ආගම සහ Underwear

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    අපි යට ඇදුම් අදින්නේ ඇයි ? ඇත්තටම එක ඉතාම වැදගත් දෙයක් මොකද, තමන්ගේ රහසිගත් අවයව නියි හැඩය පවත්වා ගැනීමට , ශරීරයේ යහ පැවැත්මට යට ඇදුම අනිවාර්යයි .
    ඒ වගේම එක හොද බරෑන්ඩ් එකකින් , හරිගනට හොදට බලල ගන්න ඕනේ . යට ඇදුම් ඉතා පුද්දගලික කාරණාවකි, ලෝකෙට පෙන්න යට ඇදුම් අදින්නේ නැනේ, එහෙම කරන්නේ පිස්සෝ !

    අයි අපිට ආගමක් අවශ්‍ය ? හරිම සරලයි , උඩ ලියල තියන හේතු ටිකම තමා.

    ආගම ඉස්සරහට දාගත්ත රටවල් පිස්සු නටහැටි යේ කියන්න ඔඅනේ නැනේ, ලංකාවත් ලිස්ට් එකේ උඩින්න්ම ඉන්නවනේ.

    ඔබත් යට ඇදුම් උඩට අදින කෙනෙක්ද ?


    අවන්කවම, මමත් කාලයක් එහෙම කළා , පස්සේ තේරුණා ඒක පට්ට ගොන් කියල

    1688532548283.png
    1688532603880.png
    1688532790768.png


    bump
    ------ Post added on Jul 17, 2023 at 9:54 AM
     
    • Like
    Reactions: Spiderman.Ayya