Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම් හතරක්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිහි පිට උපන් ශ්‍රේෂ්ඨතම හා ආදර්ශවත් නායකයාණෝ අපේ බුදු රජාණන් වහන්සේය. උන් වහන්සේ නායකයෙකු ලෙස හඳුන්වා ගනු නොලැබුවද උන් වහන්සේගේ චරිතය පුරාම උදාර නායකයකු සතු ලක්ෂණ දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේ හැඳින්වීමට ශාන්ති නායක ලෝක නායක ආදී යෙදුම් ද භාවිත වේ. අනුගාමිකයන් විශාල පිරිසක් පිරිවරාගෙන නායකයකු ලෙස සමාජයේ පෙනී සිටීමේ වුවමනාවක් බුදුරජාණන් වහන්සේට නොවීය. එසේ සිටීමේ උවමනාවක් උන් වහන්සේට තිබිණි නම් මුල්ම රහතන් වහන්සේ හැට නම දහම් දෙසීම සඳහා විවිධ ප්‍රදේශවලට නොයවනු ඇත. බුදු පියාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේට ආදර්ශ සම්පන්න ලෙස කටයුතු කළ ශාස්තෘන් වහන්සේ නමකි. ඒ බව බුද්ධ චරිතය තුළින් මනාව ප්‍රකට වේ. එමෙන්ම චරිතවත් බව, අගතිගාමී නොවීම, යථාවාදී තථාකාරී ගුණය, සමානාත්මතාව, ඉවසීම අනුකම්පාව, නම්‍යශීලී භාවය, නිවැරැදි දර්ශනය වැනි නායකත්ව ගුණාංග බුදු රජාණන් වහන්සේ තුළ නොඅඩුව පැවතිණි. මෙම ගුණාංග අතුරින් සදාචාරාත්මක චරිතය මූලික සුදුසුකමක් ලෙස සලකන අතරම තවත් ගුණාංග රැසක් එමගින් අවධාරණය වෙයි.

බුද්ධ චරිතයෙහි කිසි තැනක කිළුටක් නැත. එසේම කියන ආකාරයටම කරන, කරන ආකාරයටම කියන ලක්ෂණය එනම් යථාවාදී තථාකාරි ගුණය බුදු සිරිතෙන් ප්‍රකට විය. වර්ණ භේදය, ගෝත්‍ර භේද, නොසැලකිය යුතු බව බුදු රජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවලදී ක්‍රියාවෙන්ම සනාථ කළහ. උන් වහන්සේ සියලු මිනිස් වර්ගයාට දැක්වූයේ සමාන මෛත්රීයකි, සමාන දයාවකි. තමන් වහන්සේ අවබෝධ කරගත් උතුම් ධර්ම මාර්ගයට සෙස්සන්ද යොමු කරවීම සඳහා උන් වහන්සේ කුල, ජාති, ආගම්, භේද නොසලකා ඉදිරිපත් වූ සේක. ධර්මාවබෝධයට ශක්තිය ඇත්තවුන් සොයා ගව් ගණන් පා ගමනින් හෝ සෘද්ධි බලයෙන් වැඩම කොට දුක්ඛිත තත්ත්වයට පත්වූවන් ඉන් මුදා ගැනීමට ක්‍රියා කළ සේක. කම්පාවට පත්වනසිද්ධි වලදී අකම්පිතව ප්‍රශ්න වලට මුහුණදීමේ හැකියාව බුද්ධ චරිතයෙන් ප්‍රකට වේ. තම අනුගාමිකයන්ගේ විවිධ වූ කුසලතා ශක්තීන් තේරුම් ගෙන ඔවුන්ට සුදුසු වගකීම් පවරා උපරිම සේවයක් ලබාගත් අයුරුද, අනුගාමිකයින්ගේ දුබලතා පෙන්වා දී සුමගට ගැනීමේ ලක්ෂණයද බුදු සිරිත තුළ මැනවින් දක්නට ලැබේ.

සත් ගුණවත් පැවැත්මෙන් නිරතුරු පිරිස සතුටු කිරීම සඳහා ජීවිතය කැප කිරීම යහපත් නායකත්වයක ලක්ෂණයකි. බුදු දහමට අනුව එය නිවැරැදි නායකත්වයයි. කූටදත්ත සුත්‍රයෙහි නිවැරැදි නායකත්වය අංග අටකින් සමන්විත විය යුතු බව සඳහන් වේ. හෙතෙම බහුශ්‍රැත අයෙකු විය යුතුය. (බහුස්සුත) කාරය අකාරය මැනවින් වටහාගත හැකි පුද්ගලයකු විය යුතුය. බුද්ධිමත් විය යුතුය. (මේධාවී) ක්‍රියා ශූර විය යුතුය. (පටිබලො)

‘බහුස්සුතො තස්ස තස්සෙව

සුභ ජාතස්ස – පණ්ඩිතො

ව්යත්තො මෙධාවී

පටිබලො අතීතානාගත

පච්චුපපන්නෙ අත්ථෙ

චින්තෙතුං … ‘

(කූටදත්ත සූත්‍රය)

ගුණයෙන් පිරි දැනුමෙන් ක්රියාශූරත්වයෙන් තොර නායකත්වය අඩු පාඩු සහිත ය. දැනුමෙන් පිරි ගුණයෙන් තොර නායකත්වය ද එවැනි ය. එබැවින් ගුණයෙන් හා නුවණින් යන දෙකින්ම එකසේ පරිපූර්ණ විය යුතුය. එය සර්ව සම්පූර්ණ නායකත්වයකි. ලෞකික ජන සමාජයෙහි නායකත්වය පිළිබඳ සංකල්පය බුදු දහම අනුව නව වටිනාකම් ලබන අයුරු මේ අනුව පැහැදිලි කර ගත හැකි ය.

නායකත්වය පිළිබඳ විමංසනයේදී සංඝ සමාජය උදෙසා වූ බුදුරදුන්ගේ ප්‍රතිපත්තිය කුමක්ද යන්න සැකෙවින් විමසා බැලීම සුදුසුය. සංඝ සමාජය පුද්ගල නායකත්වයකින් සම්පූර්ණයෙන් තොරය. බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව සංඝ සමාජයේ නායකත්වය හැටියට සැලකුවෙ ධර්මය හා සදාචාර ව්‍යවස්ථාවයි. කිසියම් පුද්ගලයෙකු නොවේ.පුද්ගල නායකත්වය නැතත් සිල්වත්, ගුණවත් උගත් භික්ෂුවකට ගරු කිරීම හා ඔහු අනුගමනය කිරීම සාමාන්‍යයෙන් විනය ව්‍යවස්ථාවනට අනුකූලය. එහෙත් එමගින් බලය එක් තැනක රැඳීම වැනි අධිකාරයක් ඇති නොවේ. කොතනක වාසය කළත්විනය අනුවම පැවැත්ම අන්‍යොන්‍ය සම්බන්ධය සංඝ කර්ම ආදිය ව්‍යවස්ථාපිතය.

සංඝ කර්ම අවස්ථාවක දී පවා උගත් සිල්වත් ගුණවත් දෙටු තෙර කෙනෙකු ඒ අවස්ථාවට සම්මත කර ගැනීම සාමාන්‍ය අනුදත් පිළිවෙලයි. එය බලපෑම් කිරීමේ පුද්ගල නායකත්වයක් නොව විනය අනුව ඒ අවස්ථාවේ සම්මත චාරිත්රයකි. ජ්‍යෙෂ්ඨ නවක විශේෂය අනුව නම් පැරණි සාමාජිකත්වය මූලිකය. ඊට අනුකූ®ල විය යුතු වේ. එසේම ආචාර්ය උපාධ්‍යාය සිද්ධි විහාරික – අත්තේවාසක යන වර්ග කිරීමේදී මෙහෙයවීමේ වගකීමක් කිසියම් ප්‍රමාණයකින් ආචාර්ය උපාධ්‍යාය තනතුරුවලට අදාලය. ඒ අනුව පුහුණුව ලැබීමේ හික්මීමේ කටයුතු කිරීමේ තත්ත්වයක් සද්ධිවිහාරික අන්තේවාසික තත්ත්වයන්ට අදාල වේ. මෙම මෙහෙයවීමේ වගකීම කිසියම් ආකාරයක නායකත්වයකි. ඒ නායකත්වයද අර්ථ නිරූපනයක් නොව ඇත්තේ ගුණ දහමින් පීතෘත්වයටය. වේදාංග ආදී බද්ධ විහරණ ක්‍රියාවට නගන විවෘත සත් ගුණවත් ක්රියාකාරීත්වයක් හැටියටය. එපමණක්ද නොව ඒ තනතුරු කෙරෙහි බහුශ්‍රැතභාවය, බුද්ධිමත් බව, සදාචාරාත්මක චරිත ශුද්ධිය විශේෂයෙන් අවධාරණය කර ඇති බවද මෙහිලා සඳහන් කළයුතු වේ. ධාර්මිකත්වය හා සදාචාරාත්මක ජීවිතය හා මානුෂික අවශ්‍යතා පිළිබඳ මනා වැටහීමක් ඇති බව යනාදී නිවැරදි නායකත්වයක ලක්ෂණයකි. එසේ නොවන විට යටත් පිරිසෙයින් ඒ අතරින් එක් වගකීමක් හෝ පැහැර හරිත නායකත්වය නිවැරදි නොවේ.

නායකත්වයෙහි ධාර්මික හෝ අධාර්මික බව කෙතරම් ප්‍රබලදැයි කිවහොත් එය ස්වාභාවික පරිසරයේ නියමයන් වෙනස් වීමට පවා තුඩු දෙන බව බෞද්ධ මූලාශ්‍රයන්හි සඳහන්ව ඇත. නායකත්වය අයහපත් වන විට දූෂිත වන විට භෞතික නියමයක් සෘතු ගුණයන් පවා වෙනස් වේ යැයි කියා ඇත්තේ නායකත්වය සදාචාරාත්මක පැවැත්ම කෙරෙහි යොමුවීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමටය. (අංගුත්තර නිකාය) නායකත්වයේ ගති ස්වභාවය හා බලපවත්වන ආකාරය ද අවරෝහනාත්මක අනුක්‍රමයකින් සිදු වේ. හොඳ නොහොඳ දෙයාකාරයෙන් ම එය එසේ සිදුවන බව එහි දී පැහැදිලි කර ඇත.

නායකත්වයේ මේ බලපැවැත්ම පෙළ පොත්වල උපමාවකින් සඳහන් කර ඇත්තේ ගව රැලක් ගංගාවක් තරණය කරන විට පළමු ගවයා ඇදට යයි නම් සෙසු ගවයන් ද ඇදට යාම මෙවැනි ප්‍රායෝගික නිදර්ශනයක් ගෙන හැර දැක්වීමෙනි. මේ අදහස භාවාත්මක අභාවාත්මක දෙ අංශයටම සාධාරණය. රාජෝවාද ජාතකයේ දී වැඩි වශයෙන් මතුකර පෙන්වන්නේ සියලු දෙනාටම සාධාරණය ඉටු වන ශුභ ධර්මයන්ගෙන් යුත් නායකත්වය සමාජ ශුභ සිද්ධිය පිණිස අත්‍යාවශ්‍ය කාරණයක් බවයි මූලික තැන ගන්නෝ වැරැදි මඟක් වෙත්නම් අවශේෂ කොටස් ගැන කියුම කවරේද යන ප්රශ්නය එහි මතුකර ඇත්තේ් නායකත්වය ධාර්මික සදාචාරාත්මක යුක්ති ගරුක පැවැත්මක් විය යුතුය යන අදහස තහවුරු කිරීමටය.

රෝහණ මින හා මහකවි වැනි ජාතක කථාවලදී පෞද්ගික හා සමාජික යුතුකම් නිසියාකාර ඉටු කිරීම හා ආත්මාර්ථකාමී නොවී යුතුකම් සේවය සඳහා ජීවිත පරිත්‍යාගයෙන් වුව ඉදිරිපත් වීමේ ගුණය නිවැරදි නායකත්වයක ලක්ෂණ බව සඳහන් කර ඇත. සත්‍යවාදී බව හා අවංක බව වැනි ගුණ ධර්ම නිවැරදි නායකත්වයේ අවම ලක්ෂණ විය යුතුªබව වේතිය ජාතක කථාව වැනි ජාතක කථාවලින් ගෙනහැර දක්වයි. බෞද්ධ චින්තනය මුළුල්ලේම විහිදෙන මාතෘත්වය හා පීතෘත්වය පිළිබඳ අදහසද නායකත්වයේ ලක්ෂණ අතරට ගැනේ. නායකත්වයේ ලක්ෂණයක් හැටියට මහා සුදස්සන සූත්‍රයේ සඳහන් වන මෙය වැඩි දුරටත් ආදිත්ත ජාතිකයේ ද පැහැදිලි කර ඇත.

නිවැරදි පැහැදිලි නායකත්වය පිළිබඳ බෞද්ධ චින්තාවේ ඉගැන්වෙන ප්‍රතිපත්ති වඩාත් සංග්‍රහාත්මකව පළ කිරීමකි. දසරාජ ධර්ම. එහිදී අවධාරණය කරන්නේ් සදාචාරාත්මක චරිතය, අවංක කම, කාර්යක්ෂමතාව, ඉවසීමේ හා ඇප කැපවීම පිළිබඳ අවශ්‍යතාවයි. නායකත්වය ශ්‍රී‍්‍ර නාමයක් ලෙස නොව මිනිසා කෙරෙහි අර්ථවත් වන ප්‍රායෝගික ක්රියාකාරිත්වයන් පිළිබිඹු කරන මෙහෙයවීම පිළිබඳ වැදගත්ම වගකීම වශයෙන් බුදු සමයෙහි නව වටිනාකම් ලබන අයුරු මේ තුළින් මනාව පැහැදිලි වනු නො අනුමානය.

[QUOTE="crazybuddy, post: 14066232, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]මිහි පිට උපන් ශ්‍රේෂ්ඨතම හා ආදර්ශවත් නායකයාණෝ අපේ බුදු රජාණන් වහන්සේය. උන් වහන්සේ නායකයෙකු ලෙස හඳුන්වා ගනු නොලැබුවද උන් වහන්සේගේ චරිතය පුරාම උදාර නායකයකු සතු ලක්ෂණ දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේ හැඳින්වීමට ශාන්ති නායක ලෝක නායක ආදී යෙදුම් ද භාවිත වේ. අනුගාමිකයන් විශාල පිරිසක් පිරිවරාගෙන නායකයකු ලෙස සමාජයේ පෙනී සිටීමේ වුවමනාවක් බුදුරජාණන් වහන්සේට නොවීය. එසේ සිටීමේ උවමනාවක් උන් වහන්සේට තිබිණි නම් මුල්ම රහතන් වහන්සේ හැට නම දහම් දෙසීම සඳහා විවිධ ප්‍රදේශවලට නොයවනු ඇත. බුදු පියාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේට ආදර්ශ සම්පන්න ලෙස කටයුතු කළ ශාස්තෘන් වහන්සේ නමකි. ඒ බව බුද්ධ චරිතය තුළින් මනාව ප්‍රකට වේ. එමෙන්ම චරිතවත් බව, අගතිගාමී නොවීම, යථාවාදී තථාකාරී ගුණය, සමානාත්මතාව, ඉවසීම අනුකම්පාව, නම්‍යශීලී භාවය, නිවැරැදි දර්ශනය වැනි නායකත්ව ගුණාංග බුදු රජාණන් වහන්සේ තුළ නොඅඩුව පැවතිණි. මෙම ගුණාංග අතුරින් සදාචාරාත්මක චරිතය මූලික සුදුසුකමක් ලෙස සලකන අතරම තවත් ගුණාංග රැසක් එමගින් අවධාරණය වෙයි. බුද්ධ චරිතයෙහි කිසි තැනක කිළුටක් නැත. එසේම කියන ආකාරයටම කරන, කරන ආකාරයටම කියන ලක්ෂණය එනම් යථාවාදී තථාකාරි ගුණය බුදු සිරිතෙන් ප්‍රකට විය. වර්ණ භේදය, ගෝත්‍ර භේද, නොසැලකිය යුතු බව බුදු රජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවලදී ක්‍රියාවෙන්ම සනාථ කළහ. උන් වහන්සේ සියලු මිනිස් වර්ගයාට දැක්වූයේ සමාන මෛත්රීයකි, සමාන දයාවකි. තමන් වහන්සේ අවබෝධ කරගත් උතුම් ධර්ම මාර්ගයට සෙස්සන්ද යොමු කරවීම සඳහා උන් වහන්සේ කුල, ජාති, ආගම්, භේද නොසලකා ඉදිරිපත් වූ සේක. ධර්මාවබෝධයට ශක්තිය ඇත්තවුන් සොයා ගව් ගණන් පා ගමනින් හෝ සෘද්ධි බලයෙන් වැඩම කොට දුක්ඛිත තත්ත්වයට පත්වූවන් ඉන් මුදා ගැනීමට ක්‍රියා කළ සේක. කම්පාවට පත්වනසිද්ධි වලදී අකම්පිතව ප්‍රශ්න වලට මුහුණදීමේ හැකියාව බුද්ධ චරිතයෙන් ප්‍රකට වේ. තම අනුගාමිකයන්ගේ විවිධ වූ කුසලතා ශක්තීන් තේරුම් ගෙන ඔවුන්ට සුදුසු වගකීම් පවරා උපරිම සේවයක් ලබාගත් අයුරුද, අනුගාමිකයින්ගේ දුබලතා පෙන්වා දී සුමගට ගැනීමේ ලක්ෂණයද බුදු සිරිත තුළ මැනවින් දක්නට ලැබේ. සත් ගුණවත් පැවැත්මෙන් නිරතුරු පිරිස සතුටු කිරීම සඳහා ජීවිතය කැප කිරීම යහපත් නායකත්වයක ලක්ෂණයකි. බුදු දහමට අනුව එය නිවැරැදි නායකත්වයයි. කූටදත්ත සුත්‍රයෙහි නිවැරැදි නායකත්වය අංග අටකින් සමන්විත විය යුතු බව සඳහන් වේ. හෙතෙම බහුශ්‍රැත අයෙකු විය යුතුය. (බහුස්සුත) කාරය අකාරය මැනවින් වටහාගත හැකි පුද්ගලයකු විය යුතුය. බුද්ධිමත් විය යුතුය. (මේධාවී) ක්‍රියා ශූර විය යුතුය. (පටිබලො) ‘බහුස්සුතො තස්ස තස්සෙව සුභ ජාතස්ස – පණ්ඩිතො ව්යත්තො මෙධාවී පටිබලො අතීතානාගත පච්චුපපන්නෙ අත්ථෙ චින්තෙතුං … ‘ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][I](කූටදත්ත සූත්‍රය)[/I] ගුණයෙන් පිරි දැනුමෙන් ක්රියාශූරත්වයෙන් තොර නායකත්වය අඩු පාඩු සහිත ය. දැනුමෙන් පිරි ගුණයෙන් තොර නායකත්වය ද එවැනි ය. එබැවින් ගුණයෙන් හා නුවණින් යන දෙකින්ම එකසේ පරිපූර්ණ විය යුතුය. එය සර්ව සම්පූර්ණ නායකත්වයකි. ලෞකික ජන සමාජයෙහි නායකත්වය පිළිබඳ සංකල්පය බුදු දහම අනුව නව වටිනාකම් ලබන අයුරු මේ අනුව පැහැදිලි කර ගත හැකි ය. නායකත්වය පිළිබඳ විමංසනයේදී සංඝ සමාජය උදෙසා වූ බුදුරදුන්ගේ ප්‍රතිපත්තිය කුමක්ද යන්න සැකෙවින් විමසා බැලීම සුදුසුය. සංඝ සමාජය පුද්ගල නායකත්වයකින් සම්පූර්ණයෙන් තොරය. බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව සංඝ සමාජයේ නායකත්වය හැටියට සැලකුවෙ ධර්මය හා සදාචාර ව්‍යවස්ථාවයි. කිසියම් පුද්ගලයෙකු නොවේ.පුද්ගල නායකත්වය නැතත් සිල්වත්, ගුණවත් උගත් භික්ෂුවකට ගරු කිරීම හා ඔහු අනුගමනය කිරීම සාමාන්‍යයෙන් විනය ව්‍යවස්ථාවනට අනුකූලය. එහෙත් එමගින් බලය එක් තැනක රැඳීම වැනි අධිකාරයක් ඇති නොවේ. කොතනක වාසය කළත්විනය අනුවම පැවැත්ම අන්‍යොන්‍ය සම්බන්ධය සංඝ කර්ම ආදිය ව්‍යවස්ථාපිතය. සංඝ කර්ම අවස්ථාවක දී පවා උගත් සිල්වත් ගුණවත් දෙටු තෙර කෙනෙකු ඒ අවස්ථාවට සම්මත කර ගැනීම සාමාන්‍ය අනුදත් පිළිවෙලයි. එය බලපෑම් කිරීමේ පුද්ගල නායකත්වයක් නොව විනය අනුව ඒ අවස්ථාවේ සම්මත චාරිත්රයකි. ජ්‍යෙෂ්ඨ නවක විශේෂය අනුව නම් පැරණි සාමාජිකත්වය මූලිකය. ඊට අනුකූ®ල විය යුතු වේ. එසේම ආචාර්ය උපාධ්‍යාය සිද්ධි විහාරික – අත්තේවාසක යන වර්ග කිරීමේදී මෙහෙයවීමේ වගකීමක් කිසියම් ප්‍රමාණයකින් ආචාර්ය උපාධ්‍යාය තනතුරුවලට අදාලය. ඒ අනුව පුහුණුව ලැබීමේ හික්මීමේ කටයුතු කිරීමේ තත්ත්වයක් සද්ධිවිහාරික අන්තේවාසික තත්ත්වයන්ට අදාල වේ. මෙම මෙහෙයවීමේ වගකීම කිසියම් ආකාරයක නායකත්වයකි. ඒ නායකත්වයද අර්ථ නිරූපනයක් නොව ඇත්තේ ගුණ දහමින් පීතෘත්වයටය. වේදාංග ආදී බද්ධ විහරණ ක්‍රියාවට නගන විවෘත සත් ගුණවත් ක්රියාකාරීත්වයක් හැටියටය. එපමණක්ද නොව ඒ තනතුරු කෙරෙහි බහුශ්‍රැතභාවය, බුද්ධිමත් බව, සදාචාරාත්මක චරිත ශුද්ධිය විශේෂයෙන් අවධාරණය කර ඇති බවද මෙහිලා සඳහන් කළයුතු වේ. ධාර්මිකත්වය හා සදාචාරාත්මක ජීවිතය හා මානුෂික අවශ්‍යතා පිළිබඳ මනා වැටහීමක් ඇති බව යනාදී නිවැරදි නායකත්වයක ලක්ෂණයකි. එසේ නොවන විට යටත් පිරිසෙයින් ඒ අතරින් එක් වගකීමක් හෝ පැහැර හරිත නායකත්වය නිවැරදි නොවේ. නායකත්වයෙහි ධාර්මික හෝ අධාර්මික බව කෙතරම් ප්‍රබලදැයි කිවහොත් එය ස්වාභාවික පරිසරයේ නියමයන් වෙනස් වීමට පවා තුඩු දෙන බව බෞද්ධ මූලාශ්‍රයන්හි සඳහන්ව ඇත. නායකත්වය අයහපත් වන විට දූෂිත වන විට භෞතික නියමයක් සෘතු ගුණයන් පවා වෙනස් වේ යැයි කියා ඇත්තේ නායකත්වය සදාචාරාත්මක පැවැත්ම කෙරෙහි යොමුවීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමටය. (අංගුත්තර නිකාය) නායකත්වයේ ගති ස්වභාවය හා බලපවත්වන ආකාරය ද අවරෝහනාත්මක අනුක්‍රමයකින් සිදු වේ. හොඳ නොහොඳ දෙයාකාරයෙන් ම එය එසේ සිදුවන බව එහි දී පැහැදිලි කර ඇත. නායකත්වයේ මේ බලපැවැත්ම පෙළ පොත්වල උපමාවකින් සඳහන් කර ඇත්තේ ගව රැලක් ගංගාවක් තරණය කරන විට පළමු ගවයා ඇදට යයි නම් සෙසු ගවයන් ද ඇදට යාම මෙවැනි ප්‍රායෝගික නිදර්ශනයක් ගෙන හැර දැක්වීමෙනි. මේ අදහස භාවාත්මක අභාවාත්මක දෙ අංශයටම සාධාරණය. රාජෝවාද ජාතකයේ දී වැඩි වශයෙන් මතුකර පෙන්වන්නේ සියලු දෙනාටම සාධාරණය ඉටු වන ශුභ ධර්මයන්ගෙන් යුත් නායකත්වය සමාජ ශුභ සිද්ධිය පිණිස අත්‍යාවශ්‍ය කාරණයක් බවයි මූලික තැන ගන්නෝ වැරැදි මඟක් වෙත්නම් අවශේෂ කොටස් ගැන කියුම කවරේද යන ප්රශ්නය එහි මතුකර ඇත්තේ් නායකත්වය ධාර්මික සදාචාරාත්මක යුක්ති ගරුක පැවැත්මක් විය යුතුය යන අදහස තහවුරු කිරීමටය. රෝහණ මින හා මහකවි වැනි ජාතක කථාවලදී පෞද්ගික හා සමාජික යුතුකම් නිසියාකාර ඉටු කිරීම හා ආත්මාර්ථකාමී නොවී යුතුකම් සේවය සඳහා ජීවිත පරිත්‍යාගයෙන් වුව ඉදිරිපත් වීමේ ගුණය නිවැරදි නායකත්වයක ලක්ෂණ බව සඳහන් කර ඇත. සත්‍යවාදී බව හා අවංක බව වැනි ගුණ ධර්ම නිවැරදි නායකත්වයේ අවම ලක්ෂණ විය යුතුªබව වේතිය ජාතක කථාව වැනි ජාතක කථාවලින් ගෙනහැර දක්වයි. බෞද්ධ චින්තනය මුළුල්ලේම විහිදෙන මාතෘත්වය හා පීතෘත්වය පිළිබඳ අදහසද නායකත්වයේ ලක්ෂණ අතරට ගැනේ. නායකත්වයේ ලක්ෂණයක් හැටියට මහා සුදස්සන සූත්‍රයේ සඳහන් වන මෙය වැඩි දුරටත් ආදිත්ත ජාතිකයේ ද පැහැදිලි කර ඇත. නිවැරදි පැහැදිලි නායකත්වය පිළිබඳ බෞද්ධ චින්තාවේ ඉගැන්වෙන ප්‍රතිපත්ති වඩාත් සංග්‍රහාත්මකව පළ කිරීමකි. දසරාජ ධර්ම. එහිදී අවධාරණය කරන්නේ් සදාචාරාත්මක චරිතය, අවංක කම, කාර්යක්ෂමතාව, ඉවසීමේ හා ඇප කැපවීම පිළිබඳ අවශ්‍යතාවයි. නායකත්වය ශ්‍රී‍්‍ර නාමයක් ලෙස නොව මිනිසා කෙරෙහි අර්ථවත් වන ප්‍රායෝගික ක්රියාකාරිත්වයන් පිළිබිඹු කරන මෙහෙයවීම පිළිබඳ වැදගත්ම වගකීම වශයෙන් බුදු සමයෙහි නව වටිනාකම් ලබන අයුරු මේ තුළින් මනාව පැහැදිලි වනු නො අනුමානය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom