Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අළුත්_රටක්_පැනලයන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අළුත්_රටක්_පැනලයන්න

Réunion : ලංකාවේ කට්ටිය පැනල යන්න රටක් හොයාගෙන !

ශ්‍රි ලංකාව තුල වෙසෙන සංවිධානාත්මක පිරිසක් විසින් පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ධීවර යාත්‍රා උපයෝගී කරගෙන මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් Réunion දූපතට විදේශගත කිරීමට තැත්කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි විදෙස් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

ඉන්දියන් සාගරයේ මැඩගස්කර් ආසන්නයේ වර්ග කිලෝමීටර් 2,511 පමණ වන දුපතක් වන මෙහි ජනගහනය 865,000 පමණවේ ,

මිනිස් ජාවාරම්කරුවන් විසින් විදෙස්ගතවීමට බලාපොරොත්තුව සිටින උතුරු නැගෙනහිර ප්‍රදේශවල තරුණ තරුනියන් පිරිසක් හලාවත හා මීගමුව යන ප්‍රදේශවලට රැගෙන විත් රඳවා සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

එසේ, පුද්ගලයින් පිරිසක් නංවාගත් යාත්‍රාවක් මුහුදු මාර්ග ඔස්සේ විදේශගතවීමට පිටව යන අවස්ථාවේ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් එම යාත්‍රාව 2018 සැප්තැම්බර් මස 10 වන දින රාත්‍රී කාලයේ දී නාවික සැතපුම් 40 ක් දුරින් අත්අඩංගුවට ගෙන ඇත.

එදින අත්අඩංගුවට ගත් මෙම පිරිස නාවික හමුදාව විසින් කොළඹ වරාය පොළිස් ස්ථානය වෙතට භාර දිමෙන් පසු එම පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භකර තිබේ.

පුද්ගලයින් 90 දෙනෙක් සම්බන්ධයි :

මෙම පිරිස අතර මඩකලපුව, හලාවත, අම්පාර, මන්නාරම, ත්‍රිකුණාමලය ඇතුලු ප්‍රදේශ කිහිපයක සිට පැමිණ ඇති සිංහල ජාතිකයින් 21 දෙනෙකු ද දෙමළ ජාතිකයින් 67 දෙනෙකු ද මුස්ලිම් ජාතිකයින් 02 ක් ඇතුලු පුද්ගලයින් 90 දෙනෙක් සම්බන්ධව ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර එම පිරිස අතර ඵක් කාන්තාවක්ද සිට ඇත.

යාත්‍රාවේ සිට ගමන් මගී පුද්ගලයින්ගෙන් මීගමුව ප්‍රදේශයේ පදිංචි ස්ථානයක් හෝ නිවැරදි ලිපිනයක් නොදන්නා ලක්ෂ්මන්, දංකොටුව ප්‍රදේශයේ පදිංචි ඇන්ටනි, හලාවත ප්‍රදේශයේ නාමල් නොහොත් තරංග, වලචචේන ප්‍රදේශයේ මුහුන්දන් නැමැති අය විසින් පොරොන්දු වු මුදල් ලබා ගෙන පුද්ගලයින් විදේශ ගත කිරිම සිදුකර ඇත.

මෙහි මුලික කටයුතු සිදුකර ඇත්තේ ශ්‍රි ලංකාවේ සිට නීතිවිරෝධි ලෙසට ප්‍රංශයට අයත් Reunion දුපතට පිටව ගොස් දැනට ඵහි පදිංචිව සිටින බලාපුවඩුගේ ප්‍රසාද් ඉංදික ඩිලාන් මෙන්ඩිස් යන අය බවට තොරතුරු අනාවරණය වි ඇත.

[QUOTE="hi.dushan, post: 23777916, member: 219284"] [b]අළුත්_රටක්_පැනලයන්න[/b] [CENTER][SIZE="7"][B][COLOR="Red"] Réunion : ලංකාවේ කට්ටිය පැනල යන්න රටක් හොයාගෙන ![/COLOR][/B][/SIZE][/CENTER] [IMG]https://cdn-luxresorts.azureedge.net/cache/7/b/5/9/1/c/7b591c84d4d643ad39e4b2a9934ce594ad467135.jpg[/IMG] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7a/D%C3%A9partement_974_in_France_%28zoom%29.svg/800px-D%C3%A9partement_974_in_France_%28zoom%29.svg.png[/IMG] [SIZE="5"][B][COLOR="Green"]ශ්‍රි ලංකාව තුල වෙසෙන සංවිධානාත්මක පිරිසක් විසින් පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ධීවර යාත්‍රා උපයෝගී කරගෙන මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් Réunion දූපතට විදේශගත කිරීමට තැත්කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි විදෙස් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි. [COLOR="Magenta"]ඉන්දියන් සාගරයේ මැඩගස්කර් ආසන්නයේ වර්ග කිලෝමීටර් 2,511 පමණ වන දුපතක් වන මෙහි ජනගහනය 865,000 පමණවේ , [/COLOR] මිනිස් ජාවාරම්කරුවන් විසින් විදෙස්ගතවීමට බලාපොරොත්තුව සිටින උතුරු නැගෙනහිර ප්‍රදේශවල තරුණ තරුනියන් පිරිසක් හලාවත හා මීගමුව යන ප්‍රදේශවලට රැගෙන විත් රඳවා සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි. එසේ, පුද්ගලයින් පිරිසක් නංවාගත් යාත්‍රාවක් මුහුදු මාර්ග ඔස්සේ විදේශගතවීමට පිටව යන අවස්ථාවේ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් එම යාත්‍රාව 2018 සැප්තැම්බර් මස 10 වන දින රාත්‍රී කාලයේ දී නාවික සැතපුම් 40 ක් දුරින් අත්අඩංගුවට ගෙන ඇත. එදින අත්අඩංගුවට ගත් මෙම පිරිස නාවික හමුදාව විසින් කොළඹ වරාය පොළිස් ස්ථානය වෙතට භාර දිමෙන් පසු එම පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භකර තිබේ. [COLOR="Purple"]පුද්ගලයින් 90 දෙනෙක් සම්බන්ධයි :[/COLOR] මෙම පිරිස අතර මඩකලපුව, හලාවත, අම්පාර, මන්නාරම, ත්‍රිකුණාමලය ඇතුලු ප්‍රදේශ කිහිපයක සිට පැමිණ ඇති සිංහල ජාතිකයින් 21 දෙනෙකු ද දෙමළ ජාතිකයින් 67 දෙනෙකු ද මුස්ලිම් ජාතිකයින් 02 ක් ඇතුලු පුද්ගලයින් 90 දෙනෙක් සම්බන්ධව ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර එම පිරිස අතර ඵක් කාන්තාවක්ද සිට ඇත. යාත්‍රාවේ සිට ගමන් මගී පුද්ගලයින්ගෙන් මීගමුව ප්‍රදේශයේ පදිංචි ස්ථානයක් හෝ නිවැරදි ලිපිනයක් නොදන්නා ලක්ෂ්මන්, දංකොටුව ප්‍රදේශයේ පදිංචි ඇන්ටනි, හලාවත ප්‍රදේශයේ නාමල් නොහොත් තරංග, වලචචේන ප්‍රදේශයේ මුහුන්දන් නැමැති අය විසින් පොරොන්දු වු මුදල් ලබා ගෙන පුද්ගලයින් විදේශ ගත කිරිම සිදුකර ඇත. මෙහි මුලික කටයුතු සිදුකර ඇත්තේ ශ්‍රි ලංකාවේ සිට නීතිවිරෝධි ලෙසට ප්‍රංශයට අයත් Reunion දුපතට පිටව ගොස් දැනට ඵහි පදිංචිව සිටින බලාපුවඩුගේ ප්‍රසාද් ඉංදික ඩිලාන් මෙන්ඩිස් යන අය බවට තොරතුරු අනාවරණය වි ඇත. [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom