Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලිනුත් කිව්වා වගේ මුගෙ ජාතකේ හොයන්න ගියේ නෑ සහෝ...මම මුගෙ කලින් එව්වා දැකල තියෙනවද කියලා මතකයකුත් නෑ.මම කියපු දේ කිව්වේ මේ චිත්‍රය පදනම් කරගෙන.මම මුලින්ම උබව ක්වොට් කලේ ආතල් එකට..උබයි මමයි මීට ඉස්සරවෙලා ඔය වගේ ආතල් සෑහෙන්න අරන් තියෙන නිසා.

මම කලිනුත් පිලිගත්තනේ සුලුජාතීන්ගේ ක්‍රියාකාරකම් වලට දක්වන ප්‍රතිචාර පිලිබදව මම සෑහීමකට පත් වෙන්නෙත් නෑ කියලා..මම මේ කරුනු දැක්වීම කලේ මේ චිත්‍රය මත පදනම්ව..ඒ නිසා උබ ඔය කියලා තියෙන පර සිද්දි කතා ගැන කියන්න මම දන්නෙ නෑ..(මූ ඒ අවස්තාවල හැසිරුනේ කෝමද කියලා කියන්න මම දන්නෙ නෑ.)

ඒත් උබ ඔය මාධ්‍යවේදීන් ගැන කියපු නිසා මම කියන්නම්..ලන්කාවේ හුගක් මාධ්ය්වේදීන් පක්ශක්ග්‍රාහී බව ඇත්ත.ඒත් උන් එහෙම හරි අදහස් දැක්වුවෙ නැති උනොත් මොකද වෙන්නේ..ඔක්කොම සතුටු කරන්න ලියන්න උන්ට බෑ...වර්තමාන ආන්ඩුව විවේචනය කරන මාද්යවේදියෙක් විපක්ශෙන් සල්ලි අරන් ලියනවා කියලා කෙනෙකුට කිව්ව හැකි..ඒත් ඒක එහෙමමද කියලා කියන්න කවුරුත් දන්නෙ නෑ..මොකද එහෙම එකක් ඔප්පු වෙලා නැති නිසා..

ඔයා ඔය කියන 7ටයි 8අටයි මම විශේශයෙන්ම උත්තර දෙන්න ඕනේ...

මචන් මට බොබසේ එක ඉදිරිපත් කරන තර්ක ගැන කිසි විවාදයක් නෑ(මුස්ලිම් ආක්රමන ගැන.)..මමත් පිලිගන්නවා ඒ අය කියන කරුනු හරි කියලා..ඒත් ඒ අයගේ පස්සෙන් ඉන්නෙ කවුද කියලා මටත් ප්‍රශ්නයක් තියෙනවා..හරියට අවන්තගෙ පස්සෙ ඉන්න කට්ටිය කවුද කියලා උබට සැක හිතුනා වගේ....

ඒ තිබුනු සග සමුලුව ඉතාම හොද වැඩක්..නමුත් ඒකේදි ඥානසාර හාමුදුරුවො ප්‍රසිද්දියෙ කිව්වෙ මොකක්ද?සෝභිත හාමුදුරුවන්ගෙ පිටිපස්සෙ ඉන්නෙ විජාතික බලවේගලු..ඒ නිසා ඒ අය වෙන නායකයෙක් ගේනවලු..මොකක්ද බන් මේ වෙන්නේ..ඒ හාමුදුරුවරු සන්ග භේදය ඇති කරනවා නේද?ප්‍රසිද්දියේ ලන්කාවම පිලිගන්න හාමුදුරු නමකට ඔහොම පහර ගැහීමෙන් ඒ අය බලාපොරොත්තුවෙන්නේ මොකක්ද බන්.ඒ අය ආන්ඩුවේ කොන්තරාත්තුවක් භාර අරගෙනද?

මේ පොඩි කාටූන් ටිකකට මූව මරාගෙන කන්න හදන උබලට එව්වා පේන්නෙ නැද්ද බන්..

මට නම් පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරුවරු දේශපාලනයට පැමිනීම ගැන..දැන් ඔය වෙලා තියෙන හරියම ඒ සදහා හොද උදාහරන...

අනික දෙමල්ලුන්ට මුස්ලිම් උන්ට වෙනම දේශපාලන පක්ශ තියෙනවා තමා..ඉතින් සින්හලයන්ටත් වෙනම පක්ශයක් තියෙනවනේ..ජාතික හෙල උරුමය කියලා...ලන්කාවේ ඉන්න හොදම උගත්තු කීප දෙනෙකුත් ඉන්නවානේ ඒකේ..ජාතික දේශපාලනය කලාට කමක් නෑ..කුහක වෙන්න හොද නෑ..අනිත් උන් කරන දේම කරන්න යන්න ඕනේ නෑනෙ.මුස්ලිම් උන් හරි කතෝලික උන් හරි අපේ ජාතිය විනාස කරන්න එනවනම් අපි තැන් තැන් වල කෑ ගහන එකවත් නීතිය අතට ඇරන් හැසිරෙන එකවත් නෙවෙයී...හරි නම් කරන්න ඕනේ රජයට බලපෑම් කරන එක..මාද්‍ය සාකච්චාවල කෑ ගහන්නේ නැතිව රජයට ඔය ක්‍රියාකාරකම් නවත්ත්වන්න කියලා පා ගමනක් යන්න කියන්නකෝ..කවුරුත් එහෙම කරන්නේ නෑ..එහෙම නොකරන එකෙන් පේන්නේ ඒ සන්විධාන ආන්ඩුවට කඩේ යනවා කියන එකද?

[QUOTE="hector@troy, post: 17213510, member: 469774"] [SIZE="5"] මම කලිනුත් කිව්වා වගේ මුගෙ ජාතකේ හොයන්න ගියේ නෑ සහෝ...මම මුගෙ කලින් එව්වා දැකල තියෙනවද කියලා මතකයකුත් නෑ.මම කියපු දේ කිව්වේ මේ චිත්‍රය පදනම් කරගෙන.මම මුලින්ම උබව ක්වොට් කලේ ආතල් එකට..උබයි මමයි මීට ඉස්සරවෙලා ඔය වගේ ආතල් සෑහෙන්න අරන් තියෙන නිසා.:D මම කලිනුත් පිලිගත්තනේ සුලුජාතීන්ගේ ක්‍රියාකාරකම් වලට දක්වන ප්‍රතිචාර පිලිබදව මම සෑහීමකට පත් වෙන්නෙත් නෑ කියලා..මම මේ කරුනු දැක්වීම කලේ මේ චිත්‍රය මත පදනම්ව..ඒ නිසා උබ ඔය කියලා තියෙන පර සිද්දි කතා ගැන කියන්න මම දන්නෙ නෑ..(මූ ඒ අවස්තාවල හැසිරුනේ කෝමද කියලා කියන්න මම දන්නෙ නෑ.) ඒත් උබ ඔය මාධ්‍යවේදීන් ගැන කියපු නිසා මම කියන්නම්..ලන්කාවේ හුගක් මාධ්ය්වේදීන් පක්ශක්ග්‍රාහී බව ඇත්ත.ඒත් උන් එහෙම හරි අදහස් දැක්වුවෙ නැති උනොත් මොකද වෙන්නේ..ඔක්කොම සතුටු කරන්න ලියන්න උන්ට බෑ...වර්තමාන ආන්ඩුව විවේචනය කරන මාද්යවේදියෙක් විපක්ශෙන් සල්ලි අරන් ලියනවා කියලා කෙනෙකුට කිව්ව හැකි..ඒත් ඒක එහෙමමද කියලා කියන්න කවුරුත් දන්නෙ නෑ:no:..මොකද එහෙම එකක් ඔප්පු වෙලා නැති නිසා..:rolleyes: ඔයා ඔය කියන 7ටයි 8අටයි මම විශේශයෙන්ම උත්තර දෙන්න ඕනේ...:rolleyes: මචන් මට බොබසේ එක ඉදිරිපත් කරන තර්ක ගැන කිසි විවාදයක් නෑ(මුස්ලිම් ආක්රමන ගැන.)..මමත් පිලිගන්නවා ඒ අය කියන කරුනු හරි කියලා..ඒත් ඒ අයගේ පස්සෙන් ඉන්නෙ කවුද කියලා මටත් ප්‍රශ්නයක් තියෙනවා..හරියට අවන්තගෙ පස්සෙ ඉන්න කට්ටිය කවුද කියලා උබට සැක හිතුනා වගේ....:dull::dull: ඒ තිබුනු සග සමුලුව ඉතාම හොද වැඩක්..නමුත් ඒකේදි ඥානසාර හාමුදුරුවො ප්‍රසිද්දියෙ කිව්වෙ මොකක්ද?සෝභිත හාමුදුරුවන්ගෙ පිටිපස්සෙ ඉන්නෙ විජාතික බලවේගලු..ඒ නිසා ඒ අය වෙන නායකයෙක් ගේනවලු..මොකක්ද බන් මේ වෙන්නේ..ඒ හාමුදුරුවරු සන්ග භේදය ඇති කරනවා නේද?ප්‍රසිද්දියේ ලන්කාවම පිලිගන්න හාමුදුරු නමකට ඔහොම පහර ගැහීමෙන් ඒ අය බලාපොරොත්තුවෙන්නේ මොකක්ද බන්.ඒ අය ආන්ඩුවේ කොන්තරාත්තුවක් භාර අරගෙනද? මේ පොඩි කාටූන් ටිකකට මූව මරාගෙන කන්න හදන උබලට එව්වා පේන්නෙ නැද්ද බන්.. මට නම් පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරුවරු දේශපාලනයට පැමිනීම ගැන..දැන් ඔය වෙලා තියෙන හරියම ඒ සදහා හොද උදාහරන...:yes: අනික දෙමල්ලුන්ට මුස්ලිම් උන්ට වෙනම දේශපාලන පක්ශ තියෙනවා තමා..ඉතින් සින්හලයන්ටත් වෙනම පක්ශයක් තියෙනවනේ..ජාතික හෙල උරුමය කියලා...ලන්කාවේ ඉන්න හොදම උගත්තු කීප දෙනෙකුත් ඉන්නවානේ ඒකේ..ජාතික දේශපාලනය කලාට කමක් නෑ..කුහක වෙන්න හොද නෑ..අනිත් උන් කරන දේම කරන්න යන්න ඕනේ නෑනෙ.මුස්ලිම් උන් හරි කතෝලික උන් හරි අපේ ජාතිය විනාස කරන්න එනවනම් අපි තැන් තැන් වල කෑ ගහන එකවත් නීතිය අතට ඇරන් හැසිරෙන එකවත් නෙවෙයී...හරි නම් කරන්න ඕනේ රජයට බලපෑම් කරන එක..මාද්‍ය සාකච්චාවල කෑ ගහන්නේ නැතිව රජයට ඔය ක්‍රියාකාරකම් නවත්ත්වන්න කියලා පා ගමනක් යන්න කියන්නකෝ..කවුරුත් එහෙම කරන්නේ නෑ..එහෙම නොකරන එකෙන් පේන්නේ ඒ සන්විධාන ආන්ඩුවට කඩේ යනවා කියන එකද?:confused: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom