Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල වාර්තාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- සිංහලෙන් ඒකීය රාජ්‍යය, දෙමලෙන් ඔරුමිත්ත නාඩු !

-ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තු බහුතර කැමැත්තෙන් (ඒ කියන්නේ අර රතු අලි සට්ටැඹියා කියපු කුණුමාලු වල ඡන්ද වලින්!)

- ජනාධිපති පාර්ලිමේන්තුවට සම්බන්ධ නැති පුද්ගලයෙක් විය යුතු අතර කිසිම පක්ෂයක සාමාජිකත්වය හෝ නිලයක් නොදරන්නෙකු විය යුතුයි (ඒ කියන්නෙ අර ව්‍යවස්ථාදායක සභාවට ඔහොම කියල පත්කලා වගේ අමු එන්.ජී.ඕ කාරයෙක්)

- ජනාධිපති ඉවත් කිරීමට දෝෂාභියෝග ක්‍රියාවලියක් වෙනුවට පාර්ලිමේන්තු 2/3 ක විශ්වාස්භංග ක්‍රියාවලියකින් කල හැකියි

- ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මූලාසනය දැරීම, පාර්ලිමේන්තුව කැඳවීම, විසුරුවා හැරීම, අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පත්කිරීම, පලාත් ආණ්ඩුකාරවරු පත්කිරීම, තානාපතිවරු පත් කිරීම අගමැති සහ ඇමති මණ්ඩලය සන්නිවේදනය කර ඇති ආකාරයට (උන් කියන විදිහට ) කල යුතුයි.

- අගමැති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අතර ඇමතිවරු සහ ඔවුන්ගේ විෂය තීරණය කරන පුද්ගලයාද වේ.

- කැබිනට් ඇමතිල 30යි, කැබිනට් නොවන ඇමතිල 30යි!

- පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී මණ්ඩල දෙකයි, මන්ත්‍රීල 233යි.

- ඉහත දෙවන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීල 55යි. ඒ සඳහා සෑම පලාත් සභාවකින්ම 4 දෙනා බැගින් නම් කරයි. උතුරු පලාතට අතිරේක ආසන 4ක් පත්කිරීමේ විශේෂ බලයක්!

- පලාත් ආණ්ඩුකාරවරයා පලාත් මහ ඇමති සහ ඇමති මණ්ඩලයේ "උපදෙස්" මත ක්‍රියා කලයුතුයි!

- සෑම පලාතකටම වෙන වෙනම පොලීසි සහ පොලිස් කොමිසම් පිහිටුවා ගැනීමට බලතල!

[QUOTE="nicjosh83, post: 24115388, member: 569114"] [SIZE="4"][B][COLOR="Red"]- සිංහලෙන් ඒකීය රාජ්‍යය, දෙමලෙන් ඔරුමිත්ත නාඩු ! -ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තු බහුතර කැමැත්තෙන් (ඒ කියන්නේ අර රතු අලි සට්ටැඹියා කියපු කුණුමාලු වල ඡන්ද වලින්!) - ජනාධිපති පාර්ලිමේන්තුවට සම්බන්ධ නැති පුද්ගලයෙක් විය යුතු අතර කිසිම පක්ෂයක සාමාජිකත්වය හෝ නිලයක් නොදරන්නෙකු විය යුතුයි (ඒ කියන්නෙ අර ව්‍යවස්ථාදායක සභාවට ඔහොම කියල පත්කලා වගේ අමු එන්.ජී.ඕ කාරයෙක්) - ජනාධිපති ඉවත් කිරීමට දෝෂාභියෝග ක්‍රියාවලියක් වෙනුවට පාර්ලිමේන්තු 2/3 ක විශ්වාස්භංග ක්‍රියාවලියකින් කල හැකියි - ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මූලාසනය දැරීම, පාර්ලිමේන්තුව කැඳවීම, විසුරුවා හැරීම, අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පත්කිරීම, පලාත් ආණ්ඩුකාරවරු පත්කිරීම, තානාපතිවරු පත් කිරීම අගමැති සහ ඇමති මණ්ඩලය සන්නිවේදනය කර ඇති ආකාරයට (උන් කියන විදිහට ) කල යුතුයි. - අගමැති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අතර ඇමතිවරු සහ ඔවුන්ගේ විෂය තීරණය කරන පුද්ගලයාද වේ. - කැබිනට් ඇමතිල 30යි, කැබිනට් නොවන ඇමතිල 30යි! - පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී මණ්ඩල දෙකයි, මන්ත්‍රීල 233යි. - ඉහත දෙවන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීල 55යි. ඒ සඳහා සෑම පලාත් සභාවකින්ම 4 දෙනා බැගින් නම් කරයි. උතුරු පලාතට අතිරේක ආසන 4ක් පත්කිරීමේ විශේෂ බලයක්! - පලාත් ආණ්ඩුකාරවරයා පලාත් මහ ඇමති සහ ඇමති මණ්ඩලයේ "උපදෙස්" මත ක්‍රියා කලයුතුයි! - සෑම පලාතකටම වෙන වෙනම පොලීසි සහ පොලිස් කොමිසම් පිහිටුවා ගැනීමට බලතල![/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom