Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අnoමා සහ අම්මා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය කුමාර ලියනගේ මහතා විසින් සන්නස්ගල මුදලාලිගේ කෙරුවාව විස්තර කරමින් කළ සටහනකි. කියන්නට තියන දේ මූනටම කියා තිබෙන නිසා share කරන්නට සිතුනි. (මෙය කියවා දෙය්යාගේ class ගිහින් ඌ Homo sapiens superior කියල හිතන් ඉන්න මැට්ටන් ටිකට විළිරුදාව හැදෙනු ඇත. මේ නිසා ඔවුන් මෙය නොකියවන්නේ නම් මැනවි.)

අnoමා සහ අම්මා

සිංහල සක්විතියා අලුත් 'පොතක් දමා' තිබේ.

පොත සමග හිතේ හැටියට සෙල්ලම් කරන්නට ගිය නන්දා මාලිනී ද, ලාල් කාන්ත ද, මොහාන් රාජ් මඩවල ද, සමන් වික්‍රමාරච්චි ද, දිලීප අබේසේකර ද ආදි තොත්ත බබාලා, දුන් දේ කියා සල්ලි ගත් නිවේදක කටකාරයන් ද සමග අවසානයේ දී නැපි තෙමා ගෙන පොත සමග නිදි වැද්දෝ ය.

සිංහල සක්විතියා යනු 21 වැනි සියවසේ බිහි වූ ලාංකික අග්ග මහා පණ්ඩිතයා යයි සිතා, දිව නැවෙන නැවෙන අතට කියන ඔල්මාද කතා අසන්නට යන මෙගා ටෙලිනාට්‍ය සහ රියලිටි රසිකයන්ට අප පවසන්නේ, ඒ කාලය 'බල්ලන්ට හැට්ට මසන්නට' ගත කරන ලෙස ය.

සිංහල සක්විතියා යනු ටියුෂන් ගුරෙකු ගේ වෙස් ගත් සමාජ අපරාධකාරයෙකි. කිසිදු ශාස්ත්‍රීය හැදෑරීමක් නැති අල්පශ්රැතයෙකි. උසස් පෙළ සිංහලයට අමතර විෂයක් ගැන නොදන්නෙකි. ලෝකයේ සියල්ල ඇත්තේ උසස් පෙළ සිංහල මට්ටමෙන් යයි සිතා සිටින්නෙකි.

සිංහල සක්විතියා ආ ගමනේ පූර්වජයෝ හෙවත් ඔහු ගේ ආරේ පුද්ගලයෝ සිටිත් ද? සිටිත් නම් කවරහු ද?

සිංහල සක්විතියා,

ගී පද රචකයකු ලෙස පෙනී සිටී. පූර්වජයෝ කවරහු ද?

ප්‍රේම සාහිත්‍යකාරයකු ලෙස පෙනී සිටී. පූර්වජයෝ කවරහු ද?

චිත්‍රපටි නිෂ්පාදකයකු ලෙස පෙනී සිටී. පූර්වජයෝ කවරහු ද?

කිසිවකු නැත.

එහෙත් සිංහල සක්විතියාට පූර්වජයෝ සිටිති.

ඒ ලලිත් කොතලාවල, සක්විති රණසිංහ, රුවන්වැල්ලේ සෝභිත. නිමල් ගමගේ (බම්බලපිටියේ හොර වෙදා) වැන්නෝ ය. මොවුන් සියල්ලෝම බොහෝ කරුණුවලින් සමානයෝ වෙති.

සියල්ලෝ සමාජ අපරාධකරුවෝ ය.

මාධ්‍ය ප්‍රතිරූපකයෝ ය.

දේව වෙස් ගත් තක්කඩියෝ ය.

ඉහත සදහන් සියලු දෙනාම මාධ්‍යයේ සහ සමාජයේ වැජඹෙන කාලයේ ඔවුන් වෙනුවෙන් චරිත සහතික ලියන්නට, කත් අදින්නට, මඩ සෝදන්නට, කැත කුණු අත ගාන්නට, වැසිකිලි බාල්දි අදින්නට පිරිසක් සිටියහ. එහෙත් මේ ලලිත් කොතලාවල, රුවන්වැල්ලේ සෝභිත, සක්විති රණසිංහ, නිමල් ගමගේ වැනි සමාජ පාදඩයන් ගැසූ ගේම් සියල්ල සමාජයට හෙළිදරව් වන විට, කිසිවක් නො දන්නා වුන් මෙන් සට්ටඹියෝ පැන ගියෝ ය.

ඒ, අද නන්දා මාලිනී, ලාල් කාන්ත, සමන් වික්‍රමාරච්චි වැන්නෝ ය.

සිංහල සක්විතියා ගේ 'අම්මා' පොතට චරිත සහතික දෙන්නට ගිය නන්දා මාලිනී, ලාල් කාන්ත වැන්නන් එසේ යන්නේ කවර අදහසකින් දැයි විමසීමට අපට අවශ්‍යතාවක් උපන්නේ, 'බනින්නං වාලේ බැනීම' අප ගේ සිරිත නො වන නිසා ය.

මේ ඔවුන් පෞද්ගලික ව අපට කී දේ ය.

නන්දා මාලිනී -

'අපි කාලයක් තෝර බේර ගෙන වැඩ කළා. කට්ටියක් අපට කිව්වා අර මාධ්‍ය ආයතනයට යන්න එපා, මේකට යන්න එපා කියලා. ඇත්තටම හරි අමාරුයි ඒ විදියටම ඉන්න. අපටත් දැන් සිද්ධ වෙලා තියෙනවා, මේ සමාජ ක්‍රමයත් එක්ක යන්න. මොනව කරන්නද? නේද?'

ලාල් කාන්ත -

'අපි මේ වගේ එක එක තක්කඩියන් එක්ක වැඩ කරලා තියෙනවා. මං ඕක ගේ පන්තියටත් ගියා. ඔයාලා මේවා පත්තරවලට ලියන්න. 'ලංකා' පත්තරේ මේක පළ කරපු එකේ ඉදන් ප්‍රශ්න කරන්න ඕන.'

(නන්දා මාලනීට සහ ලාල් කාන්තට අප කියන්නේ මෙවැනි කතා කීවේ නැත්නම්, හැකි නම් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන්න. නැත්නම් නඩු දාන්න. ලාල් කාන්ත 'ඕක ගේ පන්තියටත් ගියා' කියූ බව අපි මෙහිදී නැවතත් අවධාරණය කරමු. )

මෙලෙස සිංහල සක්විතියා ගේ තක්කඩි වැඩවලට යන්නේ 'රට කරවන්න නම්', 'සුකිරි බටිල්ලන් ගේ ගීතය' ගීත ගැයූ නන්දා ය. පාදඩ දේශපාලනයට එරෙහි ව, මජර ජාවාරම්කාරයන්ට, පාතාළ මැරයන්ට, සමාජ දූෂකයන්ට එරෙහි ව, සදාචාරසම්පන්න දේශපාලනයක් ගැන කටමැත දොඩවන ලාල් කාන්තලා ය.

කරුණාරත්න දිවුල්ගනේ කී දේ මෙලෙස ය.

'මට ඔය මිනිහා කතා කරලවත් නෑ. හරි වැරැදියි මං එනවා කියලා සදහන් කරලා තියෙනවා නං. මං දන්නේ නෑ මේ ගැන. හරි තක්කඩි වැඩක් නෙ'

නන්දා මාලීනීට සහ ලාල් කාන්ත වැන්නන් වහා කළ යුත්තේ තමන් ගේ බොරු සමාජ වෙස්මුහුණු ගලවා, සැබෑ මුහුණුවරින් පෙනී සිටීම ය.

දැන් ප්රශ්නය සාකච්ඡා කළ යුතු ය.

සිංහල සක්විතියා 'අම්මා' නමින් පොතක් ලියන්නේ ඇයි?

ප්‍රසිද්ධියේ 'අම්මා' ගැන කියමින් බොරුවට හොටු හූරන සිංහල සක්විතියා ගේ අම්මා (සහ තාත්තා) පිළිබද කෙරුවාව දැන ගැනීමට, දැනට ජපානයේ වැඩ වසන, ළගදී ලංකාවට වඩින්නට නියමිත, මත්තේගොඩ අලි දෙන්නා පන්සලේ විහාරාධීපති, ආචාර්ය පොල්පිටියේ ඥානරංසී ස්වාමින් වහන්සේට සවන් දිය යුතු ය.

'ඔය හාදයා දවසක් මාව හමුවෙන්න ඇවිත් කිව්වා, හාමුදුරුවනේ ගෙට ගෙවදිනවා, පින්කමේ වැඩ ටික කරලා දෙන්න කියලා. ඊට පස්සේ සේරම සංවිධාන කරලා, අපි පිරිත් දවසේ ගෙදරට ගියා. අම්මා, තාත්තා පේන්න හිටියේ නෑ. මං ඇහුවා, කෝ අම්මා,තාත්තා කියලා. හාමුදුරුවනේ අම්මලා පිරිත් අහ අහ නිදි මරන්න කැමති නෑනේ, ඒ අය වැඩියෙන් කැමති දානේ බෙදන්න නේ. ඒ හින්දා අම්මලාට හෙට එන්න කිව්වා.'

ඥානරංසී හාමුදුරුවන් පවසන පරිදි එදින රෑ පැමිණ සිට ඇත්තේ කොළඹ හිතවතුන් පිරිස ය. දානේ දා නෑයන් ගේ දිනය ය. එහෙයින් ලැජ්ජාවක් නැතුව අම්මාට සහ තාත්තාට එදිනට පමණක් එන්න කියා ඇත.

'කොළඹ අයට තමන් වදාපු අම්මාව පෙන්නන එක මදිකමක් කියලා හිතපු පුතෙක් තමයි ඔය' ඥානරංසී හාමුදුරුවෝ කීහ.

අද ප්‍රසිද්ධියේ අම්මාව ප්‍රසූත කරන්නට තරම් විළි රුදා හැදී තිබෙන්නේ මේ සිංහල සක්විතියාට ය.

සිංහල සක්විතියාට 'අම්මා මතක් වන්නේ' මේ කිසි දෙයක් නිසා නො වේ.

එක්සත් ජාතික පක්ෂයේ නපුංසක ආණ්ඩුව තිබුණු කාලයේ සිංහල සක්විතියා, හදගම සමග එක් වී 'තනි තටුවෙන් පියාඹන්න' නමින් චිත්‍රපටියක් ගැසුවේ ය. (ඒ කාලේ සිංහල සක්විතියා අම්මලා ගැන කී කතා මතක් කර ගැනීමට, අදාළ පත්තර බලන්න.)

අද 'මහපොළොවේ අම්මා', 'මූදේ අම්මා', 'අහසේ අම්මා' යනුවෙන් මනස්ගාත කියන සිංහල සක්විතියා ඒ කාලේ සිටි 'මහපොළොවේ අම්මලා' අහසට ඇරියේ අමු නිරුවස්තරයෙනි.

සිංහල සක්විතියා ගේ 'තනි තටුවේ හදගමන' යන්නට අමු නිරුවස්තරෙන් ඉදිරිපත් වූයේ ද එවකට දරුවන් දෙදෙනකු ගේ අම්මා කෙනකු වූ අnoමා ය. මේ අභ්‍යවකාශ ව්‍යාපෘතිය ඒ කාලේ තිබුණු දේශපාලනයට කදිමට ගැලපුණු නිසා, අnoමා යළිත් මහපොළොවට සැපත් වේ යයි, කිසිවකුත් සිතුවේ නැත.

එහෙත් කවුරුත් මවිත කරමින් අnoමා, ටික දවසකින් ම මහපොළොවට ආවා ය. ආවේ නිකන්ම නො වේ.

අමු නිරුවස්තරෙන්ම මහපොළොවට ආ අnoමා, සිංහල සක්විතියා ගෙන් සහ හදගමයා ගෙන් 'තනි තටුවේ හදගමනට' සල්ලි ඉල්ලුවා ය. ඒ අනුව වැඩිකල්, රැඩිකල් වී ඉන්නට බැරි වුණු 'තනි තටුවේ හදගමන' භාර ව සිටි ලොක්කන් දෙන්නාට තරු පෙනුණේ එදා ය. අnoමාට දෙන්නට කියා වෙන් කළ සල්ලියක් ඔවුන් ළග නො තිබුණු බැවින්, සිංහල සක්විතියාත්, හදගමයාත් අnoමාට කඩප්පුලි කතා කීහ. 'රෙද්ද කඩා ගත්තා මදිදැයි?' ඇසු හ.

මේ කුප්පීදු කතාවලට කිපුණු අnoමා, ඇය ගේ අධෝමුඛය මාරුවෙන් මාරුවට සිංහල සක්විතියා ගේත්, හදගමයා ගේත් කටේ ඉලුවා ය. හදගමට 'කට උත්තර' නැති විණී. උපතින්ම කටක් වෙනුවට අධෝමුඛයක් උරුම වී තිබුණු සිංහල සක්විතියාට, 'අධෝමුඛ උත්තර' නැති විණී.

ඉන්පසු අnoමා එතෙක් දීග කමින් සිටි හදගමයා ද අත හැරියා ය.

මෙයින් ඔප්පු වූ එක් විනෝදජනක යථාර්ථයක් ද ඇත.

එනම් ලෝකයේ එකම ප්‍රේක්ෂිකාවක සිටි චිත්‍රපටිය බවට 'තනි තටුව' ගෞරවයට පත් වීම ය. සිංහල සක්විතියා සහ හදගමයා 'තනි තටුව' ගැහුවේ මේ රටේ මහ පොළොවේ සිටින අම්මලාට 'බුජෝ' කියන්නට ය. ඒ කාලේ මේ ගොන් බාන රටට කීවෝ කුමක්ද?

'ලංකාවෙ ගෑනු මොනවද කරන්නෙ? කසාද බැදලා මිනිහට ඕන ඕන විදියට ඉන්න එක. කුස්සියට වෙලා උය උයා, දරුවන් ගේ පුක හෝද, හෝදා ජීවිතේ ගෙවලා දාන එක. එහෙමද බටහිර ගෑනු?'

'තනි තටුවේ' මූලික අවලාදය 'අම්මාකමට' එරෙහි ව එල්ල වූයේ මෙහෙම ය. මේ කතාව අසා සිටි අරුම පුදුම එකම එක ප්‍රේක්ෂිකාවක් ද සිටියා ය. ඇය වෙන එකියක නොව, 'තනි තටුවේ' ප්‍රධාන චරිතය රග පෑ අnoමා ය.

ඈ චිත්‍රපටිය බලා තීරණයක් ගෙන, 'තනි තටුවෙන් පියාඹන්නට' පටන් ගත්තා ය. ඇත්තටම 'තනි තටුව' නිසා සිදු වූ එකම සමාජ පරිවර්තනයත් එයම ය.

ඉන්පසු අnoමා පොත් ගහන්නට වූවා ය. 'පුනරුක්ති' පිට වන්නේ ඒ අනුව ය. අnoමා හදගමයා ගේත්, සිංහල සක්විතියා ගේත් ඇත්ත හෙළිකරමින් පොත් ගසන්නට බලාපොරොත්තු වන බව දැනගත් වහාම, උතුරේ දෙමළ ජාතිකයන් වෙනුවෙන් පවා උණුවෙන හදගමයා ගේ 'මානව හිමිකම්' සීමාව පැන්නේ ය. පොළොව පහුරු ගෑවේ ය. පිම්බේ ය.

'බලා ගනින්, පොත් ගහලා මට අහු වෙන්න එපා' යයි කියමින් සරම කරට ගෙන තුංමුල්ලේ පද්මේ ගේ චරිතයට ආරූඪ වූයේ ය.

එතැන් සිට එක දිගට, සම්මුඛ සාකච්ඡා පවත්වමින්, පොත් පළ කරමින්, අnoමා නො කියා කියන්නට උත්සාහ කරන්නී කුමක්ද?

'ගෑනුන් විකුණ, විකුණා ජීවත් වෙන තොපි වගේ පිරිමින්, වදන, කරුමක්කාර අම්මාකම මට එපා' ....'තොප වැනි පෙන්දන් වදනු ලැබුවේ අම්මලා විසින් ද?'

දැන් සිංහල සක්විතියාට, අnoමා, no වී 'අම්මා' මතක් වී තිබේ.

වෙනස එක අකුරකි.

සිංහල සක්විතියා ගේ සහ හදගමයා ගේ 'අම්මා' මතක් කෙරෙන 'අnoමා ගේ පොත් ව්‍යාපෘතිය' නිසා දැන් සිංහල සක්විතියාට ද නහුතයට නැග තිබේ. කාටත් ස්වයං නිර්ණ අයිතිය දෙන සිංහල සක්විතියා එය අnoමාට දෙන පාටක් නැත.

අnoමා පොත් පළ කරමින්, පුවත්පත් සාකච්ඡා පවත්වමින් සිදු කරන 'පෙත්සම් ගැහිල්ල' එක අතකින් සිංහල සක්විතියාට ඔරොත්තු දෙන්නේ ද නැත. අනෙක් අතට ඇය විසින් අසනු ලබන ප්‍රශ්නවලට කෙළින් කටින් ඉදගෙන උත්තර දෙන්නට ද සිංහල සක්විතියාට ආත්ම ශක්තියක් ද නැත. අnoමා ගේ අවසාන පොත් එළි දැක්මට වාසුදේව නානායක්කාර, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක ද ආහ. දැන් අnoමා, 'තනියෙන්ම පමණට වඩා ඉදිමෙන්නට' පටන් ගෙන තිබේ. ඉදිරියේ දී තව මොන මොන දේවල් සිද්ධ වන්නට නියමිත දැයි දන්නේ ද නැත.

මේ අනුව සිංහල සක්විතියා වැඩ දෙකක් කළ යුතු ය.

01. 'මා ඉපදුණේ මහපොළොවේ අම්මා කෙනකු ගේ බඩෙනි' යැයි කිය යුතු ය.

02. අnoමා තාමත් සිටින්නී අහසේ යයි කිය යුතු ය. අnoමා මහපොළොවේ ගැහැනියක නො වන බව ඒත්තු ගැන්විය යුතු ය.

දැන් සිංහල සක්විතියා තටම, තටමා කෙසේ හෝ 'අම්මා' වදා ඇත. දෙකම කියා ඇත.

ඒ මදිවාට හදගම ගේ 'අnoමා' වෙනුවට හදගම ගේ 'අම්මා' ද මතක් වී තිබේ. 2014.08.24වැනිදා රාවය පුවත්පත සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී, සිංහල සක්විතියාට, සේරටම ප්රොථම හදගම ගේ අම්මා මතක් වන්නේ ඒ නිසා ය.

'මතුපිටින් පෙනෙන කතාව මගේ අම්ම ගෙ කතාව ලෙස කෙනෙකුට ගත හැකියි. යටිපෙළෙහි තිබෙන්නේ ධනේශ්වරයේ තුන්වන කාර්තුවේ ගිය සියවසේ අන්තිම වසර කීපයේ එනම් 1970-95 අතර ගමේ ඉදන් ගමේ පෙකණීවැල සම්බන්ධය කඩාගෙන නගරයට ආපු පරම්පරාවේ කතන්දරය. ඒ නිසා මේක ඇතුළෙ මම විතරක් නෙවෙයි, කෑගල්ලෙන් ආපු හදගම ඉන්න ඉඩ තියෙනවා.' ('ධනේශ්වරයේ තුන්වන කාර්තුව' යනු කොහේ තියෙන කතාවක් ද කියා සිංහල සක්විතියා ගෙන් පසුව ඇසිය යුතු ය.)

සිංහල සක්විතියා ගේ 'අම්මා' පොත් කෙරිල්ලේ දී, හදගමයා, 'අම්මා සහ හද එළිය' නමින් පොතක් ගසා තිබෙන බව ද මතක් කළේ ය.

ඇත්ත මේක ය.

අnoමා ගේ අධෝමුඛ ප්‍රහාරය ආරම්භ වුණු මුල් කාලයේ දීම, හදගම, තමන් ගේ 'මහපොළොවේ අම්මා' සමග පෝයට පන්සල් ගිය කතාවක් ලියා තිබිණි.

දැන් සිංහල සක්විතියාත්, හදගමයාත් අපට බලා සිටින්නට කියන්නේ මේ විකට ජවනිකාව දෙස ය. එළිපිට නො කෙරෙන මේ ගැටුම, අප ගේ අධිතාක්ෂණික cctv කැමරා පද්ධතියට අසු වන්නේ ය.

80 දශකයේ අවසාන කාලයේ එක් දිනයක කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයත්, ජවිපෙ සිසුනුත් දෙකට බෙදී, රීඩ් මාවත දෙපසට වී ගඩොල්වලින් ගසා ගත්තා මට මතක ය. එකල සිංහල සක්විතියා සිටියේ ස්වාධීන ශිෂ්‍ය සංගමය පැත්තේ ය. හදගම නියෝජන කළ අnoමා ජවිපෙ පැත්තේ ය.

අද අnoමාට පහර දෙන්නට, ඇතැම් විට සිංහල සක්විතියා වෙත ගඩොල් භාග ගෙනත් දෙන්නේ අසරණ හදගමයා විය හැකි ය.

'අපේ තාත්තලා බැන්දේ මහ පොළොවේ අම්මලා ය. අපි බැන්දේ අහසේ අnoමාලා ය.'

'තනි තටුවේ හදගමනට' පසු සිදු වූ අලකලංචියෙන් පසු සිංහල සක්විතියා කියන්නේ ඕක ය. ඒ සදහා, සිංහල සක්විතියා, තමන්ගේ සියලු සමාජ දුරාචාර ඉවසා සිටින අහිංසක බිරිද ද බිලි දෙයි. Westසන්තර සිංහල සක්විතියාට කළ නොහැකි දෙයක් නැත.

'සිංහල-දෙමළ මහපොළොවේ යුද්ධයට' මෙතෙක් කලක් කොචොක් කරමින් සිටි සිංහල සක්විතියාත්, හදගමයාත් දැන්, අම්මා ගැන කියමින් අnoමාට එරෙහි ව මහපොළොවේ උරුමයට යුද්ධ ප්‍රකාශ කරමින් සිටිති. එලෙස මහපොළොව දෙකට බෙදා ගන්නා ගමන් 'මුහුණු පොත' ගෝත්‍රික වී ඇතැයි ද, බෙදී ඇතැයි ද කෙදිරි ගා ඇත. 'සිංහ නාද-බලු කෙදිරිලි' කියන්නේ මේවාට ය.

'මුහුණු පොත' ගෝත්‍රික වී ඇතැයි පවසන සිංහල සක්විතියාට අප පවසන්නේ හැකි නම් ඔය 'විශ්ව ගුණය' අනෙකුත් සිංහල ටියුෂන් ගුරාලා ඉදිරියේ පෙන්වන ලෙස ය. සුජීව සිරිමෙවන්ලාට විශ්වීය මනුෂ්‍යත්වයේ පරම සාන්තුවර අත දික් කරන ලෙස ය. (සුජීව සිරිමෙවන් ගේ පළමු වැනි කොළඹ පෝස්ටරයට ඌරු ජුවල් නැග්ගේ ඇයි?)

අප අවසානයේ දී අසන්නේ මේ රටේ අම්මලා 'තුනට බෙදන්නට' සිංහල සක්විතියාට තිබෙන අයිතිය කුමක්ද? කියා ය.

අප දන්නා මහපොළොවේ අම්මලා ද සිටිති. අහසේ අම්මලා ද සිටිති. මුහුදේ අම්මලා ද සිටිති. අහසේ අම්මලා සිටින්නෝ ගුවන් යානාවල ය. මුහුදේ අම්මලා සිටින්නෝ නැව්වල ය. ඒ ඇර අප දන්නා අහසේ හෝ ගුවනේ හෝ සිටින අම්මලා නැත. ඒවා සිංහල සක්විතියා ගේ මනෝ විකාර ය.

කොප්පේ ඔස්තාර් වන සිංහල සක්විතියා මෙවර කොප්පේ ගසා ඇත්තේ ගෝර්කි ගේ 'අම්මා' ය. එයින් සිදු ව තිබෙන්නේ 'ගෝර්කි ගේ අම්මා', 'ගෝ-කී' ගේ හෙවත් 'ගොන් කතා කියන්නා ගේ අම්මා' බවට පත් වීම ය.

එසේම, ලංකාවේ අම්මලා 'තුනෙන් බෙදන' සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද ?' කියා අසන්නට ද අපට සිදු ව තිබේ.

මහපොළොවේ ජීවත් වූ පියසේන කහදගම ගේ ගේ පොත් හොරා කා, ඔහු ගේ මිනී වළ කැපූ සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද?

මහපොළොවේ ජීවත් වූ මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල ගේ කීර්තිනාමය අව භාවිතයට ලක් කළ, සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද?

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ගේ පොත් හොරා කෑ, සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද?

විවිධ පුවත්පත් කඩමාලුවල වැඩ කරන, ලිපි කටු ලියන, සිංහල බැරි ගෝලයන්, ගෝලියන් ලවා සමාජයට දහදුරා කතා කියවන සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද?

විභාග ප්‍රශ්න පත්‍ර හොරා කමින් දරුවන්ට කන්න දෙන සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද?

'සුපර් ස්ටාර්', 'ඩ්‍රීම් ස්ටාර්' රියලිටි වැඩ සටහන්වලට රිංගා, ගොබ්බ කතා කියමින්, මේ රටේ ගෑනුන් ගේ sms මේනියාව වැඩි කළ සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද?

අප කියන්නේ මේ රටේ තාත්තලා ද තුනට බෙදිය යුතු බව ය.

ඒ, ගෙදර තාත්තලා, සමාජයේ තාත්තලා සහ ඌරු තාත්තලා වශයෙනි.

එසේ බෙදා, අනෙකුත් පාදඩයන් ද, දූෂකයන් ද, මංකොල්ලකාරයන් ද සමග, 'ඌරු තාත්තලා ගේ' ගොඩට, සිංහල සක්විතියා ද දැමිය යුතු බව ය.

මේ, මේ රටේ දැන් හැටි ය.

අද, 'ජහමනයා' ඕනෑ අතකට දක්කා ගෙන යා හැකි ය. ඒ සදහා කළ යුතු වන්නේ මාධ්‍ය සංදර්ශනයක් පැවැත් වීම පමණ ය. හොදට බොර වී තිබෙන මාධ්‍ය ගොහොරුවේ, කෙබර ගාලේ වැටී, අතංගුවක් ගැසීම ය. එවිට මහාචාර්ය සුනිල් ආරියරත්නලා ද, නන්දා මාලිනී ලා ද, ලාල් කාන්ත ලා ද, සමන් වික්‍රමාරච්චිලා ද, ජනරංජනලා ද ආදි සියල්ලන් එකට අසු කරගත හැකි ය.

කවුරුත් එකම අර්බුදයේ ගිලී සිටිති.

අගෝස්තු 24වැනි දා, 'අම්මා' හොයා ගෙන, උත්සාවාකාරයෙන් ඇද පැළද ගෙන, මහරගම youth රගහලට ගොඩවැදුණු අමණ 'ජහමන රැළ', තමන් යන්නේ, 'අම්මා' බලන්නට නො ව, 'අnoමාට කෙළවන්නට බව' නොදැන සිටියේ ඒ නිසා ය.

- කුමාර ලියනගේ

[QUOTE="yasas bandara, post: 17073465, member: 246044"] [SIZE=3][COLOR=DarkRed]මෙය කුමාර ලියනගේ මහතා විසින් සන්නස්ගල මුදලාලිගේ කෙරුවාව විස්තර කරමින් කළ සටහනකි. කියන්නට තියන දේ මූනටම කියා තිබෙන නිසා share කරන්නට සිතුනි. (මෙය කියවා දෙය්යාගේ class ගිහින් ඌ[/COLOR][/SIZE][I] [SIZE=3][COLOR=DarkRed]Homo sapiens superior[/COLOR][/SIZE][/I][SIZE=3][COLOR=DarkRed] කියල හිතන් ඉන්න මැට්ටන් ටිකට විළිරුදාව හැදෙනු ඇත. මේ නිසා ඔවුන් මෙය නොකියවන්නේ නම් මැනවි.[/COLOR][/SIZE][COLOR=DarkRed])[/COLOR] [CENTER][U][SIZE=4][COLOR=Blue]අnoමා සහ අම්මා[/COLOR][/SIZE][/U][/CENTER] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] සිංහල සක්විතියා අලුත් 'පොතක් දමා' තිබේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] පොත සමග හිතේ හැටියට සෙල්ලම් කරන්නට ගිය නන්දා මාලිනී ද, ලාල් කාන්ත ද, මොහාන් රාජ් මඩවල ද, සමන් වික්‍රමාරච්චි ද, දිලීප අබේසේකර ද ආදි තොත්ත බබාලා, දුන් දේ කියා සල්ලි ගත් නිවේදක කටකාරයන් ද සමග අවසානයේ දී නැපි තෙමා ගෙන පොත සමග නිදි වැද්දෝ ය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] සිංහල සක්විතියා යනු 21 වැනි සියවසේ බිහි වූ ලාංකික අග්ග මහා පණ්ඩිතයා යයි සිතා, දිව නැවෙන නැවෙන අතට කියන ඔල්මාද කතා අසන්නට යන මෙගා ටෙලිනාට්‍ය සහ රියලිටි රසිකයන්ට අප පවසන්නේ, ඒ කාලය 'බල්ලන්ට හැට්ට මසන්නට' ගත කරන ලෙස ය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] සිංහල සක්විතියා යනු ටියුෂන් ගුරෙකු ගේ වෙස් ගත් සමාජ අපරාධකාරයෙකි. කිසිදු ශාස්ත්‍රීය හැදෑරීමක් නැති අල්පශ්රැතයෙකි. උසස් පෙළ සිංහලයට අමතර විෂයක් ගැන නොදන්නෙකි. ලෝකයේ සියල්ල ඇත්තේ උසස් පෙළ සිංහල මට්ටමෙන් යයි සිතා සිටින්නෙකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] සිංහල සක්විතියා ආ ගමනේ පූර්වජයෝ හෙවත් ඔහු ගේ ආරේ පුද්ගලයෝ සිටිත් ද? සිටිත් නම් කවරහු ද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] සිංහල සක්විතියා, ගී පද රචකයකු ලෙස පෙනී සිටී. පූර්වජයෝ කවරහු ද? ප්‍රේම සාහිත්‍යකාරයකු ලෙස පෙනී සිටී. පූර්වජයෝ කවරහු ද? චිත්‍රපටි නිෂ්පාදකයකු ලෙස පෙනී සිටී. පූර්වජයෝ කවරහු ද? කිසිවකු නැත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] එහෙත් සිංහල සක්විතියාට පූර්වජයෝ සිටිති. ඒ ලලිත් කොතලාවල, සක්විති රණසිංහ, රුවන්වැල්ලේ සෝභිත. නිමල් ගමගේ (බම්බලපිටියේ හොර වෙදා) වැන්නෝ ය. මොවුන් සියල්ලෝම බොහෝ කරුණුවලින් සමානයෝ වෙති. සියල්ලෝ සමාජ අපරාධකරුවෝ ය. මාධ්‍ය ප්‍රතිරූපකයෝ ය. දේව වෙස් ගත් තක්කඩියෝ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ඉහත සදහන් සියලු දෙනාම මාධ්‍යයේ සහ සමාජයේ වැජඹෙන කාලයේ ඔවුන් වෙනුවෙන් චරිත සහතික ලියන්නට, කත් අදින්නට, මඩ සෝදන්නට, කැත කුණු අත ගාන්නට, වැසිකිලි බාල්දි අදින්නට පිරිසක් සිටියහ. එහෙත් මේ ලලිත් කොතලාවල, රුවන්වැල්ලේ සෝභිත, සක්විති රණසිංහ, නිමල් ගමගේ වැනි සමාජ පාදඩයන් ගැසූ ගේම් සියල්ල සමාජයට හෙළිදරව් වන විට, කිසිවක් නො දන්නා වුන් මෙන් සට්ටඹියෝ පැන ගියෝ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ඒ, අද නන්දා මාලිනී, ලාල් කාන්ත, සමන් වික්‍රමාරච්චි වැන්නෝ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] සිංහල සක්විතියා ගේ 'අම්මා' පොතට චරිත සහතික දෙන්නට ගිය නන්දා මාලිනී, ලාල් කාන්ත වැන්නන් එසේ යන්නේ කවර අදහසකින් දැයි විමසීමට අපට අවශ්‍යතාවක් උපන්නේ, 'බනින්නං වාලේ බැනීම' අප ගේ සිරිත නො වන නිසා ය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මේ ඔවුන් පෞද්ගලික ව අපට කී දේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] නන්දා මාලිනී - 'අපි කාලයක් තෝර බේර ගෙන වැඩ කළා. කට්ටියක් අපට කිව්වා අර මාධ්‍ය ආයතනයට යන්න එපා, මේකට යන්න එපා කියලා. ඇත්තටම හරි අමාරුයි ඒ විදියටම ඉන්න. අපටත් දැන් සිද්ධ වෙලා තියෙනවා, මේ සමාජ ක්‍රමයත් එක්ක යන්න. මොනව කරන්නද? නේද?'[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ලාල් කාන්ත - 'අපි මේ වගේ එක එක තක්කඩියන් එක්ක වැඩ කරලා තියෙනවා. මං ඕක ගේ පන්තියටත් ගියා. ඔයාලා මේවා පත්තරවලට ලියන්න. 'ලංකා' පත්තරේ මේක පළ කරපු එකේ ඉදන් ප්‍රශ්න කරන්න ඕන.'[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] (නන්දා මාලනීට සහ ලාල් කාන්තට අප කියන්නේ මෙවැනි කතා කීවේ නැත්නම්, හැකි නම් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන්න. නැත්නම් නඩු දාන්න. ලාල් කාන්ත 'ඕක ගේ පන්තියටත් ගියා' කියූ බව අපි මෙහිදී නැවතත් අවධාරණය කරමු. )[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මෙලෙස සිංහල සක්විතියා ගේ තක්කඩි වැඩවලට යන්නේ 'රට කරවන්න නම්', 'සුකිරි බටිල්ලන් ගේ ගීතය' ගීත ගැයූ නන්දා ය. පාදඩ දේශපාලනයට එරෙහි ව, මජර ජාවාරම්කාරයන්ට, පාතාළ මැරයන්ට, සමාජ දූෂකයන්ට එරෙහි ව, සදාචාරසම්පන්න දේශපාලනයක් ගැන කටමැත දොඩවන ලාල් කාන්තලා ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] කරුණාරත්න දිවුල්ගනේ කී දේ මෙලෙස ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] 'මට ඔය මිනිහා කතා කරලවත් නෑ. හරි වැරැදියි මං එනවා කියලා සදහන් කරලා තියෙනවා නං. මං දන්නේ නෑ මේ ගැන. හරි තක්කඩි වැඩක් නෙ'[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] නන්දා මාලීනීට සහ ලාල් කාන්ත වැන්නන් වහා කළ යුත්තේ තමන් ගේ බොරු සමාජ වෙස්මුහුණු ගලවා, සැබෑ මුහුණුවරින් පෙනී සිටීම ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] දැන් ප්රශ්නය සාකච්ඡා කළ යුතු ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] සිංහල සක්විතියා 'අම්මා' නමින් පොතක් ලියන්නේ ඇයි?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ප්‍රසිද්ධියේ 'අම්මා' ගැන කියමින් බොරුවට හොටු හූරන සිංහල සක්විතියා ගේ අම්මා (සහ තාත්තා) පිළිබද කෙරුවාව දැන ගැනීමට, දැනට ජපානයේ වැඩ වසන, ළගදී ලංකාවට වඩින්නට නියමිත, මත්තේගොඩ අලි දෙන්නා පන්සලේ විහාරාධීපති, ආචාර්ය පොල්පිටියේ ඥානරංසී ස්වාමින් වහන්සේට සවන් දිය යුතු ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] 'ඔය හාදයා දවසක් මාව හමුවෙන්න ඇවිත් කිව්වා, හාමුදුරුවනේ ගෙට ගෙවදිනවා, පින්කමේ වැඩ ටික කරලා දෙන්න කියලා. ඊට පස්සේ සේරම සංවිධාන කරලා, අපි පිරිත් දවසේ ගෙදරට ගියා. අම්මා, තාත්තා පේන්න හිටියේ නෑ. මං ඇහුවා, කෝ අම්මා,තාත්තා කියලා. හාමුදුරුවනේ අම්මලා පිරිත් අහ අහ නිදි මරන්න කැමති නෑනේ, ඒ අය වැඩියෙන් කැමති දානේ බෙදන්න නේ. ඒ හින්දා අම්මලාට හෙට එන්න කිව්වා.'[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ඥානරංසී හාමුදුරුවන් පවසන පරිදි එදින රෑ පැමිණ සිට ඇත්තේ කොළඹ හිතවතුන් පිරිස ය. දානේ දා නෑයන් ගේ දිනය ය. එහෙයින් ලැජ්ජාවක් නැතුව අම්මාට සහ තාත්තාට එදිනට පමණක් එන්න කියා ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] 'කොළඹ අයට තමන් වදාපු අම්මාව පෙන්නන එක මදිකමක් කියලා හිතපු පුතෙක් තමයි ඔය' ඥානරංසී හාමුදුරුවෝ කීහ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] අද ප්‍රසිද්ධියේ අම්මාව ප්‍රසූත කරන්නට තරම් විළි රුදා හැදී තිබෙන්නේ මේ සිංහල සක්විතියාට ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] සිංහල සක්විතියාට 'අම්මා මතක් වන්නේ' මේ කිසි දෙයක් නිසා නො වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] එක්සත් ජාතික පක්ෂයේ නපුංසක ආණ්ඩුව තිබුණු කාලයේ සිංහල සක්විතියා, හදගම සමග එක් වී 'තනි තටුවෙන් පියාඹන්න' නමින් චිත්‍රපටියක් ගැසුවේ ය. (ඒ කාලේ සිංහල සක්විතියා අම්මලා ගැන කී කතා මතක් කර ගැනීමට, අදාළ පත්තර බලන්න.)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] අද 'මහපොළොවේ අම්මා', 'මූදේ අම්මා', 'අහසේ අම්මා' යනුවෙන් මනස්ගාත කියන සිංහල සක්විතියා ඒ කාලේ සිටි 'මහපොළොවේ අම්මලා' අහසට ඇරියේ අමු නිරුවස්තරයෙනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] සිංහල සක්විතියා ගේ 'තනි තටුවේ හදගමන' යන්නට අමු නිරුවස්තරෙන් ඉදිරිපත් වූයේ ද එවකට දරුවන් දෙදෙනකු ගේ අම්මා කෙනකු වූ අnoමා ය. මේ අභ්‍යවකාශ ව්‍යාපෘතිය ඒ කාලේ තිබුණු දේශපාලනයට කදිමට ගැලපුණු නිසා, අnoමා යළිත් මහපොළොවට සැපත් වේ යයි, කිසිවකුත් සිතුවේ නැත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] එහෙත් කවුරුත් මවිත කරමින් අnoමා, ටික දවසකින් ම මහපොළොවට ආවා ය. ආවේ නිකන්ම නො වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] අමු නිරුවස්තරෙන්ම මහපොළොවට ආ අnoමා, සිංහල සක්විතියා ගෙන් සහ හදගමයා ගෙන් 'තනි තටුවේ හදගමනට' සල්ලි ඉල්ලුවා ය. ඒ අනුව වැඩිකල්, රැඩිකල් වී ඉන්නට බැරි වුණු 'තනි තටුවේ හදගමන' භාර ව සිටි ලොක්කන් දෙන්නාට තරු පෙනුණේ එදා ය. අnoමාට දෙන්නට කියා වෙන් කළ සල්ලියක් ඔවුන් ළග නො තිබුණු බැවින්, සිංහල සක්විතියාත්, හදගමයාත් අnoමාට කඩප්පුලි කතා කීහ. 'රෙද්ද කඩා ගත්තා මදිදැයි?' ඇසු හ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මේ කුප්පීදු කතාවලට කිපුණු අnoමා, ඇය ගේ අධෝමුඛය මාරුවෙන් මාරුවට සිංහල සක්විතියා ගේත්, හදගමයා ගේත් කටේ ඉලුවා ය. හදගමට 'කට උත්තර' නැති විණී. උපතින්ම කටක් වෙනුවට අධෝමුඛයක් උරුම වී තිබුණු සිංහල සක්විතියාට, 'අධෝමුඛ උත්තර' නැති විණී.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ඉන්පසු අnoමා එතෙක් දීග කමින් සිටි හදගමයා ද අත හැරියා ය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මෙයින් ඔප්පු වූ එක් විනෝදජනක යථාර්ථයක් ද ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] එනම් ලෝකයේ එකම ප්‍රේක්ෂිකාවක සිටි චිත්‍රපටිය බවට 'තනි තටුව' ගෞරවයට පත් වීම ය. සිංහල සක්විතියා සහ හදගමයා 'තනි තටුව' ගැහුවේ මේ රටේ මහ පොළොවේ සිටින අම්මලාට 'බුජෝ' කියන්නට ය. ඒ කාලේ මේ ගොන් බාන රටට කීවෝ කුමක්ද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] 'ලංකාවෙ ගෑනු මොනවද කරන්නෙ? කසාද බැදලා මිනිහට ඕන ඕන විදියට ඉන්න එක. කුස්සියට වෙලා උය උයා, දරුවන් ගේ පුක හෝද, හෝදා ජීවිතේ ගෙවලා දාන එක. එහෙමද බටහිර ගෑනු?'[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] 'තනි තටුවේ' මූලික අවලාදය 'අම්මාකමට' එරෙහි ව එල්ල වූයේ මෙහෙම ය. මේ කතාව අසා සිටි අරුම පුදුම එකම එක ප්‍රේක්ෂිකාවක් ද සිටියා ය. ඇය වෙන එකියක නොව, 'තනි තටුවේ' ප්‍රධාන චරිතය රග පෑ අnoමා ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ඈ චිත්‍රපටිය බලා තීරණයක් ගෙන, 'තනි තටුවෙන් පියාඹන්නට' පටන් ගත්තා ය. ඇත්තටම 'තනි තටුව' නිසා සිදු වූ එකම සමාජ පරිවර්තනයත් එයම ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ඉන්පසු අnoමා පොත් ගහන්නට වූවා ය. 'පුනරුක්ති' පිට වන්නේ ඒ අනුව ය. අnoමා හදගමයා ගේත්, සිංහල සක්විතියා ගේත් ඇත්ත හෙළිකරමින් පොත් ගසන්නට බලාපොරොත්තු වන බව දැනගත් වහාම, උතුරේ දෙමළ ජාතිකයන් වෙනුවෙන් පවා උණුවෙන හදගමයා ගේ 'මානව හිමිකම්' සීමාව පැන්නේ ය. පොළොව පහුරු ගෑවේ ය. පිම්බේ ය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] 'බලා ගනින්, පොත් ගහලා මට අහු වෙන්න එපා' යයි කියමින් සරම කරට ගෙන තුංමුල්ලේ පද්මේ ගේ චරිතයට ආරූඪ වූයේ ය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] එතැන් සිට එක දිගට, සම්මුඛ සාකච්ඡා පවත්වමින්, පොත් පළ කරමින්, අnoමා නො කියා කියන්නට උත්සාහ කරන්නී කුමක්ද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] 'ගෑනුන් විකුණ, විකුණා ජීවත් වෙන තොපි වගේ පිරිමින්, වදන, කරුමක්කාර අම්මාකම මට එපා' ....'තොප වැනි පෙන්දන් වදනු ලැබුවේ අම්මලා විසින් ද?' [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] දැන් සිංහල සක්විතියාට, අnoමා, no වී 'අම්මා' මතක් වී තිබේ. වෙනස එක අකුරකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] සිංහල සක්විතියා ගේ සහ හදගමයා ගේ 'අම්මා' මතක් කෙරෙන 'අnoමා ගේ පොත් ව්‍යාපෘතිය' නිසා දැන් සිංහල සක්විතියාට ද නහුතයට නැග තිබේ. කාටත් ස්වයං නිර්ණ අයිතිය දෙන සිංහල සක්විතියා එය අnoමාට දෙන පාටක් නැත. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] අnoමා පොත් පළ කරමින්, පුවත්පත් සාකච්ඡා පවත්වමින් සිදු කරන 'පෙත්සම් ගැහිල්ල' එක අතකින් සිංහල සක්විතියාට ඔරොත්තු දෙන්නේ ද නැත. අනෙක් අතට ඇය විසින් අසනු ලබන ප්‍රශ්නවලට කෙළින් කටින් ඉදගෙන උත්තර දෙන්නට ද සිංහල සක්විතියාට ආත්ම ශක්තියක් ද නැත. අnoමා ගේ අවසාන පොත් එළි දැක්මට වාසුදේව නානායක්කාර, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක ද ආහ. දැන් අnoමා, 'තනියෙන්ම පමණට වඩා ඉදිමෙන්නට' පටන් ගෙන තිබේ. ඉදිරියේ දී තව මොන මොන දේවල් සිද්ධ වන්නට නියමිත දැයි දන්නේ ද නැත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මේ අනුව සිංහල සක්විතියා වැඩ දෙකක් කළ යුතු ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] 01. 'මා ඉපදුණේ මහපොළොවේ අම්මා කෙනකු ගේ බඩෙනි' යැයි කිය යුතු ය. 02. අnoමා තාමත් සිටින්නී අහසේ යයි කිය යුතු ය. අnoමා මහපොළොවේ ගැහැනියක නො වන බව ඒත්තු ගැන්විය යුතු ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] දැන් සිංහල සක්විතියා තටම, තටමා කෙසේ හෝ 'අම්මා' වදා ඇත. දෙකම කියා ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ඒ මදිවාට හදගම ගේ 'අnoමා' වෙනුවට හදගම ගේ 'අම්මා' ද මතක් වී තිබේ. 2014.08.24වැනිදා රාවය පුවත්පත සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී, සිංහල සක්විතියාට, සේරටම ප්රොථම හදගම ගේ අම්මා මතක් වන්නේ ඒ නිසා ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] 'මතුපිටින් පෙනෙන කතාව මගේ අම්ම ගෙ කතාව ලෙස කෙනෙකුට ගත හැකියි. යටිපෙළෙහි තිබෙන්නේ ධනේශ්වරයේ තුන්වන කාර්තුවේ ගිය සියවසේ අන්තිම වසර කීපයේ එනම් 1970-95 අතර ගමේ ඉදන් ගමේ පෙකණීවැල සම්බන්ධය කඩාගෙන නගරයට ආපු පරම්පරාවේ කතන්දරය. ඒ නිසා මේක ඇතුළෙ මම විතරක් නෙවෙයි, කෑගල්ලෙන් ආපු හදගම ඉන්න ඉඩ තියෙනවා.' ('ධනේශ්වරයේ තුන්වන කාර්තුව' යනු කොහේ තියෙන කතාවක් ද කියා සිංහල සක්විතියා ගෙන් පසුව ඇසිය යුතු ය.)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] සිංහල සක්විතියා ගේ 'අම්මා' පොත් කෙරිල්ලේ දී, හදගමයා, 'අම්මා සහ හද එළිය' නමින් පොතක් ගසා තිබෙන බව ද මතක් කළේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ඇත්ත මේක ය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] අnoමා ගේ අධෝමුඛ ප්‍රහාරය ආරම්භ වුණු මුල් කාලයේ දීම, හදගම, තමන් ගේ 'මහපොළොවේ අම්මා' සමග පෝයට පන්සල් ගිය කතාවක් ලියා තිබිණි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] දැන් සිංහල සක්විතියාත්, හදගමයාත් අපට බලා සිටින්නට කියන්නේ මේ විකට ජවනිකාව දෙස ය. එළිපිට නො කෙරෙන මේ ගැටුම, අප ගේ අධිතාක්ෂණික cctv කැමරා පද්ධතියට අසු වන්නේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] 80 දශකයේ අවසාන කාලයේ එක් දිනයක කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයත්, ජවිපෙ සිසුනුත් දෙකට බෙදී, රීඩ් මාවත දෙපසට වී ගඩොල්වලින් ගසා ගත්තා මට මතක ය. එකල සිංහල සක්විතියා සිටියේ ස්වාධීන ශිෂ්‍ය සංගමය පැත්තේ ය. හදගම නියෝජන කළ අnoමා ජවිපෙ පැත්තේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] අද අnoමාට පහර දෙන්නට, ඇතැම් විට සිංහල සක්විතියා වෙත ගඩොල් භාග ගෙනත් දෙන්නේ අසරණ හදගමයා විය හැකි ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] 'අපේ තාත්තලා බැන්දේ මහ පොළොවේ අම්මලා ය. අපි බැන්දේ අහසේ අnoමාලා ය.'[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] 'තනි තටුවේ හදගමනට' පසු සිදු වූ අලකලංචියෙන් පසු සිංහල සක්විතියා කියන්නේ ඕක ය. ඒ සදහා, සිංහල සක්විතියා, තමන්ගේ සියලු සමාජ දුරාචාර ඉවසා සිටින අහිංසක බිරිද ද බිලි දෙයි. Westසන්තර සිංහල සක්විතියාට කළ නොහැකි දෙයක් නැත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] 'සිංහල-දෙමළ මහපොළොවේ යුද්ධයට' මෙතෙක් කලක් කොචොක් කරමින් සිටි සිංහල සක්විතියාත්, හදගමයාත් දැන්, අම්මා ගැන කියමින් අnoමාට එරෙහි ව මහපොළොවේ උරුමයට යුද්ධ ප්‍රකාශ කරමින් සිටිති. එලෙස මහපොළොව දෙකට බෙදා ගන්නා ගමන් 'මුහුණු පොත' ගෝත්‍රික වී ඇතැයි ද, බෙදී ඇතැයි ද කෙදිරි ගා ඇත. 'සිංහ නාද-බලු කෙදිරිලි' කියන්නේ මේවාට ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] 'මුහුණු පොත' ගෝත්‍රික වී ඇතැයි පවසන සිංහල සක්විතියාට අප පවසන්නේ හැකි නම් ඔය 'විශ්ව ගුණය' අනෙකුත් සිංහල ටියුෂන් ගුරාලා ඉදිරියේ පෙන්වන ලෙස ය. සුජීව සිරිමෙවන්ලාට විශ්වීය මනුෂ්‍යත්වයේ පරම සාන්තුවර අත දික් කරන ලෙස ය. (සුජීව සිරිමෙවන් ගේ පළමු වැනි කොළඹ පෝස්ටරයට ඌරු ජුවල් නැග්ගේ ඇයි?) [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] අප අවසානයේ දී අසන්නේ මේ රටේ අම්මලා 'තුනට බෙදන්නට' සිංහල සක්විතියාට තිබෙන අයිතිය කුමක්ද? කියා ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] අප දන්නා මහපොළොවේ අම්මලා ද සිටිති. අහසේ අම්මලා ද සිටිති. මුහුදේ අම්මලා ද සිටිති. අහසේ අම්මලා සිටින්නෝ ගුවන් යානාවල ය. මුහුදේ අම්මලා සිටින්නෝ නැව්වල ය. ඒ ඇර අප දන්නා අහසේ හෝ ගුවනේ හෝ සිටින අම්මලා නැත. ඒවා සිංහල සක්විතියා ගේ මනෝ විකාර ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] කොප්පේ ඔස්තාර් වන සිංහල සක්විතියා මෙවර කොප්පේ ගසා ඇත්තේ ගෝර්කි ගේ 'අම්මා' ය. එයින් සිදු ව තිබෙන්නේ 'ගෝර්කි ගේ අම්මා', 'ගෝ-කී' ගේ හෙවත් 'ගොන් කතා කියන්නා ගේ අම්මා' බවට පත් වීම ය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] එසේම, ලංකාවේ අම්මලා 'තුනෙන් බෙදන' සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද ?' කියා අසන්නට ද අපට සිදු ව තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මහපොළොවේ ජීවත් වූ පියසේන කහදගම ගේ ගේ පොත් හොරා කා, ඔහු ගේ මිනී වළ කැපූ සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද? මහපොළොවේ ජීවත් වූ මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල ගේ කීර්තිනාමය අව භාවිතයට ලක් කළ, සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ගේ පොත් හොරා කෑ, සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] විවිධ පුවත්පත් කඩමාලුවල වැඩ කරන, ලිපි කටු ලියන, සිංහල බැරි ගෝලයන්, ගෝලියන් ලවා සමාජයට දහදුරා කතා කියවන සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] විභාග ප්‍රශ්න පත්‍ර හොරා කමින් දරුවන්ට කන්න දෙන සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද? 'සුපර් ස්ටාර්', 'ඩ්‍රීම් ස්ටාර්' රියලිටි වැඩ සටහන්වලට රිංගා, ගොබ්බ කතා කියමින්, මේ රටේ ගෑනුන් ගේ sms මේනියාව වැඩි කළ සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] අප කියන්නේ මේ රටේ තාත්තලා ද තුනට බෙදිය යුතු බව ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ඒ, ගෙදර තාත්තලා, සමාජයේ තාත්තලා සහ ඌරු තාත්තලා වශයෙනි. එසේ බෙදා, අනෙකුත් පාදඩයන් ද, දූෂකයන් ද, මංකොල්ලකාරයන් ද සමග, 'ඌරු තාත්තලා ගේ' ගොඩට, සිංහල සක්විතියා ද දැමිය යුතු බව ය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මේ, මේ රටේ දැන් හැටි ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] අද, 'ජහමනයා' ඕනෑ අතකට දක්කා ගෙන යා හැකි ය. ඒ සදහා කළ යුතු වන්නේ මාධ්‍ය සංදර්ශනයක් පැවැත් වීම පමණ ය. හොදට බොර වී තිබෙන මාධ්‍ය ගොහොරුවේ, කෙබර ගාලේ වැටී, අතංගුවක් ගැසීම ය. එවිට මහාචාර්ය සුනිල් ආරියරත්නලා ද, නන්දා මාලිනී ලා ද, ලාල් කාන්ත ලා ද, සමන් වික්‍රමාරච්චිලා ද, ජනරංජනලා ද ආදි සියල්ලන් එකට අසු කරගත හැකි ය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] කවුරුත් එකම අර්බුදයේ ගිලී සිටිති.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] අගෝස්තු 24වැනි දා, 'අම්මා' හොයා ගෙන, උත්සාවාකාරයෙන් ඇද පැළද ගෙන, මහරගම youth රගහලට ගොඩවැදුණු අමණ 'ජහමන රැළ', තමන් යන්නේ, 'අම්මා' බලන්නට නො ව, 'අnoමාට කෙළවන්නට බව' නොදැන සිටියේ ඒ නිසා ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] - කුමාර ලියනගේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom