Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්නා විදියට උත්තර දෙන්නම් . හැබැයි වැරද්දක් කියල තිබ්බොත් මට වඩා දන්නා කෙනෙක් නිවැරදි කරන්න.

බයිබලය ලිව්වෙ කවුද?

තනි පුද්ගලයෙක් නෙමේ මෙහි කතෘ , බයිබලය කියන්නේ පොත් ගොඩකින් ලියවනු කරුණු එකතු කරලා ලියවනු ග්රන්ථයක්

බයිබලය ලිය උණ කාලෙයි ජේසුයි හිටපු කාලෙයි දෙකක් නෙ. එතකොට කවුද දන්නෙ බයිබලයෙ තියෙන්නෙ ඇත්ත ද කියල?

බයිබලයේ කොටස් දෙකකින් සමන්විත වෙනවා එක කොටසක් ජේසුතුමා ඉපදෙන්න පෙර , පුරාණ ගිවිසුම ,ජේසුතුමා ඉපදුනාට පස්සේ නව ගිවිසුම කියල කොටස් දෙකකට වෙන් වෙනවා .

විද්යාත්මකව ඔප්පු කරන්න පුළුවන් සාදකයක් විදියට ගන්න පුළුවන් මම දන්නා විදියට තියෙන්නේ ජේසුතුමාගේ සළුව . එහි කාබන් පරීක්ෂාවෙන් ජේසුතුමා හිටපු වර්ෂය ,සහ එම සලුවෙහි තිබ්බ මල් වල රේණු වලින් හිටපු ප්රදේශ තහවරු වෙනවා .

එතකොට බයිබලය ලියපු කෙනා තමන්ව හදුන්වලා දීල තියෙන්න්ර කවුරු හැටියට ද?

තනි පුද්ගලයෙක් නෙමේ

එතකොට කන්යාවියෙකුට ලමයෙක් හම්බ උණේ කොහොමද?

ජේසුතුමා කියන්නේ දෙවියන්ගේ පුත්රයා , දෙවියන් විසින් දේව දුතයන් මගින් දැනුම් දීමකින් පසුව තමයි මේ ලෝකෙට එව්වේ,

ඒ ළමයගෙ තාත්තා ඇත්තට ම කවුද?

දෙවියන් වහන්සේ

මුළු ලෝකෙට ම තාම ඒක රහසක් නේද? සමහරවිට ඌ පුකෙන් හිනා වෙවී ඉදලා මැරිල යන්න ඇති අරකි එක්ක මම දාපු සෙල්ලම නිසා ලෝකෙට උණ හදියක් කියල.

ජේසු තුමා ඉපදීමට පෙර සිටම මෙහෙම පුද්ගලයෙක් මේ ලෝකෙට එනවා කියල ඒ කලේ ඉඳලම ජේසුතුමා ඉපදීමට පෙර ග්රන්ථ වල සටහන් වෙනවා .

එම ග්රන්ථ වල ආකාරයට පායපු වල්ග තරුව නිසයි වෙන රටවල ඉඳන් රජවරු ජේසුතුමා ඉපදුනහම බලන්න ආවේ .

ආගම කියන්නේ විස්වාසය මත පදනම් වෙච්ච දෙයක්. සමහර අයට විහිළුවක් සමහර අයට එක ආගමක් .

මේ මිනිහ ගැන කිසිම සාක්ෂියක් ඉතිහාසයේ කොතනකවත් නැද්ද?

සාක්ෂි නම් තියනවා, සළුව ,කටු ඔටුන්න , ජේසු තුමා මැරුණට පස්සේ තැපත් කරපු ගුහාව , ඒවගේම ජේසු තුමාගේ ලගින් හිටපු ගොලොයෝන්ගේ කරපු දේවල් සහ ඔව්න් ගැන ලියුන ග්රන්ථ ,

[QUOTE="~Pirate~, post: 27079745, member: 454187"] මම දන්නා විදියට උත්තර දෙන්නම් . හැබැයි වැරද්දක් කියල තිබ්බොත් මට වඩා දන්නා කෙනෙක් නිවැරදි කරන්න. බයිබලය ලිව්වෙ කවුද? [COLOR=rgb(41, 105, 176)]තනි පුද්ගලයෙක් නෙමේ මෙහි කතෘ , බයිබලය කියන්නේ පොත් ගොඩකින් ලියවනු කරුණු එකතු කරලා ලියවනු ග්රන්ථයක්[/COLOR] බයිබලය ලිය උණ කාලෙයි ජේසුයි හිටපු කාලෙයි දෙකක් නෙ. එතකොට කවුද දන්නෙ බයිබලයෙ තියෙන්නෙ ඇත්ත ද කියල? [COLOR=rgb(41, 105, 176)]බයිබලයේ කොටස් දෙකකින් සමන්විත වෙනවා එක කොටසක් ජේසුතුමා ඉපදෙන්න පෙර , පුරාණ ගිවිසුම ,ජේසුතුමා ඉපදුනාට පස්සේ නව ගිවිසුම කියල කොටස් දෙකකට වෙන් වෙනවා . විද්යාත්මකව ඔප්පු කරන්න පුළුවන් සාදකයක් විදියට ගන්න පුළුවන් මම දන්නා විදියට තියෙන්නේ ජේසුතුමාගේ සළුව . එහි කාබන් පරීක්ෂාවෙන් ජේසුතුමා හිටපු වර්ෂය ,සහ එම සලුවෙහි තිබ්බ මල් වල රේණු වලින් හිටපු ප්රදේශ තහවරු වෙනවා .[/COLOR] [COLOR=rgb(255, 255, 255)]එතකොට බයිබලය ලියපු කෙනා තමන්ව හදුන්වලා දීල තියෙන්න්ර කවුරු හැටියට ද?[/COLOR] [COLOR=rgb(41, 105, 176)]තනි පුද්ගලයෙක් නෙමේ[/COLOR] [COLOR=rgb(255, 255, 255)]එතකොට කන්යාවියෙකුට ලමයෙක් හම්බ උණේ කොහොමද?[/COLOR] [COLOR=rgb(41, 105, 176)]ජේසුතුමා කියන්නේ දෙවියන්ගේ පුත්රයා , දෙවියන් විසින් දේව දුතයන් මගින් දැනුම් දීමකින් පසුව තමයි මේ ලෝකෙට එව්වේ, [/COLOR] [COLOR=rgb(255, 255, 255)]ඒ ළමයගෙ තාත්තා ඇත්තට ම කවුද?[/COLOR] [COLOR=rgb(41, 105, 176)]දෙවියන් වහන්සේ [/COLOR] මුළු ලෝකෙට ම තාම ඒක රහසක් නේද? සමහරවිට ඌ පුකෙන් හිනා වෙවී ඉදලා මැරිල යන්න ඇති අරකි එක්ක මම දාපු සෙල්ලම නිසා ලෝකෙට උණ හදියක් කියල. [COLOR=rgb(41, 105, 176)]ජේසු තුමා ඉපදීමට පෙර සිටම මෙහෙම පුද්ගලයෙක් මේ ලෝකෙට එනවා කියල ඒ කලේ ඉඳලම ජේසුතුමා ඉපදීමට පෙර ග්රන්ථ වල සටහන් වෙනවා . එම ග්රන්ථ වල ආකාරයට පායපු වල්ග තරුව නිසයි වෙන රටවල ඉඳන් රජවරු ජේසුතුමා ඉපදුනහම බලන්න ආවේ . ආගම කියන්නේ විස්වාසය මත පදනම් වෙච්ච දෙයක්. සමහර අයට විහිළුවක් සමහර අයට එක ආගමක් .[/COLOR] මේ මිනිහ ගැන කිසිම සාක්ෂියක් ඉතිහාසයේ කොතනකවත් නැද්ද? [COLOR=rgb(41, 105, 176)]සාක්ෂි නම් තියනවා, සළුව ,කටු ඔටුන්න , ජේසු තුමා මැරුණට පස්සේ තැපත් කරපු ගුහාව , ඒවගේම ජේසු තුමාගේ ලගින් හිටපු ගොලොයෝන්ගේ කරපු දේවල් සහ ඔව්න් ගැන ලියුන ග්රන්ථ ,[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom