Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අළු-බඳුන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම දන්නවා ඇතිනේ අළු බඳුන කුසලාන ක්‍රිකට් තරඟය ගැන නේද? සමහරු දන්නෙත් නැතුව ඇති. මට හිතුනා මේක ගැන පොඩි ත්‍රෙඩ් එකක් දාන්න. ඔන්න එහෙනම් දැම්මා.

අළු බඳුන තරඟාවලිය නැතහොත් The Ashes කියන්නේ එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පවතින ටෙස්ට් තරඟ 5 කින් සමන්විත ක්‍රිකට් තරඟාවලියක්. අළු බඳුනට මුලින්ම හේතු සාධක උනේ 1882 දී එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරඟයකින් ඔස්ට්‍රේලියාව එංගලන්තය ඔවුන්ගේම රටේ පරාජය කිරීමෙන් පසුවදා එංගලන්තයේ පළවූ ක්‍රිකට් පුවත් පතක් වන The Sporting Times හි පලවුන මරණ දැන්වීමක් හේතුවෙනුයි.

මරණ දැන්වීම

මේ මරණ දැන්වීම එංගලන්තයේ පරාජය හාස්‍යට ලක් කෙරෙමින් කියවුනේ එංගලන්ත ක්‍රිකට් මිය ගොසින්, ක්‍රිකට් නමැති දේහය පුළුස්සා අළු ඔස්ට්‍රේලියාව වෙත රැගෙන යන බවටයි. 1883 එංගලන්තය ඕස්ට්‍රේලියා සංචාරය අරම්බවීමත් සමගම පුවත් පත් වල පළවුණේ එංගලන්තය ඔස්ට්‍රේලියාවට යන්නේ නැවතත් ක්‍රිකට් වල අළු රැගෙන ඒමට කියාය. මේ සංචාරයේදී එංගලන්ත නායකයා වන අයිවෝ බ්ල්යි හට ඕස්ට්‍රේලියාවේ කාන්තාවන් පිරිසක් විසින් කුඩා මංජුසාවක් පරිත්‍යාග කෙරුණා.

අයිවෝ බ්ල්යි

මේ මංජුසාවේ ක්‍රිකට් බේල් එකක අළු අඩංගු වෙලා තිබුනාලු. මේ අළු බඳුන මේ තරඟාවලියට සම්බන්ධ වුනේ මේ හේතුවෙන් උනත් අයිවෝ බ්ල්යි හුදෙක් මෙය ඔහුට ලැබුණු තිළිණයක් ලෙස ඔහු ළඟ තබා ගත්තා.

අළු බඳුන 1921

දැනටත් තරඟවලට යොදාගන්න මේ මංජුසාව කලින් එකේ මුර්තියක් මිස නියම මන්ජුසාවම නෙමේ. අයිවෝ බ්ල්යි ගේ මරණයෙන් පසුව ඔහුගේ බිරිඳ යටතේ තිබුණු මෙය ඇයගේ මරණයෙන් පසුව ක්‍රිකට් වල මහා ගෙදර වන ලෝර්ඩ්ස් හි පිහිටි මරිල්බෝර්න් ක්‍රීඩා සමාජ කවුතුකාගාරයේ මෙය තැන්පත් කර තිබෙනවා.

දෙරට අතර දැනට අළු බඳුන ටෙස්ට් තරඟාවලි 1883 සිට මේ දක්වා 66 ක් පැවති අතර මෙයින් වැඩිම තරඟ ප්‍රමාණයක් දිනාගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාවයි. ඔවුන් තරඟ 123 ක් ජයග්‍රහණය කර තිබෙන අතර එංගලන්තය තරග 100 ක් ජය ලබාගෙන තිබෙනවා. තරඟ 87 ක් ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබෙනවා. දෙරට අතර මාරුවෙන් මාරුවට පවතින මේ තරඟාවලියේ දැනට වැඩිම ලකුණු රැස්කර තිබෙන්නේ ඕස්ට්‍රේලියා සුපිරි පිතිකරුවකු වන සර් ඩොන් බ්රරැඩ්මන් (5028) වන අතර වැඩිම කඩුළු රැස් කරගෙන තිබෙන්නේ ඕස්ට්‍රේලියා ක්‍රීඩක ෂේන් වොන් වනවා (195). මීළඟ තරඟාවලිය 2013 දී පැවැත්වීමට නියමිතයි. තරඟාවලියක් ජයග්‍රහණය කරොත් අළු බඳුන ඔවුන්ට හිමි වන අතර තරඟාවලියක් ජය පැරදුමෙන් අවසන් වුනොත් කලින් තරගාවලිය ජයග්‍රහණය කරපු පිල අළු බඳුනට හිමි කම් කියනවා.

සර් ඩොන් බ්රරැඩ්මන් වමේ

අළු බඳුන

[QUOTE="rochel1977, post: 12014976, member: 371"] [SIZE="4"]හැමෝම දන්නවා ඇතිනේ අළු බඳුන කුසලාන ක්‍රිකට් තරඟය ගැන නේද? සමහරු දන්නෙත් නැතුව ඇති. මට හිතුනා මේක ගැන පොඩි ත්‍රෙඩ් එකක් දාන්න. ඔන්න එහෙනම් දැම්මා. අළු බඳුන තරඟාවලිය නැතහොත් The Ashes කියන්නේ එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පවතින ටෙස්ට් තරඟ 5 කින් සමන්විත ක්‍රිකට් තරඟාවලියක්. අළු බඳුනට මුලින්ම හේතු සාධක උනේ 1882 දී එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරඟයකින් ඔස්ට්‍රේලියාව එංගලන්තය ඔවුන්ගේම රටේ පරාජය කිරීමෙන් පසුවදා එංගලන්තයේ පළවූ ක්‍රිකට් පුවත් පතක් වන The Sporting Times හි පලවුන මරණ දැන්වීමක් හේතුවෙනුයි. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/f/f4/DeathofEnglishCricket.jpg[/IMG] මරණ දැන්වීම මේ මරණ දැන්වීම එංගලන්තයේ පරාජය හාස්‍යට ලක් කෙරෙමින් කියවුනේ එංගලන්ත ක්‍රිකට් මිය ගොසින්, ක්‍රිකට් නමැති දේහය පුළුස්සා අළු ඔස්ට්‍රේලියාව වෙත රැගෙන යන බවටයි. 1883 එංගලන්තය ඕස්ට්‍රේලියා සංචාරය අරම්බවීමත් සමගම පුවත් පත් වල පළවුණේ එංගලන්තය ඔස්ට්‍රේලියාවට යන්නේ නැවතත් ක්‍රිකට් වල අළු රැගෙන ඒමට කියාය. මේ සංචාරයේදී එංගලන්ත නායකයා වන අයිවෝ බ්ල්යි හට ඕස්ට්‍රේලියාවේ කාන්තාවන් පිරිසක් විසින් කුඩා මංජුසාවක් පරිත්‍යාග කෙරුණා. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/d/d9/Ivo_Bligh_Vanity_Fair_7_April_1904.jpg[/IMG] අයිවෝ බ්ල්යි මේ මංජුසාවේ ක්‍රිකට් බේල් එකක අළු අඩංගු වෙලා තිබුනාලු. මේ අළු බඳුන මේ තරඟාවලියට සම්බන්ධ වුනේ මේ හේතුවෙන් උනත් අයිවෝ බ්ල්යි හුදෙක් මෙය ඔහුට ලැබුණු තිළිණයක් ලෙස ඔහු ළඟ තබා ගත්තා. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/98/Ashes_Urn_1921.jpg/545px-Ashes_Urn_1921.jpg[/IMG] අළු බඳුන 1921 දැනටත් තරඟවලට යොදාගන්න මේ මංජුසාව කලින් එකේ මුර්තියක් මිස නියම මන්ජුසාවම නෙමේ. අයිවෝ බ්ල්යි ගේ මරණයෙන් පසුව ඔහුගේ බිරිඳ යටතේ තිබුණු මෙය ඇයගේ මරණයෙන් පසුව ක්‍රිකට් වල මහා ගෙදර වන ලෝර්ඩ්ස් හි පිහිටි මරිල්බෝර්න් ක්‍රීඩා සමාජ කවුතුකාගාරයේ මෙය තැන්පත් කර තිබෙනවා. දෙරට අතර දැනට අළු බඳුන ටෙස්ට් තරඟාවලි 1883 සිට මේ දක්වා 66 ක් පැවති අතර මෙයින් වැඩිම තරඟ ප්‍රමාණයක් දිනාගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාවයි. ඔවුන් තරඟ 123 ක් ජයග්‍රහණය කර තිබෙන අතර එංගලන්තය තරග 100 ක් ජය ලබාගෙන තිබෙනවා. තරඟ 87 ක් ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබෙනවා. දෙරට අතර මාරුවෙන් මාරුවට පවතින මේ තරඟාවලියේ දැනට වැඩිම ලකුණු රැස්කර තිබෙන්නේ ඕස්ට්‍රේලියා සුපිරි පිතිකරුවකු වන සර් ඩොන් බ්රරැඩ්මන් (5028) වන අතර වැඩිම කඩුළු රැස් කරගෙන තිබෙන්නේ ඕස්ට්‍රේලියා ක්‍රීඩක ෂේන් වොන් වනවා (195). මීළඟ තරඟාවලිය 2013 දී පැවැත්වීමට නියමිතයි. තරඟාවලියක් ජයග්‍රහණය කරොත් අළු බඳුන ඔවුන්ට හිමි වන අතර තරඟාවලියක් ජය පැරදුමෙන් අවසන් වුනොත් කලින් තරගාවලිය ජයග්‍රහණය කරපු පිල අළු බඳුනට හිමි කම් කියනවා. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/a/a8/BradmanAllenToss.jpg[/IMG] සර් ඩොන් බ්රරැඩ්මන් වමේ [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/87/Ashes_Urn.jpg/450px-Ashes_Urn.jpg[/IMG] අළු බඳුන [IMG]http://www.sportszest.com/wp-content/uploads/2010/12/the-ashes-2009.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/_OMDIXNkYotA/TO1RyAMFq8I/AAAAAAAAAbk/13CzFKJpRZk/s1600/The+Ashes.jpg[/IMG] [IMG]http://www.littleboyreports.com/wp-content/uploads/2011/07/The-Ashes.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/_uGShOtYdG_o/TRsyYezbOVI/AAAAAAAACh8/TL2XGzfYGh8/s1600/England-retain-the-Ashes-010.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom