Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ මම උබ ඔය කියන ත්රෙඩ් එකත් මම බැලුවා..මට තේරෙනවා උබ කියන්න හදන දේ හා මම අත්දැකලත් තියෙනවා උබ ඔය කියන එකේ ඵල විපාක..මගේ මතය මේකයි.

මේ එලකිරියෙ ඉන්න හුගක් උන්ට වගේ මුස්ලිම් වරු සමූලඝාතනය කිරීමේ ආසාවක් නෑ.හේතුව මුස්ලිම් උනුත් ඉන්නවා සාමයෙන් තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන්න කැමති අය.අපි උන් ටික රැක ගන්න ඕනේ...රටක් බෙදන්න,වෙනත් ජාතියකට වින කටින්න හදන උන්ට සමාවක් දෙන්න හොද නෑ.සමහරක් කරන වැරදි නිසා අපි සාමූහිකව මුස්ලිම් ජාතියට කෲරත්වය දක්වන්න යන්න ඕනේ නෑ..එතකොට වෙන්නේ අර සාමකාමීව ජීවත් වෙන උනුත් අපිට වයිර කරන්න ගන්න එක..ඒ දේ අපිට එක පාරක් උනා නේද සහෝදරයා..දෙමල දේශපාලකයන්ගේ උවමනාව මත ඇති කරපු ප්රශ්න නිසා මුලු මහත් දෙමල ජාතියම හෙලා දකින්න ගිහින් අපේ රටට උනු දේවල් මතකනේ.

ඇත්ත උබ කියන එක..මුස්ලිම් කියන ආගමේ මතවාද ගැන මටත් සාධාරන සැකයක් තියෙනවා.ඒ වගේම උන්ගෙ ජනගහනය වැඩි වෙන්න වැඩි වෙන්න රටවල ප්රශ්න වැඩි වෙන බවත් මම පිලිගන්නවා.ඒත් අපි ඒ දේකට ප්රතිචාර දක්වන්නේ මුලු මහත් ජාතියක්ම සමූල ඝාතනය කරලද?ඒකට අපි බුද්දිමත් විසදුමක් ගැනීම තමා කරන්න ඕනේ..

අනික ඔයා කියන තරම් බලපතල කාරනයක් නෙවෙයි අපි අපිට තියෙන ප්රශ්න සාකච්චා කරන එක..ඒදේ විය යුතු දෙයක්..මෙහෙමයි මචන් බුද්දාගමේ විතරක් නෙවෙයි ඕන ආගමක පූජකවරු ඉන්නවා කොට්ටාශ දෙකක්.එක් පිරිසක් සිල්වත්.අනික් පිරිස දුශ්ශීල...හාමුදුරුවරු විතරක් නෙවෙයි කතෝලික පුජකවරුත් ඉන්නවා ස්ත්රී දූශන කරලා මාට්ටු උනු බාල අපරාධ කරලා මාට්ටු උනු.හින්දු අයත් ඇති..ඒ අය පූජකයෝ නිසා ඔව්වා හෙලි කරන්න හොද නෑ කියලා හන්ගගෙන හිටියොත් මොකද වෙන්නේ...ඒ ශාසනය තවත් පිරිහෙන එක...(උදාහරනයක් විදිඅහට මේ කරුන ගත්තේ.)ආගමික පූජකයෙක් වෙනවා කියන්නේ සමාජයේ යම් සිවිල් බලයක් ලැබෙනවා කියන එක..නමුත් ඒ බලය අනිසි විදිහට යොදාගෙන පිස්සු විකාර නටනව නම් ඒක වැරද්යි.

මේ ගිහියෙක් අදින චිත්රයකින් ලෝකයාගේ බුද්දාගම කෙරේ තියෙන ගෞරවයට වෙන හානියට වඩා හානියක් හාමුදුරුකෙනෙක් විකාර නටන එකෙන් සිද්ද වෙනවා කියන එකයි මගේ පෞද්ගලික අදහස..වැරදි නම් කියපන්.

[QUOTE="hector@troy, post: 17212947, member: 469774"] [SIZE="5"] මචෝ මම උබ ඔය කියන ත්රෙඩ් එකත් මම බැලුවා:yes:..මට තේරෙනවා උබ කියන්න හදන දේ හා මම අත්දැකලත් තියෙනවා උබ ඔය කියන එකේ ඵල විපාක:dull:..මගේ මතය මේකයි.:rolleyes: මේ එලකිරියෙ ඉන්න හුගක් උන්ට වගේ මුස්ලිම් වරු සමූලඝාතනය කිරීමේ ආසාවක් නෑ:no:.හේතුව මුස්ලිම් උනුත් ඉන්නවා සාමයෙන් තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන්න කැමති අය.අපි උන් ටික රැක ගන්න ඕනේ...රටක් බෙදන්න,වෙනත් ජාතියකට වින කටින්න හදන උන්ට සමාවක් දෙන්න හොද නෑ:no::angry:.සමහරක් කරන වැරදි නිසා අපි සාමූහිකව මුස්ලිම් ජාතියට කෲරත්වය දක්වන්න යන්න ඕනේ නෑ:no:..එතකොට වෙන්නේ අර සාමකාමීව ජීවත් වෙන උනුත් අපිට වයිර කරන්න ගන්න එක:baffled:..ඒ දේ අපිට එක පාරක් උනා නේද සහෝදරයා..දෙමල දේශපාලකයන්ගේ උවමනාව මත ඇති කරපු ප්රශ්න නිසා මුලු මහත් දෙමල ජාතියම හෙලා දකින්න ගිහින් අපේ රටට උනු දේවල් මතකනේ.:dull: ඇත්ත උබ කියන එක..මුස්ලිම් කියන ආගමේ මතවාද ගැන මටත් සාධාරන සැකයක් තියෙනවා:yes:.ඒ වගේම උන්ගෙ ජනගහනය වැඩි වෙන්න වැඩි වෙන්න රටවල ප්රශ්න වැඩි වෙන බවත් මම පිලිගන්නවා:yes:.ඒත් අපි ඒ දේකට ප්රතිචාර දක්වන්නේ මුලු මහත් ජාතියක්ම සමූල ඝාතනය කරලද?ඒකට අපි බුද්දිමත් විසදුමක් ගැනීම තමා කරන්න ඕනේ..;) අනික ඔයා කියන තරම් බලපතල කාරනයක් නෙවෙයි අපි අපිට තියෙන ප්රශ්න සාකච්චා කරන එක..ඒදේ විය යුතු දෙයක්:rolleyes:..මෙහෙමයි මචන් බුද්දාගමේ විතරක් නෙවෙයි ඕන ආගමක පූජකවරු ඉන්නවා කොට්ටාශ දෙකක්.එක් පිරිසක් සිල්වත්.:)අනික් පිරිස දුශ්ශීල:frown:...හාමුදුරුවරු විතරක් නෙවෙයි කතෝලික පුජකවරුත් ඉන්නවා ස්ත්රී දූශන කරලා මාට්ටු උනු බාල අපරාධ කරලා මාට්ටු උනු.හින්දු අයත් ඇති..ඒ අය පූජකයෝ නිසා ඔව්වා හෙලි කරන්න හොද නෑ කියලා හන්ගගෙන හිටියොත් මොකද වෙන්නේ...ඒ ශාසනය තවත් පිරිහෙන එක...(උදාහරනයක් විදිඅහට මේ කරුන ගත්තේ:).)ආගමික පූජකයෙක් වෙනවා කියන්නේ සමාජයේ යම් සිවිල් බලයක් ලැබෙනවා කියන එක..නමුත් ඒ බලය අනිසි විදිහට යොදාගෙන පිස්සු විකාර නටනව නම් ඒක වැරද්යි.:frown: මේ ගිහියෙක් අදින චිත්රයකින් ලෝකයාගේ බුද්දාගම කෙරේ තියෙන ගෞරවයට වෙන හානියට වඩා හානියක් හාමුදුරුකෙනෙක් විකාර නටන එකෙන් සිද්ද වෙනවා කියන එකයි මගේ පෞද්ගලික අදහස:rolleyes:..වැරදි නම් කියපන්.:confused: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom