Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ආච්ච්ගේ ඇඩ්වටයිසින් එකට අයිසින් දැම්මෙම&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආච්ච්ගේ ඇඩ්වටයිසින් එකට අයිසින් දැම්මෙම&

ආච්චිගේ නිවසේ ඉදිරිපස එල්ල තිබුණු "මී කිරි ඇත" බෝඩ් ලෑල්ල දැකීමෙන් මා චිත්ත සන්තාපයේ වර්ධනය වූ මල පැනීම කෙසේවීද යත් එවෙලේම ඔනරබල් ආච්චිට එරෙහිව විශ්වාස භංගයත් ගෙන ඒමට මට සිත්විය.මා වැනි මොඩනීකරනය වූ මුණුබුරෙක් පෙර කළ කුසලයකට අනුව ලැබුනද, මෙවැනි වෙළඳ පොළ භාණ්ඩයක් ඇඩ්වටයිස් කිරීම වැනි භාරදූර වැඩකදී මගේ සහය නොපැතීම ඊට හේතුවයි.

"ආච්ච්හීඊඊ" මම සිංහ නාද නැගුවෙමි

එහා ගෙදර බල්ලා උඩු බිරුවේය

"හානේ උක්කුං පුතේ"

ආච්චි සිය වැරදි වසා ගැනුම පිණිස ප්ලාස්ටික් සිනාවකින් මුව සරසාගෙන ඉදිරියට ආවාය.

"මොකුත් බොමු?"

"එපාආහ්..මොකක්ද මේ මී කිරි සීන් එක? මොනවද මේ ඇඩ්වටයිසින්? මී කිරි ඇත...යැක්"

"ආ ඔය අපේ ලියෝං එළදෙනගෙන් ගන්න කිරිනෙ..නිකන් ඉන්න එකේ පොඩි වියාපාරයක් පටන් ගත්ත"

"ලියෝං"?

"ඔව් ඇයි උඹ දවසක් පෝන් එකේ කවුද ලමිස්සියෙක් දිහා බලන් ඉන්දැද්දි මං ආවාම හංගගෙන කිව්වෙ නෑ ඒ කෙල්ලෙක් නෙවේය එළදෙනක්ය කියලා..නම ඇහුවාම කිවුවෙ ලියෝං ද කොහෙද "

"සනී ලියෝන් ! "

"ඔව්වොව්. මම ඉතින් නමක් නැති තැන ඒක දැම්මා..අලුත්නෙ"

"අ..අ බ බ ප නැ චි පෙ බ බ හරි හරි..."මම රී සෙට් වීම පිණිස කෙටි කාලයක් ගත්තෙමි

"හැබැයි ආච්චි ඔය වැඩේ කරන්නෙ ඔහොම නෙවේ.ආච්චිගෙ වයසත් එක්ක සමාව දෙන්න පුලුවන් හැබැයි..මම ප්‍රශ්න කීපයක් අහන්නම් ආච්චි හොඳට හිතල මතලා උත්තර දෙන්න..ආච්චි දැන් මේ විකුණන්නේ මොනවාද?"

"මී කිරි..හොඳම ඒවා !"

"නෑ ආච්චි නෑ.එහෙම නෙවේ..ආච්චි විකුනන්නේ...සතුට,පවුලේ සම්බන්ධතා,නොකැඩෙන වීශ්වාසය,සුරක්ෂිත හෙට දවසක්,භෞමික අඛන්ඩතාවය..."

ආච්චිගේ ඇස් දෙක සූම් ඉන් විය.

කට ඉටැලික් විය.

"නෑ බන් මී කිරි.විශ්වාස නැත්නම් වරෙන් යන්න මගෙත් එක්ක"

"කලබලේනෙ ආච්චි..අපි ඇඩ්වටයිස් කරද්දි ඇත්තම ප්‍රඩක්ට් එක නෙවේ, අපි එයින් පාරිභෝගිකයාට දෙන පහසුව සහ වටිනාකමයි පෙන්වන්නේ"

"වටිනාකම කියන්නේ ඉතින්.ඕන්නම් කාල ඉවර උනාම මැටි හට්ටියනම් වටිනවා එකකෙවුවට"

"නෑ ආච්චි එහෙම නෙවේ..මේ ආච්චිගේ මී කිරි කෑමෙන් පාරිභෝගිකයාට ලැබෙන්නේ මොනවාද"

"පෝසනය? "

"හරියට හරි අපි මෙහෙම ලයින් එකක් දාමු."අම්මාගෙන් ලැබෙන පෝෂණය වගේමයි"

"අම්මට මී කිරි තියෙනවද බන්?

ලංකාව හරි ට්‍රැක් එකට වැටුනා සේ ආච්චිද හරි ට්‍රැක් එකට වැටී ඇත. !

ආච්චි මෝඩ කතාවක් කීවේ ඇයි දැයි ඔබ දැන් දනී.

"අපි ෂෝක් ෆොටෝ එකක් දාමු ලස්ස්සන කෙල්ලෙක් එළදෙනගෙන් කිරි දොවන එකක්.."

"ආ ඒකටනම් අපේ දර්පණා කෙල්ල ඉන්නෙ"

දර්පණා ප්රතිබිම්බා !!

"ඉන්නවද ඉන්නවද...හොඳයි හොඳයි "

මී කිරි කියන්නේ කන කෑමක්දැයි අසා අපහාස මුඛයෙන් කතා කොට, ඉන්පසුව " මම හිතන් හිටියේ මූණෙ ගාන්න පැක් කරලා එවන එකක් කියලා" යයි කී දර්පණාව අපේ ඇඩ්වටයිසින් වැඩේට හවුල් කරගැනීම තරමක් අපහසු විය.මෙය ඇඩ්වටයිසින් කැම්පේන් එකක මූලාරම්භය බවත් මෙය හැම අස්සක මුල්ලකම කෑම්ප් ගැසූ පසු තව තවත් ඇඩ් ගසන බවත්, ඊළඟ ඇඩ් එකට රන්ජන් රාමනායක ගෙන්වා ගන්න බවත් පැවසූ විට ඈ දෙවෙනි පයින් කැමති වූවාය.

ලියෝංගෙන් කිරි දොවන ආකාරය ප්‍රැක්ටිස් කරගන්නා ලෙසට දර්පණාට තරයේ අවවාද කළ මා කැමරා ආදී උපකරණ සූදානම් කරගන්නා පිණිස දේශ ගවේශණයෙහි යෙදුනෙමි.ඈ සුපර්වයිස් කිරීමට භාරගත් ආච්චි සිය රාජකාරිය පැහැර හැර තිබුණු අතර මා නැවත පැමිණි පසු ඈ සමඟම ගව ගාලට ගියෙමි.

"කෝ ආච්චි කිරි නෑනෙ..මම ගොඩ වෙලා ඉඳන් ට්‍රයි කරන්නේ" ඒ චෝදනාව දර්පණාගෙනි.

මමත් පහත් වී බලා

"ඒක තමා ආච්චි කෝ?"යි කීවෙමි

"යකුනේ මේ චතුර...අපේ හරකා..උට කොයින්ද කිරි...අර ඉන්නෙ ලියෝං පල එතෙන්ට"

"ඌප්ස්"

ඡායාරූපය ගැනීමේදී දර්පණා, එළදෙනට වඩා පොටෝ ජෙනික් වීමට යාමෙන් එළදෙන ඡායාරූපයෙන් හැළීයාමේ අවදානමක් මතුවිය.කිරි දොවන විටදීත් මූණ කැමරාවට හරවා ගැනීමට ඈ අප්‍රමාණ වෙහෙසක් ගත් නිසා කිරි බොහෝ ප්‍රමාණයක් ගඟේ ගියේය.ගඟට උඩින් කොක්කු ගියෝය.

ඉන්පසු මම වදන් ඇමිණුවෙමි.

"පොඩිත්තන්ගේ මොළය වර්ධනයටත් අස්ථිවල තයිරොක්සින් වර්ධනයට උපකාරී වන ග්ලූකෝමොකක්දෝයිමේට්රොයිඩ් අඩංගු"

"මොනාද පුතේ ඒ ඉග්ලුකෝ?"

"මන් දන් නෑ"

"එහෙනම් ලිවුවෙ?"

"එහෙම තමයි ආච්චි අපි ලියන දේවල් දැනන් ඉන්නම ඕනෙ කියලා එකක් නෑ..මොළේ වර්ධනය වෙනව කිවුවාම සිස්සත්වෙ ලියන පොඩි උන් ඉන්න අම්මන්ඩිලා කිරි, හට්ටියත් එක්ක ගිල්ලයි පොඩි උන්ට"

"අපිට දැන් වෙන්න ඕනෙ ආච්චි.අපේ ප්‍රොඩක්ට් එක, නිෂ්පාදනය ගැන මිනිස්සුන්ව දැනුවත් කරන එකනෙ.දැන් මම මේ ෆොටෝ එක හතර වටේ යවනවා.ටික දවසකින් වීඩියෝ එකක් ගහලා හැමතැනම යවනවා, මිනිස්සු කනකොටයි,නානකොටයි, බස් එකේ යනකොටයි, ලැට් එකට ගියාමයි පේන විදියට.එතකොට ඉබේම ආච්චිගේ මී කිරි ගැන මිනිස්සුන්ගේ හිතේ තැන්පත් වෙනවා.එතකොට කොහෙ හරි කඩේක දැක්කාම මෙලෝ වැඩකට නැතත් ගන්නමයි හිතෙන්නේ සල්ලි දීලා."

ආච්චි වැනි නූගත් කාන්තාවකට තේරුම් ගත හැකි පරිද්දෙන් මා දන්නා සියළුම මාකටන් තියරීස් ලෝඩ් එකක්ම ගේ ඉස්සරහ හැළුවෙමි.මගේ බුද්ධිමත් පෙනුම වඩාත් ඔප් නැංවෙනු පිණිස චතුර සේනාරත්න මුද්‍රාව දැක්වූවෙමි

"මොකෙක් හරි මගෙන් ඕක ඇහුවොත් මන් දන් නෑනෙ..මාත් දන්න එකක් ලියහං"

"හරි..එහෙනම් .මේ දවස්වල යන් සීන් එක තමා අපි මේ ගෙවල් උගස් තියාගෙන දුක් විඳගෙන පෙට්‍රල් පුච්චගෙන පවුල් අවුල් කරගෙන බිස්නස් කරන්නෙ අපේ සුබසිද්දිය සඳහා නොවේය හුදෙක් පොදු ජනතාටගේ යහපත තකාය කියන එක පෙන්නන එක"

"අපේ මන්ත්‍රී වගේ"

"එක්සෑග්ලි....එතකොට මේක දෙන්න ඕනෙ බලන කියවන උන්ගේ ඇස් කඳුලු වලින් පිරිලා සෙම බුරුල් වෙලා පපුවෙ මහන්සිය හැදෙන්න..අර ආච්චි පටාචාරා ජාතකේ ගහපු තොරණ දිහා බලාගෙන කම්මුලට අත තියාගෙන හීල්ලුවා වගේ හූල්ලන්න ඕනෙ.අනේ මේ කොම්පැණිය අපි වෙනුවෙන්නෙ මේ මහන්සි වෙන්නෙ කියලා.ඊළඟට අපි ඔය මැටි කිරි හට්ටියටත් සොට් එක දෙන්න ඕනෙ"

"ඈ?"

"හ්ම් ඕක මාකට් කරන්න අමාරුයි.අපි ඔය වහලා තියෙන සව් කොළ කෑල්ල අයින් කරලා රෙදි කෑල්ලකින් කිරි හට්ටිය වහමු"

"වහ දාල?"

මගේ මුහුණට වියරු සිනාවක් නැගුණු බව ආච්චිට නොපෙනෙන්නට ඇත.

"මන් දන්නවා ගොසිප් සයිට් එකක් කරන පොරක්.අපි මේ කිරි බිස්නස් එකේ විස්තර ඇතුළෙන් දාලා වෙන ෆොටෝ එකක් අරන් දර්පණාගේ රූපෙත් බොඳ කරලා දාලා....පල්ලැහින් මෙහෙම වාක්කයක් දාමු"

"කොහොම"

"පිටතින් ඔවුන් දැක්කේ සාමාන්‍ය දෙයක්.නමුත් රෙද්ද උස්සා බැලූ විට දුටු දෙයින් ඔවුන් පුදුමයට පත් වුනා"

"මොනාද"

"මී කිරිනෙ ආච්චි"

"අනේ මන්ද බන්"

"සුවර් ආච්චි මේක හිට් වෙනවා..ආච්චිට බිස්නස් එයි තව හරක් පට්ටියක්ම ගේන්න.ඒ තරම් හරක් ලංකාවෙ ඉන්නෙ.ඒක ඇවිල්ලා ඊළඟ ඉස්ටෙප් එක. දැන් මේක හදමු.මේක මන් පේස්බුක් එකේ සෙයාර් කරන්නම්.තව සෙට් එකක් ප්‍රින්ට් කරලා පළාතෙම තාප්ප ටික වනසමු."

"දැන් මොකක්ද උඹ ගහන්නේ ?"

නැවතත් කුරිරු සිනහවක්

"මේක හොඳ ඉමෝසනල් වෙන්න එපායැ මං කිවුවෙ.දර්පණා කිරි දොවන පොටෝ එක දානවා..උඩින්ම දානවා ...

"ඇගේ කිරි මුදවා

ඔබට නැතිනම්

වෙන කාට දෙන්නද?"

කියලා.

"මේකෙ ආච්චි මාතෘත්වය පිළිබඳ ශ්‍රී ලාංකික කුටුම්බය මොනවට පැහැදිලි වෙනවා"

"මොනවට?"

"ඔව් ආච්චි දැන් බලන්න අම්මා කෙනෙක් ඇගේ ලේ වලින් ලැබෙන කිරි පුතාට නැත්නම් වෙන කාට දෙන්නද"

"එතකොට බන් මෙතෙන්දි වැස්සි ඒකිගෙ වහු පැටියට කිරි දෙන්නෙ නෑනෙ"

"ආන්න ආච්චි පොයින්ට් එකට ආවා.දැන් ඕක පේස්බුක් ගියාම ලාංකීය ප්‍රේක්ෂකයා දෙපැත්තට බෙදිලා හිටු කියලා මරාගන්නවා..සෙට් එකක් කියනවා හරකා වගේම අනිත් සත්තුත් ඉන්නෙ මිනිසාගේ පරිභෝජනය කියලා..අනිත් උන් කියනවා මේක වනාහී සත්ව හිංසාවක්ය.අනේ වහු පැටියා පවුය..ඌට කිරි නැතිය,අඬනවාය.ඉස්කෝලෙ යන් නැතිය... රුබෙල්ලා එන්නත ගැහුවේ නැතිය කියලා...නිසදැස් ලියනවා..පැල් කවි කියනවා..අන්තිමේ වෙන්නෙ ඔය දෙගොල්ලගෙන්ම අපි ප්‍රොමෝට් වෙන එක "

"අනේ මන්දා බන් උඹ කියනවානම් එහෙම වෙන්න ඇති."

"අර ෆොටෝ එක පහළ කොටසේ එන්නේ මෙහෙම එකක්"

හොඳ සිංහල මුදවපු කිරි ගන්න එන්න ඔබත්

සීමා බිඳ

කඩුල්ල පැන.

"ඕකත් අර වගේම තමා සිංහල දැක්ක ගමන් එක සෙට් එකක් පෝලිං ගැහිලා එනවා.තව සෙට් එකක් "ඇයි ඩෝ වැස්සි සිංහලද? හරකා බැඳලද? වගේ ඒවා අහනවා..ඊට පස්සෙ අපි අභියෝගයක් දෙනවා..එන්න සීමා මායිම් බිඳලා කඩුලු පැනලා.....ඕක දැක්කාම කොල්ලන්ගේ ගොන් මොරාල් අප් වෙනවා."

"එතකොට පැණි බෝතලේ ගැන මොකෝ කියන්නේ"

"ආච්චි පැණිත් දෙනවද මේත් එක්ක"

"නැතුං"

"ආච්චිට පිස්සුද? අපි දෙන්නෙ කිරි විතරයි..ඒක ගෙදර අරං ගිහින් බලද්දි පැණි නෑනෙ..ඊට පස්සෙ පැණි හොයනකොට වැඩි ගාණට දෙනවා..අන්න එහෙමයි."

"හරි නෑ පුතේ"

"එහෙනම් ඉතින් චූට්ටන් අකුරෙන් අපේ පෝස්ටරේම පල්ලෙහා කොනෙන් ගහමු පැණි නැත කියලා"

මම ටයිප් විය යුතු සියල්ලද ඡායාරූපයද පෙස්බුක් පේජ් ගුරු කෙනෙක් වෙත යැවුවෙමි.එතුමාණෝ මැදිහත් සිතින් විමසා බලා කාර්යය ඉටු කිරීමට බාර ගත්හ.කෝකටත් කියා ආච්චිට ප්‍රඩක්ෂන් වැඩි කරන ලෙස වදාළ මා, තවත් මාගේ සේවය හා උපදෙස් අවශ්‍ය පෘතක්ජනයන් දෙස දිවැසින් බලා ගම් නියම්ගම් වලට යන පාද යාත්‍රාව ඇරඹුවෙමි.

පසුදින මා බලාපොරොත්තුවෙන් උන් ඇමතුම ලැබුණි.ඒ ආච්චිගෙනි

"බුදු පුතේ..පුදුම සෙනඟක්...මෙතන ලොකු කාලගෝට්ටියක්.උඹ අර කඩුල්ල පැන එන්න කිවුවේ.මුන් පනින්නෙ නෑ.කඩුල්ලත් කඩලා දාලා.දැන් කැරලි මර්දනෙනුත් ආවා වතුර ගහනවා..වතුර බහින් නැතුව ගංවතු...."

"වාව් ආච්ච්...කිරි හට්ටි කීයක් ගියාද..."

"එකක්වත් නෑ බන්..උඹ අර දැංවීම දැම්මද?"

මෙය සිතුවාටත් වඩා සිත පුබුදුවන ප්රතිචාරයකි.මෙතරම් සෙනඟක්...අහෝ අහෝ...මම වහාම පෙරකී පේස්බුක් ගුරූගේ පේජ් එකට ගොස් අපේ දැන්වීම සොයාගත්තෙමි.සිදුවූ ඇති දේ ජනාධිපතිතුමාගේ කතාවක් මෙන් පැහැදිලි විය..සිදුවී තිබුණේ වැරදි දෙකක් පමණි..එකක් පේස්බුක් ගුරු ගේය ..අනික මගේය

1) ගුරුට "හොඳ සිංහල මුදවපු කිරි ගන්න" එකේ මුදවපු අමතක වීම

2)සුළු වැරද්දකින්, වැස්සිය නැතුව හොඳ ෆොටෝජෙනික් දර්පණා පමණක් සිටින ඡායාරූපයක් යවා තිබීම .

ඉස්සුවේ https://aniwarathe.blogspot.com-

[QUOTE="saho, post: 23333108, member: 52934"] [b]ආච්ච්ගේ ඇඩ්වටයිසින් එකට අයිසින් දැම්මෙම&[/b] ආච්චිගේ නිවසේ ඉදිරිපස එල්ල තිබුණු "මී කිරි ඇත" බෝඩ් ලෑල්ල දැකීමෙන් මා චිත්ත සන්තාපයේ වර්ධනය වූ මල පැනීම කෙසේවීද යත් එවෙලේම ඔනරබල් ආච්චිට එරෙහිව විශ්වාස භංගයත් ගෙන ඒමට මට සිත්විය.මා වැනි මොඩනීකරනය වූ මුණුබුරෙක් පෙර කළ කුසලයකට අනුව ලැබුනද, මෙවැනි වෙළඳ පොළ භාණ්ඩයක් ඇඩ්වටයිස් කිරීම වැනි භාරදූර වැඩකදී මගේ සහය නොපැතීම ඊට හේතුවයි. "ආච්ච්හීඊඊ" මම සිංහ නාද නැගුවෙමි එහා ගෙදර බල්ලා උඩු බිරුවේය "හානේ උක්කුං පුතේ" ආච්චි සිය වැරදි වසා ගැනුම පිණිස ප්ලාස්ටික් සිනාවකින් මුව සරසාගෙන ඉදිරියට ආවාය. "මොකුත් බොමු?" "එපාආහ්..මොකක්ද මේ මී කිරි සීන් එක? මොනවද මේ ඇඩ්වටයිසින්? මී කිරි ඇත...යැක්" "ආ ඔය අපේ ලියෝං එළදෙනගෙන් ගන්න කිරිනෙ..නිකන් ඉන්න එකේ පොඩි වියාපාරයක් පටන් ගත්ත" "ලියෝං"? "ඔව් ඇයි උඹ දවසක් පෝන් එකේ කවුද ලමිස්සියෙක් දිහා බලන් ඉන්දැද්දි මං ආවාම හංගගෙන කිව්වෙ නෑ ඒ කෙල්ලෙක් නෙවේය එළදෙනක්ය කියලා..නම ඇහුවාම කිවුවෙ ලියෝං ද කොහෙද " "සනී ලියෝන් ! " "ඔව්වොව්. මම ඉතින් නමක් නැති තැන ඒක දැම්මා..අලුත්නෙ" "අ..අ බ බ ප නැ චි පෙ බ බ හරි හරි..."මම රී සෙට් වීම පිණිස කෙටි කාලයක් ගත්තෙමි "හැබැයි ආච්චි ඔය වැඩේ කරන්නෙ ඔහොම නෙවේ.ආච්චිගෙ වයසත් එක්ක සමාව දෙන්න පුලුවන් හැබැයි..මම ප්‍රශ්න කීපයක් අහන්නම් ආච්චි හොඳට හිතල මතලා උත්තර දෙන්න..ආච්චි දැන් මේ විකුණන්නේ මොනවාද?" "මී කිරි..හොඳම ඒවා !" "නෑ ආච්චි නෑ.එහෙම නෙවේ..ආච්චි විකුනන්නේ...සතුට,පවුලේ සම්බන්ධතා,නොකැඩෙන වීශ්වාසය,සුරක්ෂිත හෙට දවසක්,භෞමික අඛන්ඩතාවය..." ආච්චිගේ ඇස් දෙක සූම් ඉන් විය. කට ඉටැලික් විය. "නෑ බන් මී කිරි.විශ්වාස නැත්නම් වරෙන් යන්න මගෙත් එක්ක" "කලබලේනෙ ආච්චි..අපි ඇඩ්වටයිස් කරද්දි ඇත්තම ප්‍රඩක්ට් එක නෙවේ, අපි එයින් පාරිභෝගිකයාට දෙන පහසුව සහ වටිනාකමයි පෙන්වන්නේ" "වටිනාකම කියන්නේ ඉතින්.ඕන්නම් කාල ඉවර උනාම මැටි හට්ටියනම් වටිනවා එකකෙවුවට" "නෑ ආච්චි එහෙම නෙවේ..මේ ආච්චිගේ මී කිරි කෑමෙන් පාරිභෝගිකයාට ලැබෙන්නේ මොනවාද" "පෝසනය? " "හරියට හරි අපි මෙහෙම ලයින් එකක් දාමු."අම්මාගෙන් ලැබෙන පෝෂණය වගේමයි" "අම්මට මී කිරි තියෙනවද බන්? ලංකාව හරි ට්‍රැක් එකට වැටුනා සේ ආච්චිද හරි ට්‍රැක් එකට වැටී ඇත. ! ආච්චි මෝඩ කතාවක් කීවේ ඇයි දැයි ඔබ දැන් දනී. "අපි ෂෝක් ෆොටෝ එකක් දාමු ලස්ස්සන කෙල්ලෙක් එළදෙනගෙන් කිරි දොවන එකක්.." "ආ ඒකටනම් අපේ දර්පණා කෙල්ල ඉන්නෙ" දර්පණා ප්රතිබිම්බා !! "ඉන්නවද ඉන්නවද...හොඳයි හොඳයි " මී කිරි කියන්නේ කන කෑමක්දැයි අසා අපහාස මුඛයෙන් කතා කොට, ඉන්පසුව " මම හිතන් හිටියේ මූණෙ ගාන්න පැක් කරලා එවන එකක් කියලා" යයි කී දර්පණාව අපේ ඇඩ්වටයිසින් වැඩේට හවුල් කරගැනීම තරමක් අපහසු විය.මෙය ඇඩ්වටයිසින් කැම්පේන් එකක මූලාරම්භය බවත් මෙය හැම අස්සක මුල්ලකම කෑම්ප් ගැසූ පසු තව තවත් ඇඩ් ගසන බවත්, ඊළඟ ඇඩ් එකට රන්ජන් රාමනායක ගෙන්වා ගන්න බවත් පැවසූ විට ඈ දෙවෙනි පයින් කැමති වූවාය. ලියෝංගෙන් කිරි දොවන ආකාරය ප්‍රැක්ටිස් කරගන්නා ලෙසට දර්පණාට තරයේ අවවාද කළ මා කැමරා ආදී උපකරණ සූදානම් කරගන්නා පිණිස දේශ ගවේශණයෙහි යෙදුනෙමි.ඈ සුපර්වයිස් කිරීමට භාරගත් ආච්චි සිය රාජකාරිය පැහැර හැර තිබුණු අතර මා නැවත පැමිණි පසු ඈ සමඟම ගව ගාලට ගියෙමි. "කෝ ආච්චි කිරි නෑනෙ..මම ගොඩ වෙලා ඉඳන් ට්‍රයි කරන්නේ" ඒ චෝදනාව දර්පණාගෙනි. මමත් පහත් වී බලා "ඒක තමා ආච්චි කෝ?"යි කීවෙමි "යකුනේ මේ චතුර...අපේ හරකා..උට කොයින්ද කිරි...අර ඉන්නෙ ලියෝං පල එතෙන්ට" "ඌප්ස්" ඡායාරූපය ගැනීමේදී දර්පණා, එළදෙනට වඩා පොටෝ ජෙනික් වීමට යාමෙන් එළදෙන ඡායාරූපයෙන් හැළීයාමේ අවදානමක් මතුවිය.කිරි දොවන විටදීත් මූණ කැමරාවට හරවා ගැනීමට ඈ අප්‍රමාණ වෙහෙසක් ගත් නිසා කිරි බොහෝ ප්‍රමාණයක් ගඟේ ගියේය.ගඟට උඩින් කොක්කු ගියෝය. ඉන්පසු මම වදන් ඇමිණුවෙමි. "පොඩිත්තන්ගේ මොළය වර්ධනයටත් අස්ථිවල තයිරොක්සින් වර්ධනයට උපකාරී වන ග්ලූකෝමොකක්දෝයිමේට්රොයිඩ් අඩංගු" "මොනාද පුතේ ඒ ඉග්ලුකෝ?" "මන් දන් නෑ" "එහෙනම් ලිවුවෙ?" "එහෙම තමයි ආච්චි අපි ලියන දේවල් දැනන් ඉන්නම ඕනෙ කියලා එකක් නෑ..මොළේ වර්ධනය වෙනව කිවුවාම සිස්සත්වෙ ලියන පොඩි උන් ඉන්න අම්මන්ඩිලා කිරි, හට්ටියත් එක්ක ගිල්ලයි පොඩි උන්ට" "අපිට දැන් වෙන්න ඕනෙ ආච්චි.අපේ ප්‍රොඩක්ට් එක, නිෂ්පාදනය ගැන මිනිස්සුන්ව දැනුවත් කරන එකනෙ.දැන් මම මේ ෆොටෝ එක හතර වටේ යවනවා.ටික දවසකින් වීඩියෝ එකක් ගහලා හැමතැනම යවනවා, මිනිස්සු කනකොටයි,නානකොටයි, බස් එකේ යනකොටයි, ලැට් එකට ගියාමයි පේන විදියට.එතකොට ඉබේම ආච්චිගේ මී කිරි ගැන මිනිස්සුන්ගේ හිතේ තැන්පත් වෙනවා.එතකොට කොහෙ හරි කඩේක දැක්කාම මෙලෝ වැඩකට නැතත් ගන්නමයි හිතෙන්නේ සල්ලි දීලා." ආච්චි වැනි නූගත් කාන්තාවකට තේරුම් ගත හැකි පරිද්දෙන් මා දන්නා සියළුම මාකටන් තියරීස් ලෝඩ් එකක්ම ගේ ඉස්සරහ හැළුවෙමි.මගේ බුද්ධිමත් පෙනුම වඩාත් ඔප් නැංවෙනු පිණිස චතුර සේනාරත්න මුද්‍රාව දැක්වූවෙමි "මොකෙක් හරි මගෙන් ඕක ඇහුවොත් මන් දන් නෑනෙ..මාත් දන්න එකක් ලියහං" "හරි..එහෙනම් .මේ දවස්වල යන් සීන් එක තමා අපි මේ ගෙවල් උගස් තියාගෙන දුක් විඳගෙන පෙට්‍රල් පුච්චගෙන පවුල් අවුල් කරගෙන බිස්නස් කරන්නෙ අපේ සුබසිද්දිය සඳහා නොවේය හුදෙක් පොදු ජනතාටගේ යහපත තකාය කියන එක පෙන්නන එක" "අපේ මන්ත්‍රී වගේ" "එක්සෑග්ලි....එතකොට මේක දෙන්න ඕනෙ බලන කියවන උන්ගේ ඇස් කඳුලු වලින් පිරිලා සෙම බුරුල් වෙලා පපුවෙ මහන්සිය හැදෙන්න..අර ආච්චි පටාචාරා ජාතකේ ගහපු තොරණ දිහා බලාගෙන කම්මුලට අත තියාගෙන හීල්ලුවා වගේ හූල්ලන්න ඕනෙ.අනේ මේ කොම්පැණිය අපි වෙනුවෙන්නෙ මේ මහන්සි වෙන්නෙ කියලා.ඊළඟට අපි ඔය මැටි කිරි හට්ටියටත් සොට් එක දෙන්න ඕනෙ" "ඈ?" "හ්ම් ඕක මාකට් කරන්න අමාරුයි.අපි ඔය වහලා තියෙන සව් කොළ කෑල්ල අයින් කරලා රෙදි කෑල්ලකින් කිරි හට්ටිය වහමු" "වහ දාල?" මගේ මුහුණට වියරු සිනාවක් නැගුණු බව ආච්චිට නොපෙනෙන්නට ඇත. "මන් දන්නවා ගොසිප් සයිට් එකක් කරන පොරක්.අපි මේ කිරි බිස්නස් එකේ විස්තර ඇතුළෙන් දාලා වෙන ෆොටෝ එකක් අරන් දර්පණාගේ රූපෙත් බොඳ කරලා දාලා....පල්ලැහින් මෙහෙම වාක්කයක් දාමු" "කොහොම" "පිටතින් ඔවුන් දැක්කේ සාමාන්‍ය දෙයක්.නමුත් රෙද්ද උස්සා බැලූ විට දුටු දෙයින් ඔවුන් පුදුමයට පත් වුනා" "මොනාද" "මී කිරිනෙ ආච්චි" "අනේ මන්ද බන්" "සුවර් ආච්චි මේක හිට් වෙනවා..ආච්චිට බිස්නස් එයි තව හරක් පට්ටියක්ම ගේන්න.ඒ තරම් හරක් ලංකාවෙ ඉන්නෙ.ඒක ඇවිල්ලා ඊළඟ ඉස්ටෙප් එක. දැන් මේක හදමු.මේක මන් පේස්බුක් එකේ සෙයාර් කරන්නම්.තව සෙට් එකක් ප්‍රින්ට් කරලා පළාතෙම තාප්ප ටික වනසමු." "දැන් මොකක්ද උඹ ගහන්නේ ?" නැවතත් කුරිරු සිනහවක් "මේක හොඳ ඉමෝසනල් වෙන්න එපායැ මං කිවුවෙ.දර්පණා කිරි දොවන පොටෝ එක දානවා..උඩින්ම දානවා ... "ඇගේ කිරි මුදවා ඔබට නැතිනම් වෙන කාට දෙන්නද?" කියලා. "මේකෙ ආච්චි මාතෘත්වය පිළිබඳ ශ්‍රී ලාංකික කුටුම්බය මොනවට පැහැදිලි වෙනවා" "මොනවට?" "ඔව් ආච්චි දැන් බලන්න අම්මා කෙනෙක් ඇගේ ලේ වලින් ලැබෙන කිරි පුතාට නැත්නම් වෙන කාට දෙන්නද" "එතකොට බන් මෙතෙන්දි වැස්සි ඒකිගෙ වහු පැටියට කිරි දෙන්නෙ නෑනෙ" "ආන්න ආච්චි පොයින්ට් එකට ආවා.දැන් ඕක පේස්බුක් ගියාම ලාංකීය ප්‍රේක්ෂකයා දෙපැත්තට බෙදිලා හිටු කියලා මරාගන්නවා..සෙට් එකක් කියනවා හරකා වගේම අනිත් සත්තුත් ඉන්නෙ මිනිසාගේ පරිභෝජනය කියලා..අනිත් උන් කියනවා මේක වනාහී සත්ව හිංසාවක්ය.අනේ වහු පැටියා පවුය..ඌට කිරි නැතිය,අඬනවාය.ඉස්කෝලෙ යන් නැතිය... රුබෙල්ලා එන්නත ගැහුවේ නැතිය කියලා...නිසදැස් ලියනවා..පැල් කවි කියනවා..අන්තිමේ වෙන්නෙ ඔය දෙගොල්ලගෙන්ම අපි ප්‍රොමෝට් වෙන එක " "අනේ මන්දා බන් උඹ කියනවානම් එහෙම වෙන්න ඇති." "අර ෆොටෝ එක පහළ කොටසේ එන්නේ මෙහෙම එකක්" හොඳ සිංහල මුදවපු කිරි ගන්න එන්න ඔබත් සීමා බිඳ කඩුල්ල පැන. "ඕකත් අර වගේම තමා සිංහල දැක්ක ගමන් එක සෙට් එකක් පෝලිං ගැහිලා එනවා.තව සෙට් එකක් "ඇයි ඩෝ වැස්සි සිංහලද? හරකා බැඳලද? වගේ ඒවා අහනවා..ඊට පස්සෙ අපි අභියෝගයක් දෙනවා..එන්න සීමා මායිම් බිඳලා කඩුලු පැනලා.....ඕක දැක්කාම කොල්ලන්ගේ ගොන් මොරාල් අප් වෙනවා." "එතකොට පැණි බෝතලේ ගැන මොකෝ කියන්නේ" "ආච්චි පැණිත් දෙනවද මේත් එක්ක" "නැතුං" "ආච්චිට පිස්සුද? අපි දෙන්නෙ කිරි විතරයි..ඒක ගෙදර අරං ගිහින් බලද්දි පැණි නෑනෙ..ඊට පස්සෙ පැණි හොයනකොට වැඩි ගාණට දෙනවා..අන්න එහෙමයි." "හරි නෑ පුතේ" "එහෙනම් ඉතින් චූට්ටන් අකුරෙන් අපේ පෝස්ටරේම පල්ලෙහා කොනෙන් ගහමු පැණි නැත කියලා" මම ටයිප් විය යුතු සියල්ලද ඡායාරූපයද පෙස්බුක් පේජ් ගුරු කෙනෙක් වෙත යැවුවෙමි.එතුමාණෝ මැදිහත් සිතින් විමසා බලා කාර්යය ඉටු කිරීමට බාර ගත්හ.කෝකටත් කියා ආච්චිට ප්‍රඩක්ෂන් වැඩි කරන ලෙස වදාළ මා, තවත් මාගේ සේවය හා උපදෙස් අවශ්‍ය පෘතක්ජනයන් දෙස දිවැසින් බලා ගම් නියම්ගම් වලට යන පාද යාත්‍රාව ඇරඹුවෙමි. පසුදින මා බලාපොරොත්තුවෙන් උන් ඇමතුම ලැබුණි.ඒ ආච්චිගෙනි "බුදු පුතේ..පුදුම සෙනඟක්...මෙතන ලොකු කාලගෝට්ටියක්.උඹ අර කඩුල්ල පැන එන්න කිවුවේ.මුන් පනින්නෙ නෑ.කඩුල්ලත් කඩලා දාලා.දැන් කැරලි මර්දනෙනුත් ආවා වතුර ගහනවා..වතුර බහින් නැතුව ගංවතු...." "වාව් ආච්ච්...කිරි හට්ටි කීයක් ගියාද..." "එකක්වත් නෑ බන්..උඹ අර දැංවීම දැම්මද?" මෙය සිතුවාටත් වඩා සිත පුබුදුවන ප්රතිචාරයකි.මෙතරම් සෙනඟක්...අහෝ අහෝ...මම වහාම පෙරකී පේස්බුක් ගුරූගේ පේජ් එකට ගොස් අපේ දැන්වීම සොයාගත්තෙමි.සිදුවූ ඇති දේ ජනාධිපතිතුමාගේ කතාවක් මෙන් පැහැදිලි විය..සිදුවී තිබුණේ වැරදි දෙකක් පමණි..එකක් පේස්බුක් ගුරු ගේය ..අනික මගේය 1) ගුරුට "හොඳ සිංහල මුදවපු කිරි ගන්න" එකේ මුදවපු අමතක වීම 2)සුළු වැරද්දකින්, වැස්සිය නැතුව හොඳ ෆොටෝජෙනික් දර්පණා පමණක් සිටින ඡායාරූපයක් යවා තිබීම . ඉස්සුවේ [url]https://aniwarathe.blogspot.com-[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom