ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයට කොටි කොඩි

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයට කොටි කොඩි

ආණ්ඩුවට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයට කොටි කොඩි එසවීමට ආ පිරිස් පළවා හරියි - අයෙක් අත්අඩංගුවට දේශීය 2010 පෙබරවාරි 06 වෙනි සෙනසුරාදා, 16:54
london01.jpg
දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව සහ ශ්‍රී ලංකාව තුළ ප්‍රජාත්න්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස ස්ථාපිත කරන ලෙස බල කරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පසුගියදා (04) විරෝධතාවයක් පැවැත්වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දිනවීම සදහා වන එක්සත් රාජධානියේ සංවිධානය මගින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

විරෝධතාවය පැවැත්වෙන අතරතුර එම උද්ඝෝෂණ භූමියට පැමිණි කොටි හිතවාදී පිරිසක් විසින් විරෝධතාකරුවන්ට බාධා පමුණුවා තිබේ. එම පිරිස උද්ඝෝෂණයන්ගේ විරෝධය හමුවේ පළවා හැරීමට ලන්ඩන් මෙට්‍රොපොලින්ටන් පොලිසියට සිදුවිය.

මෙට්‍රොපොලින්ටන් පොලීසිය මෙහිදී විනාඩි 15කට ඔවුන්ට ඉඩ ලබා දීමට සැරසී ඇති අතර උද්ඝෝෂණය සංවිධානය කළ පිරිස ඊට විරෝධය පල කර තිබේ. සංවිධායකයින් දිගින් දිගටම කල බලපෑම් හමුවේ කොටි හිතවාදීන් උද්ඝෝසණ භූමියෙන් ඉවත් කිරීමට මෙට්‍රොපොලින්ටන් පොලීසියට සිදුවිය. මෙහිදී ශ්‍රී ලංකා ධජය පා ගා දැමීමට උත්සාහ කළ අයෙකු අත්අඩංගුවට පත්විය.

ලංකා ඉතිහාසයේ දූෂිතම සහ වංචනිකම මැතිවරණ‍යකින් බලයට පැමිණි මහින්ද රාජපක්ෂගේ පත්වීම අහෝසි කරන ලෙසත් මිනී මැරුම් පහරදීම්, ගිනිතැබීම් නවතා ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන ලෙසත්, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම අතුරුදහන් කිරීම වහා නවත්වන ලෙසත් ශ්‍රී ලංකා රජයට බලකරමින් මෙම විරෝධතාවය පැවැත්විණි
london02.jpg

london03.jpg

london04.jpg

london05.jpg

london06.jpg

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.

anduwe koti KP ge agent kattiya

opposition protest eka koti support kiyala penwan na try ekak

thawa wimal drama ekak
 
diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
koti KP anduwe

lol...no KP is a war prisoner.....he is not in the LTTE no more....why would they work for him....LTTE already has new leader....KP was sold out....remember...your NGO master can confirm that fact no...:lol::lol:

your trying to deflect the actual thing......the LTTE are supporting this act against sri lanka....:growl::growl:
 
starchild82

Member
Jan 9, 2010
581
12
0
KP ta mara power ekakne thibbe :baffled:
KP anduwe kiyanne kotith anduwata thamai support :confused:
mata hithenne den koti serama anduwata support wage :dull:

Palayan ban yanna. owa minissu prathikshepa kala. moda katha nokiya hitapan den wath. salli deela 10 hoya gaththata udgoshanayak kala wenne naha.