Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අාණ්ඩුව මිළ පාලනය ඉවත් කරේ අැයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරිපිටි, සිමෙන්ති, LP ගෑස් හා තිරිඟු පිටි සදහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීම පසුගියදා ඉවත් කිරීම පාරිභෝගික ජනතාවට බලපාන ආකාරය ගැන සොයා බැලීම වැදගත් වනවා. ඇතැම් අය මෙය පාරිභෝගිකයා සිදු වූ අසාධාරණයක් ලෙස පෙන්වා දුන්නත්, සත්‍ය වශයෙන්ම මෙහි සිදු ව ඇත්තේ කුමක් ද ? මේ ඒ පිළිබද කෙරෙන්නාවූ Fact Research ගවේෂණයයි.

පාලන මිල යනුවෙන් කතා කරන විට අපට මතකයට එන්නේ රජය විසින් යම් භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කිරීම සදහා පනවන ලද නීතියක් පමණක් බවයි. මෙය උපරිම මිල මෙන්ම අවම මිලක් වුවද විය හැක. නමුත් පාලන මිල යනුවෙන් අදහස් වන්නේ එම රජය විසින් පමණක් නීතිය පමණක් නොවේ. එක් පාලන මිලක් වන්නේ උපරිම සිල්ලර මිල වශයෙන් නිෂ්පාදන ආයතනයක් විසින් තම භාන්ඩ හා සේවා අලෙවි කිරීම සදහා ලාභාංශ ද ඇතුලත් ව නියම කරන ලද මිල වේ. උදාහරණ ලෙස සිසිල් බිම බෝතලය, බිස්කට් පැකට් එක දැක්විය හැක.

අනිත් ක්‍රමය වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම ඇතැම් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා සදහා රජය විසින් අලෙවි කළ හැකි උපරිම මිලක් නියම කිරීමයි. උදාහරණ ලෙස සීනී, කිරිපිටි ආදිය හැදින්විය හැක. අවම මිල ලෙස පාලන මිලක් නියම කරන්නේ බොහෝ විට නිෂ්පාදකයින් හා සේවා සපයනන් ආරක්ෂා කර ගැනීම සදහායි. උදාහරණ ලෙස වී සදහා සහතික මිලක් නියම කිරීම, අවම දෛනික වැටුප නියම කිරීම හදුන්වා දිය හැක.

කෝවිඩ් වසංගතය සමග නිෂ්පාදන බිඳ වැටීම්, ආනයන අපනයන සීමා, නැව් ගාස්තු 6,7 ගුණයකින් ඉහළ යාම ආදියේ විශාල වෙනස්කම් රාශියක් සිදු වූ අතර ලෝක වෙළෙඳ පොලේ නිෂ්පාදන මිල ගණන් විශාල වශයෙන් වැඩි විය. අප එක් උදාහරණයක් ලෙස කිරිපිටි මිල සලකා බලමු.

ශ්‍රී ලංකාවේ කිරිපිටි 400g පැකට්ටුවක මිල

2015 ජනවාරි - රුපියල් 325

2018 මැයි - රුපියල් 345

2019 මාර්තු - රුපියල් 370

2019 අගෝස්තු - රුපියල් 375

2019 සැප්තැම්බර් - රුපියල් 395

2019 දෙසැම්බර් - රුපියල් 380

ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ( ඇමරිකානු ඩොලර් )

2016-10-18 - $2760

2017-12-19 - $2755

2018-01-16 - $3010

2019-01-15 - $2777

2019-10-01 - $3133

2019-12-03 -$3321

2020-07-21- $3208

2021-03-02- $4364

2021-09-21 -$3777

මුලාශ්‍ර - www.globaldairytrade.info

ඇමරිකානු ඩොලරයේ මිල

2015- රුපියල් 135.94

2016- රුපියල් 145.60

2017- රුපියල් 152.46

2018- රුපියල් 162.54

2019- රුපියල් 178.78

2020- රුපියල් 195.32

2021- රුපියල් 203.65

මුලාශ්‍ර -www.cbsl.gov.lk/

ඉහත දත්ත සලකා බැලීමේදී ලෝක වෙළෙඳපොලේ මිල ගණන් විශාල වශයෙන් ඉහල ගොස් ඇති අතර ඇතැම් අවස්ථා වල කිරිපිටි මිල දෙගුණ වී ඇති අතර, ඇමරිකානු ඩොලරයේ අගය ද පිරිහීමක් සිදු වී ඇත. 2015 සිට 2019 වර්ෂය දක්වා රුපියල් 55 කින් මිල ඉහල දැමීමක් සිදු කර ඇති නමුදු, 2021 ඔක්තෝම්බර් මස දක්වා මිල ඉහළ යාමක් සිදු නොවූ අතර, 2019 සිට 2021 කාලය තුළ පමණක් කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 500 සිට ඩොලර් 1000 ක දක්වා මිල ඉහළ යාමක් සිදු වී ඇත.

තිරිඟු පිටි ලෝක වෙළෙද පොළ

(මෙට්‍රික් ටොන් එකක් - ඇමරිකානු ඩොලර් )

2016 - නොවැම්බර් - 122.14

2017 ඔක්තෝම්බර් - 133.34

2019 සැප්තැම්බර් - 146.65

2020 ජුලි - 170.31

2021 පෙබරවාරි - 240.12

2021 ජුලි - 243.12

2021 අගෝස්තු - 274.12

2019 සැප්තැම්බර් මිල ඇමරිකානු ඩොලර් 146.65 ක තිබු තිරිඟු පිටි මෙට්‍රික් ටොන් එකක මිල 2021 අගෝස්තු වන විට ඇමරිකානු ඩොලර් 274 දක්වා මිල 87% කින් ඉහල ගියත්, ඒ හා සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි මිල ඉහල යාම සිදු නොවිණි. ආනයන කරන්නාවූ ආයතන තම පිරිවැය වත් ආවරණය කර ගත නොහැකිව විශාල පාඩු ලැබීමට සිදු විය.

ලෝක වෙළෙඳපොල තුළ ගෑස් මිල

ලෝක වෙළෙඳ පොළ තුල LP ගෑස් සදහා ගෙවන මුදල ද කවදාවත් නොවිරූ පරිදි මිල ඉහළ යාම දක්නට ලැබිණි. වාර්ෂිකව සුළු ගණනකින් වසරක් තුළ 100% කට වඩා වැඩි මිලකින් මිල ඉහල ගොස් තිබිණි

ශ්‍රී ලංකාවේ ගෑස් මිල

2015 - රු 1521

2016- රු 1342

2017 - රු 1358

2018 -රු 1574

2019 - රු 1673

2020 - රු 1493

2021 -රු 1493

ලෝක ගෑස් මිල ( CIF අගය - මෙට්‍රික් ටොන්)

2015 - $551

2016 - $432

2017 - $546

2018 -$588

2019 - $508

2020- $501

2021 ජනවාරි - $641

2021 පෙබරවාරි - $696

2021 මාර්තු - $ 709

2021 අප්‍රේල් - $644

2021 මැයි - $586

2021 ජුනි - $631

2021 ජුලි -$ 725

2021 අගෝස්තු - $761

2021 සැප්තැම්බර් - $770

2021 ඔක්තෝම්බර් - $901

එක් ගෑස් සිලින්ඩරයකින් ලිට්රෝ සමාගම ලබන පාඩුව

2021 ජනවාරි - රු (547)

2021 පෙබරවාරි - රු (714)

2021 මාර්තු - රු (775)

2021 අප්‍රේල් - රු (573)

2021 මැයි - රු (384)

2021 ජුනි - රු (506)

2021 ජුලි - රු (752)

2021 අගෝස්තු - රු (868)

2021 සැප්තැම්බර් - රු (848)

2021 ඔක්තෝම්බර් - රු (1182)

මාසික පාඩුව රුපියල් මිලියන ( ජනවාරි සිට සැප්තැම්බර් දක්වා පිලිවෙලින් )

(1,029)+(1,088)+(1,647) +(697)+ (154)+(503)+ (924)+(2,423)+ (1,730)

ඒ අනුව ලිට්රෝ සමාගම මාස 2021 වසරේ මුල් මාස 9 ට පමණක් රුපියල් මිලියන 10,195 ක මුදලක්, එනම් රුපියල් බිලියන 10.1 අලාභයක් දැරීමට සිදු වී ඇත. මෙම පාඩුව පියවීම සදහා ශ්‍රී ලංකා රජයේ බදු මුදල් වියදම් කළ යුතු අතර අවසානයේදී මෙම පාඩුව දැරීමට සිදු වන්නේ ද මෙරට මහජනතාවටය. තවද ශ්‍රී ලංකාව තුළ දර, බයෝ ගෑස් හා විදුලිය භාවිත කරමින් පිසීම් කටයුතු කරන්නාවූ ජනයා ද ගෑස් සමාගම් ලබන පාඩුව පිය වීම සදහා සිය බදු මුදල් වියදම් කළ යුතු වේ.

ලෝක සිමෙන්ති මිල ද පසුගිය මාස 4 තුළ පමණක් 40 % කින් මිල ඉහල ගොස් ඇත. නිවසක් සැදීමට යන සම්පුර්ණ වියදමෙන් 10% ක පමණ පිරිවැයක් සිමෙන්ති සදහා වැය වන අතර ලෝක සිමෙන්ති මිළ ඉහල යාම නිවාස සැදීමට යන පිරිවැය වැඩිවීමට බලපානු ඇත.

තවද කොවිඩ් වසංගතය සමග ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලොවේම ආහාර, උපකරණ , පරිභෝජන අත්‍යවශය හා අතවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා වල මිළ ඉහල යාම විශාල වශයෙන් සිදු වී තිබේ. නැව් ගාස්තු ආදිය ද කොවිඩ් වසංගතය සමග 6 ගුණයකින් පමණ ඉහල යාමද මිල ඉහළ යාම සදහා බලපාන ලදී. කිසිදු ආයතනයක් තම පිරිවැයට වඩා අඩු මුලකට පාඩු ලබමින් භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට සුදානම් නොමැති නිසාවෙන් ඔවුන් සිය භාණ්ඩ වෙළෙඳපොළට ලබා දීමට මැලි කමක් දක්වනු ලබයි. එවිට ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීමෙන් තාවකාලික ලෙස භාණ්ඩ හිඟයක් වෙළෙදපොල තුල ඇති විය හැකි අතර, රජය විසින් අවම වශයෙන් භාණ්ඩ හා සේවා සදහා වැය වන පිරිවැය වත් ආවරණය වන ලෙස මිළ වැඩි කිරීමට අවස්ථාව ලබා දීමෙන් කෘතීම භාන්ඩ හිඟය වලක්වා ගත හැක.

මිල වැඩි කිරීමට අවස්ථාව නොලැබීම නිසාවෙන් පිරිවැය ආවරණය කර ගැනීමට රජය විසින් සහනාධාර ලබා දුන්නද, අවසානයේ සිදු වන්නේ එය පාවිච්චි කරන පාරිභෝගිකයාට මෙන්ම පරිභෝජනය නොකරන ජනතාවට ද බදු ගෙවීමට සිදු වීමයි. ආර්ථික විද්‍යාවට අනුව වෙළෙඳ පොළ මිල අනුව මෙරට මිළ තීරණය කිරීමට අවස්ථාව ලබා දීම මේ මොහොතේ කල හැකි හොදම විසදුම වනු ඇත. එවිට පාරිභෝගිකයා තම පරිභෝජන රටාව ඒ අනුව හැඩගස්සවා ගනිමින් කටයුතු කරනු ඇත.

[QUOTE="N A K A M U R A, post: 26979408, member: 566874"] [IMG]https://i.imgur.com/wAMEn12.jpg[/IMG] [SIZE=5]කිරිපිටි, සිමෙන්ති, LP ගෑස් හා තිරිඟු පිටි සදහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීම පසුගියදා ඉවත් කිරීම පාරිභෝගික ජනතාවට බලපාන ආකාරය ගැන සොයා බැලීම වැදගත් වනවා. ඇතැම් අය මෙය පාරිභෝගිකයා සිදු වූ අසාධාරණයක් ලෙස පෙන්වා දුන්නත්, සත්‍ය වශයෙන්ම මෙහි සිදු ව ඇත්තේ කුමක් ද ? මේ ඒ පිළිබද කෙරෙන්නාවූ Fact Research ගවේෂණයයි. පාලන මිල යනුවෙන් කතා කරන විට අපට මතකයට එන්නේ රජය විසින් යම් භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කිරීම සදහා පනවන ලද නීතියක් පමණක් බවයි. මෙය උපරිම මිල මෙන්ම අවම මිලක් වුවද විය හැක. නමුත් පාලන මිල යනුවෙන් අදහස් වන්නේ එම රජය විසින් පමණක් නීතිය පමණක් නොවේ. එක් පාලන මිලක් වන්නේ උපරිම සිල්ලර මිල වශයෙන් නිෂ්පාදන ආයතනයක් විසින් තම භාන්ඩ හා සේවා අලෙවි කිරීම සදහා ලාභාංශ ද ඇතුලත් ව නියම කරන ලද මිල වේ. උදාහරණ ලෙස සිසිල් බිම බෝතලය, බිස්කට් පැකට් එක දැක්විය හැක. අනිත් ක්‍රමය වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම ඇතැම් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා සදහා රජය විසින් අලෙවි කළ හැකි උපරිම මිලක් නියම කිරීමයි. උදාහරණ ලෙස සීනී, කිරිපිටි ආදිය හැදින්විය හැක. අවම මිල ලෙස පාලන මිලක් නියම කරන්නේ බොහෝ විට නිෂ්පාදකයින් හා සේවා සපයනන් ආරක්ෂා කර ගැනීම සදහායි. උදාහරණ ලෙස වී සදහා සහතික මිලක් නියම කිරීම, අවම දෛනික වැටුප නියම කිරීම හදුන්වා දිය හැක. කෝවිඩ් වසංගතය සමග නිෂ්පාදන බිඳ වැටීම්, ආනයන අපනයන සීමා, නැව් ගාස්තු 6,7 ගුණයකින් ඉහළ යාම ආදියේ විශාල වෙනස්කම් රාශියක් සිදු වූ අතර ලෝක වෙළෙඳ පොලේ නිෂ්පාදන මිල ගණන් විශාල වශයෙන් වැඩි විය. අප එක් උදාහරණයක් ලෙස කිරිපිටි මිල සලකා බලමු. ශ්‍රී ලංකාවේ කිරිපිටි 400g පැකට්ටුවක මිල 2015 ජනවාරි - රුපියල් 325 2018 මැයි - රුපියල් 345 2019 මාර්තු - රුපියල් 370 2019 අගෝස්තු - රුපියල් 375 2019 සැප්තැම්බර් - රුපියල් 395 2019 දෙසැම්බර් - රුපියල් 380 ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ( ඇමරිකානු ඩොලර් ) 2016-10-18 - $2760 2017-12-19 - $2755 2018-01-16 - $3010 2019-01-15 - $2777 2019-10-01 - $3133 2019-12-03 -$3321 2020-07-21- $3208 2021-03-02- $4364 2021-09-21 -$3777 මුලාශ්‍ර - [URL="http://www.globaldairytrade.info"]www.globaldairytrade.info[/URL] ඇමරිකානු ඩොලරයේ මිල 2015- රුපියල් 135.94 2016- රුපියල් 145.60 2017- රුපියල් 152.46 2018- රුපියල් 162.54 2019- රුපියල් 178.78 2020- රුපියල් 195.32 2021- රුපියල් 203.65 මුලාශ්‍ර -www.cbsl.gov.lk/ ඉහත දත්ත සලකා බැලීමේදී ලෝක වෙළෙඳපොලේ මිල ගණන් විශාල වශයෙන් ඉහල ගොස් ඇති අතර ඇතැම් අවස්ථා වල කිරිපිටි මිල දෙගුණ වී ඇති අතර, ඇමරිකානු ඩොලරයේ අගය ද පිරිහීමක් සිදු වී ඇත. 2015 සිට 2019 වර්ෂය දක්වා රුපියල් 55 කින් මිල ඉහල දැමීමක් සිදු කර ඇති නමුදු, 2021 ඔක්තෝම්බර් මස දක්වා මිල ඉහළ යාමක් සිදු නොවූ අතර, 2019 සිට 2021 කාලය තුළ පමණක් කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 500 සිට ඩොලර් 1000 ක දක්වා මිල ඉහළ යාමක් සිදු වී ඇත. තිරිඟු පිටි ලෝක වෙළෙද පොළ (මෙට්‍රික් ටොන් එකක් - ඇමරිකානු ඩොලර් ) 2016 - නොවැම්බර් - 122.14 2017 ඔක්තෝම්බර් - 133.34 2019 සැප්තැම්බර් - 146.65 2020 ජුලි - 170.31 2021 පෙබරවාරි - 240.12 2021 ජුලි - 243.12 2021 අගෝස්තු - 274.12 2019 සැප්තැම්බර් මිල ඇමරිකානු ඩොලර් 146.65 ක තිබු තිරිඟු පිටි මෙට්‍රික් ටොන් එකක මිල 2021 අගෝස්තු වන විට ඇමරිකානු ඩොලර් 274 දක්වා මිල 87% කින් ඉහල ගියත්, ඒ හා සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි මිල ඉහල යාම සිදු නොවිණි. ආනයන කරන්නාවූ ආයතන තම පිරිවැය වත් ආවරණය කර ගත නොහැකිව විශාල පාඩු ලැබීමට සිදු විය. ලෝක වෙළෙඳපොල තුළ ගෑස් මිල ලෝක වෙළෙඳ පොළ තුල LP ගෑස් සදහා ගෙවන මුදල ද කවදාවත් නොවිරූ පරිදි මිල ඉහළ යාම දක්නට ලැබිණි. වාර්ෂිකව සුළු ගණනකින් වසරක් තුළ 100% කට වඩා වැඩි මිලකින් මිල ඉහල ගොස් තිබිණි ශ්‍රී ලංකාවේ ගෑස් මිල 2015 - රු 1521 2016- රු 1342 2017 - රු 1358 2018 -රු 1574 2019 - රු 1673 2020 - රු 1493 2021 -රු 1493 ලෝක ගෑස් මිල ( CIF අගය - මෙට්‍රික් ටොන්) 2015 - $551 2016 - $432 2017 - $546 2018 -$588 2019 - $508 2020- $501 2021 ජනවාරි - $641 2021 පෙබරවාරි - $696 2021 මාර්තු - $ 709 2021 අප්‍රේල් - $644 2021 මැයි - $586 2021 ජුනි - $631 2021 ජුලි -$ 725 2021 අගෝස්තු - $761 2021 සැප්තැම්බර් - $770 2021 ඔක්තෝම්බර් - $901 එක් ගෑස් සිලින්ඩරයකින් ලිට්රෝ සමාගම ලබන පාඩුව 2021 ජනවාරි - රු (547) 2021 පෙබරවාරි - රු (714) 2021 මාර්තු - රු (775) 2021 අප්‍රේල් - රු (573) 2021 මැයි - රු (384) 2021 ජුනි - රු (506) 2021 ජුලි - රු (752) 2021 අගෝස්තු - රු (868) 2021 සැප්තැම්බර් - රු (848) 2021 ඔක්තෝම්බර් - රු (1182) මාසික පාඩුව රුපියල් මිලියන ( ජනවාරි සිට සැප්තැම්බර් දක්වා පිලිවෙලින් ) (1,029)+(1,088)+(1,647) +(697)+ (154)+(503)+ (924)+(2,423)+ (1,730) ඒ අනුව ලිට්රෝ සමාගම මාස 2021 වසරේ මුල් මාස 9 ට පමණක් රුපියල් මිලියන 10,195 ක මුදලක්, එනම් රුපියල් බිලියන 10.1 අලාභයක් දැරීමට සිදු වී ඇත. මෙම පාඩුව පියවීම සදහා ශ්‍රී ලංකා රජයේ බදු මුදල් වියදම් කළ යුතු අතර අවසානයේදී මෙම පාඩුව දැරීමට සිදු වන්නේ ද මෙරට මහජනතාවටය. තවද ශ්‍රී ලංකාව තුළ දර, බයෝ ගෑස් හා විදුලිය භාවිත කරමින් පිසීම් කටයුතු කරන්නාවූ ජනයා ද ගෑස් සමාගම් ලබන පාඩුව පිය වීම සදහා සිය බදු මුදල් වියදම් කළ යුතු වේ. ලෝක සිමෙන්ති මිල ද පසුගිය මාස 4 තුළ පමණක් 40 % කින් මිල ඉහල ගොස් ඇත. නිවසක් සැදීමට යන සම්පුර්ණ වියදමෙන් 10% ක පමණ පිරිවැයක් සිමෙන්ති සදහා වැය වන අතර ලෝක සිමෙන්ති මිළ ඉහල යාම නිවාස සැදීමට යන පිරිවැය වැඩිවීමට බලපානු ඇත. තවද කොවිඩ් වසංගතය සමග ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලොවේම ආහාර, උපකරණ , පරිභෝජන අත්‍යවශය හා අතවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා වල මිළ ඉහල යාම විශාල වශයෙන් සිදු වී තිබේ. නැව් ගාස්තු ආදිය ද කොවිඩ් වසංගතය සමග 6 ගුණයකින් පමණ ඉහල යාමද මිල ඉහළ යාම සදහා බලපාන ලදී. කිසිදු ආයතනයක් තම පිරිවැයට වඩා අඩු මුලකට පාඩු ලබමින් භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට සුදානම් නොමැති නිසාවෙන් ඔවුන් සිය භාණ්ඩ වෙළෙඳපොළට ලබා දීමට මැලි කමක් දක්වනු ලබයි. එවිට ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීමෙන් තාවකාලික ලෙස භාණ්ඩ හිඟයක් වෙළෙදපොල තුල ඇති විය හැකි අතර, රජය විසින් අවම වශයෙන් භාණ්ඩ හා සේවා සදහා වැය වන පිරිවැය වත් ආවරණය වන ලෙස මිළ වැඩි කිරීමට අවස්ථාව ලබා දීමෙන් කෘතීම භාන්ඩ හිඟය වලක්වා ගත හැක. මිල වැඩි කිරීමට අවස්ථාව නොලැබීම නිසාවෙන් පිරිවැය ආවරණය කර ගැනීමට රජය විසින් සහනාධාර ලබා දුන්නද, අවසානයේ සිදු වන්නේ එය පාවිච්චි කරන පාරිභෝගිකයාට මෙන්ම පරිභෝජනය නොකරන ජනතාවට ද බදු ගෙවීමට සිදු වීමයි. ආර්ථික විද්‍යාවට අනුව වෙළෙඳ පොළ මිල අනුව මෙරට මිළ තීරණය කිරීමට අවස්ථාව ලබා දීම මේ මොහොතේ කල හැකි හොදම විසදුම වනු ඇත. එවිට පාරිභෝගිකයා තම පරිභෝජන රටාව ඒ අනුව හැඩගස්සවා ගනිමින් කටයුතු කරනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom