Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහෝ !!! පොතුවිල් මුහුදු මහා විහාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහෝ !!! පොතුවිල් මුහුදු මහා විහාරය

රටක ජාතියක අභිමානය ඔදවඩවන සාධක අතරින් අතීත උරුමයන්ට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ලොව වෙනත් කිසිදු රටකට, ජාතියකට දෙවැනි නොවන අභිමානවත් ඉතිහාසයක්,

ලොවක් වසඟ කළ විශ්මිත වූ අතීත උරුමයක් අපට හිමිය. බුදුදහම සමඟ බැඳුනු සිංහල ජනතාවගේ ආධ්‍යාත්මයේ පෙළහර කියාපාන එවැනි නිර්මාණ අදත් ලොවම මවිතයට පත්කරයි. එහෙත් එම දායාදයන් කෙළෙසන්නට මෙරට ක්‍රියාත්මක අන්තවාදී මූලධර්මවාදී කණ්ඩායම් ක්‍රියා කරන්නේ නම් එය කෙසේ නම් ඉවසමුද? අප ඔබට පවසන්නේ එවැනි අවසනාවන්ත වූ සිදුවීමකි.

ස්ථානය පොතුවිල් මුහුදු මහා විහාරයයි. දිනය පසුගිය 08 වැනිදායි. වේලාව සවස 3.00 පමණ විය. පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමියට ඩෝසර් රථයක් පැමිණෙන්නේ විසි දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමගය. කිසිදු අවසරයකින් තොරව එසේ පැමිණි කණ්ඩායම පුදබිමට අයත් භූමිය ඩෝසර් කිරීමට පටන් ගනී. එම ශබ්දය ඇසුණු විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමි පැමිණ බලන විට සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව වික්ශිප්ත විය. මොහොතකින් උන්වහන්සේට සියල්ල පැහැදිලි විය.

පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇති භූමිය මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් ඩෝසර් කරමින් තිබෙන බව උන්වහන්සේට අවබෝධ විය. වහා ක්‍රියාත්මක වූ ඉන්ද්‍රසිරි හිමියෝ විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා සමග එම ක්‍රියාවට එරෙහිව තම විරෝධය පළ කළහ. එහෙත් ඒ වගක් නොගත් පැමිණි පිරිස විහාරාධිපති හිමියන්ට සහ පොලිස් නිලධාරියාට තර්ජනය කර ඔවුන් ආ කාර්යය දිගටම කරගෙන ගියේ තමන්ට එම ඉඩම් සඳහා ඔප්පු තිබෙන බව ද පවසමිනි. පසුව පොලිසිය මැදිහත්වීමෙන් ඩෝසර් කිරීම නතර කිරීමට ක්‍රියා කළ අතර, අවසානයේ විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදීය.

සියල්ල එතැනින් අවසන් නැත. එමෙන්ම මෙය ආරම්භයද නොවේ. මීට පෙරද පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම විහාරස්ථානයේ වැඩවාසය කළ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මෙවැනි අඩන්තේට්ටම්වලට ලක්වීමට සිදුවිය.

පොතුවිල් මුහුදු මහ විහාරය නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ උරුමයේ සංකේතයකි. නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, පානම්පත්තුවේ, පොතුවිල් ආසනයේ නැගෙනහිර වෙරළ තීරයේ මෙම පූජා භූමිය පිහිටා ඇත. ක්‍රි.පූ. 2 වැනි සියවසට අයත් යෑයි සැලකෙන මෙම විහාරස්ථානය එවක හැඳින්වූයේ රුහුණු මහා විහාරය නමිනි. සිංහලයේ 28 වැනි රජු වූ මහාදාඨික මහානාගරජු දවස මෙම විහාරස්ථානය ඉදිවී ඇත. මුහුද ආසන්නයේ පිහිටා ඇති නිසා පසුකාලීනව මෙය මුහුදු මහා විහාරය බවට පත්වී ඇති බව ජනප්රවාදයේ පවතී. පොතුවිල් මුහුදු මහ විහාරයේ ඓතිහාසිකත්වය වඩා තීව්ර කරනුයේ කාවන්තිස්ස රජ දවස මෙරට ඇතිවු මුහුද ගොඩගැලීමේදී මුහුදට පාකර හැරි විහාරමහා දේවිය මුහුදේ පාවී ඇවිත් ගොඩබැස්සේ මෙම ස්ථානයට බව සඳහන්වීමයි. එය වඩාත් තහවුරු කරන සාධක වනුයේ කාවන්තිස්ස රජු හා විහාරමහා දේවියගේ සරණ මංගල්‍යය වූ ස්ථානය වන ලාහුගල මඟුල් මහ විහාරය මේ ආසන්නයේ පිහිටා තිබීම සහ දේවි කුමරිය ගැන කාවන්තිස්ස රජු විසමූ “කෝ කුමරිය” – කෝමාරිය මෙම විහාරයට ආසන්නයේ පිහිටීම නිසාය. මෙම විහාර භූමියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද, කාවන්තිස්ස හා විහාරමහා දේවියගේ යෑයි සැලකෙන ප්‍රතිමා දෙකක්ද, ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්වන්නා වූ පුරා වස්තූන් සමූහයකින්ද යුක්තය. එම පුරාවස්තු මෙම ස්ථානයේ ඓතිහාසිකත්වයේ සාධකය.

අධිරාජ්‍යවාදී පාලන සමය තුළ මෙම භූමිය අක්කර දෙසිය හැටහතරක වපසරියක විහිදී තිබී ඇත. මෙරට විසූ කීර්තිමත් පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වන චාල්ස් ගොඩකුඹුර මහතා ගැසට් නිවේදනයකින් 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත මගින් අක්කර 30 රූට් 3 යි පර්චස් 2 ක භූමි ප්‍රමාණයක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කරන ලදී. එලෙස වෙන් කළ පුරාවිද්‍යා රක්ෂිතයක අද ඉතිරිව ඇත්තේ අක්කර පහක පමණ ප්රමාණයකි. එසේ නම් ඉතිරි පුරාවිද්‍යා බිම් ප්‍රමාණය ගිලගත් බහිරවයෝ කවරහුද? පසුගියදා මෙම පුරාවිද්‍යා රක්ෂිතයේ පිහිටි පුදබිම ඩෝසර් කිරීමට අවසර දුන්නෝ කවරහුද?

පන්සල් බිමේ හදන්න හදන පල්ලිය.දැනට හාමුදුරුවෝ උසාවි නීයෝගයකින් මේක නතර කරලා.

මේ පල්ලිය ලග ඉඳල නිතරම කෙනෙක් යන එන අය ගැන සෙවිල්ලින්

දැනට පන්සලට ඉතිරි වෙලා තියන අක්කර2 ක පමණ ප්රමයනයත් ටික ටික අල්ලගන්න හැටි

හාමුදුරුවෝ තනියම යන අය දැනුවත් කරන ආකාරය.

හොදට මතක තියාගන්න ලොකු වාහනයක ගියොත් මේ පාරවල් වල ඉඩනැ යන්න,දෙපැත්තම අල්ලලා තාප්ප ගහල්ල.කාර් වැන් යන්න පුළුවන්. ලොකු වාහනයක ගියොත් මග දාල පයීන් යන්න.3weel වල යන්න එපා ඒ අදායම ඔක්කොම යන්නේ තම්බින්ට.

ඇත්තටම අපිට මේවට මොනවත්ම කරන්න බැරිද ?

[QUOTE="damii87, post: 11736439, member: 363716"] [b]අහෝ !!! පොතුවිල් මුහුදු මහා විහාරය[/b] [SIZE="4"][COLOR="DarkGreen"]රටක ජාතියක අභිමානය ඔදවඩවන සාධක අතරින් අතීත උරුමයන්ට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ලොව වෙනත් කිසිදු රටකට, ජාතියකට දෙවැනි නොවන අභිමානවත් ඉතිහාසයක්, [SIZE="4"] ලොවක් වසඟ කළ විශ්මිත වූ අතීත උරුමයක් අපට හිමිය. බුදුදහම සමඟ බැඳුනු සිංහල ජනතාවගේ ආධ්‍යාත්මයේ පෙළහර කියාපාන එවැනි නිර්මාණ අදත් ලොවම මවිතයට පත්කරයි. එහෙත් එම දායාදයන් කෙළෙසන්නට මෙරට ක්‍රියාත්මක අන්තවාදී මූලධර්මවාදී කණ්ඩායම් ක්‍රියා කරන්නේ නම් එය කෙසේ නම් ඉවසමුද? අප ඔබට පවසන්නේ එවැනි අවසනාවන්ත වූ සිදුවීමකි. ස්ථානය පොතුවිල් මුහුදු මහා විහාරයයි. දිනය පසුගිය 08 වැනිදායි. වේලාව සවස 3.00 පමණ විය. පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමියට ඩෝසර් රථයක් පැමිණෙන්නේ විසි දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමගය. කිසිදු අවසරයකින් තොරව එසේ පැමිණි කණ්ඩායම පුදබිමට අයත් භූමිය ඩෝසර් කිරීමට පටන් ගනී. එම ශබ්දය ඇසුණු විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමි පැමිණ බලන විට සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව වික්ශිප්ත විය. මොහොතකින් උන්වහන්සේට සියල්ල පැහැදිලි විය. පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇති භූමිය මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් ඩෝසර් කරමින් තිබෙන බව උන්වහන්සේට අවබෝධ විය. වහා ක්‍රියාත්මක වූ ඉන්ද්‍රසිරි හිමියෝ විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා සමග එම ක්‍රියාවට එරෙහිව තම විරෝධය පළ කළහ. එහෙත් ඒ වගක් නොගත් පැමිණි පිරිස විහාරාධිපති හිමියන්ට සහ පොලිස් නිලධාරියාට තර්ජනය කර ඔවුන් ආ කාර්යය දිගටම කරගෙන ගියේ තමන්ට එම ඉඩම් සඳහා ඔප්පු තිබෙන බව ද පවසමිනි. පසුව පොලිසිය මැදිහත්වීමෙන් ඩෝසර් කිරීම නතර කිරීමට ක්‍රියා කළ අතර, අවසානයේ විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදීය. සියල්ල එතැනින් අවසන් නැත. එමෙන්ම මෙය ආරම්භයද නොවේ. මීට පෙරද පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම විහාරස්ථානයේ වැඩවාසය කළ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මෙවැනි අඩන්තේට්ටම්වලට ලක්වීමට සිදුවිය. පොතුවිල් මුහුදු මහ විහාරය නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ උරුමයේ සංකේතයකි. නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, පානම්පත්තුවේ, පොතුවිල් ආසනයේ නැගෙනහිර වෙරළ තීරයේ මෙම පූජා භූමිය පිහිටා ඇත. ක්‍රි.පූ. 2 වැනි සියවසට අයත් යෑයි සැලකෙන මෙම විහාරස්ථානය එවක හැඳින්වූයේ රුහුණු මහා විහාරය නමිනි. සිංහලයේ 28 වැනි රජු වූ මහාදාඨික මහානාගරජු දවස මෙම විහාරස්ථානය ඉදිවී ඇත. මුහුද ආසන්නයේ පිහිටා ඇති නිසා පසුකාලීනව මෙය මුහුදු මහා විහාරය බවට පත්වී ඇති බව ජනප්රවාදයේ පවතී. පොතුවිල් මුහුදු මහ විහාරයේ ඓතිහාසිකත්වය වඩා තීව්ර කරනුයේ කාවන්තිස්ස රජ දවස මෙරට ඇතිවු මුහුද ගොඩගැලීමේදී මුහුදට පාකර හැරි විහාරමහා දේවිය මුහුදේ පාවී ඇවිත් ගොඩබැස්සේ මෙම ස්ථානයට බව සඳහන්වීමයි. එය වඩාත් තහවුරු කරන සාධක වනුයේ කාවන්තිස්ස රජු හා විහාරමහා දේවියගේ සරණ මංගල්‍යය වූ ස්ථානය වන ලාහුගල මඟුල් මහ විහාරය මේ ආසන්නයේ පිහිටා තිබීම සහ දේවි කුමරිය ගැන කාවන්තිස්ස රජු විසමූ “කෝ කුමරිය” – කෝමාරිය මෙම විහාරයට ආසන්නයේ පිහිටීම නිසාය. මෙම විහාර භූමියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද, කාවන්තිස්ස හා විහාරමහා දේවියගේ යෑයි සැලකෙන ප්‍රතිමා දෙකක්ද, ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්වන්නා වූ පුරා වස්තූන් සමූහයකින්ද යුක්තය. එම පුරාවස්තු මෙම ස්ථානයේ ඓතිහාසිකත්වයේ සාධකය. අධිරාජ්‍යවාදී පාලන සමය තුළ මෙම භූමිය අක්කර දෙසිය හැටහතරක වපසරියක විහිදී තිබී ඇත. මෙරට විසූ කීර්තිමත් පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වන චාල්ස් ගොඩකුඹුර මහතා ගැසට් නිවේදනයකින් 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත මගින් අක්කර 30 රූට් 3 යි පර්චස් 2 ක භූමි ප්‍රමාණයක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කරන ලදී. එලෙස වෙන් කළ පුරාවිද්‍යා රක්ෂිතයක අද ඉතිරිව ඇත්තේ අක්කර පහක පමණ ප්රමාණයකි. එසේ නම් ඉතිරි පුරාවිද්‍යා බිම් ප්‍රමාණය ගිලගත් බහිරවයෝ කවරහුද? පසුගියදා මෙම පුරාවිද්‍යා රක්ෂිතයේ පිහිටි පුදබිම ඩෝසර් කිරීමට අවසර දුන්නෝ කවරහුද? පන්සල් බිමේ හදන්න හදන පල්ලිය.දැනට හාමුදුරුවෝ උසාවි නීයෝගයකින් මේක නතර කරලා. [IMG]http://img267.imageshack.us/img267/9642/39320268.jpg[/IMG] මේ පල්ලිය ලග ඉඳල නිතරම කෙනෙක් යන එන අය ගැන සෙවිල්ලින් [IMG]http://img600.imageshack.us/img600/8133/53752374.jpg[/IMG] දැනට පන්සලට ඉතිරි වෙලා තියන අක්කර2 ක පමණ ප්රමයනයත් ටික ටික අල්ලගන්න හැටි [IMG]http://img266.imageshack.us/img266/2821/80436788.jpg[/IMG] හාමුදුරුවෝ තනියම යන අය දැනුවත් කරන ආකාරය. [IMG]http://img405.imageshack.us/img405/9191/37662057.jpg[/IMG] හොදට මතක තියාගන්න ලොකු වාහනයක ගියොත් මේ පාරවල් වල ඉඩනැ යන්න,දෙපැත්තම අල්ලලා තාප්ප ගහල්ල.කාර් වැන් යන්න පුළුවන්. ලොකු වාහනයක ගියොත් මග දාල පයීන් යන්න.3weel වල යන්න එපා ඒ අදායම ඔක්කොම යන්නේ තම්බින්ට. ඇත්තටම අපිට මේවට මොනවත්ම කරන්න බැරිද ? [IMG]http://img15.imageshack.us/img15/2497/muhudu1.jpg[/IMG] [IMG]http://img215.imageshack.us/img215/4439/muhudu2.jpg[/IMG] [IMG]http://img51.imageshack.us/img51/2899/muhudu3.jpg[/IMG] [/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom