමක් වුණා. ඒ නිසා අපි ස්ථාවරව ප්‍රකාශ කරනවා දැනට ව්‍යවස්ථාවේ සඳහන් ඒකීයභාවය පිළිබ`ද වගන්තිය. ඒ වගන්තිය එක්ක ගැටගැහිච්ච ව්‍යවස්ථාවේ අංක හතර. ඒක ඒ වගේම හැත්තෑ හය එක කියන වැදගත් වගන්තිවල කිසිදු වෙනසක් සිදුවිය යුතු නෑ කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මේ මෙහෙයුම් කමිටු ලේකම් කාර්යාලය විසින් යෝජනා කරලා තියෙන ඒකීයභාවය කියන වගන්තියට අපේ එකඟතාවක් නැහැ. ඒකීයභාවය කියන්නේ නොබෙදුණු රටක් නෙවෙයි. ඉන් ඔබ්බට ගිය රටේ නීති තැනීමේ අයිතිය තනි ආයතනයකට පැවරීම පිළිබ`ද කතාවක් තමයි නීතිමය වශයෙන් දේශපාලන වශයෙන් ඒකීයභාවය නමින් හඳුන්වා ගන්නේ. ඒ සම්බන්ධයෙන් අපේ මතය ඒ ලෙසම පවතිනවා. [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]ඒ වගේම තවත් බොහොම දෙනෙක් ආශ්වාදයට වගේ මෑත කාලයේ කියන කතාවක් තමයි මේ බුද්ධාගමට තිබුණ තැන නැති කළා කියලා. බොහොම පැහැදිලිව අපි ජාතික හෙළ උරුමය විදියට කියනවා මේ රටේ නමවන වගන්තියේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීලා තියෙනවා කියන එක කොහේවත් විධිමත්ව අර්ථ නිරූපනය වෙලා නැහැ. ඒ මගින් බුද්ධාගමට මොනම විශේෂ වරප්රසාදයක්වත් ලැබිලා නැහැ. ඒක ව්‍යවස්ථා සැරසිල්ලක් පමණයි. බුද්ධාගම රාජ්‍ය ආගම කරලයි රට ලෞකික රාජ්‍යයක් කරන්න ඕනැයි කියලා යම් යම් අය කියනවා. ඇත්ත වශයෙන් දැන් තියෙන ව්‍යවස්ථාව යටතේ කිසිම ආගමකට එහෙම විශේෂ සැලකිල්ලක් ලබාදීලා නැහැ. නමවන වගන්තිය දහය දා හතර වගන්තිත් එක්ක කියන කොට සෙසු සියලූ ආගම් වලට ඒ අයිතිය ලබා දීලා තියෙනවා. හරයාත්මකව ගත්තොත් එහෙම ලංකාවේ බුද්ධාගමට ලැබිච්ච දෙයක් නැහැ. හැබැයි මේ ව්‍යවස්ථා සැරසිල්ල හරි දිය කරනව නම් ඒක වැරදියි. මොකද මේක අතීතයේ ඉඳන් ආපු අපේ උරුමයේ කොටසක්. ඒ උරුමය නිසා වෙනත් ආගම්වලට කොහේවත් කවදාවත් හානි වෙලා නැහැ. ඒනිසා සම්බුද්ධ ශාසනය රැුකගැනීම රජයේ වගකීමක්. ඒ වෙනුවෙන් මෙයට වඩා ශක්ති සම්පන්න ඒවා එන්න ඕන කියන එකයි අපි විශ්වාස කරන්නේ. ලේකම්වරු යෝජනා කරලා තියෙන ඒ යෝජනාවෙන් කිසියම් දුරකට ඒ වගන්තිය දියකර හැරීමකට උත්සාහ කරලා තියෙනවා කියන එක අපිට පේනවා. [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]පළාත් සභාවලට බලය ඕනෑ කියලා කෑ ගහන අයට අද උතුරු පළාත් සභාවට බලය තිබියදීත් වැඩ කිරීමට නොහැකි වී තිබෙනවා. සෙසු පළාත් සභාවල වැඩ ටිකවත් අද උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේශ්වරම් මහතාට කරගත නොහැකියි. අපි හිතනවා දෙමළ ජනතාවගේ නියෝජිතයන් මධ්‍ය පාලනයට සම්බන්ධවී කටයුතු කළ යුතුයි. මේ හරහා ඔවුන්ගේ ගැටලූ විස`දා ගත හැකියි. [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]මේ ජනාධිපතිධුරය සම්බන්ධයෙනුත් මහා විශාල මායාවක් තියෙනවා. ලෝකයේ ආණ්ඩුක්‍රම ඇතුළේ ජනාධිපති ක්‍රම 03ක් තියෙනවා. එකක් තමයි ජනාධිපති ක්‍රමය. ඒක තමයි ඇමරිකාවේ තියෙන්නේ. සියලූම කටයුතු කරන්නේ ඔහු. ඔහුට අසීමාන්තික බලයක් ලැබෙනවා. ඊළඟට තියෙනවා පාර්ලිමේන්තු ක්‍රමය. ඒක තමයි ඉන්දියාවේ තියෙන්නේ. ඕක තමයි අපෙත් 77ට කලින් තිබ්බේ. ඊළඟට තියෙනවා මේ දෙකේ මිශ්‍ර ක්‍රමය. ඒ මිශ්‍ර ක්‍රමය තමයි ඔය ප්‍රංශයේ එහෙම අත්හදා බලලා තියෙන්නේ.[/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]දැන් අපි අර පළවෙනි ක්රමයේ ඉඳලා ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් මගින් මේ තුන්වන ක්‍රමයට මාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ බලගතු ජනාධිපති පදවියක සිට මිශ්‍ර ක්‍රමයකට මාරු වෙලා තියෙනවා. පළමුව ජනාධිපතිගේ බලය ඉවත් වුණේ 13 වැනි සංශෝධනය හරහා. ඊළඟට ස්වාධීන කොමිෂන් සභා ඇතුළු කාරණා නිසා 19 වැනි සංශෝධනය හා 17 වැනි සංශෝධනය නිසා ජනාධිපතිගේ බලතල තවත් විශාල ප්‍රමාණයක් ඉවත් වුණා. ජනාධිපතිගේ බලතල ඉවත් කරලා ජනාධිපති ධුරය ප්රජාතන්ත්රකරණය කිරීමක් තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දැන් තියෙන ධුරය අහෝසි කළ යුතුයි. මේක ඒකාධිපතියි කියලා කියන්න කාටවත් බැහැ. කෙලින්ම ජනාධිපති ජනතාව පත්කරලා තියෙන්නේ. ඒ ජනාධිපති පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති කෙනෙක්, උසාවියට වග කියන ජනාධිපති කෙනෙක්. රජයේ නිලධාරීන්ට වග කියන ජනාධිපති ධුරයක් ඇති කරලා. ජනාධිපතිධුරය ප්රජාතන්ත්රකරණය කරලා තියෙන්නේ. [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා මෙසේද පැවසීය. [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]ප්රශ්නය - නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි පියවර මොනවද? [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]පිළිතුර - නව ව්‍යවස්ථා කෙටුම්පතක් නිසා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යා යුතුයි. මේ කටයුුත්ත සියලූ දෙනාගේම එකඟතාවයෙන් කරන්න පුළුවන්නම් ඒක තමයි වඩා සාර්ථක වෙන්නේ.[/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]ප්රශ්නය - මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් ගැටලූව සම්බන්ධයෙන් ඔබේ අදහස? [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]පිළිතුර - මියන්මාරයේ ප්‍රශ්න මියන්මාරය විසඳා ගත යුතුයි. ඒකට මේ රටේ අපේ මැදිහත් වීමක් අවශ්‍ය නැහැ. මොකද ඔය විදියට අපි අනික් රටවල ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ගියොත් ඒකෙ කෙළවරක් වෙන්නේ නැහැ. අපි ඒවට විරෝධතා පවත්වන්න ගියොත් ඒවට කතා පවත්වන්න ගියොත් අපේ රටේ දැන් තියෙන සංහිදියාවත් නැති වෙන එක තමයි වෙන්නේ. [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]ප්රශ්නය - මේ සරණාගතයෝ අපේ රටේත් සිටිනවා? [/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]පිළිතුර - ඔය මහලොකුවට දේශපේ‍්‍රමීව කතා කළාට ගොඨාභයයි මහින්දයි තමයි 2005 දෙසැම්බර් 07 වනදා අපේ විරෝධතාව මත අනාථයන් භාරගන්න ඔය ගිවිසුමට අත්සන් කළේ. දැන් අපි ඒකට බැඳිලා. ඒකයි මේ ගැටලූව.[/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web][B][SIZE=4]අලූතින් සරණාගතයින් නැහැ. ඔය ගිය අපේ‍්‍රල් මාසේ පැමිණි පිරිසක්. ඒ අයට මෙහේ පුරවැසිකම් දෙන්න කිසිම තීරණයක් ගෙන නැහැ.[/SIZE][/B][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi_Web] [SIZE=2][I][COLOR=#444444][FONT=Malithi_Web](නිමල කොඩිතුවක්කු)-Lankadeepa[/FONT][/COLOR][/I][/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom