Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස අටවැනි මතකාවර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස අටවැනි මතකාවර&

“ලෝකයේ සංගීතඥයින් අතුරින් බාක් කියන සංගීතඥයා හරිම සුවිශේෂයි. එයාගෙ තමයි බොහෝ දුරට ඔය කැන්ටාටා වගේ ආවෙ. මේ ගීතයේ එක කොටසක් තියෙනවා සමූහ ගායනාව කරගෙන යනකොට ඒ අදහස ඊට වැඩිය ප්රබලව ප්‍රකාශ කරන්න තව ගායිකාවක් වෙනම ගමනක යෙදෙනවා. මේ වගේ දේවල් කරපු සංගීතඥයෙක් තමයි බාක්. ඒකට කියනවා ලතින් භාෂාවෙන් කොන්ට්රා පන්ට් කියලා. ඒ කියන්නෙ එක හඩක් මෙහෙම ගමන් කරනකොට අනිත් හඩ අනිත් පැත්තෙන් ගමන් කරනවා. මේවා හරි සුවිශේෂ දේවල්. ලංකාවෙ මම හිතන්නෙ නෑ තව අවුරුදු තුන් හාරසීයකටවත් මිනිහෙකුට අහන්න හම්බවෙයි කියලා මෙහෙම දේවල්…”

මෙය ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් එක්තරා සංගීත වැඩසටහනකදී කළ දේශනයකින් උපුටා ගත් කොටසකි. එම ප්‍රකාශයේ සැබෑ යථාර්ථය අප මේ මොහොතේ අත්විදිමින් සිටින්නෙමු. සැබවින්ම කලා කෘති යනුවෙන් වර්තමානයේ බිහි වන්නේ මොනවාද? ඒ කලා කෘති හරහා කලාවේ ගැඹුර රසිකයින් අතරට ගෙන යන්නේද යන පැණය කේමදාසයන්ගේ ඉහත ප්රකාශයෙන්ද ජනිත වේ යැයි සිතේ.

විශ්ව මහා සංගීතය ලාංකීය පොළෝ තලයට ගෙන ආවේ ආචාර්ය කේමදාසයන්ය. විශේෂයෙන්ම ලාංකීය සංගීතයට අනන්‍යතාවයක් නිර්මාණය කළේද ආචාර්ය කේමදාසයන් බව කීවොත් නිවැරදිය. එවැනි මහා සංගීතඥයෙකුගේ අභාවයත් සමග ඇතිවුණු හිස් බව ඉතා තදින් දැනෙන වර්තමානයක් දැන් උදාවී ඇතැයි සිතේ. නමුත් කේමදාසයන් ලාංකීය පොළෝ තලය මත තබා ගිය සළකුණ කිසිදා මැකී නොයනු ඇත.

පසුගිය විසි හතර වෙනිදාට ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් අපගෙන් වියෝ වී වසර අටක් ගෙවුණි. මේ ලිපිය සකස් වන්නේ එය කේන්ද්‍ර කර ගිනිමිනි. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් පිළිබදවත්, එතුමන්ගේ සංගීත භාවිතාවන් පිළිබදවත් මෙහිදී සාකච්ඡාවට බදුන් කෙරේ.

එම කතිකාවත, එම සාකච්ඡාව සිදු කරන්නට අප කල්පනා කළේ ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ව ඉතා සමීපව ඇසුරු කල අපේ කාලයේ සංගීතඥයකු සමගින්ය. ඔහු නමින් කසුන් කල්හාරයන්ය. මෙම ලිපියේ අරමුණ ආචාර්ය කේමදාසයන්ගේ සංගීතය කසුන් කල්හාරයන් ගේ දෘෂ්ඨි කෝණයෙන් දැකීමය.

මෙම සාකච්ඡාවට ප්‍රවේශය වශයෙන් ආචාර්ය කේමදාසයන් සමග තිබුණු ඇසුර පිළිබදව කසුන් කල්හාරයන්ගෙන් අප විමසුවෙමු. ඔහු මතකය අවදි කළේ මෙලෙසිනි.

“ඇත්තටම එය අහම්බයක්. අපෙ අම්මා සහ තාත්තා දෙදෙනාම මියුසික් කරපු දෙන්නෙක්. මට බහ තේරෙන වයසෙ ඉදළා නිතරම අපේ ගෙදර මියුසික් ක්ලාසස් තිබෙනවා. නිතරම ශබ්ධාගාර වලට යනවා. පටිගත කිරීම් වලට යනවා. ඒ නිසා මට මේ දේවල් අලූත් දේවල් වුණේ නැහැ. මේ සද්ද බද්ද ටික මට කුඩා කාලෙ සිටම ඇහෙනවා. නමුත් ඔය කාලයෙදි ඒ ඇහුණු සෑම දෙයකටම වඩා සාපේක්ෂව ගොඩාක් වෙනස් කියල දැණුනු මියුසික් ටිකකුත් මට ඇහෙන්න පටන් ගන්නවා. ඊට ටික කාලයකට පසුව මම තේරුම් ගන්නවා මට වෙනස් විදිහකට දැනුනෙ කේමදාස මාස්ටර්ගෙ මියුසික් කියළා.”

“ඔය කාලයේ මාස්ටර්ගෙ ප්‍රඩක්ෂන් වල අපෙ අම්මා වැඩ කරනවා. අපේ තාත්තත් මාස්ටර්ට ගොඩක් උදවු කරළා තිබෙනවා. ඇත්තටම මාස්ටර් සහ අපි පවුලේ හිතවතුන්. අපි නිතරම වගේ මාස්ටර්ගෙ නිවසට යනවා. මාස්ටර්ගෙ පටිගත කිරීම් වලටත් මම සහභාගී වෙනවා.“

“මම ඒ දවස් වල පොත් කියවන්න ආසයි. නමුත් මම පරිවර්තන කෘති කියවල තිබුණෙ නැහැ. මාස්ටර් ළග තිබුණා විශාල පුස්තකාලයක්. කේමදාස මාස්ටර් තමයි මට දුන්නෙ ‘දහ නව වෙනි ශත වර්ශයේ රුසියන් කෙටි කතා’ කියන පොත. ටිකක් ලොකු පොතක්. ඒක තමයි පළවෙනි වතාවට මම කියවපු පරිවර්තන කෘතිය. සහ රුසියන් පොතක් විදිහට කියවපු පළවෙනි පොත.”

“ඒ පොත කියවා ගැනීමෙන් පසුව අර රුසියාවේ පුනරුදය වගේ මා තුළත් රුසියන් සාහිත්‍යය පිළිබදව පුනරුදයක් ඇති වුණා. රුසියන් සාහිත්‍යයට සමගාමීව යන අනෙකුත් කාරණාව තමයි බටහිර ශාස්ත්‍රීය සංගීතය. කේමදාස මාස්ටර්ගෙ භාවිතාව තුළත් ඔය කාරණා දෙකම තිබුණු නිසා මම කේමදාස මාස්ටර්ගෙ නිවසේ වැඩි කාලයක් ගත කරන්න පටන් ගත්තා. මෙන්න මේ හේතූන් මත සංගීතය සම්බන්ධයෙන් පෙර නොපැවති උවමනාවක් මා තුළ ඇතිවෙන්නට පටන් ගත්තා. ඊට පස්සෙ මම වෙනත් මියුසික් අහන එක නතර කළා. ඔය කාලෙ මාස්ටර්ගෙ දූවරු දෙන්නා ගයාත්‍රි සහ අනූපා කේමදාස කැසට් වලට මෝසාට්ගෙ, බීතෝවන්ගෙ, බාක්ගෙ වගේ ශේෂ්ඨ සංගීතඥයින්ගෙ සිම්පනීස් ඔපෙරාස් පටිගත කරගෙන ඇවිත් මට දෙනවා. මම වියරුවෙන් වගේ ඒවා අහන්න පටන් ගත්තා. ඇත්තටම කීවොත් මගේ සංගීත ජීවිතය ආරම්භ වෙන්නෙ මාස්ටර්ගෙ නිවස ඇතුළෙන්.”

“මම දෙදාස් එක වර්ෂයේදි ලයනල් වෙන්ට්ඞ් රඟහලේ මගෙ පළමුවෙනි ප්‍රසංගය පවත්වනවා. ඒ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් මම ආරාධනය කරන්නෙ කේමදාස මාස්ටර්ට. ඒ ආසන්නයේ දවසක මම සහ මගෙ මව කේමදාස මාස්ටර්ගෙ නිවසට ගිහින් ඉන්නකොට අපෙ අම්මා කියනවා කසුන් සිම්පනි එකක් කරන්න ලැහැස්ති වෙනවා කියලා. එතකොට මාස්ටර් හිනා වෙලා කියනවා ඕවා එහෙම කරන්න පුලූවන් දේවල් නෙමෙයි. ඕවා හොදට ස්ටඩි කරළා, තව කල් අරන් කරන්න ඕන දේවල් කියලා. ඇත්තටම ගණන් ගත්තෙ නෑ. නමුත් ඇවිල්ලා ෂෝ එක නැරඹුවට පස්සෙ ගොඩක් සතුටු වෙලා වේදිකාවට ඇවිල්ලා ජීවත් වෙන්න ආසයි හැමදාම කියල මාස්ටර් නිර්මාණය කරපු ගීතයේ කොටසකුත් කියලා, මාස්ටර්ට දාපු මල් මාලය මට දාලා, මට දැන් කිසි බයක් නෑ කියලා හොද ස්ටේට්මන්ට් එකක් දුන්නා.”

“මේක ඊට ටික කාලයකට පසුව වුණු සිදුවීමක්. කේමදාස මාස්ටර්ගෙ නිර්මාණයක් තියෙනවා වර්ණ කාව්‍යය (ටෝන් පොයම්) කියල එකක්. ඒක වොයිසස් තුනකින් සමන්විතයි. ඒක මුලින්ම සින්ග් කළේ ලෙස්ලි අමරසිරි සහ අයිවෝ ඩෙනිස් තිදෙනා. ඔය කි‍්‍රයේෂන් එකට මම සෑහෙන්න කැමතියි. ඉතින් ඉන්ද්‍රචාප සංජය බණ්ඩාර මනුජ දිද්දෙණිය සහ මම අපි හතර දෙනා ඔය ටෝන් පොයම් ක්‍රියේෂන් එක රී ක්‍රියේට් කළා. ඇත්තටම මුල් කෘතියට වඩා ලස්සනයි. ඒක කේමදාස මාස්ටර්ට පෙන්වන්න මට උවමනා වුණා. එක දවසක් මාස්ටර්ගෙ නිවසෙදි අපි හතර දෙනා ඒක සින්ග් කරළා පෙන්නුවා. මාස්ටර් හරිම සතුටු වුණා. සෑහෙන්න සතුටු වුණා. ඔන්න ඔය වගේ කාරණා නිසා කලින් තිබුණාට වඩා ගැඹුරක් මාස්ටර්ට මා සම්බන්ධයෙන් එකතු වුණා. ඊට පසුව ඔහු මාව සෑහෙන්න විශ්වාස කරන්න පටන් ගත්තා.“

කලාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ කලාකරුවන් පිළිබදව අප අසා ඇත. වින්සන්ට් වැන්ගෝ නමැති ප්‍රකට සිත්තරාද එවැන්නකි. ඔහු සිය ජීවිතයම කලාව වෙනුවෙන් පරිත්‍යාග කළේය. අප අසා ඇති අන්දමට කේමදාසයන්ද නිර්මාණකරණය වෙනුවෙන් සිය ජීවිතයේ වැඩි අඩසක් කැප කළ කලාකරුවෙකි. කසුන් කල්හාරයන්ගෙන් ඒ කාරණය පිළිබදව දැක්වූයේ මෙවන් අදහසකි.

“කේමදාස මාස්ටර් මියුසික් ගැන කතා කරනවා පමණයි මට ඇහිලා තිබෙන්නෙ. ඔහු සෑම මොහොතකම සකලවිධ කලාව වෙනුවෙන් පෙනී සිටිනවා. මාස්ටර්ට ෆිසිකල් තියටර් පිළිබදවත් විශාල අවබෝධයක් තිබුණා. ස්ත්‍රී සහ පුරුෂ ශරීර වල ලාලිත්‍යය සම්බන්ධයෙන් ඉතා හොද අදහසක් ඔහුට තිබුණා. එහෙම අදහසක් නොමැති කෙනෙකුට ඔපෙරාවක් නිර්මාණය කරන්නට බැහැ. හුදු සංගීතඥයෙක් වූ පළියට ඔපෙරාවක් කරන්න බැහැ. මාස්ටර් වැඩ කරන්නෙ නැති වෙලාවට ඉතාම සැහැල්ලූයි. නමුත් වැඩ කරන වෙලාවට ඉතාම සීරියස්. නිර්මාණයට අනුගත වුණාම මාස්ටර් ඒක අතඅරින්නෙම නැහැ. පුදුමාකාර උවමනාවක් තියෙන්නෙ. ඇතැම් වෙලාවට බය හිතෙනවා ඒ උවමනාවට. කාටද පුළුවන් මුලූ සතියෙම උදේ හතේ ඉදලා හවස හය හත වෙනකල් ළමයි එක්ක ප්රැක්ටිස්ම කර කර ඉන්න. කාටද පුලූවන්? හැබැයි මාස්ටර්ට පුළුවන්. ඔහු දන්නවා එහෙම ප්‍රැක්ටිස් කළොත් පමණයි ඔවුට අවශ්‍ය අවුට් පුට් එක ගන්න පුළුවන් කියළා. ඒ වෙනුවෙන් මාස්ටර් මහන්සි වෙනවා. අන්න ඒ කැපවීම මම වෙන කිසිදු සංගීතඥයෙක්ගෙන් දැක නැහැ. මාස්ටර්ගෙ නිර්මාණ සමග සංසන්දය කරළා හිතුවාම වැඩියෙන් මහන්සි වුනේ කවුද කියන කාරණය පැහැදිළි වෙනවා.”

කේමදාස මාස්ටර්ගේ සංගීතය වෙස්ටර්න් මියුසික්ය යන විවේචනය ඇතැමුන් එල්ල කළ විවේචනයකි. ඇත්තටම මාස්ටර් වෙස්ටර්න් මියුසික් කාරයෙක්ද ?

“ලංකාවෙ මිනිස්සු බහුතරයක් හරි මෝඩයි. මෝඩයි කියන්නෙ ඇත්තටම මෝඩයි. දැනට තමන්ට සිද්ධ වෙමින් පවතින්නේ කුමක්ද කියන දේ අවබෝධ කර නොගෙන ඡන්දෙ දෙනවා. ඒ පත් කර ගන්නා පාලකයන්ගෙන් බැට කමින් නැවත නැවතත් ඔවුන්ටම ඡන්දය දෙනවා. අපේ මිනිස්සුන්ට කවදාවත් ආර්ට් නිවැරදිව තේරුම් ගන්න බැරි වුණා. ඒත් ඒ මෝඩකම හින්දම තමයි. කලාව කියන දේ කියවා ගන්න තරම් දැනුමක් ලංකාවෙ මිනිස්සුන්ට නැහැ. ගොඩක් අයට. මාස්ටර් මියුසික් කරන අවධියේ ඒක විදින්න ඉඩ අවකාශ තිබුණු සමාජයේ බහුතරයකට ඔය අඩුපාඩුව තිබුණා. චෙලෝ එකක් ප්ලේ කරනකොට හිතන්නෙ වෙස්ටර්න් මියුසික් කරනවා කියළා. මොකද එවකට අනිත් බොහොමයක් සංගීතඥයන් චෙලෝ, බැසූන්, ටිම්පනි වැනි වාදන භාණ්ඩ පාවිච්චි කළේ නැහැ. මම උදාහරණයක් මේ කියන්නෙ. චෙලෝ කියන ඉන්ස්ටෲමන්ට් එක ඒක ඉතින් චෙලෝ එක. ඒක ඔරියන්ටල්ද වෙස්ටර්න්ද කියල එකක් නැහැ. චෙලෝ එක ප්ලේ කරන්නෙ සිම්පනීස් වල තමයි. වෙස්ටර්න් ෆැසිකල් ඔකෙස්ට්‍රා වල තමයි ප්ලේ කරන්නෙ. වෙස්ටර්න් පැසිකල් ඔකෙස්ට්‍රා වල එක කොටසක් චෙලෝ එක. නමුත් ඒක ඕනෑම තැනකට ඕනෑම විදිහකට යොදා ගන්නට පුළුවන්. චෙලෝ එකක් පාවිච්චි කළා කියලා මාස්ටර් කරන්නෙ වෙස්ටන් මියුසික් වගේ ගොං කතා කියපු සමාජයක් තමයි සිටියේ. ඒ ගැන නම් ඇත්තටම කතා කරළා වැඩක් නැහැ. ඒ තරම් මොට්ටයි.”

කේමදාස මාස්ටර් විසින් නිර්මාණය කරන ලද ඇතැම් කලා කෘති මෑත කාලයේදී නැවත නිර්මාණය කරන බව අප දැක තිබේ. නමුත් සංගීතය යනු ප්‍රකාශන විධික්රමයකි. විශේෂයෙන්ම කේමදාස මාස්ටර් වැනි මහා සංගීතඥයකුගේ ප්රකාශනයක් නැවත නිර්මාණය කල හැකිද? ඒ සම්බන්ධයෙනුත් කසුන් කල්හාරයන්ගෙන් අප විමසීමු. ඔහු ඊට දැක්වුවෙ මෙවැනි ප්‍රතිචාරයක්…

“මේ මෑතකදි මට ආරාධනා පත්‍රයක් ලැබෙනවා පිරිණිවන් මංගල්‍යය නැවත කරනවා කියළා. ඒක ඇත්තටම මට වැටහුණේ නැහැ. මම පොඞ්ඩක් හිරි වැටිලා වගේ ගියා. මොකද මම දන්නවා ඒක කරන්න කොච්චර අපහසුද කියළා. නමුත් ඒ ආරාධනාව පිළිඅරගෙන මම නෙලූම් පොකුණට ගිහිල්ලා ඒක නැරඹුවා. මට සෑහෙන්න දුකක් සහ කලකිරීමක් ඇතිවුණා. මොකද ඒක ඕඩියො, වීඩියෝ පසුව ප්‍රචාරය කළ හැකි පටිගත කිරීමකුත් කළා. එතකොට මේක තමයි අනාගත පරම්පරාව කේමදාසියානු සංගීතය කියළා හදුනගන්නෙ. නමුත් මම ඉතා හොදින් දන්නවා ඒ මාස්ටර්ගෙ පිරිණිවන් මංගළ්‍යය නෙමෙයි කියළා. ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. මියුසික් ස්කෝර් එක වැරදියි, පාර්ට්ස් වැරදියි. ගායනය වැරදියි.”

“ඒ නිසා කේමදාස මාස්ටර්ගෙ පිරිනිවන් මංගල්‍යය නැවත කරන්න උත්සාහ කිරීම අතිශයින් අසාර්ථක ප්රයත්නයක්. මාස්ටර් කරපු ප්‍රඩක්ෂන් ටික ඒ විදිහට තියන්න ඕනෙ. නැවත කරනවානම් කරන්න ඕනෙ මාස්ටර් කළාට වඩා හොදට. මම ඒක නැවත නැවතත් කියන්නෙ පේ‍්‍රමසිරි කේමදාස වගේ මහා සංගීතඥයෙක් කරපු නිර්මාණයක් රී ක්‍රියේට් කිරීම එහෙම හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක එතුමාගේ ප්‍රකාශන විධිහ. දෙවෙනි වතාවට ඒක කාටවත් කරන්න බැහැ. මාස්ටර් ගොඩාක් වයසට ගිහිල්ලා හිටපු කාලෙ සමහර දේවල් ඔහුටවත් කර ගන්න බැරි වුණා. ඒ නිසා කියවන මිනිසුන්ගෙන් මම ඉල්ලා සිටින්නෙ මාස්ටර් දැන් අපි අතර නැහැ තමයි. නමුත් එතුමන්ව මේක ඇතුලෙ මැරෙන්න දෙන්න හොද නැහැ කියන කාරනය. ඒ නම නැති වෙන්න දෙන්න හොද නැහැ. සෑම මොහොතකම ඉදිරියේ සිටින මිනිස්සුන්ට ඒ කාරණය මතක් කර දෙමින් ජීවත් විය යුතුයි. මොකද ඒ අයටත් කවදා හරි දිනයක සංගීතය කියන විෂය තුළ දෙයක් ලැබෙනවා නම් ලැබෙන්න විශාල පිටුවහලක් වෙන කාරනයක් තමයි කේමදාස මාස්ටර් කියන්නෙ.

කලාකරුවන් තමන්ගෙ කලා නිර්මාණවලට හැඩයක් නිර්මාණය කර ගනිති. හැඩය යන වචනය විෂයයන් කිහිපයක් ඔස්සේ අර්ථ දැක්විය හැක. කේමදාස මාස්ටර් තමන්ගෙ නිර්මාණකරණයට යොදා ගත් හැඩය මොකක්ද යන කාරණාව සම්බන්ධයෙන් කසුන් කල්හාරයන්ගේ අදහස මෙසේ විය.

“මම දන්න ආකාරයට මාස්ටර්ට නිශ්චිත හැඩයක් තිබුණෙ නැහැ. ඇහෙන දේවල් වලින් මාස්ටර්ගෙ මියුසික් කියළා හදුනාගන්න පුලූවන්. නමුත් මම සාමාන්‍යයෙන් හැඩය කියන්නෙ ඒකට නෙමෙයි. විශේෂයෙන්ම මම විශ්වාස කරන සංගීතය හැඩයක් තිබෙන්නට බැරි සංගීතයක්. මම මාස්ටර්ට කොපමණ ආදරේ වුණත්, මාස්ටර් කරපු සෑම නිර්මාණයකටම මම කැමති නැහැ.”

“නමුත් මා කැමති වූ නිර්මාණ සෑම එකක්ම ඔහු ඉතාම හොද විදිහට ගොඩ නගා තිබෙනවා. ඊට වඩා එකක් හිතන්නට බැහැ. ඔහු ඒ නිර්මාණය ගෙන යා හැකි උපරිම තැනට අරගෙන ගිහින් තිබෙනවා. ඒ නිසා මම කියන්නෙ කේමදාස මාස්ටර් කෙසේ වුවත් සාර්ථක සංගීතඥයෙකුට නිශ්චිත හැඩයක් සංගීතය තුළ තියෙන්නට බැහැ. එහෙම තිබුණොත් ඒක ෆේල් වෙනවා. එහෙම නොවෙන තාක් කල් මියුසික් ඇතුලෙ අපිට පුදුම වෙන්න පුළුවන්. මම මියුසික් කරන්නෙත්, මියුසික් අහන්නෙත් පුදුම වෙන්නම තමයි.”

කසුන් කල්හාරයන් සදහන් කළ කාරණා අතර ඉතා විශේෂ කාරණාවක් මතු විය. එනම් සංගීතය යනු පුදුමය දැනවීමක් ය යන කරුණයි. කේමදාස මාස්ටර් කරපු නිර්මාණ වලින් ඔබ වඩාත් ම ප්‍රිය කරන එහෙමත් නැත්නම් ඔබව වඩාත් පුදුමයට පත් කරපු නිර්මාණ මොනවාදැයි යන්න පිළිබදව කසුන් කල්හාරයන්ට අතුරු ප්‍රශ්නයක් යොමු කළෙමු.

“මාස්ටර්ගෙ අද්විතීයම සහ දියුණුම ප්‍රඩක්ෂන් එක පිරිණිවන් මංගල්‍යය. ඒක ශ්‍රී ලාංකේය ජන සංගීතය, ගැමි සංගීතය ඒ ආර, ඒ ශබ්ධ ඒ ඇක්සන්ට් එක ඒ ඔක්කෝමත් එක්ක පර්ෆෙක්ට් හාර්මනීස් ක්‍රියේට් වෙච්ච ඇල්ටො, ටෙනර්, බේස් කියන හඩ පරාසයන් තුනෙන්ම බොහෝම සුක්ෂ්ම ලෙස නිමවන ලද ක්‍රියේෂන් එකක්. මාස්ටර් ජීවත් වෙලා ඉන්නකොට කරපු දර්ශන වාර සෑම එකකටම පාහේ මම සහභාගී වෙලා තිබෙනවා. ඒ සියල්ලම හොද නැහැ. නමුත් මගේ මතකයේ හැටියට ඉතාම හොද දර්ශන වාර තුනක් හෝ හතරක් තිබුණා. කවුරුහරි මගෙන් විමසුවොත් මාස්ටර්ගෙ හොදම ප්‍රඩක්ෂන් එක මොකක්ද කියළා මම කියන්නෙ පිරිනිවන් මංල්‍යය තමයි මාස්ටර්ගෙ පියෝම ක්‍රියේෂන් එක කියළා. ඒ තමයි මාස්ටර්!”

“මීට පරිබාහිරව මම බොහෝම විරළ අවස්ථා වලදි පමණක් අසා තිබෙන නිර්මාණත් තිබෙනවා. ඒ අතුරින් එකක් තමයි කේමදාස මාස්ටර් කළා මගේ කාලයේ මවුනි MOTHER OF MY TIME කියළා සංධ්වනියක්. එය ඉතාම ලස්සනයි. ඒ සංධ්වනියේ මියුසික් ස්කෝර් එක ආරම්භ වෙනකොටම මවුවරු ගොඩකුත් මතක් වෙලා, ජීවත් වෙන පොළවට ආදරය කරන තැනකට ඒ සංධ්වනිය නිර්මාණය කර තිබෙනවා. ඇත්තටම මාස්ටර්ගෙ ගීත බොහොමයක්ම සාර්ථකයි. ඒවා සරළ ගීත විදිහට තමයි අපට ඇහෙන්නෙ. නමුත් ඒ ගීත අපිි හිතන තරම් සරළ නැහැ. ගීත සම්බන්ධයෙන් මම සිටින්නෙ සාර්ථකයි කියන තැනක. මාස්ටර්ගෙ මම ඉතාමත් අගය කරන තවත් නිරමාණයක් තමයි මානස විල. ඇත්තටම වැඩක්!. ඉතාම ලස්සන වැඩක්.“

ඔබ මාස්ටර් තුළින් දැකපු විශේෂ ලක්ෂණ මොනවද ? කසුන් කල්හාරයන්ට තවත් අතුරු ප්‍රශ්නයක් යොමු කළෙමු.

“මම හිතන්නෙ මාස්ටර්ගෙ ඇගේ යක්ෂයෙක් හිටියා. මම ඒක දැකලා තියෙනවා. ඔහුගෙ කතා විලාශය, අත පය හසුරවන විධිහ, ගායකයෙක්ට හෝ වාදකයෙක්ට මේ ඉමෝෂන් එක දෙන්න කියළා කියන ආකාරය දෙස බලාගෙන ඉන්නකොට පුදුමාකාර අවංකත්වයක් ඒක ඇතුළෙ තිබෙන්නෙ. මාස්ටර්ගෙ ඇගට සහ ඔහුගෙ හදවතට මාස්ටර් බොහෝම අවංකයි. අපි අසා තිබෙනවා බීතෝවන් ගැන. ඔහු ගැන කෙරුණු නොයෙක් කෘති ගැන. මාස්ටර්ගෙ සමස්ත හැසිරීම බීතෝවන්ගෙ චරිත ලක්ෂණ වලට බෙහෙවින්ම සමානයි. මාස්ටර් සෑහෙන්න තරුණයි. ඩික් ඩික් ඩික් ගාලා ඇවිදන් යන්නෙ. හෙමින් ගමනක් නැහැ. මම දන්න විදිහට මාස්ටර්ගෙ ලිංගිකත්වය පවා තිබුණෙ පිරිපුන් සුන්දර තැනක. අන්තිම කාලෙ වෙනකල්ම ඔහුට තිබුණා විශාල තරුණ ජවයක්. මම ඒ තරම් ස්පිරිට් එකක් ලංකාවෙ වෙන කිසිෙදු සංගීතඥයෙකුගෙන් දැක නැහැ. ඒ තරම් ආවේගයක්, ඒ තරම් තරුණ කමක්, ඒ තරම් දැගලිල්ලක් කිසිම සංගීතඥයෙකුගෙන් දැක්කෙ නැහැ. කොටින්ම කියනවනම් අපිටවත් නැහැ.”

ලාංකේය සිනමාවට වෙනස් සංගීතයක් හදුන්වා දෙන්නට කේමදාසයන්ට හැකි විය. ක්ෂේත්රයේ සිටින බොහෝ දෙනෙකු සදහන් කරනුයේ මාස්ටර් ෆිල්ම් එක තමන්ගෙ කරගත්තා යනුවෙනි. මාස්ටර්ගෙ සිනමා සංගීත නිර්මාණකරණය පිළිබදව කසුන් කල්හාරයන් දක්වන්නේ මෙවැනි අදහසක්.

“දෑස නිසා ෆිල්ම් එකේ ජෝ අබේවික්‍රම රගපාන්නෙ විරූපී චරිතයක්. කේමදාස මාස්ටර් තමයි ඒ ෆිල්ම් එකේ මියුසික් කළේ. ෆිල්ම් එක කරගෙන යනකොට ලෙස්ටර් ඇවිල්ලා කියනවා මාස්ටර් දැන් ෆේ‍්‍රම් එකට අර විරූපි මනුස්සයා එනවා. එතකොට එතන ලොකූ තිගැස්මක් ඇති කරන්න ටිකක් බය හිතෙන මියුසික් එකක් ඕනෙ කියළා. මාස්ටර් ටිකක් කල්පනා කරකර ඉදලා ලෙස්ටර් පොඞ්ඩක් එන්නකො. ආයෙ එහෙම ඔය වගේ බූරු කතා කියන්න එපා කිව්වලූ. ඊට පස්සෙ පිටපත අරගෙන කියවලා කිව්වලූ මේ මිනිහා කැත වුණාට මේ ෆිල්ම් එකේ ඉන්න ලස්සනම මිනිහා එයා. එතකොට ඒ මිනිහා ෆේ‍්‍රම් එකට එනකොට හැමෝම යොදන්නෙ කැත මියුසික් වෙන්න පුළුවන්. හැබැයි මම නිර්මාණය කරන්නෙ ඒක නෙමෙයි. මම යොදන්නෙ ලස්සනම මියුසික්.”

“ඒක තමයි මාස්ටර්ගෙ තිබුණු වෙනස. ඇත්තටම වෙන සංගීතඥයෙක් හිටිය නම් ඩිරෙක්ටර්ගෙ උපදෙස්නෙ පිළිපදින්නෙ. උදාහරණයක් විදිහට ඉන්දියාවෙ හෝ හොලිවුඞ් වල රහුමාන් නම් මියුසික් කරළා තියෙන්නෙ මිනිස්සු ඒ ෆිල්ම් එක නරඹනවා. අන්න එවැනි අත්පත් කරගැනීමක් තමයි ඒ කාලෙ සිද්ධ වුණේ. ඒ කාර්යය කරන්න පුලූවන් වූයේ කේමදාස මාස්ටර්ට පමණයි. මම කියන්නෙ නැහැ අනිත් මිනිස්සු නරකයි කියළා. නමුත් ඒ විෂයේදී කේමදාස මාස්ටර් තරම් හො`ද නැහැ. අපෙ තාත්තත් මියුසික් කරන කෙනෙක්නෙ. රෝහණ වීරසිංහයන් ඉන්නවා. සෝමදාස ඇල්විටිගල, ෂෙල්ටන් පේ‍්‍රමරත්න වගේ සංගීතඥයොත් ඉතාම සැර වැඩ කර තිබෙනවා. නමුත් මාස්ටර් තරම් සාර්ථක නැහැ, සිනමා සංගීතයෙදි. සිනමාව තිබෙන්නෙ කියවන්න කියළා මිනිස්සු කියනවනෙ. ඇත්ත. සිනමාව තියෙන්නෙ කියවන්න තමයි. නමුත් සිනමාව කියවන භාෂාව මොකක්ද කියල මිනිස්සු දැනගෙන හිටියෙ නැහැ. අන්න ඒ කියවාගත නොහැකිව තිබුණු සිනමාව කියවා ගැනීම සදහා කේමදාස මාස්ටර් ෆොන්ට් එකක් නිර්මාණය කළා. ඇත්තටම ඒක ලස්සන වැඩක්. ඔහුගේ සිනමා සංගීතයේ තිබුනු ඊළ`ග විශේෂම ලක්ෂණය තමයි අනවශ්‍ය තැන් වලට මියුසික් එකතු නොකිරීම. මියුසික් අවශ්‍යයි කියල මාස්ටර්ට සිතුණු ස්ථාන වලට පමණයි ඔහු මියුසික් එකතු කළේ. ඩිරෙක්ටර්ට ඕනෙ වුණා කියලා ඔහු මියුසික් කළේ නැහැ. විශේෂයෙන් ගොලූ හදවත ගන්න. ඒ ෆිල්ම් එකේ මියුසික් තියෙන්නෙ ඉතාම අල්පයයි. නමුත් ඒ අල්පය කොහොමද ? ඒක හරියට හරි තැනින් අල්ල ගත්තෙ මාස්ටර් පමණයි.”

“මම විශ්වාස කරන දෙයක් තමයි ෆිල්ම් මියුසික් කියන්නෙ, හරියටම තැන දැනගෙන මියුසික් කරනවද නැද්ද කියල තීරණය කිරීම. තීරණය කිරීම තමයි මියුසික් කියන්නෙ. එහෙම නැතුව දෙන ස්ක්‍රිප්ට් එකට හෝ ඩිරෙක්ටර් කියපු පළියට ෂොට් එකේ ගතිය වැඩි කරන්න මියුසික් කරළා වැඩක් නැහැ. මාස්ටර් ඒක නිවැරදිව හදුනා ගත්තා.”

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස යනු අති විශිෂ්ඨ සංගීතඥයෙකි. එසේනම් ඒ විශිෂ්ඨ බවට බලපෑ සාධක මොනවාද ? ඒ පැණයට කසුන් කල්හාරයන්ගේ පිළිතුර මෙසේය.

“මාස්ටර් නිකම්ම නිකං සිංදු හැදුවෙ නැහැ. මාස්ටර් මාර පොලිටීෂියන්. මාස්ටර් නියුට්‍රල් පුද්ගලයෙක් නෙමෙයි. මාස්ටර් පට්ට සමාජවාදී පුද්ගලයෙක්. ඔහු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ව හොදටම කියවා ගත්තු පුද්ගලයෙක්. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කියල කියන්නෙ මාස්ටර්ගෙ වීරයෙක්. එතකොට මාස්ටර් විසින් බ්‍රෙෂ්ට්ගෙ සාහිත්‍යය කියවගන්න ප්‍රමාණයයි, ඔහු එය විශ්වාස කරන ප්‍රමාණයයි තමයි නැවත රීජෙනරේට් කරළා අපිට දෙන්නෙ. මාස්ටර්ගෙ දේශපාලනයයි, සංගීතයයි දෙකම අපිට නැවුම් වෙන්නෙ ඒ කාරණය නිසයි. ඒ කියවීම මාස්ටර්ට තිබුණු නිසා මාස්ටර්ගෙ තින්කිං ඒරියා එක අනිත් අයට වඩා පුළුල්. ඒ නිසා මම හිතන්නෙ ඕනෑම කලා විෂයකදි තමාගේ සීමාව පුළුල් කරගන්නා තාක්කල් තමන්ගෙ නිර්මාණාත්මක වටිනාකමත් වැඩියි “.

කේමදාස මාස්ටර්ගේ සංගීතය විවිධත්වයෙන් යුතු සංගීතයකි. එසේම ඔහුගේ සංගීත අවකාශය අතිශය පුළුල්ය. එය මාස්ටර් තුළ පැවති සුවිශේෂී ලක්ෂණයකි. ඒ සම්බන්ධයෙන් කසුන් කල්හාරයන් දැක්වූයේ මෙවන් අදහසකි.

“මාස්ටර්ගෙ විහිදුම පුළුල් තමයි. ටර්ම් එකක් තියෙනවා ඇඩප්ටේෂන් (අනුවර්තන) කියළා. ඒ කියන්නෙ කෙනෙකුට කොපමණ වේගයෙන් කුමන හෝ දෙයකට අන්තර්ගත වෙන්න පුළුවන්ද ? අන්න ඒ ඇඩැප්ටේෂන් පවර් එක සෑහෙන්න තිබුණු පුද්ගලයෙක් තමයි මාස්ටර්. උදාහරණයක් විදිහට අපේ අම්මගෙන් මාස්ටර් අහනවා මෙහෙම. මාලනී ඔය ග්ලූමි (gloomy) මූඞ් එකක් එන දුකත් දැනෙන අභිරහස දැනෙන ජන සංගීතයෙ මොනවද තියෙන්නෙ. මාස්ටර් ඒ මොහොතෙ කිසි දෙයක් දන්නෙ නැහැ. එතකොට අපෙ අම්මා කියනවා. මෙහෙමයි මාස්ටර් හොරණෑ ඕසෙ කියල එකක් තියෙනවා. නෙලූම් ඕසෙ කියල එකක් තියෙනවා කියලා. ඒවා අපෙ අම්මා සිංග් කරළා පෙන්වනවා.”

“මාස්ටර් ඒක අහගෙන ඉදලා ටික වෙලාවකින් පියානෝ එක ළගට යනවා. ගිහිල්ලා අර ෆෝමේෂන් එකේම වෙනත් එකක් හදනවා. ඒ මොහොතෙ තමයි අහන්නෙ. හැබැයි ඔහුට ඒක අදාල නැහැ. ඒක අහපු ගමන් ඒක මාස්ටර්ගෙ වෙනවා. ඒ ශබ්ධයම නෙමෙයි තියෙන්නෙ. කොපි කරනවා කියල නෙමෙයි මම මේ කියන්නෙ. ඒක තමයි ඇඩෙප්ටේෂන් කියල කියන්නෙ. ඒ මූඞ් එකෙන් ටක් ගාලා ඒක කැප්චර් කර ගන්නවා. අරගෙන ඒක මාස්ටර්ගෙ එකට දාගන්නවා. ඒක ඉතාම දියුණු සංගීතඥයෙක්ගෙ ලක්ෂනයක්. මාස්ටර්ව හරියට තේරුම් ගත්ත ඕනෑම අයෙකුට ඔය කොටස අහු වෙනවා. ඒ හැම තැනම මාස්ටර්ට ඇහුණු දේවල්, දැනුනු සහ දැකපු දේවල් තමයි තියෙන්නෙ. මාස්ටර් ඒක විකාශනය කරනවා. සෑම දෙයකටම මුලක් තියෙනවනෙ. අර රුබයියාට් එකේ කියනවා මේ ලෝකෙ තියෙන කිසිම දෙයක් අලූත් දේවල් නෙමෙයි කියලා. කවුරුහරිම කියපු දෙයක් කවුරුහරිම හිතපු දෙයක් තමයි අපිත් මේ කරමින් සිටින්නෙ. ඒකෙම දිගුවක්. එකම හැගීම වෙන්නට පුළුවන්. නමුත් කලාව කියන්නෙ ප්රකාශනයේ තිබෙන වෙනසට. ඒකයි මම ස`දහන් කළේ ඇඩෙප්ටේෂන් තමයි මාස්ටර්ගෙ විෂය.”

කේමදාස මාස්ටර් වමේ දේශපාලනය විශ්වාස කළ කලාකරුවෙකි. වමේ දේශපාලනය වෙනුවෙන් මාස්ටර් පෙනී සිටියේ කෙසේද යන වග කසුන් කල්හාරයන්ගෙන් ඇසීමු. ඔහු ඊට මෙසේ ප්‍රතිචාර දැක්වීය.

“මා දන්නා තරමින් කිසිදු තැනකදි එතුමා පක්ෂග්රාහීව කටයුතු කළේ නැහැ. කිසිදු පක්ෂයකට වචනයකින්වත් උදවු කළේ නැහැ. පේ‍්‍රමදාස මහත්තයා ජනාධිපති වෙලා ඉන්න කාලයේ අපේ රටේ රජ්ජුරුවන්ට අං ඇවිල්ලා කියලා වැඩක් කළා. ඒ කාලය මොන වගේ කාලයක්ද අපිට මතකයිනෙ. මේ මෑතක් වෙනකල් වගේ තමයි. මිනිස්සු අතුරුදහන් වෙනවා. තැන් තැන්වල බල්ලො බළල්ලූ වගේ මැරිලා යනවා. ඒ රිස්ක් එක හොදටම දැන දැනත් මාස්ටර් පබ්ලිසිටි කරළා වැඩේ කරනවා. ඒ කාලෙ එහෙම කරන්න බෑ. මම හිතන්නෙ එහෙම කවුරුත් කළේ නැහැ. කරන්න බයයි. නමුත් කේමදාස මාස්ටර් ඒක කළා. ඒක තමයි මාස්ටර්ගෙ දේශපාලනය. මාස්ටර්ගෙ මතය තමයි පල්ලෙහා කට්ටිය වෙනුවෙන් පෙනී සිටින්න ඕනෙ කියන කාරණය. ඔහු එය තදින්ම විශ්වාස කළා. මාස්ටර් එලීට් මනුස්සයෙක් තමයි. ඔහුට මහ ගොඩක් සල්ලි තිබුණෙ නැහැ. මාස්ටර් මියුසික් කළේ සල්ලි හොයන්න නෙමෙයි. කරපු මියුසික් වලින් සල්ලි හම්බ වුණා. නමුත් සල්ලි හොයන්න මියුසික් කළේ නැහැ. අන්න ඒකයි මාස්ටර්ගෙයි අපගෙයි තිබෙන වෙනස. “

“මාස්ටර් පොතක් කියෙව්වත්, පත්තරයක් කියෙවුවත් කියෙවුවෙ ඔහුට අවශ්‍ය දේවල් පමනයි. ඔහු විශ්වාස කළා මේ රටේ ඊක්වලිටි කියන දේ තියෙන්න ඕනෙ. සමානාත්මතාවය තියෙන්න ඕනෙ. සියළු දෙනාටම එක විදිහට රිසෝසස් තියෙන්න ඕන වගේ දෙවල්. සරළ දේවල්. නමුත් ඇත්ත දේවල්. ඒක තමයි මා දුටු මාස්ටර් පෙනී හිටපු දේශපාලනය.”

අතිශය ගැඹුරු සංගීත භාවිතාවක් හරහා ආචාර්ය කේමදාසයන් ලාංකීය මහ පොළොවට ලබා දුන් දායාදය අති විශිෂ්ඨ යැයි හැඟේ. සැබෑ සුපිරිසුදු කලාව සිය දෝතින්ම තිළිණ කරන්නට පේ‍්‍රමසිරි කේමදාස නැමති මහා ගාන්ධර්වයා කටයුතු කළේය. එබැවින් කේමදාස නාමය සදා අමරණීයව පවතිනු අතැයි සිතේ. කසුන් කල්හාරයන් සදහන් කළ පරිදි කේමදාසයන් පිළිබද මතකය ඉදිරි පරම්පරාවන්ට නැවත නැවතත් මතක් කර දිය යුතුය. කේමදාස සලකුණ මේ භූමිය මත සදා කල් ජීවත් කළ යුතුව ඇත. ඒ අන් කිසිවක් සදහා නොව සැබෑ කලාව, සුපිරිසිදු කලාව මෙය යැයි පසක් කරනු පිණිසමය.

http://sinhala.roar.lk/identities/premasiri-kemadasa/

[QUOTE="waligamaya, post: 20853015, member: 435142"] [b]ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස අටවැනි මතකාවර&[/b] [B][SIZE="4"]“ලෝකයේ සංගීතඥයින් අතුරින් බාක් කියන සංගීතඥයා හරිම සුවිශේෂයි. එයාගෙ තමයි බොහෝ දුරට ඔය කැන්ටාටා වගේ ආවෙ. මේ ගීතයේ එක කොටසක් තියෙනවා සමූහ ගායනාව කරගෙන යනකොට ඒ අදහස ඊට වැඩිය ප්රබලව ප්‍රකාශ කරන්න තව ගායිකාවක් වෙනම ගමනක යෙදෙනවා. මේ වගේ දේවල් කරපු සංගීතඥයෙක් තමයි බාක්. ඒකට කියනවා ලතින් භාෂාවෙන් කොන්ට්රා පන්ට් කියලා. ඒ කියන්නෙ එක හඩක් මෙහෙම ගමන් කරනකොට අනිත් හඩ අනිත් පැත්තෙන් ගමන් කරනවා. මේවා හරි සුවිශේෂ දේවල්. ලංකාවෙ මම හිතන්නෙ නෑ තව අවුරුදු තුන් හාරසීයකටවත් මිනිහෙකුට අහන්න හම්බවෙයි කියලා මෙහෙම දේවල්…”[/SIZE][/B] [B][SIZE="2"][SIZE="3"]මෙය ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් එක්තරා සංගීත වැඩසටහනකදී කළ දේශනයකින් උපුටා ගත් කොටසකි. එම ප්‍රකාශයේ සැබෑ යථාර්ථය අප මේ මොහොතේ අත්විදිමින් සිටින්නෙමු. සැබවින්ම කලා කෘති යනුවෙන් වර්තමානයේ බිහි වන්නේ මොනවාද? ඒ කලා කෘති හරහා කලාවේ ගැඹුර රසිකයින් අතරට ගෙන යන්නේද යන පැණය කේමදාසයන්ගේ ඉහත ප්රකාශයෙන්ද ජනිත වේ යැයි සිතේ. විශ්ව මහා සංගීතය ලාංකීය පොළෝ තලයට ගෙන ආවේ ආචාර්ය කේමදාසයන්ය. විශේෂයෙන්ම ලාංකීය සංගීතයට අනන්‍යතාවයක් නිර්මාණය කළේද ආචාර්ය කේමදාසයන් බව කීවොත් නිවැරදිය. එවැනි මහා සංගීතඥයෙකුගේ අභාවයත් සමග ඇතිවුණු හිස් බව ඉතා තදින් දැනෙන වර්තමානයක් දැන් උදාවී ඇතැයි සිතේ. නමුත් කේමදාසයන් ලාංකීය පොළෝ තලය මත තබා ගිය සළකුණ කිසිදා මැකී නොයනු ඇත. පසුගිය විසි හතර වෙනිදාට ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් අපගෙන් වියෝ වී වසර අටක් ගෙවුණි. මේ ලිපිය සකස් වන්නේ එය කේන්ද්‍ර කර ගිනිමිනි. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් පිළිබදවත්, එතුමන්ගේ සංගීත භාවිතාවන් පිළිබදවත් මෙහිදී සාකච්ඡාවට බදුන් කෙරේ. එම කතිකාවත, එම සාකච්ඡාව සිදු කරන්නට අප කල්පනා කළේ ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ව ඉතා සමීපව ඇසුරු කල අපේ කාලයේ සංගීතඥයකු සමගින්ය. ඔහු නමින් කසුන් කල්හාරයන්ය. මෙම ලිපියේ අරමුණ ආචාර්ය කේමදාසයන්ගේ සංගීතය කසුන් කල්හාරයන් ගේ දෘෂ්ඨි කෝණයෙන් දැකීමය. මෙම සාකච්ඡාවට ප්‍රවේශය වශයෙන් ආචාර්ය කේමදාසයන් සමග තිබුණු ඇසුර පිළිබදව කසුන් කල්හාරයන්ගෙන් අප විමසුවෙමු. ඔහු මතකය අවදි කළේ මෙලෙසිනි. “ඇත්තටම එය අහම්බයක්. අපෙ අම්මා සහ තාත්තා දෙදෙනාම මියුසික් කරපු දෙන්නෙක්. මට බහ තේරෙන වයසෙ ඉදළා නිතරම අපේ ගෙදර මියුසික් ක්ලාසස් තිබෙනවා. නිතරම ශබ්ධාගාර වලට යනවා. පටිගත කිරීම් වලට යනවා. ඒ නිසා මට මේ දේවල් අලූත් දේවල් වුණේ නැහැ. මේ සද්ද බද්ද ටික මට කුඩා කාලෙ සිටම ඇහෙනවා. නමුත් ඔය කාලයෙදි ඒ ඇහුණු සෑම දෙයකටම වඩා සාපේක්ෂව ගොඩාක් වෙනස් කියල දැණුනු මියුසික් ටිකකුත් මට ඇහෙන්න පටන් ගන්නවා. ඊට ටික කාලයකට පසුව මම තේරුම් ගන්නවා මට වෙනස් විදිහකට දැනුනෙ කේමදාස මාස්ටර්ගෙ මියුසික් කියළා.” “ඔය කාලයේ මාස්ටර්ගෙ ප්‍රඩක්ෂන් වල අපෙ අම්මා වැඩ කරනවා. අපේ තාත්තත් මාස්ටර්ට ගොඩක් උදවු කරළා තිබෙනවා. ඇත්තටම මාස්ටර් සහ අපි පවුලේ හිතවතුන්. අපි නිතරම වගේ මාස්ටර්ගෙ නිවසට යනවා. මාස්ටර්ගෙ පටිගත කිරීම් වලටත් මම සහභාගී වෙනවා.“ “මම ඒ දවස් වල පොත් කියවන්න ආසයි. නමුත් මම පරිවර්තන කෘති කියවල තිබුණෙ නැහැ. මාස්ටර් ළග තිබුණා විශාල පුස්තකාලයක්. කේමදාස මාස්ටර් තමයි මට දුන්නෙ ‘දහ නව වෙනි ශත වර්ශයේ රුසියන් කෙටි කතා’ කියන පොත. ටිකක් ලොකු පොතක්. ඒක තමයි පළවෙනි වතාවට මම කියවපු පරිවර්තන කෘතිය. සහ රුසියන් පොතක් විදිහට කියවපු පළවෙනි පොත.” “ඒ පොත කියවා ගැනීමෙන් පසුව අර රුසියාවේ පුනරුදය වගේ මා තුළත් රුසියන් සාහිත්‍යය පිළිබදව පුනරුදයක් ඇති වුණා. රුසියන් සාහිත්‍යයට සමගාමීව යන අනෙකුත් කාරණාව තමයි බටහිර ශාස්ත්‍රීය සංගීතය. කේමදාස මාස්ටර්ගෙ භාවිතාව තුළත් ඔය කාරණා දෙකම තිබුණු නිසා මම කේමදාස මාස්ටර්ගෙ නිවසේ වැඩි කාලයක් ගත කරන්න පටන් ගත්තා. මෙන්න මේ හේතූන් මත සංගීතය සම්බන්ධයෙන් පෙර නොපැවති උවමනාවක් මා තුළ ඇතිවෙන්නට පටන් ගත්තා. ඊට පස්සෙ මම වෙනත් මියුසික් අහන එක නතර කළා. ඔය කාලෙ මාස්ටර්ගෙ දූවරු දෙන්නා ගයාත්‍රි සහ අනූපා කේමදාස කැසට් වලට මෝසාට්ගෙ, බීතෝවන්ගෙ, බාක්ගෙ වගේ ශේෂ්ඨ සංගීතඥයින්ගෙ සිම්පනීස් ඔපෙරාස් පටිගත කරගෙන ඇවිත් මට දෙනවා. මම වියරුවෙන් වගේ ඒවා අහන්න පටන් ගත්තා. ඇත්තටම කීවොත් මගේ සංගීත ජීවිතය ආරම්භ වෙන්නෙ මාස්ටර්ගෙ නිවස ඇතුළෙන්.” “මම දෙදාස් එක වර්ෂයේදි ලයනල් වෙන්ට්ඞ් රඟහලේ මගෙ පළමුවෙනි ප්‍රසංගය පවත්වනවා. ඒ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් මම ආරාධනය කරන්නෙ කේමදාස මාස්ටර්ට. ඒ ආසන්නයේ දවසක මම සහ මගෙ මව කේමදාස මාස්ටර්ගෙ නිවසට ගිහින් ඉන්නකොට අපෙ අම්මා කියනවා කසුන් සිම්පනි එකක් කරන්න ලැහැස්ති වෙනවා කියලා. එතකොට මාස්ටර් හිනා වෙලා කියනවා ඕවා එහෙම කරන්න පුලූවන් දේවල් නෙමෙයි. ඕවා හොදට ස්ටඩි කරළා, තව කල් අරන් කරන්න ඕන දේවල් කියලා. ඇත්තටම ගණන් ගත්තෙ නෑ. නමුත් ඇවිල්ලා ෂෝ එක නැරඹුවට පස්සෙ ගොඩක් සතුටු වෙලා වේදිකාවට ඇවිල්ලා ජීවත් වෙන්න ආසයි හැමදාම කියල මාස්ටර් නිර්මාණය කරපු ගීතයේ කොටසකුත් කියලා, මාස්ටර්ට දාපු මල් මාලය මට දාලා, මට දැන් කිසි බයක් නෑ කියලා හොද ස්ටේට්මන්ට් එකක් දුන්නා.” “මේක ඊට ටික කාලයකට පසුව වුණු සිදුවීමක්. කේමදාස මාස්ටර්ගෙ නිර්මාණයක් තියෙනවා වර්ණ කාව්‍යය (ටෝන් පොයම්) කියල එකක්. ඒක වොයිසස් තුනකින් සමන්විතයි. ඒක මුලින්ම සින්ග් කළේ ලෙස්ලි අමරසිරි සහ අයිවෝ ඩෙනිස් තිදෙනා. ඔය කි‍්‍රයේෂන් එකට මම සෑහෙන්න කැමතියි. ඉතින් ඉන්ද්‍රචාප සංජය බණ්ඩාර මනුජ දිද්දෙණිය සහ මම අපි හතර දෙනා ඔය ටෝන් පොයම් ක්‍රියේෂන් එක රී ක්‍රියේට් කළා. ඇත්තටම මුල් කෘතියට වඩා ලස්සනයි. ඒක කේමදාස මාස්ටර්ට පෙන්වන්න මට උවමනා වුණා. එක දවසක් මාස්ටර්ගෙ නිවසෙදි අපි හතර දෙනා ඒක සින්ග් කරළා පෙන්නුවා. මාස්ටර් හරිම සතුටු වුණා. සෑහෙන්න සතුටු වුණා. ඔන්න ඔය වගේ කාරණා නිසා කලින් තිබුණාට වඩා ගැඹුරක් මාස්ටර්ට මා සම්බන්ධයෙන් එකතු වුණා. ඊට පසුව ඔහු මාව සෑහෙන්න විශ්වාස කරන්න පටන් ගත්තා.“ [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/10/kemadasa-master-pic-1.jpg[/IMG] කලාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ කලාකරුවන් පිළිබදව අප අසා ඇත. වින්සන්ට් වැන්ගෝ නමැති ප්‍රකට සිත්තරාද එවැන්නකි. ඔහු සිය ජීවිතයම කලාව වෙනුවෙන් පරිත්‍යාග කළේය. අප අසා ඇති අන්දමට කේමදාසයන්ද නිර්මාණකරණය වෙනුවෙන් සිය ජීවිතයේ වැඩි අඩසක් කැප කළ කලාකරුවෙකි. කසුන් කල්හාරයන්ගෙන් ඒ කාරණය පිළිබදව දැක්වූයේ මෙවන් අදහසකි. “කේමදාස මාස්ටර් මියුසික් ගැන කතා කරනවා පමණයි මට ඇහිලා තිබෙන්නෙ. ඔහු සෑම මොහොතකම සකලවිධ කලාව වෙනුවෙන් පෙනී සිටිනවා. මාස්ටර්ට ෆිසිකල් තියටර් පිළිබදවත් විශාල අවබෝධයක් තිබුණා. ස්ත්‍රී සහ පුරුෂ ශරීර වල ලාලිත්‍යය සම්බන්ධයෙන් ඉතා හොද අදහසක් ඔහුට තිබුණා. එහෙම අදහසක් නොමැති කෙනෙකුට ඔපෙරාවක් නිර්මාණය කරන්නට බැහැ. හුදු සංගීතඥයෙක් වූ පළියට ඔපෙරාවක් කරන්න බැහැ. මාස්ටර් වැඩ කරන්නෙ නැති වෙලාවට ඉතාම සැහැල්ලූයි. නමුත් වැඩ කරන වෙලාවට ඉතාම සීරියස්. නිර්මාණයට අනුගත වුණාම මාස්ටර් ඒක අතඅරින්නෙම නැහැ. පුදුමාකාර උවමනාවක් තියෙන්නෙ. ඇතැම් වෙලාවට බය හිතෙනවා ඒ උවමනාවට. කාටද පුළුවන් මුලූ සතියෙම උදේ හතේ ඉදලා හවස හය හත වෙනකල් ළමයි එක්ක ප්රැක්ටිස්ම කර කර ඉන්න. කාටද පුලූවන්? හැබැයි මාස්ටර්ට පුළුවන්. ඔහු දන්නවා එහෙම ප්‍රැක්ටිස් කළොත් පමණයි ඔවුට අවශ්‍ය අවුට් පුට් එක ගන්න පුළුවන් කියළා. ඒ වෙනුවෙන් මාස්ටර් මහන්සි වෙනවා. අන්න ඒ කැපවීම මම වෙන කිසිදු සංගීතඥයෙක්ගෙන් දැක නැහැ. මාස්ටර්ගෙ නිර්මාණ සමග සංසන්දය කරළා හිතුවාම වැඩියෙන් මහන්සි වුනේ කවුද කියන කාරණය පැහැදිළි වෙනවා.” කේමදාස මාස්ටර්ගේ සංගීතය වෙස්ටර්න් මියුසික්ය යන විවේචනය ඇතැමුන් එල්ල කළ විවේචනයකි. ඇත්තටම මාස්ටර් වෙස්ටර්න් මියුසික් කාරයෙක්ද ? “ලංකාවෙ මිනිස්සු බහුතරයක් හරි මෝඩයි. මෝඩයි කියන්නෙ ඇත්තටම මෝඩයි. දැනට තමන්ට සිද්ධ වෙමින් පවතින්නේ කුමක්ද කියන දේ අවබෝධ කර නොගෙන ඡන්දෙ දෙනවා. ඒ පත් කර ගන්නා පාලකයන්ගෙන් බැට කමින් නැවත නැවතත් ඔවුන්ටම ඡන්දය දෙනවා. අපේ මිනිස්සුන්ට කවදාවත් ආර්ට් නිවැරදිව තේරුම් ගන්න බැරි වුණා. ඒත් ඒ මෝඩකම හින්දම තමයි. කලාව කියන දේ කියවා ගන්න තරම් දැනුමක් ලංකාවෙ මිනිස්සුන්ට නැහැ. ගොඩක් අයට. මාස්ටර් මියුසික් කරන අවධියේ ඒක විදින්න ඉඩ අවකාශ තිබුණු සමාජයේ බහුතරයකට ඔය අඩුපාඩුව තිබුණා. චෙලෝ එකක් ප්ලේ කරනකොට හිතන්නෙ වෙස්ටර්න් මියුසික් කරනවා කියළා. මොකද එවකට අනිත් බොහොමයක් සංගීතඥයන් චෙලෝ, බැසූන්, ටිම්පනි වැනි වාදන භාණ්ඩ පාවිච්චි කළේ නැහැ. මම උදාහරණයක් මේ කියන්නෙ. චෙලෝ කියන ඉන්ස්ටෲමන්ට් එක ඒක ඉතින් චෙලෝ එක. ඒක ඔරියන්ටල්ද වෙස්ටර්න්ද කියල එකක් නැහැ. චෙලෝ එක ප්ලේ කරන්නෙ සිම්පනීස් වල තමයි. වෙස්ටර්න් ෆැසිකල් ඔකෙස්ට්‍රා වල තමයි ප්ලේ කරන්නෙ. වෙස්ටර්න් පැසිකල් ඔකෙස්ට්‍රා වල එක කොටසක් චෙලෝ එක. නමුත් ඒක ඕනෑම තැනකට ඕනෑම විදිහකට යොදා ගන්නට පුළුවන්. චෙලෝ එකක් පාවිච්චි කළා කියලා මාස්ටර් කරන්නෙ වෙස්ටන් මියුසික් වගේ ගොං කතා කියපු සමාජයක් තමයි සිටියේ. ඒ ගැන නම් ඇත්තටම කතා කරළා වැඩක් නැහැ. ඒ තරම් මොට්ටයි.” කේමදාස මාස්ටර් විසින් නිර්මාණය කරන ලද ඇතැම් කලා කෘති මෑත කාලයේදී නැවත නිර්මාණය කරන බව අප දැක තිබේ. නමුත් සංගීතය යනු ප්‍රකාශන විධික්රමයකි. විශේෂයෙන්ම කේමදාස මාස්ටර් වැනි මහා සංගීතඥයකුගේ ප්රකාශනයක් නැවත නිර්මාණය කල හැකිද? ඒ සම්බන්ධයෙනුත් කසුන් කල්හාරයන්ගෙන් අප විමසීමු. ඔහු ඊට දැක්වුවෙ මෙවැනි ප්‍රතිචාරයක්… “මේ මෑතකදි මට ආරාධනා පත්‍රයක් ලැබෙනවා පිරිණිවන් මංගල්‍යය නැවත කරනවා කියළා. ඒක ඇත්තටම මට වැටහුණේ නැහැ. මම පොඞ්ඩක් හිරි වැටිලා වගේ ගියා. මොකද මම දන්නවා ඒක කරන්න කොච්චර අපහසුද කියළා. නමුත් ඒ ආරාධනාව පිළිඅරගෙන මම නෙලූම් පොකුණට ගිහිල්ලා ඒක නැරඹුවා. මට සෑහෙන්න දුකක් සහ කලකිරීමක් ඇතිවුණා. මොකද ඒක ඕඩියො, වීඩියෝ පසුව ප්‍රචාරය කළ හැකි පටිගත කිරීමකුත් කළා. එතකොට මේක තමයි අනාගත පරම්පරාව කේමදාසියානු සංගීතය කියළා හදුනගන්නෙ. නමුත් මම ඉතා හොදින් දන්නවා ඒ මාස්ටර්ගෙ පිරිණිවන් මංගළ්‍යය නෙමෙයි කියළා. ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. මියුසික් ස්කෝර් එක වැරදියි, පාර්ට්ස් වැරදියි. ගායනය වැරදියි.” “ඒ නිසා කේමදාස මාස්ටර්ගෙ පිරිනිවන් මංගල්‍යය නැවත කරන්න උත්සාහ කිරීම අතිශයින් අසාර්ථක ප්රයත්නයක්. මාස්ටර් කරපු ප්‍රඩක්ෂන් ටික ඒ විදිහට තියන්න ඕනෙ. නැවත කරනවානම් කරන්න ඕනෙ මාස්ටර් කළාට වඩා හොදට. මම ඒක නැවත නැවතත් කියන්නෙ පේ‍්‍රමසිරි කේමදාස වගේ මහා සංගීතඥයෙක් කරපු නිර්මාණයක් රී ක්‍රියේට් කිරීම එහෙම හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක එතුමාගේ ප්‍රකාශන විධිහ. දෙවෙනි වතාවට ඒක කාටවත් කරන්න බැහැ. මාස්ටර් ගොඩාක් වයසට ගිහිල්ලා හිටපු කාලෙ සමහර දේවල් ඔහුටවත් කර ගන්න බැරි වුණා. ඒ නිසා කියවන මිනිසුන්ගෙන් මම ඉල්ලා සිටින්නෙ මාස්ටර් දැන් අපි අතර නැහැ තමයි. නමුත් එතුමන්ව මේක ඇතුලෙ මැරෙන්න දෙන්න හොද නැහැ කියන කාරනය. ඒ නම නැති වෙන්න දෙන්න හොද නැහැ. සෑම මොහොතකම ඉදිරියේ සිටින මිනිස්සුන්ට ඒ කාරණය මතක් කර දෙමින් ජීවත් විය යුතුයි. මොකද ඒ අයටත් කවදා හරි දිනයක සංගීතය කියන විෂය තුළ දෙයක් ලැබෙනවා නම් ලැබෙන්න විශාල පිටුවහලක් වෙන කාරනයක් තමයි කේමදාස මාස්ටර් කියන්නෙ. කලාකරුවන් තමන්ගෙ කලා නිර්මාණවලට හැඩයක් නිර්මාණය කර ගනිති. හැඩය යන වචනය විෂයයන් කිහිපයක් ඔස්සේ අර්ථ දැක්විය හැක. කේමදාස මාස්ටර් තමන්ගෙ නිර්මාණකරණයට යොදා ගත් හැඩය මොකක්ද යන කාරණාව සම්බන්ධයෙන් කසුන් කල්හාරයන්ගේ අදහස මෙසේ විය. “මම දන්න ආකාරයට මාස්ටර්ට නිශ්චිත හැඩයක් තිබුණෙ නැහැ. ඇහෙන දේවල් වලින් මාස්ටර්ගෙ මියුසික් කියළා හදුනාගන්න පුලූවන්. නමුත් මම සාමාන්‍යයෙන් හැඩය කියන්නෙ ඒකට නෙමෙයි. විශේෂයෙන්ම මම විශ්වාස කරන සංගීතය හැඩයක් තිබෙන්නට බැරි සංගීතයක්. මම මාස්ටර්ට කොපමණ ආදරේ වුණත්, මාස්ටර් කරපු සෑම නිර්මාණයකටම මම කැමති නැහැ.” “නමුත් මා කැමති වූ නිර්මාණ සෑම එකක්ම ඔහු ඉතාම හොද විදිහට ගොඩ නගා තිබෙනවා. ඊට වඩා එකක් හිතන්නට බැහැ. ඔහු ඒ නිර්මාණය ගෙන යා හැකි උපරිම තැනට අරගෙන ගිහින් තිබෙනවා. ඒ නිසා මම කියන්නෙ කේමදාස මාස්ටර් කෙසේ වුවත් සාර්ථක සංගීතඥයෙකුට නිශ්චිත හැඩයක් සංගීතය තුළ තියෙන්නට බැහැ. එහෙම තිබුණොත් ඒක ෆේල් වෙනවා. එහෙම නොවෙන තාක් කල් මියුසික් ඇතුලෙ අපිට පුදුම වෙන්න පුළුවන්. මම මියුසික් කරන්නෙත්, මියුසික් අහන්නෙත් පුදුම වෙන්නම තමයි.” කසුන් කල්හාරයන් සදහන් කළ කාරණා අතර ඉතා විශේෂ කාරණාවක් මතු විය. එනම් සංගීතය යනු පුදුමය දැනවීමක් ය යන කරුණයි. කේමදාස මාස්ටර් කරපු නිර්මාණ වලින් ඔබ වඩාත් ම ප්‍රිය කරන එහෙමත් නැත්නම් ඔබව වඩාත් පුදුමයට පත් කරපු නිර්මාණ මොනවාදැයි යන්න පිළිබදව කසුන් කල්හාරයන්ට අතුරු ප්‍රශ්නයක් යොමු කළෙමු. “මාස්ටර්ගෙ අද්විතීයම සහ දියුණුම ප්‍රඩක්ෂන් එක පිරිණිවන් මංගල්‍යය. ඒක ශ්‍රී ලාංකේය ජන සංගීතය, ගැමි සංගීතය ඒ ආර, ඒ ශබ්ධ ඒ ඇක්සන්ට් එක ඒ ඔක්කෝමත් එක්ක පර්ෆෙක්ට් හාර්මනීස් ක්‍රියේට් වෙච්ච ඇල්ටො, ටෙනර්, බේස් කියන හඩ පරාසයන් තුනෙන්ම බොහෝම සුක්ෂ්ම ලෙස නිමවන ලද ක්‍රියේෂන් එකක්. මාස්ටර් ජීවත් වෙලා ඉන්නකොට කරපු දර්ශන වාර සෑම එකකටම පාහේ මම සහභාගී වෙලා තිබෙනවා. ඒ සියල්ලම හොද නැහැ. නමුත් මගේ මතකයේ හැටියට ඉතාම හොද දර්ශන වාර තුනක් හෝ හතරක් තිබුණා. කවුරුහරි මගෙන් විමසුවොත් මාස්ටර්ගෙ හොදම ප්‍රඩක්ෂන් එක මොකක්ද කියළා මම කියන්නෙ පිරිනිවන් මංල්‍යය තමයි මාස්ටර්ගෙ පියෝම ක්‍රියේෂන් එක කියළා. ඒ තමයි මාස්ටර්!” “මීට පරිබාහිරව මම බොහෝම විරළ අවස්ථා වලදි පමණක් අසා තිබෙන නිර්මාණත් තිබෙනවා. ඒ අතුරින් එකක් තමයි කේමදාස මාස්ටර් කළා මගේ කාලයේ මවුනි MOTHER OF MY TIME කියළා සංධ්වනියක්. එය ඉතාම ලස්සනයි. ඒ සංධ්වනියේ මියුසික් ස්කෝර් එක ආරම්භ වෙනකොටම මවුවරු ගොඩකුත් මතක් වෙලා, ජීවත් වෙන පොළවට ආදරය කරන තැනකට ඒ සංධ්වනිය නිර්මාණය කර තිබෙනවා. ඇත්තටම මාස්ටර්ගෙ ගීත බොහොමයක්ම සාර්ථකයි. ඒවා සරළ ගීත විදිහට තමයි අපට ඇහෙන්නෙ. නමුත් ඒ ගීත අපිි හිතන තරම් සරළ නැහැ. ගීත සම්බන්ධයෙන් මම සිටින්නෙ සාර්ථකයි කියන තැනක. මාස්ටර්ගෙ මම ඉතාමත් අගය කරන තවත් නිරමාණයක් තමයි මානස විල. ඇත්තටම වැඩක්!. ඉතාම ලස්සන වැඩක්.“ [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/10/kemadasa-nes-4-760x561.jpg[/IMG] ඔබ මාස්ටර් තුළින් දැකපු විශේෂ ලක්ෂණ මොනවද ? කසුන් කල්හාරයන්ට තවත් අතුරු ප්‍රශ්නයක් යොමු කළෙමු. “මම හිතන්නෙ මාස්ටර්ගෙ ඇගේ යක්ෂයෙක් හිටියා. මම ඒක දැකලා තියෙනවා. ඔහුගෙ කතා විලාශය, අත පය හසුරවන විධිහ, ගායකයෙක්ට හෝ වාදකයෙක්ට මේ ඉමෝෂන් එක දෙන්න කියළා කියන ආකාරය දෙස බලාගෙන ඉන්නකොට පුදුමාකාර අවංකත්වයක් ඒක ඇතුළෙ තිබෙන්නෙ. මාස්ටර්ගෙ ඇගට සහ ඔහුගෙ හදවතට මාස්ටර් බොහෝම අවංකයි. අපි අසා තිබෙනවා බීතෝවන් ගැන. ඔහු ගැන කෙරුණු නොයෙක් කෘති ගැන. මාස්ටර්ගෙ සමස්ත හැසිරීම බීතෝවන්ගෙ චරිත ලක්ෂණ වලට බෙහෙවින්ම සමානයි. මාස්ටර් සෑහෙන්න තරුණයි. ඩික් ඩික් ඩික් ගාලා ඇවිදන් යන්නෙ. හෙමින් ගමනක් නැහැ. මම දන්න විදිහට මාස්ටර්ගෙ ලිංගිකත්වය පවා තිබුණෙ පිරිපුන් සුන්දර තැනක. අන්තිම කාලෙ වෙනකල්ම ඔහුට තිබුණා විශාල තරුණ ජවයක්. මම ඒ තරම් ස්පිරිට් එකක් ලංකාවෙ වෙන කිසිෙදු සංගීතඥයෙකුගෙන් දැක නැහැ. ඒ තරම් ආවේගයක්, ඒ තරම් තරුණ කමක්, ඒ තරම් දැගලිල්ලක් කිසිම සංගීතඥයෙකුගෙන් දැක්කෙ නැහැ. කොටින්ම කියනවනම් අපිටවත් නැහැ.” ලාංකේය සිනමාවට වෙනස් සංගීතයක් හදුන්වා දෙන්නට කේමදාසයන්ට හැකි විය. ක්ෂේත්රයේ සිටින බොහෝ දෙනෙකු සදහන් කරනුයේ මාස්ටර් ෆිල්ම් එක තමන්ගෙ කරගත්තා යනුවෙනි. මාස්ටර්ගෙ සිනමා සංගීත නිර්මාණකරණය පිළිබදව කසුන් කල්හාරයන් දක්වන්නේ මෙවැනි අදහසක්. “දෑස නිසා ෆිල්ම් එකේ ජෝ අබේවික්‍රම රගපාන්නෙ විරූපී චරිතයක්. කේමදාස මාස්ටර් තමයි ඒ ෆිල්ම් එකේ මියුසික් කළේ. ෆිල්ම් එක කරගෙන යනකොට ලෙස්ටර් ඇවිල්ලා කියනවා මාස්ටර් දැන් ෆේ‍්‍රම් එකට අර විරූපි මනුස්සයා එනවා. එතකොට එතන ලොකූ තිගැස්මක් ඇති කරන්න ටිකක් බය හිතෙන මියුසික් එකක් ඕනෙ කියළා. මාස්ටර් ටිකක් කල්පනා කරකර ඉදලා ලෙස්ටර් පොඞ්ඩක් එන්නකො. ආයෙ එහෙම ඔය වගේ බූරු කතා කියන්න එපා කිව්වලූ. ඊට පස්සෙ පිටපත අරගෙන කියවලා කිව්වලූ මේ මිනිහා කැත වුණාට මේ ෆිල්ම් එකේ ඉන්න ලස්සනම මිනිහා එයා. එතකොට ඒ මිනිහා ෆේ‍්‍රම් එකට එනකොට හැමෝම යොදන්නෙ කැත මියුසික් වෙන්න පුළුවන්. හැබැයි මම නිර්මාණය කරන්නෙ ඒක නෙමෙයි. මම යොදන්නෙ ලස්සනම මියුසික්.” “ඒක තමයි මාස්ටර්ගෙ තිබුණු වෙනස. ඇත්තටම වෙන සංගීතඥයෙක් හිටිය නම් ඩිරෙක්ටර්ගෙ උපදෙස්නෙ පිළිපදින්නෙ. උදාහරණයක් විදිහට ඉන්දියාවෙ හෝ හොලිවුඞ් වල රහුමාන් නම් මියුසික් කරළා තියෙන්නෙ මිනිස්සු ඒ ෆිල්ම් එක නරඹනවා. අන්න එවැනි අත්පත් කරගැනීමක් තමයි ඒ කාලෙ සිද්ධ වුණේ. ඒ කාර්යය කරන්න පුලූවන් වූයේ කේමදාස මාස්ටර්ට පමණයි. මම කියන්නෙ නැහැ අනිත් මිනිස්සු නරකයි කියළා. නමුත් ඒ විෂයේදී කේමදාස මාස්ටර් තරම් හො`ද නැහැ. අපෙ තාත්තත් මියුසික් කරන කෙනෙක්නෙ. රෝහණ වීරසිංහයන් ඉන්නවා. සෝමදාස ඇල්විටිගල, ෂෙල්ටන් පේ‍්‍රමරත්න වගේ සංගීතඥයොත් ඉතාම සැර වැඩ කර තිබෙනවා. නමුත් මාස්ටර් තරම් සාර්ථක නැහැ, සිනමා සංගීතයෙදි. සිනමාව තිබෙන්නෙ කියවන්න කියළා මිනිස්සු කියනවනෙ. ඇත්ත. සිනමාව තියෙන්නෙ කියවන්න තමයි. නමුත් සිනමාව කියවන භාෂාව මොකක්ද කියල මිනිස්සු දැනගෙන හිටියෙ නැහැ. අන්න ඒ කියවාගත නොහැකිව තිබුණු සිනමාව කියවා ගැනීම සදහා කේමදාස මාස්ටර් ෆොන්ට් එකක් නිර්මාණය කළා. ඇත්තටම ඒක ලස්සන වැඩක්. ඔහුගේ සිනමා සංගීතයේ තිබුනු ඊළ`ග විශේෂම ලක්ෂණය තමයි අනවශ්‍ය තැන් වලට මියුසික් එකතු නොකිරීම. මියුසික් අවශ්‍යයි කියල මාස්ටර්ට සිතුණු ස්ථාන වලට පමණයි ඔහු මියුසික් එකතු කළේ. ඩිරෙක්ටර්ට ඕනෙ වුණා කියලා ඔහු මියුසික් කළේ නැහැ. විශේෂයෙන් ගොලූ හදවත ගන්න. ඒ ෆිල්ම් එකේ මියුසික් තියෙන්නෙ ඉතාම අල්පයයි. නමුත් ඒ අල්පය කොහොමද ? ඒක හරියට හරි තැනින් අල්ල ගත්තෙ මාස්ටර් පමණයි.” “මම විශ්වාස කරන දෙයක් තමයි ෆිල්ම් මියුසික් කියන්නෙ, හරියටම තැන දැනගෙන මියුසික් කරනවද නැද්ද කියල තීරණය කිරීම. තීරණය කිරීම තමයි මියුසික් කියන්නෙ. එහෙම නැතුව දෙන ස්ක්‍රිප්ට් එකට හෝ ඩිරෙක්ටර් කියපු පළියට ෂොට් එකේ ගතිය වැඩි කරන්න මියුසික් කරළා වැඩක් නැහැ. මාස්ටර් ඒක නිවැරදිව හදුනා ගත්තා.” ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස යනු අති විශිෂ්ඨ සංගීතඥයෙකි. එසේනම් ඒ විශිෂ්ඨ බවට බලපෑ සාධක මොනවාද ? ඒ පැණයට කසුන් කල්හාරයන්ගේ පිළිතුර මෙසේය. “මාස්ටර් නිකම්ම නිකං සිංදු හැදුවෙ නැහැ. මාස්ටර් මාර පොලිටීෂියන්. මාස්ටර් නියුට්‍රල් පුද්ගලයෙක් නෙමෙයි. මාස්ටර් පට්ට සමාජවාදී පුද්ගලයෙක්. ඔහු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ව හොදටම කියවා ගත්තු පුද්ගලයෙක්. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කියල කියන්නෙ මාස්ටර්ගෙ වීරයෙක්. එතකොට මාස්ටර් විසින් බ්‍රෙෂ්ට්ගෙ සාහිත්‍යය කියවගන්න ප්‍රමාණයයි, ඔහු එය විශ්වාස කරන ප්‍රමාණයයි තමයි නැවත රීජෙනරේට් කරළා අපිට දෙන්නෙ. මාස්ටර්ගෙ දේශපාලනයයි, සංගීතයයි දෙකම අපිට නැවුම් වෙන්නෙ ඒ කාරණය නිසයි. ඒ කියවීම මාස්ටර්ට තිබුණු නිසා මාස්ටර්ගෙ තින්කිං ඒරියා එක අනිත් අයට වඩා පුළුල්. ඒ නිසා මම හිතන්නෙ ඕනෑම කලා විෂයකදි තමාගේ සීමාව පුළුල් කරගන්නා තාක්කල් තමන්ගෙ නිර්මාණාත්මක වටිනාකමත් වැඩියි “. කේමදාස මාස්ටර්ගේ සංගීතය විවිධත්වයෙන් යුතු සංගීතයකි. එසේම ඔහුගේ සංගීත අවකාශය අතිශය පුළුල්ය. එය මාස්ටර් තුළ පැවති සුවිශේෂී ලක්ෂණයකි. ඒ සම්බන්ධයෙන් කසුන් කල්හාරයන් දැක්වූයේ මෙවන් අදහසකි. “මාස්ටර්ගෙ විහිදුම පුළුල් තමයි. ටර්ම් එකක් තියෙනවා ඇඩප්ටේෂන් (අනුවර්තන) කියළා. ඒ කියන්නෙ කෙනෙකුට කොපමණ වේගයෙන් කුමන හෝ දෙයකට අන්තර්ගත වෙන්න පුළුවන්ද ? අන්න ඒ ඇඩැප්ටේෂන් පවර් එක සෑහෙන්න තිබුණු පුද්ගලයෙක් තමයි මාස්ටර්. උදාහරණයක් විදිහට අපේ අම්මගෙන් මාස්ටර් අහනවා මෙහෙම. මාලනී ඔය ග්ලූමි (gloomy) මූඞ් එකක් එන දුකත් දැනෙන අභිරහස දැනෙන ජන සංගීතයෙ මොනවද තියෙන්නෙ. මාස්ටර් ඒ මොහොතෙ කිසි දෙයක් දන්නෙ නැහැ. එතකොට අපෙ අම්මා කියනවා. මෙහෙමයි මාස්ටර් හොරණෑ ඕසෙ කියල එකක් තියෙනවා. නෙලූම් ඕසෙ කියල එකක් තියෙනවා කියලා. ඒවා අපෙ අම්මා සිංග් කරළා පෙන්වනවා.” “මාස්ටර් ඒක අහගෙන ඉදලා ටික වෙලාවකින් පියානෝ එක ළගට යනවා. ගිහිල්ලා අර ෆෝමේෂන් එකේම වෙනත් එකක් හදනවා. ඒ මොහොතෙ තමයි අහන්නෙ. හැබැයි ඔහුට ඒක අදාල නැහැ. ඒක අහපු ගමන් ඒක මාස්ටර්ගෙ වෙනවා. ඒ ශබ්ධයම නෙමෙයි තියෙන්නෙ. කොපි කරනවා කියල නෙමෙයි මම මේ කියන්නෙ. ඒක තමයි ඇඩෙප්ටේෂන් කියල කියන්නෙ. ඒ මූඞ් එකෙන් ටක් ගාලා ඒක කැප්චර් කර ගන්නවා. අරගෙන ඒක මාස්ටර්ගෙ එකට දාගන්නවා. ඒක ඉතාම දියුණු සංගීතඥයෙක්ගෙ ලක්ෂනයක්. මාස්ටර්ව හරියට තේරුම් ගත්ත ඕනෑම අයෙකුට ඔය කොටස අහු වෙනවා. ඒ හැම තැනම මාස්ටර්ට ඇහුණු දේවල්, දැනුනු සහ දැකපු දේවල් තමයි තියෙන්නෙ. මාස්ටර් ඒක විකාශනය කරනවා. සෑම දෙයකටම මුලක් තියෙනවනෙ. අර රුබයියාට් එකේ කියනවා මේ ලෝකෙ තියෙන කිසිම දෙයක් අලූත් දේවල් නෙමෙයි කියලා. කවුරුහරිම කියපු දෙයක් කවුරුහරිම හිතපු දෙයක් තමයි අපිත් මේ කරමින් සිටින්නෙ. ඒකෙම දිගුවක්. එකම හැගීම වෙන්නට පුළුවන්. නමුත් කලාව කියන්නෙ ප්රකාශනයේ තිබෙන වෙනසට. ඒකයි මම ස`දහන් කළේ ඇඩෙප්ටේෂන් තමයි මාස්ටර්ගෙ විෂය.” කේමදාස මාස්ටර් වමේ දේශපාලනය විශ්වාස කළ කලාකරුවෙකි. වමේ දේශපාලනය වෙනුවෙන් මාස්ටර් පෙනී සිටියේ කෙසේද යන වග කසුන් කල්හාරයන්ගෙන් ඇසීමු. ඔහු ඊට මෙසේ ප්‍රතිචාර දැක්වීය. “මා දන්නා තරමින් කිසිදු තැනකදි එතුමා පක්ෂග්රාහීව කටයුතු කළේ නැහැ. කිසිදු පක්ෂයකට වචනයකින්වත් උදවු කළේ නැහැ. පේ‍්‍රමදාස මහත්තයා ජනාධිපති වෙලා ඉන්න කාලයේ අපේ රටේ රජ්ජුරුවන්ට අං ඇවිල්ලා කියලා වැඩක් කළා. ඒ කාලය මොන වගේ කාලයක්ද අපිට මතකයිනෙ. මේ මෑතක් වෙනකල් වගේ තමයි. මිනිස්සු අතුරුදහන් වෙනවා. තැන් තැන්වල බල්ලො බළල්ලූ වගේ මැරිලා යනවා. ඒ රිස්ක් එක හොදටම දැන දැනත් මාස්ටර් පබ්ලිසිටි කරළා වැඩේ කරනවා. ඒ කාලෙ එහෙම කරන්න බෑ. මම හිතන්නෙ එහෙම කවුරුත් කළේ නැහැ. කරන්න බයයි. නමුත් කේමදාස මාස්ටර් ඒක කළා. ඒක තමයි මාස්ටර්ගෙ දේශපාලනය. මාස්ටර්ගෙ මතය තමයි පල්ලෙහා කට්ටිය වෙනුවෙන් පෙනී සිටින්න ඕනෙ කියන කාරණය. ඔහු එය තදින්ම විශ්වාස කළා. මාස්ටර් එලීට් මනුස්සයෙක් තමයි. ඔහුට මහ ගොඩක් සල්ලි තිබුණෙ නැහැ. මාස්ටර් මියුසික් කළේ සල්ලි හොයන්න නෙමෙයි. කරපු මියුසික් වලින් සල්ලි හම්බ වුණා. නමුත් සල්ලි හොයන්න මියුසික් කළේ නැහැ. අන්න ඒකයි මාස්ටර්ගෙයි අපගෙයි තිබෙන වෙනස. “ “මාස්ටර් පොතක් කියෙව්වත්, පත්තරයක් කියෙවුවත් කියෙවුවෙ ඔහුට අවශ්‍ය දේවල් පමනයි. ඔහු විශ්වාස කළා මේ රටේ ඊක්වලිටි කියන දේ තියෙන්න ඕනෙ. සමානාත්මතාවය තියෙන්න ඕනෙ. සියළු දෙනාටම එක විදිහට රිසෝසස් තියෙන්න ඕන වගේ දෙවල්. සරළ දේවල්. නමුත් ඇත්ත දේවල්. ඒක තමයි මා දුටු මාස්ටර් පෙනී හිටපු දේශපාලනය.” අතිශය ගැඹුරු සංගීත භාවිතාවක් හරහා ආචාර්ය කේමදාසයන් ලාංකීය මහ පොළොවට ලබා දුන් දායාදය අති විශිෂ්ඨ යැයි හැඟේ. සැබෑ සුපිරිසුදු කලාව සිය දෝතින්ම තිළිණ කරන්නට පේ‍්‍රමසිරි කේමදාස නැමති මහා ගාන්ධර්වයා කටයුතු කළේය. එබැවින් කේමදාස නාමය සදා අමරණීයව පවතිනු අතැයි සිතේ. කසුන් කල්හාරයන් සදහන් කළ පරිදි කේමදාසයන් පිළිබද මතකය ඉදිරි පරම්පරාවන්ට නැවත නැවතත් මතක් කර දිය යුතුය. කේමදාස සලකුණ මේ භූමිය මත සදා කල් ජීවත් කළ යුතුව ඇත. ඒ අන් කිසිවක් සදහා නොව සැබෑ කලාව, සුපිරිසිදු කලාව මෙය යැයි පසක් කරනු පිණිසමය.[/SIZE][/SIZE][/B] [url]http://sinhala.roar.lk/identities/premasiri-kemadasa/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom