Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
....::: ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් :::....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

....::: ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් :::....

කඩවුණු පොරොන්දුව මට පෙනුනේ අවුරුදු දස දහසක් ආපස්සට ගියා වගේ

අපේ සිනමාව තුන් කල් දුටු ඉසිවරයාණෝ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

සිංහල සිනමාවට 65 වසර සපිරෙන මෙම මස 21 වැනිදාට අපේ සිනමාවේ අතීතය විමසා බලනු වස් මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ අපි සංවාදයක යෙදුණෙමු. මෙරට සිනමාවේ මුල් දශකයේ සිට අද දක්වා සිනමාකරණයේ නියැලෙන එකම සිනමාවේදියාණන් වනුයේ ද එතුමන්ය. මේ එම දීර්ඝ සංවාදයෙන් උපුටා ගත්තකි.

හැට පස් වසරකට එපිට සිංහල සිනමාවේ ආරම්භය සිහිපත් කිරීම ඔබට කළ හැකියි?

මා මුල් සිංහල චිත්‍රපට දෙකම එනම් කඩවුණු පොරොන්දුව සහ අශෝකමාලා නැරැඹුවා. මේ චිත්‍රපට අතරින් කඩවුණු පොරොන්දුව සහමුලින්ම දකුණු ඉන්දියානු වට්ටෝරුවට තැනුණ චිත්‍රපටයක්. එහෙත් අශෝකමාලා ඒ තත්ත්වයෙන් බෙහෝ දුරට මිදුණ චිත්‍රපටයක්. මේ චිත්‍රපට දෙක සැදුණේ තරගයට. එකක් නායගම්ගේ. අනික සිලෝන් තියෙටර්ස්ලාගේ. කොහොමටත් අශෝකමාලා අධ්‍යක්ෂණය කළ ශාන්ති කුමාර් බොම්බායේ සිනමාව හදාරපු කෙනෙක්. ඒත් ශාන්ති කුමාර්ගේ පසුකාලීන චිත්‍රපට මුල් එක තරම් සාර්ථක නැහැ. අශෝකමාලා හි සාර්ථකත්වය පිටිපස්සේ එහි කැමරාව මෙහයවපු එම්. මස්තාන් ඉන්න ඇති. ඔහු ඒ වන විට දකුණු ඉන්දියාවේ හිටපු දක්ෂ කැමරා ශිල්පියෙක්. පස්සේ ලංකාවෙත් ඔහු චිත්‍රපට රැසක් තැනුවා. මට අශෝකමාලා චිත්‍රපටය හරහා නූතන සිනමා තාක්ෂණය බෙහෙවින් දැනුණා.

කොහොම වුණත් කඩවුණු පොරොන්දුව මෙහෙ හදන විට සිටිසන් කේන් වගේ විදෙස් චිත්‍රපට මෙරට ප්‍රදර්ශනය වී තිබුණා?

ඔව්. මා එම චිත්‍රපටය නැරැඹුවේ පාසල් යන දවස්වල. ඔලිම්පියා සිනමාහලේ 2.30 දර්ශනය නරඹලා, එහි සිනමා භාවිතයට වසඟවීම මත මා ඊළඟ දර්ශනයත් බැලුවා. මට මතකයි එවකට ආණ්ඩුකාර කැචල්කෝඩ් මේ චිත්‍රපටය නිර්දය ලෙස විවේචනයකට ලක් කළා, තේරෙන්නේ නැති චිත්‍රපටයක් යනුවෙන්. එය දැක ලයනල් වෙන්ඩ්ට් පිළිතුරු ලිපියක් ලිව්වා, මේ චිත්‍රපටය තේරුම් ගන්න බැරි නම් ආණ්ඩුකාර ධූරයට ඔබ සුදුසු වන්නේ නැහැ කියලා. එය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා. කඩවුණු පොරොන්දුව ඇතුළු චිත්‍රපට කිහිපයක් මෙරට තිරගත වූ පසු මා මෙරටින් ගියා. මට කඩවුණු පොරොන්දුව දැක්කට පස්සේ අපි අවුරුදු දහ දහකින් පස්සට ගියා වගේ දැනුණා.

එහෙත් වඩා හොඳ අශෝකමාලා සම්ප්රදාය ජනප්‍රිය නොවී කඩවුණු පොරොන්දුව ජනප්‍රිය වූයේ මන්ද?

එයට හේතුව මිනිස්සුන්ගේ ඇබ්බැහි වීම. අශෝකමාලා චිත්‍රපටය පුරා තිබුණු සාධණීය ගති අනවබෝධ වුණා කියන එකයි එයට හේතුව. කොහොමටත් එකම දෙයකට පුරුදු වූ කෙනෙකුට එයින් බැහැර වන්නට අමාරුයි. ඒ වන විට මෙරට තිරගත වූ දකුණු ඉන්දීය චිත්‍රපට අපට ඒ තත්ත්වයට ඇබ්බැහි කරලා තිබුණා.

රේඛාවට එය බලපෑවේ කෙලෙසද?

මට එය අවබෝධ වුණේ එතැනින්. වට්ටෝරුව නැතිනම් සිනමා කෘතිය දුවන්නේ නැහැ. රේඛාවටත් ඒක වුණා. රේඛාව පටන් ගන්නේ පිරිමි සහ ගැහැනු ළමයකුගෙන්. හැබැයි සාම්ප්‍රදායික වට්ටෝරුවට අනුව නම් ඒ ළමයි දෙන්නා කුඩා කාලේ වෙන් වෙලා අවුරුදු 20 කට පස්සේ හම්බ වෙලා, ඊට පස්සේ ආදර කතාවක් පටන් ගන්නවා. රේඛාවේ එහෙම වෙන්නේ නැහැ. එහි ගීත තිබුණා. ඒත් වට්ටෝරුව තිබුණේ නැහැ. ඒ නිසාම සමහරු මෙය චිත්‍රපටයක් නොවෙයි කිව්වා. තවත් අය රේඛාවට ගිය මුදලින් කාක්කන්ට ආප්ප අරන් දුන්න නම් හොඳයි කිව්වා.

කඩවුණු පොරොන්දුව නරඹද්දී මේ වට්ටෝරු සිනමාව වෙනස් කිරීමේ අරමුණක් ඔබට ඇති වුණාද?

නැහැ. ඒ අවධියේ ඉංග්‍රීසි චිත්‍රපට පිළිබඳ මා විචාරයක් දෙකක් ලිව්වත්, සිනමාකරුවකුවීමේ අභිලාෂයක් තිබුණේ නැහැ. කොහොමටත් මා එංගලන්තයේ හිටපු කාලයේ සිංහල චිත්‍රපට දැක්කෙම නැහැ.

එහෙත් පොඩි පුතා වැනි චිත්‍රපට මේ වට්ටෝරුවෙන් මිදෙන්නට ගත් උත්සාහයක් ලෙසයි ඇතැම් විචාරකයින් දැක්කේ ?

පොඩි පුතා හොඳයි. ඒත් නියම සිනමා රූපි මාධ්‍ය ගැන අවබෝධයක් නැතිව එය නිර්මාණය වුණේ.

සිරිසේන විමලවීර වැනි සිනමාකරුවන් ඒ වන විට ලොව පුරා පැතිරෙමින් තිබුණ ඉතාලි නවරැල්ල වැනි සිනමා අලුත් සංචිතයන් දැන නොසිටි යැයි සිතිය හැකිද?

මා සිතන්නේ දැන නොසිටි බවයි. එයට හේතුව ඔවුන් සියල්ලම ආභාෂය ලැබුවේ දකුණු ඉන්දියානු චිත්‍රපට සහ චිත්රාගාර ආශ්රයෙන්. සමහර විට බටහිර චිත්‍රපට බලන්න ඇති. මා දන්නා තරමින් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, එඩී ජයමාන්න, රුක්මණී දේවි ඉංග්‍රීසි චිත්‍රපට බලපු උදවිය.

මීගමුවේ මාරිස්ටෙලා වැනි ඉංග්‍රීසි පාසලක ඉගෙන ගෙන ශේක්ෂ්පියර් නාට්‍ය ගැන උගත් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ චිත්‍රපට ජනප්‍රිය වට්ටෝරුවටම සීමා වුණේ ඇයි?

එයට හේතුව මුදල්. ඔහු බය වුණා එයින් මිදී චිත්‍රපට කරන්න. මා නම් හිතන්නේ ඔහු චිත්‍රපට කොපමණ හැදුවත්, හදද්දි බලපෑවේ දකුණු ඉන්දීය ශෛලිය. එහි ඇත්තක් තිබෙනවා. මා රේඛාවට ගීත අටක් එකතු කළේ සල්ලි බේර ගන්න තියෙන අදහසින්.

රේඛාව තනද්දී ඔබට දායක වූ ඇතැම් කාර්මික ශිල්පීන් වට්ටෝරුවට සම්බන්ධ සිනමා ශිල්පීන්. ඔවුන්ගෙන් බාධා ඇති වුණේ නැද්ද?

බාධා ඇති නොවුණා නෙවෙයි. අප චිත්‍රපට ශබ්ද පටිගත කළේ රූ ගන්වද්දියි. එය කළ නොහැක්කක් යැයි සමහරෙක් කිව්වා. විමලවීර මාස්ටර් අපේ වෑයම දැකලා කිව්වේම එය අසාර්ථක වේවි කියලා. සමහර කාර්මික ශිල්පින් ඒ මතයේ හිටියා. ඔහු වරක් මා සමඟ ඒ සම්බන්ධව වාදයක් කළා චිත්‍රපටය තැනිය යුත්තේ චිත්රාගාර තුළ පමණක් බව කියමින්. එළියට ගිහින් චිත්‍රපට කරන්නත් බැහැ කිව්වා. හැබැයි ඔය වන විට, ඩේවිඩ් ලීන්, කැරොල් රීඩ් වැනි විදෙස් සිනමාකරුවෝ ඇවිත් මේ ලස්සන රටේ චිත්‍රපට නිර්මාණය කොට තිබුණා.

රේඛාව පාඩු වුණා යැයි සමහරු කිවූ දෙයට ඔබ එකඟද?

රේඛාව මුදල් අතින් පාඩුයි කියන එක සල්ලි ගණන් බලන එක හරිද දන්නේ නැහැ. හේතුව අප මේ චිත්‍රපටය සඳහාම අලුත් කැමරාවක් සංස්කරණ උපකරණ ආදිය ගෙනාවා. ඒ සඳහා වැය කළ මුදල අති විශාලයි. ඒ මුදල් බැලූවිට ආයෝජනය කළ සමාගමට පාඩුයි.

එහෙත් ඔබට කේ. ගුණරත්නම්ගේ සිනමාස් සමාගම සමඟ සන්දේශය තනද්දී ලැබූ අත්දැකීම ඒකට වඩා වෙනස් වූවා නේද?

ඔව්. ඔවුන් චිත්‍රපට තැනුවේ ව්‍යාපාරයක් හැටියට. ව්‍යාපාරයේ වඩා වැදගත් ලාභය. මා හිතන්නේ මා සන්දේශය කළෙත් එහෙම හිතාගෙන වරෙක මට ගුණරත්නම් පැවසුවා ඔහුට ඉන්දියාවේ චිත්‍රපටයක් කිරීම වඩා පහසු බව. පිරිස අරගෙන ගිහින් මාස තුනක විතර, එහි එම පිරිස සමඟ කටයුතු කිරීම තම ඔළුවට බරක් නොවන වග. එහෙත් සන්දේශය අධික ලාභයක් ලැබුවා. හැබැයි එයට පසු ඔහු මට චිත්‍රපටයක් තැනීමට කතා කළේ නැහැ. මම ඉල්ලුවෙත් නැහැ. සිනමාස් සමඟ චණ්ඩියා හැදූ ටයිටස් තොටවත්තට වුණෙත් ඒකමයි.

පැරැණි චිත්‍රපට නිෂ්පාදකවරුන් වූ ගුණරත්නම් හා ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් අතර වෙනස ඔබ දකින්නේ කෙසේද?

ගාඩිනර් බොහෝ වෙනස්. හැබැයි ඔහු ඉක්මනින් මිය යෑම පාඩුවක්. අපට ගොළු හදවත චිත්‍රපටය ගෙනාවේ සිලෝන් තියටර් සමාගමේ ඇන්තනි පිල්ලේ. ඒ වන විට ගාඩිනර් නැහැ. කොහොමටත් තම සමාගම මගින් එවැනි චිත්‍රපටයක් තනනු ගාඩිනර්ට දකින්නට නොහැකි වුණා. ඒ වන විට සමාගමේ ප්‍රධානියාව හිටියේ ඇල්බට් පේජ්.

එහෙත් රේඛාව තනා දස වසරක් ගත වන විට ඔබ හදන ගොළු හදවත චිත්‍රපටයට ගීත ඇතුළත් නැහැ. එම සමාගමට අධික ලාභයක් උපයා දීමට සමත් වනවා. ඒ වන විට රසිකයන්ගේ සිතුවිලි වෙනස් වෙලාද?

මේ නව කතාව අතිශය ජනප්‍රියයි. කරුණාසේන ජයලත්ගේ කෘතීන් එතරම්ම ජනප්‍රිය යැයි මමවත් එතරම් දැනන් හිටියේ නැහැ.

ඔබ සිනමාවේ මුල් යුගයේ නළු නිළියන්ගේ (රුක්මණී දේවිය වැනි) රංගනය දකින්නේ මොන අන්දමින්ද?

මා අදටත් කණගාටු වෙන කරුණක් රුක්මණී දේවිය සමඟ කටයුතු කරන්නට ලැබුණේ ඇගේ අවසාන කාලයේ වීම.

ඇය මුල් යුගයේ තමන් වැඩ කළ අධ්‍යක්ෂවරුන්ගේ උපදෙස් මත. සමහර විට නාටකීය අවස්ථාවක සිදුවුණේ දෙබස් නැතිව ගීයක් ගයන්නට. ඇය මා සමඟ පැවසුවා බොහෝ විට සිදු වුණේ අනුකරණයෙහි යෙදෙන්නට යැයි කියා.

ඔවුන්ගේ රංගනය මට පිළිගන්න අමාරුයි. හැබැයි ඔවුන් දක්ෂයි. ඒත් ඔවුන්ට තිබුණේ අසීරු දෙබස් උච්චාරණ ක්‍රමවේදයක්.

ඒ නිසා ඔවුන්ගේ රංගනය සීමා වුණා. ජයමාන්න චිත්‍රපට හදද්දී නාට්‍යයක් චිත්‍රපටයකට පරිවර්ථනය කරන්නේ කොහොමද යන්න දැනන් හිටියේ නැහැ. ඒ වන විට ටෙන්සි විලියම් වැනි නාට්‍යකරුවන් නාට්‍ය චිත්‍රපට ගත කරලා ලොව පුරා ජනප්‍රියත්වයක් ලබා උන්නා. ඒ වුණත් අපේ නළු නිළියන් චිත්‍රපටයක තුළත් නාට්‍ය සම්ප්‍රදායෙම සිර වුණා.

ඔබ ඩී. ආර්. නානායක්කාර, එන්. ආර්. ඩයස් වැන්නවුන් රේඛාවෙනුත්, දෙමළ ඌරුව ගත් සිනමාස් සමාගමේ නළු නිළියන් සන්දේශයටත් යොදා ගත්තා. ඔවුන් ඇබ්බැහි වු ශෛලිය ඔබේ චිත්‍රපටලට අනුගත කළේ කොහොමද?

රේඛාවට මුලින් සම්බන්ධ වෛද්දී ඩී. ආර්. හා එන්. ආර්. කතාව යම් වෙනස් කිරීමකට ලක් කරන්න හැදුවා. ඒත් මා එයට තරයේම ඉඩ දුන්නේ නැහැ. හැබැයි නාට්‍ය දෙබස්වලින් සරල දෙබස් ඔවුනට පැවසීම පහසු වුණා. නැතිනම් ඔවුන් පුරුදු වී හිටියේ වේදිකාවේ වගේ දෙබස් කියන්නටයි.

පසු කලෙක ඩී. ආර්. සමඟ ඔබ කටයුතු කරන විටත් ඔවුන් පැරැණි නාට්‍ය තත්ත්වයෙන් මිදී සිටියා?

යම් යම් අවස්ථාවලදී ඒ පරැණි ක්‍රමය ඔවුන් තුළින් ඉස්මතු වුණා. එහෙත් ඔවුනට මගේ ක්‍රමය ඉක්මණින් අල්ල ගන්න පුළුවන් වුණා. රේඛාවේ ජීවිතේට කැමරාවක් දැක්ක නැති මිනිස්සු ඉතා හොඳින් රඟපෑවා. රඟපෑම අපේ මිනිස්සුන්ගේ ඇඟේ තියනවා. නෙළුම්ගම වාර්තා චිත්‍රපටය තනද්දී රැල්ෆ් කීන් පැවසුවා සිංහල මිනිස්සු කොහොමටත් උප්පත්තියෙන්ම නළුවො කියලා. කතා කරද්දි, ඔළුව හොල්ලද්දි පවා රඟපෑමක්ලු. මට මතකයි සන්දේශයේදී ආනන්ද ජයරත්නගේ ඔළුව හෙල්ලීම නවත්වන්න මහත් වෙහෙසක් දැරුවා. ඔවුනට කියා දී තිබුණේ රඟපානවා කියන්නේ රඟපානවා යනුවෙන්.

ඔබට, පසු කළෙක දැවැන්තයන් වූ ශිෂ්‍යයන් තිදෙනෙකු මුණ ගැසෙනවා. ඒ ගාමිණී ෆොන්සේකා, තිස්ස අබේසේකර සහ ටෝනි රණසිංහ. ඔවුන්ව මුලින්ම හමුවෙද්දී ඒ අය දැවැන්ත ගමනක් යනු ඇතැයි ඔබ විශ්වාස කළාද?

ගාමිණී ආවේ සහය අධ්යක්ෂවරයකු හැටියට. එයා රඟපාන්න උනන්දුවක් පෙන්නුවේ නැහැ. හැබැයි සන්දේශය කරද්දී සුමිත්‍රා පීරිස් පැවසුවා ආනන්දට වඩා ගාමිණී ගැන විශ්වාස කළා කියලා. එයට හේතුව එහි ක්‍රියාදාම දර්ශනවලදී ගාමිණී වඩාත් ඉස්මතු වුණ එක. ටෝනිත් එහෙමයි. දෙලොවක් අතර ඔහු හොඳට සිය රංගන හැකියාව විදහාලූවා. තිස්සත් තමන්ගේ කාර්ය අකුර ඉටු කළා. කෙනෙකු අනාගතයේදී කොච්චර දුරකට යනවාද යන්න දැන ගැනීමට මට හොඳ ඉවක් තිබුණා. මං මගේ චිත්‍රපටවල ගායනයන්ට ජෝතිපාලව යොදා ගත්තේ දහසකුත් අභියෝග මැද. ඔහුට සිංදු කියන්න බැරිය, ඒ හඬ සිනමාවට ගැළපෙන්නේ නැතිය යන්න පවසමින් වට්ටෝරුගත සිනමා අධ්යක්ෂවරයෙක් ඔහුව එලවා තිබුණා.

හැත්තෑව දශකයේ අග භාගයට සහ ඉන් පසු දශකවලට අපි දැන් පැමිණියොත් ඒ කාලයේ නිර්මාණය වූ චිත්‍රපට බොහොමයක් දේශපාලන මතිමතාන්තර දැඩිව ඉලිප්පුණා. දේශපාලනය සිනමාවට ඈඳා ගැනීම ඔබ දුටුවේ මොන අන්දමින්ද?

දේශපාලනය ගැන කතා කරන්නට මා ඒ පිළිබඳ දැනුමකින් පොහොසත් නැහැ. දේශපාලනය ගැන දැනගන්නට මට වුවමනාවක් ද නොමැති තරම්. මම එහෙම කිව්වයි කියලා දේශපාලනය එහෙම් පිටින්ම ඈත් කරන්ට බැහැ සිනමාවෙන්. සිනමාවට දේශපාලනය ඇතුළත් වීම සාමාන්‍යයි. ඒ දේශපාලීනකරණය දැඩිව සිදු වූ ලොවක අප සිටින නිසා. දේශපාලනයෙන් ගැලවීමක් ද නැහැනෙ අපිට. සිනමා කෘතියෙන් වැඩිපුර නිරූපිත විය යුත්තේ සිනමාව. දේශපාලනය වැඩිපුර ඔසවා තැබුවොත් එතැන ප්‍රශ්නයක් තියනවා.

අවුරුදු හැට පහකට පසුව මෙරට සිනමාලෝලීන් ඔබේ ශෛලිය බාර ගනිමින් සිටිනවා. එසේ වෙතැයි ඔබට සිතුනාද එදා?

මගේ රීතිය සිනමා රීතිය. එය වැළද ගනු ඇතැයි එදා මට විශ්වාසයක් තිබුණා.

අපි එතැනින් නව පරපුර වෙතට එමු. ඒ අයට විශාල චෝදනාවක් තියනවා විදෙස් උළෙලවල් නියෝජනය කරන්නට පමණක් චිත්‍රපට හදනවා කියලා. සාමාන්‍ය ජනතාවට ඒ චිත්‍රපට තේරෙන්නේ නැති තරම්?

ෆොරීන් ෆෙස්ටිවල්වලට චිත්‍රපට හදන්න ඕනේ. නැතිව අප රටේ සිනමාවක් තියනවා කියලා වෙනත් රටවල්වල අය දන්නේ කොහොමද? එතකොටයි විදේශිකයින් අප රටේ දෑ පිළිබඳ හරියට දැන ගන්නේ.

ඔබව තවත් වෙහෙස වන්නේ නැතිව මේ පැනයට පමණක් පිළිතුරු ලබා දෙමින් මේ සංවාදය නිමාවට පත් කරමු. අලුත් පරම්පරාවේ සිනමාකරුවන් යන මඟ නිවැරැදිද?

අනිවාර්යයෙන්ම නිවැරැදියි. මෑතකාලීනව ප්‍රසන්න විතානගේගෙන් පසුව හොඳ නිර්මාණකරුවන් රැසක් බිහි වුණා. ඉගිලෙන මාලුවෝ හැදුවෙත් ඒ අතරින් කෙනෙක්. ප්‍රසන්න ඊළඟට හදන්න යන දෙමළ චිත්‍රපටයේ පිටපත ඉතාම විශිෂ්ටයි. හොද පෙරමඟ සලකුණු කිහිපයක්ම තිබෙනවා.

රටෙන් කිසිත් නොගෙන රටට යමක් දායාද කළ මේ අග්‍රගණ්‍ය හෙළ උත්තම පුරුෂයාට සරසවිය අප දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ හද පිරි භක්ති ආදරයෙනි.

Ravayanews.com

[QUOTE="Pink panther, post: 11911108, member: 379901"] [b]....::: ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් :::....[/b] [CENTER][CENTER][SIZE=6][B]කඩවුණු පොරොන්දුව මට පෙනුනේ අවුරුදු දස දහසක් ආපස්සට ගියා වගේ [/B] [B] අපේ සිනමාව තුන් කල් දුටු ඉසිවරයාණෝ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්[/B] [/SIZE] [SIZE=5] [IMG]http://1.bp.blogspot.com/-h_1W_oCm88w/Txq8ZCn3EYI/AAAAAAAAAcs/HtvnppUslAY/s320/LESTER-02.jpg[/IMG] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]සිංහල සිනමාවට 65 වසර සපිරෙන මෙම මස 21 වැනිදාට අපේ සිනමාවේ අතීතය විමසා බලනු වස් මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ අපි සංවාදයක යෙදුණෙමු. මෙරට සිනමාවේ මුල් දශකයේ සිට අද දක්වා සිනමාකරණයේ නියැලෙන එකම සිනමාවේදියාණන් වනුයේ ද එතුමන්ය. මේ එම දීර්ඝ සංවාදයෙන් උපුටා ගත්තකි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [COLOR=DarkRed][B]හැට පස් වසරකට එපිට සිංහල සිනමාවේ ආරම්භය සිහිපත් කිරීම ඔබට කළ හැකියි?[/B] [/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මා මුල් සිංහල චිත්‍රපට දෙකම එනම් කඩවුණු පොරොන්දුව සහ අශෝකමාලා නැරැඹුවා. මේ චිත්‍රපට අතරින් කඩවුණු පොරොන්දුව සහමුලින්ම දකුණු ඉන්දියානු වට්ටෝරුවට තැනුණ චිත්‍රපටයක්. එහෙත් අශෝකමාලා ඒ තත්ත්වයෙන් බෙහෝ දුරට මිදුණ චිත්‍රපටයක්. මේ චිත්‍රපට දෙක සැදුණේ තරගයට. එකක් නායගම්ගේ. අනික සිලෝන් තියෙටර්ස්ලාගේ. කොහොමටත් අශෝකමාලා අධ්‍යක්ෂණය කළ ශාන්ති කුමාර් බොම්බායේ සිනමාව හදාරපු කෙනෙක්. ඒත් ශාන්ති කුමාර්ගේ පසුකාලීන චිත්‍රපට මුල් එක තරම් සාර්ථක නැහැ. අශෝකමාලා හි සාර්ථකත්වය පිටිපස්සේ එහි කැමරාව මෙහයවපු එම්. මස්තාන් ඉන්න ඇති. ඔහු ඒ වන විට දකුණු ඉන්දියාවේ හිටපු දක්ෂ කැමරා ශිල්පියෙක්. පස්සේ ලංකාවෙත් ඔහු චිත්‍රපට රැසක් තැනුවා. මට අශෝකමාලා චිත්‍රපටය හරහා නූතන සිනමා තාක්ෂණය බෙහෙවින් දැනුණා. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [COLOR=DarkRed][B]කොහොම වුණත් කඩවුණු පොරොන්දුව මෙහෙ හදන විට සිටිසන් කේන් වගේ විදෙස් චිත්‍රපට මෙරට ප්‍රදර්ශනය වී තිබුණා?[/B] [/COLOR][/SIZE][COLOR=DarkRed] [SIZE=5] [/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [SIZE=5] ඔව්. මා එම චිත්‍රපටය නැරැඹුවේ පාසල් යන දවස්වල. ඔලිම්පියා සිනමාහලේ 2.30 දර්ශනය නරඹලා, එහි සිනමා භාවිතයට වසඟවීම මත මා ඊළඟ දර්ශනයත් බැලුවා. මට මතකයි එවකට ආණ්ඩුකාර කැචල්කෝඩ් මේ චිත්‍රපටය නිර්දය ලෙස විවේචනයකට ලක් කළා, තේරෙන්නේ නැති චිත්‍රපටයක් යනුවෙන්. එය දැක ලයනල් වෙන්ඩ්ට් පිළිතුරු ලිපියක් ලිව්වා, මේ චිත්‍රපටය තේරුම් ගන්න බැරි නම් ආණ්ඩුකාර ධූරයට ඔබ සුදුසු වන්නේ නැහැ කියලා. එය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා. කඩවුණු පොරොන්දුව ඇතුළු චිත්‍රපට කිහිපයක් මෙරට තිරගත වූ පසු මා මෙරටින් ගියා. මට කඩවුණු පොරොන්දුව දැක්කට පස්සේ අපි අවුරුදු දහ දහකින් පස්සට ගියා වගේ දැනුණා. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [COLOR=DarkRed][B]එහෙත් වඩා හොඳ අශෝකමාලා සම්ප්රදාය ජනප්‍රිය නොවී කඩවුණු පොරොන්දුව ජනප්‍රිය වූයේ මන්ද?[/B] [/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] එයට හේතුව මිනිස්සුන්ගේ ඇබ්බැහි වීම. අශෝකමාලා චිත්‍රපටය පුරා තිබුණු සාධණීය ගති අනවබෝධ වුණා කියන එකයි එයට හේතුව. කොහොමටත් එකම දෙයකට පුරුදු වූ කෙනෙකුට එයින් බැහැර වන්නට අමාරුයි. ඒ වන විට මෙරට තිරගත වූ දකුණු ඉන්දීය චිත්‍රපට අපට ඒ තත්ත්වයට ඇබ්බැහි කරලා තිබුණා. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [COLOR=DarkRed][B]රේඛාවට එය බලපෑවේ කෙලෙසද?[/B] [/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මට එය අවබෝධ වුණේ එතැනින්. වට්ටෝරුව නැතිනම් සිනමා කෘතිය දුවන්නේ නැහැ. රේඛාවටත් ඒක වුණා. රේඛාව පටන් ගන්නේ පිරිමි සහ ගැහැනු ළමයකුගෙන්. හැබැයි සාම්ප්‍රදායික වට්ටෝරුවට අනුව නම් ඒ ළමයි දෙන්නා කුඩා කාලේ වෙන් වෙලා අවුරුදු 20 කට පස්සේ හම්බ වෙලා, ඊට පස්සේ ආදර කතාවක් පටන් ගන්නවා. රේඛාවේ එහෙම වෙන්නේ නැහැ. එහි ගීත තිබුණා. ඒත් වට්ටෝරුව තිබුණේ නැහැ. ඒ නිසාම සමහරු මෙය චිත්‍රපටයක් නොවෙයි කිව්වා. තවත් අය රේඛාවට ගිය මුදලින් කාක්කන්ට ආප්ප අරන් දුන්න නම් හොඳයි කිව්වා. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [COLOR=DarkRed][B]කඩවුණු පොරොන්දුව නරඹද්දී මේ වට්ටෝරු සිනමාව වෙනස් කිරීමේ අරමුණක් ඔබට ඇති වුණාද?[/B] [/COLOR][/SIZE][COLOR=DarkRed] [SIZE=5] [/SIZE][/COLOR] [SIZE=5] නැහැ. ඒ අවධියේ ඉංග්‍රීසි චිත්‍රපට පිළිබඳ මා විචාරයක් දෙකක් ලිව්වත්, සිනමාකරුවකුවීමේ අභිලාෂයක් තිබුණේ නැහැ. කොහොමටත් මා එංගලන්තයේ හිටපු කාලයේ සිංහල චිත්‍රපට දැක්කෙම නැහැ. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [COLOR=DarkRed][B]එහෙත් පොඩි පුතා වැනි චිත්‍රපට මේ වට්ටෝරුවෙන් මිදෙන්නට ගත් උත්සාහයක් ලෙසයි ඇතැම් විචාරකයින් දැක්කේ ?[/B] [/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] පොඩි පුතා හොඳයි. ඒත් නියම සිනමා රූපි මාධ්‍ය ගැන අවබෝධයක් නැතිව එය නිර්මාණය වුණේ. [/SIZE] [SIZE=5] [/SIZE][COLOR=DarkRed] [SIZE=5] [B]සිරිසේන විමලවීර වැනි සිනමාකරුවන් ඒ වන විට ලොව පුරා පැතිරෙමින් තිබුණ ඉතාලි නවරැල්ල වැනි සිනමා අලුත් සංචිතයන් දැන නොසිටි යැයි සිතිය හැකිද?[/B] [/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [SIZE=5] මා සිතන්නේ දැන නොසිටි බවයි. එයට හේතුව ඔවුන් සියල්ලම ආභාෂය ලැබුවේ දකුණු ඉන්දියානු චිත්‍රපට සහ චිත්රාගාර ආශ්රයෙන්. සමහර විට බටහිර චිත්‍රපට බලන්න ඇති. මා දන්නා තරමින් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, එඩී ජයමාන්න, රුක්මණී දේවි ඉංග්‍රීසි චිත්‍රපට බලපු උදවිය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [COLOR=DarkRed][B]මීගමුවේ මාරිස්ටෙලා වැනි ඉංග්‍රීසි පාසලක ඉගෙන ගෙන ශේක්ෂ්පියර් නාට්‍ය ගැන උගත් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ චිත්‍රපට ජනප්‍රිය වට්ටෝරුවටම සීමා වුණේ ඇයි?[/B] [/COLOR][/SIZE][COLOR=DarkRed] [SIZE=5] [/SIZE][/COLOR] [SIZE=5] එයට හේතුව මුදල්. ඔහු බය වුණා එයින් මිදී චිත්‍රපට කරන්න. මා නම් හිතන්නේ ඔහු චිත්‍රපට කොපමණ හැදුවත්, හදද්දි බලපෑවේ දකුණු ඉන්දීය ශෛලිය. එහි ඇත්තක් තිබෙනවා. මා රේඛාවට ගීත අටක් එකතු කළේ සල්ලි බේර ගන්න තියෙන අදහසින්. [/SIZE] [SIZE=5] [/SIZE][COLOR=DarkRed] [SIZE=5] [B]රේඛාව තනද්දී ඔබට දායක වූ ඇතැම් කාර්මික ශිල්පීන් වට්ටෝරුවට සම්බන්ධ සිනමා ශිල්පීන්. ඔවුන්ගෙන් බාධා ඇති වුණේ නැද්ද?[/B] [/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [SIZE=5] බාධා ඇති නොවුණා නෙවෙයි. අප චිත්‍රපට ශබ්ද පටිගත කළේ රූ ගන්වද්දියි. එය කළ නොහැක්කක් යැයි සමහරෙක් කිව්වා. විමලවීර මාස්ටර් අපේ වෑයම දැකලා කිව්වේම එය අසාර්ථක වේවි කියලා. සමහර කාර්මික ශිල්පින් ඒ මතයේ හිටියා. ඔහු වරක් මා සමඟ ඒ සම්බන්ධව වාදයක් කළා චිත්‍රපටය තැනිය යුත්තේ චිත්රාගාර තුළ පමණක් බව කියමින්. එළියට ගිහින් චිත්‍රපට කරන්නත් බැහැ කිව්වා. හැබැයි ඔය වන විට, ඩේවිඩ් ලීන්, කැරොල් රීඩ් වැනි විදෙස් සිනමාකරුවෝ ඇවිත් මේ ලස්සන රටේ චිත්‍රපට නිර්මාණය කොට තිබුණා. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [COLOR=DarkRed][B]රේඛාව පාඩු වුණා යැයි සමහරු කිවූ දෙයට ඔබ එකඟද?[/B] [/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] රේඛාව මුදල් අතින් පාඩුයි කියන එක සල්ලි ගණන් බලන එක හරිද දන්නේ නැහැ. හේතුව අප මේ චිත්‍රපටය සඳහාම අලුත් කැමරාවක් සංස්කරණ උපකරණ ආදිය ගෙනාවා. ඒ සඳහා වැය කළ මුදල අති විශාලයි. ඒ මුදල් බැලූවිට ආයෝජනය කළ සමාගමට පාඩුයි. [/SIZE] [SIZE=5] [/SIZE][COLOR=DarkRed] [SIZE=5] [B]එහෙත් ඔබට කේ. ගුණරත්නම්ගේ සිනමාස් සමාගම සමඟ සන්දේශය තනද්දී ලැබූ අත්දැකීම ඒකට වඩා වෙනස් වූවා නේද?[/B] [/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [SIZE=5] ඔව්. ඔවුන් චිත්‍රපට තැනුවේ ව්‍යාපාරයක් හැටියට. ව්‍යාපාරයේ වඩා වැදගත් ලාභය. මා හිතන්නේ මා සන්දේශය කළෙත් එහෙම හිතාගෙන වරෙක මට ගුණරත්නම් පැවසුවා ඔහුට ඉන්දියාවේ චිත්‍රපටයක් කිරීම වඩා පහසු බව. පිරිස අරගෙන ගිහින් මාස තුනක විතර, එහි එම පිරිස සමඟ කටයුතු කිරීම තම ඔළුවට බරක් නොවන වග. එහෙත් සන්දේශය අධික ලාභයක් ලැබුවා. හැබැයි එයට පසු ඔහු මට චිත්‍රපටයක් තැනීමට කතා කළේ නැහැ. මම ඉල්ලුවෙත් නැහැ. සිනමාස් සමඟ චණ්ඩියා හැදූ ටයිටස් තොටවත්තට වුණෙත් ඒකමයි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [COLOR=DarkRed][B]පැරැණි චිත්‍රපට නිෂ්පාදකවරුන් වූ ගුණරත්නම් හා ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් අතර වෙනස ඔබ දකින්නේ කෙසේද?[/B] [/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] ගාඩිනර් බොහෝ වෙනස්. හැබැයි ඔහු ඉක්මනින් මිය යෑම පාඩුවක්. අපට ගොළු හදවත චිත්‍රපටය ගෙනාවේ සිලෝන් තියටර් සමාගමේ ඇන්තනි පිල්ලේ. ඒ වන විට ගාඩිනර් නැහැ. කොහොමටත් තම සමාගම මගින් එවැනි චිත්‍රපටයක් තනනු ගාඩිනර්ට දකින්නට නොහැකි වුණා. ඒ වන විට සමාගමේ ප්‍රධානියාව හිටියේ ඇල්බට් පේජ්. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [COLOR=DarkRed][B]එහෙත් රේඛාව තනා දස වසරක් ගත වන විට ඔබ හදන ගොළු හදවත චිත්‍රපටයට ගීත ඇතුළත් නැහැ. එම සමාගමට අධික ලාභයක් උපයා දීමට සමත් වනවා. ඒ වන විට රසිකයන්ගේ සිතුවිලි වෙනස් වෙලාද?[/B] [/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මේ නව කතාව අතිශය ජනප්‍රියයි. කරුණාසේන ජයලත්ගේ කෘතීන් එතරම්ම ජනප්‍රිය යැයි මමවත් එතරම් දැනන් හිටියේ නැහැ. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [COLOR=DarkRed][B]ඔබ සිනමාවේ මුල් යුගයේ නළු නිළියන්ගේ (රුක්මණී දේවිය වැනි) රංගනය දකින්නේ මොන අන්දමින්ද?[/B] [/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මා අදටත් කණගාටු වෙන කරුණක් රුක්මණී දේවිය සමඟ කටයුතු කරන්නට ලැබුණේ ඇගේ අවසාන කාලයේ වීම. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] ඇය මුල් යුගයේ තමන් වැඩ කළ අධ්‍යක්ෂවරුන්ගේ උපදෙස් මත. සමහර විට නාටකීය අවස්ථාවක සිදුවුණේ දෙබස් නැතිව ගීයක් ගයන්නට. ඇය මා සමඟ පැවසුවා බොහෝ විට සිදු වුණේ අනුකරණයෙහි යෙදෙන්නට යැයි කියා. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] ඔවුන්ගේ රංගනය මට පිළිගන්න අමාරුයි. හැබැයි ඔවුන් දක්ෂයි. ඒත් ඔවුන්ට තිබුණේ අසීරු දෙබස් උච්චාරණ ක්‍රමවේදයක්. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] ඒ නිසා ඔවුන්ගේ රංගනය සීමා වුණා. ජයමාන්න චිත්‍රපට හදද්දී නාට්‍යයක් චිත්‍රපටයකට පරිවර්ථනය කරන්නේ කොහොමද යන්න දැනන් හිටියේ නැහැ. ඒ වන විට ටෙන්සි විලියම් වැනි නාට්‍යකරුවන් නාට්‍ය චිත්‍රපට ගත කරලා ලොව පුරා ජනප්‍රියත්වයක් ලබා උන්නා. ඒ වුණත් අපේ නළු නිළියන් චිත්‍රපටයක තුළත් නාට්‍ය සම්ප්‍රදායෙම සිර වුණා. [/SIZE] [SIZE=5] [/SIZE][COLOR=DarkRed] [SIZE=5] [B]ඔබ ඩී. ආර්. නානායක්කාර, එන්. ආර්. ඩයස් වැන්නවුන් රේඛාවෙනුත්, දෙමළ ඌරුව ගත් සිනමාස් සමාගමේ නළු නිළියන් සන්දේශයටත් යොදා ගත්තා. ඔවුන් ඇබ්බැහි වු ශෛලිය ඔබේ චිත්‍රපටලට අනුගත කළේ කොහොමද?[/B] [/SIZE] [SIZE=5] [/SIZE][/COLOR] [SIZE=5] රේඛාවට මුලින් සම්බන්ධ වෛද්දී ඩී. ආර්. හා එන්. ආර්. කතාව යම් වෙනස් කිරීමකට ලක් කරන්න හැදුවා. ඒත් මා එයට තරයේම ඉඩ දුන්නේ නැහැ. හැබැයි නාට්‍ය දෙබස්වලින් සරල දෙබස් ඔවුනට පැවසීම පහසු වුණා. නැතිනම් ඔවුන් පුරුදු වී හිටියේ වේදිකාවේ වගේ දෙබස් කියන්නටයි. [/SIZE] [SIZE=5] [/SIZE][COLOR=DarkRed] [SIZE=5] [B]පසු කලෙක ඩී. ආර්. සමඟ ඔබ කටයුතු කරන විටත් ඔවුන් පැරැණි නාට්‍ය තත්ත්වයෙන් මිදී සිටියා?[/B] [/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [SIZE=5] යම් යම් අවස්ථාවලදී ඒ පරැණි ක්‍රමය ඔවුන් තුළින් ඉස්මතු වුණා. එහෙත් ඔවුනට මගේ ක්‍රමය ඉක්මණින් අල්ල ගන්න පුළුවන් වුණා. රේඛාවේ ජීවිතේට කැමරාවක් දැක්ක නැති මිනිස්සු ඉතා හොඳින් රඟපෑවා. රඟපෑම අපේ මිනිස්සුන්ගේ ඇඟේ තියනවා. නෙළුම්ගම වාර්තා චිත්‍රපටය තනද්දී රැල්ෆ් කීන් පැවසුවා සිංහල මිනිස්සු කොහොමටත් උප්පත්තියෙන්ම නළුවො කියලා. කතා කරද්දි, ඔළුව හොල්ලද්දි පවා රඟපෑමක්ලු. මට මතකයි සන්දේශයේදී ආනන්ද ජයරත්නගේ ඔළුව හෙල්ලීම නවත්වන්න මහත් වෙහෙසක් දැරුවා. ඔවුනට කියා දී තිබුණේ රඟපානවා කියන්නේ රඟපානවා යනුවෙන්. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [COLOR=DarkRed][B]ඔබට, පසු කළෙක දැවැන්තයන් වූ ශිෂ්‍යයන් තිදෙනෙකු මුණ ගැසෙනවා. ඒ ගාමිණී ෆොන්සේකා, තිස්ස අබේසේකර සහ ටෝනි රණසිංහ. ඔවුන්ව මුලින්ම හමුවෙද්දී ඒ අය දැවැන්ත ගමනක් යනු ඇතැයි ඔබ විශ්වාස කළාද?[/B] [/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] ගාමිණී ආවේ සහය අධ්යක්ෂවරයකු හැටියට. එයා රඟපාන්න උනන්දුවක් පෙන්නුවේ නැහැ. හැබැයි සන්දේශය කරද්දී සුමිත්‍රා පීරිස් පැවසුවා ආනන්දට වඩා ගාමිණී ගැන විශ්වාස කළා කියලා. එයට හේතුව එහි ක්‍රියාදාම දර්ශනවලදී ගාමිණී වඩාත් ඉස්මතු වුණ එක. ටෝනිත් එහෙමයි. දෙලොවක් අතර ඔහු හොඳට සිය රංගන හැකියාව විදහාලූවා. තිස්සත් තමන්ගේ කාර්ය අකුර ඉටු කළා. කෙනෙකු අනාගතයේදී කොච්චර දුරකට යනවාද යන්න දැන ගැනීමට මට හොඳ ඉවක් තිබුණා. මං මගේ චිත්‍රපටවල ගායනයන්ට ජෝතිපාලව යොදා ගත්තේ දහසකුත් අභියෝග මැද. ඔහුට සිංදු කියන්න බැරිය, ඒ හඬ සිනමාවට ගැළපෙන්නේ නැතිය යන්න පවසමින් වට්ටෝරුගත සිනමා අධ්යක්ෂවරයෙක් ඔහුව එලවා තිබුණා. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [COLOR=DarkRed][B]හැත්තෑව දශකයේ අග භාගයට සහ ඉන් පසු දශකවලට අපි දැන් පැමිණියොත් ඒ කාලයේ නිර්මාණය වූ චිත්‍රපට බොහොමයක් දේශපාලන මතිමතාන්තර දැඩිව ඉලිප්පුණා. දේශපාලනය සිනමාවට ඈඳා ගැනීම ඔබ දුටුවේ මොන අන්දමින්ද?[/B] [/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] දේශපාලනය ගැන කතා කරන්නට මා ඒ පිළිබඳ දැනුමකින් පොහොසත් නැහැ. දේශපාලනය ගැන දැනගන්නට මට වුවමනාවක් ද නොමැති තරම්. මම එහෙම කිව්වයි කියලා දේශපාලනය එහෙම් පිටින්ම ඈත් කරන්ට බැහැ සිනමාවෙන්. සිනමාවට දේශපාලනය ඇතුළත් වීම සාමාන්‍යයි. ඒ දේශපාලීනකරණය දැඩිව සිදු වූ ලොවක අප සිටින නිසා. දේශපාලනයෙන් ගැලවීමක් ද නැහැනෙ අපිට. සිනමා කෘතියෙන් වැඩිපුර නිරූපිත විය යුත්තේ සිනමාව. දේශපාලනය වැඩිපුර ඔසවා තැබුවොත් එතැන ප්‍රශ්නයක් තියනවා. [/SIZE] [SIZE=5] [/SIZE][COLOR=DarkRed] [SIZE=5] [B]අවුරුදු හැට පහකට පසුව මෙරට සිනමාලෝලීන් ඔබේ ශෛලිය බාර ගනිමින් සිටිනවා. එසේ වෙතැයි ඔබට සිතුනාද එදා?[/B] [/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [SIZE=5] මගේ රීතිය සිනමා රීතිය. එය වැළද ගනු ඇතැයි එදා මට විශ්වාසයක් තිබුණා. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [COLOR=DarkRed][B]අපි එතැනින් නව පරපුර වෙතට එමු. ඒ අයට විශාල චෝදනාවක් තියනවා විදෙස් උළෙලවල් නියෝජනය කරන්නට පමණක් චිත්‍රපට හදනවා කියලා. සාමාන්‍ය ජනතාවට ඒ චිත්‍රපට තේරෙන්නේ නැති තරම්?[/B] [/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] ෆොරීන් ෆෙස්ටිවල්වලට චිත්‍රපට හදන්න ඕනේ. නැතිව අප රටේ සිනමාවක් තියනවා කියලා වෙනත් රටවල්වල අය දන්නේ කොහොමද? එතකොටයි විදේශිකයින් අප රටේ දෑ පිළිබඳ හරියට දැන ගන්නේ. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [COLOR=DarkRed][B]ඔබව තවත් වෙහෙස වන්නේ නැතිව මේ පැනයට පමණක් පිළිතුරු ලබා දෙමින් මේ සංවාදය නිමාවට පත් කරමු. අලුත් පරම්පරාවේ සිනමාකරුවන් යන මඟ නිවැරැදිද[/B]? [/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] අනිවාර්යයෙන්ම නිවැරැදියි. මෑතකාලීනව ප්‍රසන්න විතානගේගෙන් පසුව හොඳ නිර්මාණකරුවන් රැසක් බිහි වුණා. ඉගිලෙන මාලුවෝ හැදුවෙත් ඒ අතරින් කෙනෙක්. ප්‍රසන්න ඊළඟට හදන්න යන දෙමළ චිත්‍රපටයේ පිටපත ඉතාම විශිෂ්ටයි. හොද පෙරමඟ සලකුණු කිහිපයක්ම තිබෙනවා. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] රටෙන් කිසිත් නොගෙන රටට යමක් දායාද කළ මේ අග්‍රගණ්‍ය හෙළ උත්තම පුරුෂයාට සරසවිය අප දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ හද පිරි භක්ති ආදරයෙනි.[/SIZE] [/CENTER] [/CENTER] [RIGHT][SIZE=4]Ravayanews.com [/SIZE] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom