Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගන්තුකයන්ගේ මධුසමය | the honeymoon of strangers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ගෙනල්ලා තියපු බීම වීදුරුව බඩට යනවා දැනුනෙත් නෑ.අම්මපා එකේ රස..කවුද[/FONT] [FONT=&quot]දන්නේ නෑ හැදුවේ..අද නම් රස දේවල් මයි ලැබෙන්නේ..ඔක්කොම හරි කෝ එතකොට මනමාල[/FONT] [FONT=&quot]බඩ්ඩ...[/FONT]

[FONT=&quot]නෝනේ දරුවට එන්න කියන්න...[/FONT]

[FONT=&quot]දවසේ මාමණ්ඩියා එහෙම කිව්වේ මම හිතපු එක මිනිහට ඇහිලද කොහේද...මමත් ලජ්ජාවෙන් බිම බලා ගත්තා.මොනවා උනත් මම පතිවත රකින කොල්ල නේ.[/FONT]

[FONT=&quot]වැඩිම උනොත් විනාඩියක් යන්න ඇති..මට ලාවට වගේ කාසි හෙල්ලෙන සද්දෙකුයි[/FONT] [FONT=&quot]නිකන් රෙද්දක් ඇතිල්ලෙන සද්දෙකුයි ඇහෙන්න ගත්තා.මටත් මොකෝ කියල මම බිම බලන්[/FONT] [FONT=&quot]හිටියේ එංගලන්තේ මහ රජ්ජුරුවෝ ආවත් ඔය බුලත් විට තට්ටුව දෙන්න වෙන්නේ මට[/FONT] [FONT=&quot]නේ.කුණු ලේ පාටට හුරු සාරියක් මගේ දර්ශන පථය අවහිර කරද්දී මම නැගිට්ටේ හේනක[/FONT] [FONT=&quot]බාබකිව් කරපු වැඳිරියක් දකින්න බලාගෙන ඕනෑවට එපාවට.[/FONT]

[FONT=&quot]සල බලාන්[/FONT] [FONT=&quot]සද්දෙට බිම වැටිච්ච හෙප්පුවේ සද්දෙට තමයි මම පියවි ලෝකෙට ආවේ. ඒ වෙනකොටත්[/FONT] [FONT=&quot]මම බලාගෙන හිටියේ මේ ලෝකේ මම දැකපු ලස්සනම ඇස දෙක දිහා.මට මුලින්ම වයිරයක්[/FONT] [FONT=&quot]ඇති උනේ මගේ රැවුල ගැන.මොන මගුලට වැවෙනවද මන්ද....[/FONT]

[FONT=&quot]මනමාල මහත්තයට[/FONT] [FONT=&quot]තියෙන කලබලේ....දැන් ඉතින් චාරිත්ර එහෙම කරානේ....ඔය දෙන්නගේ හඳහන් එහෙමත්[/FONT] [FONT=&quot]හොඳටම ගැලපෙනවා....ඒත් ඔය ළමයි දෙන්න කතා කරගෙන විසඳුමකට එන්න[/FONT], [FONT=&quot]ජීවත්[/FONT] [FONT=&quot]වෙන්න ඕනෑ ඔයාලනේ ඉස්සරහට.මම නම් මේ වැඩේට කැමතියි...[/FONT]

[FONT=&quot]දවසේ[/FONT] [FONT=&quot]මාමණ්ඩියා එහෙම කිව්වේ මට බින්දුව බව දැනගෙන.මුට අපේ එකී ලොවෙත් කැමති[/FONT] [FONT=&quot]වෙන්නේ නෑ කියන එක සහසුද්දෙන්ම දැනගෙන වගේ.ඒත් ඒ වචනත් එක්ක මගේ හිතට ආවේ[/FONT] [FONT=&quot]අමුතුම හැගීමක්.[/FONT]

[FONT=&quot]මුන් මේ මොකාටද එන්න හදන්නේ[/FONT]?.[FONT=&quot]ඇයි දෙවියනේ මෙච්චර දත[/FONT] [FONT=&quot]තියන තැනක මේ වගේ සුපිරි කෑල්ලක් කපුවන්ට කියල පොරොන්දම් බලල බන්දන්න[/FONT] [FONT=&quot]ඕනද.අනිවා මේක නම් පනින්න ඕන පිමි ඔක්කොම පැනපු සුපිරි භාණ්ඩයක් වෙන්න[/FONT] [FONT=&quot]ඕනෑ.දැන් කවුරු හරි අහිංසකයෙක් හොයල කරේ ගහන්න හදන්නේ.[/FONT]

[FONT=&quot]මේ වගේ තැනක මේ වගේ පෙනුම තියන කෙල්ලෙක් කපුවන්ට කියල කසාද බන්දන්න හදන්නේ.කපුවා කිව්වේ නැද්ද මේකේ වරදට සමාව සීන් එකක් කියල.[/FONT]

[FONT=&quot]මම තාත්තට කනට කරලා එහෙම කිව්වේ මට කට තියාගෙන ඉන්නම බැරුව...හැරෙන තැපෑලෙන් ම තාත්තා මගේ කනට කරලා මෙහෙම කිව්වා.[/FONT]

[FONT=&quot]බූරුවෝ මෙතන ජරා කතා නොකිය ගිහින් අර ළමයත් එක්ක කතා කරපිය.[/FONT]

[FONT=&quot]හ්ම්හ්...ඔයා අන්තිමට මේක හේදුවේ කවද්ද...[/FONT]

[FONT=&quot]මොකක්ද මේස් දෙකද[/FONT]?

[FONT=&quot]ඔව්...කවද්ද අන්තිමට හේදුවේ..මම මේ විහිලුවට වගේ අහන්නේ...[/FONT]

[FONT=&quot]මේකි ප්රශ්න අහන්නේ නිකන් සැන්ටිබෝටි මහත්තයෙක් අහනවා වගේ නේ.අනික මට කෝචෝක් ඒකත් දානවා...[/FONT]

[FONT=&quot]මතක නෑ..මම හිතන්නේ ගත්තට පස්සේ හේදුවේම නැද්ද කොහේද...එකක් අරන් සවුත්තු[/FONT] [FONT=&quot]වෙනකන්ම දාලා පස්සේ අලුත් එකක් ගන්න එක හෝදනවට වැඩිය ලේසියි.[/FONT]

[FONT=&quot]මමත් ආයෙ සෙකන්ඩ් උනේ නෑ..ගෑනුන්ට නැවිල බෑ ඊට පස්සේ උන් කරේ යනවා..[/FONT]

[FONT=&quot]ඉස්සරහට ඒවා තියාගන්න බෑ...තමන්ගේ ඇඳුම් හෝදන්න ඕනෑ..අපි අප අවට පරිසරය[/FONT] [FONT=&quot]පිරිසිදුවට තියාගන්න ඕනේ..වායු දුෂණය කියන්නේ ලෙඩ වැඩි වෙන්න පුළුවන් ලොකු[/FONT] [FONT=&quot]අවධානමක් දෙන වැරද්දක්...[/FONT]

[FONT=&quot]මේකි ආයෙත් මට කෝචෝක් එක දානවා..සැලෙන්න හොඳ නෑ...[/FONT]

[FONT=&quot]සමාවෙන්න ආයෙත් ඉස්සරහට එහෙම වෙන එකක් නෑ[/FONT]

[FONT=&quot]මම එහෙම කිව්වේ බොහොම සංවේදී විදියට...මම ඒ කියපු විදියට ගෑනිට බොහොම[/FONT] [FONT=&quot]ආඩම්බර හිනාවක් ගියා...ආයේ දෙකක් නෑ ගෑනි හිතුවේ මම බය උනා...සලෙන්ඩර් උනා[/FONT] [FONT=&quot]කියලා...මම හිනාව දිහා බලාගෙනම මට පුළුවන් තරම් සංවේදී විදියට මෙහෙමත්[/FONT] [FONT=&quot]කිව්වා.[/FONT]

[FONT=&quot]මම කතා කරන්න පුළුවන් වොෂින් මැෂින් එකක් ගෙනාවනේ....[/FONT]

[FONT=&quot]මම අර භාණ්ඩේ එක්ක කතා කරන්න ගියේ බ්ලු මැන්ඩල් කුණුකන්ද විතර කුණුගොඩක්[/FONT] [FONT=&quot]හිතේ හිතේ තියාගෙන.කෙල්ලගේ මුනේ තිබ්බ අහිංසක ලස්සන එක සැරේටම මැකිලා මට[/FONT] [FONT=&quot]මතක් උනේ වැම්පයර් කෙනෙක්ව.උඹට මගේ ලේ නම් බොන්න වෙන්නේ නෑ යක්ෂනියේ.මම[/FONT] [FONT=&quot]කෙලින්ම කතාවට බැස්ස.[/FONT]

[FONT=&quot]මෙහෙමයි නංගි මම කසාද බැඳපු මිනිහෙක්වත්[/FONT],[FONT=&quot]ගේ[/FONT] [FONT=&quot]වත් ලෙඩෙක් වත් නෙවෙයි.ඒ නිසා ඔයා හිතන්න එපා මම ඔයාට කැමති නැත්තේ එහෙම[/FONT] [FONT=&quot]හේතුවක් නිසා කියලා.මට ඕනෑම වෙලාවක කසාද බඳින්න පුළුවන් නිදහසක් තියන[/FONT] [FONT=&quot]මිනිහෙක්..මම ඔයාට කැමති නෑ.[/FONT]

[FONT=&quot]මම කියාගෙන ගියා [/FONT], [FONT=&quot]දැක්කා කෙල්ලගේ ඇස්දෙක උඩ යනවා...[/FONT]

[FONT=&quot]ඒත්.....මම[/FONT]

[FONT=&quot]මම ආයෙත් කතාව පටන් ගත්තා[/FONT]

[FONT=&quot]මම අපේ අම්මට පොරොන්දු වෙලා ඉන්නේ ඔයා මට කැමති උනොත් මාත් කැමති වෙනවා[/FONT] [FONT=&quot]කියලා..මම කොහොමත් දන්නවා ඔයාමට කැමති නෑ කියල..ඒත් මම කැමතියි මේ කරදරේ[/FONT] [FONT=&quot]අදම ඉවර වෙනවා නම්..ඒ නිසා ඔයා මට අකමැතියි කියන්න අදම මේ දැන්ම..එතකොට[/FONT] [FONT=&quot]හරි...දැන් මම නැගිටලා සාලෙට යනවා ඔය ඇවිත් අවසාන තීරණේ දෙන්න...[/FONT]

[FONT=&quot]මම එහෙම කියලා එතනින් නැගිටලා සාලෙට ආවේ ගුටි කාල හෙවිවේට් චැම්පියන් දිනපු ජෝන් සීනා වගේ...[/FONT]

[FONT=&quot]ඔච්චර ඉක්මනට කතා කර ගත්තද පුතා....[/FONT]

[FONT=&quot]මාමණ්ඩිය එහෙම ඇහුවේ ඔලොක්කුවට වගේ[/FONT]

[FONT=&quot]ආහ්හ් ඔව් අන්කල්...ඔය දේවල් වල වැඩිය කතා කරන්න දෙයක් නෑ නේ...ගන්න තීරණයක් දැන්ම ගම්මු...[/FONT]

[FONT=&quot]මට එහෙම කියල කට ගන්න උනේ නෑ..අර භාණ්ඩේ සාලෙට එන හඬ ඇහුනා....[/FONT]

[FONT=&quot]දු මොකද කියන්නේ..තව හිතන්න කල ඕනද[/FONT]

[FONT=&quot]එහෙම ඇහුවේ අපේ තාත්තා..අම්මප මේ මනුස්සයටත් කට තියන් ඉන්න බැරි හැටි...[/FONT]

[FONT=&quot]මම කැමතියි......[/FONT]

[FONT=&quot]ආයෙත් කියන්න පුතේ....[/FONT]

[FONT=&quot]එහෙම කිව්වේ තමන්ට ඇහිච්ච වචන අදහ ගන්න බැරි වෙච්ච දවසේ මාමණ්ඩිය...[/FONT]

[FONT=&quot]මම කැමතියි තාත්තේ...[/FONT]

[FONT=&quot]එහෙම කිව්වම ඒ ගෙදර හිටිය නෑදෑ සනුහරේම හිනා උනේ නිකන් අයිස් පළම් නොමිලේ[/FONT] [FONT=&quot]ලැබුන පොඩි උන් වගේ...අපේ සැට් එකේ අයගෙත් කටවල් කන්දෙක ගාව..[/FONT]

[FONT=&quot]හැබැයි දේවල් වෙන්න ඕනෑ මගේ කොන්දේසි වලට...මේ අයට ඒවා කිව්වද...[/FONT]

[FONT=&quot]මේකි නම් ලේසි පාසු බඩ්ඩක් නෙවෙයි.ඉතින් මගෙත් වැරද්ද මේකි කියන්නේ මොනවද[/FONT] [FONT=&quot]කියල අහගන්නේ නැතුව මමත් ආව නේ.තව මොනවා කියාවිද දන්නේ නෑ ඊට කලින් මම කතා[/FONT] [FONT=&quot]කරන්න ඕනෑ.[/FONT]

[FONT=&quot]මෙහෙමයි මගෙ කොන්දේසි තියනවා.මේක වෙනවා නම් උත්සව මොකුත්[/FONT] [FONT=&quot]ගන්න බෑ..ඒ කියන්නේ මේ කසාදේ අදම වෙන්න ඕන.මෙයා අදම මාත් එක්ක යන්න එන්න[/FONT] [FONT=&quot]ඕන.[/FONT]

[FONT=&quot]මම මේ මරාලෙන් ගැලවෙන්න පුළුවන් අන්තිම තුරුම්පුවත් ගැහුවා.එහෙම[/FONT] [FONT=&quot]කිව්වා විතරයි..අපේ අම්මගෙයි තත්තාගෙයි මුණු දෙක උනා..හැබැයි අනිත් කාටවත්[/FONT] [FONT=&quot]කිසිම වෙනසක් උනේ නෑ..මාමණ්ඩියත් පැණි හිනාවක් දාගෙන කතාවකට මුල පුරන්න[/FONT] [FONT=&quot]හදනකොට මම දැක්කේ මාමගේ නල්ලමලේ දෝනියන්දා මම ජීවිතේට දැක්ක ලස්සනම හිනාව[/FONT] [FONT=&quot]දාගෙන ඉන්න හැටි.[/FONT]

[FONT=&quot]ඔයදෙන්න අතර කලින් මොකුත් සම්බන්දයක් තිබ්බද නැත්තන් ඔය ළමය මට විහිලු කරනවද[/FONT]?

[FONT=&quot]පිස්සුද අන්කල් මම මෙයාව දැක්කෙත් අදමයි..[/FONT]

[FONT=&quot]මම එහෙම කිව්වේ මේ මනුස්සයගේ හතර බීරි කතාව දරාගන්න බැරි වෙච්ච නිසා....[/FONT]

[FONT=&quot]මේක මහා පුදුම ලෝකයක්..අපේ ලමයගේ කොන්දේසිත් ඔය ටිකම තමයි.ඒ නිසා මෙයාව[/FONT] [FONT=&quot]බලන්න මනමාලයෙක් එනකොට අපි ඔක්කොම ලෑස්ති කරලා තියේන්නේ .එහෙමනම් ඉතින් අදම[/FONT] [FONT=&quot]මේක ඉවරයක් කරලා දාමු.[/FONT]

[FONT=&quot]සභා තොමොගේ චිත්ත ප්රීතිය මැද මගේ මරණ දඬුවම ඒ විදියට තීරණය උනා[/FONT]

[FONT=&quot]මම දෙයක් අහන්නද[/FONT]

[FONT=&quot]මම එහෙම ඇහුවේ.නුඩල්ස් හැන්දක් කටේ ඔබා ගන්න ගමන්...මොනවා උනත් ගෑනිට හොඳට උයන්න පුළුවන්[/FONT]

[FONT=&quot]හ්ම්ම්ම්..මම දන්නවා ඔයා අහන්න යන්නේ මොනවද කියලා.ඔයා මම ගැන හිතන ඉන්නේ කොහොමද කියලත්..[/FONT]

[FONT=&quot]ඔයා අහන්න හැදුවේ මම ඔයා එපා කියද්දීත් ඔයාට කැමති උනේ ඇයි කියලනේ.තව ඔයා[/FONT] [FONT=&quot]මම ගැන හිතන් ඉන්නේ සල්ලි තියන ගෙදරක ලස්සන කෙල්ලෙක් නටන්න ඕනෑ ඔක්කොම[/FONT] [FONT=&quot]නැටුම් නටල අන්තිමට කසාද බඳින්න එකෙක් නැතුව ප්රෝපොසල් එකකින් අහිංසකයෙක්[/FONT] [FONT=&quot]ගේ කරේ එල්ලුනා කියලනේ.ඒක හරිද වැරදිද..මට කෙලින් උත්තරයක් දෙන්න.[/FONT]

[FONT=&quot]මම මෙච්චර කලක් හිතන් හිටියේ මම තමයි පොර කියල..බලනකොට මේකි තමයි දවසකටවත්[/FONT] [FONT=&quot]ගෑනි..මම ජීවිතේ පලවෙනි වතාවට ගෑනියෙකුට පැරදුනා අද දවාලේ...කරුමේ කියන්නේ[/FONT] [FONT=&quot]දෙවෙනි වතාවටත් හොදි නැතුව ඒ ගෑනිටම පරාද උනා මේ දැන්.මමත් ඉතින් තුන්[/FONT] [FONT=&quot]වේලටම ගුඩ් මොර්නින්ග් කියන තනි වචනේ මිනිහ නිසා මගේ කෙලින් උත්තරේ දුන්න.[/FONT]

[FONT=&quot]ඔව්..[/FONT]

[FONT=&quot]හ්ම්ම්ම්...මම හිතුවා...[/FONT]

[FONT=&quot]ඔයාට මේ ප්රශ්නෙත් එන්න ඇති අතයි මම වගේ ලස්සන කෙනෙක් ප්රෝපොසල් එකකින් බඳින්නේ කියල.එකටත් හේතුව කියන්නම්.[/FONT]

[FONT=&quot]මගේ නැන්දා ඒ කියන්නේ අප්පච්චි ගේ එකම නංගි හිතුමතේට කසාද බැඳලා ජීවිතේ[/FONT] [FONT=&quot]නාස්ති කර ගත්තා.ඒ මට යමක කමක් තේරෙන කාලේ.ඒ හින්දා අප්පච්චි මගෙන්[/FONT] [FONT=&quot]පොරොන්දුවක් ගත්තා මම කවදාහරි බඳින්න ඕනෑ ගෙදරින් කතා කරන කෙනෙක් කියල.මමත්[/FONT] [FONT=&quot]පොරොන්දු උනා හරි හැබැයි මමත් කැමති වෙන්න ඕනෑ කියල.[/FONT]

[FONT=&quot]අම්මප මේකි නිළියක්ද කොහේද..දෙන දෙබස් වලට අක්මාවට පවා ඇඩෙනවා..මම අහුවෙයි ඕවට...[/FONT]

[FONT=&quot]ඔයා දැක්කම මුලින්ම හිතුනේ ගොඩක් වැඩිමල් ඇති කියල පස්සේ මතක් උනා අපේ අම්ම කිව්වා ඔයා මට වැඩිය අවුරුදු පහයි වැඩිමල් කියල.[/FONT]

[FONT=&quot]මම ඔයාට කැමති උනේ ඔයාගේ පිළිවෙලට...කැමති උනා නෙවෙයි ආස උනා..මාව බලන්න[/FONT] [FONT=&quot]ආපු හැම කෙනාම ආවේ දාන්න පුළුවන් ඔක්කොම සැරසිලි දාගෙන..ඒත් ඔයා ඔයා විතරයි[/FONT] [FONT=&quot]ඔයා විදියට ආවේ තැනින් තැන වැවුන රැවුලයි අපිළිවෙල කොන්ඩෙයි මැදින් මම මගේ[/FONT] [FONT=&quot]හීන කුමාරයා දැක්ක..මාව බලන්න ආව ගොඩක් අයට ඕනෑ උනේ අපේ තාත්තගේ සල්ලියි[/FONT] [FONT=&quot]මගේ ඇඟයි විතරයි.සමහරු බැලුවේ එවෙලේම මාව යට කර ගන්න වගේ.[/FONT]

[FONT=&quot]ඔයා මාව[/FONT] [FONT=&quot]එපා කියනකොටම මට හිතුනා ඔයා මම ගැන වැරදි චිත්රයක් මවාගෙන ඇති කියල..ඒත්[/FONT] [FONT=&quot]මට ආස හිතුනේ ඒ ඇඩිටියුඩ් එකට.සල්ලි නිසා තමන්ගේ ප්රතිපත්ති විකුනන්නේ[/FONT] [FONT=&quot]නැති කෙනෙක්.හ්ම්ම්ම්[/FONT]

[FONT=&quot]මාව දැකපු ගොඩක් අයට මාව ඕනෑ උනා..නැත්තන් මගේ[/FONT] [FONT=&quot]ඇඟ ඕනෑ උනා..ඔය විතරයි මාව එපා කිව්වේ..ඒක තමයි වැදගත්ම දේ.ඔයා තමයි මාව[/FONT] [FONT=&quot]ප්රතික්ෂේප කරපු පලවෙනි පිරිමියා.[/FONT]

[FONT=&quot]මම යුනික් දේවල් වලට හරිම ආසයි....[/FONT]

[FONT=&quot]හ්ම්ම්ම්ම්[/FONT]

[FONT=&quot]මට හ්ම්ම් ගෑවුනේ මට කියන්න දෙයක් ඉතිරි නොකර එයා හැමදේම කියන නිසා..මේ[/FONT] [FONT=&quot]වෙනකොටත් මට තේරිලා තිබ්බේ එයාගේ කලින් දැක්කේ නැති ලස්සන දැන් මට පේනවා[/FONT] [FONT=&quot]කියල..කතාවේ නොතේරුන තැන් ගොඩක් මට තේරුනා..තමන්ගේ මනුස්සය හිතන දේවල් ඒ[/FONT] [FONT=&quot]විදියටම දැනෙන සහකාරියක් හැම කෙනාටම ලැබෙනවද..ඒත් උත්තරයක් හොයා ගන්න බැරි[/FONT] [FONT=&quot]මගේ හිතේ තියනවා කියල එයාටත් දැනෙන්නේ නැති ප්රශ්නේ මම අහන්න හිතුවා..[/FONT]

[FONT=&quot]ඔයාට බය හිතුනේ නැද්ද ආගන්තුකයෙක් එක්ක මෙහෙම තනිවෙන්න...[/FONT]

[FONT=&quot]එකට මම නොදැනීම ආමන්ත්රනයකුත් එකතු වෙලා තිබුන[/FONT]

[FONT=&quot]අහ්හ්හ්...ඒහෙම එකක් මට හිතුනෙම නෑ නේ...[/FONT]

[FONT=&quot]එයා හිනා වෙනවා හිත පිස්සු වැටෙන විදියට...මට පලවෙනි වතාවට හිතුනා එයාව තුරුල් කරන් නළලට හාදුවක් දෙන්න.[/FONT]

[FONT=&quot]ආගන්තුකයෙක් උනත් ඔයා මගේ කසාද හබී නේ ඉතින් බය වෙන්නේ මොකටද..අනිත් එක[/FONT] [FONT=&quot]මගේ ජීවිතේට ආව පලවෙනි පිරිමියා ඔයා ඒ නිසා ඔයාට දැනටම මාව පාවිච්චි කරන්න[/FONT] [FONT=&quot]අයිතිය තියනවා.ඊට අමතරව නීතියෙන් උනත් අයිතිය තියනවා.ඒ කියන්නේ නීතියේ[/FONT] [FONT=&quot]නාමයෙන් මාව රේප් කරන්න....[/FONT]

[FONT=&quot]හෑ මේකි හිතුව දුරක්..මම උදේ කාමෙසුමිච්චාචාරා සමාදම් වෙලා ඉන්නේ.එහෙම එකක් මතක් උනේවත් නෑ.[/FONT]

[FONT=&quot]ඒ උනාට මම දන්නවා මට දැනෙනවා ඔයා මහාම මහා ආඩම්බරකාර මනුස්සයෙක් ඒ නිසා මට[/FONT] [FONT=&quot]ඕනෑ උනත් මට ඔයාගෙම වෙන්න තව සතියක් වත් බලන් ඉන්න වේවි.නේද ළමයෝ...[/FONT]

[FONT=&quot]මට කියන්න දෙයක් ඉතුරු නොකර එයා හැම දේම කියල ඉවර කරා...[/FONT]

[FONT=&quot]ඔයාට නිදිමතද..ඔයා මගේ රූම් එකේ නිදා ගන්න..මම සාලේ නිදා ගන්නම්..මම එලියට යනවා සිගරට් එකක් බොන්න.[/FONT]

[FONT=&quot]මම එහෙම කිව්වේ මම ගැන තවදුරටත් එයාට දැනගන්න ඕනෑ නිසාත් උදේ ඉඳං බිව්වේ නැති නිසා ඇගට දැනුන අපහසුව නිසාත්.[/FONT]

[FONT=&quot]සිගරට් බිව්වම පිරිමි අයට වෙනදේ ඔයා දන්නවා නේද[/FONT]?

[FONT=&quot]අහ්හ් ඔව් ඒක ඔයාට අදාළ නෑනේ..[/FONT]

[FONT=&quot]මොකද මට අදාළ නැත්තේ...[/FONT]

[FONT=&quot]හරි හරි ඒක ඔයාට දැන්ම අදාළ නෑ...[/FONT]

[FONT=&quot]මට අදාළ වෙනකොට ඉතුරු වෙලා තියේද දන්නේ නෑ...[/FONT]

[FONT=&quot]අම්මප මේක කටක් නම් නෙවෙයි.මගේ අරක්කු වලින් මටම කුණුහරප කියනවා.අර අම්ම කියපු පතාගෙන ආව කතාව ඇත්ත වෙන්න ඇති...[/FONT]

[FONT=&quot]ඔයාට මම සිගරට් බොන්න එපා කියන්නේ නෑ.හැබැයි අද අපේ අලුත් ජීවිතේ පලවෙනි[/FONT] [FONT=&quot]දවසේ මම නීතියක් දානවා.මේක හැමදාටම වලංගුයි...ඔයාට සිගරට් බොන්න පුළුවන්[/FONT] [FONT=&quot]හැබැයි එහෙම බීල පැයක් යනකන් මගේ ලඟට එන්නවත් මාව අල්ලන්නවත් තහනම්[/FONT]

[FONT=&quot]හරි හරි ඒවා ඒ වෙලාවට බලමු.මම එලියට යනවා...[/FONT]

[FONT=&quot]බොහෝවිට තව සතියකින් විතර මම මේක සදහටම නවත්තාවි...[/FONT]

[FONT=&quot]නිමි.[/FONT]

(බුකියෙන් ඉස්සුවෙ)

[QUOTE="mash malinga, post: 16418372, member: 209988"] [B][SIZE=4][FONT="]ගෙනල්ලා තියපු බීම වීදුරුව බඩට යනවා දැනුනෙත් නෑ.අම්මපා එකේ රස..කවුද[/FONT] [FONT="]දන්නේ නෑ හැදුවේ..අද නම් රස දේවල් මයි ලැබෙන්නේ..ඔක්කොම හරි කෝ එතකොට මනමාල[/FONT] [FONT="]බඩ්ඩ...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]නෝනේ දරුවට එන්න කියන්න...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]දවසේ මාමණ්ඩියා එහෙම කිව්වේ මම හිතපු එක මිනිහට ඇහිලද කොහේද...මමත් ලජ්ජාවෙන් බිම බලා ගත්තා.මොනවා උනත් මම පතිවත රකින කොල්ල නේ.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]වැඩිම උනොත් විනාඩියක් යන්න ඇති..මට ලාවට වගේ කාසි හෙල්ලෙන සද්දෙකුයි[/FONT] [FONT="]නිකන් රෙද්දක් ඇතිල්ලෙන සද්දෙකුයි ඇහෙන්න ගත්තා.මටත් මොකෝ කියල මම බිම බලන්[/FONT] [FONT="]හිටියේ එංගලන්තේ මහ රජ්ජුරුවෝ ආවත් ඔය බුලත් විට තට්ටුව දෙන්න වෙන්නේ මට[/FONT] [FONT="]නේ.කුණු ලේ පාටට හුරු සාරියක් මගේ දර්ශන පථය අවහිර කරද්දී මම නැගිට්ටේ හේනක[/FONT] [FONT="]බාබකිව් කරපු වැඳිරියක් දකින්න බලාගෙන ඕනෑවට එපාවට.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]සල බලාන්[/FONT] [FONT="]සද්දෙට බිම වැටිච්ච හෙප්පුවේ සද්දෙට තමයි මම පියවි ලෝකෙට ආවේ. ඒ වෙනකොටත්[/FONT] [FONT="]මම බලාගෙන හිටියේ මේ ලෝකේ මම දැකපු ලස්සනම ඇස දෙක දිහා.මට මුලින්ම වයිරයක්[/FONT] [FONT="]ඇති උනේ මගේ රැවුල ගැන.මොන මගුලට වැවෙනවද මන්ද....[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මනමාල මහත්තයට[/FONT] [FONT="]තියෙන කලබලේ....දැන් ඉතින් චාරිත්ර එහෙම කරානේ....ඔය දෙන්නගේ හඳහන් එහෙමත්[/FONT] [FONT="]හොඳටම ගැලපෙනවා....ඒත් ඔය ළමයි දෙන්න කතා කරගෙන විසඳුමකට එන්න[/FONT], [FONT="]ජීවත්[/FONT] [FONT="]වෙන්න ඕනෑ ඔයාලනේ ඉස්සරහට.මම නම් මේ වැඩේට කැමතියි...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]දවසේ[/FONT] [FONT="]මාමණ්ඩියා එහෙම කිව්වේ මට බින්දුව බව දැනගෙන.මුට අපේ එකී ලොවෙත් කැමති[/FONT] [FONT="]වෙන්නේ නෑ කියන එක සහසුද්දෙන්ම දැනගෙන වගේ.ඒත් ඒ වචනත් එක්ක මගේ හිතට ආවේ[/FONT] [FONT="]අමුතුම හැගීමක්.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මුන් මේ මොකාටද එන්න හදන්නේ[/FONT]?.[FONT="]ඇයි දෙවියනේ මෙච්චර දත[/FONT] [FONT="]තියන තැනක මේ වගේ සුපිරි කෑල්ලක් කපුවන්ට කියල පොරොන්දම් බලල බන්දන්න[/FONT] [FONT="]ඕනද.අනිවා මේක නම් පනින්න ඕන පිමි ඔක්කොම පැනපු සුපිරි භාණ්ඩයක් වෙන්න[/FONT] [FONT="]ඕනෑ.දැන් කවුරු හරි අහිංසකයෙක් හොයල කරේ ගහන්න හදන්නේ.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මේ වගේ තැනක මේ වගේ පෙනුම තියන කෙල්ලෙක් කපුවන්ට කියල කසාද බන්දන්න හදන්නේ.කපුවා කිව්වේ නැද්ද මේකේ වරදට සමාව සීන් එකක් කියල.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මම තාත්තට කනට කරලා එහෙම කිව්වේ මට කට තියාගෙන ඉන්නම බැරුව...හැරෙන තැපෑලෙන් ම තාත්තා මගේ කනට කරලා මෙහෙම කිව්වා.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]බූරුවෝ මෙතන ජරා කතා නොකිය ගිහින් අර ළමයත් එක්ක කතා කරපිය.[/FONT][/SIZE][/B] [B][SIZE=4]----------------------------------------------------------------------------------------------------------[/SIZE][/B] [B][SIZE=4][FONT="]හ්ම්හ්...ඔයා අන්තිමට මේක හේදුවේ කවද්ද...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මොකක්ද මේස් දෙකද[/FONT]?[/SIZE][/B] [B][SIZE=4][FONT="]ඔව්...කවද්ද අන්තිමට හේදුවේ..මම මේ විහිලුවට වගේ අහන්නේ...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මේකි ප්රශ්න අහන්නේ නිකන් සැන්ටිබෝටි මහත්තයෙක් අහනවා වගේ නේ.අනික මට කෝචෝක් ඒකත් දානවා...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මතක නෑ..මම හිතන්නේ ගත්තට පස්සේ හේදුවේම නැද්ද කොහේද...එකක් අරන් සවුත්තු[/FONT] [FONT="]වෙනකන්ම දාලා පස්සේ අලුත් එකක් ගන්න එක හෝදනවට වැඩිය ලේසියි.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මමත් ආයෙ සෙකන්ඩ් උනේ නෑ..ගෑනුන්ට නැවිල බෑ ඊට පස්සේ උන් කරේ යනවා..[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]ඉස්සරහට ඒවා තියාගන්න බෑ...තමන්ගේ ඇඳුම් හෝදන්න ඕනෑ..අපි අප අවට පරිසරය[/FONT] [FONT="]පිරිසිදුවට තියාගන්න ඕනේ..වායු දුෂණය කියන්නේ ලෙඩ වැඩි වෙන්න පුළුවන් ලොකු[/FONT] [FONT="]අවධානමක් දෙන වැරද්දක්...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මේකි ආයෙත් මට කෝචෝක් එක දානවා..සැලෙන්න හොඳ නෑ...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]සමාවෙන්න ආයෙත් ඉස්සරහට එහෙම වෙන එකක් නෑ[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මම එහෙම කිව්වේ බොහොම සංවේදී විදියට...මම ඒ කියපු විදියට ගෑනිට බොහොම[/FONT] [FONT="]ආඩම්බර හිනාවක් ගියා...ආයේ දෙකක් නෑ ගෑනි හිතුවේ මම බය උනා...සලෙන්ඩර් උනා[/FONT] [FONT="]කියලා...මම හිනාව දිහා බලාගෙනම මට පුළුවන් තරම් සංවේදී විදියට මෙහෙමත්[/FONT] [FONT="]කිව්වා.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මම කතා කරන්න පුළුවන් වොෂින් මැෂින් එකක් ගෙනාවනේ....[/FONT][/SIZE][/B] [B][SIZE=4]--------------------------------------------------------------------------------------------------------[/SIZE][/B] [B][SIZE=4][FONT="]මම අර භාණ්ඩේ එක්ක කතා කරන්න ගියේ බ්ලු මැන්ඩල් කුණුකන්ද විතර කුණුගොඩක්[/FONT] [FONT="]හිතේ හිතේ තියාගෙන.කෙල්ලගේ මුනේ තිබ්බ අහිංසක ලස්සන එක සැරේටම මැකිලා මට[/FONT] [FONT="]මතක් උනේ වැම්පයර් කෙනෙක්ව.උඹට මගේ ලේ නම් බොන්න වෙන්නේ නෑ යක්ෂනියේ.මම[/FONT] [FONT="]කෙලින්ම කතාවට බැස්ස.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මෙහෙමයි නංගි මම කසාද බැඳපු මිනිහෙක්වත්[/FONT],[FONT="]ගේ[/FONT] [FONT="]වත් ලෙඩෙක් වත් නෙවෙයි.ඒ නිසා ඔයා හිතන්න එපා මම ඔයාට කැමති නැත්තේ එහෙම[/FONT] [FONT="]හේතුවක් නිසා කියලා.මට ඕනෑම වෙලාවක කසාද බඳින්න පුළුවන් නිදහසක් තියන[/FONT] [FONT="]මිනිහෙක්..මම ඔයාට කැමති නෑ.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මම කියාගෙන ගියා [/FONT], [FONT="]දැක්කා කෙල්ලගේ ඇස්දෙක උඩ යනවා...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]ඒත්.....මම[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මම ආයෙත් කතාව පටන් ගත්තා[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මම අපේ අම්මට පොරොන්දු වෙලා ඉන්නේ ඔයා මට කැමති උනොත් මාත් කැමති වෙනවා[/FONT] [FONT="]කියලා..මම කොහොමත් දන්නවා ඔයාමට කැමති නෑ කියල..ඒත් මම කැමතියි මේ කරදරේ[/FONT] [FONT="]අදම ඉවර වෙනවා නම්..ඒ නිසා ඔයා මට අකමැතියි කියන්න අදම මේ දැන්ම..එතකොට[/FONT] [FONT="]හරි...දැන් මම නැගිටලා සාලෙට යනවා ඔය ඇවිත් අවසාන තීරණේ දෙන්න...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මම එහෙම කියලා එතනින් නැගිටලා සාලෙට ආවේ ගුටි කාල හෙවිවේට් චැම්පියන් දිනපු ජෝන් සීනා වගේ...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]ඔච්චර ඉක්මනට කතා කර ගත්තද පුතා....[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මාමණ්ඩිය එහෙම ඇහුවේ ඔලොක්කුවට වගේ[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]ආහ්හ් ඔව් අන්කල්...ඔය දේවල් වල වැඩිය කතා කරන්න දෙයක් නෑ නේ...ගන්න තීරණයක් දැන්ම ගම්මු...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මට එහෙම කියල කට ගන්න උනේ නෑ..අර භාණ්ඩේ සාලෙට එන හඬ ඇහුනා....[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]දු මොකද කියන්නේ..තව හිතන්න කල ඕනද[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]එහෙම ඇහුවේ අපේ තාත්තා..අම්මප මේ මනුස්සයටත් කට තියන් ඉන්න බැරි හැටි...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මම කැමතියි......[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]ආයෙත් කියන්න පුතේ....[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]එහෙම කිව්වේ තමන්ට ඇහිච්ච වචන අදහ ගන්න බැරි වෙච්ච දවසේ මාමණ්ඩිය...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මම කැමතියි තාත්තේ...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]එහෙම කිව්වම ඒ ගෙදර හිටිය නෑදෑ සනුහරේම හිනා උනේ නිකන් අයිස් පළම් නොමිලේ[/FONT] [FONT="]ලැබුන පොඩි උන් වගේ...අපේ සැට් එකේ අයගෙත් කටවල් කන්දෙක ගාව..[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]හැබැයි දේවල් වෙන්න ඕනෑ මගේ කොන්දේසි වලට...මේ අයට ඒවා කිව්වද...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මේකි නම් ලේසි පාසු බඩ්ඩක් නෙවෙයි.ඉතින් මගෙත් වැරද්ද මේකි කියන්නේ මොනවද[/FONT] [FONT="]කියල අහගන්නේ නැතුව මමත් ආව නේ.තව මොනවා කියාවිද දන්නේ නෑ ඊට කලින් මම කතා[/FONT] [FONT="]කරන්න ඕනෑ.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මෙහෙමයි මගෙ කොන්දේසි තියනවා.මේක වෙනවා නම් උත්සව මොකුත්[/FONT] [FONT="]ගන්න බෑ..ඒ කියන්නේ මේ කසාදේ අදම වෙන්න ඕන.මෙයා අදම මාත් එක්ක යන්න එන්න[/FONT] [FONT="]ඕන.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මම මේ මරාලෙන් ගැලවෙන්න පුළුවන් අන්තිම තුරුම්පුවත් ගැහුවා.එහෙම[/FONT] [FONT="]කිව්වා විතරයි..අපේ අම්මගෙයි තත්තාගෙයි මුණු දෙක උනා..හැබැයි අනිත් කාටවත්[/FONT] [FONT="]කිසිම වෙනසක් උනේ නෑ..මාමණ්ඩියත් පැණි හිනාවක් දාගෙන කතාවකට මුල පුරන්න[/FONT] [FONT="]හදනකොට මම දැක්කේ මාමගේ නල්ලමලේ දෝනියන්දා මම ජීවිතේට දැක්ක ලස්සනම හිනාව[/FONT] [FONT="]දාගෙන ඉන්න හැටි.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]ඔයදෙන්න අතර කලින් මොකුත් සම්බන්දයක් තිබ්බද නැත්තන් ඔය ළමය මට විහිලු කරනවද[/FONT]?[/SIZE][/B] [B][SIZE=4][FONT="]පිස්සුද අන්කල් මම මෙයාව දැක්කෙත් අදමයි..[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මම එහෙම කිව්වේ මේ මනුස්සයගේ හතර බීරි කතාව දරාගන්න බැරි වෙච්ච නිසා....[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මේක මහා පුදුම ලෝකයක්..අපේ ලමයගේ කොන්දේසිත් ඔය ටිකම තමයි.ඒ නිසා මෙයාව[/FONT] [FONT="]බලන්න මනමාලයෙක් එනකොට අපි ඔක්කොම ලෑස්ති කරලා තියේන්නේ .එහෙමනම් ඉතින් අදම[/FONT] [FONT="]මේක ඉවරයක් කරලා දාමු.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]සභා තොමොගේ චිත්ත ප්රීතිය මැද මගේ මරණ දඬුවම ඒ විදියට තීරණය උනා[/FONT][/SIZE][/B] [B][SIZE=4]-----------------------------------------------------------------------------------------------[/SIZE][/B] [B][SIZE=4][FONT="]මම දෙයක් අහන්නද[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මම එහෙම ඇහුවේ.නුඩල්ස් හැන්දක් කටේ ඔබා ගන්න ගමන්...මොනවා උනත් ගෑනිට හොඳට උයන්න පුළුවන්[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]හ්ම්ම්ම්..මම දන්නවා ඔයා අහන්න යන්නේ මොනවද කියලා.ඔයා මම ගැන හිතන ඉන්නේ කොහොමද කියලත්..[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]ඔයා අහන්න හැදුවේ මම ඔයා එපා කියද්දීත් ඔයාට කැමති උනේ ඇයි කියලනේ.තව ඔයා[/FONT] [FONT="]මම ගැන හිතන් ඉන්නේ සල්ලි තියන ගෙදරක ලස්සන කෙල්ලෙක් නටන්න ඕනෑ ඔක්කොම[/FONT] [FONT="]නැටුම් නටල අන්තිමට කසාද බඳින්න එකෙක් නැතුව ප්රෝපොසල් එකකින් අහිංසකයෙක්[/FONT] [FONT="]ගේ කරේ එල්ලුනා කියලනේ.ඒක හරිද වැරදිද..මට කෙලින් උත්තරයක් දෙන්න.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මම මෙච්චර කලක් හිතන් හිටියේ මම තමයි පොර කියල..බලනකොට මේකි තමයි දවසකටවත්[/FONT] [FONT="]ගෑනි..මම ජීවිතේ පලවෙනි වතාවට ගෑනියෙකුට පැරදුනා අද දවාලේ...කරුමේ කියන්නේ[/FONT] [FONT="]දෙවෙනි වතාවටත් හොදි නැතුව ඒ ගෑනිටම පරාද උනා මේ දැන්.මමත් ඉතින් තුන්[/FONT] [FONT="]වේලටම ගුඩ් මොර්නින්ග් කියන තනි වචනේ මිනිහ නිසා මගේ කෙලින් උත්තරේ දුන්න.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]ඔව්..[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]හ්ම්ම්ම්...මම හිතුවා...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]ඔයාට මේ ප්රශ්නෙත් එන්න ඇති අතයි මම වගේ ලස්සන කෙනෙක් ප්රෝපොසල් එකකින් බඳින්නේ කියල.එකටත් හේතුව කියන්නම්.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මගේ නැන්දා ඒ කියන්නේ අප්පච්චි ගේ එකම නංගි හිතුමතේට කසාද බැඳලා ජීවිතේ[/FONT] [FONT="]නාස්ති කර ගත්තා.ඒ මට යමක කමක් තේරෙන කාලේ.ඒ හින්දා අප්පච්චි මගෙන්[/FONT] [FONT="]පොරොන්දුවක් ගත්තා මම කවදාහරි බඳින්න ඕනෑ ගෙදරින් කතා කරන කෙනෙක් කියල.මමත්[/FONT] [FONT="]පොරොන්දු උනා හරි හැබැයි මමත් කැමති වෙන්න ඕනෑ කියල.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]අම්මප මේකි නිළියක්ද කොහේද..දෙන දෙබස් වලට අක්මාවට පවා ඇඩෙනවා..මම අහුවෙයි ඕවට...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]ඔයා දැක්කම මුලින්ම හිතුනේ ගොඩක් වැඩිමල් ඇති කියල පස්සේ මතක් උනා අපේ අම්ම කිව්වා ඔයා මට වැඩිය අවුරුදු පහයි වැඩිමල් කියල.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මම ඔයාට කැමති උනේ ඔයාගේ පිළිවෙලට...කැමති උනා නෙවෙයි ආස උනා..මාව බලන්න[/FONT] [FONT="]ආපු හැම කෙනාම ආවේ දාන්න පුළුවන් ඔක්කොම සැරසිලි දාගෙන..ඒත් ඔයා ඔයා විතරයි[/FONT] [FONT="]ඔයා විදියට ආවේ තැනින් තැන වැවුන රැවුලයි අපිළිවෙල කොන්ඩෙයි මැදින් මම මගේ[/FONT] [FONT="]හීන කුමාරයා දැක්ක..මාව බලන්න ආව ගොඩක් අයට ඕනෑ උනේ අපේ තාත්තගේ සල්ලියි[/FONT] [FONT="]මගේ ඇඟයි විතරයි.සමහරු බැලුවේ එවෙලේම මාව යට කර ගන්න වගේ.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]ඔයා මාව[/FONT] [FONT="]එපා කියනකොටම මට හිතුනා ඔයා මම ගැන වැරදි චිත්රයක් මවාගෙන ඇති කියල..ඒත්[/FONT] [FONT="]මට ආස හිතුනේ ඒ ඇඩිටියුඩ් එකට.සල්ලි නිසා තමන්ගේ ප්රතිපත්ති විකුනන්නේ[/FONT] [FONT="]නැති කෙනෙක්.හ්ම්ම්ම්[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මාව දැකපු ගොඩක් අයට මාව ඕනෑ උනා..නැත්තන් මගේ[/FONT] [FONT="]ඇඟ ඕනෑ උනා..ඔය විතරයි මාව එපා කිව්වේ..ඒක තමයි වැදගත්ම දේ.ඔයා තමයි මාව[/FONT] [FONT="]ප්රතික්ෂේප කරපු පලවෙනි පිරිමියා.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මම යුනික් දේවල් වලට හරිම ආසයි....[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]හ්ම්ම්ම්ම්[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මට හ්ම්ම් ගෑවුනේ මට කියන්න දෙයක් ඉතිරි නොකර එයා හැමදේම කියන නිසා..මේ[/FONT] [FONT="]වෙනකොටත් මට තේරිලා තිබ්බේ එයාගේ කලින් දැක්කේ නැති ලස්සන දැන් මට පේනවා[/FONT] [FONT="]කියල..කතාවේ නොතේරුන තැන් ගොඩක් මට තේරුනා..තමන්ගේ මනුස්සය හිතන දේවල් ඒ[/FONT] [FONT="]විදියටම දැනෙන සහකාරියක් හැම කෙනාටම ලැබෙනවද..ඒත් උත්තරයක් හොයා ගන්න බැරි[/FONT] [FONT="]මගේ හිතේ තියනවා කියල එයාටත් දැනෙන්නේ නැති ප්රශ්නේ මම අහන්න හිතුවා..[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]ඔයාට බය හිතුනේ නැද්ද ආගන්තුකයෙක් එක්ක මෙහෙම තනිවෙන්න...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]එකට මම නොදැනීම ආමන්ත්රනයකුත් එකතු වෙලා තිබුන[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]අහ්හ්හ්...ඒහෙම එකක් මට හිතුනෙම නෑ නේ...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]එයා හිනා වෙනවා හිත පිස්සු වැටෙන විදියට...මට පලවෙනි වතාවට හිතුනා එයාව තුරුල් කරන් නළලට හාදුවක් දෙන්න.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]ආගන්තුකයෙක් උනත් ඔයා මගේ කසාද හබී නේ ඉතින් බය වෙන්නේ මොකටද..අනිත් එක[/FONT] [FONT="]මගේ ජීවිතේට ආව පලවෙනි පිරිමියා ඔයා ඒ නිසා ඔයාට දැනටම මාව පාවිච්චි කරන්න[/FONT] [FONT="]අයිතිය තියනවා.ඊට අමතරව නීතියෙන් උනත් අයිතිය තියනවා.ඒ කියන්නේ නීතියේ[/FONT] [FONT="]නාමයෙන් මාව රේප් කරන්න....[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]හෑ මේකි හිතුව දුරක්..මම උදේ කාමෙසුමිච්චාචාරා සමාදම් වෙලා ඉන්නේ.එහෙම එකක් මතක් උනේවත් නෑ.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]ඒ උනාට මම දන්නවා මට දැනෙනවා ඔයා මහාම මහා ආඩම්බරකාර මනුස්සයෙක් ඒ නිසා මට[/FONT] [FONT="]ඕනෑ උනත් මට ඔයාගෙම වෙන්න තව සතියක් වත් බලන් ඉන්න වේවි.නේද ළමයෝ...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මට කියන්න දෙයක් ඉතුරු නොකර එයා හැම දේම කියල ඉවර කරා...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]ඔයාට නිදිමතද..ඔයා මගේ රූම් එකේ නිදා ගන්න..මම සාලේ නිදා ගන්නම්..මම එලියට යනවා සිගරට් එකක් බොන්න.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මම එහෙම කිව්වේ මම ගැන තවදුරටත් එයාට දැනගන්න ඕනෑ නිසාත් උදේ ඉඳං බිව්වේ නැති නිසා ඇගට දැනුන අපහසුව නිසාත්.[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]සිගරට් බිව්වම පිරිමි අයට වෙනදේ ඔයා දන්නවා නේද[/FONT]?[/SIZE][/B] [B][SIZE=4][FONT="]අහ්හ් ඔව් ඒක ඔයාට අදාළ නෑනේ..[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මොකද මට අදාළ නැත්තේ...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]හරි හරි ඒක ඔයාට දැන්ම අදාළ නෑ...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]මට අදාළ වෙනකොට ඉතුරු වෙලා තියේද දන්නේ නෑ...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]අම්මප මේක කටක් නම් නෙවෙයි.මගේ අරක්කු වලින් මටම කුණුහරප කියනවා.අර අම්ම කියපු පතාගෙන ආව කතාව ඇත්ත වෙන්න ඇති...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]ඔයාට මම සිගරට් බොන්න එපා කියන්නේ නෑ.හැබැයි අද අපේ අලුත් ජීවිතේ පලවෙනි[/FONT] [FONT="]දවසේ මම නීතියක් දානවා.මේක හැමදාටම වලංගුයි...ඔයාට සිගරට් බොන්න පුළුවන්[/FONT] [FONT="]හැබැයි එහෙම බීල පැයක් යනකන් මගේ ලඟට එන්නවත් මාව අල්ලන්නවත් තහනම්[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]හරි හරි ඒවා ඒ වෙලාවට බලමු.මම එලියට යනවා...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]බොහෝවිට තව සතියකින් විතර මම මේක සදහටම නවත්තාවි...[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]නිමි.[/FONT][/SIZE][/B] [B][SIZE=4](බුකියෙන් ඉස්සුවෙ) [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom