Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

මුස්ලිම් හෝ වෙනත් කිසිදු ආගමික මතයකට විරුද්ධව මේ මහතා කිසිත් අඳින්නේ නැත.මීට කලෙකට පෙර (මාස 2කට පමණ) මොහු විසින් සිංහල පාසල් ශිෂ්‍යාවන් හා හිජාබය ගාවා පල කල කාටූනය දැඩි විරෝධය මධ්‍යයේ ඉවත් කර ගැනුනි.මේවා සිද්ධ වෙන්නේ මුදල් වෙනුවෙන්ද..සම්මාන වෙනුවෙන්ද යන්න ගැටලුවක.උප්පැන්නයේ ජාතියට "සිංහල" ලෙසත් ආගමට "බෞද්ධ" ලෙසත් තිබෙන මෙවන් නිර්මාණ ශිල්පීන් රටේ පහල වන්නේ ඉහත කී ජාතියේත්,ආගමේත් පිනටද..පවටද යන්න ඔබ සිතා බැලිය යුතුය.

මේ මොහුගේ අලුත්ම බුද්ධ චීවරයට කල අපහාසයයි..

යමෙක් කියන්නේ නම් ඇත්තටම මෙහෙම දෙයක් වෙනවා තමයි.ඇත්ත කිව්වම අවුල්ද කියලා..අසන්නට තිබෙන්නේ මෙරට ඉතිහාසයේ රජුන් තැනුවේ සංඝයා වහන්සේලා බවය.දුටු ගැමුනු රජු හරහා එළාරගෙන් මෙරට බේරාගත් මොහොතේ පටන් ඊට නෙක උදාහරණ තිබේ.එබැවින්,මෙවන් "ශිල්පීන්" මෙන් ගෙඹි චින්තනයෙන් ඉවත් වී කඩතිර හැර බලන්නට ආරාධනා කරමු.

අපේ රට ලෝකයේ තනිවී ඇත.අපිට සිටින්නේ අපි පමණි.එවන් කලෙක අපේ එවුන්ද අපිටම කෙලී නම් තවත් කුමන කතාද....

මෙකී කාටූනයට පලවූ කොමෙන්ටු කිහිපයකි..

Comment 01 - මේක මං දැකපු සවුත්තුම චිත්‍රයක්..මෙව්වටත් තම්බි සල්ලි දෙනවා ඇති මුන්ට.අපේ එවුන් මෙව්වට හිනා වෙලා like දානවා,බලපියව් උබලගේ ඇස් ඇරලා,මුං වගේ එවුන් තමා අපේ ජාතියට මුදල් වලට වහල් වෙලා මේ වගේ වැඩ කරන්නෙ....!!

Comment 02 - ඇ බන් නියම ලොජික් දැන් තියෙන්නේ.

මුස්ලිම් මිනිහෙක් කරන වැරැද්දක් විවේචනය කරලා දැම්මොත් ඌ වීරයෙක්. හැබැයි හාමුදුරු නමක් කරන වැරැද්දක් විවේචනය කලොත් උෘ එක්කො NGO කාරයෙක්. JVP කාරයෙක් නැත්තම් පල්ලියෙන් සල්ලි ගන්න එකෙක්.

Comment 03 - සෑර්, මේ චිත්‍රෙට කීයක් ගෙව්වද? ඩොලර්ද, කුවේට් ඩිනාර්ද..?

Comment 04 - අවන්ත ආටිගලගෙන් දැකපු කුප්පම කාටුන් ඒක. මෙහෙම කොහෙද වෙන්නේ ? සාක්ෂි අවශ්‍යයි.

Comment 05 (Irfan Ham'd) - Salute to ur bravery Awantha!!!

Speak the truth even if ur voice shakes.

Comment 06 - සිවුරට අපහාස කරනවානම් උබලා ඌරෝන්ටත් සැලියුට් කරයි නේ?

Comment 07 - අපි ඔබගේ හීන දැනුම හා ජීවිතය ගැටගසාගැනීමට දරන උත්සහය දෙස උපේක්ෂාවෙන් බලාසිටිමු.

Comment 08 - සිංහල බෞද්ධ දේශපාලනය මෙරට පැවතියේ අවන්ත ආටිගල ඉපදීමටත් බොහෝ පෙර සිටය. එකල රාජ්‍යත්වයේ සංකේතය ලෙස දළදා වහන්සේ සැලකීය.

වාරියපොල සුමංගල හිමි මිෂනාරී සුද්දන්ට එරෙහිව කල දේශපාලනය අවන්ත ආටිගල නොදැන සිටියද දහම් පාසල් යන කුඩා දරැවකු වුවද දනී.

එදා මෙදා තුර සුමංගල පරපුරේ සංඝ පීතෘ වරුන් දේශපාලනය නොකලේ නම් අද තොපට හිනාවීමට හෝ කාටුන් ඇදීමට වත් භික්ෂුවක් දැකීමට නොමැති වී ගොඩක් කල් ගතවී තිබිය හැක.

එදා ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලය ගිනිතබා සංඝයා වහන්සේ ඝාතනය කර මුස්ලිම් ආක්‍රමණ මගින් ආසියාවේ බොහෝතැන් වලින් නිර්මල බුදු දහම අතුගා දමා අවිද්‍යාව පැතිරවීය.

ඉන්පසු බටහිර කතෝලික අධිරාජ්‍යවාදීන් ද ඒ උත්සාහය තවම අත්නොහැර ඇති බව TIMES / BBC මෑතකාලීන උදාහරන දෙස බැලීමේදී පැහැදිලි වේ. මේවා පිලිබද ගැඹුරු අවබොධවක් නොමැති ලංකික යැංකි සිංහල ඇතැමුන්ගේ අදහස් දැක්වීම් වලින් පෙනී යන්නේ නුතන බටහිර ඉගැන්වීම් වල මොවුන්ගේ චින්තන හැකියාව මොටකර ඇති ආකාරයයි.

ලංකාව තුල නියේජිත ප්රජාතන්ත්රවාවදය හරහා ආගම් හෝ ජාති පදනම්කරගෙන මුලින් දේ.ප. සෑදුවේ සිංහල බෞද්ධයන් නොව අනිත් ජාතින් හා ලබ්දිකයන් බව අද සිටිනා වුන් නොදැන සිටීම ගැන මා පුදුම නොවේ. තත්වය මෙසේ හෙයින් පාලකයින් සුලුපක්ෂ වල රූකඩවී සිංහල ජාතිය ආගම කෙලෙසන විට නැවත කාලනුරූපව සුමංගල පරපුර කරලියට ඒම කැනහිලුන්ට ගොදුරු අහිමි වීමක් බව කතාවෙන් හා ක්‍රියාවෙන් පෙනේ.

ආටිගල මහතා මහතා මුස්ලිම් පල්ලිය ගැන හෝ ක්‍රිස්තියානි පුජකයන් ගැන මෙලෙස ව්ත්‍ර නාදින්නේ ඔවුන් දේශපාලනය නොකරන නිසා ද නැතිනම් එලෙස අැන්දොත් වන දේ දන්නා නිසද යැයි මම නාසමි.

නමුත් බෞද්ධයන්ට මොන අපහාසය කලද කිසිම ගැටලුවක් ඇති නොකරන අවිහිංසා වාදීන් බව දන්නා නිසා උඩ පැන පැන ගසන බ්වද අපි දනිමු. ඔව් අපි ඔබගේ හීන දැනුම හා ජීවිතය ගැටගසාගැනීමට දරන උත්සහය දෙස උපේක්ෂාවෙන් බලාසිටිමු.

නමුත් මතක තබාගන්න , ඔබගේ සිත කොතරම් මෛත්‍රියෙන් හා කරුණාවෙන් පිරී තිබුනද පිස්සු බල්ලකු සමග නිදා ගැනීමට ඔබට නොහැක. බුදු දහම කියා දෙන පරිද සෑම දෙයක්ම වෙනස්වීමට ලක්වේ. ස්තිර කිසිවක් නොමැත....

Comment 09 - ආටිගල මහතා මහතා මුස්ලිම් පල්ලිය ගැන හෝ ක්‍රිස්තියානි පුජකයන් ගැන මෙලෙස ව්ත්‍ර නාදින්නේ ඔවුන් දේශපාලනය නොකරන නිසා ද නැතිනම් එලෙස අැන්දොත් වන දේ දන්නා නිසද යැයි මම නාසමි..

Comment 10 - තොපිට ආගමක් දහමක් නෑ බොලව්. මේ කරන අපහාස වලට උඹලට විදවන්න වෙයි

Comment 11 - ජාත්‍යන්තරයට රස කර කර බලන්න පුළුවන් චිත්‍රයක් ඇදල තියෙන්නෙ...

ඔබේ කොමෙන්ටුව...?

[QUOTE="JaaduWixx, post: 17209832, member: 479262"] [b]ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????[/b] [SIZE="5"][CENTER]මුස්ලිම් හෝ වෙනත් කිසිදු ආගමික මතයකට විරුද්ධව මේ මහතා කිසිත් අඳින්නේ නැත.මීට කලෙකට පෙර (මාස 2කට පමණ) මොහු විසින් සිංහල පාසල් ශිෂ්‍යාවන් හා හිජාබය ගාවා පල කල කාටූනය දැඩි විරෝධය මධ්‍යයේ ඉවත් කර ගැනුනි.මේවා සිද්ධ වෙන්නේ මුදල් වෙනුවෙන්ද..සම්මාන වෙනුවෙන්ද යන්න ගැටලුවක.උප්පැන්නයේ ජාතියට "සිංහල" ලෙසත් ආගමට "බෞද්ධ" ලෙසත් තිබෙන මෙවන් නිර්මාණ ශිල්පීන් රටේ පහල වන්නේ ඉහත කී ජාතියේත්,ආගමේත් පිනටද..පවටද යන්න ඔබ සිතා බැලිය යුතුය. මේ මොහුගේ අලුත්ම බුද්ධ චීවරයට කල අපහාසයයි.. යමෙක් කියන්නේ නම් ඇත්තටම මෙහෙම දෙයක් වෙනවා තමයි.ඇත්ත කිව්වම අවුල්ද කියලා..අසන්නට තිබෙන්නේ මෙරට ඉතිහාසයේ රජුන් තැනුවේ සංඝයා වහන්සේලා බවය.දුටු ගැමුනු රජු හරහා එළාරගෙන් මෙරට බේරාගත් මොහොතේ පටන් ඊට නෙක උදාහරණ තිබේ.එබැවින්,මෙවන් "ශිල්පීන්" මෙන් ගෙඹි චින්තනයෙන් ඉවත් වී කඩතිර හැර බලන්නට ආරාධනා කරමු. අපේ රට ලෝකයේ තනිවී ඇත.අපිට සිටින්නේ අපි පමණි.එවන් කලෙක අපේ එවුන්ද අපිටම කෙලී නම් තවත් කුමන කතාද....[/CENTER][/SIZE] [IMG]https://scontent-b-vie.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/10368271_975566239127539_6917594504044649567_n.jpg?oh=ed9872805baee5eedf7a40d96634b823&oe=54B3A3E7[/IMG] [SIZE="5"][I][COLOR="DarkRed"]මෙකී කාටූනයට පලවූ කොමෙන්ටු කිහිපයකි..[/COLOR][/I][/SIZE] [SIZE="5"] Comment 01 - මේක මං දැකපු සවුත්තුම චිත්‍රයක්..මෙව්වටත් තම්බි සල්ලි දෙනවා ඇති මුන්ට.අපේ එවුන් මෙව්වට හිනා වෙලා like දානවා,බලපියව් උබලගේ ඇස් ඇරලා,මුං වගේ එවුන් තමා අපේ ජාතියට මුදල් වලට වහල් වෙලා මේ වගේ වැඩ කරන්නෙ....!! Comment 02 - ඇ බන් නියම ලොජික් දැන් තියෙන්නේ. මුස්ලිම් මිනිහෙක් කරන වැරැද්දක් විවේචනය කරලා දැම්මොත් ඌ වීරයෙක්. හැබැයි හාමුදුරු නමක් කරන වැරැද්දක් විවේචනය කලොත් උෘ එක්කො NGO කාරයෙක්. JVP කාරයෙක් නැත්තම් පල්ලියෙන් සල්ලි ගන්න එකෙක්. Comment 03 - සෑර්, මේ චිත්‍රෙට කීයක් ගෙව්වද? ඩොලර්ද, කුවේට් ඩිනාර්ද..? Comment 04 - අවන්ත ආටිගලගෙන් දැකපු කුප්පම කාටුන් ඒක. මෙහෙම කොහෙද වෙන්නේ ? සාක්ෂි අවශ්‍යයි. Comment 05 (Irfan Ham'd) - Salute to ur bravery Awantha!!! Speak the truth even if ur voice shakes. Comment 06 - සිවුරට අපහාස කරනවානම් උබලා ඌරෝන්ටත් සැලියුට් කරයි නේ? Comment 07 - අපි ඔබගේ හීන දැනුම හා ජීවිතය ගැටගසාගැනීමට දරන උත්සහය දෙස උපේක්ෂාවෙන් බලාසිටිමු. Comment 08 - සිංහල බෞද්ධ දේශපාලනය මෙරට පැවතියේ අවන්ත ආටිගල ඉපදීමටත් බොහෝ පෙර සිටය. එකල රාජ්‍යත්වයේ සංකේතය ලෙස දළදා වහන්සේ සැලකීය. වාරියපොල සුමංගල හිමි මිෂනාරී සුද්දන්ට එරෙහිව කල දේශපාලනය අවන්ත ආටිගල නොදැන සිටියද දහම් පාසල් යන කුඩා දරැවකු වුවද දනී. එදා මෙදා තුර සුමංගල පරපුරේ සංඝ පීතෘ වරුන් දේශපාලනය නොකලේ නම් අද තොපට හිනාවීමට හෝ කාටුන් ඇදීමට වත් භික්ෂුවක් දැකීමට නොමැති වී ගොඩක් කල් ගතවී තිබිය හැක. එදා ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලය ගිනිතබා සංඝයා වහන්සේ ඝාතනය කර මුස්ලිම් ආක්‍රමණ මගින් ආසියාවේ බොහෝතැන් වලින් නිර්මල බුදු දහම අතුගා දමා අවිද්‍යාව පැතිරවීය. ඉන්පසු බටහිර කතෝලික අධිරාජ්‍යවාදීන් ද ඒ උත්සාහය තවම අත්නොහැර ඇති බව TIMES / BBC මෑතකාලීන උදාහරන දෙස බැලීමේදී පැහැදිලි වේ. මේවා පිලිබද ගැඹුරු අවබොධවක් නොමැති ලංකික යැංකි සිංහල ඇතැමුන්ගේ අදහස් දැක්වීම් වලින් පෙනී යන්නේ නුතන බටහිර ඉගැන්වීම් වල මොවුන්ගේ චින්තන හැකියාව මොටකර ඇති ආකාරයයි. ලංකාව තුල නියේජිත ප්රජාතන්ත්රවාවදය හරහා ආගම් හෝ ජාති පදනම්කරගෙන මුලින් දේ.ප. සෑදුවේ සිංහල බෞද්ධයන් නොව අනිත් ජාතින් හා ලබ්දිකයන් බව අද සිටිනා වුන් නොදැන සිටීම ගැන මා පුදුම නොවේ. තත්වය මෙසේ හෙයින් පාලකයින් සුලුපක්ෂ වල රූකඩවී සිංහල ජාතිය ආගම කෙලෙසන විට නැවත කාලනුරූපව සුමංගල පරපුර කරලියට ඒම කැනහිලුන්ට ගොදුරු අහිමි වීමක් බව කතාවෙන් හා ක්‍රියාවෙන් පෙනේ. ආටිගල මහතා මහතා මුස්ලිම් පල්ලිය ගැන හෝ ක්‍රිස්තියානි පුජකයන් ගැන මෙලෙස ව්ත්‍ර නාදින්නේ ඔවුන් දේශපාලනය නොකරන නිසා ද නැතිනම් එලෙස අැන්දොත් වන දේ දන්නා නිසද යැයි මම නාසමි. නමුත් බෞද්ධයන්ට මොන අපහාසය කලද කිසිම ගැටලුවක් ඇති නොකරන අවිහිංසා වාදීන් බව දන්නා නිසා උඩ පැන පැන ගසන බ්වද අපි දනිමු. ඔව් අපි ඔබගේ හීන දැනුම හා ජීවිතය ගැටගසාගැනීමට දරන උත්සහය දෙස උපේක්ෂාවෙන් බලාසිටිමු. නමුත් මතක තබාගන්න , [SIZE="6"][COLOR="Red"]ඔබගේ සිත කොතරම් මෛත්‍රියෙන් හා කරුණාවෙන් පිරී තිබුනද පිස්සු බල්ලකු සමග නිදා ගැනීමට ඔබට නොහැක. බුදු දහම කියා දෙන පරිද සෑම දෙයක්ම වෙනස්වීමට ලක්වේ. ස්තිර කිසිවක් නොමැත....[/COLOR][/SIZE] Comment 09 - ආටිගල මහතා මහතා මුස්ලිම් පල්ලිය ගැන හෝ ක්‍රිස්තියානි පුජකයන් ගැන මෙලෙස ව්ත්‍ර නාදින්නේ ඔවුන් දේශපාලනය නොකරන නිසා ද නැතිනම් එලෙස අැන්දොත් වන දේ දන්නා නිසද යැයි මම නාසමි.. Comment 10 - තොපිට ආගමක් දහමක් නෑ බොලව්. මේ කරන අපහාස වලට උඹලට විදවන්න වෙයි Comment 11 - ජාත්‍යන්තරයට රස කර කර බලන්න පුළුවන් චිත්‍රයක් ඇදල තියෙන්නෙ... [/SIZE] [CENTER][B][COLOR="DarkRed"][SIZE="6"]ඔබේ කොමෙන්ටුව...?[/SIZE][/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom