අළුහම් - දද - කුෂ්ට How to avoid yeast infections
ඒ වගේම අභ්‍යන්තර ප්‍රතිකාර වලටත් යොමුවෙනවා. Tablet වගේ දේවල්...
ඉතින් මේ නූල අදින්න ප්‍රදානම හේතුව උනේ ජාලයේ සරද්දී මන් දැක්ක Video එකක්.

http://www.yeastinfectionnomore.com/Yeast-Infection-Candida-Video.php?hop=ayu888
එහෙනම් අපි ගියා ඔං... වැදගත් කියන යමක් හම්බුනොත් එන්නම් ආයේ බෙදාගන්න.

සමේ ඇති වන්නා වූ කුෂ්ට රෝග, අසාදිත තත්වයන් නිසා ගොඩක් දෙනා සිත් තැවුලට පත්වෙනවා. එහෙත් සිත්තැවුලෙන් ජීවත් වනවාට වඩා එය මැඩපවත්වා ගැනීමට උත්සාහ කිරීම වඩා වැදගත්. ගොඩක් වෙලාවට මෙවැනි තත්වයන් වලදී මුලින්ම අපි යොමු වෙන්නේ මේ වගේ බාහිර ආලේපන වර්ග වලට.
ඒ වගේම අභ්‍යන්තර ප්‍රතිකාර වලටත් යොමුවෙනවා. Tablet වගේ දේවල්...
ඉතින් මේ ප්‍රතිකාර විතරක් ඇතිද....?
මානසික ආතතිය, උෂ්ණ අධික ආහාර, දිරවීමට අපහසු ආහාර, වැරදි ප්‍රතිකාර ක්‍රම, මළ මුත්‍රා පිට නොකර දරාගෙන සිටීම, කෘත්‍රිම රෙදි පිළි ඇඟලීම, නිතරම දහඩිය දැමීම, ස්නානය නොකිරීමමෙවැනි රෝග තත්වයන් ඇතිවීමට හේතුපාදක ලෙස දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම ශරීරයේ අභ්‍යන්තර සමතුලිත තාවය බිඳ වැටීම ප්‍රධානතම හේතුව ලෙස විශ්ලේෂකයන් විසින් දක්වල තියෙනවා.
ඉතින් මේ නූල අදින්න ප්‍රදානම හේතුව උනේ ජාලයේ සරද්දී මන් දැක්ක Video එකක්.

මේක advertisement එකක් වුනත් බොහොමයක් වටිනා කරුණු ඇතුළත්වෙලා තියෙනවා. පොඩි කාලයක් වැයකරලා Link එකට ගිහින් video එක බැළුවට පාඩුවක් වෙන එකක්නම් නෑ...
http://www.yeastinfectionnomore.com/Yeast-Infection-Candida-Video.php?hop=ayu888
එහෙනම් අපි ගියා ඔං... වැදගත් කියන යමක් හම්බුනොත් එන්නම් ආයේ බෙදාගන්න.