ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි !!!!!

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල

    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රි පීරිස් මහත්මිය (88) අභාවප්‍රාප්ත වී තිබේ.
    ඇය අභාවප්‍රාප්ත වී ඇත්තේ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

    මෙරට වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරිය ලෙස හැඳින්වෙන ආචාර්ය සුමිත්‍රි පීරිස් මහත්මිය හෙළයේ මහා සිනමාවේදියා ලෙස සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ බිරිඳයි.

    මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසුවිය.

    https://sinhala.newsfirst.lk/2023/1/19/ප්‍රවීණ-චිත්‍රපට-අධ්



    XcNZILB.jpg