Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආචාර්ය පොන්නම්පෙරුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආචාර්ය පොන්නම්පෙරුම

හරි ඔන්න අදත් මම අලුත් විස්තරයක් අරගෙන අවා. සමහර විට එළකිරියේ ඉන්න කට්ටියනම් මෙතුමා ගැන දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට දැන ගන්න තමයි මේක දාන්න හිතුනේ.

මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.

අජන්තා ගුහාව (Ajanta Caves)

Bacteria Work as Hard Drives

හාජි ලේන් (Haji Lane)

ජපනගේ එකේ දිග....

බිසේෆලස් Bucephalus

බැටරි නැති මොබයිල් ෆෝන්

දැන් වයස අවුරුදු 20යි

ඔබ දන්නවාද 10:10

ඉගිලෙන සබ්මැරීනය

කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ

ම්රියා An-225

මේවා අහල තියනවද?

Chernobyl-2

තවත් සුපිරි රුසියන් බඩුවක්....

ගේලැන්ග් (Geylang) [20+]

ඩෙස්කර් පාර (Desker Road) [20+]

හරි අද මම කියන්න යන්නේ ලෝක පුජිත පුද්ගලයෙක් ගැන ඒ වගේම එයා ඇවිල්ල අපේ රටෙන්ම බිහිවුන ලෝක පුජිතයෙක්. ඉතින් අපි මෙයා ගැන දන්නේ නැහැ කියන්නේ එක විදියකට අපි ලැජ්ජා වියයුතු කාරණයක් කියල තමයි මමනම් හිතන්නේ.

හරි මෙතුමාගේ සම්පුර්ණ නම තමයි ආචාර්ය සිරිල් ඇන්ඩෘ පොන්නම්පෙරුම. මෙතුමා ඉපදිලා තියෙන්නේ 1923 ඔක්තෝම්බර් මාසේ 16 වෙනිදා ගාල්ල ප්‍රදේශයේදී. ඒ වගේම මෙතුමා මේ ලෝකෙන් සමුඅරගෙන තියෙන්නේ 1994 දෙසැම්බර් මස 20 වෙනිදා. මෙතුමා ඇවිල්ල ජීවයේ ආරම්බය පිළිබද වූ ක්ෂේත්රය සහ රසායනික ද්‍රව්‍ය පරිනාමය පිලිබදවූ ක්ෂේත්රය සම්බන්ද (fields of chemical evolution and the origin of life) විද්යාඥයාවරයෙක්.

හරි අපි දැන් බලමු මෙතුමා මොකද ලෝක පුජිත වෙන්නේ කියල. වර්ෂ 1962 දී ජාත්‍යන්තර විද්‍යාව පිළිබද විද්‍යායතනයෙන් මෙතුමා පිදුම් ලැබුවා, ඒ වසරේදීම එතුමාට අවස්ථාව ලැබුන නාසා (NASA) ආයතනයේ නේවාසික විද්යාඥයාවරයෙක් විදියට සේවය කිරීමට. වර්ෂ 1963 දී එතුමාව නාසා ආයතනය විසින් එම ආයතනයේ රසායනික ද්‍රව්‍ය පරිනාමය පිලිබදවූ කාර්යාංශයේ ප්‍රදානියා බවට පත් කරනවා. එමෙන්ම එම ආයතනය විසින් එතුමාව තෝරාගනු ලබනවා ප්‍රදාන විද්යාඥයාවරයා ලෙස ඇපලෝ අබ්යවකාශ යානය විසින් ගෙන එන ලද සදේ පස් පරික්ෂ කිරීමේ කණ්ඩායමේ.

වර්ෂ 1984 දී එවකට ශ්‍රී ලංකාවේ ජනාදිපති වරයා ලෙස සිටි ජේ.ආර්. ජයවර්දන මහතා ආචාර්ය පොන්නම්පෙරුම මහතාව එතුමාගේ ප්‍රදාන විද්‍යාව පිළිබද උපදේශකයා හැටියට පත් කරගනු ලබනවා. වර්ෂ 1990 දී එවකට සිටි රණසිංහ ප්‍රේමදාස ජනදිපතිවරයා ආචාර්ය පොන්නම්පෙරුම මහතාට "විද්‍යා ජෝති" ගෞරව නාමය පිරිනමනවා. එමෙන්ම ලංකාවේ විසු Arthur C. Clarke මහතාට අනුව "No other scientist of Sri Lankan origin was internationally known and respected as he was"

මෙහි සදහන් කර කාරණා වලට අමතරව ලෝකය පුර විහිදුන විශ්වවිද්‍යාල සහ ආයතන රැසකින් මෙතුමාට විවිදාකාර වූ තනතුරු, ගෞරව නාමයන් පිරිනම තිබේ.

අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....

හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....

මේ පහලින් තිබෙන්නේ එතුමාට සම්බන්ද චායාරුප කිහිපයකි.

[QUOTE="tcgunarathena, post: 17206189, member: 52394"] [b]ආචාර්ය පොන්නම්පෙරුම[/b] [SIZE="5"][COLOR="Blue"]හරි ඔන්න අදත් මම අලුත් විස්තරයක් අරගෙන අවා. සමහර විට එළකිරියේ ඉන්න කට්ටියනම් මෙතුමා ගැන දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට දැන ගන්න තමයි මේක දාන්න හිතුනේ.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.[/COLOR][/SIZE] [COLOR="DarkOliveGreen"][SIZE="4"] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634399"] අජන්තා ගුහාව (Ajanta Caves)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634266"]Bacteria Work as Hard Drives[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633493"]හාජි ලේන් (Haji Lane)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631720"]ජපනගේ එකේ දිග....[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631279"]බිසේෆලස් Bucephalus[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630450"]බැටරි නැති මොබයිල් ෆෝන් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630264"]දැන් වයස අවුරුදු 20යි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630288"]ඔබ දන්නවාද 10:10[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630111"]ඉගිලෙන සබ්මැරීනය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628866"]කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1606714"]ම්රියා An-225 [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1608732"]මේවා අහල තියනවද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604527"]Chernobyl-2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604732"] තවත් සුපිරි රුසියන් බඩුවක්.... [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1626083"]ගේලැන්ග් (Geylang) [20+] [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16416100#post16416100"]ඩෙස්කර් පාර (Desker Road) [20+] [/URL] [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="6"]හරි අද මම කියන්න යන්නේ ලෝක පුජිත පුද්ගලයෙක් ගැන ඒ වගේම එයා ඇවිල්ල අපේ රටෙන්ම බිහිවුන ලෝක පුජිතයෙක්. ඉතින් අපි මෙයා ගැන දන්නේ නැහැ කියන්නේ එක විදියකට අපි ලැජ්ජා වියයුතු කාරණයක් කියල තමයි මමනම් හිතන්නේ. හරි මෙතුමාගේ සම්පුර්ණ නම තමයි ආචාර්ය සිරිල් ඇන්ඩෘ පොන්නම්පෙරුම. මෙතුමා ඉපදිලා තියෙන්නේ 1923 ඔක්තෝම්බර් මාසේ 16 වෙනිදා ගාල්ල ප්‍රදේශයේදී. ඒ වගේම මෙතුමා මේ ලෝකෙන් සමුඅරගෙන තියෙන්නේ 1994 දෙසැම්බර් මස 20 වෙනිදා. මෙතුමා ඇවිල්ල ජීවයේ ආරම්බය පිළිබද වූ ක්ෂේත්රය සහ රසායනික ද්‍රව්‍ය පරිනාමය පිලිබදවූ ක්ෂේත්රය සම්බන්ද (fields of chemical evolution and the origin of life) විද්යාඥයාවරයෙක්. හරි අපි දැන් බලමු මෙතුමා මොකද ලෝක පුජිත වෙන්නේ කියල. වර්ෂ 1962 දී ජාත්‍යන්තර විද්‍යාව පිළිබද විද්‍යායතනයෙන් මෙතුමා පිදුම් ලැබුවා, ඒ වසරේදීම එතුමාට අවස්ථාව ලැබුන නාසා (NASA) ආයතනයේ නේවාසික විද්යාඥයාවරයෙක් විදියට සේවය කිරීමට. වර්ෂ 1963 දී එතුමාව නාසා ආයතනය විසින් එම ආයතනයේ රසායනික ද්‍රව්‍ය පරිනාමය පිලිබදවූ කාර්යාංශයේ ප්‍රදානියා බවට පත් කරනවා. එමෙන්ම එම ආයතනය විසින් එතුමාව තෝරාගනු ලබනවා ප්‍රදාන විද්යාඥයාවරයා ලෙස ඇපලෝ අබ්යවකාශ යානය විසින් ගෙන එන ලද සදේ පස් පරික්ෂ කිරීමේ කණ්ඩායමේ. වර්ෂ 1984 දී එවකට ශ්‍රී ලංකාවේ ජනාදිපති වරයා ලෙස සිටි ජේ.ආර්. ජයවර්දන මහතා ආචාර්ය පොන්නම්පෙරුම මහතාව එතුමාගේ ප්‍රදාන විද්‍යාව පිළිබද උපදේශකයා හැටියට පත් කරගනු ලබනවා. වර්ෂ 1990 දී එවකට සිටි රණසිංහ ප්‍රේමදාස ජනදිපතිවරයා ආචාර්ය පොන්නම්පෙරුම මහතාට "විද්‍යා ජෝති" ගෞරව නාමය පිරිනමනවා. එමෙන්ම ලංකාවේ විසු Arthur C. Clarke මහතාට අනුව "No other scientist of Sri Lankan origin was internationally known and respected as he was" මෙහි සදහන් කර කාරණා වලට අමතරව ලෝකය පුර විහිදුන විශ්වවිද්‍යාල සහ ආයතන රැසකින් මෙතුමාට විවිදාකාර වූ තනතුරු, ගෞරව නාමයන් පිරිනම තිබේ. [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="7"]අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න.... හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]මේ පහලින් තිබෙන්නේ එතුමාට සම්බන්ද චායාරුප කිහිපයකි.[/SIZE][/COLOR] [IMG]http://n2studio.mzf.cz/upload/Beatris/cyril%20ponnamperuma.jpg[/IMG] [IMG]http://movingimages.files.wordpress.com/2009/12/dr-cyril-ponnamperuma-at-ifs-kandy.jpg[/IMG] [IMG]http://www.groundviews.org/wp-content/uploads/Dr-Cyril-Ponnamperuma-right-and-artist-George-Keyt-a-meeting-of-Two-Cultures....jpg[/IMG] [IMG]http://www.quotehd.com/imagequotes/authors10/tmb/cyril-ponnamperuma-scientists-are-human-theyre-as-biased-as-any-other.jpg[/IMG] [IMG]http://images.slideplayer.us/1/5874/slides/slide_2.jpg[/IMG] [IMG]http://farm3.static.flickr.com/2524/3738279965_71185de51f.jpg?v=0[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom