Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ අවන්තගේ බෞද්ද කම ගැන අහනවනම් මම එක ගැන කියන්න දන්නේ නැහැ. මම සලකන්නේ මේ කාටුන් එක ගැන. එත් මේ කාටුන් එකෙන් කියලා තිය්න්නේ ඇත්ත. අපේ ආගමට සිද්ද වෙන්න යන විනාසේ. දැන් බුද්දාගම කියන දේ නැතිවේගෙන යන්නේ. රටේ වෙන දේවල් දැක්කම හොදටම තේරෙනව ඇති.

අභිගර්මය දැනගත්ත පලියට බෞදයෙක් වෙන්න නැහැ. කෙනෙක්ගේ දැනුමින් බෞද්ද කම මනින බැහැ. එහෙම උනොත් නුගත් කවදාවත් බෞද්ද වෙන්නේ නැහැ].

අනික පන්සිල් ගන්න

පන්සල් යන

තමාට හැකිපමනින දාන මාන දෙන( හැමෝටම ලොකුවට පින් කරන්න සල්ලි නැහැ)

එත් මාසේ පින් කියක් හරි එතුරු කරලා දානයක් දෙන්න ශද්දාව තියන මිනිස්සු ඉන්නව

නැති බැරි අයට උදවු කරන සැලකියය යුතු පිරිසක් ඉන්නව

පර්සිද්දිය ගන්න නැතුව එහෙම වැඩ කරන අය ඉන්නව ඕනි තරම්

හාමුදුරුවෝ බුද්ද්ගම වෙනුවෙන් නැගිටපු වෙලා තිබුනා

හතුරට පවා වෙදකම් කළා දිබුලාගල හාමුදුරුවෝ

අන්න එහෙම උතුම් ශාශ්නයක් අපිට තිබුනේ

බුද්දාගම ආරක්ශා කරගන්න මන් දන්නා විදියට අන්තිමටම කැපවෙලා වැඩ කරපු ප්රසිද්ද හාමුදුරු නමකට ඉන්නේ සෝම හාමුදුරුවෝ විතරයි.

දැන් ඉන්න අය කරන්නේ බුද්දාගම රැකගන්න වගේ ඇවිත් මහින්දව රකින එක.

එක තේරෙනව හැමෝටම. හැබැයි ඒ හාමුදුරුවරුන්ට වඩා පවක් කරන්නේ

ඒ වැරැද්ද දැන දැන එකට සහයෝගය දෙන අය.

ඕනි කෙනෙක්ට පුළුවන් වචන හර්බ කරලා තර්ක කරලා නිවැරදි කරවන්න.

එත් තමාගේ හදවතින් අහලා බලන්න අපි සහයෝජය දෙන්නේ රට විනාස කරන්න නේද කියලා

රටේ අනාගතය වින්ස කරන්න නේද කියලා.

කව්රු කොහොම කිවුවත් බුදුරජාණන් වහන්සේ දේශනා කල දර්ශනය තමයි බුද්දාගම කියන්නේ.

කෑගහන ගොඩක් දෙනා හිතං ඉන්නේ බුදුහාමුදුරුවන්ටත් වඩා බෞද්ද කියලා.

තමාගේ ආගම වෙන්වෙන් පෙනීසිටින එක සටන් කරන එක ප්රශ්නයක් නැහැ. එකට එකයි අපි. එකට එකග නැත්තම් දුටුගැමුණු රජතුමාටත් බනින්න එපැයි.

එත් ජාතිය ආගම රකින මුවාවෙන් වලවු වල වලන් බාන්න චීවරය පාවිච්චි කරනවට අපි විරුද්දයි. (ඥාණසාර හමුදුරුවන්ගේ වචනවලින්ම කියනවා නම් )

බුද්දාගම විකුනලා එක එකාව රජ කරන්න හදන එකට විරුද්දයි.

වෙන් කිසිම හේතුවක් නැහැ. එතැනදී තමයි බොදු බලසේනාවට විරුද්ද. අනික බුද්දධර්මයට පිටින් ගිහිල්ල බුද්දාගම රකින්න බැරි බවත් මතක තිගන්න ඕනි.

හොද හොද මඩේ දාන එක ත්රුමක් නැහැ කියලා හිතනවා.

[QUOTE="maxboysl, post: 17218156, member: 346679"] [SIZE="4"]උබ අවන්තගේ බෞද්ද කම ගැන අහනවනම් මම එක ගැන කියන්න දන්නේ නැහැ. මම සලකන්නේ මේ කාටුන් එක ගැන. එත් මේ කාටුන් එකෙන් කියලා තිය්න්නේ ඇත්ත. අපේ ආගමට සිද්ද වෙන්න යන විනාසේ. දැන් බුද්දාගම කියන දේ නැතිවේගෙන යන්නේ. රටේ වෙන දේවල් දැක්කම හොදටම තේරෙනව ඇති. අභිගර්මය දැනගත්ත පලියට බෞදයෙක් වෙන්න නැහැ. කෙනෙක්ගේ දැනුමින් බෞද්ද කම මනින බැහැ. එහෙම උනොත් නුගත් කවදාවත් බෞද්ද වෙන්නේ නැහැ]. අනික පන්සිල් ගන්න පන්සල් යන තමාට හැකිපමනින දාන මාන දෙන( හැමෝටම ලොකුවට පින් කරන්න සල්ලි නැහැ) එත් මාසේ පින් කියක් හරි එතුරු කරලා දානයක් දෙන්න ශද්දාව තියන මිනිස්සු ඉන්නව නැති බැරි අයට උදවු කරන සැලකියය යුතු පිරිසක් ඉන්නව පර්සිද්දිය ගන්න නැතුව එහෙම වැඩ කරන අය ඉන්නව ඕනි තරම් හාමුදුරුවෝ බුද්ද්ගම වෙනුවෙන් නැගිටපු වෙලා තිබුනා හතුරට පවා වෙදකම් කළා දිබුලාගල හාමුදුරුවෝ අන්න එහෙම උතුම් ශාශ්නයක් අපිට තිබුනේ බුද්දාගම ආරක්ශා කරගන්න මන් දන්නා විදියට අන්තිමටම කැපවෙලා වැඩ කරපු ප්රසිද්ද හාමුදුරු නමකට ඉන්නේ සෝම හාමුදුරුවෝ විතරයි. දැන් ඉන්න අය කරන්නේ බුද්දාගම රැකගන්න වගේ ඇවිත් මහින්දව රකින එක. එක තේරෙනව හැමෝටම. හැබැයි ඒ හාමුදුරුවරුන්ට වඩා පවක් කරන්නේ ඒ වැරැද්ද දැන දැන එකට සහයෝගය දෙන අය. ඕනි කෙනෙක්ට පුළුවන් වචන හර්බ කරලා තර්ක කරලා නිවැරදි කරවන්න. එත් තමාගේ හදවතින් අහලා බලන්න අපි සහයෝජය දෙන්නේ රට විනාස කරන්න නේද කියලා රටේ අනාගතය වින්ස කරන්න නේද කියලා. කව්රු කොහොම කිවුවත් බුදුරජාණන් වහන්සේ දේශනා කල දර්ශනය තමයි බුද්දාගම කියන්නේ. කෑගහන ගොඩක් දෙනා හිතං ඉන්නේ බුදුහාමුදුරුවන්ටත් වඩා බෞද්ද කියලා. තමාගේ ආගම වෙන්වෙන් පෙනීසිටින එක සටන් කරන එක ප්රශ්නයක් නැහැ. එකට එකයි අපි. එකට එකග නැත්තම් දුටුගැමුණු රජතුමාටත් බනින්න එපැයි. [SIZE="4"][COLOR="Red"][B]එත් ජාතිය ආගම රකින මුවාවෙන් වලවු වල වලන් බාන්න චීවරය පාවිච්චි කරනවට අපි විරුද්දයි. (ඥාණසාර හමුදුරුවන්ගේ වචනවලින්ම කියනවා නම් ) බුද්දාගම විකුනලා එක එකාව රජ කරන්න හදන එකට විරුද්දයි. වෙන් කිසිම හේතුවක් නැහැ. එතැනදී තමයි බොදු බලසේනාවට විරුද්ද. අනික බුද්දධර්මයට පිටින් ගිහිල්ල බුද්දාගම රකින්න බැරි බවත් මතක තිගන්න ඕනි.[/B][/COLOR][/SIZE] [/SIZE] හොද හොද මඩේ දාන එක ත්රුමක් නැහැ කියලා හිතනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom