Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අළුත්ගම සිද්ධියේ නූල් සූත්තරකරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අළුත්ගම සිද්ධියේ නූල් සූත්තරකරු

අළුත්ගම සිද්ධියේ නූල් සූත්තරකරු පතිරාජගොඩ ස්වාමීන්

-පොසොන් පෝදා භික්ෂුවකට පහරදුන්නා කියා අත්අඩංගුවට ගත් මෞලවි අස්ගර්ගේ කතාව..

මෞලවි අස්ගර් දර්ගා නගරයේ ඉල්හාමුල් ඉස්ලාම් අරාබි විද්‍යාලයේ අධ්‍යාපනය ලබා දර්ගා නගරයේම අරාබි මද්රසාවක් පවත්වාගෙන යනු ලබන මෞලවිවරයෙකි. අළුත්ගම දර්ගා නගරයෙහි සිදුවූ ගැටුමට මුලික කාරණාව වූ පොසොන් පෝදා කාදියවත්ත පන්සලේ හිමිනමට පහරදුන්නා යැයි කියන සිද්ධියෙහි පළමුවෙන්ම අත්අඩංගුවට ගනු ලැබූවේ මෞලවි අස්ගර් ය. මේ වන විට ඇප මත නිදහස ලබා සිටින අස්ගර් විසින් සිදු වූවා යැයි කියන ගැටුමෙහි සුලමුල පිළිබඳ පළමුවරට මාධ්‍යයකට විස්තර කෙළේය.

සිද්ධියේ ආරම්භය

ජූනි මස 12 වන දින මධ්‍යහ්න 12.30 පමණ වන්නට ඇත. මගේ අයියා සිටියේ කාදියවත්තෙහි ඇති මගේ නිවසෙහි ඉදිරිපසය. එදින මාගේ මල්ලි වැඩ කරන සේවාස්ථානයේ හිමිකරුගේ විවාහ මංගලෝත්සවය පැවති දිනය විය. මගේ අම්මාට සහ නංගිට අදාල මංගලෝත්සවයට යෑම සඳහා ත්‍රීවීල් රථයක් රැගෙන පැමිනීමට මගේ අයියා ඔහුගේ යතුරු පැදියෙන් පිටත් විය. පැමිණි ත්‍රීවිල් රථය මගේ ගේ ඉදිරිපස නැවැත්වීය. මගේ අයියා ත්‍රීවිල් රථයට ඉදිරිපසින් වම් පැත්තට වන්නට යතුරුපැදිය නවත්වාගෙන සිටියේය. ඒ මොහොතේ ස්වාමීන් වහන්සේ නමක් රැගත් වෑන් රථයක් පාර දිගේ පැමිණියේය. දෙතුන් පාරක්ම වෑන් රථයේ රියදුරු විසින් හෝන් ගසනු ලැබිණි. එවිට මගේ සහෝදරයා යතුරුපැදිය ත්‍රීවිල් රථයේ පිටුපසට ගෙන නවත්වනු ලැබීය.

බහින්බස් වීම

මෝටර් සයිකලය පාරෙන් ඉවත් කළ පසු හිමිනමගේ වෑන් රථය පාරේ ඉදිරියට ගොස් නවත්වනු ලැබිණි. වෑන් රථයේ සිට බිමට බැස්ස රථයේ රියදුරු කිසිසේත් නොසිතූ ආකාරයට මාගේ අයියා වෙත පැමිණ ඉතාමත් නින්දිත අසා සිටිය නොහැකි තිත්ත කුණුහරුපයෙන් බනින්නට පටන් ගත්තේය. ඉවසාගත නොහැකි වූ මාගේ සහෝදරයාද ඔහු හා වාදයට පැටලුණේය. සද්දය ඇසුණු මාගේ බාල මල්ලි ගේ ඇතුළේ සිට සිද්ධිය සිදුවුනු ස්ථානයට දුවගෙන පැමිණියේය. මමද වෑන් රථයේ දොරටුව විවරව තිබු ආකාරයෙන්ම වෑන් රථය ළග සිටගෙන සිටියෙමි. මේ අතර මාගේ සහෝදරයා සහ වෑන් රථයේ රියදුරු අතර වූ වාදය උච්චස්ථානයකට පැමිණ තිබුණේය. මාගේ සහෝදරයා විසින් වෑන් රථයේ රියදුරු අල්ලා තල්ලු කොට පහර දෙකක් ද ගැසුවේය. එවිට එතෙක් වේලා වාහනයේ සිටි හිමි නම වාහනයෙන් බැස අප සිටි ස්ථානයට පැමිණියේය. සුළු ලෙස පහර කෑ වාහනයේ රියදුරු තමන් සමග පැමිණි හිමිනම ඒ ස්ථානයේ තනිකර දමා වෑන් රථය පදවාගෙන ගියේය.

හිමිනම සමග වූ කතාබහ

මා විසින් සිදුවූ සිද්ධිය පිළිබදව ස්වාමීන් වහන්සේට පැහැදිලි කරමින් සිටියෙමි. ස්වාමින් වහන්සේද මා සමග කථා කළේ ඉතා හොඳ ආකාරයෙනි. සුළු වේලාවකට පසු එම ස්ථානයට පතිරාජගොඩ පන්සලේ ස්වාමීන් වහන්සේ වැඩම කළේය. වෑන් රථයේ රියදුරු ගොස් සිද්ධිය පැවසු සැණින්ම එම ස්ථානයට පැමිණි උන් වහන්සේ කිසිවක් සොයා නොබලා ඉතාමත් අශෝබන ආකාරයට කථා කරන්නට පටන් ගත්තේය. මාගේ නිවස ඉදිරිපිටට පැමිණි පතිරාජගොඩ පන්සලේ ස්වාමීන් වහන්සේ ඉතාමත් නරක ආකාරයට බනිමින් සිටියේය. ඒ මොහොතේ එම ස්ථානයේ සියළු කාරණාවලට මුල් වූ වෑන් රථයේ රියදුරු එම ස්ථානයේ සිටියේ නැත. කෙසේ වෙතත් සුළු වේලාවකට පසු ඔහු එම ස්ථානයට පැමිණියේය.

සමාව ඉල්ලූවෙමු

එම ස්ථානයට පැමිණි මාගේ ඥාතියෙකු පතිරාජගොඩ පන්සලේ ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරනු ලැබිණ. ඉන්පසු ස්වාමීන් වහන්සේලා සමග සිදු වූ සිද්ධිය පිළිබඳ කතාබස් කොට වරදක් සිදු වූයේ නම් ඒ සඳහා සමාව ඉල්ලා සිටියෙමු. මාගේ අයියාද සමාව ඉල්ලිය යුතු යැයි ස්වාමීන් වහන්සේලා ඉල්ලා සිටි විට මාගේ අයියාද ස්වාමීන් වහන්සේලාගෙන් සමාව අයැද සිටියේය. සියල්ල නිමාවුයේ යැයි සිතා අයියා සහ මල්ලී මගුල් ගෙදරට පිටත්ව ගියහ. එතැන රැඳී සිටි මම ස්වාමින් වහන්සේලා සමග සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් සිටියෙමි.

පොලිසියේ අත්අඩංගුවට

මේ මොහොතේ සිද්ධිය සිදු වූ ස්ථානයට ට්‍රැෆික් අංශයට අයත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු පැමිණියේය. එවිට පොලිස් නිලධාරීන් දෙස බැලූ පතිරාජගොඩ ස්වාමින් වහන්සේ මාව පෙන්වා රියදුරුට පහර දුන්නේ මා යැයි සඳහන් කළ විට අදාළ නිලධාරීන් මාව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගියේය. එවිට වේලාව ප.ව 1.30 ට පමන වන්නට ඇත. ඒ මොහොතේ එම ස්ථානයට පැමිණි රියදුරු සමග වාහනයේ ගමන් ගත් කුරුඳුවත්ත ස්වාමීන් වහන්සේ මොහු මට පහර දුන්නේ නැහැ. වෑන් රියදුරුට පහර දී තල්ලූ කළේ මොහුගේ අයියා යැයි පවසන ලදී.

පතිරාජගොඩ ස්වාමීන් වහන්සේ පොලිස් ස්ථානය තුළ ශබ්ද කරමින් කලබලකාරී ලෙස හැසිරෙමින් සිටියේය. කුරුඳුවත්ත ස්වාමින් වහන්සේට පහර දීමක් සිදු වී නොමැති බව උන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරන නිසා කිසිවකු මෙහි සාක්ෂි දීමට පැමිණිය යුතු නැතැයි පවසමින් පැමිණි සාක්ෂිකරුවන්ව අදාල පොලිස් නිලධාරියා විසින් පලවා හරින ලදී. නමුත් පතිරාජගොඩ ස්වාමින් වහන්සේට එම ස්ථානයෙන් ඉවත් වන්නට පැවසුවේ නැත. පැය දෙකකට අධික කාලයක් පොලිස් ස්ථානය තුළ රැඳී සිටි උන් වහන්සේ විටින් විට තම ජංගම දුරකථනයෙන් යම් යම් අය සමග සම්බන්ධතා ඇති කරගෙන කතා කරන ආකාරයක් දක්නට ලැබුනේය. වේලාව ගතවෙද්දී පොලිස් ස්ථානයට විශාල පිරිසක් පැමිණෙන්නට පටන් ගත්හ. පතිරාජගොඩ ස්වාමීන් වහන්සේ එළියට ගොස් පැමිණියවුන් සමග කතා කොට නැවත පැමිණ පොලිස් නිලධාරීන් සමග කථා කරමින් සිටියේය.

ක්‍රියාමාර්ගයක් ඕනේ

පතිරාජගොඩ ස්වාමීන් වහන්සේ පොලිස් නිලධාරියා ඉදිරියට ගොස් ඉක්මන් ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බවත් නොඑසේ නම් තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවත් ප්‍රකාශ කරන ලදී. එසේ නම් කුරුඳුවත්ත ස්වාමීන් වහන්සේ රෝහල්ගත වී ප්‍රතිකාර ලැබිය යුතු බව පොලිස් නිලධාරියා විසින් එවිට ප්‍රකාශ කළේය. රෝහල් ගත වී ප්‍රතිකාර ලැබිය යුතු යැයි බල කරනු ලැබු කුරුඳුවත්ත ස්වාමීන් වහන්සේ අකමැත්තෙන් යුතුව ප්‍රතිකාර ලැබීමට යැයි පවසමින් රෝහල් ගත විය. මාගෙන් කට උත්තර ගනු ලැබුවේ මේ සියළු කටයුතුවලින් පසුවය.

අයියා, මල්ලි අත්අඩංගුවට

ප.ව 3.30 පමණ විට සියයකට අධික ජනතාවක් පොලිසිය ඉදිරිපිටට රැස්වන්නට විය. ප.ව 3.30 ට පමන පොලිස් නිලධාරින් විසින් මාගේ අයියා සහ මල්ලිව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන පැමිණියේය. නමුත් පොලිසිය වටකොට විශාල පිරිසක් රැඳී සිටි බැවින් මාගේ අයියා සහ මල්ලිව පොලිස් ස්ථානය තුළට රැගෙන පැමිණියේ ප.ව 5.30 ට පමණය.

රිමාන්ඩ් ගත කිරීම.

සවස 5.30 පොලිස් ස්ථානයට රැගෙන ආ අයියා මල්ලි සමග මාවද රිමාන්ඩ් ගත කරනු ලැබීය. කකුල් මුල වැඳ වැටි සමාව ගන්නා ලෙසටද අපට කියනු ලැබීය. තුන්දෙනාගෙන්ම කට උත්තර ගනු ලැබීමෙන් පසු අපව කළුතර බන්ධනාගාරය වෙත ගෙන යනු ලැබීය. දින 21 ක් අප තුන්දෙනාම බන්ධනාගාරගතව සිටියෙමු.

බොරු සාක්ෂි කට උත්තර ලෙස

'ස්වාමීන් වහන්සේට පහර දෙන්න එපා යැයි අපි ඇ`ඩුවා. ඒගොල්ලෝ ඇසුවේ නෑ. ඒ ගොල්ලෝ පහර දුන්නා' යැයි එක්කෙනෙකු විසින් බොරු සාක්ෂි දෙනු ලැබිණි. ඔහුගේ බිරිඳ මෙහෙමත් සාක්ෂි දුන්නාය. 'මා කියන දේ බොරු සාක්ෂි නම් මමත් මගේ සැමියාත් මගේ දරුවනුත් වාහනයක හැපී මැරෙන්නට ඕනේ' යනුවෙන් දිව්රමින් බොරු සාක්ෂි දුන්නාය. මාව පෙන්වා මා පහර දුන් බවත් පැවසුවාය. කුරුඳුවත්ත ස්වාමීන් වහන්සේව බලහත්කාරයට ලක් කොට අසත්‍ය පැවසීමට උන්වහන්සේව පොළඹවා ඇත.

අපට පහරදීම

මාගේ මල්ලිව පොලිස් ස්ථානයට රැගෙන පැමිණිමේදී ස්වාමින් වහන්සේලා විසින් පහර දී තිබිණ. එම පහර දීමෙන් ඔහුගේ මුහුණ ඉදිමී තිබිණ. අප පොලිස් රිමාන්ඩ් ගතව සිටි මොහොතේ එහි පැමිණි ස්වාමීන් වහන්සේලා එහි සිටි අනෙක් රැඳවියන් දෙස බලා 'ගහපල්ලා, මුන්ව මරා දාපල්ලා' යනුවෙන් කෑ ගැසූහ. මොවුන්ව මරා දැමුවහොත් ඔවුන් ව නිදහස් කරන බවටද එම ස්වාමීන් වහන්සේලා කෑ ගසා කීහ. රිමාන්ඩ් ගතව සිටි අපට ස්වාමීන් වහන්සේලාට වැඳ සමාව ගන්නා ලෙසට බලකරනු ලැබීය. එවිට රිමාන්ඩ්ගතව සිටි එම රැඳවියන් අප තිදෙනාටම පහර දෙනු ලැබීය. අප පහර කෑමට ලක් වූ පසුව එහි රඳවා සිටි එම රැඳවියන් ව එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය.

නඩුව කල් දැමුවා

මේ මොහොත වන විට අපව ඇප මත නිදහස් කොට ඇත. නඩු විභාගය අගොස්තු 6 වන දිනට කල් දමා ඇත. නීතිය නිවැරදිව ක්‍රියාත්මක වුවහොත් සත්‍ය අපක්ෂපාතී නඩු විභාගයක් සිදු වුවහොත් අපට සාධාරණය ලැඛෙන බව අප විශ්වාස කරමු.

නිවෙස් පහරදීමට ලක් වූයේ නැත.

දර්ගා නගරයේ සිදුවූ ගැටුමේදි අපේ නිවසට හානි සිදුවූයේ නැත. සිද්ධිය වූ දින ත්‍රීවීල් රථ තුනකින් පැමිණි පිරිසක් නිවසට පහර දීමට උත්සාහ ගෙන ඇත. එනමුත් පොලිසියේ මැදිහත් වීමෙන් එම සිදුවීම වළක්වා ගනු ලැබ ඇත.

(නවමණි පුවත් පතේ ෂිරාස් එම් සාජහාන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනයයි.)

[QUOTE="JAMJOOM, post: 16897135, member: 398897"] [b]අළුත්ගම සිද්ධියේ නූල් සූත්තරකරු[/b] [COLOR="Blue"][SIZE="5"]අළුත්ගම සිද්ධියේ නූල් සූත්තරකරු පතිරාජගොඩ ස්වාමීන්[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]-පොසොන් පෝදා භික්ෂුවකට පහරදුන්නා කියා අත්අඩංගුවට ගත් මෞලවි අස්ගර්ගේ කතාව.. [IMG]https://scontent-a-mxp.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/10403236_777368692315730_9123975763727326814_n.jpg?oh=b12b9ef8504eddf0236af5887f33fa24&oe=545130D5[/IMG] මෞලවි අස්ගර් දර්ගා නගරයේ ඉල්හාමුල් ඉස්ලාම් අරාබි විද්‍යාලයේ අධ්‍යාපනය ලබා දර්ගා නගරයේම අරාබි මද්රසාවක් පවත්වාගෙන යනු ලබන මෞලවිවරයෙකි. අළුත්ගම දර්ගා නගරයෙහි සිදුවූ ගැටුමට මුලික කාරණාව වූ පොසොන් පෝදා කාදියවත්ත පන්සලේ හිමිනමට පහරදුන්නා යැයි කියන සිද්ධියෙහි පළමුවෙන්ම අත්අඩංගුවට ගනු ලැබූවේ මෞලවි අස්ගර් ය. මේ වන විට ඇප මත නිදහස ලබා සිටින අස්ගර් විසින් සිදු වූවා යැයි කියන ගැටුමෙහි සුලමුල පිළිබඳ පළමුවරට මාධ්‍යයකට විස්තර කෙළේය. සිද්ධියේ ආරම්භය -------------------- ජූනි මස 12 වන දින මධ්‍යහ්න 12.30 පමණ වන්නට ඇත. මගේ අයියා සිටියේ කාදියවත්තෙහි ඇති මගේ නිවසෙහි ඉදිරිපසය. එදින මාගේ මල්ලි වැඩ කරන සේවාස්ථානයේ හිමිකරුගේ විවාහ මංගලෝත්සවය පැවති දිනය විය. මගේ අම්මාට සහ නංගිට අදාල මංගලෝත්සවයට යෑම සඳහා ත්‍රීවීල් රථයක් රැගෙන පැමිනීමට මගේ අයියා ඔහුගේ යතුරු පැදියෙන් පිටත් විය. පැමිණි ත්‍රීවිල් රථය මගේ ගේ ඉදිරිපස නැවැත්වීය. මගේ අයියා ත්‍රීවිල් රථයට ඉදිරිපසින් වම් පැත්තට වන්නට යතුරුපැදිය නවත්වාගෙන සිටියේය. ඒ මොහොතේ ස්වාමීන් වහන්සේ නමක් රැගත් වෑන් රථයක් පාර දිගේ පැමිණියේය. දෙතුන් පාරක්ම වෑන් රථයේ රියදුරු විසින් හෝන් ගසනු ලැබිණි. එවිට මගේ සහෝදරයා යතුරුපැදිය ත්‍රීවිල් රථයේ පිටුපසට ගෙන නවත්වනු ලැබීය. බහින්බස් වීම -------------- මෝටර් සයිකලය පාරෙන් ඉවත් කළ පසු හිමිනමගේ වෑන් රථය පාරේ ඉදිරියට ගොස් නවත්වනු ලැබිණි. වෑන් රථයේ සිට බිමට බැස්ස රථයේ රියදුරු කිසිසේත් නොසිතූ ආකාරයට මාගේ අයියා වෙත පැමිණ ඉතාමත් නින්දිත අසා සිටිය නොහැකි තිත්ත කුණුහරුපයෙන් බනින්නට පටන් ගත්තේය. ඉවසාගත නොහැකි වූ මාගේ සහෝදරයාද ඔහු හා වාදයට පැටලුණේය. සද්දය ඇසුණු මාගේ බාල මල්ලි ගේ ඇතුළේ සිට සිද්ධිය සිදුවුනු ස්ථානයට දුවගෙන පැමිණියේය. මමද වෑන් රථයේ දොරටුව විවරව තිබු ආකාරයෙන්ම වෑන් රථය ළග සිටගෙන සිටියෙමි. මේ අතර මාගේ සහෝදරයා සහ වෑන් රථයේ රියදුරු අතර වූ වාදය උච්චස්ථානයකට පැමිණ තිබුණේය. මාගේ සහෝදරයා විසින් වෑන් රථයේ රියදුරු අල්ලා තල්ලු කොට පහර දෙකක් ද ගැසුවේය. එවිට එතෙක් වේලා වාහනයේ සිටි හිමි නම වාහනයෙන් බැස අප සිටි ස්ථානයට පැමිණියේය. සුළු ලෙස පහර කෑ වාහනයේ රියදුරු තමන් සමග පැමිණි හිමිනම ඒ ස්ථානයේ තනිකර දමා වෑන් රථය පදවාගෙන ගියේය. හිමිනම සමග වූ කතාබහ --------------------------- මා විසින් සිදුවූ සිද්ධිය පිළිබදව ස්වාමීන් වහන්සේට පැහැදිලි කරමින් සිටියෙමි. ස්වාමින් වහන්සේද මා සමග කථා කළේ ඉතා හොඳ ආකාරයෙනි. සුළු වේලාවකට පසු එම ස්ථානයට පතිරාජගොඩ පන්සලේ ස්වාමීන් වහන්සේ වැඩම කළේය. වෑන් රථයේ රියදුරු ගොස් සිද්ධිය පැවසු සැණින්ම එම ස්ථානයට පැමිණි උන් වහන්සේ කිසිවක් සොයා නොබලා ඉතාමත් අශෝබන ආකාරයට කථා කරන්නට පටන් ගත්තේය. මාගේ නිවස ඉදිරිපිටට පැමිණි පතිරාජගොඩ පන්සලේ ස්වාමීන් වහන්සේ ඉතාමත් නරක ආකාරයට බනිමින් සිටියේය. ඒ මොහොතේ එම ස්ථානයේ සියළු කාරණාවලට මුල් වූ වෑන් රථයේ රියදුරු එම ස්ථානයේ සිටියේ නැත. කෙසේ වෙතත් සුළු වේලාවකට පසු ඔහු එම ස්ථානයට පැමිණියේය. සමාව ඉල්ලූවෙමු ----------------- එම ස්ථානයට පැමිණි මාගේ ඥාතියෙකු පතිරාජගොඩ පන්සලේ ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරනු ලැබිණ. ඉන්පසු ස්වාමීන් වහන්සේලා සමග සිදු වූ සිද්ධිය පිළිබඳ කතාබස් කොට වරදක් සිදු වූයේ නම් ඒ සඳහා සමාව ඉල්ලා සිටියෙමු. මාගේ අයියාද සමාව ඉල්ලිය යුතු යැයි ස්වාමීන් වහන්සේලා ඉල්ලා සිටි විට මාගේ අයියාද ස්වාමීන් වහන්සේලාගෙන් සමාව අයැද සිටියේය. සියල්ල නිමාවුයේ යැයි සිතා අයියා සහ මල්ලී මගුල් ගෙදරට පිටත්ව ගියහ. එතැන රැඳී සිටි මම ස්වාමින් වහන්සේලා සමග සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් සිටියෙමි. පොලිසියේ අත්අඩංගුවට ------------------------- මේ මොහොතේ සිද්ධිය සිදු වූ ස්ථානයට ට්‍රැෆික් අංශයට අයත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු පැමිණියේය. එවිට පොලිස් නිලධාරීන් දෙස බැලූ පතිරාජගොඩ ස්වාමින් වහන්සේ මාව පෙන්වා රියදුරුට පහර දුන්නේ මා යැයි සඳහන් කළ විට අදාළ නිලධාරීන් මාව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගියේය. එවිට වේලාව ප.ව 1.30 ට පමන වන්නට ඇත. ඒ මොහොතේ එම ස්ථානයට පැමිණි රියදුරු සමග වාහනයේ ගමන් ගත් කුරුඳුවත්ත ස්වාමීන් වහන්සේ මොහු මට පහර දුන්නේ නැහැ. වෑන් රියදුරුට පහර දී තල්ලූ කළේ මොහුගේ අයියා යැයි පවසන ලදී. පතිරාජගොඩ ස්වාමීන් වහන්සේ පොලිස් ස්ථානය තුළ ශබ්ද කරමින් කලබලකාරී ලෙස හැසිරෙමින් සිටියේය. කුරුඳුවත්ත ස්වාමින් වහන්සේට පහර දීමක් සිදු වී නොමැති බව උන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරන නිසා කිසිවකු මෙහි සාක්ෂි දීමට පැමිණිය යුතු නැතැයි පවසමින් පැමිණි සාක්ෂිකරුවන්ව අදාල පොලිස් නිලධාරියා විසින් පලවා හරින ලදී. නමුත් පතිරාජගොඩ ස්වාමින් වහන්සේට එම ස්ථානයෙන් ඉවත් වන්නට පැවසුවේ නැත. පැය දෙකකට අධික කාලයක් පොලිස් ස්ථානය තුළ රැඳී සිටි උන් වහන්සේ විටින් විට තම ජංගම දුරකථනයෙන් යම් යම් අය සමග සම්බන්ධතා ඇති කරගෙන කතා කරන ආකාරයක් දක්නට ලැබුනේය. වේලාව ගතවෙද්දී පොලිස් ස්ථානයට විශාල පිරිසක් පැමිණෙන්නට පටන් ගත්හ. පතිරාජගොඩ ස්වාමීන් වහන්සේ එළියට ගොස් පැමිණියවුන් සමග කතා කොට නැවත පැමිණ පොලිස් නිලධාරීන් සමග කථා කරමින් සිටියේය. ක්‍රියාමාර්ගයක් ඕනේ --------------------- පතිරාජගොඩ ස්වාමීන් වහන්සේ පොලිස් නිලධාරියා ඉදිරියට ගොස් ඉක්මන් ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බවත් නොඑසේ නම් තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවත් ප්‍රකාශ කරන ලදී. එසේ නම් කුරුඳුවත්ත ස්වාමීන් වහන්සේ රෝහල්ගත වී ප්‍රතිකාර ලැබිය යුතු බව පොලිස් නිලධාරියා විසින් එවිට ප්‍රකාශ කළේය. රෝහල් ගත වී ප්‍රතිකාර ලැබිය යුතු යැයි බල කරනු ලැබු කුරුඳුවත්ත ස්වාමීන් වහන්සේ අකමැත්තෙන් යුතුව ප්‍රතිකාර ලැබීමට යැයි පවසමින් රෝහල් ගත විය. මාගෙන් කට උත්තර ගනු ලැබුවේ මේ සියළු කටයුතුවලින් පසුවය. අයියා, මල්ලි අත්අඩංගුවට ---------------------------- ප.ව 3.30 පමණ විට සියයකට අධික ජනතාවක් පොලිසිය ඉදිරිපිටට රැස්වන්නට විය. ප.ව 3.30 ට පමන පොලිස් නිලධාරින් විසින් මාගේ අයියා සහ මල්ලිව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන පැමිණියේය. නමුත් පොලිසිය වටකොට විශාල පිරිසක් රැඳී සිටි බැවින් මාගේ අයියා සහ මල්ලිව පොලිස් ස්ථානය තුළට රැගෙන පැමිණියේ ප.ව 5.30 ට පමණය. රිමාන්ඩ් ගත කිරීම. ------------------- සවස 5.30 පොලිස් ස්ථානයට රැගෙන ආ අයියා මල්ලි සමග මාවද රිමාන්ඩ් ගත කරනු ලැබීය. කකුල් මුල වැඳ වැටි සමාව ගන්නා ලෙසටද අපට කියනු ලැබීය. තුන්දෙනාගෙන්ම කට උත්තර ගනු ලැබීමෙන් පසු අපව කළුතර බන්ධනාගාරය වෙත ගෙන යනු ලැබීය. දින 21 ක් අප තුන්දෙනාම බන්ධනාගාරගතව සිටියෙමු. බොරු සාක්ෂි කට උත්තර ලෙස ---------------------------------- 'ස්වාමීන් වහන්සේට පහර දෙන්න එපා යැයි අපි ඇ`ඩුවා. ඒගොල්ලෝ ඇසුවේ නෑ. ඒ ගොල්ලෝ පහර දුන්නා' යැයි එක්කෙනෙකු විසින් බොරු සාක්ෂි දෙනු ලැබිණි. ඔහුගේ බිරිඳ මෙහෙමත් සාක්ෂි දුන්නාය. 'මා කියන දේ බොරු සාක්ෂි නම් මමත් මගේ සැමියාත් මගේ දරුවනුත් වාහනයක හැපී මැරෙන්නට ඕනේ' යනුවෙන් දිව්රමින් බොරු සාක්ෂි දුන්නාය. මාව පෙන්වා මා පහර දුන් බවත් පැවසුවාය. කුරුඳුවත්ත ස්වාමීන් වහන්සේව බලහත්කාරයට ලක් කොට අසත්‍ය පැවසීමට උන්වහන්සේව පොළඹවා ඇත. අපට පහරදීම ------------------ මාගේ මල්ලිව පොලිස් ස්ථානයට රැගෙන පැමිණිමේදී ස්වාමින් වහන්සේලා විසින් පහර දී තිබිණ. එම පහර දීමෙන් ඔහුගේ මුහුණ ඉදිමී තිබිණ. අප පොලිස් රිමාන්ඩ් ගතව සිටි මොහොතේ එහි පැමිණි ස්වාමීන් වහන්සේලා එහි සිටි අනෙක් රැඳවියන් දෙස බලා 'ගහපල්ලා, මුන්ව මරා දාපල්ලා' යනුවෙන් කෑ ගැසූහ. මොවුන්ව මරා දැමුවහොත් ඔවුන් ව නිදහස් කරන බවටද එම ස්වාමීන් වහන්සේලා කෑ ගසා කීහ. රිමාන්ඩ් ගතව සිටි අපට ස්වාමීන් වහන්සේලාට වැඳ සමාව ගන්නා ලෙසට බලකරනු ලැබීය. එවිට රිමාන්ඩ්ගතව සිටි එම රැඳවියන් අප තිදෙනාටම පහර දෙනු ලැබීය. අප පහර කෑමට ලක් වූ පසුව එහි රඳවා සිටි එම රැඳවියන් ව එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය. නඩුව කල් දැමුවා ------------------ මේ මොහොත වන විට අපව ඇප මත නිදහස් කොට ඇත. නඩු විභාගය අගොස්තු 6 වන දිනට කල් දමා ඇත. නීතිය නිවැරදිව ක්‍රියාත්මක වුවහොත් සත්‍ය අපක්ෂපාතී නඩු විභාගයක් සිදු වුවහොත් අපට සාධාරණය ලැඛෙන බව අප විශ්වාස කරමු. නිවෙස් පහරදීමට ලක් වූයේ නැත. ---------------------------------- දර්ගා නගරයේ සිදුවූ ගැටුමේදි අපේ නිවසට හානි සිදුවූයේ නැත. සිද්ධිය වූ දින ත්‍රීවීල් රථ තුනකින් පැමිණි පිරිසක් නිවසට පහර දීමට උත්සාහ ගෙන ඇත. එනමුත් පොලිසියේ මැදිහත් වීමෙන් එම සිදුවීම වළක්වා ගනු ලැබ ඇත. (නවමණි පුවත් පතේ ෂිරාස් එම් සාජහාන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනයයි.)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom