Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහෝ_මහින්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහෝ.., මහින්ද රාජපක්ෂ තරම් බූරුවෙක් තවත් වේද? මෝඩයාගේ පොසොන් පණිවුඩයේ සඳහන් බරපතල දෝෂ 8 ක් මෙන්න..!

පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ (මහින්ද රාජපක්ෂ ලෙස තමාම තමන්ව හඳුන්වා ගන්නා) නිකුත්කළ පොසොන් දින පණිවුඩයේ ඇති වැරදි අටක්, ඔබේ පහන් සංවේගය පිණිස මෙලෙස හෙළි කරමු.. පර්සි මහේන්ද්‍රගේ පොසොන් දින පණිවුඩය සමාජ මාධ්‍ය තුල මේ වනවිට දැඩි කතාබහට ලක්වී ඇත. බොහෝදෙනා පෙන්වා දෙන්නේ මිහිඳු මා හිමි දේවානම් පියතිස්සගේ පුතකු ලෙස හඳුන්වා දීමේ වරද පමණි. නමුත් වඩා විමසිලිමත්ව බැලූවිට මෙම ලිපියේ වැරදි ගණනාවකි.

"දේවානම්පියතිස්ස මහා නරපතියාණන් විසින් තම පුත්‍ර තනතුරේ ලා හැදු වැඩූ මිහිදු මාහිමියන් හට උතුම්වූ බුද්ධ ධර්මය ජම්බුද්වීපයේ සිට ශ්‍රී ලංකාවට දායාද කෙරුනේ ..."

1 - මුලික වශයෙන්ම මිහිඳු මාහිමියන් (ගිහිකල "මහින්ද" ) ධර්මාශෝක රජුගේ පුතෙකි. පළමු වචනයම වැරදිය.

2 - ඔහු "තම පුත්‍ර තනතුරේ ලා හැදූ වැඩූ " යන්නේන් අදහස් වෙන්නේ, දේවානම්පියතිස්ස විසිනි මහින්ද දරුකමට හදාගත් අයකු බවය. එය එසේ නොවේ. මහින්ද යනු, ධර්මාශෝක රජුගේ පළමු බිරිඳගේ පුතුය.

"...මිහිදු මාහිමියන් හට උතුම්වූ බුද්ධ ධර්මය ජම්බුද්විපයේ සිට ශ්‍රී ලංකාවට දායාද කෙරුනේ ..."

3 - "...මිහිදු මාහිමියන් හට උතුම්වූ බුද්ධ දර්මය ජම්බුද්විපයේ සිට ශ්‍රී ලංකාවට දායාද කෙරුනේ..." යන්න ව්‍යාකරණ අනුකූලව වැරදිය. මින් අදහස් වන්නේ බුද්ධ ධර්මය මිහිඳු මාහිමියන්ට ජම්බුද්වීපයේ සිට ශ්‍රී ලංකාවට දායාද වූවක් බවය. එහි කිසිදු අරුතක් තේරුම් ගත නොහැක.

4 - "පුත්‍ර තනතුරේ ලා හැදූ වැඩූ මිහිඳු මාහිමියන් " පුත්‍ර තනතුරේ ලා හැදු වැඩුනේ මිහිඳු මාහිමියන් නොව මහින්දය. මිහිඳු මාහිමියන් බවට පත්වන්නේ පැවිදි වීමෙන් පසුවය. ඉපැදුන ගමන් පැවිදි වී, පුත්‍ර තනතුරේ හැදී වැඩුන බවක් මින් අදහස් වේ.

"එබැවින් පරම ප්‍රනීත වූ උතුම් බුද්ධ වචනය පළමු වරට ශ්‍රවනය වූ පොසොන් පෝ දිනය..."

5 - උතුම් බුද්ධ වචනය පළමු වරට ලෝකයට ශ්‍රවනය වුයේ, බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව වූ ධම්ම චකක්පවත්තන සූත්‍රය තුලිනි. පර්සි මහේන්ද්‍ර අදහස් කරන්නේ ලංකාවට බුද්ධ වචනය පළමු වරට ශ්‍රවනය වූ දිනය ගැන විය යුතුය. එසේ වුවද ඔහු වැරදිය. මන්ද මහින්දාගමනයට පෙර බුදුන් 3 වරක් ලක්දිවට වැඩමකොට ධර්මය දේශනා කළ බැවිනි.

"..අප ඇසු පළමු බුද්ධ වචනය මිනිසා, සතා සිවුපාවා, ගහකොළ සේම උපනූපන් සියලු සත්වයන්ට මෛත්‍රිය වැඩිය යුතු බව.."

7 - ධම්ම චක්කපවත්තන සූත්‍රයේ බුදුන් දේශනා කෙළේ මධ්‍යම ප්‍රතිපදාව ගැනය. නොඑසේව මෛත්‍රීය ගැන නොවේ. පර්සි මහේන්ද්‍ර අදහස් කරන්නේ මිහිඳු ආගමනයේ දී ලංකාව පළමුව ශ්‍රවනය කළ බුද්ධ වචනය නම් , එයද වැරදිය. මන්ද මිහිඳු මාහිමි දේශනා කළේ "චුල්ල හත්ථි පදෝපම සූත්‍රය" වන අතර, එහි මිනිසා, සතා සිවුපාවා, ගහකොළ සේම උපනූපන් සියලු සත්වයන්ට මෛත්‍රී කළ යුතු බවක් සඳහන් නොකරණ බැවිනි.

8 - මෛත්‍රී භාවනාව ගැන අබමල් රේණුවක් හෝ දන්නා කෙනෙකු මෙබඳු කෙබර දෙසන්නේ නැත. කරණීය මෙත්ත සුත්‍රයේ කිසිදු තැනක අජීවී "ගහකොළ" ට මෛත්‍රී කරන ලෙස පවසන්නේ නැත. නූපන් සත්වයන්ට මෛත්‍රී කරන ලෙස සඳහන් වන්නේ කුමන ධර්ම දේශනාවකද යන්න දන්නා අයෙක් වේ නම් පවසත්වා.

[QUOTE="50KG, post: 21779799, member: 558780"] [SIZE=6][B]අහෝ.., මහින්ද රාජපක්ෂ තරම් බූරුවෙක් තවත් වේද? මෝඩයාගේ පොසොන් පණිවුඩයේ සඳහන් බරපතල දෝෂ 8 ක් මෙන්න..![/B][/SIZE] [SIZE=4][IMG]http://s3.lankaenews.com/si_news_image/2017-Poson-Massege.jpg[/IMG] පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ (මහින්ද රාජපක්ෂ ලෙස තමාම තමන්ව හඳුන්වා ගන්නා) නිකුත්කළ පොසොන් දින පණිවුඩයේ ඇති වැරදි අටක්, ඔබේ පහන් සංවේගය පිණිස මෙලෙස හෙළි කරමු.. [/SIZE][SIZE=4]පර්සි මහේන්ද්‍රගේ පොසොන් දින පණිවුඩය සමාජ මාධ්‍ය තුල මේ වනවිට දැඩි කතාබහට ලක්වී ඇත. බොහෝදෙනා පෙන්වා දෙන්නේ මිහිඳු මා හිමි දේවානම් පියතිස්සගේ පුතකු ලෙස හඳුන්වා දීමේ වරද පමණි. නමුත් වඩා විමසිලිමත්ව බැලූවිට මෙම ලිපියේ වැරදි ගණනාවකි. [/SIZE] [SIZE=4][B] "දේවානම්පියතිස්ස මහා නරපතියාණන් විසින් තම පුත්‍ර තනතුරේ ලා හැදු වැඩූ මිහිදු මාහිමියන් හට උතුම්වූ බුද්ධ ධර්මය ජම්බුද්වීපයේ සිට ශ්‍රී ලංකාවට දායාද කෙරුනේ ..." [/B][/SIZE] [SIZE=4]1 - මුලික වශයෙන්ම මිහිඳු මාහිමියන් (ගිහිකල "මහින්ද" ) ධර්මාශෝක රජුගේ පුතෙකි. පළමු වචනයම වැරදිය. [/SIZE] [SIZE=4]2 - ඔහු [B]"තම පුත්‍ර තනතුරේ ලා හැදූ වැඩූ "[/B] යන්නේන් අදහස් වෙන්නේ, දේවානම්පියතිස්ස විසිනි මහින්ද දරුකමට හදාගත් අයකු බවය. එය එසේ නොවේ. මහින්ද යනු, ධර්මාශෝක රජුගේ පළමු බිරිඳගේ පුතුය. [/SIZE] [SIZE=4][B]"...මිහිදු මාහිමියන් හට උතුම්වූ බුද්ධ ධර්මය ජම්බුද්විපයේ සිට ශ්‍රී ලංකාවට දායාද කෙරුනේ ..." [/B] [/SIZE] [SIZE=4]3 - [B]"...මිහිදු මාහිමියන් හට උතුම්වූ බුද්ධ දර්මය ජම්බුද්විපයේ සිට ශ්‍රී ලංකාවට දායාද කෙරුනේ..."[/B] යන්න ව්‍යාකරණ අනුකූලව වැරදිය. මින් අදහස් වන්නේ බුද්ධ ධර්මය මිහිඳු මාහිමියන්ට ජම්බුද්වීපයේ සිට ශ්‍රී ලංකාවට දායාද වූවක් බවය. එහි කිසිදු අරුතක් තේරුම් ගත නොහැක. [/SIZE] [SIZE=4]4 - [B]"පුත්‍ර තනතුරේ ලා හැදූ වැඩූ මිහිඳු මාහිමියන් "[/B] පුත්‍ර තනතුරේ ලා හැදු වැඩුනේ මිහිඳු මාහිමියන් නොව මහින්දය. මිහිඳු මාහිමියන් බවට පත්වන්නේ පැවිදි වීමෙන් පසුවය. ඉපැදුන ගමන් පැවිදි වී, පුත්‍ර තනතුරේ හැදී වැඩුන බවක් මින් අදහස් වේ. [/SIZE] [SIZE=4][B]"එබැවින් පරම ප්‍රනීත වූ උතුම් බුද්ධ වචනය පළමු වරට ශ්‍රවනය වූ පොසොන් පෝ දිනය..." [/B][/SIZE] [SIZE=4]5 - උතුම් බුද්ධ වචනය පළමු වරට ලෝකයට ශ්‍රවනය වුයේ, බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව වූ [B]ධම්ම චකක්පවත්තන සූත්‍රය[/B] තුලිනි. පර්සි මහේන්ද්‍ර අදහස් කරන්නේ ලංකාවට බුද්ධ වචනය පළමු වරට ශ්‍රවනය වූ දිනය ගැන විය යුතුය. එසේ වුවද ඔහු වැරදිය. මන්ද මහින්දාගමනයට පෙර බුදුන් 3 වරක් ලක්දිවට වැඩමකොට ධර්මය දේශනා කළ බැවිනි. [/SIZE] [SIZE=4][B]"..අප ඇසු පළමු බුද්ධ වචනය මිනිසා, සතා සිවුපාවා, ගහකොළ සේම උපනූපන් සියලු සත්වයන්ට මෛත්‍රිය වැඩිය යුතු බව.." [/B][/SIZE] [SIZE=4]7 - ධම්ම චක්කපවත්තන සූත්‍රයේ බුදුන් දේශනා කෙළේ මධ්‍යම ප්‍රතිපදාව ගැනය. නොඑසේව මෛත්‍රීය ගැන නොවේ. පර්සි මහේන්ද්‍ර අදහස් කරන්නේ මිහිඳු ආගමනයේ දී ලංකාව පළමුව ශ්‍රවනය කළ බුද්ධ වචනය නම් , එයද වැරදිය. මන්ද මිහිඳු මාහිමි දේශනා කළේ [B]"චුල්ල හත්ථි පදෝපම සූත්‍රය"[/B] වන අතර, එහි මිනිසා, සතා සිවුපාවා, ගහකොළ සේම උපනූපන් සියලු සත්වයන්ට මෛත්‍රී කළ යුතු බවක් සඳහන් නොකරණ බැවිනි. [/SIZE] [SIZE=4]8 - මෛත්‍රී භාවනාව ගැන අබමල් රේණුවක් හෝ දන්නා කෙනෙකු මෙබඳු කෙබර දෙසන්නේ නැත. කරණීය මෙත්ත සුත්‍රයේ කිසිදු තැනක අජීවී [B]"ගහකොළ"[/B] [B]ට මෛත්‍රී කරන ලෙස[/B] පවසන්නේ නැත. නූපන් සත්වයන්ට මෛත්‍රී කරන ලෙස සඳහන් වන්නේ කුමන ධර්ම දේශනාවකද යන්න දන්නා අයෙක් වේ නම් පවසත්වා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom