අැමරිකාවේ ගංවතුරින් ළමුන් 15ක් අැතුළුව 51ක් මරුට..🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,621
    113
    අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූවන් සහ මිය ගිය පිරිස තවත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    ඒ අනුව මේ වන විට එම හදිසි ගංවතුරෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

    මෙම ගංවතුරෙන් වඩාත්ම බලපෑමට ලක්වූ ප්‍රදේශය වී ඇත්තේ කර් ප්‍රාන්තය වන අතර එහි පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් ඇති අතර ග්වාඩලූප් නම් ගඟ අසබඩ පිහිටි ක්‍රිස්තියානි තරුණ කඳවුරක ළමුන් 27 දෙනෙකු අතුරුදන් වී තිබේ.

    මෙම ළමුන් 27 දෙනාගෙන් බොහෝ දෙනෙකු වයස අවුරුදු 12ට අඩු බවත් වාර්තා වී තිබේ.

    එමෙන්ම මේ වන විට ගංවතුර හේතුවෙන් ආපදාවට පත් පුද්ගලයින් 850ක් පමණ බේරාගැනීමටද සමත්ව තිබේ.

    ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රේග් ඇබට් සඳහන් කර ඇත්තේ ගංවතුර හේතුවෙන් අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු වේගවත් කිරීම සඳහා සෙවීම් කටයුතු පුළුල් කර ඇති බවය.

    මේ අතර මෙම සති අන්තයේ මධ්‍යම ටෙක්සාස් හී ගංවතුර තත්ත්වය තවත් ඉහළ යා හැකි බවට කාලගුණ අනාවැකිකරුවන් අනතුරු අඟවා ඇතැයිද අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

    මේ අතර හදිසි අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීම සඳහා තම පරිපාලනය පළාත් පාලන ආයතන සමග සමීපව කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ

    ලංකාව හොඳයිනේ ඒ අතින්..ගංවතුර දැම්මට මෙහෙම මිනිස්සු මැරෙන්නේ නෑ..😦
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කර්මයෙන් ඇමරිකාවට කිසිඳා ගැලවිය නොහැක.. ගාසාතීරයේ ඉරානයේ වියට්නාමයේ ඉරාකයේ ලිබියාවේ කල අපරාධ වල පාපය පඩිසන් දෙනු ඇත.. :yes: :yes: :yes:
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    කර්මයෙන් ඇමරිකාවට කිසිඳා ගැලවිය නොහැක.. ගාසාතීරයේ ඉරානයේ වියට්නාමයේ ඉරාකයේ ලිබියාවේ කල අපරාධ වල පාපය පඩිසන් දෙනු ඇත.. :yes: :yes: :yes:
    indrajith eken log wela balapanko mama ubata puke erala ethi :-)
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    Federal and States වෙන වෙනම වැඩ කරන්න ගියාම ඕක වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    කර්මයෙන් ඇමරිකාවට කිසිඳා ගැලවිය නොහැක.. ගාසාතීරයේ ඉරානයේ වියට්නාමයේ ඉරාකයේ ලිබියාවේ කල අපරාධ වල පාපය පඩිසන් දෙනු ඇත.. :yes: :yes: :yes:
    Samanya minissu monawa karanada ekata
     
    • Haha
    Reactions: Kumbhakarna22

    monson

    Well-known member
  • May 7, 2007
    25,795
    28,974
    113
    කර්මයෙන් ඇමරිකාවට කිසිඳා ගැලවිය නොහැක.. ගාසාතීරයේ ඉරානයේ වියට්නාමයේ ඉරාකයේ ලිබියාවේ කල අපරාධ වල පාපය පඩිසන් දෙනු ඇත.. :yes: :yes: :yes:
    ලෝකේ වැඩියෙන්ම මිනීමරලා තියෙන්නේ soviet රුසියාව (තමන්ගේම රටේ මිනිස්සු). ඊළඟට ජපන්නු. මම හිතන්නේ ජපන්නු තරම් දුරුණුවට මිනිමරලා නැහැ hitler .

    https://en.wikipedia.org/wiki/Japanese_war_crimes
    https://www.hawaii.edu/powerkills/SOD.CHAP3.HTM
    https://www.archives.gov/files/iwg/japanese-war-crimes/introductory-essays.pdf
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,965
    1
    6,830
    113
    අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූවන් සහ මිය ගිය පිරිස තවත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    ඒ අනුව මේ වන විට එම හදිසි ගංවතුරෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

    මෙම ගංවතුරෙන් වඩාත්ම බලපෑමට ලක්වූ ප්‍රදේශය වී ඇත්තේ කර් ප්‍රාන්තය වන අතර එහි පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් ඇති අතර ග්වාඩලූප් නම් ගඟ අසබඩ පිහිටි ක්‍රිස්තියානි තරුණ කඳවුරක ළමුන් 27 දෙනෙකු අතුරුදන් වී තිබේ.

    මෙම ළමුන් 27 දෙනාගෙන් බොහෝ දෙනෙකු වයස අවුරුදු 12ට අඩු බවත් වාර්තා වී තිබේ.

    එමෙන්ම මේ වන විට ගංවතුර හේතුවෙන් ආපදාවට පත් පුද්ගලයින් 850ක් පමණ බේරාගැනීමටද සමත්ව තිබේ.

    ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රේග් ඇබට් සඳහන් කර ඇත්තේ ගංවතුර හේතුවෙන් අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු වේගවත් කිරීම සඳහා සෙවීම් කටයුතු පුළුල් කර ඇති බවය.

    මේ අතර මෙම සති අන්තයේ මධ්‍යම ටෙක්සාස් හී ගංවතුර තත්ත්වය තවත් ඉහළ යා හැකි බවට කාලගුණ අනාවැකිකරුවන් අනතුරු අඟවා ඇතැයිද අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

    මේ අතර හදිසි අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීම සඳහා තම පරිපාලනය පළාත් පාලන ආයතන සමග සමීපව කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ

    ලංකාව හොඳයිනේ ඒ අතින්..ගංවතුර දැම්මට මෙහෙම මිනිස්සු මැරෙන්නේ නෑ..😦

    ඇමරිකාව ලංකාව වගෙ x140 විශාලයි
    අනික fedaral system ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට
    ඒනිසා compare කරන්න එපා