Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'ආගමික නිදහස ගැන බියවිය යුතු නැහැ' -ජනපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'ආගමික නිදහස ගැන බියවිය යුතු නැහැ' -ජනපති

රටේ ආගමික නිදහස පිළිබඳ කිසිවෙකුටත් බියවීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම එම කාරණය අවධාරණය කළේ මහවැලි බී සහ සී කලාපවල ගොවි පවුල් 5500 කට ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවය ගිරාඳුරුකොට්ටේ මහවැලි ක්‍රීඩාංගනයේදී ඊයේ (19) අමතමිනි.

සියලූ ආගම් සුරක්ෂිත කිරීමට රජය පියවර ගෙන ඇති බව පැවසු ජනාධිපතිවරයා, වත්මන් රජය රටට ගෙන ආ සංවර්ධනය විහිළුවකට ගෙන ඇතැමුන් ගැටලූ ඇති කරමින් රට ආපස්සට හැරවීමේ උත්සහයක නිරත වන බව ද එහිදී අවධාරණය කළේය.

එවැනි පටු දේශපාලන වුවමනාවන්ට ඉඩ නොතබා සියලූ ජනතාවගේ ජන ජීවිත ඉහළට ඔසවා තැබීමට ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ ආපසු හැරවීමට ජනතාව ඉඩ නොතබනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

[QUOTE="gmx2014, post: 16552337, member: 502247"] [b]'ආගමික නිදහස ගැන බියවිය යුතු නැහැ' -ජනපති[/b] [COLOR=#000000][SIZE=5]රටේ ආගමික නිදහස පිළිබඳ කිසිවෙකුටත් බියවීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.[/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=5]ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම එම කාරණය අවධාරණය කළේ මහවැලි බී සහ සී කලාපවල ගොවි පවුල් 5500 කට ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවය ගිරාඳුරුකොට්ටේ මහවැලි ක්‍රීඩාංගනයේදී ඊයේ (19) අමතමිනි.[/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=5]සියලූ ආගම් සුරක්ෂිත කිරීමට රජය පියවර ගෙන ඇති බව පැවසු ජනාධිපතිවරයා, වත්මන් රජය රටට ගෙන ආ සංවර්ධනය විහිළුවකට ගෙන ඇතැමුන් ගැටලූ ඇති කරමින් රට ආපස්සට හැරවීමේ උත්සහයක නිරත වන බව ද එහිදී අවධාරණය කළේය.[/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=5]එවැනි පටු දේශපාලන වුවමනාවන්ට ඉඩ නොතබා සියලූ ජනතාවගේ ජන ජීවිත ඉහළට ඔසවා තැබීමට ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ ආපසු හැරවීමට ජනතාව ඉඩ නොතබනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom