You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
"සම්හරු පොදු දේපළ උරුමයක් නොමැතිව ප්‍රයෝජනයට ගනිති.එවැනි අයට කියාමත් දිනයේ අපාය හිමි වන්නේය."යැයි රසූලුල්ලාහි සල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් පැවසීම තමා ඇසු බව හම්සා රලියල්ලාහු අන්හු තුමාගේ බිරිද හව්ලා රලියල්ලාහු අන්හා තුමිය දන්වයි.(ග්‍රන්ථය:බුහාරි )
Hint :-කියාමත් :ලොව විනාශ වූ පසු නැවත නැගිටුවන දිනය.

ඕවට පුරාතන නොදියුනු ගෝත්‍රික කාන්තාර වාසීන්ගේ
ඩේලි මැනුවල් එකේ වචනෙන්ම කිව්වොත් කියන්න වෙන්නේ "ශුද්ද වූ බොරුව" දානවා කියලයි
"සම්හරු පොදු දේපළ උරුමයක් නොමැතිව ප්‍රයෝජනයට ගනිති.
එවැනි අයට කියාමත් දිනයේ අපාය හිමි වන්නේය" මේ වගේද?
ඇයි පිංගුත්තර ඌරු පැටියෝ පොදු දේපල වලට කොහෙද යකෝ උරුමයක්? "පොදු" කියන වචනෙන්ම කියන්නේ ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් කියලා. ඔය වගේ බූරු කතා තමයි උඹේ පොතේ තියෙන්නේ, මරු ජෝක් එක! 