Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආගම යනු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආගම යනු...

පැලඳිය හැකි ආභරණයක් නොවේ. අවාසනාවකට මේ රටේ බොහෝ දෙනාට එය ආභරණයකි තම හැසිරීම් නිසා පිටතට පෙනෙනජුගුප්සාජනක ආත්මය සරසා වෙනත් පින්තූරයක් ලෝකයට දිය හැකි අතිශය සාර්ථක මාර්ගයකි ඒ නිසා ඔවුහු ලෝකයට පෙනෙන්නට ආගමිකවැඩ කරති. එහෙත් තමන්ගේ ජීවිතය තුළින් කිසිදු ආගමික හැසිරීමක් ප්‍රදර්ශනය නොකරති

සීමා ගසා වෙන් කර ගැනීමට තැනිය හැකි තාප්පයක් හෝ පවුරක් නොවේ. තමන් අන් අයගෙන් වෙනස් බව, ශ්‍රේෂ්ඨ බව, වැඩි වියදමක්නොකර වැඩි ආයාසයකින් තොරව පෙන්විය හැකි වන නිසා ද ඒ නිසා වෙනත් අයට නැති වරප්‍රසාද තමන්ට ලැබිය යුතු යයි පෙන්විය හැකි වනනිසා ද තමන් ව සෙසු අයගෙන් වෙන් කර දැක්වීමට ආගම පහසුවෙන් භාවිතා කළ හැකි තාප්පයකි. පවුරකි. තාප්පයෙන් මෙපිට ඉන්නේතමන්ගේ අය ය. එපිට ඉන්නේ අනුන් ය. උන් ට නැති සමහර වරප්‍රසාද තමන්ට ලැබිය හැක්කේ මේ තාප්පය ඉදි කර සීමාව සටහන් කිරීමෙන්පමණි. චීවරය නිසා බසයක නම් නිකම්ම නිකම් අසුනක් ද ගෙදරක දී නම් රෙද්දකින් සරසන ලද අසුනක් ද ලබා ගැනීමේ වරම් ලැඛෙන්නේ එසේය. උන් ට ඇති වරප්‍රසාද උදුරාගත හැක්කේ වෙන් කර හඳුනාගැනීමෙනි. පන්සිල් දන්නේ තමන්ගේ අය බැවින් පන්සිල් නොදන්නා එකා වෙන්කර පහර දීමේ සම්ප්‍රදායික ක්‍රමය වාර්ගික ගැටුම් තුළ ක්‍රියාත්මක වූයේ මේ අනුව ය.

අනුගාමිකයින් තමා වටා රැස් කර ගනු පිණිස එසවිය හැකි ධජයක් නොවේ. අපේ රටේ අඩුවක් නැතිව ලෙල දෙන එක් දෙයක් නම් ෂඩ්වර්ණ ධජ පතාක ය. මේ වටා මිනිසුන් සංවිධානය කර ගැනීම, අනුගාමිකයින් රැස් කර ගැනීම, පහසු ය. මේ නිසා ගූණ ධර්ම වලින් පිරිහුණුභික්ෂුන්ට දේවගැතිවරුන්ට තම පන්සල් වලට හෝ පල්ලිවලට අනුගාමිකයින් ඇද ගත හැකි ය. මාසයේ දින 30 පුරාම තක්කඩිකමි කරණනායකයින්ට, එක් දිනක කෙටි පූජාවකට සහභාගීවී, මේ ධජ සේවනේ සිට හිරි ඔතප් දෙකම නැති මේ ආගමික නායකයන්ගෙන් ආශිර්වාද ලබාගත හැකි ය. එවැනි ආශිර්වාදයක් ප්‍රශ්න කිරීම මේ ධජය යට සිදු නොවේ. එය යට විමසන්නට මනසක් ඉතිරි නොවේ.

අනෙකාට පහර දිය හැකි ආයුධයක් නොවේ. ආගම යොදාගෙන අන්‍ය ආගමිකයන්ට පහර දෙනු අප රටේ මෑත අතීතය තූළ අපට දැකියහැකි විය. ආගම යොදා ගෙන තම සැමියාට වචනයෙනුත් හෝ බිරිඳට අතින් පයිනුත් පහර දෙන බිරියන් හා සැමියන් අපට අපේම ගෙවල්වලින්දැක ගත හැකි ය. ඉදිරිපත් කරන සුලබ තර්කය නමි අනෙකා ආගම දහම නොදන්නා තිරිසන් ගති ඇත්තෙකු බව ය. ආගමෙන් පලිහක් සේආරක්ෂාව ලබමින් එම ආගමම අවියක් සේ යොදා ගෙන තම දූ දරුවනට පහර දෙනු දැකිය හැකි ය. මෙහිදී ඉතා උවමනාවෙන් ඒත්තු ගන්වනුලබන්නේ අකීකරු කමේ ආනිසංස ය. මේවා ඉගෙන දැන ගනු පිණිස ඉතා කෑදර කමෙන් දරුවන් දහම් පාසැල් දක්කනු දැක ගත හැකි ය. ආගමයොදා ගෙන තම ප්රතිමල්ලවයන්ට (ෂාරුක් කාන්ගේ සංදර්ශන නරඹන්නන්ට එන අයට, යුද්ධයට විරුද්ධ වන්නන්ට, වැනි නොයෙකුත් දෙනාට)පහර දෙනු දැකිය හැකි ය. බොහෝ ආගම් අපට උගන්වන්නේ ඒවා තමන් නිවැරදි කර ගැනීමට භාවිතා කරන ලෙස ය. එහෙත් සිදුවෙමින්තිඛෙන්නේ එහි ප්රතිවිරෝධයයි. අනුන් වැරදි කරුවන් කිරීමට පමණක් එය යොදා ගැනීම ය.

පසුබැසිය හැකි ආරක්ෂිත ස්ථානයක් නොවේ. ගෙදර කරදර වලින් මිදිම සඳහා සති අන්තවලදී බණ මඩු වල ගත කරන පිරිමින් ද ගෙදරඅනේක විද පීඩාවලින් මිදීම සඳහා සතර පෝයට සිල් ගන්නා උපාසිකාවන්ගෙන් ද අපට අඩුවක් නැත්තේ මේ නිසා ය. මේ බණ අහන බොහෝදෙනා තූළ අප දකින්නේ සියළු පව් ඒකරාශි කරගත් ආත්මයන් වීම අහම්බයක් නොවේ. ඔවුන්ට බණ ජීවිතයේ දුක් කරදර වලින් තාවකාලිකවවෙන් වීමට ලැඛෙන ප්‍රශ්න කළ නොහැකි අවස්ථාවක් පමණකි. බණ ඇසීමට විරුද්ධ වන්නට මේ රටේ කාටවත් නොහැකි වීම ඔවුන් ලබන කදිමනිදහස කි. ඒ බණ නිසා සිය ජීවිත එලිය කරගත් බවක් ඔවුන්ගේ ජීවිත දිහා බලන කෙනෙකුට නම් නොපෙනේ.

මත් ද්‍රව්‍යයක් නොවේ. මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තැනැත්තාට එය පානය කිරීම සඳහා නිශ්චිත වේලාවක් නැත. ආගමට මත් ද්රව්යයක්ලෙස ඇබ්බැහි වූ තැනැත්තාට ද එබඳු ය. ඇබ්බැහි වු තැනැත්තාට මේ කාර්යාල වේලාව යයි හැඟීමක් නැත. මේ උදෑසනය යයි හැඟීමක් නැත.මේ මොහොතේ මා විසින් කළ යුතු රාජකාරි රැසක් තිබේ යයි අදහසක් නැත. දරුවා අ~න විට ඇකයට ගෙන නැලවීම සිය කාර්යයක් ලෙස බීගත් පියෙකුට පෙනෙන්නේ නැතිවාක් මෙනි. ඒ නිසා කාර්යාලයේ දී බණ ඇසීම හෝ බණ දෙසීම නිසි නොවේ යයි ඔහු දන්නේ නැත. කාර්යාලයවේලාවේ දී ආගමික කටයුතු කිරීම නිසා තමන්ගේ හාම්පුතුට වංචා කරන බව ඔහුගේ සම්පත් හොරකම් කරන බව ඔහුට වැටහෙන්නේ නැත.ඇබ්බැහි වීම ඒ තරමටම ප්‍රබල බැවිනි. බිරිඳ දරුවන් සමඟ දඟලන අතර තුර හොද්දත් හැඳිගාන්නට බල කෙරී ඇති බව ආගමෙන් මත් වූසැමියා දන්නේ නැත. ඒවායින් සසල නොවන සන්සුන් සිතක් ඇතිකර ගැනීමට ඔහු කැමති ය. ඔහු නොසන්සුන් වනු ඇත්තේ බිරිඳ බණ අහන්නටඉඩ නොහැර දරුවාගේ භාරය තමන්ට පැවරුව විටය.

ආක්රමණික යුද්ධය සඳහා භාවිතා කළ හැකි සේනාංකයක් නොවේ. බොහෝ ගැටුම් ආගම මුල් කරගෙන ඇතිව තිබීම එක් අතකින්විහිළුවක් වන අතර අනිත් අතින් ඛේදවාචකයක් වෙයි. ඉතිහාසයේ හැමදාමත් රජ වරු තම දේශපාලන ව්‍යාප්තිය සඳහා ලෝභ නැතිව භාවිතාකළේ ආගම යි. අද රජවරු පමණක් නොව අවශේෂ බල ව්‍යපෘතීන් සහිත සමාජ කණ්ඩායම් ද මෙය මොනවට භාවිතා කරනු දක්නට පුළුවන.ආගමේ නාමයෙන් සතුරා වැනසීමට පුළුවන් වීම නිසා, මුළුමනින්ම යහපත් යයි කිව නොහැකි අවර ගණයේ ක්‍රියාවකට සුජාතභාවයක් අත් කරදිය හැකිය. ඒ නිසා ඒ ක්රියාවේ ඇති කිලූට සේදෙන බව මේ බලව්යපෘතීන් මෙහෙයවන නායකයෝ හා ඔවුන්ගේ (ආගමික) අනුගාමිකයෝවිශ්වාස කරති.

බඩ වඩා ගැනීමේ මාර්ගයක් නොවේ. මිනිසුන්ගේ අවාසනාව තරම්, ඔවුන්ගේ දුක්ඛ දෝමනස්සයන් තරම්, ව්‍යාපාරිකයෙකුට සිය ධනයආයෝජනය කළ හැකි වෙනත් ලාභ දායි අවස්ථාවක් නැත. ආගම මේ අවාසනාවට, මේ ආත්මයේ නොවේ නම් ලබන ආත්මයේ, උත්තර ලබාදෙන්නට පොරොන්දු වෙයි. බොහෝ ව්‍යාපාරිකයන්ට සිදුව ඇත්තේ කිසියම් දෙයක් විකුණා මුදල් සෙවීමට ය. හුදු බලාපොරොත්තුව පමණක්විකුණා මුදල් සෙවිය හැක්කේ ආගම තම ව්‍යාපාරය කරගත් ව්‍යාපාරිකයින්ට පමණකි. ඔවුන් ප්රතිලාභ ලෙස ලබන්නේ මුදල් නොවන්නට ඉඩතිබේ. එහෙත් එයින් ඔවුන්ගේ ව්‍යාපාරික අභිප්රායන් සැඟවිය නොහැකි ය.

ආරක්ෂක පලිහක් නොවේ. සොරකම් කර අසුවූ මිනිහා කියන්නේ තමන් ආගම හොඳින් අදහන නිසා, ආගමට ලැදි නිසා, ආගම හෑල්ලූ කිරීමසඳහා හොරකමේ චෝදනාව ගෙන ඒම ට තමන් වැනි කෙනෙක් තෝරාගෙන ඇති බව ය. තමා වැනි ආගමට ලැදි පුද්ගලයෙක් මෙවන් දෙයක්කිරීමට සිහිනෙන් වත් ඉදිරිපත් වේ දැයි අසමින් අසන්නන් වල් මත් කළ හැකි ය.

නිරුවත වසා ගත හැකි වස්ත්‍රයක් නොවේ. තමන් සතු කුසලතාවයක් නැති විට, තිඛෙන ටික පවා පාරම්බෑ හැකි එකක් නොවන විට, එමසෙළුව වසා ගැනීම සඳහා ආගම සළුවක් ලෙස භාවිතා කරනු බොහෝ විට දැකිය හැකි ය. එයින් හැමවිටම පාහේ සිදුව ඇත්තේ ආගම කිළුටු වීමය.

අනුන් පාලනය කරනු සඳහා භාවිතා කළ හැකි කෙවිටක් නොවේ. අනෙකා පාලනය කිරීම සඳහා භාවිතා කළ හැකි හොඳම කෙවිට ආගමය. ආගමේ නාමයෙන් බොහෝ දෙනා විත්ති කූඩුවට නැංවිය හැකි ය. අනAධ පිලිපැදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රද්ධාව නැතැයිකියමින් ප්‍රශ්න කරන්නන් කූඩුවට නැංවිය හැකි ය. සිසුන් නොමග යවන ගුරුවරුන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් යහපත් සිසුවෙකුට ආගමේනාමයෙන් අච්චු කළ හැකි ය. ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ අඩුපාඩුවක් පෙන්වීමට ඉදිරිපත් වුවෙකු ශාසනය අපකීර්තියට පත් කළේය යනචෝදනාව යටතේ වැරදි කරුවෙකු කළ හැකි ය. බීගත් තිරිසන් සැමියෙකුට විරුද්ධව අත එසවූ වරදට බිරිඳ පාපතරයෙකු කළ හැකි ය (ඒසැමියාට, ඔහු බේබද්දෙකු වුව ද, ගරු කිරීමට ආගම මෙහෙයවමිනි). වනචර පියෙකුගේ හැසිරීම ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පුතෙකුට ද මේලෙසම කෙවිට දිගු කළ හැකි ය.

ජිවිතය නොවේ. සමහරු කියන්නේ ආගම තමන්ගේ ජීවිතය බව ය. ආගම යනු ජිවිතය නොවේ. එය ජිවිතය එලිය කර ගත හැකි එක් මිණිපහණක් පමණි. එය ද විචාරයෙන් ආගම ඇදහුවොත් ය. ආගම තම ජීවිතය බව කිව හැක්කේ එය සිය සැබෑ ජීවිතය වසා ගැනීමට කඩතුරාවක්කර ගන්නා අයට පමණි. එලිපිට පෙනෙන්නේ පුද්ගලයා ආගමික ජීවිතයක් ගත කරන බවයි. එහෙත් සමීපව විමසන විට පෙනෙන්නේ තම ජීවිතයනිසි පරිදි හැඩ ගස්වා ගැනීම සඳහා ආගම පිටුවහලක් කරගනු හැරෙන්නට අනිත් සියල්ල සඳහා ඔහු ආගම භාවිතා කරන බව යි.

අනන්‍යතාවය සහතික කරනු සඳහා ගැසිය හැකි හංවඩුවක් නොවේ. හරකුන්ට හංවඩු ගහන්නේ උන්ව පහසුවෙන් හඳුනාගනු පිණිස ය. එක්හරකෙක් බොහෝවිට අනෙත් හරකෙකුගෙන් වෙන් කර හඳුනාගැනීම සමහර විට අපහසු විය හැකි බැවිනි. ආගම ද තමන්ට නැති අනන්යතාවයක්ලබා ගනු පිණිස භාවිතා කරන්නන්ගෙන් අපට අඩුවක් නැත.

වැයික්කිය සටහන් කරනු සඳහා හෙලිය හැකි සුළු දිය පහරක් නොවේ. බල්ලන් තම වැයික්කිය ලකුණු කරන්නේ සුළු දිය හැලීමෙනි. සමහරු ආගමභාවිතා කරන්නේ ද වැයික්කිය ලකුණු කරනු පිණිස ය. ඒ නිසා ඔවුන් කරන්නේ තමන්ගේ වැයික්කියේ ආගමික සංකේතයක් (කුරුසියක් සුරුවමක්එසේත් නැතිනම් බුද්ධ ප්‍රතිමාවක් තනා) තනා වැයික්කිය ලකුණු කර ගැනීම ය. තම හදවතට බුදුන් හෝ ක්‍රිස්තුත් වැඩම කරගැනීමට අසමත්මේ මිනිස්සු ආගමික සංකේත යොදා ගනිමින් මෙසේ තම ගම, නිවස හා කාර්යාලය තුළ මෙසේ තම වැයික්කිය ලකුණු කරති.

සිංහ වෙස් ගැනීම සඳහා බූරුවන්ට පැලඳිය හැකි සිංහ හමක් නොවේ. ආගම කට ගා ගත්තවුන් බොහෝ දෙනෙක් එහි ඌෂ්ණයෙන් රත්වසිංහ වෙස් ගෙන කටයුතු කරනු දැක ගත හැකිය එවන් විටෙක එතැන ඊට වඩා උත්තමයෙක් හෝ බල පුළුවන් කාරයෙක් නැතැයි අන් අයට ඒත්තුගැන්වීමට කටයුතු කරනු දැකිය හැකිය ඔවුන් කෑගසනු දකින විටෙක මතකයට නැගෙන්නේ සිංහ වෙස් ගත් බූරුවාගේ කථාව ය

[QUOTE="sampathapg, post: 16451620, member: 364324"] [SIZE="6"][COLOR="Blue"][B]ආගම යනු... [/B][/COLOR][/SIZE] [SIZE="4"][B][U]පැලඳිය හැකි ආභරණයක් නොවේ. [/U][/B]අවාසනාවකට මේ රටේ බොහෝ දෙනාට එය ආභරණයකි තම හැසිරීම් නිසා පිටතට පෙනෙනජුගුප්සාජනක ආත්මය සරසා වෙනත් පින්තූරයක් ලෝකයට දිය හැකි අතිශය සාර්ථක මාර්ගයකි ඒ නිසා ඔවුහු ලෝකයට පෙනෙන්නට ආගමිකවැඩ කරති. එහෙත් තමන්ගේ ජීවිතය තුළින් කිසිදු ආගමික හැසිරීමක් ප්‍රදර්ශනය නොකරති [B][U]සීමා ගසා වෙන් කර ගැනීමට තැනිය හැකි තාප්පයක් හෝ පවුරක් නොවේ.[/U][/B] තමන් අන් අයගෙන් වෙනස් බව, ශ්‍රේෂ්ඨ බව, වැඩි වියදමක්නොකර වැඩි ආයාසයකින් තොරව පෙන්විය හැකි වන නිසා ද ඒ නිසා වෙනත් අයට නැති වරප්‍රසාද තමන්ට ලැබිය යුතු යයි පෙන්විය හැකි වනනිසා ද තමන් ව සෙසු අයගෙන් වෙන් කර දැක්වීමට ආගම පහසුවෙන් භාවිතා කළ හැකි තාප්පයකි. පවුරකි. තාප්පයෙන් මෙපිට ඉන්නේතමන්ගේ අය ය. එපිට ඉන්නේ අනුන් ය. උන් ට නැති සමහර වරප්‍රසාද තමන්ට ලැබිය හැක්කේ මේ තාප්පය ඉදි කර සීමාව සටහන් කිරීමෙන්පමණි. චීවරය නිසා බසයක නම් නිකම්ම නිකම් අසුනක් ද ගෙදරක දී නම් රෙද්දකින් සරසන ලද අසුනක් ද ලබා ගැනීමේ වරම් ලැඛෙන්නේ එසේය. උන් ට ඇති වරප්‍රසාද උදුරාගත හැක්කේ වෙන් කර හඳුනාගැනීමෙනි. පන්සිල් දන්නේ තමන්ගේ අය බැවින් පන්සිල් නොදන්නා එකා වෙන්කර පහර දීමේ සම්ප්‍රදායික ක්‍රමය වාර්ගික ගැටුම් තුළ ක්‍රියාත්මක වූයේ මේ අනුව ය. [B][U]අනුගාමිකයින් තමා වටා රැස් කර ගනු පිණිස එසවිය හැකි ධජයක් නොවේ.[/U][/B] අපේ රටේ අඩුවක් නැතිව ලෙල දෙන එක් දෙයක් නම් ෂඩ්වර්ණ ධජ පතාක ය. මේ වටා මිනිසුන් සංවිධානය කර ගැනීම, අනුගාමිකයින් රැස් කර ගැනීම, පහසු ය. මේ නිසා ගූණ ධර්ම වලින් පිරිහුණුභික්ෂුන්ට දේවගැතිවරුන්ට තම පන්සල් වලට හෝ පල්ලිවලට අනුගාමිකයින් ඇද ගත හැකි ය. මාසයේ දින 30 පුරාම තක්කඩිකමි කරණනායකයින්ට, එක් දිනක කෙටි පූජාවකට සහභාගීවී, මේ ධජ සේවනේ සිට හිරි ඔතප් දෙකම නැති මේ ආගමික නායකයන්ගෙන් ආශිර්වාද ලබාගත හැකි ය. එවැනි ආශිර්වාදයක් ප්‍රශ්න කිරීම මේ ධජය යට සිදු නොවේ. එය යට විමසන්නට මනසක් ඉතිරි නොවේ. [B][U]අනෙකාට පහර දිය හැකි ආයුධයක් නොවේ. [/U][/B]ආගම යොදාගෙන අන්‍ය ආගමිකයන්ට පහර දෙනු අප රටේ මෑත අතීතය තූළ අපට දැකියහැකි විය. ආගම යොදා ගෙන තම සැමියාට වචනයෙනුත් හෝ බිරිඳට අතින් පයිනුත් පහර දෙන බිරියන් හා සැමියන් අපට අපේම ගෙවල්වලින්දැක ගත හැකි ය. ඉදිරිපත් කරන සුලබ තර්කය නමි අනෙකා ආගම දහම නොදන්නා තිරිසන් ගති ඇත්තෙකු බව ය. ආගමෙන් පලිහක් සේආරක්ෂාව ලබමින් එම ආගමම අවියක් සේ යොදා ගෙන තම දූ දරුවනට පහර දෙනු දැකිය හැකි ය. මෙහිදී ඉතා උවමනාවෙන් ඒත්තු ගන්වනුලබන්නේ අකීකරු කමේ ආනිසංස ය. මේවා ඉගෙන දැන ගනු පිණිස ඉතා කෑදර කමෙන් දරුවන් දහම් පාසැල් දක්කනු දැක ගත හැකි ය. ආගමයොදා ගෙන තම ප්රතිමල්ලවයන්ට (ෂාරුක් කාන්ගේ සංදර්ශන නරඹන්නන්ට එන අයට, යුද්ධයට විරුද්ධ වන්නන්ට, වැනි නොයෙකුත් දෙනාට)පහර දෙනු දැකිය හැකි ය. බොහෝ ආගම් අපට උගන්වන්නේ ඒවා තමන් නිවැරදි කර ගැනීමට භාවිතා කරන ලෙස ය. එහෙත් සිදුවෙමින්තිඛෙන්නේ එහි ප්රතිවිරෝධයයි. අනුන් වැරදි කරුවන් කිරීමට පමණක් එය යොදා ගැනීම ය. [B][U]පසුබැසිය හැකි ආරක්ෂිත ස්ථානයක් නොවේ. [/U][/B]ගෙදර කරදර වලින් මිදිම සඳහා සති අන්තවලදී බණ මඩු වල ගත කරන පිරිමින් ද ගෙදරඅනේක විද පීඩාවලින් මිදීම සඳහා සතර පෝයට සිල් ගන්නා උපාසිකාවන්ගෙන් ද අපට අඩුවක් නැත්තේ මේ නිසා ය. මේ බණ අහන බොහෝදෙනා තූළ අප දකින්නේ සියළු පව් ඒකරාශි කරගත් ආත්මයන් වීම අහම්බයක් නොවේ. ඔවුන්ට බණ ජීවිතයේ දුක් කරදර වලින් තාවකාලිකවවෙන් වීමට ලැඛෙන ප්‍රශ්න කළ නොහැකි අවස්ථාවක් පමණකි. බණ ඇසීමට විරුද්ධ වන්නට මේ රටේ කාටවත් නොහැකි වීම ඔවුන් ලබන කදිමනිදහස කි. ඒ බණ නිසා සිය ජීවිත එලිය කරගත් බවක් ඔවුන්ගේ ජීවිත දිහා බලන කෙනෙකුට නම් නොපෙනේ. [B][U]මත් ද්‍රව්‍යයක් නොවේ. [/U][/B]මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තැනැත්තාට එය පානය කිරීම සඳහා නිශ්චිත වේලාවක් නැත. ආගමට මත් ද්රව්යයක්ලෙස ඇබ්බැහි වූ තැනැත්තාට ද එබඳු ය. ඇබ්බැහි වු තැනැත්තාට මේ කාර්යාල වේලාව යයි හැඟීමක් නැත. මේ උදෑසනය යයි හැඟීමක් නැත.මේ මොහොතේ මා විසින් කළ යුතු රාජකාරි රැසක් තිබේ යයි අදහසක් නැත. දරුවා අ~න විට ඇකයට ගෙන නැලවීම සිය කාර්යයක් ලෙස බීගත් පියෙකුට පෙනෙන්නේ නැතිවාක් මෙනි. ඒ නිසා කාර්යාලයේ දී බණ ඇසීම හෝ බණ දෙසීම නිසි නොවේ යයි ඔහු දන්නේ නැත. කාර්යාලයවේලාවේ දී ආගමික කටයුතු කිරීම නිසා තමන්ගේ හාම්පුතුට වංචා කරන බව ඔහුගේ සම්පත් හොරකම් කරන බව ඔහුට වැටහෙන්නේ නැත.ඇබ්බැහි වීම ඒ තරමටම ප්‍රබල බැවිනි. බිරිඳ දරුවන් සමඟ දඟලන අතර තුර හොද්දත් හැඳිගාන්නට බල කෙරී ඇති බව ආගමෙන් මත් වූසැමියා දන්නේ නැත. ඒවායින් සසල නොවන සන්සුන් සිතක් ඇතිකර ගැනීමට ඔහු කැමති ය. ඔහු නොසන්සුන් වනු ඇත්තේ බිරිඳ බණ අහන්නටඉඩ නොහැර දරුවාගේ භාරය තමන්ට පැවරුව විටය. [B][U]ආක්රමණික යුද්ධය සඳහා භාවිතා කළ හැකි සේනාංකයක් නොවේ. [/U][/B]බොහෝ ගැටුම් ආගම මුල් කරගෙන ඇතිව තිබීම එක් අතකින්විහිළුවක් වන අතර අනිත් අතින් ඛේදවාචකයක් වෙයි. ඉතිහාසයේ හැමදාමත් රජ වරු තම දේශපාලන ව්‍යාප්තිය සඳහා ලෝභ නැතිව භාවිතාකළේ ආගම යි. අද රජවරු පමණක් නොව අවශේෂ බල ව්‍යපෘතීන් සහිත සමාජ කණ්ඩායම් ද මෙය මොනවට භාවිතා කරනු දක්නට පුළුවන.ආගමේ නාමයෙන් සතුරා වැනසීමට පුළුවන් වීම නිසා, මුළුමනින්ම යහපත් යයි කිව නොහැකි අවර ගණයේ ක්‍රියාවකට සුජාතභාවයක් අත් කරදිය හැකිය. ඒ නිසා ඒ ක්රියාවේ ඇති කිලූට සේදෙන බව මේ බලව්යපෘතීන් මෙහෙයවන නායකයෝ හා ඔවුන්ගේ (ආගමික) අනුගාමිකයෝවිශ්වාස කරති. [B][U]බඩ වඩා ගැනීමේ මාර්ගයක් නොවේ. [/U][/B]මිනිසුන්ගේ අවාසනාව තරම්, ඔවුන්ගේ දුක්ඛ දෝමනස්සයන් තරම්, ව්‍යාපාරිකයෙකුට සිය ධනයආයෝජනය කළ හැකි වෙනත් ලාභ දායි අවස්ථාවක් නැත. ආගම මේ අවාසනාවට, මේ ආත්මයේ නොවේ නම් ලබන ආත්මයේ, උත්තර ලබාදෙන්නට පොරොන්දු වෙයි. බොහෝ ව්‍යාපාරිකයන්ට සිදුව ඇත්තේ කිසියම් දෙයක් විකුණා මුදල් සෙවීමට ය. හුදු බලාපොරොත්තුව පමණක්විකුණා මුදල් සෙවිය හැක්කේ ආගම තම ව්‍යාපාරය කරගත් ව්‍යාපාරිකයින්ට පමණකි. ඔවුන් ප්රතිලාභ ලෙස ලබන්නේ මුදල් නොවන්නට ඉඩතිබේ. එහෙත් එයින් ඔවුන්ගේ ව්‍යාපාරික අභිප්රායන් සැඟවිය නොහැකි ය. [B][U]ආරක්ෂක පලිහක් නොවේ. [/U][/B]සොරකම් කර අසුවූ මිනිහා කියන්නේ තමන් ආගම හොඳින් අදහන නිසා, ආගමට ලැදි නිසා, ආගම හෑල්ලූ කිරීමසඳහා හොරකමේ චෝදනාව ගෙන ඒම ට තමන් වැනි කෙනෙක් තෝරාගෙන ඇති බව ය. තමා වැනි ආගමට ලැදි පුද්ගලයෙක් මෙවන් දෙයක්කිරීමට සිහිනෙන් වත් ඉදිරිපත් වේ දැයි අසමින් අසන්නන් වල් මත් කළ හැකි ය. නිරුවත වසා ගත හැකි වස්ත්‍රයක් නොවේ. තමන් සතු කුසලතාවයක් නැති විට, තිඛෙන ටික පවා පාරම්බෑ හැකි එකක් නොවන විට, එමසෙළුව වසා ගැනීම සඳහා ආගම සළුවක් ලෙස භාවිතා කරනු බොහෝ විට දැකිය හැකි ය. එයින් හැමවිටම පාහේ සිදුව ඇත්තේ ආගම කිළුටු වීමය. [B][U]අනුන් පාලනය කරනු සඳහා භාවිතා කළ හැකි කෙවිටක් නොවේ. [/U][/B]අනෙකා පාලනය කිරීම සඳහා භාවිතා කළ හැකි හොඳම කෙවිට ආගමය. ආගමේ නාමයෙන් බොහෝ දෙනා විත්ති කූඩුවට නැංවිය හැකි ය. අනAධ පිලිපැදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රද්ධාව නැතැයිකියමින් ප්‍රශ්න කරන්නන් කූඩුවට නැංවිය හැකි ය. සිසුන් නොමග යවන ගුරුවරුන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් යහපත් සිසුවෙකුට ආගමේනාමයෙන් අච්චු කළ හැකි ය. ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ අඩුපාඩුවක් පෙන්වීමට ඉදිරිපත් වුවෙකු ශාසනය අපකීර්තියට පත් කළේය යනචෝදනාව යටතේ වැරදි කරුවෙකු කළ හැකි ය. බීගත් තිරිසන් සැමියෙකුට විරුද්ධව අත එසවූ වරදට බිරිඳ පාපතරයෙකු කළ හැකි ය (ඒසැමියාට, ඔහු බේබද්දෙකු වුව ද, ගරු කිරීමට ආගම මෙහෙයවමිනි). වනචර පියෙකුගේ හැසිරීම ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පුතෙකුට ද මේලෙසම කෙවිට දිගු කළ හැකි ය. [B][U]ජිවිතය නොවේ. [/U][/B]සමහරු කියන්නේ ආගම තමන්ගේ ජීවිතය බව ය. ආගම යනු ජිවිතය නොවේ. එය ජිවිතය එලිය කර ගත හැකි එක් මිණිපහණක් පමණි. එය ද විචාරයෙන් ආගම ඇදහුවොත් ය. ආගම තම ජීවිතය බව කිව හැක්කේ එය සිය සැබෑ ජීවිතය වසා ගැනීමට කඩතුරාවක්කර ගන්නා අයට පමණි. එලිපිට පෙනෙන්නේ පුද්ගලයා ආගමික ජීවිතයක් ගත කරන බවයි. එහෙත් සමීපව විමසන විට පෙනෙන්නේ තම ජීවිතයනිසි පරිදි හැඩ ගස්වා ගැනීම සඳහා ආගම පිටුවහලක් කරගනු හැරෙන්නට අනිත් සියල්ල සඳහා ඔහු ආගම භාවිතා කරන බව යි. [B][U]අනන්‍යතාවය සහතික කරනු සඳහා ගැසිය හැකි හංවඩුවක් නොවේ. [/U][/B]හරකුන්ට හංවඩු ගහන්නේ උන්ව පහසුවෙන් හඳුනාගනු පිණිස ය. එක්හරකෙක් බොහෝවිට අනෙත් හරකෙකුගෙන් වෙන් කර හඳුනාගැනීම සමහර විට අපහසු විය හැකි බැවිනි. ආගම ද තමන්ට නැති අනන්යතාවයක්ලබා ගනු පිණිස භාවිතා කරන්නන්ගෙන් අපට අඩුවක් නැත. වැයික්කිය සටහන් කරනු සඳහා හෙලිය හැකි සුළු දිය පහරක් නොවේ. බල්ලන් තම වැයික්කිය ලකුණු කරන්නේ සුළු දිය හැලීමෙනි. සමහරු ආගමභාවිතා කරන්නේ ද වැයික්කිය ලකුණු කරනු පිණිස ය. ඒ නිසා ඔවුන් කරන්නේ තමන්ගේ වැයික්කියේ ආගමික සංකේතයක් (කුරුසියක් සුරුවමක්එසේත් නැතිනම් බුද්ධ ප්‍රතිමාවක් තනා) තනා වැයික්කිය ලකුණු කර ගැනීම ය. තම හදවතට බුදුන් හෝ ක්‍රිස්තුත් වැඩම කරගැනීමට අසමත්මේ මිනිස්සු ආගමික සංකේත යොදා ගනිමින් මෙසේ තම ගම, නිවස හා කාර්යාලය තුළ මෙසේ තම වැයික්කිය ලකුණු කරති. [B][U]සිංහ වෙස් ගැනීම සඳහා බූරුවන්ට පැලඳිය හැකි සිංහ හමක් නොවේ. [/U][/B]ආගම කට ගා ගත්තවුන් බොහෝ දෙනෙක් එහි ඌෂ්ණයෙන් රත්වසිංහ වෙස් ගෙන කටයුතු කරනු දැක ගත හැකිය එවන් විටෙක එතැන ඊට වඩා උත්තමයෙක් හෝ බල පුළුවන් කාරයෙක් නැතැයි අන් අයට ඒත්තුගැන්වීමට කටයුතු කරනු දැකිය හැකිය ඔවුන් කෑගසනු දකින විටෙක මතකයට නැගෙන්නේ සිංහ වෙස් ගත් බූරුවාගේ කථාව ය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom