Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම්වලට අපහාස කළොත් බලාගෙනයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආගම්වලට අපහාස කළොත් බලාගෙනයි?

ෆේස්බුක් ඔස්සේ ආගම්වලට අපහාස කළොත් බලාගෙනයි

ආගම්වලට අපහාස වන ආකාරයේ ෆේස්බුක් ගිණුම් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එවැනි ගිණුම් පිළිබඳව ලැබුණු පැමිණිලිළිවලට අනුව ෆේස්බුක් ආයතනය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒ අනුව ආගම්වලට අපහාස වන ආකාරයට පවත්වාගෙන ගිය ෆේස්බුක් ගිණුම් කිහිපයක් පිළිබඳව ෆේස්බුක් ආයතනයේ ද අවධානය යොමු වී තිබේ.

එවැනි ගිණුම් පිළිබඳව තොතුරු ඇත්නම් ඒ පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලයි.

මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් ෆේස්බුක් ගිණුම් සම්බන්ධ විවිධ පැමිණිලි 750 ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එම පැමිණිළි අතරින් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ව්‍යාජ ෆෙස්බුක් ගිණුම් සම්බන්ධයෙනි.

එවැනි ෆේස්බුක් ගිණුම් විශාල සංඛ්‍යාවක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

දුරකථන 0112 691 692 හෝ විද්‍යුත් තැපෑල slcert@slcert.gov.lk

http://sinhala.adaderana.lk/news.php?nid=29459#.ULOG28ZNKEU.facebook

[QUOTE="sirajstc, post: 13937384, member: 91140"] [b]ආගම්වලට අපහාස කළොත් බලාගෙනයි?[/b] [B][U][COLOR=Red]ෆේස්බුක් ඔස්සේ ආගම්වලට අපහාස කළොත් බලාගෙනයි[/COLOR][/U][/B] [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-ash3/579080_473055569413712_1526741302_n.jpg[/IMG] [SIZE=3][IMG]http://sphotos-a.ak.fbcdn.net/hphotos-ak-ash3/c0.0.633.302.60854092527/p843x403/15116_470111323041640_1364683626_n.jpg[/IMG] ආගම්වලට අපහාස වන ආකාරයේ ෆේස්බුක් ගිණුම් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එවැනි ගිණුම් පිළිබඳව ලැබුණු පැමිණිලිළිවලට අනුව ෆේස්බුක් ආයතනය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ඒ අනුව ආගම්වලට අපහාස වන ආකාරයට පවත්වාගෙන ගිය ෆේස්බුක් ගිණුම් කිහිපයක් පිළිබඳව ෆේස්බුක් ආයතනයේ ද අවධානය යොමු වී තිබේ. එවැනි ගිණුම් පිළිබඳව තොතුරු ඇත්නම් ඒ පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලයි. මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් ෆේස්බුක් ගිණුම් සම්බන්ධ විවිධ පැමිණිලි 750 ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එම පැමිණිළි අතරින් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ව්‍යාජ ෆෙස්බුක් ගිණුම් සම්බන්ධයෙනි. එවැනි ෆේස්බුක් ගිණුම් විශාල සංඛ්‍යාවක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. [/SIZE] දුරකථන 0112 691 692 හෝ විද්‍යුත් තැපෑල [EMAIL="slcert@slcert.gov.lk"]slcert@slcert.gov.lk[/EMAIL] [SIZE=3] [/SIZE][SIZE=3]http://sinhala.adaderana.lk/news.php?nid=29459#.ULOG28ZNKEU.facebook[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom