ආණ්ඩුවට බැණලා කරලා වැඩක් නෑ

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
ආණ්ඩුවට බැණලා කරලා වැඩක් නෑ

Sanath-Jayasuriya.jpg


ක්‍රිකට් ක්‍රීඩාවේ පසු බැස්මට වගකිව යුත්තේ ක්‍රිකට් කණ්ඩායමමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිලිබඳව ආණ්ඩුවට බැණ වැදීමෙන් කිසිඳු ඵලක් නැතෙයිද, මෑතකදී සිට ක්‍රිකට් ක්‍රීඩාවේ පසු බැස්මට ආණ්ඩුව කිසිසේත්ම වගකිවයුතු නැතෙයිද, ජනාධිපතිවරයාවත්, ක්‍රීඩා අමාත්‍යවරයාවත් මෙයට වග කිවයුතු නැතැයිද මාතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසයි. එසේම ඔහු පැවසුවේ මෙම කඩා වැටීමට වගකිවයුත්තේ ක්‍රිකට් කණ්ඩායමම බවත්ය. තව දුරටත් අදහස් දැක්වූ සනත් ජයසූරිය මහතා පැවසුවේ ක්‍රිකට් දේශපාලනීකරණිය වී නොමැති බවයි.
:angry::angry::D:D

Source: RealGossipLanka.com