Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
48 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආචාර්ය_ඒබ්‍රහම්_ටී.කොවුර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආචාර්ය_ඒබ්‍රහම්_ටී.කොවුර්

ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් ගේ "දෙවියෝ සහ භූතයෝ"

අපේ රටේ,ඉන්දියාවේ විතරක් නෙමයි,මුළු ලෝකයේම හේතුවාදය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් උන ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් ගේ "Gods, Demon and Spirits" යන පොතේ සිංහල පරිවර්තනය වන "දෙවියෝ සහ භූතයෝ" යන පොත ගැන කෙටි සටහනක් දාන්න මං හිතුවා.මේක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ එච්.එස්.ධර්මපාල සේනාරත්න මහතා විසින්.

ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් ගැන සමහරවිට ඕගොල්ලෝ අහලත් ඇති.මං හැමෝටම දැන ගන්න එක්ක එතුමා ගැන කෙටි විස්තරයක් කියන්නම්.

1898 අප්‍රේල් 10 වෙනිදා ඉන්දියාවේ මල්බාර් වල තමයි මෙතුමා ඉපදුනේ.කොවුර් මහතාගේ පියා ක්‍රිස්තියානි පල්ලියක පූජක වරයෙක්.පසු කලෙක ශ්‍රි ලංකාවට පැමිණි මෙතුමා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලෙස සේවය කලා.

විවිද යාග හෝම,මවා පෑම් කරන්නන් ,සාස්තර,ජෝතිෂ්‍ය අනාවැකි කියන්නන් හා තමන් දේව දූතයන්,මහා පඩි වරුන් ලෙස පෙනී සිටිමින් ජනතාව මුලාවේ දැමූ වංචාකාරයන්ට ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් එක එල්ලේ අභියෝග කලා.ඒ ය අතරින් ඉන්දියාවේ දේව දූතයෙකු ලෙස පෙනී සිටි "සායිබබා" ද සිටියා.සයිබබාට වත් ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්ගේ අභියෝග වලට මුහුණ දීමට හැකි උනේ නෑ.

හේතු වාදය නිසා ලෝකයේම කීර්තියට පත් උන ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්හට එක්සත් ජනපදය විසින් ආචාර්ය උපාධියක් පවා පිරි නැමුවා.පහලින් තියෙන්නේ මේ පොත කියවද්දී ගොඩක් තර්කානුකූල මෙන්ම හිත ඇදීගිය කොටසක්,

"මස්තිස්කයෙන් තොරම මනසක් පැවතිය හැකිනම් එය නැවත උපදිනු ලැබිය හැකි නම් පෘථිවිය මත ජීවීන් බිහිවීමට පෙර මේවා තිබුණේ කොහේ ද? සිතන්නෙකුගෙන් තොරව සිතුවිල්ලක් තිබිය හැකි ද? මතක තබාගන්නෙකු නොමැතිව මතකයක් පැවතිය හැකි ද? පුද්ගලයෙකුගෙන් තොරව විඥානයක් තිබිය හැකි ද?

ඉන්ධනයකින් තොරව ගින්නක් තිබිය නොහැක්කා සේ ශරීරයකින් තොරව ජීවයක් හෝ ස්මරණයක් තිබිය නොහැකිය. මරණයෙන් ජීවිතය හා මනස අවසන් වෙයි.

ජීවිතය හා මනස, ශරීරය මිය යාමට පසුත් පැවතිය නොහැකි බැවින් සදාතනික ජීවිතයක් ගැන කතා කිරීම සම්පප්‍රලාපයකි. සදාතනික ආත්මය යන අදහස ද මීට වෙනස් නොවේ. මේ සත්‍ය දැන් සිටි ගෞතම බුදුන් සියවස් විසි පහකට ඈත අනාත්ම ධර්මය දේශනා කළහ.

ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් කලකට පසු අනාත්ම ධර්මයට විරුද්ධ වූ බමුණු විස්වාසයක් වන පුනුරුප්පත්තිවාදය බෞද්ධ ලිපි ලේඛණවලට ඇතුලත් වීම අවාසනාවන්ත සිදුවීමකි."

page-81

මේ වගේ කරුණු හා විද්‍යාත්මක පර්යේක්ෂණ මෙන්ම එතුමා විසින් විවිධ පුද්ගලයන් සඳහා කරන ලද අභියෝගද මෙම පොතේ සඳහන් වෙනවා.

"අන් සියලු ලමයින් මෙන්ම මමද මා පියන්ගේ ආගම් වල ඇති මිත්‍යා ඇදහිලි හා පූජා විධි සම්බන්ධයෙන් මානසික පුහුණුවක් ලැබුවෙමි.වැඩිහිටි වියට පත් කල මූඪ අදහස් වලින් නිදහස් වීම මට අතිශයින් දුෂ්කර කාර්යයක් විය"

යනුවෙන් ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් පවසා තිබෙනවා.මේ පොත කියවගෙන යද්දී අපිටත් මේ හැගීම අනිවාර්යයෙන්ම හිතට එනවා.මේ පොත දැනට පොත් කඩ වල හොයා ගන්න අමාරුයි.මොකද මේ පොත අවසාන් වරට මුද්‍රණය වෙලා තියෙන්නේ 1998 අව්රුද්දෙ.පොත කියවන්න ආසාවක් තියෙනවා නම් දුක් වෙන්න එපා.පහල තියෙන පොතේ පිට කවරය උඩ Click කරන්න.පොත කියවන්න පුළුවන්.

[QUOTE="Tharanga81, post: 14317920, member: 427038"] [b]ආචාර්ය_ඒබ්‍රහම්_ටී.කොවුර්[/b] [CENTER][B] [SIZE=4]ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් ගේ "දෙවියෝ සහ භූතයෝ" [/SIZE][/B] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://2.bp.blogspot.com/-3I9z9HW1vxo/UEyq3RWOk8I/AAAAAAAAAEg/XEKizepKHrQ/s1600/1-6a70f2511f.jpg"][IMG]http://2.bp.blogspot.com/-3I9z9HW1vxo/UEyq3RWOk8I/AAAAAAAAAEg/XEKizepKHrQ/s400/1-6a70f2511f.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] අපේ රටේ,ඉන්දියාවේ විතරක් නෙමයි,මුළු ලෝකයේම හේතුවාදය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් උන ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් ගේ "Gods, Demon and Spirits" යන පොතේ සිංහල පරිවර්තනය වන "දෙවියෝ සහ භූතයෝ" යන පොත ගැන කෙටි සටහනක් දාන්න මං හිතුවා.මේක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ එච්.එස්.ධර්මපාල සේනාරත්න මහතා විසින්. ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් ගැන සමහරවිට ඕගොල්ලෝ අහලත් ඇති.මං හැමෝටම දැන ගන්න එක්ක එතුමා ගැන කෙටි විස්තරයක් කියන්නම්. 1898 අප්‍රේල් 10 වෙනිදා ඉන්දියාවේ මල්බාර් වල තමයි මෙතුමා ඉපදුනේ.කොවුර් මහතාගේ පියා ක්‍රිස්තියානි පල්ලියක පූජක වරයෙක්.පසු කලෙක ශ්‍රි ලංකාවට පැමිණි මෙතුමා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලෙස සේවය කලා. විවිද යාග හෝම,මවා පෑම් කරන්නන් ,සාස්තර,ජෝතිෂ්‍ය අනාවැකි කියන්නන් හා තමන් දේව දූතයන්,මහා පඩි වරුන් ලෙස පෙනී සිටිමින් ජනතාව මුලාවේ දැමූ වංචාකාරයන්ට ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් එක එල්ලේ අභියෝග කලා.ඒ ය අතරින් ඉන්දියාවේ දේව දූතයෙකු ලෙස පෙනී සිටි "සායිබබා" ද සිටියා.සයිබබාට වත් ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්ගේ අභියෝග වලට මුහුණ දීමට හැකි උනේ නෑ.:yes::yes::yes: හේතු වාදය නිසා ලෝකයේම කීර්තියට පත් උන ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්හට එක්සත් ජනපදය විසින් ආචාර්ය උපාධියක් පවා පිරි නැමුවා.පහලින් තියෙන්නේ මේ පොත කියවද්දී ගොඩක් තර්කානුකූල මෙන්ම හිත ඇදීගිය කොටසක්, [/SIZE][CENTER] [SIZE=4][I][B]"මස්තිස්කයෙන් තොරම මනසක් පැවතිය හැකිනම් එය නැවත උපදිනු ලැබිය හැකි නම් පෘථිවිය මත ජීවීන් බිහිවීමට පෙර මේවා තිබුණේ කොහේ ද? සිතන්නෙකුගෙන් තොරව සිතුවිල්ලක් තිබිය හැකි ද? මතක තබාගන්නෙකු නොමැතිව මතකයක් පැවතිය හැකි ද? පුද්ගලයෙකුගෙන් තොරව විඥානයක් තිබිය හැකි ද?[/B][/I][/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/7.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/7.gif[/IMG] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][I][B] ඉන්ධනයකින් තොරව ගින්නක් තිබිය නොහැක්කා සේ ශරීරයකින් තොරව ජීවයක් හෝ ස්මරණයක් තිබිය නොහැකිය. මරණයෙන් ජීවිතය හා මනස අවසන් වෙයි.[/B][/I][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][I][B] ජීවිතය හා මනස, ශරීරය මිය යාමට පසුත් පැවතිය නොහැකි බැවින් සදාතනික ජීවිතයක් ගැන කතා කිරීම සම්පප්‍රලාපයකි. සදාතනික ආත්මය යන අදහස ද මීට වෙනස් නොවේ. මේ සත්‍ය දැන් සිටි ගෞතම බුදුන් සියවස් විසි පහකට ඈත අනාත්ම ධර්මය දේශනා කළහ.[/B][/I][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][I][B] ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් කලකට පසු අනාත්ම ධර්මයට විරුද්ධ වූ බමුණු විස්වාසයක් වන පුනුරුප්පත්තිවාදය බෞද්ධ ලිපි ලේඛණවලට ඇතුලත් වීම අවාසනාවන්ත සිදුවීමකි."[/B][/I][/SIZE][/CENTER] [SIZE=4] [I][B] page-81[/B][/I] මේ වගේ කරුණු හා විද්‍යාත්මක පර්යේක්ෂණ මෙන්ම එතුමා විසින් විවිධ පුද්ගලයන් සඳහා කරන ලද අභියෝගද මෙම පොතේ සඳහන් වෙනවා. [/SIZE][CENTER] [SIZE=4][I][B]"අන් සියලු ලමයින් මෙන්ම මමද මා පියන්ගේ ආගම් වල ඇති මිත්‍යා ඇදහිලි හා පූජා විධි සම්බන්ධයෙන් මානසික පුහුණුවක් ලැබුවෙමි.වැඩිහිටි වියට පත් කල මූඪ අදහස් වලින් නිදහස් වීම මට අතිශයින් දුෂ්කර කාර්යයක් විය"[/B][/I][/SIZE] [/CENTER] [SIZE=4] යනුවෙන් ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් පවසා තිබෙනවා.මේ පොත කියවගෙන යද්දී අපිටත් මේ හැගීම අනිවාර්යයෙන්ම හිතට එනවා.මේ පොත දැනට පොත් කඩ වල හොයා ගන්න අමාරුයි.මොකද මේ පොත අවසාන් වරට මුද්‍රණය වෙලා තියෙන්නේ 1998 අව්රුද්දෙ.පොත කියවන්න ආසාවක් තියෙනවා නම් දුක් වෙන්න එපා.පහල තියෙන පොතේ පිට කවරය උඩ Click කරන්න.පොත කියවන්න පුළුවන්. :) [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [/SIZE][CENTER][SIZE=4][URL="http://www.scribd.com/doc/79432351/%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9D-%E0%B7%83%E0%B7%84-%E0%B6%B7%E0%B7%96%E0%B6%AD%E0%B6%BA%E0%B7%9D-deviyo-saha-buthayo"][IMG]http://4.bp.blogspot.com/-Wl7ckjkxU3E/UEzDfEp9SdI/AAAAAAAAAEw/8Z7Uo0zQhGk/s320/covur.jpg[/IMG][/URL][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom