Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආගම් භේද එපා !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උඹලා ආගම් වලට බනින එක නවත්තපන්. එතකොට අනිත් අයත් කට පියාගෙන ඉඳීවී. ඕකෙන් වෙන්නේ යුද්දෙ ඉවර වුන රටේ ආගම් බේදයක් ඇතිවෙන එක.  වෙන රටවල් වගේ ආගම් ගැටළු නිසා මේ රටෙත් මිනිස්සු මැරෙයි එහෙම වුනොත්.

ඔහොම බැනගත්ත කියල ආගම් දෙකට ඇතිවන සෙතක් නැහැ. ආගම් තියෙන්නේ කැමති කෙනෙකුට අදහන්න, කැමති ආගමක් තෝරගන්න. ඕවට බැනගත්තම උඹලාගේ ලේ පුච්චගන්නව විතරයි වෙන්නෙ.

ඒක නිසා අන්තර්ජාලය කියන වටින දේ වැදගත් විදියට බාවිතා කරන්න.

මම දන්නේ නෑ උඹල මම කියන දේ අහන දෙයක් නැහැ. මුලින්ම තමන් හිතාගන්න මගේ ආගමට මොනව කිව්වත් මම ඉවසන් ඉන්නව. එතන මොකුත් Comment කරන්න යන්නෙත් නෑ..කියලා..

එහෙම අපි කවුරුත් හිතාගෙන වැඩ කරමු.

ආගම මොකක් වුනත් අපි ශ්රී ලාංකිකයො බව අමතක කරන්න එපා. යුද්දෙ කාලෙ නිකරුනේ මිනිස්සු මැරුනේ ආගම නිසා නෙවෙයි. මොන ආගමේ එකෙක් වුනත් බෝම්බෙට බිලි වුනා. අපේ අයියල දිවි පුදල බේරගත්තු රට අපි කාටත් අයිතියි. අපි සමගියෙන් හිටියොත් උන්ගේ ආත්ම වලට සැනසීමක් ලැබෙයි.

මාතර අකුරැස්ස මුස්ලිම් පල්ලියට කොටි ගහපු වෙලාවේ මුස්ලිම්, බෟද්ධ මිනිස්සු ඔක්කොම එකට මැරුනා. මම ඒක ඇස් දෙකෙන්ම දැක්ක.

රට, ජාතිය ගැන කැක්කුමක් තියන කොල්ලෙක් නිසයි කියන්නේ. මේවා වැඩිදුර යන්න දෙන්න එපා. මම කියන දේ ගැනත් ටිකක් හිතන්න. සිංහල, මුස්ලිම්, දමිල ඕන එකක් වේව, අපි ශ්රී ලාංකිකයො. අපි ශක්තිමත් රටක් වෙන්න ඕන.

ඔබලාට යහපතක්ම වේවා !

[QUOTE="sira_malli, post: 10967049, member: 176456"] [SIZE=4]මචං උඹලා ආගම් වලට බනින එක නවත්තපන්. එතකොට අනිත් අයත් කට පියාගෙන ඉඳීවී. ඕකෙන් වෙන්නේ යුද්දෙ ඉවර වුන රටේ ආගම් බේදයක් ඇතිවෙන එක. :(:( වෙන රටවල් වගේ ආගම් ගැටළු නිසා මේ රටෙත් මිනිස්සු මැරෙයි එහෙම වුනොත්. ඔහොම බැනගත්ත කියල ආගම් දෙකට ඇතිවන සෙතක් නැහැ. ආගම් තියෙන්නේ කැමති කෙනෙකුට අදහන්න, කැමති ආගමක් තෝරගන්න. ඕවට බැනගත්තම උඹලාගේ ලේ පුච්චගන්නව විතරයි වෙන්නෙ. :):) ඒක නිසා අන්තර්ජාලය කියන වටින දේ වැදගත් විදියට බාවිතා කරන්න:yes::yes:. මම දන්නේ නෑ උඹල මම කියන දේ අහන දෙයක් නැහැ.:no::no: [COLOR=Red]මුලින්ම තමන් හිතාගන්න මගේ ආගමට මොනව කිව්වත් මම ඉවසන් ඉන්නව. එතන මොකුත් Comment කරන්න යන්නෙත් නෑ..[/COLOR]කියලා.. [/SIZE][SIZE=4]:no:[/SIZE][SIZE=4]:no:[/SIZE] [SIZE=4] එහෙම අපි කවුරුත් හිතාගෙන වැඩ කරමු.[/SIZE][SIZE=4]:yes::yes:[/SIZE] [SIZE=4] ආගම මොකක් වුනත් අපි ශ්රී ලාංකිකයො බව අමතක කරන්න එපා. යුද්දෙ කාලෙ නිකරුනේ මිනිස්සු මැරුනේ ආගම නිසා නෙවෙයි.:(:(:( මොන ආගමේ එකෙක් වුනත් බෝම්බෙට බිලි වුනා.:(:( අපේ අයියල දිවි පුදල බේරගත්තු රට අපි කාටත් අයිතියි. අපි සමගියෙන් හිටියොත් උන්ගේ ආත්ම වලට සැනසීමක් ලැබෙයි. මාතර අකුරැස්ස මුස්ලිම් පල්ලියට කොටි ගහපු වෙලාවේ මුස්ලිම්, බෟද්ධ මිනිස්සු ඔක්කොම එකට මැරුනා. :(:(මම ඒක ඇස් දෙකෙන්ම දැක්ක. රට, ජාතිය ගැන කැක්කුමක් තියන කොල්ලෙක් නිසයි කියන්නේ. මේවා වැඩිදුර යන්න දෙන්න එපා. මම කියන දේ ගැනත් ටිකක් හිතන්න. සිංහල, මුස්ලිම්, දමිල ඕන එකක් වේව, අපි ශ්රී ලාංකිකයො. අපි ශක්තිමත් රටක් වෙන්න ඕන. [IMG]http://media.nowpublic.net/images//e2/f/e2f751203d4eb84171e22a2e2d949bbc.jpg[/IMG] ඔබලාට යහපතක්ම වේවා ! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom