Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ආගමේ උපත සෙවීම ( හතරවන කොටස )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආගමේ උපත සෙවීම ( හතරවන කොටස )

ආගමේ උපත සෙවීම ( හතරවන කොටස )

[FONT=&quot]මානව ශිෂ්ටාචාර ඇතිවීමෙන් පසු, ආගම, වරෙක බහු දේව වාදයටත් තවත් වරෙක එක දේවවාදයකටත්, වරෙක පාලකයන් සහ ආගමික ශාස්තෘවරු අතර ත් දෝලනය වන සැටිත් , ආගමික ඉතිහාසය ගවේෂණයේදී ප්‍රධාන වශයෙන් දැකිය හැක. කලක් ගතවන විට ආගම තුලට කලාව සහ සාහිත්‍ය රිංගන සැටිත්, ඒවා ආගම තුල පැලපදියම් වන සැටිත්, සංස්කරණ වලට භාජනය වී, එම අද්‍යතන සමාජය සමග යාවත්කාලින වන සැටිත් අපිට දැකිය හැක.

[/FONT]

[FONT=&quot]ෆෙඩ්රික් එංගල්ස් නමැති මාක්ස්වාදී දාර්ශනිකයා, ඔහුගේ “[/FONT][FONT=&quot]The Origin of the Family, Private Property, and the State” [/FONT][FONT=&quot]නමැති කෘතියේ පවසන පරිදි, ජීවය නමැති භෞතික ප්රපංචය ට සෛලය නමැති තැනුම් ඒකකයක් ඇත්තා සේ, ධනවාදී අර්ථ ක්රමයටත්, තැනුම් ඒකකයක් ඇත. එම තැනුම් ඒකකය, ඔහු විසින් “පවුල” නමින් හදුන්වයි. ඔහු කියන පරිදි පවුල කියන ප්රපංචය නිසා තමයි දෙමාපියන්ගේ උරුමය දරුවන්ට දායාද වන [/FONT][FONT=&quot] ආකාරය සංසරණය වන “පෞද්ගලික දේපළ” කියන දේ පවතින්නේ. ඉහත කී පෞද්ගලික දේපළ අයිතිය සමග ඇත්තන් සහ නැත්තන් කියන දෙකොටසක් සමාජය තුල නිර්මාණය වෙන අතර, පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයක් විදිහට තමා රාජ්‍ය සහ ආණ්ඩුව නිර්මාණය වෙන්නේ. තවත් විදිහකින් කියවනම්, ඇත්තන් විසින් නැත්තන්ව සූරාකෑම සදහා මෙන්ම පාලනය කිරීම සදහා ක්‍රමවේදයක් ලෙස ඇත්තන් විසින් රජය නිර්මාණය කරන්නේ. ඇත්තන් විසින් රජය කියන සන්දර්භය තුල හැම විටම පිළිපැදිය යුතු නීති සහ නොකළ යුතු නීති නිර්මාණය කරනවා. ඒ නීතිවලට හැම විටම ආගමෙන් දෙන සහය කිසිවිටකත් අවතක්සේරු කරන්න බෑ. ඇයි මොකද මං එහෙම කියන්නේ.[/FONT]

[FONT=&quot]අපි ආයිත් බුදු දහම දෙසට හැරෙමු. බුදු දහමේ තියෙන පස් පවු කියන, නොකළ යුතු දේවල්, ජෛනයන්ගේ “පුරාණ” කියන ග්රන්ථ වලත් තියනවා. [/FONT][FONT=&quot][FONT=&quot]ඇත්තටම ඔය ආගමික අණ පනත්[FONT=&quot],[/FONT] විශ්ව සත්‍ය [FONT=&quot]ලෙස සැලකිය හැකිද?......[/FONT][/FONT]එකේ තියන සතුන් මැරීම කියන දේ පළමුව විග්රහ කරලා බලමු. කිසියම් සතෙකුගේ ශාක භක්ෂක බව මාංශ භක්ෂක බව තීරණය කරන ප්‍රධාන දෙයක් තමා, දත්වල ව්‍යුහ, එතකොට හොදටම පේන දෙයක් තමා, මිනිස්සුන්ගේ දත් වල ව්‍යුහය සමාන වෙන්නේ, ගවයා, අශ්වයා වගේ [FONT=&quot]ශාක [/FONT]භක්ෂක කුලයට නෙමෙයි .....කොටියා සිංහයා වගේ මාංශ භක්ෂක ගොඩට බව....කායික විද්‍යාත්මකව ගත්විට මස් නොකා සිටීම වැනි දෙයක්, පව් පින් ගැන සිතා නොකර සිටීම ජිව විද්‍යාත්මක පැත්තෙන් ගත්තම විහිළුවක්...මොකද අපිට ශාක භාක්ෂයන්ට වගේ නෙමෙයි සත්ව ප්‍රෝටීන් අවශ්‍යතාවක තියනවා කියලා ජිව විද්‍යාව උගන්වන නිසා....[/FONT]

[FONT=&quot]අනිත් දේ තමා හොරකම කියන දේ ගත්තහම, එක පවතින්නේ පෞද්ගලික දේපළ අයිතිය තියන සමාජ වල විතරයිනේ...නියන්ඩතාල් යුගයේ සිටි මානවයා තුල හොරකම කියන දේ තිබ්බේ නෑ...මොකද යුගයේ හැමෝම ජිවත් වුනේ රංචු වශයෙන් සහ පෞද්ගලික දේපලක් තිබ්බේ නැති නිසා...[/FONT]

[FONT=&quot] තවද පරදාර සේවනය කියන දේ වෙන්න, විවාහය කියන දේ තියෙන්නේ ඕනෙනේ...අනික විවාහය කියන දේ නැත්නම් දික්කසාදයත් නෑනේ.විවාහය කියන දේ එක්ක එන තවත් දෙයක් තමා පෞද්ගලික දේපළ අයිතිය, එනම් දෙමාපියන්ගෙන් දරුවන්ට උරුම වීම කියන එක....අනිත් දේ තමා ශිෂ්ටාචාරය වීමට ප්‍රථම මිනිස්සු ජිවත් වුනේ රංචු වශයෙන් නේ..ඒ යුගයේ පරදාර සේවනය කියන දේ තිබ්බේ නෑනේ...මොකද පෞද්ගලික දේපළ අයිතියක් නැති නිසා

[/FONT]

[FONT=&quot]බුදු දහමේ සහ ජෛන දහමේ එන පන්සිල් විග්රහ කිරීමේදී, ඒවායේ වාසිය හැමවිටම සුරලොව යෑම කෙසේ වෙතත් ඇත්තන්ට ම වාසි ලෙස නිර්මණය කර ඇති බවක් පෙනෙන්න තිබේ[/FONT]

[QUOTE="dhananjaya1985, post: 20436611, member: 558239"] [b]ආගමේ උපත සෙවීම ( හතරවන කොටස )[/b] [SIZE=5][SIZE=6]ආගමේ උපත සෙවීම ( හතරවන කොටස )[/SIZE] [/SIZE][SIZE=5][FONT="]මානව ශිෂ්ටාචාර ඇතිවීමෙන් පසු, ආගම, වරෙක බහු දේව වාදයටත් තවත් වරෙක එක දේවවාදයකටත්, වරෙක පාලකයන් සහ ආගමික ශාස්තෘවරු අතර ත් දෝලනය වන සැටිත් , ආගමික ඉතිහාසය ගවේෂණයේදී ප්‍රධාන වශයෙන් දැකිය හැක. කලක් ගතවන විට ආගම තුලට කලාව සහ සාහිත්‍ය රිංගන සැටිත්, ඒවා ආගම තුල පැලපදියම් වන සැටිත්, සංස්කරණ වලට භාජනය වී, එම අද්‍යතන සමාජය සමග යාවත්කාලින වන සැටිත් අපිට දැකිය හැක. [/FONT][/SIZE] [SIZE=5][FONT="]ෆෙඩ්රික් එංගල්ස් නමැති මාක්ස්වාදී දාර්ශනිකයා, ඔහුගේ “[/FONT][FONT="]The Origin of the Family, Private Property, and the State” [/FONT][FONT="]නමැති කෘතියේ පවසන පරිදි, ජීවය නමැති භෞතික ප්රපංචය ට සෛලය නමැති තැනුම් ඒකකයක් ඇත්තා සේ, ධනවාදී අර්ථ ක්රමයටත්, තැනුම් ඒකකයක් ඇත. එම තැනුම් ඒකකය, ඔහු විසින් “පවුල” නමින් හදුන්වයි. ඔහු කියන පරිදි පවුල කියන ප්රපංචය නිසා තමයි දෙමාපියන්ගේ උරුමය දරුවන්ට දායාද වන [/FONT][FONT="] ආකාරය සංසරණය වන “පෞද්ගලික දේපළ” කියන දේ පවතින්නේ. ඉහත කී පෞද්ගලික දේපළ අයිතිය සමග ඇත්තන් සහ නැත්තන් කියන දෙකොටසක් සමාජය තුල නිර්මාණය වෙන අතර, පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයක් විදිහට තමා රාජ්‍ය සහ ආණ්ඩුව නිර්මාණය වෙන්නේ. තවත් විදිහකින් කියවනම්, ඇත්තන් විසින් නැත්තන්ව සූරාකෑම සදහා මෙන්ම පාලනය කිරීම සදහා ක්‍රමවේදයක් ලෙස ඇත්තන් විසින් රජය නිර්මාණය කරන්නේ. ඇත්තන් විසින් රජය කියන සන්දර්භය තුල හැම විටම පිළිපැදිය යුතු නීති සහ නොකළ යුතු නීති නිර්මාණය කරනවා. ඒ නීතිවලට හැම විටම ආගමෙන් දෙන සහය කිසිවිටකත් අවතක්සේරු කරන්න බෑ. ඇයි මොකද මං එහෙම කියන්නේ.[/FONT][/SIZE] [SIZE=5][FONT="]අපි ආයිත් බුදු දහම දෙසට හැරෙමු. බුදු දහමේ තියෙන පස් පවු කියන, නොකළ යුතු දේවල්, ජෛනයන්ගේ “පුරාණ” කියන ග්රන්ථ වලත් තියනවා. [/FONT][/SIZE][SIZE=5][FONT="][SIZE=5][FONT="]ඇත්තටම ඔය ආගමික අණ පනත්[FONT="],[/FONT] විශ්ව සත්‍ය [FONT="]ලෙස සැලකිය හැකිද?......[/FONT][/FONT][/SIZE]එකේ තියන සතුන් මැරීම කියන දේ පළමුව විග්රහ කරලා බලමු. කිසියම් සතෙකුගේ ශාක භක්ෂක බව මාංශ භක්ෂක බව තීරණය කරන ප්‍රධාන දෙයක් තමා, දත්වල ව්‍යුහ, එතකොට හොදටම පේන දෙයක් තමා, මිනිස්සුන්ගේ දත් වල ව්‍යුහය සමාන වෙන්නේ, ගවයා, අශ්වයා වගේ [FONT="]ශාක [/FONT]භක්ෂක කුලයට නෙමෙයි .....කොටියා සිංහයා වගේ මාංශ භක්ෂක ගොඩට බව....කායික විද්‍යාත්මකව ගත්විට මස් නොකා සිටීම වැනි දෙයක්, පව් පින් ගැන සිතා නොකර සිටීම ජිව විද්‍යාත්මක පැත්තෙන් ගත්තම විහිළුවක්...මොකද අපිට ශාක භාක්ෂයන්ට වගේ නෙමෙයි සත්ව ප්‍රෝටීන් අවශ්‍යතාවක තියනවා කියලා ජිව විද්‍යාව උගන්වන නිසා....[/FONT][/SIZE] [SIZE=5][FONT="]අනිත් දේ තමා හොරකම කියන දේ ගත්තහම, එක පවතින්නේ පෞද්ගලික දේපළ අයිතිය තියන සමාජ වල විතරයිනේ...නියන්ඩතාල් යුගයේ සිටි මානවයා තුල හොරකම කියන දේ තිබ්බේ නෑ...මොකද යුගයේ හැමෝම ජිවත් වුනේ රංචු වශයෙන් සහ පෞද්ගලික දේපලක් තිබ්බේ නැති නිසා...[/FONT][/SIZE] [SIZE=5][FONT="] තවද පරදාර සේවනය කියන දේ වෙන්න, විවාහය කියන දේ තියෙන්නේ ඕනෙනේ...අනික විවාහය කියන දේ නැත්නම් දික්කසාදයත් නෑනේ.විවාහය කියන දේ එක්ක එන තවත් දෙයක් තමා පෞද්ගලික දේපළ අයිතිය, එනම් දෙමාපියන්ගෙන් දරුවන්ට උරුම වීම කියන එක....අනිත් දේ තමා ශිෂ්ටාචාරය වීමට ප්‍රථම මිනිස්සු ජිවත් වුනේ රංචු වශයෙන් නේ..ඒ යුගයේ පරදාර සේවනය කියන දේ තිබ්බේ නෑනේ...මොකද පෞද්ගලික දේපළ අයිතියක් නැති නිසා [/FONT][/SIZE] [SIZE=5][FONT="]බුදු දහමේ සහ ජෛන දහමේ එන පන්සිල් විග්රහ කිරීමේදී, ඒවායේ වාසිය හැමවිටම සුරලොව යෑම කෙසේ වෙතත් ඇත්තන්ට ම වාසි ලෙස නිර්මණය කර ඇති බවක් පෙනෙන්න තිබේ[/FONT] [/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom