Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහෝ !!! පොතුවිල් මුහුදු මහා විහාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුදු මහා විහාරයට ඇතිවු ඇති මෙම තත්ත්වය පිළිබඳ සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් අප විමසුවෙමු.

එහිදී අදහස් දැක්වූ ඇය “මම මේ සිදුවීම සැලවූ වහාම ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස පුරාවිද්‍යා කොමසාරිස්ට දැන්වුවා. ඔහු ලබාදුන් වාර්තාවේ සඳහන් වන්නේ ඩෝසර් කිරීමට ලක්වූ බිම් ප්‍රදේශය පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක් නොවන බවයි. එය විහාරස්ථානයට අයත් පෞද්ගලික භූමියක් බවයි. එනිසා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පුරාවිද්‍යා කොමසාරිස්තුමාගෙන් දැනගත හැකි” බවද ඇය පැවැසුවාය.

පසුව අප පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක මහතාගෙන් ඒ පිළිබඳව විමසුවෙමු. එහිදී ඔහු අදහස් දක්වමින් “ඩෝසර් කිරීමට ලක්වූවා යෑයි පවසන බිම් ප්‍රදේශය කිසිසේත් පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක් නොවෙයි. ඒක පෞද්ගලික ඉඩමක්. ඒක මුහුදු මහා විහාරයට අයත් නැහැ. විහාරස්ථානයට යන එන මාර්ගය පිහිටා තිබෙන්නෙත් පුරාවිද්‍යා රක්ෂිතයේ නොවෙයි. එනිසා අපට එම මාර්ගය පුළුල් කිරීමේ හැකියාවක් නැහැ” යෑයි පැවැසීය.

දැන් අප මේ අවනඩුව කාට නම් කියමුද? චාල්ස් ගොඩකුඹුර මහතා නම් කළ අක්කර 30 ක

පුරාවිද්‍යා භූමිය කොල්ලකෑමට ඉඩදී වගකිවයුත්තන්ට මෙලෙස නිහඬව සිටිය හැකිද? පසුගිය කාලය පුරාම නැගෙනහිර බෞද්ධ උරුමය අනතුරට වැටීමේ රතු එළි දැල්වෙමින් තිබිණි.

යුද්ධය අවසන්වීම නිසා නැගෙනහිර වෙරළ තීරය මෙරට සංචාරක කර්මාන්තයට තෝතැන්නක්වී ඇත. එය සුබවාදී තත්aත්වයකි. එහෙත් එම සංචාරක ව්‍යාපාරයේ ගොදුරු බවට පත්වනුයේ මෙරට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථාන නම් එය කිසිසේත් සුබවාදී නොවේ. පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලින් එය පැහැදිලි විය. එවැනි අමන කටයුතුවලින් ලබන සංවර්ධනයක් නම් මෙරටට අවශ්‍ය නැත.

යුද්ධය අවසන්ව සාමයේ අරුණළු මේ දෙරණ පුරා විහිදෙද්දී මුස්ලිම් මූලධර්මවාදයේ භයංකාර සෙවනැලි නැගෙනහිර වෙළා ගනිමින් තිබේ. එම සෙවණැලිවල මුවාවෙන් මේ ඩෝසර් වනුයේ මෙරට ආධ්‍යාත්මයේ අක්මුල්ය. සිංහල ජාතියේ සැබෑ උරුමයයි. මේ අනතුර පිළිබඳ පසුගිය දිනවල බෞද්ධ සංවිධානවල යම් අවදිවීමක් තිබුණු බව අප දුටුවෙමු. බෞද්ධාරක්ෂක පදනම, කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් නැගෙනහිර පළාතේ සිදුවෙමින් පවතින බෞද්ධ උරුමය විනාශ කිරීමට එරෙහිව විරෝධතා දැක්වූහ. එහෙත් බලධාරීන් සිටිනුයේ මර නින්දකය

. උදේ හවා ශ්‍රී මහ බෝධිය, දන්ත ධාතූන් වහන්සේ දොහොත් මුදුන් තබා වන්දනා කරන ජනාධිපතිවරයකු සිටින රටක්, බුදුදහම ව්‍යවස්ථාවෙන් සුරැකීමට කැපවී ඇති රජයක් බෞද්ධ උරුමය සුරකින අයුරුයි නම් අපූරුය.

පුරාවිද්‍යා කොමසාරිස්තුමනි, මුහුදු මහා විහාර භූමියේ අයිතිය තහවුරුකරන 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත පිළිබඳ ඔබ දැනුවත් යෑයි අප විශ්වාස කරමු. එසේ නොමැති නම් ඒ පිළිබඳ ඔබ දැනුවත් වනු ඇතැයි අප සිතමු. ඒ අනුව විහාර භූමියට අයත් ප්‍රදේශය සංරක්ෂණය නව නීති අවශ්‍ය නොවන බව පැහැදිලිය. ඔබ ඒ පිළිබඳවද ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිතුමිය දැනුවත් කරනු ඇතැයි අප සිතමු. අප අවධාරණයෙන් පවසා සිටිනුයේ මෙම ඓතිහාසික භූමියට නීතියෙන් උරුමකර දී ඇති අයිතිය පමණක් බෞද්ධයන්ට ලබාදෙන ලෙස පමණකි. මුහුදු මහ විහාරයේ උරුමය රැක ගැනීම වෙනුවෙන් අපි නිරතුරුව අවදියෙන් සිටින බව සටහන් කරන්නෙමු.

[QUOTE="damii87, post: 11744185, member: 363716"] [COLOR="DarkGreen"][SIZE="4"]මුහුදු මහා විහාරයට ඇතිවු ඇති මෙම තත්ත්වය පිළිබඳ සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් අප විමසුවෙමු. එහිදී අදහස් දැක්වූ ඇය “මම මේ සිදුවීම සැලවූ වහාම ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස පුරාවිද්‍යා කොමසාරිස්ට දැන්වුවා. ඔහු ලබාදුන් වාර්තාවේ සඳහන් වන්නේ ඩෝසර් කිරීමට ලක්වූ බිම් ප්‍රදේශය පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක් නොවන බවයි. එය විහාරස්ථානයට අයත් පෞද්ගලික භූමියක් බවයි. එනිසා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පුරාවිද්‍යා කොමසාරිස්තුමාගෙන් දැනගත හැකි” බවද ඇය පැවැසුවාය. පසුව අප පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක මහතාගෙන් ඒ පිළිබඳව විමසුවෙමු. එහිදී ඔහු අදහස් දක්වමින් “[COLOR="Red"][SIZE="5"]ඩෝසර් කිරීමට ලක්වූවා යෑයි පවසන බිම් ප්‍රදේශය කිසිසේත් පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක් නොවෙයි. ඒක පෞද්ගලික ඉඩමක්. ඒක මුහුදු මහා විහාරයට අයත් නැහැ. විහාරස්ථානයට යන එන මාර්ගය පිහිටා තිබෙන්නෙත් පුරාවිද්‍යා රක්ෂිතයේ නොවෙයි. එනිසා අපට එම මාර්ගය පුළුල් කිරීමේ හැකියාවක් නැහැ[/SIZE][/COLOR]” යෑයි පැවැසීය. දැන් අප මේ අවනඩුව කාට නම් කියමුද? චාල්ස් ගොඩකුඹුර මහතා නම් කළ අක්කර 30 ක පුරාවිද්‍යා භූමිය කොල්ලකෑමට ඉඩදී වගකිවයුත්තන්ට මෙලෙස නිහඬව සිටිය හැකිද? පසුගිය කාලය පුරාම නැගෙනහිර බෞද්ධ උරුමය අනතුරට වැටීමේ රතු එළි දැල්වෙමින් තිබිණි. යුද්ධය අවසන්වීම නිසා නැගෙනහිර වෙරළ තීරය මෙරට සංචාරක කර්මාන්තයට තෝතැන්නක්වී ඇත. එය සුබවාදී තත්aත්වයකි. එහෙත් එම සංචාරක ව්‍යාපාරයේ ගොදුරු බවට පත්වනුයේ මෙරට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථාන නම් එය කිසිසේත් සුබවාදී නොවේ. පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලින් එය පැහැදිලි විය. එවැනි අමන කටයුතුවලින් ලබන සංවර්ධනයක් නම් මෙරටට අවශ්‍ය නැත. යුද්ධය අවසන්ව සාමයේ අරුණළු මේ දෙරණ පුරා විහිදෙද්දී මුස්ලිම් මූලධර්මවාදයේ භයංකාර සෙවනැලි නැගෙනහිර වෙළා ගනිමින් තිබේ. එම සෙවණැලිවල මුවාවෙන් මේ ඩෝසර් වනුයේ මෙරට ආධ්‍යාත්මයේ අක්මුල්ය. සිංහල ජාතියේ සැබෑ උරුමයයි. මේ අනතුර පිළිබඳ පසුගිය දිනවල බෞද්ධ සංවිධානවල යම් අවදිවීමක් තිබුණු බව අප දුටුවෙමු. බෞද්ධාරක්ෂක පදනම, කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් නැගෙනහිර පළාතේ සිදුවෙමින් පවතින බෞද්ධ උරුමය විනාශ කිරීමට එරෙහිව විරෝධතා දැක්වූහ. එහෙත් බලධාරීන් සිටිනුයේ මර නින්දකය . උදේ හවා ශ්‍රී මහ බෝධිය, දන්ත ධාතූන් වහන්සේ දොහොත් මුදුන් තබා වන්දනා කරන ජනාධිපතිවරයකු සිටින රටක්, බුදුදහම ව්‍යවස්ථාවෙන් සුරැකීමට කැපවී ඇති රජයක් බෞද්ධ උරුමය සුරකින අයුරුයි නම් අපූරුය. පුරාවිද්‍යා කොමසාරිස්තුමනි, මුහුදු මහා විහාර භූමියේ අයිතිය තහවුරුකරන 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත පිළිබඳ ඔබ දැනුවත් යෑයි අප විශ්වාස කරමු. එසේ නොමැති නම් ඒ පිළිබඳ ඔබ දැනුවත් වනු ඇතැයි අප සිතමු. ඒ අනුව විහාර භූමියට අයත් ප්‍රදේශය සංරක්ෂණය නව නීති අවශ්‍ය නොවන බව පැහැදිලිය. ඔබ ඒ පිළිබඳවද ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිතුමිය දැනුවත් කරනු ඇතැයි අප සිතමු. අප අවධාරණයෙන් පවසා සිටිනුයේ මෙම ඓතිහාසික භූමියට නීතියෙන් උරුමකර දී ඇති අයිතිය පමණක් බෞද්ධයන්ට ලබාදෙන ලෙස පමණකි. මුහුදු මහ විහාරයේ උරුමය රැක ගැනීම වෙනුවෙන් අපි නිරතුරුව අවදියෙන් සිටින බව සටහන් කරන්නෙමු. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom