Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ආගම් හෙවත් මෝඩයාගේ පාලන ක්‍රමය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආගම් හෙවත් මෝඩයාගේ පාලන ක්‍රමය..

ආගම් යනු මිනිසා අධ්‍යාත්මික ලෝකයෙන් ඈත් කරවන නුතන මෙවලමයි. ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු, බෞද්ධ, යුදෙව්, විද්‍යා (Scientology) ආදී බොහෝ ආගම් මිනිසා අධ්‍යාත්මික ලෝකයෙන් ඇතට ගෙන යන අතර හින්දු සහ බෞද්ධ දහම් වල පමණක් සැබෑ අධ්‍යාත්මික කරුණු අඩංගු වේ. නමුත් එයද පාලනය වී ඇත්තේ එය (අධ්‍යාත්මික ගුණ නැති) මිනිසුන් විසින් උගන්වන බැවිනි.

මෙය කියවන ඔබට "මල පනීනම්" කරුණාකර වෙනත් ත්‍රෙඩ් එකකට යොමු වී සැබෑව නොදැන ගැනීමේ අයිතිය ඔබට සම්පුර්ණයෙන්ම හිමිය.

බොහෝ ආගම් සහ දර්ශන හඳුන්වා දී ඇත්තේ මිනිසුන් පාලනය කිරීමේ සහ සැබෑ අධ්‍යාත්මික ලෝකයෙන් මිනිසා ඉවත් කරවනු පිණිසමය. ආගම් විශාල සංඛ්‍යාවක් තිබීමෙන් පමණක්ම මිනිසා පැටලිලි සහගත වන අතර ඔවුන්ගේ ගැටලුව වන්නේ "සත්‍ය" කුමක්ද යන්න සැබෑවටම කිසිවෙකුට දැනගන්නීමට බැරි වීමයි. ආගම් නිතරම එකිනෙකා අතර සටන් කරන්නේ තමා තුල "සත්‍ය" ඇති බව පෙන්වීමටයි. ලෝකය දෙස බැලුවද , ලංකාව දෙස බැලුවද, එළකිරි වෙබ් අඩවිය තුල බැලුවද පැහැදිලිව පෙනෙන සත්‍ය මෙය මිස අනෙකක් නොවේ.

මුස්ලිම් සහ බටහිර ක්‍රිස්තියානි අතර පවතින යුද්ධය සියවස් ගණනාවක් තිස්සේ පැවතෙන මුසල යුද්ධයකි.

මෙම ආගම් තුල එක් පොදු කාරණයක් ඇත. එනම් මේ හැම දහමක් තුලම එක් "පුජනිය ග්රන්ථයක්" ඇත. එය පරම සත්‍ය බවටත් එය "දෙවියන්ගේ" වචන බවටත් ඔවුන් පවසයි. නමුත් ගැටලුව නම් මෙම ග්‍රන්ථය ලිව්වේ දෙවියන් නොව මිනිසාය. එයටත් වඩා ලොකු ගැටලුව නම් කලින් කලට මිනිසා විසින්ම එය වෙනස් කිරීමයි. උදාහරණයක් ලෙස ගතහොත් ඔබගේ කාර්යාලයේ අයෙකුට කතාවක් කීමක් වැනිය. එය ඔබගේ කාර්යාලයෙන් පිටතට යන විට තරමක් වෙනස්ය. එය කියන පුද්ගලයා අනුව කතාවට කොටස් එකතු කිරීම හෝ ඉවත් කිරීම සිදු වන්නේ ඉබේමය. එසේනම් වසර 2000 ගණනකට පෙර කියන ලද කතාව අද වෙන විට කෙතරම් වෙනස් විය යුතුද?

බයිබලය මෙසේ වැඩිම වාර ගණනක් වෙනස් උන "පුජනිය" ග්‍රන්ථයයි. එය හාස්‍යට කරුණක් නොව හඬා වැටිය යුතු කරුණකි. බයිබලයේ අද දිනයේ පවා සංස්කරණ ගණනාවක් ඇත. ධ්‍යාන භාවනා සහ නැවත ඉපදීම වැනි කරුණු බයිබලයෙන් අද සම්පුර්ණයෙන්ම ඉවත් කර ඇත. මනුෂ්‍ය ප්‍රජාව වෙත කරන ලද දරුණුම ප්‍රහාරය නම් පල්ලිය විසින් බයිබලය "එක සර්වබලධාරී දෙවියෙකුට" "One God System" සීමා කිරීමයි. (ආගමික ගොතයෝ බයිබලයේ අතීතය සොයා බලත්වා!) ඉපැරණි සැබෑ බයිබලයේ දෙවිවරු බොහෝ විය. ජේසුස් ගේ කතාවද වෙනස්ය. ඔහු ලොවට පැමිණි කාරණයද වෙනස්ය. ඔහු පැමිණ ඇත්තේ මිනිසාට විශ්වයේ සැබෑ තතු හෙළිකර පුනර්ජීවය අවසන් කරන ආකාරය ඉගැන්වීමටය.

මිනිසා විසින් ලියන ලද ඔහුට අවශ්‍ය පරිදි වෙනස් කල දහමක් දෙවියන්ගේ වචන යයි ඇදහීම භයානක විහිළුවක් මිස අන් කුමක්ද?

ඉස්ලාමයද මෙයට දෙවෙනි නැත. ඔව්, ඔබවම පුපුරුවාගෙන තවත් මිනිසුන් සිය ගණනක් පුපුරුවා ඔබ මිය ගිය පසු ඔබට වයින් ගංගාවක් සහ සතුටු වීමට කන්‍යාවියන් එලොවදී ලැබෙනු ඇත. (ලොල්).. මෙවැනි දෙයක් විස්වාස කරන්නට ඔබ සැබෑවටම නුගත් ගොඩක්ම විය යුතුය. නැතිනම් ඔබ ගැඹුරු මෝහනයකට ලක් උවෙකු විය යුතුය. මෙය සරලව ගතහොත් මොළ ශෝධනය නම් වෙයි (brain wash) මෙහි දරුණු සහ භයානකම කාරණය නම් මෙම කරුණු අරාබි රටවලදී රෙටේ නීතිය බවට පත්වීමයි. සැබවින්ම එය හාස්‍යට නොව හඬා වැටිය යුතු කරුණකි. ගැහැනුන්ට මුළු සිරුරම වැසීමටත්, ආගන වෙනස් කරන මිනිසුන් මරා දැමීමටත් ඔයුන් ක්‍රියා කරන්නේ මිනිසුන් විසින් සහ පාලකයන් විසින් වෙනස් කරන ලද "පුජනිය ග්‍රන්ථය" දෙවියන්ගේ වචන යයි ඔබ විස්වාස කිරීම නිසාමය. (මුස්ලිමුන් කුරානයේ අතීතය සොයත්වා)

බහුතරයක් මෙම ආගම් සකස් කොට ඇත්තේ මිනිසා රජයට වහලෙක් කර ගැනීමටය. පහසුවෙන් කුඩා කලම ඕනෑම දෙයක් මොලයට දැමිය හැකිය. කුඩා දරුවෙකුට කාටුන් චරිතයක් දෙවියෙකු යයි හඳුන්වා දී එයම නිතර නිතර කිවොත් ඔහු ලොකු උනාද එය විස්වාස කරයි.

මේ හේතුව නිසාම ගුප්ත විද්‍යාවන්ද දැවැන්ත පසුබෑමකට ලක්ව ඇත.

ලංකාවේ ජනයා කතරගම දෙවියන් වෙනුවට කතරගම යක්ෂයාට පුජා පවත්වයි. (දෙවියන්ට මුණු ගොඩක් සහ අතපය ගොඩක් නැත. ඔවුන් විකාර රූප සහිත සත්ව කොට්ටාශයක් නොවේ) කිරි වෙහෙර මළුවේ ඇති කතරගම දෙවි හෙවත් මහසෙන් පිළිමය සමහරු තවම දැක නැත.

මේ ලොව හැර වෙනත් දෙයක් ඇති බව විස්වාස කිරීමට පවා සමහරු මැලි වෙති. නුගත් සමහර පුද්ගලයන් වෙනත් ලෝක ඇති බව හෝ, ගුප්ත විද්‍යා ඇති බව ඔප්පු කරන ලෙස ඔට්ටු ඇල්ලීමට තරම් නිවට වෙති. ඒ ඔවුන්ගේ නොදන්නා කම මිස අනෙකක් නොවේ.

අවසන් වශයෙන් මෙය සඳහන් කිරීම වටී. වර්තමානයේ ආගම් භාවිත කරන්නේ "යුද්ධ" සහ "භය" ජනතාව අතර පැතිරවීමට පමණි. එබැවින් මෝඩයෙකු නොවන්න. ඔබ ආගම වෙනුවෙන් යුද්ධයක පටලවුණු විට ඔබ අධ්‍යාත්මික ලෝකයෙන් විසිවී අවසන්ය. ඔබගේ ආගම කුමක් උවද එය නැවත විමසා බලන්න. පිළිගත හැකි තාර්කික කරුණු වලට එය ඔබට පිළිතුරු සපයයි නම්. එය අනිඋව හැසිරෙන්න. අන්‍ය ආගම් ගැන කියවන්න. එවිට ඔබගේ මොලයේ සයිල වර්ධනය වෙයි. භාවනා, පුජාවිදී, යාතිකා කර බලන්න. එහි සැබැව අත්විඳින්න,. බොරුව අත්හැර දමන්න. ඔබ සාමාන්‍ය අයෙකු උවද, ආගමික නායකයෙකු උවද , පුජකයෙකු, භික්ෂුවක, නිඝන්ටයෙකු මෙකී නොකී කවරෙකු හෝ වේවා , අන් අයගේ බසට හැසිරෙන , අන් අයගේ බස පිළිගෙන රෙදි උස්සාගෙන අවි අතට ගන්නෙක් නම්, ඔබත් කුඹුරු වල සී සාන මී ගවයාත් අතර වැඩි වෙනසක් නැත.

[QUOTE="TheSeeker, post: 14505905, member: 460261"] [b]ආගම් හෙවත් මෝඩයාගේ පාලන ක්‍රමය..[/b] [SIZE=3][IMG]http://filipspagnoli.files.wordpress.com/2012/02/religion-is-like-a-penis.jpg?w=600&h=451[/IMG] ආගම් යනු මිනිසා අධ්‍යාත්මික ලෝකයෙන් ඈත් කරවන නුතන මෙවලමයි. ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු, බෞද්ධ, යුදෙව්, විද්‍යා (Scientology) ආදී බොහෝ ආගම් මිනිසා අධ්‍යාත්මික ලෝකයෙන් ඇතට ගෙන යන අතර හින්දු සහ බෞද්ධ දහම් වල පමණක් සැබෑ අධ්‍යාත්මික කරුණු අඩංගු වේ. නමුත් එයද පාලනය වී ඇත්තේ එය (අධ්‍යාත්මික ගුණ නැති) මිනිසුන් විසින් උගන්වන බැවිනි. මෙය කියවන ඔබට "මල පනීනම්" කරුණාකර වෙනත් ත්‍රෙඩ් එකකට යොමු වී සැබෑව නොදැන ගැනීමේ අයිතිය ඔබට සම්පුර්ණයෙන්ම හිමිය. බොහෝ ආගම් සහ දර්ශන හඳුන්වා දී ඇත්තේ මිනිසුන් පාලනය කිරීමේ සහ සැබෑ අධ්‍යාත්මික ලෝකයෙන් මිනිසා ඉවත් කරවනු පිණිසමය. ආගම් විශාල සංඛ්‍යාවක් තිබීමෙන් පමණක්ම මිනිසා පැටලිලි සහගත වන අතර ඔවුන්ගේ ගැටලුව වන්නේ "සත්‍ය" කුමක්ද යන්න සැබෑවටම කිසිවෙකුට දැනගන්නීමට බැරි වීමයි. ආගම් නිතරම එකිනෙකා අතර සටන් කරන්නේ තමා තුල "සත්‍ය" ඇති බව පෙන්වීමටයි. ලෝකය දෙස බැලුවද , ලංකාව දෙස බැලුවද, එළකිරි වෙබ් අඩවිය තුල බැලුවද පැහැදිලිව පෙනෙන සත්‍ය මෙය මිස අනෙකක් නොවේ. මුස්ලිම් සහ බටහිර ක්‍රිස්තියානි අතර පවතින යුද්ධය සියවස් ගණනාවක් තිස්සේ පැවතෙන මුසල යුද්ධයකි. මෙම ආගම් තුල එක් පොදු කාරණයක් ඇත. එනම් මේ හැම දහමක් තුලම එක් "පුජනිය ග්රන්ථයක්" ඇත. එය පරම සත්‍ය බවටත් එය "දෙවියන්ගේ" වචන බවටත් ඔවුන් පවසයි. නමුත් ගැටලුව නම් මෙම ග්‍රන්ථය ලිව්වේ දෙවියන් නොව මිනිසාය. එයටත් වඩා ලොකු ගැටලුව නම් කලින් කලට මිනිසා විසින්ම එය වෙනස් කිරීමයි. උදාහරණයක් ලෙස ගතහොත් ඔබගේ කාර්යාලයේ අයෙකුට කතාවක් කීමක් වැනිය. එය ඔබගේ කාර්යාලයෙන් පිටතට යන විට තරමක් වෙනස්ය. එය කියන පුද්ගලයා අනුව කතාවට කොටස් එකතු කිරීම හෝ ඉවත් කිරීම සිදු වන්නේ ඉබේමය. එසේනම් වසර 2000 ගණනකට පෙර කියන ලද කතාව අද වෙන විට කෙතරම් වෙනස් විය යුතුද? බයිබලය මෙසේ වැඩිම වාර ගණනක් වෙනස් උන "පුජනිය" ග්‍රන්ථයයි. එය හාස්‍යට කරුණක් නොව හඬා වැටිය යුතු කරුණකි. බයිබලයේ අද දිනයේ පවා සංස්කරණ ගණනාවක් ඇත. ධ්‍යාන භාවනා සහ නැවත ඉපදීම වැනි කරුණු බයිබලයෙන් අද සම්පුර්ණයෙන්ම ඉවත් කර ඇත. මනුෂ්‍ය ප්‍රජාව වෙත කරන ලද දරුණුම ප්‍රහාරය නම් පල්ලිය විසින් බයිබලය "එක සර්වබලධාරී දෙවියෙකුට" "One God System" සීමා කිරීමයි. (ආගමික ගොතයෝ බයිබලයේ අතීතය සොයා බලත්වා!) ඉපැරණි සැබෑ බයිබලයේ දෙවිවරු බොහෝ විය. ජේසුස් ගේ කතාවද වෙනස්ය. ඔහු ලොවට පැමිණි කාරණයද වෙනස්ය. ඔහු පැමිණ ඇත්තේ මිනිසාට විශ්වයේ සැබෑ තතු හෙළිකර පුනර්ජීවය අවසන් කරන ආකාරය ඉගැන්වීමටය. මිනිසා විසින් ලියන ලද ඔහුට අවශ්‍ය පරිදි වෙනස් කල දහමක් දෙවියන්ගේ වචන යයි ඇදහීම භයානක විහිළුවක් මිස අන් කුමක්ද? ඉස්ලාමයද මෙයට දෙවෙනි නැත. ඔව්, ඔබවම පුපුරුවාගෙන තවත් මිනිසුන් සිය ගණනක් පුපුරුවා ඔබ මිය ගිය පසු ඔබට වයින් ගංගාවක් සහ සතුටු වීමට කන්‍යාවියන් එලොවදී ලැබෙනු ඇත. (ලොල්).. මෙවැනි දෙයක් විස්වාස කරන්නට ඔබ සැබෑවටම නුගත් ගොඩක්ම විය යුතුය. නැතිනම් ඔබ ගැඹුරු මෝහනයකට ලක් උවෙකු විය යුතුය. මෙය සරලව ගතහොත් මොළ ශෝධනය නම් වෙයි (brain wash) මෙහි දරුණු සහ භයානකම කාරණය නම් මෙම කරුණු අරාබි රටවලදී රෙටේ නීතිය බවට පත්වීමයි. සැබවින්ම එය හාස්‍යට නොව හඬා වැටිය යුතු කරුණකි. ගැහැනුන්ට මුළු සිරුරම වැසීමටත්, ආගන වෙනස් කරන මිනිසුන් මරා දැමීමටත් ඔයුන් ක්‍රියා කරන්නේ මිනිසුන් විසින් සහ පාලකයන් විසින් වෙනස් කරන ලද "පුජනිය ග්‍රන්ථය" දෙවියන්ගේ වචන යයි ඔබ විස්වාස කිරීම නිසාමය. (මුස්ලිමුන් කුරානයේ අතීතය සොයත්වා) බහුතරයක් මෙම ආගම් සකස් කොට ඇත්තේ මිනිසා රජයට වහලෙක් කර ගැනීමටය. පහසුවෙන් කුඩා කලම ඕනෑම දෙයක් මොලයට දැමිය හැකිය. කුඩා දරුවෙකුට කාටුන් චරිතයක් දෙවියෙකු යයි හඳුන්වා දී එයම නිතර නිතර කිවොත් ඔහු ලොකු උනාද එය විස්වාස කරයි. මේ හේතුව නිසාම ගුප්ත විද්‍යාවන්ද දැවැන්ත පසුබෑමකට ලක්ව ඇත. ලංකාවේ ජනයා කතරගම දෙවියන් වෙනුවට කතරගම යක්ෂයාට පුජා පවත්වයි. (දෙවියන්ට මුණු ගොඩක් සහ අතපය ගොඩක් නැත. ඔවුන් විකාර රූප සහිත සත්ව කොට්ටාශයක් නොවේ) කිරි වෙහෙර මළුවේ ඇති කතරගම දෙවි හෙවත් මහසෙන් පිළිමය සමහරු තවම දැක නැත. මේ ලොව හැර වෙනත් දෙයක් ඇති බව විස්වාස කිරීමට පවා සමහරු මැලි වෙති. නුගත් සමහර පුද්ගලයන් වෙනත් ලෝක ඇති බව හෝ, ගුප්ත විද්‍යා ඇති බව ඔප්පු කරන ලෙස ඔට්ටු ඇල්ලීමට තරම් නිවට වෙති. ඒ ඔවුන්ගේ නොදන්නා කම මිස අනෙකක් නොවේ. අවසන් වශයෙන් මෙය සඳහන් කිරීම වටී. වර්තමානයේ ආගම් භාවිත කරන්නේ "යුද්ධ" සහ "භය" ජනතාව අතර පැතිරවීමට පමණි. එබැවින් මෝඩයෙකු නොවන්න. ඔබ ආගම වෙනුවෙන් යුද්ධයක පටලවුණු විට ඔබ අධ්‍යාත්මික ලෝකයෙන් විසිවී අවසන්ය. ඔබගේ ආගම කුමක් උවද එය නැවත විමසා බලන්න. පිළිගත හැකි තාර්කික කරුණු වලට එය ඔබට පිළිතුරු සපයයි නම්. එය අනිඋව හැසිරෙන්න. අන්‍ය ආගම් ගැන කියවන්න. එවිට ඔබගේ මොලයේ සයිල වර්ධනය වෙයි. භාවනා, පුජාවිදී, යාතිකා කර බලන්න. එහි සැබැව අත්විඳින්න,. බොරුව අත්හැර දමන්න. ඔබ සාමාන්‍ය අයෙකු උවද, ආගමික නායකයෙකු උවද , පුජකයෙකු, භික්ෂුවක, නිඝන්ටයෙකු මෙකී නොකී කවරෙකු හෝ වේවා , අන් අයගේ බසට හැසිරෙන , අන් අයගේ බස පිළිගෙන රෙදි උස්සාගෙන අවි අතට ගන්නෙක් නම්, ඔබත් කුඹුරු වල සී සාන මී ගවයාත් අතර වැඩි වෙනසක් නැත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom