ආගමක් පටන් ගමු ද...!!

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඇට නං තලාගන්න බෑ අර විදිහට කතා කරන්නං :baffled:

ප්‍රොබේශනරි පීරියඩ් එකක් හැමෝටම තියෙනවනේ..
හා එහෙනං පලවෙනි අදියර විදිහට එලකිරියේ හැමතැනම කුණු හරප කිය කිය ඇවිදපං එම්බල නල පණු කැරියෝ.
 
aulwage

Junior member
  • Sep 12, 2017
    48
    2
    8
    RED_FRAME අය්යේ උබේ avatar එකේ ඉන්න අක්කා ඇයි අමාරුවෙන් වගේ ඉන්නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප්‍රොබේශනරි පීරියඩ් එකක් හැමෝටම තියෙනවනේ..
    හා එහෙනං පලවෙනි අදියර විදිහට එලකිරියේ හැමතැනම කුණු හරප කිය කිය ඇවිදපං එම්බල නල පණු කැරියෝ.

    තව ප්‍රශ්නයක් තියෙනව උඹේ ආගම ගැන. දැන් එතකොට අපි තොට කතා කරන්න ඕනෙත් කුණුහරුපෙන්ද බල්ලො ? :baffled: