Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියට හොයන්නේ බලන්නේ නැතුව කමෙන්ට් කරන එක ගැන මම නම් no comments. අපරාදේ මම ටයිප් කරපු වචන, වෙලාව

again no comments. ඉස්සෙල්ලා රටේ ලෝකේ වෙන දේවල් බලාගෙන වර කියන්න විතරයි තියෙන්නේ

මේක ආණ්ඩු-විපක්ශ ප්‍රශ්නයක් නෙවෙයි. බෞද්ධයන්ගේ වැරදි විතරක් දකින එක ගැන ප්‍රශ්නයක්.

ආණ්ඩුවේ පත්තර විපක්ශයට ගහනවා. විපක්ශේ පත්තර ආණ්ඩුවට ගහනවා. ඒකේ අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ. අනිත් ටොපික්ස් ගැන නිදහස් මාධ්‍ය වේදියා කියලා කියාගන්න අය නපුන්සක වෘත රකින එක වැරදියි. එහෙනම් සිලුමිණේ , මව්බිමේ එවුන් වගේ එලිපිට පැත්තක් අරන් වැඩ කරන්න ඕන

කවුරු පිටිපස්සෙන් හිටියත් කියන්නේ ඇත්ත. කරන්නේ කළ යුතු දේ.ආණ්ඩුවේ කෙනෙක් පස්සෙන් ඉන්නවා නම් මම සතුටු වෙනවා කොන්ද පණ තියෙන එකෙක් හරි ආණ්ඩුවේ ඉන්න එක ගැන.

මොන්ටිසෝරි බබාල නලවන්න බෑ බන්. ගිහින් සංඝ භේදය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගෙන වරෙන්.  කෙනෙක්ගේ දේශපාලන මතයට විරුද්ධ වෙන එක සංඝ භේදය ?? ලොල් තමයි

මොනාද බන් මේ කියන ගොං කතා.  එහෙනම් රටේ උත්තරීතර නායක ජනාධිපති මහින්ද රජතුමා වගේ කෙනෙක්ටත් බනින්න බෑ නේ  රටේ නායකයට අපහාස වෙන නිසා

මූ වෙන රස්සාවක් කරන ගමන් ආතල් එකට කාටුන් ඇඳලා එෆ් බී එකේ දාගෙන my artworks කියලා සිඟිති ආතල් එකක් ගන්නවා නම් මූව මරාගෙන කන්නේ නෑ. මූ සමාජගත කරන්නේ හාමුදුරුවරු චාටර්, තම්බි, කතෝලික අය මල් වගේ කියලා

ලංකාවේ වයස 18ට වැඩි ඕනම කෙනෙක්ට දේශපාලනය කරන්න අයිතිය තියෙනවා. රටේ කොන්ද පණ ඇති බෞද්ධ නායකයෙක් නැත්නම් ඒ තැන ගන්න අයිතියත් හාමුදුරුවරුන්ට තියෙනවා

ජාතික හෙල උරුමය කියන නම තිබුනට ඒක සිංහලයන්ගේ පක්ශය වෙනවද?? ඇයි බන් මෙහෙම මොලේ පු@ තියෙනවා කියලා පෙන්නන්නේ  එහෙනම් ලංකා කම්කරු පක්ශය ලංකාවේ කම්කරුවන්ගේ පක්ශය වෙන්න ඕන, ලංකා මුස්ලිම් මක්කල් කොංග්රස් එක තම්බිංගේ පක්ශය වෙන්න ඕන  සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ශය වැද්දොංගේ පක්ශය වෙන්න ඕන  පක්ශේ නමෙන් නෙවෙයි උන් කරන කියන දේවල් වලින් ඕක මනින්න ඕන

බලපෑම්?? බිච් ප්ලීස්  පාගමන් යන්න?? පාගමන් ගිහින් කොරයි. මේ ආණ්ඩුව ඉන්නේ බලයෙන් උමතු වෙලා. පාගමන් ගියාට, පිකට් කරාට පයිසෙකට ගණන් ගන්නේ නෑ. නීතිය, පොලිසිය, රාජ්‍ය බලය සේරම තමන්ට ඕන විදියට පාවිච්චි කරන්නේ. උඹ නිකන් ගුලි කාලා මන්ද මෝල් වෙච්ච එකෙක් වගේ ටෝක්ස් දාන්න එපා. එලියට බැහැලා රටේ වෙන්නේ මොකක්ද කියලා බලපන්  උඹට චන්දෙ දෙන්නවත් වයස ඇතිද කියලා සැකයි මේ දෙන ටෝක්ස් වලට. මට කියපන් අන්තිම අවුරුදු 10 ඇතුලත පාගමනක් ගිහින් දිනාගත්ත එක දෙයක්?? කඳුලු ගෑස් නොවැදුනු එක පාගමනක්?? උසාවි නියෝග වලින් තහනම් නොකෙරුනු පාගමනක්??

ඔය බොදු බල සේනාව කරන්නේ ඉවසලා ඉවසලා බැරිම තැන කරන්න ඉතුරු වෙලා තියෙන එකම දේ තමයි.

අන්තිමට කියන්න තියෙන්නේ

"ඔබේ හිත කොතරම් මෛත්‍රියෙන් පිරී තිබුනත් පිස්සු බල්ලෙක් සමඟ ඔබට එකට සිටිය නොහැක"

[QUOTE="බින්දු, post: 17213779, member: 369021"] [SIZE=2] [SIZE=4]හරියට හොයන්නේ බලන්නේ නැතුව කමෙන්ට් කරන එක ගැන මම නම් no comments.:no::no: අපරාදේ මම ටයිප් කරපු වචන, වෙලාව :no::no:[/SIZE] [SIZE=4] again no comments. ඉස්සෙල්ලා රටේ ලෝකේ වෙන දේවල් බලාගෙන වර කියන්න විතරයි තියෙන්නේ[/SIZE] [SIZE=4]මේක ආණ්ඩු-විපක්ශ ප්‍රශ්නයක් නෙවෙයි. බෞද්ධයන්ගේ වැරදි විතරක් දකින එක ගැන ප්‍රශ්නයක්. ආණ්ඩුවේ පත්තර විපක්ශයට ගහනවා. විපක්ශේ පත්තර ආණ්ඩුවට ගහනවා. ඒකේ අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ. අනිත් ටොපික්ස් ගැන නිදහස් මාධ්‍ය වේදියා කියලා කියාගන්න අය නපුන්සක වෘත රකින එක වැරදියි. එහෙනම් සිලුමිණේ , මව්බිමේ එවුන් වගේ එලිපිට පැත්තක් අරන් වැඩ කරන්න ඕන[/SIZE] [/SIZE][SIZE=2] [SIZE=4]කවුරු පිටිපස්සෙන් හිටියත් කියන්නේ ඇත්ත. කරන්නේ කළ යුතු දේ.ආණ්ඩුවේ කෙනෙක් පස්සෙන් ඉන්නවා නම් මම සතුටු වෙනවා කොන්ද පණ තියෙන එකෙක් හරි ආණ්ඩුවේ ඉන්න එක ගැන. :rolleyes::rolleyes:;);)[/SIZE] [SIZE=4]මොන්ටිසෝරි බබාල නලවන්න බෑ බන්. ගිහින් සංඝ භේදය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගෙන වරෙන්. :rofl::rofl: කෙනෙක්ගේ දේශපාලන මතයට විරුද්ධ වෙන එක සංඝ භේදය ?? ලොල් තමයි :rofl::rofl::P:P:D:D[/SIZE] [SIZE=4]මොනාද බන් මේ කියන ගොං කතා. :rofl::rofl::D:D:P:P එහෙනම් රටේ උත්තරීතර නායක ජනාධිපති මහින්ද රජතුමා වගේ කෙනෙක්ටත් බනින්න බෑ නේ :rofl::rofl: රටේ නායකයට අපහාස වෙන නිසා :D:D:P:P[/SIZE] [SIZE=4]මූ වෙන රස්සාවක් කරන ගමන් ආතල් එකට කාටුන් ඇඳලා එෆ් බී එකේ දාගෙන my artworks කියලා සිඟිති ආතල් එකක් ගන්නවා නම් මූව මරාගෙන කන්නේ නෑ. මූ සමාජගත කරන්නේ හාමුදුරුවරු චාටර්, තම්බි, කතෝලික අය මල් වගේ කියලා :rofl::rofl: [/SIZE] [SIZE=4]ලංකාවේ වයස 18ට වැඩි ඕනම කෙනෙක්ට දේශපාලනය කරන්න අයිතිය තියෙනවා. රටේ කොන්ද පණ ඇති බෞද්ධ නායකයෙක් නැත්නම් ඒ තැන ගන්න අයිතියත් හාමුදුරුවරුන්ට තියෙනවා[/SIZE] [SIZE=4]ජාතික හෙල උරුමය කියන නම තිබුනට ඒක සිංහලයන්ගේ පක්ශය වෙනවද?? ඇයි බන් මෙහෙම මොලේ පු@ තියෙනවා කියලා පෙන්නන්නේ :oo::oo: එහෙනම් ලංකා කම්කරු පක්ශය ලංකාවේ කම්කරුවන්ගේ පක්ශය වෙන්න ඕන, ලංකා මුස්ලිම් මක්කල් කොංග්රස් එක තම්බිංගේ පක්ශය වෙන්න ඕන :rofl::rofl::rofl: සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ශය වැද්දොංගේ පක්ශය වෙන්න ඕන :D:D පක්ශේ නමෙන් නෙවෙයි උන් කරන කියන දේවල් වලින් ඕක මනින්න ඕන :P:P:rofl::rofl:[/SIZE] [SIZE=4]බලපෑම්?? බිච් ප්ලීස් :rofl::rofl::P:P පාගමන් යන්න?? පාගමන් ගිහින් කොරයි. මේ ආණ්ඩුව ඉන්නේ බලයෙන් උමතු වෙලා. පාගමන් ගියාට, පිකට් කරාට පයිසෙකට ගණන් ගන්නේ නෑ. නීතිය, පොලිසිය, රාජ්‍ය බලය සේරම තමන්ට ඕන විදියට පාවිච්චි කරන්නේ. උඹ නිකන් ගුලි කාලා මන්ද මෝල් වෙච්ච එකෙක් වගේ ටෝක්ස් දාන්න එපා. එලියට බැහැලා රටේ වෙන්නේ මොකක්ද කියලා බලපන් :D:D උඹට චන්දෙ දෙන්නවත් වයස ඇතිද කියලා සැකයි මේ දෙන ටෝක්ස් වලට. මට කියපන් අන්තිම අවුරුදු 10 ඇතුලත පාගමනක් ගිහින් දිනාගත්ත එක දෙයක්?? කඳුලු ගෑස් නොවැදුනු එක පාගමනක්?? උසාවි නියෝග වලින් තහනම් නොකෙරුනු පාගමනක්?? :rofl::rofl: ඔය බොදු බල සේනාව කරන්නේ ඉවසලා ඉවසලා බැරිම තැන කරන්න ඉතුරු වෙලා තියෙන එකම දේ තමයි. අන්තිමට කියන්න තියෙන්නේ "ඔබේ හිත කොතරම් මෛත්‍රියෙන් පිරී තිබුනත් පිස්සු බල්ලෙක් සමඟ ඔබට එකට සිටිය නොහැක" :D:D[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom