Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අළුත් පරිගනකයක් හදා ගන්න හෙල්ප්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අළුත් පරිගනකයක් හදා ගන්න හෙල්ප්.

මම ලග මෙචර කාලයක් තිබුනේ. 69000 විතර 2007 විතර කාලේ Singer එකෙන් ගත්ත පරිගණකයක්. ඒක බෝඩ් එක ගියාට පස්සේ පස්සේ උන් Atom බෝර්ඩ් එකක් ගහලා මෙලෝ රහක් නැති කරා. ලොකු ගානක් දීලා හදපු පරිගණකයක් කඩෙන් අරන් තේරුමක් නැහැ කියලා හිතෙනවා වොරන්ටි වලට හදන්න දුන්නාම එවුන් දාන්නේ ගනම් අඩු මෙලෝ රහක් නැති කෑලි. ඉතින් මට ඕනේ කරලා තියෙනවා එකලස් කරලා අලුත් පරිගනකයක් හදා ගන්න උබලාගෙන් පොඩි හෙල්ප් එකක්.

මම ලග 500W Power Supply

DVD Writer / ROM

Hard Disk

DDR 3 4GB RAM

casing තියෙනවා.

Windows 10 වලට හරියන විදියේ, Video Edit , Photoshop , Game, වැඩ වලට හරියන මට ගන්න හොද Bandnew Motherbord , ප්‍රොසෙසර් එකක් කියන්න පුළුවන් ද ? ( මිල නම් අවුලක් නැහැ )

තව ප්‍රොසෙසර් එක හයි කරන්න දාන තැරමල් පේස්ට් එක ගැනත් දැන ගන්න ඕනේ සමහරු කියනවා බාල තැරමල් දැම්මා ම අවුල් යනවා අනම් මනම් කතා කොහොමද බාල ඒවා හොයා ගන්නේ ?

[QUOTE="Nadun26, post: 22524132, member: 532894"] [b]අළුත් පරිගනකයක් හදා ගන්න හෙල්ප්.[/b] [SIZE="4"]මම ලග මෙචර කාලයක් තිබුනේ. 69000 විතර 2007 විතර කාලේ Singer එකෙන් ගත්ත පරිගණකයක්. ඒක බෝඩ් එක ගියාට පස්සේ පස්සේ උන් Atom බෝර්ඩ් එකක් ගහලා මෙලෝ රහක් නැති කරා. ලොකු ගානක් දීලා හදපු පරිගණකයක් කඩෙන් අරන් තේරුමක් නැහැ කියලා හිතෙනවා වොරන්ටි වලට හදන්න දුන්නාම එවුන් දාන්නේ ගනම් අඩු මෙලෝ රහක් නැති කෑලි. ඉතින් මට ඕනේ කරලා තියෙනවා එකලස් කරලා අලුත් පරිගනකයක් හදා ගන්න උබලාගෙන් පොඩි හෙල්ප් එකක්. මම ලග 500W Power Supply DVD Writer / ROM Hard Disk DDR 3 4GB RAM casing තියෙනවා. Windows 10 වලට හරියන විදියේ, Video Edit , Photoshop , Game, වැඩ වලට හරියන මට ගන්න හොද Bandnew Motherbord , ප්‍රොසෙසර් එකක් කියන්න පුළුවන් ද ? ( මිල නම් අවුලක් නැහැ ) තව ප්‍රොසෙසර් එක හයි කරන්න දාන තැරමල් පේස්ට් එක ගැනත් දැන ගන්න ඕනේ සමහරු කියනවා බාල තැරමල් දැම්මා ම අවුල් යනවා අනම් මනම් කතා කොහොමද බාල ඒවා හොයා ගන්නේ ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom