Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගමේ නමින් ඇයි මේ ගැටුම්! PLEASE READ THIS!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1983 ජුලි 23 වැනිදා ශ්‍රීලාංකික ජනතාවට අමතක නොවන පාඩමක් කියා දුන්දිනයකි. අන්තවාදී සුළුතරයක් පටු අරමුණින් දියත් කළ පහරදීමක් අවසානයේදී මේ රටට ඇති කළ කළුපැල්ලම නිසාම ඒ ජූලිය කළුජූලියක් ලෙසඉතිහාසයේ ලියෑවිණි.

කළු ජූලියට හේතුව ප්රභාකරන්ගේ පළමු ත්රස්තප්රහාරයය. ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු හමුදාවේ දහතුන් දෙනකු මියගියේ ඒ ප්රහාරයෙනි.

මේ පිරිස බොරැල්ල කනත්තට ගෙනැවිත් මිහිදන් කළ ජූලි 23 වැනිදා බොරැල්ලෙන් ඇරඹුණ වර්ගවාදී මුග්ධ ගැටුම ලැව්ගින්නක් වී ජූලිය පමණක් නොව ලංකාවම කලු කරදැමිණි.

කළු ජූලිය සිදුවී වසර විසිහයක් ගතවූයේ පසුගිය 23 වැනිදාටය. ඡේ. ආර්. ජයවර්ධන පාලනයට කළු ජූලිය එතරම් ප්‍රශ්නයක් නොවුවද, එහි විපාක අදටත් මේරටට ලැබේ. සිංහලයෝ දෙමළුන් මරතියි ජාත්‍යන්තරය මොරදුන්නේද මේ කළු ජූලිය නිසාය.

ශ්‍රීලංකාව තුළ ජාතිවාදයක් නැත. නමුත් මේ රට සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වශයෙන් ජනවර්ග මතබෙදීමට ඊනියා බලවේග ක්‍රියාත්මක වූයේද කළු ජූලියෙන් පසුවය. ප්රභාකරන් වෙනම රටක් ඉල්ලා සිය පාතාල කල්ලිය, හමුදාවක් ලෙස වර්ධනය කරගන්නේද ඒ කළු ජූලියට මුවාවෙමින් ය.

පසුගියදා බේරුවල බුහාරි පල්ලියේ සහ එම ප්‍රදේයේම පිහිටි රහුමාන් පල්ලිය අතරද ගැටුමක් සිදුවිය. සිකුරාදා(24වැනිදා) දිනයකය. මෙය වර්ගවාදී ගැටුමක් නොව ආගම් වාදී ගැටුමකි. මේ ගැටුමේදී ඉස්ලාම් භක්තිකයන් දෙදෙනකු මියගොස් තවත් නවදෙනකු තුවාල ලැබූහ. මේ වනවිට එම ගැටුමට සම්බන්ධ හා ඊටඋඩ ගෙඩි දුන් කිහිපදෙනකුම නීතියේ රැහනටද හසුකරගෙන ඇතැයි වාර්තාවේ. නමුත් මේ ප්රස්නය තවදුරටත් දුරදිග යැමට ඉඩදීමට නොහැකිය.

ඉස්ලාම් භක්තිකයෝ අදහන්නේ අල්ලා දෙවියන්ය. කුරාණය ඉස්ලාම් ආගමේ මුදුන්මල්කඩය. ඉස්ලාම් ආගම අදහන මුස්ලිම්වරු අතර සුන්නි, ෂියා ආදී වශයෙන් බෙදීම් ඇති බව අපි දනිමු. ශ්‍රී ලංකාවේ ජීවත්වන සහෝදර මුස්ලිම්වරුන් අතරද යම්යම් විශ්වාස මත ඉස්ලාම් ආගම කොටස්වලට බෙදී ගොසිනි. බේරුවලදී මුස්ලිම්වරුන් අතර ඇති වූ ගැටුම පිටු පස ඇත්තේද ඒ බෙදීම වියහැකිය.

බේරුවල බුහාරි පල්ලියේ එකසිය තිස් වන සංවත්සර උළෙල පැවැතියේ පසු ගිය සිකුරාදාය. එළුවන් දසදහසක්ද, කුකුළුන් විසිදහසක් ද රැගෙන ආ ලක්ෂයට අධික මුස්ලිම්වරු ඒ සතුන් මරා දමා බුහාරි පල්ලියේ උත්සවය මහ ඉහළින්සැමරූහ. ඉස්ලාම් ආගමට අනුව සතුන් මරා යාගහෝම පැවැත්වීම වැරදි යෑයි කියමින්බේරුවල ප්‍රදේශයේම පිහිටි රහුමාන් පල්ලිය ප්‍රකාශයක් නිකුත් කරන්නේ ඒ අතරය. දෙපාර්ශ්වය ඇවිලෙන්නේ ඒ ආගමික විශ්වාස දෙක නියෝජනය කරමිනි.

මෙවැනි සිද්ධියක් මුල් කරගෙන ලක්ෂයකට අධික පිරිසක් ගහමරා ගැනීමට යැම සුළු පටු කාරණයක් නොවන බව අපගේ විශ්වාසයයි. ජාතිය, ආගම, පදනම් කර ගෙන අරගල කිරීමට කිසිවකුට ඉඩදිය යුතු නැත. තමතමන්ගේ විශ්වාස මත තමන්ගේ ආගම ඇදහීම ප්රජාතන්ත්රවාදී රටක අයිතියකි. නමුත් මිනිස් ඝාතන කිරීමට, සත්ත්ව ඝාතන කිරීමට හෝ දේපළවලට හානිකරමින් ආගම අදහන්නට කිසිම ආගමකින් උගන්වා නැත. එය මෙරට නීතියටද පටහැනිය.

83 කළු ජූලිය සිහිවන්නේ මේ ගැටුම් දකින කලය. 83 ජූලි කලබලය ඇතිකළේ මේ රටේ මංකොල්ලකරුවන් සුළුතරයක් විසිනි. එදා කළු ජූලියේ දී ඇතැමුන්ට ජාත්‍යාලය ඇතිවී ඇත්තේ රත්තරන් කඩ අසලදීය. රූපවාහිනී, කැසට් රෙකෝඩර් කඩ අසලදී. ලුතිනන්වාස් ගුණවර්ධන ඇතුළු හමුදා සෙබළුන් දහතුන් දෙනාගේ අවසන් කටයුතු සිදුවූ බොරැල්ල කනත්ත අසලටවත් නොපැමිණි ඇතැම් පිරිස් දෙමළ වෙළෙඳසල් සොය සොයා ඒවායේ තිබූ වටිනා සැමදේම නිවෙස්වලට රැගෙන ගිය බව දකියති. බේරුවල ගැටුමද එලෙසය. අදාළ ප්‍රකාශ පිළිබඳ කිසිවක් නොදත් පුද්ගලයෝ මේ ගැටුමේ ප්රධානීන්ය.

බේරුවල මුස්ලිම් පල්ලි දෙක අතර ගැටුමද අපට ඉඟි කරන්නේ පටු අරමුණු දිනවීම වෙනුවෙන් මේ ආරවුල් නිර්මාණය කළබවකි.

ඇතැම්විට ව්‍යාපාරික ප්‍රශ්න මුල්කරගෙන මේ ගැටුම් ඇතිවනු ඇතැයි අපට විශ්වාස කළ හැකිය. සුළුතරයක් විසින් බහුතරයක් ගැටුමකටඈ¹ගැනීම හරහා අවශ්‍යනම් රට පුරා පමණක් නොව ජාත්‍යන්තරව ද ඒ ගැටුම් අවුළුවා ලියහැකිබව අපගේ වැටහීමය.

මිනිසුන් ලෙස ඉපදුන අපි කිසිවිටකත් සත්ත්ව ඝාතන සිදුවනු දැකීමට රිසිනොවෙමු. මුස්ලිම්වරු අතර මෙතෙක් නොතිබුණ ගැටුමක් නිර්මාණය කරමින්තිබෙන්නේදැයි කල්පනාකර බැලිය යුත්තේ මේ රටේ මුස්ලිම් සහෝදරවරුන්මය.

දෙමළ ජනතාවට අවි ආයුධ දී දෙමළ ජාතිය විනාශකර දැමීමට ජාත්‍යන්තර බලවේග කටයතු කළේ කෙලෙසද. එතැනින් මේඊනියා බලවේග නතරවෙතැයි නොසිතිය යුතුය. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කිරීමේ වුවමනාව ඇති රටවල් රැසක් මිහිපිට තිබෙන බවද අප වටහාගත යුතු දෙයකි.

ආසියාවේ රටවල් ගත්කල අභ්‍යන්තර ගැටුම් නැති එකම රට බවට ශ්‍රීලංකාව දැන් පත්ව ඇත. මේ රට සංවර්ධනය වනු දැකීමට රිසිනොවන මිනිසුන් මේ රට අභ්‍යන්තරයේත් ඉන් පිටතත් ජීවත්වන බව අප වටහාගත යුතුය. වසරතිහකට අධික කාලයක් තිස්සේ මේ රටේ සිංහල සහ දෙමළ මිනිසා පමණක් නොව මුස්ලිම් මිනිසා දවිඳිදුක් හොඳටම ප්රමාණවත්ය. තව දුරටත් මේ එකදු මිනිසෙක්වත් අනවශ්‍ය ප්‍රශ්න මත දුක් විඳිය යුතු නැත.

රට ගොඩනඟන්නට හදන මේ මොහොතේදී ඉස්ලාම් ආගමේ නිකායන් අතර පවතින මතවාද, විශ්වාස ගැටුම් දක්වා වර්ධනය කරන උන් වහාම නීතියේ රැහැනට හසුකර ගතයුතුය. එය සාමය අගයන අපගේ සමස්ත මුස්ලිම්වරුන්ගේ ඉල්ලීමකි.

ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය ඇතුළු ඉස්ලාම් ආගම අදහන අනෙකුත් රටවල පවතින සුන්නි, ෂියා ආදී විවිධ කොටස්වල අන්තවාදී අරමුණු වලට මේ රටේ ජීවත්වන මුස්ලිම් සහෝදරවරු හසුවනු දැකීමට අපි කැමතිනොවෙමු.

බේරුවල මුස්ලිම් පල්ලිදෙක අතර ඇතිවූයේයෑයි කියන ප්‍රතිපත්තිමය ගැටලු, විශ්වාසවිස¹ගත යුත්තේ සාකච්ඡාවෙනි. පොලු මුගුරු අතට ගෙන එකිනෙකාට පහරදී ජීවිත විනාශකර ගනිමින් හොඳ නරක බේරාගැනීම වනචාරීන්ට සුදුසු ක්රමවේදයන්ය. ප්රභාකරන් ද ඒ වනචාරී ක්‍රමය හරහා ප්‍රශ්න විසඳීමට ගොස් අවසානයේ තම ජීවිතය පමණක් නොව තවතත් වටිනා ජීවිතදස දහස් ගණනක් විනාශ කරදැමීය.

ජාතිය, ආගම, මත මේරටේ යළි ගැටුම් ඇතිකිරීමට කිසිවකුට ඉඩලබාදිය නොහැකිය. මේ රටේ ජාතිවාදීන්හෝආගම්වාදීන් නැතැයි අපි තරයේම විශ්වාසකරමු. ඊනියා බලවේගවලට හසු නොවී ශ්‍රීලාංකික ජාතියක් ලෙස එකට එක්ව එකට ගමනක් යැමට දැන් අප සූදානම්ය.

ශ්‍රී ලංකාව එකම ජනකොට්ඨාසයක් ලෙස ජීවත්වනු දැකීමට රිසි නොවන රටවල්ද මිහිපිට සිටින බව යළිමතක් කළයුතුය. පටු අරමුණු, අන්තගාමී අදහස් වලින් මිදී ඒඒ ආගමෙන් උගන්වා ඇති යහපත් කරුණු කාරණා සිතට ගෙන ජීවත්වීමට අපට හැකිවිය යුතුය. එකාවන් වඑකට එක්ව රට සංවර්ධනය කිරීමට කාලය උදා වීඇත. දේශපාලන පක්ෂද ජාතියද, ආගමද, මතවාදද මාතෘභූමියට යටින් තිබෙන බව අප සියල්ලෝම වටහාගත යුත්තකි.

ශිරාන් රණසිංහ

ඔන්න මම ස්පේස් එක දම්මා

[QUOTE="wisal, post: 11488360, member: 220276"] [SIZE="5"][COLOR="Blue"]1983 ජුලි 23 වැනිදා ශ්‍රීලාංකික ජනතාවට අමතක නොවන පාඩමක් කියා දුන්දිනයකි. අන්තවාදී සුළුතරයක් පටු අරමුණින් දියත් කළ පහරදීමක් අවසානයේදී මේ රටට ඇති කළ කළුපැල්ලම නිසාම ඒ ජූලිය කළුජූලියක් ලෙසඉතිහාසයේ ලියෑවිණි. කළු ජූලියට හේතුව ප්රභාකරන්ගේ පළමු ත්රස්තප්රහාරයය. ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු හමුදාවේ දහතුන් දෙනකු මියගියේ ඒ ප්රහාරයෙනි. මේ පිරිස බොරැල්ල කනත්තට ගෙනැවිත් මිහිදන් කළ ජූලි 23 වැනිදා බොරැල්ලෙන් ඇරඹුණ වර්ගවාදී මුග්ධ ගැටුම ලැව්ගින්නක් වී ජූලිය පමණක් නොව ලංකාවම කලු කරදැමිණි. කළු ජූලිය සිදුවී වසර විසිහයක් ගතවූයේ පසුගිය 23 වැනිදාටය. ඡේ. ආර්. ජයවර්ධන පාලනයට කළු ජූලිය එතරම් ප්‍රශ්නයක් නොවුවද, එහි විපාක අදටත් මේරටට ලැබේ. සිංහලයෝ දෙමළුන් මරතියි ජාත්‍යන්තරය මොරදුන්නේද මේ කළු ජූලිය නිසාය. ශ්‍රීලංකාව තුළ ජාතිවාදයක් නැත. නමුත් මේ රට සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වශයෙන් ජනවර්ග මතබෙදීමට ඊනියා බලවේග ක්‍රියාත්මක වූයේද කළු ජූලියෙන් පසුවය. ප්රභාකරන් වෙනම රටක් ඉල්ලා සිය පාතාල කල්ලිය, හමුදාවක් ලෙස වර්ධනය කරගන්නේද ඒ කළු ජූලියට මුවාවෙමින් ය. පසුගියදා බේරුවල බුහාරි පල්ලියේ සහ එම ප්‍රදේයේම පිහිටි රහුමාන් පල්ලිය අතරද ගැටුමක් සිදුවිය. සිකුරාදා(24වැනිදා) දිනයකය. මෙය වර්ගවාදී ගැටුමක් නොව ආගම් වාදී ගැටුමකි. මේ ගැටුමේදී ඉස්ලාම් භක්තිකයන් දෙදෙනකු මියගොස් තවත් නවදෙනකු තුවාල ලැබූහ. මේ වනවිට එම ගැටුමට සම්බන්ධ හා ඊටඋඩ ගෙඩි දුන් කිහිපදෙනකුම නීතියේ රැහනටද හසුකරගෙන ඇතැයි වාර්තාවේ. නමුත් මේ ප්රස්නය තවදුරටත් දුරදිග යැමට ඉඩදීමට නොහැකිය. ඉස්ලාම් භක්තිකයෝ අදහන්නේ අල්ලා දෙවියන්ය. කුරාණය ඉස්ලාම් ආගමේ මුදුන්මල්කඩය. ඉස්ලාම් ආගම අදහන මුස්ලිම්වරු අතර සුන්නි, ෂියා ආදී වශයෙන් බෙදීම් ඇති බව අපි දනිමු. ශ්‍රී ලංකාවේ ජීවත්වන සහෝදර මුස්ලිම්වරුන් අතරද යම්යම් විශ්වාස මත ඉස්ලාම් ආගම කොටස්වලට බෙදී ගොසිනි. බේරුවලදී මුස්ලිම්වරුන් අතර ඇති වූ ගැටුම පිටු පස ඇත්තේද ඒ බෙදීම වියහැකිය. බේරුවල බුහාරි පල්ලියේ එකසිය තිස් වන සංවත්සර උළෙල පැවැතියේ පසු ගිය සිකුරාදාය. එළුවන් දසදහසක්ද, කුකුළුන් විසිදහසක් ද රැගෙන ආ ලක්ෂයට අධික මුස්ලිම්වරු ඒ සතුන් මරා දමා බුහාරි පල්ලියේ උත්සවය මහ ඉහළින්සැමරූහ. ඉස්ලාම් ආගමට අනුව සතුන් මරා යාගහෝම පැවැත්වීම වැරදි යෑයි කියමින්බේරුවල ප්‍රදේශයේම පිහිටි රහුමාන් පල්ලිය ප්‍රකාශයක් නිකුත් කරන්නේ ඒ අතරය. දෙපාර්ශ්වය ඇවිලෙන්නේ ඒ ආගමික විශ්වාස දෙක නියෝජනය කරමිනි. මෙවැනි සිද්ධියක් මුල් කරගෙන ලක්ෂයකට අධික පිරිසක් ගහමරා ගැනීමට යැම සුළු පටු කාරණයක් නොවන බව අපගේ විශ්වාසයයි. ජාතිය, ආගම, පදනම් කර ගෙන අරගල කිරීමට කිසිවකුට ඉඩදිය යුතු නැත. තමතමන්ගේ විශ්වාස මත තමන්ගේ ආගම ඇදහීම ප්රජාතන්ත්රවාදී රටක අයිතියකි. නමුත් මිනිස් ඝාතන කිරීමට, සත්ත්ව ඝාතන කිරීමට හෝ දේපළවලට හානිකරමින් ආගම අදහන්නට කිසිම ආගමකින් උගන්වා නැත. එය මෙරට නීතියටද පටහැනිය. 83 කළු ජූලිය සිහිවන්නේ මේ ගැටුම් දකින කලය. 83 ජූලි කලබලය ඇතිකළේ මේ රටේ මංකොල්ලකරුවන් සුළුතරයක් විසිනි. එදා කළු ජූලියේ දී ඇතැමුන්ට ජාත්‍යාලය ඇතිවී ඇත්තේ රත්තරන් කඩ අසලදීය. රූපවාහිනී, කැසට් රෙකෝඩර් කඩ අසලදී. ලුතිනන්වාස් ගුණවර්ධන ඇතුළු හමුදා සෙබළුන් දහතුන් දෙනාගේ අවසන් කටයුතු සිදුවූ බොරැල්ල කනත්ත අසලටවත් නොපැමිණි ඇතැම් පිරිස් දෙමළ වෙළෙඳසල් සොය සොයා ඒවායේ තිබූ වටිනා සැමදේම නිවෙස්වලට රැගෙන ගිය බව දකියති. බේරුවල ගැටුමද එලෙසය. අදාළ ප්‍රකාශ පිළිබඳ කිසිවක් නොදත් පුද්ගලයෝ මේ ගැටුමේ ප්රධානීන්ය. බේරුවල මුස්ලිම් පල්ලි දෙක අතර ගැටුමද අපට ඉඟි කරන්නේ පටු අරමුණු දිනවීම වෙනුවෙන් මේ ආරවුල් නිර්මාණය කළබවකි. ඇතැම්විට ව්‍යාපාරික ප්‍රශ්න මුල්කරගෙන මේ ගැටුම් ඇතිවනු ඇතැයි අපට විශ්වාස කළ හැකිය. සුළුතරයක් විසින් බහුතරයක් ගැටුමකටඈ¹ගැනීම හරහා අවශ්‍යනම් රට පුරා පමණක් නොව ජාත්‍යන්තරව ද ඒ ගැටුම් අවුළුවා ලියහැකිබව අපගේ වැටහීමය. මිනිසුන් ලෙස ඉපදුන අපි කිසිවිටකත් සත්ත්ව ඝාතන සිදුවනු දැකීමට රිසිනොවෙමු. මුස්ලිම්වරු අතර මෙතෙක් නොතිබුණ ගැටුමක් නිර්මාණය කරමින්තිබෙන්නේදැයි කල්පනාකර බැලිය යුත්තේ මේ රටේ මුස්ලිම් සහෝදරවරුන්මය. දෙමළ ජනතාවට අවි ආයුධ දී දෙමළ ජාතිය විනාශකර දැමීමට ජාත්‍යන්තර බලවේග කටයතු කළේ කෙලෙසද. එතැනින් මේඊනියා බලවේග නතරවෙතැයි නොසිතිය යුතුය. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කිරීමේ වුවමනාව ඇති රටවල් රැසක් මිහිපිට තිබෙන බවද අප වටහාගත යුතු දෙයකි. ආසියාවේ රටවල් ගත්කල අභ්‍යන්තර ගැටුම් නැති එකම රට බවට ශ්‍රීලංකාව දැන් පත්ව ඇත. මේ රට සංවර්ධනය වනු දැකීමට රිසිනොවන මිනිසුන් මේ රට අභ්‍යන්තරයේත් ඉන් පිටතත් ජීවත්වන බව අප වටහාගත යුතුය. වසරතිහකට අධික කාලයක් තිස්සේ මේ රටේ සිංහල සහ දෙමළ මිනිසා පමණක් නොව මුස්ලිම් මිනිසා දවිඳිදුක් හොඳටම ප්රමාණවත්ය. තව දුරටත් මේ එකදු මිනිසෙක්වත් අනවශ්‍ය ප්‍රශ්න මත දුක් විඳිය යුතු නැත. රට ගොඩනඟන්නට හදන මේ මොහොතේදී ඉස්ලාම් ආගමේ නිකායන් අතර පවතින මතවාද, විශ්වාස ගැටුම් දක්වා වර්ධනය කරන උන් වහාම නීතියේ රැහැනට හසුකර ගතයුතුය. එය සාමය අගයන අපගේ සමස්ත මුස්ලිම්වරුන්ගේ ඉල්ලීමකි. ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය ඇතුළු ඉස්ලාම් ආගම අදහන අනෙකුත් රටවල පවතින සුන්නි, ෂියා ආදී විවිධ කොටස්වල අන්තවාදී අරමුණු වලට මේ රටේ ජීවත්වන මුස්ලිම් සහෝදරවරු හසුවනු දැකීමට අපි කැමතිනොවෙමු. බේරුවල මුස්ලිම් පල්ලිදෙක අතර ඇතිවූයේයෑයි කියන ප්‍රතිපත්තිමය ගැටලු, විශ්වාසවිස¹ගත යුත්තේ සාකච්ඡාවෙනි. පොලු මුගුරු අතට ගෙන එකිනෙකාට පහරදී ජීවිත විනාශකර ගනිමින් හොඳ නරක බේරාගැනීම වනචාරීන්ට සුදුසු ක්රමවේදයන්ය. ප්රභාකරන් ද ඒ වනචාරී ක්‍රමය හරහා ප්‍රශ්න විසඳීමට ගොස් අවසානයේ තම ජීවිතය පමණක් නොව තවතත් වටිනා ජීවිතදස දහස් ගණනක් විනාශ කරදැමීය. ජාතිය, ආගම, මත මේරටේ යළි ගැටුම් ඇතිකිරීමට කිසිවකුට ඉඩලබාදිය නොහැකිය. මේ රටේ ජාතිවාදීන්හෝආගම්වාදීන් නැතැයි අපි තරයේම විශ්වාසකරමු. ඊනියා බලවේගවලට හසු නොවී ශ්‍රීලාංකික ජාතියක් ලෙස එකට එක්ව එකට ගමනක් යැමට දැන් අප සූදානම්ය. ශ්‍රී ලංකාව එකම ජනකොට්ඨාසයක් ලෙස ජීවත්වනු දැකීමට රිසි නොවන රටවල්ද මිහිපිට සිටින බව යළිමතක් කළයුතුය. පටු අරමුණු, අන්තගාමී අදහස් වලින් මිදී ඒඒ ආගමෙන් උගන්වා ඇති යහපත් කරුණු කාරණා සිතට ගෙන ජීවත්වීමට අපට හැකිවිය යුතුය. එකාවන් වඑකට එක්ව රට සංවර්ධනය කිරීමට කාලය උදා වීඇත. දේශපාලන පක්ෂද ජාතියද, ආගමද, මතවාදද මාතෘභූමියට යටින් තිබෙන බව අප සියල්ලෝම වටහාගත යුත්තකි. ශිරාන් රණසිංහ [/COLOR][/SIZE] ඔන්න මම ස්පේස් එක දම්මා:confused: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom