Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආඩම්බරයි සින්හලුනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආඩම්බරයි සින්හලුනේ

දිනය : 23/10/2014

වේලාව : පෙ.ව.8.00

ස්ථානය : තංගල්ල නගරය

මේ වගේ රටක වැරදිම දැකලා දැකලා මෙහෙම සිද්ධියක් දැක්කාම හිතට පුදුම සන්තෝසයක් දැනෙන්නේ..

ශ්රී ලංකාවේ ජාතික ගීය නගරයේ ශබ්ද විකාශන යන්ත්රයෙන් විකාශනය වෙන වෙලාවේ..

නගරයේ සියලු දෙනා මොහොතකට නැවතී ජාතික ගීය වාදනය වී අවසන් වෙනතුරුම සීරුවෙන් හිටහෙන හිටියා..

මම ගියේ තිස්ස ඉදලා මාතරට යන පෞද්ගලික බස් එකක,,

රියදුරු මහත්තයා පොඩ්ඩක් පරක්කු උනාට මොකද අපේ ජාතික ගීයනේ කියලා බස් එක එතනම නවත්තලා බස් එකේ දාලා තිබුන සෙට් අප් එකත් ඕෆ් කලා..ඒ හා යමින් අනිත් බස් රථත් නැවැත්තුවා...පරක්කු වෙනවා කියලා හෝන් ගැහුවේ නෑ...

අම්බලන්තොට මලගෙදරකට සහභාගී වෙලා කුරුණෑගලට යන අතරමගදී දැකපු මේ සිද්ධිය අපි හැමෝටම ආදර්ශයක් කියලා හිතුනා...

ශ්රී ලංකාවේ වෙන මොන නගරයකවත් දැකපු නැති මේ සිද්ධිය වෙනුවෙන් තංගල්ල නගරයේ සියලුම දෙනාට මාගේ ගෞරවය..

ආඩම්බරයි තංගල්ල

උපුටා ගැනීම මුහුණු පොතෙන්...

https://www.facebook.com/baanchun/photos/pcb.597718856995808/597718536995840/?type=1&permPage=1

[QUOTE="DJLik, post: 17291673, member: 1513"] [b]ආඩම්බරයි සින්හලුනේ[/b] [CENTER][SIZE="4"] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/p180x540/10624566_597718493662511_4427142478021858816_n.jpg?oh=e30865622e4c5509e73a24123d9c7d22&oe=54F0FAED&__gda__=1421208331_fb1c2e53cd481100777e51209efa03a0[/IMG] [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/p180x540/1782042_597718516995842_1092880861905636212_n.jpg?oh=59106d691dc5c5c134d38b9e2e7c0e36&oe=54B2C5AB[/IMG] [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/p180x540/1962816_597718536995840_7259861109843068926_n.jpg?oh=9cf08361504da62f0948a89e666c6d48&oe=54BA2FA2[/IMG] දිනය : 23/10/2014 වේලාව : පෙ.ව.8.00 ස්ථානය : තංගල්ල නගරය මේ වගේ රටක වැරදිම දැකලා දැකලා මෙහෙම සිද්ධියක් දැක්කාම හිතට පුදුම සන්තෝසයක් දැනෙන්නේ.. ශ්රී ලංකාවේ ජාතික ගීය නගරයේ ශබ්ද විකාශන යන්ත්රයෙන් විකාශනය වෙන වෙලාවේ.. නගරයේ සියලු දෙනා මොහොතකට නැවතී ජාතික ගීය වාදනය වී අවසන් වෙනතුරුම සීරුවෙන් හිටහෙන හිටියා.. මම ගියේ තිස්ස ඉදලා මාතරට යන පෞද්ගලික බස් එකක,, රියදුරු මහත්තයා පොඩ්ඩක් පරක්කු උනාට මොකද අපේ ජාතික ගීයනේ කියලා බස් එක එතනම නවත්තලා බස් එකේ දාලා තිබුන සෙට් අප් එකත් ඕෆ් කලා..ඒ හා යමින් අනිත් බස් රථත් නැවැත්තුවා...පරක්කු වෙනවා කියලා හෝන් ගැහුවේ නෑ... අම්බලන්තොට මලගෙදරකට සහභාගී වෙලා කුරුණෑගලට යන අතරමගදී දැකපු මේ සිද්ධිය අපි හැමෝටම ආදර්ශයක් කියලා හිතුනා... ශ්රී ලංකාවේ වෙන මොන නගරයකවත් දැකපු නැති මේ සිද්ධිය වෙනුවෙන් තංගල්ල නගරයේ සියලුම දෙනාට මාගේ ගෞරවය.. :yes: :yes: ආඩම්බරයි තංගල්ල :yes: :yes: උපුටා ගැනීම මුහුණු පොතෙන්...[/SIZE][/CENTER] [url]https://www.facebook.com/baanchun/photos/pcb.597718856995808/597718536995840/?type=1&permPage=1[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom