Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
අහෝ අපේ ජීවිතය !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහෝ අපේ ජීවිතය !!!

ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. එක වෙලාවකට ඒක ලස්සනයි, සුන්දරයි නමුත් තවත් වෙලාවකට ඒක ඉතාම අමිහිරියි. අපිට ජීවිතය කොච්චර හොඳද කියල වෙලාවකට හිතෙන්න පුලුවන්. ඒ වගේම ඒ හිතටම මේ ජීවිතයෙන් පලායන්නත් හිතෙන වෙලාවල් තියෙනවා. අපි උපන්න නිසා මියයනතුරුම ජීවත් වෙනවා. කෙනෙක් මව් කුසින් බිහිවෙච්ච ගමන්ම එයා අතින් අරන් එන දෙයක් තමයි මරණය. ඉතින් උපන් දවසේ සිට මැරෙන තුරාවට අපි කරන කියන හිතන පතන දේවල් වලට අනුව තම තමන්ගේ ජීවිතයේ සාර්ථක අසාර්ථකභාවය රඳාපවතිනවා.

ජීවිතයේ සාර්ථක අසාර්ථකභාවය මිනින විදිහට එකිනෙකාට වෙනස්. සමහරෙක් කියන්න පුලුවන් හොඳට ඉගෙනගෙන රස්සාවක් කරලා විවාහවෙලා දරුමල්ලෝ හදලා ඊටපස්සේ එයාලගේ කටයුතු අහවරකරලා අවසානේ පිනක් දහමක් කරලා සතුටින් මැරෙන එක සාර්ථකත්වය කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුලුවන් තමන්ට නොව ලෝකයටම සේවයක් කරලා ලෝකයෙන්ම ගරුබුහුමන් ලැබීම සාර්ථකත්වය කියලා. ඒ වගේම මේ ලෝකයෙන් මිදිලා සත්‍ය සෙවීමෙන් එය කොහොම හරි ලබාගන්න එක සාර්ථකත්වය කියලා. ඇත්තටම ජීවිතයේ සාර්ථකත්වය පිළිබඳ මිම්ම හදාගන්නේ තමන් විසින්මයි. තමන්ගේ මිම්මට අනුව වැඩකරන එක තමයි හොඳම කාරනේ.

ජීවිතේ ඉදිරියට යනවා නම් ඒකට ඉලක්ක තිබෙන්න ඕන. එක එක කාලෙට කරන්න තියෙන එක එක දේවල්. ඒවා ටිකෙන් ටික ලබාගන්න එකයි ජීවිතේ ගතකරනවා කියන්නේ. කියමනක් තියෙනවානේ මුලදිම හරියට පටන් ගත්තානම් වැඩෙන් බාගයක් අවසානයි කියලා. ඒ වගේම ජීවිතේ මුලදිම සැලසුම් කරගත්තානම් ඉදිරියට යන්න ලේසියි.

ජීවිතයේ අපිට වැරදීම් වෙන්න පුලුවන්. ඒවා ඉතාම භයානකයි. සමහර කෙනෙක් කියන්න පුලුවන් වැරදි හදාගෙන ඉස්සරහට යන්න හැකියාවක් තියෙනවා නේද කියලා. ඔව් අපිට එහෙම තර්ක කරන්න පුලුවන්. උදාහරණයක් ගත්තොත් ගොල්ෆ් ක්‍රීඩාවේ පිත්ත පන්දුවේ වැදෙන කෝණය එක අංශකයකින් එහාට මෙහාට උනොත් පන්දුව යන ගමන්මාර්ගය වෙනස් වෙනවා. එක පාරක් බැරිඋනොත් අනිත් පාර හරි ගොල්ෆ් ක්‍රීඩාවේ නිවැරදි කරගන්න පුලුවන්. එක තරඟයක් පැරැදුනොත් තවත් තරඟයක් අපිට ජයගන්න පුලුවන් අපේ වැරැදි හදාගෙන අලුත් විදිහට හිතලා.

දැන් කට්ටිය හිතනවා ඇති ඇයි අපිට ජීවිතයේදීත් මේක අනුගමනය කරගන්න බැරි කියලා. ජීවිතයේදී ගොල්ෆ් ක්‍රීඩාවට බලපාන නීති සියල්ලක්ම බලපානවා. නමුත් එක දෙයක් වෙනස්. මොකද්ද ඒ. ඒක තමයි "කාලය". අපි ජීවත් වෙන්න වෙන්න කාලය ගතවෙනවා. අපිට ඒක අල්ලන්න බෑ. භෞතිකව මනින්න බෑ. නමුත් කලය ගතවෙනවා. අපිට ජීවිතයේ වෙන වැරදීම් හදාගන්න සමහර වෙලාවට පුලුවන් උනත් ඒ කාර්යයේදි කාලය කියන දේ සමහර වෙලාවට අපිට හරස් වෙන්න පුලුවන්. ක්‍රීඩාවකදී වැරදුනාම reset කරන්න පුලුවන් උනත් කවදාවත් ජීවිතය reset කරන්න බෑ. ජීවිතය ආයෙත් පටන්ගන්නවා කියලා කිව්වාට කාලයේ වාසිය අපිට කවදාවත් ලබාගන්න පුලුවන් කමන් නෑ.

ජීවිතය කියන්නේ පොල් ගස් දෙකක් අතර තිබෙන අතුරක් වගේ. වැරදියට එක අඩියක්වත් තිබ්බොත් විනාසයි. computer game එකක්වගේ replay කරන්නත් බෑ. එක වැරැද්දක් කලොත් ඒකෙන් වැරදි ගානක් සිද්ධවෙන්න පුලුවන්. ඒ වැරදි ටික හදාගන්නත් කාලයක් යනවා. එතකොට කාලයේ වාසිය අපිට නැතිවෙන්න පුලුවන්.

මම මේ ලිපියෙක් කියන්න උත්සාහ කලේ අපි මීට වඩා ජීවිතය ගැන අවධානයෙන් ඉන්න ඕන කියන එක. වැරදුනාම හදන්න බැරි වැරැද්දක් වුනාම මකන්න බැරි පොතක් වගේ තියෙන ජීවිතය ගැන, තමන් ගැන හොයලා බලන්න පෙලඹෙන්නේ අද කීයෙන් කීදෙනාද ? කවදාවත් ජීවිතය fast track එකේ යන්න එපා. මොකද වැරදුනොත් ආයේ කවදාවත් හදන්න බෑ. හෙමින් නමුත් විශ්වාසයෙන් කෙනෙක් ජීවිත ගමන යනවා නම් එයා වැරදි තීරණයක් ගන්න ගියත් ඒක හදාගන්න එයාට කාලය තියෙනවා.

"ඔබ අද ඉන්න තත්වය නිර්මාණය වෙලා තියෙන්නේ ඔබ අතීතයේදී හැසිරුණු විදිහ අනුව. ඒ වගේම ඔබ අනාගතයේදී ඉන්න තත්වය තිරණය වෙන්නේ ඔබ අද හැසිරෙන විදිහ අනුව". මේ ටික හොඳින්ම මතක තියාගන්න

[QUOTE="king_pandukabaya, post: 13902595, member: 279674"] [b]අහෝ අපේ ජීවිතය !!![/b] [SIZE="4"][B][IMG]http://3.bp.blogspot.com/-U--vcs4Tgj0/UKsCl_mVtxI/AAAAAAAAALQ/eJcOIxNYwIM/s1600/how-to-live-life.jpg[/IMG] ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. එක වෙලාවකට ඒක ලස්සනයි, සුන්දරයි නමුත් තවත් වෙලාවකට ඒක ඉතාම අමිහිරියි. අපිට ජීවිතය කොච්චර හොඳද කියල වෙලාවකට හිතෙන්න පුලුවන්. ඒ වගේම ඒ හිතටම මේ ජීවිතයෙන් පලායන්නත් හිතෙන වෙලාවල් තියෙනවා. අපි උපන්න නිසා මියයනතුරුම ජීවත් වෙනවා. කෙනෙක් මව් කුසින් බිහිවෙච්ච ගමන්ම එයා අතින් අරන් එන දෙයක් තමයි මරණය. ඉතින් උපන් දවසේ සිට මැරෙන තුරාවට අපි කරන කියන හිතන පතන දේවල් වලට අනුව තම තමන්ගේ ජීවිතයේ සාර්ථක අසාර්ථකභාවය රඳාපවතිනවා. ජීවිතයේ සාර්ථක අසාර්ථකභාවය මිනින විදිහට එකිනෙකාට වෙනස්. සමහරෙක් කියන්න පුලුවන් හොඳට ඉගෙනගෙන රස්සාවක් කරලා විවාහවෙලා දරුමල්ලෝ හදලා ඊටපස්සේ එයාලගේ කටයුතු අහවරකරලා අවසානේ පිනක් දහමක් කරලා සතුටින් මැරෙන එක සාර්ථකත්වය කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුලුවන් තමන්ට නොව ලෝකයටම සේවයක් කරලා ලෝකයෙන්ම ගරුබුහුමන් ලැබීම සාර්ථකත්වය කියලා. ඒ වගේම මේ ලෝකයෙන් මිදිලා සත්‍ය සෙවීමෙන් එය කොහොම හරි ලබාගන්න එක සාර්ථකත්වය කියලා. ඇත්තටම ජීවිතයේ සාර්ථකත්වය පිළිබඳ මිම්ම හදාගන්නේ තමන් විසින්මයි. තමන්ගේ මිම්මට අනුව වැඩකරන එක තමයි හොඳම කාරනේ. ජීවිතේ ඉදිරියට යනවා නම් ඒකට ඉලක්ක තිබෙන්න ඕන. එක එක කාලෙට කරන්න තියෙන එක එක දේවල්. ඒවා ටිකෙන් ටික ලබාගන්න එකයි ජීවිතේ ගතකරනවා කියන්නේ. කියමනක් තියෙනවානේ මුලදිම හරියට පටන් ගත්තානම් වැඩෙන් බාගයක් අවසානයි කියලා. ඒ වගේම ජීවිතේ මුලදිම සැලසුම් කරගත්තානම් ඉදිරියට යන්න ලේසියි. ජීවිතයේ අපිට වැරදීම් වෙන්න පුලුවන්. ඒවා ඉතාම භයානකයි. සමහර කෙනෙක් කියන්න පුලුවන් වැරදි හදාගෙන ඉස්සරහට යන්න හැකියාවක් තියෙනවා නේද කියලා. ඔව් අපිට එහෙම තර්ක කරන්න පුලුවන්. උදාහරණයක් ගත්තොත් ගොල්ෆ් ක්‍රීඩාවේ පිත්ත පන්දුවේ වැදෙන කෝණය එක අංශකයකින් එහාට මෙහාට උනොත් පන්දුව යන ගමන්මාර්ගය වෙනස් වෙනවා. එක පාරක් බැරිඋනොත් අනිත් පාර හරි ගොල්ෆ් ක්‍රීඩාවේ නිවැරදි කරගන්න පුලුවන්. එක තරඟයක් පැරැදුනොත් තවත් තරඟයක් අපිට ජයගන්න පුලුවන් අපේ වැරැදි හදාගෙන අලුත් විදිහට හිතලා. දැන් කට්ටිය හිතනවා ඇති ඇයි අපිට ජීවිතයේදීත් මේක අනුගමනය කරගන්න බැරි කියලා. ජීවිතයේදී ගොල්ෆ් ක්‍රීඩාවට බලපාන නීති සියල්ලක්ම බලපානවා. නමුත් එක දෙයක් වෙනස්. මොකද්ද ඒ. ඒක තමයි "කාලය". අපි ජීවත් වෙන්න වෙන්න කාලය ගතවෙනවා. අපිට ඒක අල්ලන්න බෑ. භෞතිකව මනින්න බෑ. නමුත් කලය ගතවෙනවා. අපිට ජීවිතයේ වෙන වැරදීම් හදාගන්න සමහර වෙලාවට පුලුවන් උනත් ඒ කාර්යයේදි කාලය කියන දේ සමහර වෙලාවට අපිට හරස් වෙන්න පුලුවන්. ක්‍රීඩාවකදී වැරදුනාම reset කරන්න පුලුවන් උනත් කවදාවත් ජීවිතය reset කරන්න බෑ. ජීවිතය ආයෙත් පටන්ගන්නවා කියලා කිව්වාට කාලයේ වාසිය අපිට කවදාවත් ලබාගන්න පුලුවන් කමන් නෑ. [IMG]http://1.bp.blogspot.com/-BrUSL0JDjFw/UKsC6hMhgYI/AAAAAAAAALY/Aiuwl_a8umM/s1600/Toddy+Athura+DPOEM.jpg[/IMG] [COLOR="Red"]ජීවිතය කියන්නේ පොල් ගස් දෙකක් අතර තිබෙන අතුරක් වගේ. වැරදියට එක අඩියක්වත් තිබ්බොත් විනාසයි. computer game එකක්වගේ replay කරන්නත් බෑ. එක වැරැද්දක් කලොත් ඒකෙන් වැරදි ගානක් සිද්ධවෙන්න පුලුවන්. ඒ වැරදි ටික හදාගන්නත් කාලයක් යනවා. එතකොට කාලයේ වාසිය අපිට නැතිවෙන්න පුලුවන්. [/COLOR] මම මේ ලිපියෙක් කියන්න උත්සාහ කලේ අපි මීට වඩා ජීවිතය ගැන අවධානයෙන් ඉන්න ඕන කියන එක. වැරදුනාම හදන්න බැරි වැරැද්දක් වුනාම මකන්න බැරි පොතක් වගේ තියෙන ජීවිතය ගැන, තමන් ගැන හොයලා බලන්න පෙලඹෙන්නේ අද කීයෙන් කීදෙනාද ? කවදාවත් ජීවිතය fast track එකේ යන්න එපා. මොකද වැරදුනොත් ආයේ කවදාවත් හදන්න බෑ. හෙමින් නමුත් විශ්වාසයෙන් කෙනෙක් ජීවිත ගමන යනවා නම් එයා වැරදි තීරණයක් ගන්න ගියත් ඒක හදාගන්න එයාට කාලය තියෙනවා. "ඔබ අද ඉන්න තත්වය නිර්මාණය වෙලා තියෙන්නේ ඔබ අතීතයේදී හැසිරුණු විදිහ අනුව. ඒ වගේම ඔබ අනාගතයේදී ඉන්න තත්වය තිරණය වෙන්නේ ඔබ අද හැසිරෙන විදිහ අනුව". මේ ටික හොඳින්ම මතක තියාගන්න [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom