Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආචාර්ය දිලන්ත විතානගේ-BBS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආචාර්ය දිලන්ත විතානගේ-BBS

දිලන්ත අයියේ, දිවිහිමියෙන් අපි ඔබ සමගයි

මා මලොත් ජනාධිපති වගකිව යුතුයි – බො.බ.සේ. ප්‍රධාන විදායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ

තමන්ගේ ජීවිතයට යම් හානියක් වුවහොත් එහි වගකීම රජය හා ජනාධිපතිවරයා විසින් භාර ගත යුතුයයි බොදු බල සේනා අණ දෙන නිලධාරී ඩිලන්ත විතානගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කරන්නේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කල ලිපියක් මගිනි.

එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.

2014 අප්‍රියෙල් 18

දිලන්ත විතානගේ,

ප්‍රධාන විධායක නිලධාරී,

බොදු බල සේනා ජාලය,

බොදු බල සේනා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය,

144/A, හයිලේවල් පාර, කිරුලපන

ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා,

ජනාධිපති කාර්යාලය,

කොළඹ,

හිතවත් ජනාධිපතිතුමනි,

බොදු බල සේනා පිලිබඳ බොරු කුමන්ත්‍රණ ප්‍රබන්ධ, ජීවිත තර්ජන හා ආරක්ෂාව

පසුගිය දින කිහිපය තුල මා වෙත ඍජුවත්, වක්රවත් ලැබුණු තොරතුරු මත මා හට ජීවිත තර්ජනයක් ඇති බව පැහැදිලි වන බැවින් ඒ පිලිබඳ ව රටේ පාලනය භාර ඔබතුමා වෙත දැනුවත් කිරීම මාගේ අයිතියක් හා වගකීමක් වන බැවින් මෙම ලිපිය ඔබ වෙත යොමු කරමි.

එම අදාළ කරුණු අනුව මා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම හෝ වෙනත් කරුණක් පදනම් කොට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම හෝ යම් පාර්ශවයන් විසින් අපගේ ජීවිත වලට හානි සිදු කල හැකි බැවින් ආරක්ෂාව පතා වහා විදේශ ගතවන ලෙස යම් විශ්වාසදායක කණ්ඩායම් විසින් මට දැනුම් දෙනු ලැබිණ. එය මගේ උනන්දුව හා ආශාව නොවුවද මේ කුමන්ත්රණකාරී තත්වය විශ්වාස කිරීමට පදනම් වූ කරුණු පිළිබඳ ව ඔබතුමා දැනුවත් කිරීමට මේ අනුව කටයුතු කරමි.

1) මම බොදු බල සේනා සංවිධානය යොදවා ගෙන ඔබගේ රජය පෙරලීමට හා රජය අස්ථාවර කිරීම සඳහා විපක්ෂ දේශපාලන අංශ සමග හා විශේෂයෙන් චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය සමග රහසිගතව කටයුතු කරන බවටත්, ඒ සඳහා විදේශ රාජ්‍යයක කොන්ත්‍රාත්තුවක් මා විසින් කරන බව දැඩි විශ්වාසයකින් හා දැඩි ස්වරයකින් 2014 අප්‍රියෙල් 9 රාත්රියේදී රජයේ ප්‍රධාන ඇමතිවරයකු විසින් මා හට චෝදනා කරන ලදී. මේ බව සනාථ කිරීම සඳහා තොරතුරු රජය වෙත ලැබී ඇති බවටද ඔහු විසින් ප්‍රකාශ කරන ලදී.

2) පසුගිය වසර තුල රජයේ යම් ඇමතිවරුන් විසින් මෙම කරුණුවලට සමීප කරුණු ප්‍රසිද්ධියේ මාධ්‍ය වලට පවා ප්‍රකාශ කරන ලදී ,

3) යම් ඇමතිවරයකු විසින් මා විනාශ කරන බවට 2013 ජනවාරි මස දී අපගේ පොදු මිතුරෙකුට ප්‍රකාශ කර තිබුනි. මේ පිලිබඳ පාර්ලිමේන්තුවේ ගොඩනැගිල්ලේ තිබු රැස්වීමක් අවසානයේදී ඔහුගෙන් මා විමසු විට එය අසත්‍ය බව ඔහු ප්‍රකාශ කලද ඔහුගේ ප්‍රකාශ හා ක්‍රියා කලාප නිසා මෙම ප්‍රකාශය තුල යම් සත්‍යතාවයක් තිබිය යුතුය. මේ බව 2013 ජනවාරි මස අගදී බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පිරිස සමග පැවැත්වූ සාකච්චාවෙන් පසුව මා විසින් මේ පිළිබඳව ඔබතුමා දැනුවත් කරන ලදී.

4) 2014 අප්‍රියෙල් මස 17 වන දින ඔබ රජයේ ඇමතිවරයකු විසින් මා භික්ෂුන් වහන්සේලා යොදවා ගෙන රජය අස්ථාවර කිරීම හා පෙරලීම සඳහා විදේශ මුදල් ලබා ගෙන කුමන්ත්‍රණයක් සිදු කරන බව අපගේ සංවිධානයේ භික්ෂුන්වහන්සේ නමකට ප්‍රකාශ කරන ලදී.

5) 2013 ජනවාරි මස අගදී බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පිරිස සමග පැවති සාකච්චාවට පෙර හා ඉන් පසුව ඔබතුමා මා සමග පෞද්ගලිකව පැවසු කරුණු අනුව, එනට පෙර උඩවලව හෝටලයක් විවෘත කරන ලද අවස්ථාවේ හා ඉන්දියාවේ සංචි පුජාභුමියෙදී ඔබතුමා හදිසියේ මා සමග කියන ලද කරුණු අනුව ඔබතුමාද මා පිලිබඳ එවැනි මතයක සිටින බව මට ඉතා පැහැදිලි විය.

ඔබගේ රජය අස්ථාවර කිරීමට හා පෙරලීමට මා විසින් කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බවට ඔබට ඒත්තු ගැන්වෙන පරිදි නිතර නිතර ඔබ හමුවී අදහස් ප්‍රකාශ කිරීමටත්, මාධ්‍ය මගින් එවැනි පරිසරයක් කෘතිමව නිර්මාණය කිරීමට මාධ්‍ය මෙහෙයුමක් සිදු කිරීමටත් ඉන් අනතුරුව මා අත්අඩංගුවට ගැනීමට යම් සිද්ධියක් පදනම් කර ගැනීමටත් යම් කුමන්ත්‍රණ සිදුවන බව ලැබී ඇති තොරතුරු අනුව මට පැහැදිලිය.

1989 පරිගණක ඉංජිනේරු උපාධිධාරියකු ලෙස සුදුසුකම් ලැබූ මා හට ගෞරවනීය ලෙස විදේශ ගතවී කටයුතු කල හැකි අවස්ථා අතහැර මා මගේ රටට පැමිණියේ රටට ඇති ආදරය නිසාය. වසර 20 ක් තිස්සේ රටේ පාසල් පද්ධතියට පරිගණක විෂය හඳුන්වා දීමට ගනු ලැබූ උත්සාහයන් අසාර්ථක වූ අවස්ථාවක 2001 දී ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියට තොරතුරු තාක්ෂණ විෂය හඳුන්වා දීමට ජාතික ප්‍රතිපත්තිය සකස්කරමින් නායකත්වය දුන් මා කිසිදු දේශපාලන පක්ෂයක හෝ නායකයකු ගේ ගැතියකු නොවේ. මා රනිල් වික්‍රමසිංහ මැතිතුමා, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය හා ඔබතුමාද ඇතුළුව බොහෝ දේශපාලකයින් සමග කටයුතු කලේ ශ්‍රී ලංකාව තුල තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මිස දේශපාලන අරමුණකින් නොවේ. චන්ද්‍රිකා රජයේ උපදේශකයකු ලෙස කටයුතු කරන විට විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ “රට හදන පස් අවුරුදු සැලැස්මට” තොරතුරු තාක්ෂණය පිලිබඳ පිටු දෙකක් ලියා දුන්නේ එවකට පළාත් සභා මන්ත්‍රීවරයකු වූ විමල් වීරවංශ මහතාගේ ඉල්ලීමක් නිසා ඒ පිලිබඳ ප්‍රසිද්ධියේ පෙනී සිටිමිනි. මම මෙම කටයුතු බොහොමයක් කලේ ප්‍රසිද්ධියේ මිස හැංගි හොරා නොවේ.

දැන් ඔබතුමා ළඟ සිටින බොහෝ දෙනා ඔබ සමග ප්‍රසිද්ධියේ හමුවීමට පවා බිය වූ 2003 දී මා ඔබගේ වෙබ් අඩවිය සාදා දීමට උපකාර කර එය දියත් කිරීම් කල දිනයේදී ප්‍රධාන කතාව කලේ ප්‍රසිද්ධියේ ය. 2003 දී මාසිකව රුපියල් ලක්ෂ දෙකකට වැඩි වැටුප් හා වරප්‍රසාද ලබමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ රජයේ ආයතනයක වැඩ කල මට විපක්ෂ නායක වරයා වූ ඔබගේ වෙබ් අඩවිය විවෘත කිරීමට බියක් නොතිබුණි. එහිදී ද මා කතා කලේ තොරතුරු තාක්ෂණයෙන් ප්රජාතන්ත්රවාදය සවි බල ගැන්වීම පිලිබඳ වය. එහෙත් 2005 දී ඔබතුමා ජනාධිපති වූ විගස ඔබගේ නිලධාරීන් කටයුතු කලේ එම රැකියාවෙන් ඉවත්වන තැනට මට හිරිහැර කිරීමය. එමෙන්ම 2013 දී මා බොදු බල සේනා ආරම්භ කිරීමට මුලික වීම තුල නැවත මගේ රජයේ තනතුරින් ඉවත්වීමට බලපෑම් කලේද එම කණ්ඩායම්ය. මා මේ තනතුරු හැමවිටම දැරුවේ මගේ සුදුසුකම හා දක්ෂකම් නිසා බැවින් මෙම තනතුරු හා වරප්‍රසාද වලට වඩා මගේ වෘත්තීය භාවය ආරක්ෂා කිරීමට තනතුරු වලින් ඉවත්වීමට කොන්දක් තිබීම ගැන සතුටු වෙමි.

මම දිනපතාම මරණානුස්සතිය කරනු ලබන ඕනෑම මොහොතක මරණයට සුදානම් පුද්ගලයෙකි. හැකි ඉක්මනින් මේ සසර අවසන් කිරීමට මම කැමතිය. බොහෝ දේ අල්ලා ගෙන බදා ගෙන සිටින බොහෝ දෙනාට ඒවා අත්හැරීමට දුෂ්කර වුවද බොහෝ දේ අතහැරීමට පුරුදු පුහුණු වී ඇති මා හට ඊ ළඟ ආත්මයක සැප විදීම්ටද එතරම් ආශාවක් ද නැත.

මෙවැනි තත්වයක් තුල මගේ ජීවිතය නැතිවීම පිලිබඳ මට එතරම් කණගාටුවක් නොමැත. එහෙත් මා කිසිදු ආකාරයකින් සම්බන්දතාවයක් නැති විදේශ කුමන්ත්‍රණයක් හා රජය පෙරලීමේ සැලැස්මක් පිලිබඳ මා සම්බන්ද කොට ප්‍රබන්ධ ගොතා “සත්‍ය තොරතුරු වෙනුවට ඔබතුමා සතුටු වන තොරතුරු නිර්මාණය” කිරීමෙන් රටට වන හානිය ගැන කනගාටුය.

කෙසේ වෙතත් මෙම ප්රචාරාත්මක පරිසරය තුල ඔබද, රජයද, රටද අස්ථාවර කිරීමට අපව විනාශ කිරීමට යම් කණ්ඩායම් ගෙනයනු ලබන කුමන්ත්‍රණ ගැන ඔබතුමා දැනුවත් කිරීම මෙම ලිපියේ එක් අරමුණකි. එමෙන්ම විවිධ රාජ්‍ය විරෝධී කණ්ඩායම්ද මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත හැක.

දෙවන අරමුණ වනුයේ මෙම කුමන්ත්‍රණයට හසු කිරීමට අපේක්ෂිත අප සංවිධානයේ මහා ලේකම් රාජකීය පණ්ඩිත පුජ්‍ය ගලගොඩඅත්තේ ඤානසාර හිමිට හා මගේ ජීවිතයට සිදු විය හැකි හානි පිලිබඳ වගකීම රජය හා ඔබ විසින් භාරගතයුතු බව දැනුම් දීමය.

තෙවන අරමුණ වනුයේ එවැනි තත්වයක් තුල මගේ ජීවිතයට හානියක් සිදු වුවහොත් මගේ පවුලේ හා දරුවන්ගේ වගකීම රජය හා ඔබ විසින් භාර ගත යුතු බවය දැනුම් දීමය.

බොදු බල සේනා සංවිධානය හෝ මම කිසිදු විටක රටේ කලබල ඇති කිරීමට හෝ රජයන් අස්ථාවර කිරීමට කටයුතු නොකර ඇති අතර ඒ සම්බන්ධව කිසිදු රටකින් අරමුදල් ලබා ගෙන නැත. බොදු බල සේනා හැමවිටම ක්‍රියාකර ඇත්තේ පවතින ප්රජාතන්ත්රවාදී රාමුව තුල වන අතර “ගෝලීය බලවේග හමුවේ සුළුතරයක් වී විවිධ තර්ජන වලට ලක් වී ඇති සිංහලයන්ගේ හා බෞද්ධයින්ගේ” අයිතිවාසිකම ගැන කතා කිරීම “ජාතිවාදයක් හා ත්රස්තවාදයක්” කරනු ලබන එළිමහන් සිරකඳවුරක අපට ජීවත්වීමට සිදුවීම ඉතාමත්ම කණගාටුදායකය.

අපි වසර දෙකක් තුල අයුක්තියට අසාධාරණයට එරෙහිව අප විසින් කරනු ලැබූ නිවැරදි අරගලය කුමන්ත්‍රණයක් ලෙස හංවඩු ගසන මුදලට බලයට යටවූ සිවිල් සමාජ නායකයින් හා ඊනියා මාධ්‍ය කටයුතු කරන කෘර සමාජයක අපට ජීවත්වීමට සිදුවීමද කනගාටුවකි. අප කරනු ලැබූ සියලු අරගල සත්‍ය කරුණු පදනම් කොට ඉතා පිලිවෙලින් හා ඉවසීමෙන් කල බව පැහැදිලිව ප්‍රකශ කරනු ලබන අතර අනාගතයේ යම් දිනක ජනතාවට සත්‍ය තේරුම් යනු ඇත.

යම් අන්තවාදී සංවිධාන විසින් නැගෙනහිර පළාතේ බෞද්ධ පුරාවස්තු වන ඉපැරණි දාගැබ ඩෝසර් වෙද්දී, ජාතික පරිසර පද්ධතිය විනාශ කරද්දී, , අන්තවාදී මුලධර්මවාදී කණඩායම් ත්රස්තවාදයට මග හෙළි කරද්දී, අධිකරණය, අධ්‍යාපනය, ආර්ථිකය, දේශීය අහාර පද්ධතිය ඇතුළු සියලු ක්ෂේත්‍ර වලට අන්තවාදී මුලධර්මවාදී බලපෑම් සිදු වෙද්දී එම කටයුතු පිලිබඳ ඉතා ඉවසීමෙන් කරුණු ඉදිරිපත්කරද්දී විසදුම් නොලැබෙන විටක ඒ පිලිබඳ ජනතාව දැනුවත් කිරීම කුමන්ත්‍රණයක් ලෙස ප්‍රකාශ කිරීම කනගටුදායකයක තත්වයකි.

ඔබේ ආණ්ඩුකාරවරයකු ‘ගව ඝාතනය පින්කමක්” ලෙස රාජ්‍ය මට්ටමින් නිර්වචනය කොට ප්‍රවර්ධනය කරද්දී, යම් අන්තවාදී සංවිධාන විසින් “ත්‍රිවිධරත්නය මැණික් ගල් තුනකට නිර්වචනය කොට, එම ගල් වල සරණ පතන පුද්ගලයින් ලෙස බෞද්ධයින් හාස්‍යට ලක් කොට, බුදුන් වහන්සේ මිනි මස් කෑ පුද්ගලයකු කොට , උන්වහන්සේගේ දැනුම උපහාසයට ලක් කොට රටපුරා ප්‍රසිද්ධියේ සීඩී තැටි බෙදන විට” , එය ඉන්ටර්නෙට් ඔස්සේ ප්‍රචාරය කර බෞද්ධයින්ට අභියෝග කරද්දී” එම කටයුතු වසරක් තුල සිදු වෙද්දී වගකිව යුතු පාර්ශව කිසිදු පියවරක් නොගද්දී – රටේ ව්‍යවස්ථාවේ පරිදි බුදු දහම සුරැකීමට, පරිසරය සුරැකීමට බොදු බල සේනා නිර්භයව කටයුතු කරද්දී අපගේ කටයුතු විදේශ කුමන්ත්‍රණ ලෙස සැක කිරීම බොදු බල සේනාවේ පමණක් නොව,ඔබගේද, රජයේද, ජතියෙමද, රටේමද අවාසනාවක් ලෙස මට සිතේ.

කෙසේ වුවද නිවැරදිව, සත්‍යවාදීව හා යුක්තිගරුකව කටුතුකරන අපව හා අපගේ වැඩපිළිවෙල ස්වභාව ධර්මය හා ලෝක යුක්තිය අපව හා අපගේ ව්‍යාපාරය ආරක්ෂා කරන බව විද්‍යාත්මකය.

බුදු දහම පරපුරෙන් සුරැකීමට අප ගනු ලබන උත්සාහය සාර්ථක වේවා!

ස්තුතියි,

මෙයට හිතවත්

දිලන්ත විතානගේ

[QUOTE="රත්තරං, post: 16551602, member: 391748"] [b]ආචාර්ය දිලන්ත විතානගේ-BBS[/b] [COLOR="DarkRed"][SIZE="5"][B][CENTER]දිලන්ත අයියේ, දිවිහිමියෙන් අපි ඔබ සමගයි[/CENTER][/B][/SIZE][/COLOR] [SIZE="3"][B]මා මලොත් ජනාධිපති වගකිව යුතුයි – බො.බ.සේ. ප්‍රධාන විදායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ තමන්ගේ ජීවිතයට යම් හානියක් වුවහොත් එහි වගකීම රජය හා ජනාධිපතිවරයා විසින් භාර ගත යුතුයයි බොදු බල සේනා අණ දෙන නිලධාරී ඩිලන්ත විතානගේ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කරන්නේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කල ලිපියක් මගිනි. එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය. ******************** 2014 අප්‍රියෙල් 18 දිලන්ත විතානගේ, ප්‍රධාන විධායක නිලධාරී, බොදු බල සේනා ජාලය, බොදු බල සේනා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය, 144/A, හයිලේවල් පාර, කිරුලපන ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති කාර්යාලය, කොළඹ, හිතවත් ජනාධිපතිතුමනි, බොදු බල සේනා පිලිබඳ බොරු කුමන්ත්‍රණ ප්‍රබන්ධ, ජීවිත තර්ජන හා ආරක්ෂාව පසුගිය දින කිහිපය තුල මා වෙත ඍජුවත්, වක්රවත් ලැබුණු තොරතුරු මත මා හට ජීවිත තර්ජනයක් ඇති බව පැහැදිලි වන බැවින් ඒ පිලිබඳ ව රටේ පාලනය භාර ඔබතුමා වෙත දැනුවත් කිරීම මාගේ අයිතියක් හා වගකීමක් වන බැවින් මෙම ලිපිය ඔබ වෙත යොමු කරමි. එම අදාළ කරුණු අනුව මා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම හෝ වෙනත් කරුණක් පදනම් කොට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම හෝ යම් පාර්ශවයන් විසින් අපගේ ජීවිත වලට හානි සිදු කල හැකි බැවින් ආරක්ෂාව පතා වහා විදේශ ගතවන ලෙස යම් විශ්වාසදායක කණ්ඩායම් විසින් මට දැනුම් දෙනු ලැබිණ. එය මගේ උනන්දුව හා ආශාව නොවුවද මේ කුමන්ත්රණකාරී තත්වය විශ්වාස කිරීමට පදනම් වූ කරුණු පිළිබඳ ව ඔබතුමා දැනුවත් කිරීමට මේ අනුව කටයුතු කරමි. 1) මම බොදු බල සේනා සංවිධානය යොදවා ගෙන ඔබගේ රජය පෙරලීමට හා රජය අස්ථාවර කිරීම සඳහා විපක්ෂ දේශපාලන අංශ සමග හා විශේෂයෙන් චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය සමග රහසිගතව කටයුතු කරන බවටත්, ඒ සඳහා විදේශ රාජ්‍යයක කොන්ත්‍රාත්තුවක් මා විසින් කරන බව දැඩි විශ්වාසයකින් හා දැඩි ස්වරයකින් 2014 අප්‍රියෙල් 9 රාත්රියේදී රජයේ ප්‍රධාන ඇමතිවරයකු විසින් මා හට චෝදනා කරන ලදී. මේ බව සනාථ කිරීම සඳහා තොරතුරු රජය වෙත ලැබී ඇති බවටද ඔහු විසින් ප්‍රකාශ කරන ලදී. 2) පසුගිය වසර තුල රජයේ යම් ඇමතිවරුන් විසින් මෙම කරුණුවලට සමීප කරුණු ප්‍රසිද්ධියේ මාධ්‍ය වලට පවා ප්‍රකාශ කරන ලදී , 3) යම් ඇමතිවරයකු විසින් මා විනාශ කරන බවට 2013 ජනවාරි මස දී අපගේ පොදු මිතුරෙකුට ප්‍රකාශ කර තිබුනි. මේ පිලිබඳ පාර්ලිමේන්තුවේ ගොඩනැගිල්ලේ තිබු රැස්වීමක් අවසානයේදී ඔහුගෙන් මා විමසු විට එය අසත්‍ය බව ඔහු ප්‍රකාශ කලද ඔහුගේ ප්‍රකාශ හා ක්‍රියා කලාප නිසා මෙම ප්‍රකාශය තුල යම් සත්‍යතාවයක් තිබිය යුතුය. මේ බව 2013 ජනවාරි මස අගදී බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පිරිස සමග පැවැත්වූ සාකච්චාවෙන් පසුව මා විසින් මේ පිළිබඳව ඔබතුමා දැනුවත් කරන ලදී. 4) 2014 අප්‍රියෙල් මස 17 වන දින ඔබ රජයේ ඇමතිවරයකු විසින් මා භික්ෂුන් වහන්සේලා යොදවා ගෙන රජය අස්ථාවර කිරීම හා පෙරලීම සඳහා විදේශ මුදල් ලබා ගෙන කුමන්ත්‍රණයක් සිදු කරන බව අපගේ සංවිධානයේ භික්ෂුන්වහන්සේ නමකට ප්‍රකාශ කරන ලදී. 5) 2013 ජනවාරි මස අගදී බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පිරිස සමග පැවති සාකච්චාවට පෙර හා ඉන් පසුව ඔබතුමා මා සමග පෞද්ගලිකව පැවසු කරුණු අනුව, එනට පෙර උඩවලව හෝටලයක් විවෘත කරන ලද අවස්ථාවේ හා ඉන්දියාවේ සංචි පුජාභුමියෙදී ඔබතුමා හදිසියේ මා සමග කියන ලද කරුණු අනුව ඔබතුමාද මා පිලිබඳ එවැනි මතයක සිටින බව මට ඉතා පැහැදිලි විය. ඔබගේ රජය අස්ථාවර කිරීමට හා පෙරලීමට මා විසින් කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බවට ඔබට ඒත්තු ගැන්වෙන පරිදි නිතර නිතර ඔබ හමුවී අදහස් ප්‍රකාශ කිරීමටත්, මාධ්‍ය මගින් එවැනි පරිසරයක් කෘතිමව නිර්මාණය කිරීමට මාධ්‍ය මෙහෙයුමක් සිදු කිරීමටත් ඉන් අනතුරුව මා අත්අඩංගුවට ගැනීමට යම් සිද්ධියක් පදනම් කර ගැනීමටත් යම් කුමන්ත්‍රණ සිදුවන බව ලැබී ඇති තොරතුරු අනුව මට පැහැදිලිය. 1989 පරිගණක ඉංජිනේරු උපාධිධාරියකු ලෙස සුදුසුකම් ලැබූ මා හට ගෞරවනීය ලෙස විදේශ ගතවී කටයුතු කල හැකි අවස්ථා අතහැර මා මගේ රටට පැමිණියේ රටට ඇති ආදරය නිසාය. වසර 20 ක් තිස්සේ රටේ පාසල් පද්ධතියට පරිගණක විෂය හඳුන්වා දීමට ගනු ලැබූ උත්සාහයන් අසාර්ථක වූ අවස්ථාවක 2001 දී ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියට තොරතුරු තාක්ෂණ විෂය හඳුන්වා දීමට ජාතික ප්‍රතිපත්තිය සකස්කරමින් නායකත්වය දුන් මා කිසිදු දේශපාලන පක්ෂයක හෝ නායකයකු ගේ ගැතියකු නොවේ. මා රනිල් වික්‍රමසිංහ මැතිතුමා, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය හා ඔබතුමාද ඇතුළුව බොහෝ දේශපාලකයින් සමග කටයුතු කලේ ශ්‍රී ලංකාව තුල තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මිස දේශපාලන අරමුණකින් නොවේ. චන්ද්‍රිකා රජයේ උපදේශකයකු ලෙස කටයුතු කරන විට විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ “රට හදන පස් අවුරුදු සැලැස්මට” තොරතුරු තාක්ෂණය පිලිබඳ පිටු දෙකක් ලියා දුන්නේ එවකට පළාත් සභා මන්ත්‍රීවරයකු වූ විමල් වීරවංශ මහතාගේ ඉල්ලීමක් නිසා ඒ පිලිබඳ ප්‍රසිද්ධියේ පෙනී සිටිමිනි. මම මෙම කටයුතු බොහොමයක් කලේ ප්‍රසිද්ධියේ මිස හැංගි හොරා නොවේ. දැන් ඔබතුමා ළඟ සිටින බොහෝ දෙනා ඔබ සමග ප්‍රසිද්ධියේ හමුවීමට පවා බිය වූ 2003 දී මා ඔබගේ වෙබ් අඩවිය සාදා දීමට උපකාර කර එය දියත් කිරීම් කල දිනයේදී ප්‍රධාන කතාව කලේ ප්‍රසිද්ධියේ ය. 2003 දී මාසිකව රුපියල් ලක්ෂ දෙකකට වැඩි වැටුප් හා වරප්‍රසාද ලබමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ රජයේ ආයතනයක වැඩ කල මට විපක්ෂ නායක වරයා වූ ඔබගේ වෙබ් අඩවිය විවෘත කිරීමට බියක් නොතිබුණි. එහිදී ද මා කතා කලේ තොරතුරු තාක්ෂණයෙන් ප්රජාතන්ත්රවාදය සවි බල ගැන්වීම පිලිබඳ වය. එහෙත් 2005 දී ඔබතුමා ජනාධිපති වූ විගස ඔබගේ නිලධාරීන් කටයුතු කලේ එම රැකියාවෙන් ඉවත්වන තැනට මට හිරිහැර කිරීමය. එමෙන්ම 2013 දී මා බොදු බල සේනා ආරම්භ කිරීමට මුලික වීම තුල නැවත මගේ රජයේ තනතුරින් ඉවත්වීමට බලපෑම් කලේද එම කණ්ඩායම්ය. මා මේ තනතුරු හැමවිටම දැරුවේ මගේ සුදුසුකම හා දක්ෂකම් නිසා බැවින් මෙම තනතුරු හා වරප්‍රසාද වලට වඩා මගේ වෘත්තීය භාවය ආරක්ෂා කිරීමට තනතුරු වලින් ඉවත්වීමට කොන්දක් තිබීම ගැන සතුටු වෙමි. මම දිනපතාම මරණානුස්සතිය කරනු ලබන ඕනෑම මොහොතක මරණයට සුදානම් පුද්ගලයෙකි. හැකි ඉක්මනින් මේ සසර අවසන් කිරීමට මම කැමතිය. බොහෝ දේ අල්ලා ගෙන බදා ගෙන සිටින බොහෝ දෙනාට ඒවා අත්හැරීමට දුෂ්කර වුවද බොහෝ දේ අතහැරීමට පුරුදු පුහුණු වී ඇති මා හට ඊ ළඟ ආත්මයක සැප විදීම්ටද එතරම් ආශාවක් ද නැත. මෙවැනි තත්වයක් තුල මගේ ජීවිතය නැතිවීම පිලිබඳ මට එතරම් කණගාටුවක් නොමැත. එහෙත් මා කිසිදු ආකාරයකින් සම්බන්දතාවයක් නැති විදේශ කුමන්ත්‍රණයක් හා රජය පෙරලීමේ සැලැස්මක් පිලිබඳ මා සම්බන්ද කොට ප්‍රබන්ධ ගොතා “සත්‍ය තොරතුරු වෙනුවට ඔබතුමා සතුටු වන තොරතුරු නිර්මාණය” කිරීමෙන් රටට වන හානිය ගැන කනගාටුය. කෙසේ වෙතත් මෙම ප්රචාරාත්මක පරිසරය තුල ඔබද, රජයද, රටද අස්ථාවර කිරීමට අපව විනාශ කිරීමට යම් කණ්ඩායම් ගෙනයනු ලබන කුමන්ත්‍රණ ගැන ඔබතුමා දැනුවත් කිරීම මෙම ලිපියේ එක් අරමුණකි. එමෙන්ම විවිධ රාජ්‍ය විරෝධී කණ්ඩායම්ද මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත හැක. දෙවන අරමුණ වනුයේ මෙම කුමන්ත්‍රණයට හසු කිරීමට අපේක්ෂිත අප සංවිධානයේ මහා ලේකම් රාජකීය පණ්ඩිත පුජ්‍ය ගලගොඩඅත්තේ ඤානසාර හිමිට හා මගේ ජීවිතයට සිදු විය හැකි හානි පිලිබඳ වගකීම රජය හා ඔබ විසින් භාරගතයුතු බව දැනුම් දීමය. තෙවන අරමුණ වනුයේ එවැනි තත්වයක් තුල මගේ ජීවිතයට හානියක් සිදු වුවහොත් මගේ පවුලේ හා දරුවන්ගේ වගකීම රජය හා ඔබ විසින් භාර ගත යුතු බවය දැනුම් දීමය. බොදු බල සේනා සංවිධානය හෝ මම කිසිදු විටක රටේ කලබල ඇති කිරීමට හෝ රජයන් අස්ථාවර කිරීමට කටයුතු නොකර ඇති අතර ඒ සම්බන්ධව කිසිදු රටකින් අරමුදල් ලබා ගෙන නැත. බොදු බල සේනා හැමවිටම ක්‍රියාකර ඇත්තේ පවතින ප්රජාතන්ත්රවාදී රාමුව තුල වන අතර “ගෝලීය බලවේග හමුවේ සුළුතරයක් වී විවිධ තර්ජන වලට ලක් වී ඇති සිංහලයන්ගේ හා බෞද්ධයින්ගේ” අයිතිවාසිකම ගැන කතා කිරීම “ජාතිවාදයක් හා ත්රස්තවාදයක්” කරනු ලබන එළිමහන් සිරකඳවුරක අපට ජීවත්වීමට සිදුවීම ඉතාමත්ම කණගාටුදායකය. අපි වසර දෙකක් තුල අයුක්තියට අසාධාරණයට එරෙහිව අප විසින් කරනු ලැබූ නිවැරදි අරගලය කුමන්ත්‍රණයක් ලෙස හංවඩු ගසන මුදලට බලයට යටවූ සිවිල් සමාජ නායකයින් හා ඊනියා මාධ්‍ය කටයුතු කරන කෘර සමාජයක අපට ජීවත්වීමට සිදුවීමද කනගාටුවකි. අප කරනු ලැබූ සියලු අරගල සත්‍ය කරුණු පදනම් කොට ඉතා පිලිවෙලින් හා ඉවසීමෙන් කල බව පැහැදිලිව ප්‍රකශ කරනු ලබන අතර අනාගතයේ යම් දිනක ජනතාවට සත්‍ය තේරුම් යනු ඇත. යම් අන්තවාදී සංවිධාන විසින් නැගෙනහිර පළාතේ බෞද්ධ පුරාවස්තු වන ඉපැරණි දාගැබ ඩෝසර් වෙද්දී, ජාතික පරිසර පද්ධතිය විනාශ කරද්දී, , අන්තවාදී මුලධර්මවාදී කණඩායම් ත්රස්තවාදයට මග හෙළි කරද්දී, අධිකරණය, අධ්‍යාපනය, ආර්ථිකය, දේශීය අහාර පද්ධතිය ඇතුළු සියලු ක්ෂේත්‍ර වලට අන්තවාදී මුලධර්මවාදී බලපෑම් සිදු වෙද්දී එම කටයුතු පිලිබඳ ඉතා ඉවසීමෙන් කරුණු ඉදිරිපත්කරද්දී විසදුම් නොලැබෙන විටක ඒ පිලිබඳ ජනතාව දැනුවත් කිරීම කුමන්ත්‍රණයක් ලෙස ප්‍රකාශ කිරීම කනගටුදායකයක තත්වයකි. ඔබේ ආණ්ඩුකාරවරයකු ‘ගව ඝාතනය පින්කමක්” ලෙස රාජ්‍ය මට්ටමින් නිර්වචනය කොට ප්‍රවර්ධනය කරද්දී, යම් අන්තවාදී සංවිධාන විසින් “ත්‍රිවිධරත්නය මැණික් ගල් තුනකට නිර්වචනය කොට, එම ගල් වල සරණ පතන පුද්ගලයින් ලෙස බෞද්ධයින් හාස්‍යට ලක් කොට, බුදුන් වහන්සේ මිනි මස් කෑ පුද්ගලයකු කොට , උන්වහන්සේගේ දැනුම උපහාසයට ලක් කොට රටපුරා ප්‍රසිද්ධියේ සීඩී තැටි බෙදන විට” , එය ඉන්ටර්නෙට් ඔස්සේ ප්‍රචාරය කර බෞද්ධයින්ට අභියෝග කරද්දී” එම කටයුතු වසරක් තුල සිදු වෙද්දී වගකිව යුතු පාර්ශව කිසිදු පියවරක් නොගද්දී – රටේ ව්‍යවස්ථාවේ පරිදි බුදු දහම සුරැකීමට, පරිසරය සුරැකීමට බොදු බල සේනා නිර්භයව කටයුතු කරද්දී අපගේ කටයුතු විදේශ කුමන්ත්‍රණ ලෙස සැක කිරීම බොදු බල සේනාවේ පමණක් නොව,ඔබගේද, රජයේද, ජතියෙමද, රටේමද අවාසනාවක් ලෙස මට සිතේ. කෙසේ වුවද නිවැරදිව, සත්‍යවාදීව හා යුක්තිගරුකව කටුතුකරන අපව හා අපගේ වැඩපිළිවෙල ස්වභාව ධර්මය හා ලෝක යුක්තිය අපව හා අපගේ ව්‍යාපාරය ආරක්ෂා කරන බව විද්‍යාත්මකය. බුදු දහම පරපුරෙන් සුරැකීමට අප ගනු ලබන උත්සාහය සාර්ථක වේවා! ස්තුතියි, මෙයට හිතවත් දිලන්ත විතානගේ [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom