Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
- අ(මායා).... මගේ ආදරනීය කෙල්ල -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- අ(මායා).... මගේ ආදරනීය කෙල්ල -

"අමායා...අමායා...අමායා...අමායා...අමායා...ඒ මගෙ සිත නිතරම ජපකරන මන්ත්‍රයයි...අමායා...ඒ ආදරේ හඳුන්වන තවත් නමක්...

ඈ අදත් මගේ සිත දුටු නෙත නොදුටු මගෙ සිත රජකරන සිහින කුමරියයි... සිහින දෙවඟනයි"

එදා දෙදහස් එකොළහ ජූනි විසිතුන උදෑසන අට පසුවී විනාඩි විස්සයි...ඒ හරියටම ඇගේ විසිවෙනි උපන් දිනය ගෙවී දින දහ හතයි...සුපුරුදු පරිදි මගේ සහෝදරවරුන් හා එක්ව මා පවත්වාගෙන යන ව්‍යාපාරයේ උදෑසන කටයුතුවල නියලී සිටි, කිසි උවමනාවක් සඳහා දුරකතනය අතට ගන්නට වූ මගේ නෙත ගැටුනේ එම කෙටි පනිවුඩයයි. 'එතිසලාත්'...මගේ හිතේ හැටියට ඒ දිනවල 'ටිගෝ' වෙතින් එහි මිත්‍ර සමාජය හරහා මට එවා තිබුනු කෙටි පනිවිඩයයි...අමායාගෙනියි...'අමායා' අමුර්තයකි (හදවතින්මයි, මා මේ තරම් ප්‍රිය කරන වෙන වචනයක් නැති තරම් ) කව්ද මේ අමායා...මිතුරු සමාජය හරහා ඔය වැනි ඇරයුම් කිහිපයක්ම ලැබී ඒවාට මාද පිළිතුරු දී තිබුනත් මේ ඇරයුමේ තිබූ විශේෂය කුමක්ද?...ඒ ඇගේ නමයි...එහි ගැබ්වෙලා තිබූ මිහිරි බවයි.

එවිට හතලිස් එක්වෙනි වියේ පසුවූ මා දරු දෙදෙනෙක්ගේ පියෙක් වූ අතර මගේ විවාහක ජීවිතය සතුටු දායක එකක් නොවීය. ඒ මගේ බිරිඳගේ වරදක් නිසාමත්ම නොවේ. නම්බුකාර වත් පොහොසත් පව්ලකින් පැමිනි ඈ පෙනුමැති ගුනයහපත් කාන්තාවකි. කිසි විටක ඈ මාව අනුන්ට අත නෑර දෙයි. මාව ආරක්ශා කිරීම සඳහා ඇගේ පව්ලේ සමහර අය සමඟ බහින් බස්වීම් පවා ඈ ඇතිකරගෙන ඇත. සමහර දේ මා බලාපොරොත්තු නොවූවත් තරම ඉක්මවාම එය මා වෙනුවෙන් කරනවා මෙන්ම මගේ නැති ගුනාංග පවා කියමින් අනුන් ඉදිරියේ මාව වර්නනා කරන්න උතසාහ ගනීයි. එම අවස්තාවෙ ඈ ගැන අනුකම්පාවකට වඩා දෙයක් මට ඇති නොවෙයි. ඒ ඇ කළ එම දෙය මට කිසිම වටිනාකමක් නැති නිසයි. මාව තේරුම් ගෙන මගේ උවමනා එපාකම් සපුරාලන්න ඈ උත්සාහ නොගනී හෝ ඒ ඈට නොතේරෙයි. තමාට හොඳයි ලෙස සිතන දේ මට උපරිමයෙන් දෙන්න උත්සාහ කරයි. මගේ ජීවිතය හරියට රන් කූඩුවකට දමා ඇතිකරන ගිරවියෙකුට සමානයි.

මට බරපතල ලෙස දැනෙන සමහර කාරනා ඈට පූස්සක් මෙන්ම මා සුළුවට තකන දෙයක් ඇයට මහමෙරකි. 'අප දෙදෙනා හරියට රේල් පීලි දෙකක් වගෙයි' මට නිතරම සිතෙයි. දිනෙන් දින මගේ ආර්තිකය පිරිහෙන්නට වීමත් අප දෙදෙනාගේ රසයන්ගෙන් තිබූ වෙනස්කම් නිසාත් අප විවාහ ජීවිතය මට මෙන්ම ඇයටත් සතුටක් නොවීය. මා කියූ පරිදි ඇගේ පව්ලේ රදළකම නිසාත්, ඇය හැදී වැඩුනු එම පව්ල ආශ්රිත වට පිටාව නිසාත්, එම රාමුවෙන් පිට ඇති භාහිර ලෝකයක් ගැන ඇගේ දැනීමේ ඇති අවමය නිසාත්, ගෙදර සිටි එකම ගැහැණු ළමය නිසාත් ඇගේ මුරන්ඩුකම ඉතා උච්චම තත්වයක තිබුනි. ඇගේ වැරද්දක් හෝ ඈට උපදෙසක් කීමට යෑම මා කරන ලොකු වරදකි. ඈගේ ඇගේ වචනෙට අනූවනම් ඒ ඇයට මා කරන බැනවැදීමකි. ඇගේ දෙමාපියන් පවා ඈට උපදෙසක් දෙන්න යෑම වැරදි ලෙස ඈ සිතයි. මගේ නිගමනයට අනූවනම් ලොව සිටින අලසම කාන්තාව මගේ බිරිඳයි, එකිනෙකාගේ සමීක්ෂනයන් වලට අනූව එය වෙනස්වන බව මා දනිමි. සත්තකින්ම මට තරමක ලැජ්ජාවකුත් දැනෙනවා කියන්න, ඇගෙන් මට වන අගහිඟකම් ගැන මා කිහිපදෙනෙකුටම පවසා ඇතත් කිසි දිනක මගෙන් ඈට සිදුවූ අහේනියක් හෝ වෙන යමක් ගැන තම මවට හෝ ඈ පවසා නැත. ඇය උසස් කුලයේ කාන්තාවක් වන බවට විවාදයක් නැත. ඇගෙන් වෙන්වී වෙන විවාහයක් කරගන්න සිතුනු අවස්තා අපමනය.

එයින් වැළකීමට කරුනු උනේ පිරිහෙන මගේ අර්තිකය දැක එය නගා සිටුවන අදහසින් ඇගේ පියා අවස්තා කිහිපයක දීම මට කළ උපකාරයන් නිසා ඔහුගේ සිත රිදවන්න මා තුල වූ නොකැමැත්තත්, විවාහවී දෙවෙනි මාසයේ දීම පුතා පිළිසඳ ගැනීමත්, වෙනි කාරනාය. කෙසේ නමුත් අවුරුදු අවුරුදු දාහතරක් ගෙවී වයස දතුනක පිරිමි ළමයෙකුත් අවුරුදු හයක ගැහැණු ළමයෙකුත් අපිට සිටියි. මම අදික රාගීය වුත් විරුද්ද ලිංගිකයන්ට වඩා ඇල්මක් දක්වන වුත් පුද්ගලයෙක් වන අතර සැමවිටම එම සේවනය අනුමත ආකාරයෙන් උපරිමයෙන් ඇයට ලබා දී මාද විදීමට උත්සාහ දරන්නෙකි. ඈ මේ දේට එළම්බෙන්නේ ඉතාම උදාසීනවයි. මේ කාරනාවේ දී මා + හා - ලෙස මා දකිමි. අපිට රන්ඩු දබර ඇතිවෙන ප්‍රදානතම අංශය මෙයයි. මෙවැනි අදික ආසාවන් ඇති හා එසේ කරන්නවුන් 'කාඩයෝ' 'කඩප්පුලියෝ' ලෙස ඈ දකීයි. ඈට ස්වාමියෙක් උවමනා වන්නේ තමාව ගමන් බිමන් එක්ක යන රියදුරෙක්, ආරක්ශ්කයෙක්, සගයෙක් හෝ මෙහෙකාරයෙක් ලෙසටය්.

හිතට හෝ හිසට බරක් දැනුනු කවර දිනක හෝ ඈ මගේ පපුවට, උරහිසට හේත්තුවෙලා සහනයක් පතා හෝ ආදාරකයක් කරගෙන නෑ. කිසිම අවස්තාවක ඈටම සිතී මාව වැලඳගෙන ආදරයෙන් සිම්බගෙන නෑ. වීදියක හෝ වෙනයම් තැනක ඇවිදින අවස්තාවක මා සමඟ අත්වැල් බැඳෑගන්න ඈ කැමැති නැත. මේවැනි සියුම් දේ මගේ සිත තදින්ම බලාපොරොත්තු වෙයි. ඒවා බලෙන් ලබාගන්න පුළුවන් දේවල්ද නොවෙයි. මෙවැනි දෑ ඉල්ලා මා ඇගෙන් පිසන්ඩු වූ අවස්තාද නැතිවා නොවෙයි. මේවා ගතින් සිතින් ඉබේම එන්න ඕනේ දේවල්. මට තදබල ආදර ඌනතාවයක් දැනෙයි. අනෙක් ඒවා පසුවයි. ඇයට පිරිමියෙක්ගේ වටිනාකමක් නොතේරෙන අතර අවශ්‍යතාවයක්ද නොමැත. ආදරයේ රසය ඈ නොදනී. ඈ සැමවිටම බලා පොරොත්තුවන්නේ ඇට උවමනා හැටියට මා හැඩගැහිය යුතු ලෙසයි. මේ ගට්ටනයේ හේතුවෙන්ම විවාහ වී අවුරුදු හතරකින් එනම් මගේ වයස තිස් එකේ දීම මට අදික රුදිර පීඩනය සෑදුනි.

එපමනින් නොනැවතී අදික ආශාවයි නොසරිලන සතුටයි නිසාම මා තුල මතුවූ සාන්කාවේ තෙරපීම හේතුවෙන් නිතර නිතර මෙහි සඳහන් කරන්න බැරි තරමේ විකුර්ති සිතුවිලි පවා මට ඇතිවන්නට විය .ආගම වැරදියි කී නමුත්, පාර තොටේ දකින සෑම තරුණියක්ම, ගැහැනියක්ම මගේ බිරිඳට වඩා ලස්සනටත් ඔවුන් කෙරෙහි කාමුකආශාවන් ඇතිවීම මට සාමාන්‍ය දෙයක් විය. මා විඳින මේ දුක ඈට කොපමන තේරුම් කර දෙන්න මා හැදුවත්, එය හරියට බිහිරට නලාව පිම්බා වගෙයි. මේ මගේ පැත්තේ මට ඇති දුකයි. එසේම තමාව සාදාරනීය කරන්න තරම් කියන්න යමක් ඈටත් අනිර්වාරයෙන්ම ඇති. ඒවා මෙතන නොලියවීම ඈට වෙන බලවත් අසාදාරනයක් බව පිළිගනිමි. කෙසේ නමුත් හිතේ ඇති තෙරපීම නිසාම සමහර අවස්තාවල ඈට දොස් තියන්න ඇති නමුත් හිතාමතා ඈට වැරැද්දක් කරලා නැති බව මා ඉඳුරා කියමි. අපේ ජීවිත බෝට්ටුව රන්ඩු දබර, දුක්කරදර වැනි රළවලට මුහුන දී ළමයි දෙන්නත් කරපින්නාගෙන නොපෙනෙන වෙරළක බලාපොරොත්තු තියාගෙන දිසාවක් නොමැතිව මහ සයුරේ ඒ මේ අත පැද්දෙයි.

'Hඉ' පෙරලා මාත් 'Hඉ' ඔයා කොහොමද?, නම මොනවද? , වයස කීයද වැනි කින්ද මන්දවලින් පසු 'බැඳදලද' යන ප්‍රශ්නෙට මගේ පිළිතුර 'ඔව්' වූ පසුත් හා මගේ අනෙකුත් විස්තරද දැනගත් පසුත් තාම විස්සේ පසුවෙන මේ කෙල්ල නමින් --ෂා අමායා ---ර මා සමඟ දිගටම කතා කරන්න වූයේ ඇයි දැයි මට විමතියකි. සාමන්‍යයෙන් ඔය චැට් කිරිලි දවස් දෙකකින් සතියකින් අහවර වෙන අතර ඒවාට වයස් පරතර ජාතිය ආගම කිසිත් බලපාන්නේ නැත. හේතුව එවා නිකම්ම නිකම් වෙලාව පසුකිරීමක් පමනයි. නමුත් මැය හැසිරුනේ ටිකක් වෙනස් ආකාරයකිනි. මුලදී මෙය විහිළුවට ගෙන විහිළුවක් ලෙසින්ම පිළිතුරු දුන්නත් ඈ වෙත මගේ සිත ඇදී යන්න වුයේ මා නොදැනීමයි. අසාමාන්‍ය චරිතයක් වූ ඇය කල් යත්ම ටිකින් ටික ටිකින් ටික මගේ සිත පුරා අරක් ගන්න වූවාය. මා නොදැනීම ඇයට ආදරේ කරන්න පෙළෙම්බුනෙමි.

තත්පරයක් තත්පරයක් පාසා ඇගේ කෙටි පනිවුඩයන් බලාපොරොත්තු වෙන්න වුයෙමි. පනිවුඩ පහු වෙන විට වැඩ අතපසුකරගෙන කල්පනාවට වැටුනෙමි. කෙටි පනිවුඩය ලැබුනු වහාම සියල්ල අමතක වී ප්රභොදමත් වුනිමි. මේවා මා තරුණ කාලයේ ලැබූ අත්දැකීම්. වයස අවුරුදු දාහතවනවිටම මා ගැහැණු ළමයි ආශ්‍රය කරන්න පුරුදු වී සිටි අතර ඒවා ඈත ඉඳන් අත වනන්නයි ලියුම් දෙන්නයි රුපියල් දෙකේ චොකලට්වලටයි සීමා වූ ඒවා වෙයි. මගේ වයස විසිතුනේ දී අධ්‍යාපනය සඳහා සෝවියට් රුසියානු සමූහ ආන්ඩුවේ ප්රාන්තයක්ව තිබී පසුව ස්ව්යිරීය රටක් වූ යුක්රයීනයේ ගිහින් සිටි අවස්තාවේ, එහි දී මුන ගැසුනු දාහත් වියැති චීන යුවතිය සමඟ බැඳි ආදරය ටිකක් දුර දිග ගිය එකක් විය. ඈ මතක් වෙන විට දැනුදු පපුව හෝස් ගා දැවෙන්න ගනී. මගෙන් දාව ඈට දින විසි එකක ළමයෙක් ලැබෙන්න ඉඳ පසුව නොයෙකුත් හේතූන් මත අපිට එම කළලය විනාශ කරන්න සිදු උනා.

මම ඇයට සැබෑටම ආදරය කලා. අමායාගෙ හමුවීම මා තුල මෙතරම් කැළම්බීමක් ඇති කරන්න බලපාන්න වූ හේතුව වෙන්න ඇත්තේ ඒ වන විට මා ඉතා උග්‍ර ලෙස සැබෑ ආදරයක ඌනතාවයකින් හා පිපාසිතයෙන් පෙළෙමින්සිටි නිසා විය යුතුයි. විස්සේ පසුවන මේ කෙල්ල සති දෙකකින් මා නොදැකම අවුරුදු දාහතරක් මා සමඟ එකටම ජීවත් වූ මගේ බිරිඳට තේරුම් ගන්න බැරි වූ මගේ හදවත තේරුම් ගත්තු සැටි කියන්න මට වචන නෑ ඇස්වල කඳුළු පමනයි උනන්නේ. අමායා කාන්තාරයක අතරමන් වී ලත වෙමින් සිටි මට සීතල දිය පොදක් වූවාය. තැලි පොඩිවී අසාද්‍යව තිබූ මගේ හදවත කියවා එම රෝගවලට, අනාගත වෛද්‍යවරියක් වන්නට බලාපොරොත්තුවෙන් ඉන්න ඇය, ඊට පෙරාතුවම ප්‍රතිකාර කරන්න වූවාය. ඇගෙන් ලැබුනු සෑම කෙටි පනිවුඩයක්ම පාසා මගේ ආයුව තත්පරයෙන් තත්පර වැඩිකරන්නක් විය. මගේ සිත සැහැල්ලු බවක් දැනුනි. ආයෙමත් තරුණකම ලැබුනි. අමතක වී තිබූ ගීතයන් යළි මතක් වන්නට වී ඒවා මුමුනන්නද විමි.

මුතුකුඩ ඉහළන...මල් වරුසාවේ...

කුඩ ඉහළන විට වැහිළීනී...එබී බලා...

රිය කව්ලු දොරින්...යට ගිය දවසේ දී...

දෑස ගියා ඉගිලී...

අඳුරු ලලා...සෙන්කඩගල වැස්සේ...

දිය දහරා...පාටයි දෙදුන්නේ...

තෙමී...තෙමී...ආදර මදු වැස්සේ

ගිය දෙදෙනා...අද යනවා දෙමන්තලේ...

රිය ඇතුලේ...උනුසුම ඔබට තියේ...

නහවයි මා...රියසක මඩ වතුරේ...

නෑ හිත රිදුනේ...අදත් එදා සිහිවී...

අපේ සම්බඳකම...නෑ රියසක දන්නෑ...

මුතුකුඩ ඉහළන...මල් වරුසාවේ...

කුඩ ඉහළන විට වැහිළීනි...එබී බලා...

රිය කව්ලු දොරින්...යට ගිය දවසේ දී...

දෑස ගියා ඉගිලී...

රෝහන වීරසින්හයන් ගැයූ මෙම ගීතය මා වඩාම කැමැති ගීතය බව පවසා එම ගායකයාව හඳුන්වා දෙන්න උත්සාහ කරන විට මට ඇතිවූ සුළු පැටලවිල්ලක් ඈ එසැනින්ම නිවැරදී කළේ ඒ තමා ඉපදෙන්නටත් පෙර ගයනු ලැබූ ගීතයේ ගායකයාගේ නමයි. කොහහොමද ධෛවයේ සරදම? මේ ඇරෙන්න මයිකල් ජැක්සන්ගේ ලයිබීරියන් ගර්ල් ගීතයටත් මා බොහොම කැමැතියි බව පැවසූ මට අරෂ් හා ඇලේනා ගැයූ පියෝ ලව් සහ බ්‍රෝකන් ඒන්ජල් ගීතවලට තමා වඩාත් කැමැති බව පැවසූ ඈ, බ්‍රෝකන් ඒන්ජල් ගීතයේ එක් ජවනිකාවක ජලාශයක ලෑලි බෝට්ටුවක් මත තරමක් ඇලවී සිට හබල් ගාමින් සිටි අරෂ්ට තුරුල්වී සුව ලබමින් අවම ඇඳුමකින් සැරසී සිටි ඇලේනා මෙන්ම තමන්ටත් එවැනි බෝට්ටුවකම ඉඳ මා තුරුලට එන්න ආසයි බව ඈ මට කීවේ ඇගේ විඳීමේ රසය ගැන දැක මාව විමතියට පත් කරමින් හා කුල්මත් කරමිනි.

ඈ මගේ පවුලක වාගේ ඉපදී සිටියානම් සමහරවිට මගේ වයස අවුරුදු විස්සේ දී පමන ඈව වඩා ගන්නත් ඇතියි. මා කී විට එහෙම වෙලා තිබුනානම් හොඳයි ලෙසද කියා සිටියේ ඈ මගේ හදවදේ තව තවත් ගඹුරටම පැලපදියම් වෙමිනුයි. කොපමන වැඩ තිබුනත් ඒ අතරතුර පනිවුඩයක් යැවීමට දෙන්නම පුරුදු වී සිටියෙමු. මගේ වයසෙන් අඩකටත් වඩා අඩු වයසකින් පසුවූ ඇය තරම් මගේ සිත බැඳගත්තු කෙනෙක් නැති බව ඉඳුරාම කිව හැකියි. ඇගේ දැනුමේ තරම දැක මා විමතියට පත් නොවූ අවස්තා නොමයි. ඇගෙන් මා දුටු අතිවිශිශ්ටම ලක්ෂනය වනුයේ ඈ සතුව තිබූ මගේ ජීවිතයේ මා නොලබන්නාවූ ඒ ආදරයෙන් රාගයෙන්පිරී තිබූ හැඟීමයි. මා පිළිබඳ සියළු විස්තර දැනගත් ඇය බොහෝසේ දුක්වුනාය. මැයව මගේ කාලේ දී වයස් පරතරයකින් තොර මට ලබා නොදීම පිළිබඳ දෙවියන්ට දොස් නඟන්න විමි. උසස් පෙළෙන් විශිශ්ට ලෙස සමත් වී වෛද්‍ය පීඨයට තේරීපත්වීමෙන් විශ්වවිද්‍යාල අපේක්ශාවෙන් සිට ඇය පේරදෙනිය කරාපිටිය හෝ කොලොඹ බලාපොරොත්තුවෙන් සිටියාය.

කරාපිටිය ලැබුනොත් ඇයට ලඟ බවත් ඒ ඇගේ ගම ගාල්ල නිසාත් පේරාදෙනිය ලැබුනොත් මට ඇයව මුනගැහෙන්න පහසු බවත් ඒ මා ඉන්නේ නුවර අවට නිසාත් මගේ ව්‍යාපාරය පාඩුකරගෙන කරාපිටියට නිතරම ඈව බලන්න යන්න එන්න මට අපහසු නිසාත් ඇයට පේරදෙනියම ලැබෙන්න අපි දෙන්නම ප්‍රාර්තනා කළෙමු. ඈ මගෙන් 'මාව බඳිනවද' අසන්න නිකමට මෙන් පුරුදුව සිටියාය. ආරම්බයේදී මම විහිලුවක් ලෙස සිතා සිටියත් කල් යත්ම ඇගේ ප්‍රශ්නයට තව ඒවත් එකතු වන්නට විය. 'ඔයා මගේ නේද' 'මගේ විතරමයි නේද' වැනි ප්‍රශ්න නිතරම පාහේ දෙන්නට වුවාය. ඈ මගේ සිතේ ස්තීරවම පදින්චියට ආවේ ඒ ප්රවුර්තියත් සමඟයි. ඒ අපි දෙන්නා පැතූවා සේම ඇයට පේරදෙනිය ලැබීමයි. ඒ ප්‍රවුර්තිය ඈ මට සැළකලේ තම පත්වීම තමා අසලට ලැබුනු බව ස්වාමියාට සතුටින් පිරී දැනුම් දෙන බිරිඳක් සේය.

අමායා මා ළඟට පැමිනි සිටියත් ඈ මට කොපමන පෙරත්ත කළත් මා ඇයව මග ඇරලා ඇයව බලන්න නොගිහින් කල් ඇරියේ...මා තුලවූ ඈව දැකීමට... ඈට මාව පෙන්වීමට මට තිබූ චකිතය නිසයි...අපේ වයස් අතර තිබූ විශාල පරතරය...ඈ සිතේ මවාගෙන ඇති මගේ රූපයම වෙන්න මට හැකි වෙයිද...ඈ මවාගෙන ඇති මගේ රූපය වන්නේ 'අරෂ්' ය. ඈ බලා පොරොත්තු වූ පරිදී මා නොවූවානම් ඈ මාව පිළිගන්නේ නැතිවෙයිද...එසේ වුනොත් මගේ හුස්ම නවතීවි...ඉඩෝරයට සිසිලක් වූ ඇගේ ආදරය මට ඕනේමයි...ඇගේ ආදරයේ සිසිලස කෙටි පනිවිඩ හරහා පමනක් ලබාගෙන ඈව නොදැකම ඉන්න ඇත්නම් කියා මට සිතුනි...ඇගේ සෞම්‍ය වූ ආදරයතදින්ම දැනුනේ තුවාල වී ඇති මගේ සිතට මිස ගතට නොවෙයි.

ඈ නිතතරම මගෙන් ඇසූ ප්‍රශ්නයනම් කවදද මාව විවාහ කර ගන්නේ. 'විශ්වවිද්‍යාලය ඉවරකර වෛද්‍යවරියක් වෙන්න ඊට පස්සේ බඳිමු' මගේ පිළිතුර වුයේ මෙය සිද්දවෙන්න ඇති අවස්තා ඉතා අවම නිසාත් වැඩිවැඩ කරන්න ගිහින් මේ දෙවඟන මට නැතිකරගන්න වේවි යන බය නිසාත්ය. 'මට එච්චර කල් ඉවසන්න බෑ. මාව ඉක්මනට බඳින්න' ඇය ඇවිටිලි කරන්න වූවාය. හරිම ප්‍රශ්නයකට මැදිවුයෙමි. 'මම පනස් පහ වෙනකොට ඔයාට තිස්පහය්. එතකොට ඔයාම තාම තරුණයි මම නාකියි' ඇයට තේරුම් කරන්න උත්සාහ කළෙමි. කමක් නෑ ඔයාට පුළුවන් වෙනකන් සතුටින් ඉන්නවා ඊට පස්සේ මැරෙනකන් ආදරේ කරනවා. මාව දකින ප්‍රතම වතාවෙ ඔබට මොන වගේ හැඟීමක් ඇතිවෙයිද. ඈ මගෙන් විමසීය. 'මට හැඬේවි...මාව නොදැකම මෙතරම් මට ආදරේ කරන මගේ දෙවඟන දැකලා මට ඇඬේවි'. කීවෙමි...සත්තකින්ම මට හැඬේවි. 'සන්වේදිය' අයිති ගැහැණියට පමනක්ද?

අමායා මට අමතන්න පුරුදුව සිටියේ ' මගේ පන...ඇයි පන...මගේ රත්තරන්...ඇයි රත්තරන්' වැනි ආදර වදන් යොදාය (මගේ බිරිඳ මේ අවුරුදු දාහතර තුල අමතක වෙලාවත් මෙවැනි වදනක් බාවිතා කරලා නෑ) ඇයව ඇමතීමට කොතෙකුත් ආදර වදන් මා දැන සිටියත් 'අමායා' යන්නට වඩා මා ප්‍රිය කළ වදනක් ඈව ඇමතීමට මට නොතිබුනි. 'හනී...මයි ඔව්න් ඒන්ජල්' කියන වචනද එකතු කර ගන්න පුරුදුව සිටියෙමි. මා ඇයව දැක්කේ මගේ ජීවිතයට සතුට ගෙනා දෙවඟනක් ලෙස හා මට මිහිර දෙන හනී ලෙසත්ය. ඇගේ ඇවිටිල්ල වැඩිවෙන්න වෙත්ම විකල්පයක් නොමැති වූ මා ඈව බලන්න පේරාදෙනිය යන්න තිරනය කර නිවාඩු දිනයක් වන ඉරිදාව තෝරා ගතිමි. මගේ දෙවඟන දකින්න යන පළමු අවස්තාව නිසා අමතක නොවන තෑග්ගක් ඈට දිමට සිතා මහනුවර දී ලිට්ල් ලන්කා ආයතනයෙන් රත්තරන් මාලෙකුයි ඇ අකුර කොටාපු පෙන්ඩන් එකකුයි මිළ දී ගත්තෙමි...

එදා අහවල් දින ඈව හමුවීමට එන බව කියා 'මොනවද මගෙන් ඔනේ' ඇසූ විට ඈ කීවේ 'ඔයා විතරමයි'අයෙමත් ඇසූ මට නැවතත් ඇගේ පිළිතුර වුයේ 'ඔයා විතරමයි' 'මට මොනවද දෙන්නේ' ඇසූ මට ඈ දුන් පිළිතුර වුයේ ' අමතක නොවන දෙයක්' තරුණියෝ ප්‍රතම හමුවීමේදී තම ආදරවන්තයාට දෙන උපරිම තෑග්ග මම දැන සිටියෙමි. ලක්ශයකින් සොයාගන්න බැරි චරිතයක් වූ අමායා එය මට අනිර්වාර්‍යයෙන් දෙන බව මා විශ්වාස කළෙමි. ඈ මාව පිළිගනීද යන චකිතයේ තෙරපීම විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුල්වෙද්දීම සිතේ වැඩි වන්නට විය...පපුව ගැහෙන්න විය. මා කරන්නේ හරිද...ඈ පොඩි ළමයෙක් නේ...මිනිස්සු මොනව කියයිද...අනික් අයගෙන් මට වැඩක් නෑ ඈ කැමැතිනම් ලෝකෙම එරෙහිවුනත් මට කමක් නෑ...

එපා කියයිද...ඈ අගේ පින්තූරය ම්ම්ස් මගින් මට යොමු කරල මගේ එකක් ඉල්ලා සිටියත් එය නොයවා එයින් මා වැලකුනේ ඇය මාව ප්‍රතික්ශේප කරාවිදෝ යන බිය නිසයි...මා බලාපොරොත්තුවන්නේ ඇගේ සිත මිස ගත නොවන වග සහතිකවම කියමි. මන්ද ඈ සතුව තිබුනේ ඇගේ වයසට වඩා මුහුකුරා ගිය දැනුමකින් යුත් මනසක්...එය මට ඕනෑමයි...ඈව මොන සටනක් කරලා හෝ මට අයිති කර ගන්නවමයි...අධිෂ්ඪානයෙන් යුතුව හිතට ධෛරිය ගෙන හිල්ඩා ශාලාව අසලට පිය නැගුවෙමි. ශාලාවේ එළිමහනේ ඇති කොන්ක්‍රීට් බංකුවේ පින්තූරයේ දුටු ඈ අසුන්ගෙන සිටියාය...ඩෙනිමක් ඇඳ සුදූ හා රෝස වර්නයන්ගෙන් යුත් ටොප් එකකින් සැරසී සිටි අමායා මාව මග බලාගෙන සිටියාය. ඩෙනිමකින් හා ට් ෂර්ට් එකකින් සැරසී ඈ වෙත පියමන් කරන මා දුටු ඇගේ දෑස් විශාල විය...

එලිය විය. වහා නැගිටගත් ඈ පිරුනු සිනාවෙන් යුතූව වෙගයෙන් මා වෙත එන්නට වුවාය. මගේ අත් දෙකෙන්ම අල්ලාගෙන ඈ හීන් හඬින් කියූ වදන් ඇසී මගේ ඇඟ සීතල වී අවකාසයේ පාවෙන්නට වුයෙමි. 'ඔයා...ඔයා ඒ මා දුටු..,සිහිනෙන් දුටු අරෂ් මයි... ඔයා අරෂ්ට වඩා තරුණයි...ඇත්තමයි කියන්නේ...'ඓ ළිකෙ යොඋ සො මුච්' මගේ සිතේ තිබූ ඒ බර බය චකිතය සියල්ල නැතිවිය...යමු...යමු...මගේ කාමරයට යමු මාව අදින්න වුවාය...ඇගේ පූස් පැටියෙක්මෙන් ඈ පසුපස යන්න වුයෙමි...මට කතා කරන්න නොදුන්නාය...ඇ පමනක් කතා කලාය...කතා කරන ඇගේ දඟකාර ඇස් දෙක සෙනෙහසින් බලා සිටියෙමි...

ඇගේ අතින් මා වෙනුවෙන් පළමු තේ කෝප්පය පිළියෙල කරමින් සිටි ඈ 'ඇයි මාව කන්නද බලන්නේ' අසා මගේ කම්මුල් කෙනිත්තුවාය...සිනාසී 'දුන්නොත් කනව තමයි' විවුර්ත මනසකින් කිසි යටි බලාපොරොත්තුවකින් තොර විහිළුවෙන් පිළිතුරු දුන් මට'පුළුවන්නම් කන්න බලන්න' මගේ ඇඟේ එල්ලුනාය...කෙටි පනිවුඩවල ඈ නොයෙකුත් දේ කතා කරළ තිබුනත්..ඒත් මෙය මම බලපොරොත්තු නොවුනෙමි...මට බයක් දැනිනි...පසු බහින්න වුනු මාව ඇඳ මත තල්ලු කළාය...කරකියාගන්න බැරිව සිටියෙමි...මං කියල තියෙනවනේ ඔයා මගේ පූස් පැටිය කියලා...මං කියන දේ විතරයි අහන්න ඕනේ...ඈ දැන් මගේ ඇඟ මතයි...ඇගේ උනුසුම් වූ හුස්ම මට දැනිනි...මා බලාපොරොත්තු නොවූ අයුරින් එය පතිත කළාය... ඇගේ රෝස දෙතොල් මගෙ මුව මත පතිත කළාය...රෝස සුවඳත් පෙරනොවීඳී සුවයකුත් එහි විය...මට මාව අමතක විය...ජීවිතයේ තොල් මත හාද්දක් ලැබූ පළමු අවස්තාව මෙය නොවෙන නමුත් නමුත් ඇයි මේක මෙතරම් මිහිර...ඒ මා පෙරුම්පුරාගෙන ආ මගේ දෙවඟනගෙන් ලැබූ හාද්ද නිසාදෝ...නැත්නම් රස විඳීමේ තිබහක් ඈටත් තිබුනු නිසාදෝ, අවස්තාවේ වටිනාකම නොදැන මගේ සිත ප්රශ්නවල ට පිළිතුරු සොයන්නට විය.

කල්පනාවෙන් සිටී මා ඒ දසුන දැක තිගැස්සිනෙමි...ඇගේ ඇඟේ ඒ වස්ත්‍ර දෙක හැර වෙන මොකුත් නෑ...මේ කෙල්ල මොනවද මේ කරන්නේ...අමායා...ඵ්ලේසෙ...එපා...මා පසු බහිනු දුටු ඈ "ෂ්ෂ්ෂ්ෂ්ෂ්...ඔයා මගේ ඇත්තම පූස් පැටියද බලන්න මට ඔනේ......ඔයා එහෙනම් බොරුවටද මට ආදරේ කළේ...මගේ උවමනාවන් ඉෂ්ට කරන්නේ නැද්ද...ඔයා මාව බඳිනවනේ...ඔයා මගේම වෙනවනෙ...'ඒකට කල් තියෙනවා' කියූ මගේ පපුවට තඩිබාන්න ගත්තු ඈ මා ඇඳ සිටි මගේ ටී ෂර්ට් එක ඉරලම දැම්මේ වියරු වුවාකු සේය..."මට දැම්මම ඔනේ...මාව ගන්න...මාව ගන්න" ලෙස කියාගෙන මට තරවටු කරන්න වූයේ පිස්සියක් මෙනි..

Credit go to Mr.Unmanthaka

[QUOTE="ZoomLine, post: 22296263, member: 561907"] [b]- අ(මායා).... මගේ ආදරනීය කෙල්ල -[/b] [CENTER][IMG]http://1.bp.blogspot.com/-E6ZyuqzLq9o/UpXzqtRGYLI/AAAAAAAAAtU/WkuMgFbEswM/s1600/Beautiful-Fairies-fairies-13011899-696-800.gif[/IMG] [SIZE=3]"අමායා...අමායා...අමායා...අමායා...අමායා...ඒ මගෙ සිත නිතරම ජපකරන මන්ත්‍රයයි...අමායා...ඒ ආදරේ හඳුන්වන තවත් නමක්...[/SIZE] [SIZE=3]ඈ අදත් මගේ සිත දුටු නෙත නොදුටු මගෙ සිත රජකරන සිහින කුමරියයි... සිහින දෙවඟනයි" එදා දෙදහස් එකොළහ ජූනි විසිතුන උදෑසන අට පසුවී විනාඩි විස්සයි...ඒ හරියටම ඇගේ විසිවෙනි උපන් දිනය ගෙවී දින දහ හතයි...සුපුරුදු පරිදි මගේ සහෝදරවරුන් හා එක්ව මා පවත්වාගෙන යන ව්‍යාපාරයේ උදෑසන කටයුතුවල නියලී සිටි, කිසි උවමනාවක් සඳහා දුරකතනය අතට ගන්නට වූ මගේ නෙත ගැටුනේ එම කෙටි පනිවුඩයයි. 'එතිසලාත්'...මගේ හිතේ හැටියට ඒ දිනවල 'ටිගෝ' වෙතින් එහි මිත්‍ර සමාජය හරහා මට එවා තිබුනු කෙටි පනිවිඩයයි...අමායාගෙනියි...'අමායා' අමුර්තයකි (හදවතින්මයි, මා මේ තරම් ප්‍රිය කරන වෙන වචනයක් නැති තරම් ) කව්ද මේ අමායා...මිතුරු සමාජය හරහා ඔය වැනි ඇරයුම් කිහිපයක්ම ලැබී ඒවාට මාද පිළිතුරු දී තිබුනත් මේ ඇරයුමේ තිබූ විශේෂය කුමක්ද?...ඒ ඇගේ නමයි...එහි ගැබ්වෙලා තිබූ මිහිරි බවයි. එවිට හතලිස් එක්වෙනි වියේ පසුවූ මා දරු දෙදෙනෙක්ගේ පියෙක් වූ අතර මගේ විවාහක ජීවිතය සතුටු දායක එකක් නොවීය. ඒ මගේ බිරිඳගේ වරදක් නිසාමත්ම නොවේ. නම්බුකාර වත් පොහොසත් පව්ලකින් පැමිනි ඈ පෙනුමැති ගුනයහපත් කාන්තාවකි. කිසි විටක ඈ මාව අනුන්ට අත නෑර දෙයි. මාව ආරක්ශා කිරීම සඳහා ඇගේ පව්ලේ සමහර අය සමඟ බහින් බස්වීම් පවා ඈ ඇතිකරගෙන ඇත. සමහර දේ මා බලාපොරොත්තු නොවූවත් තරම ඉක්මවාම එය මා වෙනුවෙන් කරනවා මෙන්ම මගේ නැති ගුනාංග පවා කියමින් අනුන් ඉදිරියේ මාව වර්නනා කරන්න උතසාහ ගනීයි. එම අවස්තාවෙ ඈ ගැන අනුකම්පාවකට වඩා දෙයක් මට ඇති නොවෙයි. ඒ ඇ කළ එම දෙය මට කිසිම වටිනාකමක් නැති නිසයි. මාව තේරුම් ගෙන මගේ උවමනා එපාකම් සපුරාලන්න ඈ උත්සාහ නොගනී හෝ ඒ ඈට නොතේරෙයි. තමාට හොඳයි ලෙස සිතන දේ මට උපරිමයෙන් දෙන්න උත්සාහ කරයි. මගේ ජීවිතය හරියට රන් කූඩුවකට දමා ඇතිකරන ගිරවියෙකුට සමානයි. මට බරපතල ලෙස දැනෙන සමහර කාරනා ඈට පූස්සක් මෙන්ම මා සුළුවට තකන දෙයක් ඇයට මහමෙරකි. 'අප දෙදෙනා හරියට රේල් පීලි දෙකක් වගෙයි' මට නිතරම සිතෙයි. දිනෙන් දින මගේ ආර්තිකය පිරිහෙන්නට වීමත් අප දෙදෙනාගේ රසයන්ගෙන් තිබූ වෙනස්කම් නිසාත් අප විවාහ ජීවිතය මට මෙන්ම ඇයටත් සතුටක් නොවීය. මා කියූ පරිදි ඇගේ පව්ලේ රදළකම නිසාත්, ඇය හැදී වැඩුනු එම පව්ල ආශ්රිත වට පිටාව නිසාත්, එම රාමුවෙන් පිට ඇති භාහිර ලෝකයක් ගැන ඇගේ දැනීමේ ඇති අවමය නිසාත්, ගෙදර සිටි එකම ගැහැණු ළමය නිසාත් ඇගේ මුරන්ඩුකම ඉතා උච්චම තත්වයක තිබුනි. ඇගේ වැරද්දක් හෝ ඈට උපදෙසක් කීමට යෑම මා කරන ලොකු වරදකි. ඈගේ ඇගේ වචනෙට අනූවනම් ඒ ඇයට මා කරන බැනවැදීමකි. ඇගේ දෙමාපියන් පවා ඈට උපදෙසක් දෙන්න යෑම වැරදි ලෙස ඈ සිතයි. මගේ නිගමනයට අනූවනම් ලොව සිටින අලසම කාන්තාව මගේ බිරිඳයි, එකිනෙකාගේ සමීක්ෂනයන් වලට අනූව එය වෙනස්වන බව මා දනිමි. සත්තකින්ම මට තරමක ලැජ්ජාවකුත් දැනෙනවා කියන්න, ඇගෙන් මට වන අගහිඟකම් ගැන මා කිහිපදෙනෙකුටම පවසා ඇතත් කිසි දිනක මගෙන් ඈට සිදුවූ අහේනියක් හෝ වෙන යමක් ගැන තම මවට හෝ ඈ පවසා නැත. ඇය උසස් කුලයේ කාන්තාවක් වන බවට විවාදයක් නැත. ඇගෙන් වෙන්වී වෙන විවාහයක් කරගන්න සිතුනු අවස්තා අපමනය. එයින් වැළකීමට කරුනු උනේ පිරිහෙන මගේ අර්තිකය දැක එය නගා සිටුවන අදහසින් ඇගේ පියා අවස්තා කිහිපයක දීම මට කළ උපකාරයන් නිසා ඔහුගේ සිත රිදවන්න මා තුල වූ නොකැමැත්තත්, විවාහවී දෙවෙනි මාසයේ දීම පුතා පිළිසඳ ගැනීමත්, වෙනි කාරනාය. කෙසේ නමුත් අවුරුදු අවුරුදු දාහතරක් ගෙවී වයස දතුනක පිරිමි ළමයෙකුත් අවුරුදු හයක ගැහැණු ළමයෙකුත් අපිට සිටියි. මම අදික රාගීය වුත් විරුද්ද ලිංගිකයන්ට වඩා ඇල්මක් දක්වන වුත් පුද්ගලයෙක් වන අතර සැමවිටම එම සේවනය අනුමත ආකාරයෙන් උපරිමයෙන් ඇයට ලබා දී මාද විදීමට උත්සාහ දරන්නෙකි. ඈ මේ දේට එළම්බෙන්නේ ඉතාම උදාසීනවයි. මේ කාරනාවේ දී මා + හා - ලෙස මා දකිමි. අපිට රන්ඩු දබර ඇතිවෙන ප්‍රදානතම අංශය මෙයයි. මෙවැනි අදික ආසාවන් ඇති හා එසේ කරන්නවුන් 'කාඩයෝ' 'කඩප්පුලියෝ' ලෙස ඈ දකීයි. ඈට ස්වාමියෙක් උවමනා වන්නේ තමාව ගමන් බිමන් එක්ක යන රියදුරෙක්, ආරක්ශ්කයෙක්, සගයෙක් හෝ මෙහෙකාරයෙක් ලෙසටය්. හිතට හෝ හිසට බරක් දැනුනු කවර දිනක හෝ ඈ මගේ පපුවට, උරහිසට හේත්තුවෙලා සහනයක් පතා හෝ ආදාරකයක් කරගෙන නෑ. කිසිම අවස්තාවක ඈටම සිතී මාව වැලඳගෙන ආදරයෙන් සිම්බගෙන නෑ. වීදියක හෝ වෙනයම් තැනක ඇවිදින අවස්තාවක මා සමඟ අත්වැල් බැඳෑගන්න ඈ කැමැති නැත. මේවැනි සියුම් දේ මගේ සිත තදින්ම බලාපොරොත්තු වෙයි. ඒවා බලෙන් ලබාගන්න පුළුවන් දේවල්ද නොවෙයි. මෙවැනි දෑ ඉල්ලා මා ඇගෙන් පිසන්ඩු වූ අවස්තාද නැතිවා නොවෙයි. මේවා ගතින් සිතින් ඉබේම එන්න ඕනේ දේවල්. මට තදබල ආදර ඌනතාවයක් දැනෙයි. අනෙක් ඒවා පසුවයි. ඇයට පිරිමියෙක්ගේ වටිනාකමක් නොතේරෙන අතර අවශ්‍යතාවයක්ද නොමැත. ආදරයේ රසය ඈ නොදනී. ඈ සැමවිටම බලා පොරොත්තුවන්නේ ඇට උවමනා හැටියට මා හැඩගැහිය යුතු ලෙසයි. මේ ගට්ටනයේ හේතුවෙන්ම විවාහ වී අවුරුදු හතරකින් එනම් මගේ වයස තිස් එකේ දීම මට අදික රුදිර පීඩනය සෑදුනි. එපමනින් නොනැවතී අදික ආශාවයි නොසරිලන සතුටයි නිසාම මා තුල මතුවූ සාන්කාවේ තෙරපීම හේතුවෙන් නිතර නිතර මෙහි සඳහන් කරන්න බැරි තරමේ විකුර්ති සිතුවිලි පවා මට ඇතිවන්නට විය .ආගම වැරදියි කී නමුත්, පාර තොටේ දකින සෑම තරුණියක්ම, ගැහැනියක්ම මගේ බිරිඳට වඩා ලස්සනටත් ඔවුන් කෙරෙහි කාමුකආශාවන් ඇතිවීම මට සාමාන්‍ය දෙයක් විය. මා විඳින මේ දුක ඈට කොපමන තේරුම් කර දෙන්න මා හැදුවත්, එය හරියට බිහිරට නලාව පිම්බා වගෙයි. මේ මගේ පැත්තේ මට ඇති දුකයි. එසේම තමාව සාදාරනීය කරන්න තරම් කියන්න යමක් ඈටත් අනිර්වාරයෙන්ම ඇති. ඒවා මෙතන නොලියවීම ඈට වෙන බලවත් අසාදාරනයක් බව පිළිගනිමි. කෙසේ නමුත් හිතේ ඇති තෙරපීම නිසාම සමහර අවස්තාවල ඈට දොස් තියන්න ඇති නමුත් හිතාමතා ඈට වැරැද්දක් කරලා නැති බව මා ඉඳුරා කියමි. අපේ ජීවිත බෝට්ටුව රන්ඩු දබර, දුක්කරදර වැනි රළවලට මුහුන දී ළමයි දෙන්නත් කරපින්නාගෙන නොපෙනෙන වෙරළක බලාපොරොත්තු තියාගෙන දිසාවක් නොමැතිව මහ සයුරේ ඒ මේ අත පැද්දෙයි. 'Hඉ' පෙරලා මාත් 'Hඉ' ඔයා කොහොමද?, නම මොනවද? , වයස කීයද වැනි කින්ද මන්දවලින් පසු 'බැඳදලද' යන ප්‍රශ්නෙට මගේ පිළිතුර 'ඔව්' වූ පසුත් හා මගේ අනෙකුත් විස්තරද දැනගත් පසුත් තාම විස්සේ පසුවෙන මේ කෙල්ල නමින් --ෂා අමායා ---ර මා සමඟ දිගටම කතා කරන්න වූයේ ඇයි දැයි මට විමතියකි. සාමන්‍යයෙන් ඔය චැට් කිරිලි දවස් දෙකකින් සතියකින් අහවර වෙන අතර ඒවාට වයස් පරතර ජාතිය ආගම කිසිත් බලපාන්නේ නැත. හේතුව එවා නිකම්ම නිකම් වෙලාව පසුකිරීමක් පමනයි. නමුත් මැය හැසිරුනේ ටිකක් වෙනස් ආකාරයකිනි. මුලදී මෙය විහිළුවට ගෙන විහිළුවක් ලෙසින්ම පිළිතුරු දුන්නත් ඈ වෙත මගේ සිත ඇදී යන්න වුයේ මා නොදැනීමයි. අසාමාන්‍ය චරිතයක් වූ ඇය කල් යත්ම ටිකින් ටික ටිකින් ටික මගේ සිත පුරා අරක් ගන්න වූවාය. මා නොදැනීම ඇයට ආදරේ කරන්න පෙළෙම්බුනෙමි. තත්පරයක් තත්පරයක් පාසා ඇගේ කෙටි පනිවුඩයන් බලාපොරොත්තු වෙන්න වුයෙමි. පනිවුඩ පහු වෙන විට වැඩ අතපසුකරගෙන කල්පනාවට වැටුනෙමි. කෙටි පනිවුඩය ලැබුනු වහාම සියල්ල අමතක වී ප්රභොදමත් වුනිමි. මේවා මා තරුණ කාලයේ ලැබූ අත්දැකීම්. වයස අවුරුදු දාහතවනවිටම මා ගැහැණු ළමයි ආශ්‍රය කරන්න පුරුදු වී සිටි අතර ඒවා ඈත ඉඳන් අත වනන්නයි ලියුම් දෙන්නයි රුපියල් දෙකේ චොකලට්වලටයි සීමා වූ ඒවා වෙයි. මගේ වයස විසිතුනේ දී අධ්‍යාපනය සඳහා සෝවියට් රුසියානු සමූහ ආන්ඩුවේ ප්රාන්තයක්ව තිබී පසුව ස්ව්යිරීය රටක් වූ යුක්රයීනයේ ගිහින් සිටි අවස්තාවේ, එහි දී මුන ගැසුනු දාහත් වියැති චීන යුවතිය සමඟ බැඳි ආදරය ටිකක් දුර දිග ගිය එකක් විය. ඈ මතක් වෙන විට දැනුදු පපුව හෝස් ගා දැවෙන්න ගනී. මගෙන් දාව ඈට දින විසි එකක ළමයෙක් ලැබෙන්න ඉඳ පසුව නොයෙකුත් හේතූන් මත අපිට එම කළලය විනාශ කරන්න සිදු උනා. මම ඇයට සැබෑටම ආදරය කලා. අමායාගෙ හමුවීම මා තුල මෙතරම් කැළම්බීමක් ඇති කරන්න බලපාන්න වූ හේතුව වෙන්න ඇත්තේ ඒ වන විට මා ඉතා උග්‍ර ලෙස සැබෑ ආදරයක ඌනතාවයකින් හා පිපාසිතයෙන් පෙළෙමින්සිටි නිසා විය යුතුයි. විස්සේ පසුවන මේ කෙල්ල සති දෙකකින් මා නොදැකම අවුරුදු දාහතරක් මා සමඟ එකටම ජීවත් වූ මගේ බිරිඳට තේරුම් ගන්න බැරි වූ මගේ හදවත තේරුම් ගත්තු සැටි කියන්න මට වචන නෑ ඇස්වල කඳුළු පමනයි උනන්නේ. අමායා කාන්තාරයක අතරමන් වී ලත වෙමින් සිටි මට සීතල දිය පොදක් වූවාය. තැලි පොඩිවී අසාද්‍යව තිබූ මගේ හදවත කියවා එම රෝගවලට, අනාගත වෛද්‍යවරියක් වන්නට බලාපොරොත්තුවෙන් ඉන්න ඇය, ඊට පෙරාතුවම ප්‍රතිකාර කරන්න වූවාය. ඇගෙන් ලැබුනු සෑම කෙටි පනිවුඩයක්ම පාසා මගේ ආයුව තත්පරයෙන් තත්පර වැඩිකරන්නක් විය. මගේ සිත සැහැල්ලු බවක් දැනුනි. ආයෙමත් තරුණකම ලැබුනි. අමතක වී තිබූ ගීතයන් යළි මතක් වන්නට වී ඒවා මුමුනන්නද විමි. මුතුකුඩ ඉහළන...මල් වරුසාවේ... කුඩ ඉහළන විට වැහිළීනී...එබී බලා... රිය කව්ලු දොරින්...යට ගිය දවසේ දී... දෑස ගියා ඉගිලී... අඳුරු ලලා...සෙන්කඩගල වැස්සේ... දිය දහරා...පාටයි දෙදුන්නේ... තෙමී...තෙමී...ආදර මදු වැස්සේ ගිය දෙදෙනා...අද යනවා දෙමන්තලේ... රිය ඇතුලේ...උනුසුම ඔබට තියේ... නහවයි මා...රියසක මඩ වතුරේ... නෑ හිත රිදුනේ...අදත් එදා සිහිවී... අපේ සම්බඳකම...නෑ රියසක දන්නෑ... මුතුකුඩ ඉහළන...මල් වරුසාවේ... කුඩ ඉහළන විට වැහිළීනි...එබී බලා... රිය කව්ලු දොරින්...යට ගිය දවසේ දී... දෑස ගියා ඉගිලී... රෝහන වීරසින්හයන් ගැයූ මෙම ගීතය මා වඩාම කැමැති ගීතය බව පවසා එම ගායකයාව හඳුන්වා දෙන්න උත්සාහ කරන විට මට ඇතිවූ සුළු පැටලවිල්ලක් ඈ එසැනින්ම නිවැරදී කළේ ඒ තමා ඉපදෙන්නටත් පෙර ගයනු ලැබූ ගීතයේ ගායකයාගේ නමයි. කොහහොමද ධෛවයේ සරදම? මේ ඇරෙන්න මයිකල් ජැක්සන්ගේ ලයිබීරියන් ගර්ල් ගීතයටත් මා බොහොම කැමැතියි බව පැවසූ මට අරෂ් හා ඇලේනා ගැයූ පියෝ ලව් සහ බ්‍රෝකන් ඒන්ජල් ගීතවලට තමා වඩාත් කැමැති බව පැවසූ ඈ, බ්‍රෝකන් ඒන්ජල් ගීතයේ එක් ජවනිකාවක ජලාශයක ලෑලි බෝට්ටුවක් මත තරමක් ඇලවී සිට හබල් ගාමින් සිටි අරෂ්ට තුරුල්වී සුව ලබමින් අවම ඇඳුමකින් සැරසී සිටි ඇලේනා මෙන්ම තමන්ටත් එවැනි බෝට්ටුවකම ඉඳ මා තුරුලට එන්න ආසයි බව ඈ මට කීවේ ඇගේ විඳීමේ රසය ගැන දැක මාව විමතියට පත් කරමින් හා කුල්මත් කරමිනි. ඈ මගේ පවුලක වාගේ ඉපදී සිටියානම් සමහරවිට මගේ වයස අවුරුදු විස්සේ දී පමන ඈව වඩා ගන්නත් ඇතියි. මා කී විට එහෙම වෙලා තිබුනානම් හොඳයි ලෙසද කියා සිටියේ ඈ මගේ හදවදේ තව තවත් ගඹුරටම පැලපදියම් වෙමිනුයි. කොපමන වැඩ තිබුනත් ඒ අතරතුර පනිවුඩයක් යැවීමට දෙන්නම පුරුදු වී සිටියෙමු. මගේ වයසෙන් අඩකටත් වඩා අඩු වයසකින් පසුවූ ඇය තරම් මගේ සිත බැඳගත්තු කෙනෙක් නැති බව ඉඳුරාම කිව හැකියි. ඇගේ දැනුමේ තරම දැක මා විමතියට පත් නොවූ අවස්තා නොමයි. ඇගෙන් මා දුටු අතිවිශිශ්ටම ලක්ෂනය වනුයේ ඈ සතුව තිබූ මගේ ජීවිතයේ මා නොලබන්නාවූ ඒ ආදරයෙන් රාගයෙන්පිරී තිබූ හැඟීමයි. මා පිළිබඳ සියළු විස්තර දැනගත් ඇය බොහෝසේ දුක්වුනාය. මැයව මගේ කාලේ දී වයස් පරතරයකින් තොර මට ලබා නොදීම පිළිබඳ දෙවියන්ට දොස් නඟන්න විමි. උසස් පෙළෙන් විශිශ්ට ලෙස සමත් වී වෛද්‍ය පීඨයට තේරීපත්වීමෙන් විශ්වවිද්‍යාල අපේක්ශාවෙන් සිට ඇය පේරදෙනිය කරාපිටිය හෝ කොලොඹ බලාපොරොත්තුවෙන් සිටියාය. කරාපිටිය ලැබුනොත් ඇයට ලඟ බවත් ඒ ඇගේ ගම ගාල්ල නිසාත් පේරාදෙනිය ලැබුනොත් මට ඇයව මුනගැහෙන්න පහසු බවත් ඒ මා ඉන්නේ නුවර අවට නිසාත් මගේ ව්‍යාපාරය පාඩුකරගෙන කරාපිටියට නිතරම ඈව බලන්න යන්න එන්න මට අපහසු නිසාත් ඇයට පේරදෙනියම ලැබෙන්න අපි දෙන්නම ප්‍රාර්තනා කළෙමු. ඈ මගෙන් 'මාව බඳිනවද' අසන්න නිකමට මෙන් පුරුදුව සිටියාය. ආරම්බයේදී මම විහිලුවක් ලෙස සිතා සිටියත් කල් යත්ම ඇගේ ප්‍රශ්නයට තව ඒවත් එකතු වන්නට විය. 'ඔයා මගේ නේද' 'මගේ විතරමයි නේද' වැනි ප්‍රශ්න නිතරම පාහේ දෙන්නට වුවාය. ඈ මගේ සිතේ ස්තීරවම පදින්චියට ආවේ ඒ ප්රවුර්තියත් සමඟයි. ඒ අපි දෙන්නා පැතූවා සේම ඇයට පේරදෙනිය ලැබීමයි. ඒ ප්‍රවුර්තිය ඈ මට සැළකලේ තම පත්වීම තමා අසලට ලැබුනු බව ස්වාමියාට සතුටින් පිරී දැනුම් දෙන බිරිඳක් සේය. අමායා මා ළඟට පැමිනි සිටියත් ඈ මට කොපමන පෙරත්ත කළත් මා ඇයව මග ඇරලා ඇයව බලන්න නොගිහින් කල් ඇරියේ...මා තුලවූ ඈව දැකීමට... ඈට මාව පෙන්වීමට මට තිබූ චකිතය නිසයි...අපේ වයස් අතර තිබූ විශාල පරතරය...ඈ සිතේ මවාගෙන ඇති මගේ රූපයම වෙන්න මට හැකි වෙයිද...ඈ මවාගෙන ඇති මගේ රූපය වන්නේ 'අරෂ්' ය. ඈ බලා පොරොත්තු වූ පරිදී මා නොවූවානම් ඈ මාව පිළිගන්නේ නැතිවෙයිද...එසේ වුනොත් මගේ හුස්ම නවතීවි...ඉඩෝරයට සිසිලක් වූ ඇගේ ආදරය මට ඕනේමයි...ඇගේ ආදරයේ සිසිලස කෙටි පනිවිඩ හරහා පමනක් ලබාගෙන ඈව නොදැකම ඉන්න ඇත්නම් කියා මට සිතුනි...ඇගේ සෞම්‍ය වූ ආදරයතදින්ම දැනුනේ තුවාල වී ඇති මගේ සිතට මිස ගතට නොවෙයි. ඈ නිතතරම මගෙන් ඇසූ ප්‍රශ්නයනම් කවදද මාව විවාහ කර ගන්නේ. 'විශ්වවිද්‍යාලය ඉවරකර වෛද්‍යවරියක් වෙන්න ඊට පස්සේ බඳිමු' මගේ පිළිතුර වුයේ මෙය සිද්දවෙන්න ඇති අවස්තා ඉතා අවම නිසාත් වැඩිවැඩ කරන්න ගිහින් මේ දෙවඟන මට නැතිකරගන්න වේවි යන බය නිසාත්ය. 'මට එච්චර කල් ඉවසන්න බෑ. මාව ඉක්මනට බඳින්න' ඇය ඇවිටිලි කරන්න වූවාය. හරිම ප්‍රශ්නයකට මැදිවුයෙමි. 'මම පනස් පහ වෙනකොට ඔයාට තිස්පහය්. එතකොට ඔයාම තාම තරුණයි මම නාකියි' ඇයට තේරුම් කරන්න උත්සාහ කළෙමි. කමක් නෑ ඔයාට පුළුවන් වෙනකන් සතුටින් ඉන්නවා ඊට පස්සේ මැරෙනකන් ආදරේ කරනවා. මාව දකින ප්‍රතම වතාවෙ ඔබට මොන වගේ හැඟීමක් ඇතිවෙයිද. ඈ මගෙන් විමසීය. 'මට හැඬේවි...මාව නොදැකම මෙතරම් මට ආදරේ කරන මගේ දෙවඟන දැකලා මට ඇඬේවි'. කීවෙමි...සත්තකින්ම මට හැඬේවි. 'සන්වේදිය' අයිති ගැහැණියට පමනක්ද? අමායා මට අමතන්න පුරුදුව සිටියේ ' මගේ පන...ඇයි පන...මගේ රත්තරන්...ඇයි රත්තරන්' වැනි ආදර වදන් යොදාය (මගේ බිරිඳ මේ අවුරුදු දාහතර තුල අමතක වෙලාවත් මෙවැනි වදනක් බාවිතා කරලා නෑ) ඇයව ඇමතීමට කොතෙකුත් ආදර වදන් මා දැන සිටියත් 'අමායා' යන්නට වඩා මා ප්‍රිය කළ වදනක් ඈව ඇමතීමට මට නොතිබුනි. 'හනී...මයි ඔව්න් ඒන්ජල්' කියන වචනද එකතු කර ගන්න පුරුදුව සිටියෙමි. මා ඇයව දැක්කේ මගේ ජීවිතයට සතුට ගෙනා දෙවඟනක් ලෙස හා මට මිහිර දෙන හනී ලෙසත්ය. ඇගේ ඇවිටිල්ල වැඩිවෙන්න වෙත්ම විකල්පයක් නොමැති වූ මා ඈව බලන්න පේරාදෙනිය යන්න තිරනය කර නිවාඩු දිනයක් වන ඉරිදාව තෝරා ගතිමි. මගේ දෙවඟන දකින්න යන පළමු අවස්තාව නිසා අමතක නොවන තෑග්ගක් ඈට දිමට සිතා මහනුවර දී ලිට්ල් ලන්කා ආයතනයෙන් රත්තරන් මාලෙකුයි ඇ අකුර කොටාපු පෙන්ඩන් එකකුයි මිළ දී ගත්තෙමි... එදා අහවල් දින ඈව හමුවීමට එන බව කියා 'මොනවද මගෙන් ඔනේ' ඇසූ විට ඈ කීවේ 'ඔයා විතරමයි'අයෙමත් ඇසූ මට නැවතත් ඇගේ පිළිතුර වුයේ 'ඔයා විතරමයි' 'මට මොනවද දෙන්නේ' ඇසූ මට ඈ දුන් පිළිතුර වුයේ ' අමතක නොවන දෙයක්' තරුණියෝ ප්‍රතම හමුවීමේදී තම ආදරවන්තයාට දෙන උපරිම තෑග්ග මම දැන සිටියෙමි. ලක්ශයකින් සොයාගන්න බැරි චරිතයක් වූ අමායා එය මට අනිර්වාර්‍යයෙන් දෙන බව මා විශ්වාස කළෙමි. ඈ මාව පිළිගනීද යන චකිතයේ තෙරපීම විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුල්වෙද්දීම සිතේ වැඩි වන්නට විය...පපුව ගැහෙන්න විය. මා කරන්නේ හරිද...ඈ පොඩි ළමයෙක් නේ...මිනිස්සු මොනව කියයිද...අනික් අයගෙන් මට වැඩක් නෑ ඈ කැමැතිනම් ලෝකෙම එරෙහිවුනත් මට කමක් නෑ... එපා කියයිද...ඈ අගේ පින්තූරය ම්ම්ස් මගින් මට යොමු කරල මගේ එකක් ඉල්ලා සිටියත් එය නොයවා එයින් මා වැලකුනේ ඇය මාව ප්‍රතික්ශේප කරාවිදෝ යන බිය නිසයි...මා බලාපොරොත්තුවන්නේ ඇගේ සිත මිස ගත නොවන වග සහතිකවම කියමි. මන්ද ඈ සතුව තිබුනේ ඇගේ වයසට වඩා මුහුකුරා ගිය දැනුමකින් යුත් මනසක්...එය මට ඕනෑමයි...ඈව මොන සටනක් කරලා හෝ මට අයිති කර ගන්නවමයි...අධිෂ්ඪානයෙන් යුතුව හිතට ධෛරිය ගෙන හිල්ඩා ශාලාව අසලට පිය නැගුවෙමි. ශාලාවේ එළිමහනේ ඇති කොන්ක්‍රීට් බංකුවේ පින්තූරයේ දුටු ඈ අසුන්ගෙන සිටියාය...ඩෙනිමක් ඇඳ සුදූ හා රෝස වර්නයන්ගෙන් යුත් ටොප් එකකින් සැරසී සිටි අමායා මාව මග බලාගෙන සිටියාය. ඩෙනිමකින් හා ට් ෂර්ට් එකකින් සැරසී ඈ වෙත පියමන් කරන මා දුටු ඇගේ දෑස් විශාල විය... එලිය විය. වහා නැගිටගත් ඈ පිරුනු සිනාවෙන් යුතූව වෙගයෙන් මා වෙත එන්නට වුවාය. මගේ අත් දෙකෙන්ම අල්ලාගෙන ඈ හීන් හඬින් කියූ වදන් ඇසී මගේ ඇඟ සීතල වී අවකාසයේ පාවෙන්නට වුයෙමි. 'ඔයා...ඔයා ඒ මා දුටු..,සිහිනෙන් දුටු අරෂ් මයි... ඔයා අරෂ්ට වඩා තරුණයි...ඇත්තමයි කියන්නේ...'ඓ ළිකෙ යොඋ සො මුච්' මගේ සිතේ තිබූ ඒ බර බය චකිතය සියල්ල නැතිවිය...යමු...යමු...මගේ කාමරයට යමු මාව අදින්න වුවාය...ඇගේ පූස් පැටියෙක්මෙන් ඈ පසුපස යන්න වුයෙමි...මට කතා කරන්න නොදුන්නාය...ඇ පමනක් කතා කලාය...කතා කරන ඇගේ දඟකාර ඇස් දෙක සෙනෙහසින් බලා සිටියෙමි... ඇගේ අතින් මා වෙනුවෙන් පළමු තේ කෝප්පය පිළියෙල කරමින් සිටි ඈ 'ඇයි මාව කන්නද බලන්නේ' අසා මගේ කම්මුල් කෙනිත්තුවාය...සිනාසී 'දුන්නොත් කනව තමයි' විවුර්ත මනසකින් කිසි යටි බලාපොරොත්තුවකින් තොර විහිළුවෙන් පිළිතුරු දුන් මට'පුළුවන්නම් කන්න බලන්න' මගේ ඇඟේ එල්ලුනාය...කෙටි පනිවුඩවල ඈ නොයෙකුත් දේ කතා කරළ තිබුනත්..ඒත් මෙය මම බලපොරොත්තු නොවුනෙමි...මට බයක් දැනිනි...පසු බහින්න වුනු මාව ඇඳ මත තල්ලු කළාය...කරකියාගන්න බැරිව සිටියෙමි...මං කියල තියෙනවනේ ඔයා මගේ පූස් පැටිය කියලා...මං කියන දේ විතරයි අහන්න ඕනේ...ඈ දැන් මගේ ඇඟ මතයි...ඇගේ උනුසුම් වූ හුස්ම මට දැනිනි...මා බලාපොරොත්තු නොවූ අයුරින් එය පතිත කළාය... ඇගේ රෝස දෙතොල් මගෙ මුව මත පතිත කළාය...රෝස සුවඳත් පෙරනොවීඳී සුවයකුත් එහි විය...මට මාව අමතක විය...ජීවිතයේ තොල් මත හාද්දක් ලැබූ පළමු අවස්තාව මෙය නොවෙන නමුත් නමුත් ඇයි මේක මෙතරම් මිහිර...ඒ මා පෙරුම්පුරාගෙන ආ මගේ දෙවඟනගෙන් ලැබූ හාද්ද නිසාදෝ...නැත්නම් රස විඳීමේ තිබහක් ඈටත් තිබුනු නිසාදෝ, අවස්තාවේ වටිනාකම නොදැන මගේ සිත ප්රශ්නවල ට පිළිතුරු සොයන්නට විය. කල්පනාවෙන් සිටී මා ඒ දසුන දැක තිගැස්සිනෙමි...ඇගේ ඇඟේ ඒ වස්ත්‍ර දෙක හැර වෙන මොකුත් නෑ...මේ කෙල්ල මොනවද මේ කරන්නේ...අමායා...ඵ්ලේසෙ...එපා...මා පසු බහිනු දුටු ඈ "ෂ්ෂ්ෂ්ෂ්ෂ්...ඔයා මගේ ඇත්තම පූස් පැටියද බලන්න මට ඔනේ......ඔයා එහෙනම් බොරුවටද මට ආදරේ කළේ...මගේ උවමනාවන් ඉෂ්ට කරන්නේ නැද්ද...ඔයා මාව බඳිනවනේ...ඔයා මගේම වෙනවනෙ...'ඒකට කල් තියෙනවා' කියූ මගේ පපුවට තඩිබාන්න ගත්තු ඈ මා ඇඳ සිටි මගේ ටී ෂර්ට් එක ඉරලම දැම්මේ වියරු වුවාකු සේය..."මට දැම්මම ඔනේ...මාව ගන්න...මාව ගන්න" ලෙස කියාගෙන මට තරවටු කරන්න වූයේ පිස්සියක් මෙනි..[/SIZE] [SIZE=2]---------------------------------------[/SIZE] [SIZE=2]Credit go to Mr.Unmanthaka[/SIZE] [SIZE=2]------------------------[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom