Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආගම වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද?

ලිපිය ගත්තු තැන මෙහි සිටින බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වන නිසා ඔන්න මම ලිපියේ ලින්ක් එක උඩින්ම දැම්මා. දැන් ආයි කියන්න එපා මම ලින්ක් එක දැම්මේ නැහැ කියල.

http://www.anvermanatunga.com/2012/09/28/agama-wenuven-sinhala-doc/

ඉතිහාසයේ පෙර කිසිදාකවත් නොදුටු ආකාරයෙන් දැන් ආගම් අතර වාද විවාද සහ ගහ මරා ගැනීම් දක්නට ඇත. නමුත් මවිතය දනවන කරුණ නම් මේ ගහමරා ගැනීම් වල යෙදෙන අයගේ දහම් වල සියළුම ආගමික ශාස්තෘ වරුන් එසේ නොකළ අයවළුන් වීමයි.

මෙසේ ආගම් අතර ගහමරා ගන්නා අය බොහෝ විට පවසන්නේ තමන්ගේ ආගමට සිදුවු අනර්ථය නිසා මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වු බවයි. නමුත් ඔබගේ දහමෙහි ශාස්තෘ වරයා මෙය අනුමත කරත් දැයි අප නැවත අතුරු ප්‍රශ්නයක් නගන කල්හි ඔවුන් අත දිය හැකි සාධාරණ පිළිතුරක් දක්නට නොමැත. මෙහිදී අපට දක්නට ලැබෙන දේ නම් තමන්ගේ දහමට ප්‍රතිවිරුද්ධ යමක් දුටු විට මේ අයගේ හැඟීම් දැඩි ලෙස ඇවිස්සෙන බවයි. හැඟීම් ඇවිස්සී ලේ රත් වී ඔවුන්ට එම ප්‍රතිවිරුද්ධ අය සම්බන්ධව නැගෙන්නේ දැඩි ක්‍රෝධයකි. මේ ක්‍රෝධය ඔවුන්ගේ හදවතෙහි ගිණි අවුළුවයි. මේ ගින්න ලොවක් දවා අළු කරන්නටද තරම් බලවත්ය.

බොහෝ විචාරකයන් පවසන දෙයක් නම් ඊලඟ ලෝක යුද්ධය ඇරඹෙන්නේ නම් එය බොහෝ විට ආගම් අරබයා විය හැකි බවයි. මන්ද මේ තරමට අද ආගම් අතර ගැටුම් වැඩි වී ඇත. නමුත් මේ ආගම් වල ශාස්තෘ වරුන් දේශනා කළේ එහි අනෙක් පැත්තයි. නිදසුනක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කරුණාව සහ මෛත්‍රියයි, යේසුස් තුමා දෙසුවේ ප්‍රේමයයි, මුහම්මද් නබි තුමාණන් සිය ජීවිතාදර්ශයෙන්ම පෙන්වා දුන්නේ ක්ෂාන්තිය සහ සමාදානයයි. නමුත් අද ඒ දහම් අදහන්නන් තුල නැත්තේද මෙම ගුණාංගයන්මය. ඇත්තටම ඔවුන් ආගම්බේධය වපුරන්නට ක්‍රියා කරන්නේ මෙම ගුණාංග ඔවුන් තුල නොමැති නිසාවෙනි.

අන්වර් මනතුංග බ්ලොගය පටන් ගත් දා සිට මා කරන්නේ මගේ අනන්‍යතාවයද හෙළිකරමින් මා සමාජය දකින ආකාරය සහ මගේ අදහස් සමාජය වෙත හෙලිකිරීමයි. මෙහිදී මෙය ආරම්භ කළ කාලයේ බොහෝ දෙනෙක් පැවසුයේ මෙලෙස නොකරන ලෙසත් එමගින් මගේ ජීවිතයට කරදර ඇති විය හැකි බවත්ය. ඔවුන් පැවසුවේ යමක් කරනවා නම් නිර්නාමිකව කරන ලෙසයි. එවිට අප කරන කිසිදෙයක වගකීම අප සතු නොවන අතර අපට ඕනෑම දෙයක් කළ හැක්කේ කවුරුන් හෝ අපගේ අනන්‍යතාවය නොදන්නා බැවිණි. නමුත් එය කිරීමට මට මගේ සිත ඉඩ ලබා නොදුනි. මන්ද මා අනුගමනය කරන ශාස්තෘවරයාණන් තමන්ට පැමිණි සියළුම දුක්කරදර හමුවේ ඉතාමත් ඉවසීමෙන් සහ ආදර්ශමත්ව කටයුතු කළ උත්තමයෙකි.

නමුත් මෙවැනි අය අද අන්තර්ජාලය තුල බහුලව ක්‍රියාත්මක වේ. ඔවුන් තමන්ගේ අනන්‍යතාවය සඟවා ගනිමින් ආගම් වලට විශාල ලෙස පහර දෙති. මෙමගින් පලමුවෙන් ඉස්ලාමයට දැඩි ලෙස පහර වැදුනු අතර දැන් දැන් අනෙකුත් දහම් වෙතත් ඉතා දැඩි ලෙස පහර වැදෙමින් පවතියි. මෙය ඇත්තටම අද අන්තර්ජාලයේ පවතින සීතල යුද්ධයකි. කවුරුන් කළද මෙතුලින් කිසිදු දහමක් උසස් නොවන බව මගේ අදහසයි. තමන්ගේ අනන්‍යතාවය සඟවා ගනිමින් අනුන්ගේ දහමට දැඩි ලෙස පහර දෙන විට එමගින් මැදහත් ජනතාව අතර අපහාසයට ලක්වන්නේ තමන්ගේම දහම බව ඔවුන් නොදනිති.

මා නම් කිසිලෙසකින්වත් මෙසේ අනුන්ගේ දහම් අපහාසයට ලක්කරන කිසිවෙකුගේ ක්‍රියාවන් අනුමත නොකරමි. අනුන්ගේ ශාස්තෘ වරයාට අපහාස කරන්නට යම් යම් දේ කරන විට එමගින් හෙළිවන්නේ තමන්ගේ හැදියාවේ නිරුවත බව ඔවුන් නොදන්නේ ඔවුන් වටා සිටින ගෝලබාලයන්ද එවැනිම වු අදහස් ඇත්තන් නිසා වන්නට පුළුවන. නමුත් ලංකාවේ බහුතර ජනතාව මෙවැනි අය නොවේ. ඔවුන් මැදහත් සිතින් සියල්ල දෙස බලන්නන්ය. අද ඉස්ලාමයට එරෙහිව මෙතරම් සතුරු පාර්ශව ඇති වී මුස්ලිම් විරෝධී ක්‍රියාවන් දැඩිලෙස සිදුවෙත්දීත් බහුතර ජනතාව ඔවුන් බස් අනුගමනය නොකරන්නේ එහෙයිනි.

අද ආගම්බේධවාදීන් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න යැයි කියති. නමුත් බහුතර ජනතාව එය නොකරති. හලාල් භාන්ඩ වර්ජනය කරන්නැයි කියති. නමුත් හලාල් භාන්ඩ වල ඉල්ලුම දිනෙන් දින වැඩේ. හරක් මස් කන්න එපා යැයි කියති. නමුත් ගවමස් ඉල්ලුම දිනෙන් දින වැඩිවේ. සිංහල ගැහැණු ළමුන්ට මුස්ලිම් තරුණයන් ගැන විවිධ ආකාරයේ බොරු පවසා ඔවුන් සමග සම්බන්ධතා නොපවත් වන ලෙස පවසති. නමුත් එයද සිදු නොවේ. මේ සියල්ල මෙසේ සිදුවන්නට හේතුව කුමක්ද? මේ සියල්ල අන්තවාදී ආගම්බේධකාරීන්ගේ ක්‍රියා බව බහුතර ජනතාව දන්නා නිසා නොවේද?

මා ඔබට තවත් රහසක් හෙළිකරන්නම්. අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ආරම්භ කළදා පටන් මේ දක්වා එය ජනප්‍රියත්වයට පත් කිරීමට දැඩි මෙහෙයක් කළෝ ආගම්බේධවාදීන්මය. ඒ සම්බන්ධව පුරෝගාමී මෙහෙවරක් ඉටුකළෝ අසුචිරාළ, හිවල් හඬ සහ හොරි ඩොට් කොම්ය. ඔවුන් මා සම්බන්ධව යම් දෙයක් ලියු පමණින් බොහෝ දෙනෙකු මගේ බ්ලොග් අඩවිය වෙත පැමිණෙන්නේය. පැමිණ මගේ අඩවියේ තිබෙන ලිපි වල හරය දැක කැමැත්ත ලබා දෙන්නේය. මේ නිසා මා හට මගේ බ්ලොග් අඩවිය ප්‍රචලිත කරන්නට කිසිදු උපක්‍රමයක් දරන්නට අවැසි නොවීය. නමුත් මා නම් කිසිදු ආගම්බේධවාදියෙකු ප්‍රචලිත කරන ක්‍රියාවන් කිසිසේත්ම නොකරන්නට පරෙස්සම් වුනෙමි. අන්වර් මනතුංග බ්ලොගය වෙනුවෙන් රෙදි නැතිවම කඩේ ගිය අසුචිරාළ, හිවල් හඬ සහ හොරි ඩොට් කොම් වෙත මගේ ස්තූතිය පලකිරීමට මෙය අවස්ථාවක් කරගනිමි.

එමෙන්ම තමන්ගේ දහම ඇති ඊනියා ආදරය වෙනුවෙන් මා හට විවිධාකාරයේ තර්ජන කළාවු අය අනෙක් පාර්ශවයයි. බොහෝ දෙනෙකු මට මරණ තර්ජන කරමින් සහ මගේ නමින් ව්‍යාජ ගිණුම් අරිමින් විශාල ලෙස මගේ ගමන අවහිර කිරීමට පෙලගැසී සිටි අතර තවදුරටත් එලෙසම කරති. ආරම්භයේ සිට මා කළේ මට එරෙහිව එන මෙවැනි තර්ජන සියල්ල මුද්‍රණය කර සුරක්ෂිතව තබා ගැනීමයි. අද බොහෝ දෙනෙකු යුරෝපා රටවල ගොස් තමන්ට ලංකාවේ සුරක්ෂිත භාවයක් නැති බවට බොරු තොරතුරු සපයා එම රටවල රැකවරණය පැතීමට තැත්දරන බව රහසක් නොවේ. නමුත් ඉතාමත් සතුට දනවන කාරණයක් නම් ආගම්බේධවාදී තර්ජන කරුවන් විසින් මා හට එවැනි රැකවරණයක් පතන්නට අවශ්‍ය තරමටත් වඩා මරණීය සහ අනෙකුත් තර්ජන එවා ඇති බවයි. ඒ නිසා ඒ අයටත් ස්තූති වන්ත වීමටද මෙය අවස්ථාවක් කරගනිමි.

මා සිතන්නේ අප අපගේ දහම කෙරෙහි අවංක ආදරයක් සහ අපගේ ශාස්තෘවරයන් කෙරෙහි අවංක ආදරයක් ඇත්නම් කළයුත්තේ එම ශාස්තෘ වරුන්ගේ නිවැරදි වු දහම සොයා එය තමන්ගේ ජීවිතයේ ක්‍රියාත්මක කිරීම බවයි. එම ශාස්තෘ වරුන්ගේ ගුණාංගයන් අපගේ ජීවිත වල ක්‍රියාත්මක වන කල අප තුලින් එම ශාස්තෘවරුන්ගේ ගුණ සුවඳ සමාජය වෙත පැතිරෙනු ඇත. සමාජය එය අඝ්‍රාණය කර අප වෙත පැමිණෙනු ඇත. සමාජය අපවෙත ආකර්ශනය කරගැන්මට කිසිදු උපක්‍රමයක් භාවිතා කළයුතු නොවේ. අප නිවැරදි දේ කරන විට ජනතාව අප නිවැරදි බව වටහා ගනු ඇත. ජනතාව අප නිවැරදි බව දැනගත් පසුව කිසිවෙකු අපට මඩ ගැසුවද අප බියවිය යුතු නැත. එම මඩ අපව තව තවත් ජනතාව වෙත සමීප කරනු ඇත.

බුදුරජාණන් වහන්සේ, යේසුස් තුමාණන් හෝ මුහම්මද් නබිතුමාණන් යන මේ ශාස්තෘවරුන් තිදෙනම කොලේ වසා තුරුම්පු ඇද්ද අය නොවේ. මේ ශාස්තෘවරුන් තිදෙනාම තම ජනතාව වෙත ඉතාමත් අවංකව සහ විශ්වාසනීයව කටයුතු කළාවු ශාස්තෘවරුන්ය. ඒ නිසා මේ ශාස්තෘවරුන්ගේ මග යනවා යැයි කියමින් ඒ ශාස්තෘ වරුන්ගේ නූතන මුරදේවතාවුන් ලෙස පෙනී සිටිමින් කරන්නාවු හැංගි හොරා සෙල්ලම් දැන්වත් නවතා තමන්ගේ දිවියට සහ දහමට වැඩදායී යමක් සිදුකරගන්නා ලෙස මා සියළු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

[QUOTE="Malayguy, post: 13519045, member: 421706"] [b]ආගම වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද?[/b] [B][SIZE=5]ලිපිය ගත්තු තැන මෙහි සිටින බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වන නිසා ඔන්න මම ලිපියේ ලින්ක් එක උඩින්ම දැම්මා. දැන් ආයි කියන්න එපා මම ලින්ක් එක දැම්මේ නැහැ කියල.[/SIZE][/B] [url]http://www.anvermanatunga.com/2012/09/28/agama-wenuven-sinhala-doc/[/url] [SIZE=5][/SIZE] [SIZE=5][I][B]ඉතිහාසයේ පෙර කිසිදාකවත් නොදුටු ආකාරයෙන් දැන් ආගම් අතර වාද විවාද සහ ගහ මරා ගැනීම් දක්නට ඇත. නමුත් මවිතය දනවන කරුණ නම් මේ ගහමරා ගැනීම් වල යෙදෙන අයගේ දහම් වල සියළුම ආගමික ශාස්තෘ වරුන් එසේ නොකළ අයවළුන් වීමයි.[/B][/I][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][I][B]මෙසේ ආගම් අතර ගහමරා ගන්නා අය බොහෝ විට පවසන්නේ තමන්ගේ ආගමට සිදුවු අනර්ථය නිසා මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වු බවයි. නමුත් ඔබගේ දහමෙහි ශාස්තෘ වරයා මෙය අනුමත කරත් දැයි අප නැවත අතුරු ප්‍රශ්නයක් නගන කල්හි ඔවුන් අත දිය හැකි සාධාරණ පිළිතුරක් දක්නට නොමැත. මෙහිදී අපට දක්නට ලැබෙන දේ නම් තමන්ගේ දහමට ප්‍රතිවිරුද්ධ යමක් දුටු විට මේ අයගේ හැඟීම් දැඩි ලෙස ඇවිස්සෙන බවයි. හැඟීම් ඇවිස්සී ලේ රත් වී ඔවුන්ට එම ප්‍රතිවිරුද්ධ අය සම්බන්ධව නැගෙන්නේ දැඩි ක්‍රෝධයකි. මේ ක්‍රෝධය ඔවුන්ගේ හදවතෙහි ගිණි අවුළුවයි. මේ ගින්න ලොවක් දවා අළු කරන්නටද තරම් බලවත්ය.[/B][/I][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][I][B]බොහෝ විචාරකයන් පවසන දෙයක් නම් ඊලඟ ලෝක යුද්ධය ඇරඹෙන්නේ නම් එය බොහෝ විට ආගම් අරබයා විය හැකි බවයි. මන්ද මේ තරමට අද ආගම් අතර ගැටුම් වැඩි වී ඇත. නමුත් මේ ආගම් වල ශාස්තෘ වරුන් දේශනා කළේ එහි අනෙක් පැත්තයි. නිදසුනක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කරුණාව සහ මෛත්‍රියයි, යේසුස් තුමා දෙසුවේ ප්‍රේමයයි, මුහම්මද් නබි තුමාණන් සිය ජීවිතාදර්ශයෙන්ම පෙන්වා දුන්නේ ක්ෂාන්තිය සහ සමාදානයයි. නමුත් අද ඒ දහම් අදහන්නන් තුල නැත්තේද මෙම ගුණාංගයන්මය. ඇත්තටම ඔවුන් ආගම්බේධය වපුරන්නට ක්‍රියා කරන්නේ මෙම ගුණාංග ඔවුන් තුල නොමැති නිසාවෙනි.[/B][/I][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][I][B]අන්වර් මනතුංග බ්ලොගය පටන් ගත් දා සිට මා කරන්නේ මගේ අනන්‍යතාවයද හෙළිකරමින් මා සමාජය දකින ආකාරය සහ මගේ අදහස් සමාජය වෙත හෙලිකිරීමයි. මෙහිදී මෙය ආරම්භ කළ කාලයේ බොහෝ දෙනෙක් පැවසුයේ මෙලෙස නොකරන ලෙසත් එමගින් මගේ ජීවිතයට කරදර ඇති විය හැකි බවත්ය. ඔවුන් පැවසුවේ යමක් කරනවා නම් නිර්නාමිකව කරන ලෙසයි. එවිට අප කරන කිසිදෙයක වගකීම අප සතු නොවන අතර අපට ඕනෑම දෙයක් කළ හැක්කේ කවුරුන් හෝ අපගේ අනන්‍යතාවය නොදන්නා බැවිණි. නමුත් එය කිරීමට මට මගේ සිත ඉඩ ලබා නොදුනි. මන්ද මා අනුගමනය කරන ශාස්තෘවරයාණන් තමන්ට පැමිණි සියළුම දුක්කරදර හමුවේ ඉතාමත් ඉවසීමෙන් සහ ආදර්ශමත්ව කටයුතු කළ උත්තමයෙකි. [/B][/I][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][I][B]නමුත් මෙවැනි අය අද අන්තර්ජාලය තුල බහුලව ක්‍රියාත්මක වේ. ඔවුන් තමන්ගේ අනන්‍යතාවය සඟවා ගනිමින් ආගම් වලට විශාල ලෙස පහර දෙති. මෙමගින් පලමුවෙන් ඉස්ලාමයට දැඩි ලෙස පහර වැදුනු අතර දැන් දැන් අනෙකුත් දහම් වෙතත් ඉතා දැඩි ලෙස පහර වැදෙමින් පවතියි. මෙය ඇත්තටම අද අන්තර්ජාලයේ පවතින සීතල යුද්ධයකි. කවුරුන් කළද මෙතුලින් කිසිදු දහමක් උසස් නොවන බව මගේ අදහසයි. තමන්ගේ අනන්‍යතාවය සඟවා ගනිමින් අනුන්ගේ දහමට දැඩි ලෙස පහර දෙන විට එමගින් මැදහත් ජනතාව අතර අපහාසයට ලක්වන්නේ තමන්ගේම දහම බව ඔවුන් නොදනිති.[/B][/I][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][I][B]මා නම් කිසිලෙසකින්වත් මෙසේ අනුන්ගේ දහම් අපහාසයට ලක්කරන කිසිවෙකුගේ ක්‍රියාවන් අනුමත නොකරමි. අනුන්ගේ ශාස්තෘ වරයාට අපහාස කරන්නට යම් යම් දේ කරන විට එමගින් හෙළිවන්නේ තමන්ගේ හැදියාවේ නිරුවත බව ඔවුන් නොදන්නේ ඔවුන් වටා සිටින ගෝලබාලයන්ද එවැනිම වු අදහස් ඇත්තන් නිසා වන්නට පුළුවන. නමුත් ලංකාවේ බහුතර ජනතාව මෙවැනි අය නොවේ. ඔවුන් මැදහත් සිතින් සියල්ල දෙස බලන්නන්ය. අද ඉස්ලාමයට එරෙහිව මෙතරම් සතුරු පාර්ශව ඇති වී මුස්ලිම් විරෝධී ක්‍රියාවන් දැඩිලෙස සිදුවෙත්දීත් බහුතර ජනතාව ඔවුන් බස් අනුගමනය නොකරන්නේ එහෙයිනි. [/B][/I][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][I][B]අද ආගම්බේධවාදීන් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න යැයි කියති. නමුත් බහුතර ජනතාව එය නොකරති. හලාල් භාන්ඩ වර්ජනය කරන්නැයි කියති. නමුත් හලාල් භාන්ඩ වල ඉල්ලුම දිනෙන් දින වැඩේ. හරක් මස් කන්න එපා යැයි කියති. නමුත් ගවමස් ඉල්ලුම දිනෙන් දින වැඩිවේ. සිංහල ගැහැණු ළමුන්ට මුස්ලිම් තරුණයන් ගැන විවිධ ආකාරයේ බොරු පවසා ඔවුන් සමග සම්බන්ධතා නොපවත් වන ලෙස පවසති. නමුත් එයද සිදු නොවේ. මේ සියල්ල මෙසේ සිදුවන්නට හේතුව කුමක්ද? මේ සියල්ල අන්තවාදී ආගම්බේධකාරීන්ගේ ක්‍රියා බව බහුතර ජනතාව දන්නා නිසා නොවේද?[/B][/I][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][I][B]මා ඔබට තවත් රහසක් හෙළිකරන්නම්. අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ආරම්භ කළදා පටන් මේ දක්වා එය ජනප්‍රියත්වයට පත් කිරීමට දැඩි මෙහෙයක් කළෝ ආගම්බේධවාදීන්මය. ඒ සම්බන්ධව පුරෝගාමී මෙහෙවරක් ඉටුකළෝ අසුචිරාළ, හිවල් හඬ සහ හොරි ඩොට් කොම්ය. ඔවුන් මා සම්බන්ධව යම් දෙයක් ලියු පමණින් බොහෝ දෙනෙකු මගේ බ්ලොග් අඩවිය වෙත පැමිණෙන්නේය. පැමිණ මගේ අඩවියේ තිබෙන ලිපි වල හරය දැක කැමැත්ත ලබා දෙන්නේය. මේ නිසා මා හට මගේ බ්ලොග් අඩවිය ප්‍රචලිත කරන්නට කිසිදු උපක්‍රමයක් දරන්නට අවැසි නොවීය. නමුත් මා නම් කිසිදු ආගම්බේධවාදියෙකු ප්‍රචලිත කරන ක්‍රියාවන් කිසිසේත්ම නොකරන්නට පරෙස්සම් වුනෙමි. අන්වර් මනතුංග බ්ලොගය වෙනුවෙන් රෙදි නැතිවම කඩේ ගිය අසුචිරාළ, හිවල් හඬ සහ හොරි ඩොට් කොම් වෙත මගේ ස්තූතිය පලකිරීමට මෙය අවස්ථාවක් කරගනිමි.[/B][/I][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][I][B]එමෙන්ම තමන්ගේ දහම ඇති ඊනියා ආදරය වෙනුවෙන් මා හට විවිධාකාරයේ තර්ජන කළාවු අය අනෙක් පාර්ශවයයි. බොහෝ දෙනෙකු මට මරණ තර්ජන කරමින් සහ මගේ නමින් ව්‍යාජ ගිණුම් අරිමින් විශාල ලෙස මගේ ගමන අවහිර කිරීමට පෙලගැසී සිටි අතර තවදුරටත් එලෙසම කරති. ආරම්භයේ සිට මා කළේ මට එරෙහිව එන මෙවැනි තර්ජන සියල්ල මුද්‍රණය කර සුරක්ෂිතව තබා ගැනීමයි. අද බොහෝ දෙනෙකු යුරෝපා රටවල ගොස් තමන්ට ලංකාවේ සුරක්ෂිත භාවයක් නැති බවට බොරු තොරතුරු සපයා එම රටවල රැකවරණය පැතීමට තැත්දරන බව රහසක් නොවේ. නමුත් ඉතාමත් සතුට දනවන කාරණයක් නම් ආගම්බේධවාදී තර්ජන කරුවන් විසින් මා හට එවැනි රැකවරණයක් පතන්නට අවශ්‍ය තරමටත් වඩා මරණීය සහ අනෙකුත් තර්ජන එවා ඇති බවයි. ඒ නිසා ඒ අයටත් ස්තූති වන්ත වීමටද මෙය අවස්ථාවක් කරගනිමි. [/B][/I][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][I][B]මා සිතන්නේ අප අපගේ දහම කෙරෙහි අවංක ආදරයක් සහ අපගේ ශාස්තෘවරයන් කෙරෙහි අවංක ආදරයක් ඇත්නම් කළයුත්තේ එම ශාස්තෘ වරුන්ගේ නිවැරදි වු දහම සොයා එය තමන්ගේ ජීවිතයේ ක්‍රියාත්මක කිරීම බවයි. එම ශාස්තෘ වරුන්ගේ ගුණාංගයන් අපගේ ජීවිත වල ක්‍රියාත්මක වන කල අප තුලින් එම ශාස්තෘවරුන්ගේ ගුණ සුවඳ සමාජය වෙත පැතිරෙනු ඇත. සමාජය එය අඝ්‍රාණය කර අප වෙත පැමිණෙනු ඇත. සමාජය අපවෙත ආකර්ශනය කරගැන්මට කිසිදු උපක්‍රමයක් භාවිතා කළයුතු නොවේ. අප නිවැරදි දේ කරන විට ජනතාව අප නිවැරදි බව වටහා ගනු ඇත. ජනතාව අප නිවැරදි බව දැනගත් පසුව කිසිවෙකු අපට මඩ ගැසුවද අප බියවිය යුතු නැත. එම මඩ අපව තව තවත් ජනතාව වෙත සමීප කරනු ඇත.[/B][/I][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][I][B]බුදුරජාණන් වහන්සේ, යේසුස් තුමාණන් හෝ මුහම්මද් නබිතුමාණන් යන මේ ශාස්තෘවරුන් තිදෙනම කොලේ වසා තුරුම්පු ඇද්ද අය නොවේ. මේ ශාස්තෘවරුන් තිදෙනාම තම ජනතාව වෙත ඉතාමත් අවංකව සහ විශ්වාසනීයව කටයුතු කළාවු ශාස්තෘවරුන්ය. ඒ නිසා මේ ශාස්තෘවරුන්ගේ මග යනවා යැයි කියමින් ඒ ශාස්තෘ වරුන්ගේ නූතන මුරදේවතාවුන් ලෙස පෙනී සිටිමින් කරන්නාවු හැංගි හොරා සෙල්ලම් දැන්වත් නවතා තමන්ගේ දිවියට සහ දහමට වැඩදායී යමක් සිදුකරගන්නා ලෙස මා සියළු දෙනාගෙන් ඉල්ලා සිටිමි. [/B][/I][/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom