Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩුවට සිකිලා වගේ නේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආ නෑ නෑ මම අදහස් කලේ එහෙම දෙයක් නෙමෙයි.

නොවැදගත් මිනිස්සු දේශපාලනේ ඉන්න කාලෙක යහපාලනයක් සමාජ සුභසාධනයක් අපි බලාපොරොත්තු විය යුතු නැහැයි කියන එකයි මම අදහස් කලේ.

ආණ්ඩුව සමාජ සුභසාධන මට්ටමෙන් අරව වල මිල ගණන් අඩු කරයි මේවා වල ගණන් අඩු කරයි අපිට හොද ජීවන තත්ත්වයක් හදල දෙයි කියල හිතාගෙන වැඩකරන්න පුළුවන් කාලයක් නෙමෙයි මේක.

අපි ඉස්පිරිතාලේ බංකු වල ඇලවෙලා බෙහෙත් දෙනකන් ඉන්නකොට මැති ඇමති ගොල්ලෝ බෙහෙත් ගන්නනේ කොහෙන්ද, තුවාලෙකට ප්ලාස්ටර් එකක් ගහන්නෙත් උන් Mount Elizabeth hospital එකෙන් ලක්ෂ ගණන් දවසට වියදම් කරලා.

මිනිස්සු අච්චර අරෙහෙ වකුගඩු රෝග වලින් පීඩා විදිද්දී ආණ්ඩුව පලස්තීනෙට ආධාර දෙනවා.

කාලයක් තිබුන මේ රටෙත් ආණ්ඩුවෙන් සුභසාධන දීපු ඒ වගේම හොද යහපාලනයක් තිබුණු. නමුත් දැන් මේ ඒ කාලේ නෙමෙයි. මේක අද පස් වලින් හැදිච්ච පොළවක් තියෙන රටක් නෙමෙයි. අද මේක තනිකර සල්ලි වලින් යටවෙච්ච වර්ග කිලෝමීටර 65610 ක් විතරයි.

උබල හම්බකරොත් උබල කයි. එච්චර තමයි.

ආණ්ඩුවේ එවුන්ගේ ජීවිත විතරද ජීවිත, ඇයි අපේ ජීවිත පීවිත නෙමෙයිද,

අන්න එක තමයි කියන්නේ මේකේ ඉහකන ගහල ඉන්න ඕනෙනං උබල හැමෝම හම්බ කරගනින් කියල.

උබල හම්බු කරන් දෙපයින් හිටගත්ත කාලෙක උබලට මේක යහමින් වසන්න පුළුවන් වෙයි. එහෙම නැත්තං ඉතින් වෙන්නේ නිකන්ම මේක වැළලිලා යන්න තමයි.

උබල හම්බ කරපන් උබල කාපන්. අද රටේ මේ සිද්ධාන්තෙන් පිට ජීවත් වෙනවා කියන ඒවා නිකන් බොරු කතා.

වැටත් නියරත් ගොයන් කානං කාට පවසන් ඒ අමාරුව කිව්වලු, මේක වැටයි(ආණ්ඩුවයි) නියරයි (නීතියයි)දෙකම උබලගේ ගොයම් කන කාලේ.

උබලගේ අමාරුව උබලටම කියාගෙන උබලම නැගිට්ටේ නැත්තං කවදාවත් මේ රටේ නං කොන්ද කෙලින් තියන් ජීවත් වෙනවා බොරු මචං.

[QUOTE="thanujaka, post: 17061974, member: 123679"] [B][I][SIZE="3"][COLOR="SeaGreen"]ආ නෑ නෑ මම අදහස් කලේ එහෙම දෙයක් නෙමෙයි. නොවැදගත් මිනිස්සු දේශපාලනේ ඉන්න කාලෙක යහපාලනයක් සමාජ සුභසාධනයක් අපි බලාපොරොත්තු විය යුතු නැහැයි කියන එකයි මම අදහස් කලේ. ආණ්ඩුව සමාජ සුභසාධන මට්ටමෙන් අරව වල මිල ගණන් අඩු කරයි මේවා වල ගණන් අඩු කරයි අපිට හොද ජීවන තත්ත්වයක් හදල දෙයි කියල හිතාගෙන වැඩකරන්න පුළුවන් කාලයක් නෙමෙයි මේක. අපි ඉස්පිරිතාලේ බංකු වල ඇලවෙලා බෙහෙත් දෙනකන් ඉන්නකොට මැති ඇමති ගොල්ලෝ බෙහෙත් ගන්නනේ කොහෙන්ද, තුවාලෙකට ප්ලාස්ටර් එකක් ගහන්නෙත් උන් Mount Elizabeth hospital එකෙන් ලක්ෂ ගණන් දවසට වියදම් කරලා. මිනිස්සු අච්චර අරෙහෙ වකුගඩු රෝග වලින් පීඩා විදිද්දී ආණ්ඩුව පලස්තීනෙට ආධාර දෙනවා. කාලයක් තිබුන මේ රටෙත් ආණ්ඩුවෙන් සුභසාධන දීපු ඒ වගේම හොද යහපාලනයක් තිබුණු. නමුත් දැන් මේ ඒ කාලේ නෙමෙයි. මේක අද පස් වලින් හැදිච්ච පොළවක් තියෙන රටක් නෙමෙයි. අද මේක තනිකර සල්ලි වලින් යටවෙච්ච වර්ග කිලෝමීටර 65610 ක් විතරයි. උබල හම්බකරොත් උබල කයි. එච්චර තමයි. ආණ්ඩුවේ එවුන්ගේ ජීවිත විතරද ජීවිත, ඇයි අපේ ජීවිත පීවිත නෙමෙයිද, අන්න එක තමයි කියන්නේ මේකේ ඉහකන ගහල ඉන්න ඕනෙනං උබල හැමෝම හම්බ කරගනින් කියල. උබල හම්බු කරන් දෙපයින් හිටගත්ත කාලෙක උබලට මේක යහමින් වසන්න පුළුවන් වෙයි. එහෙම නැත්තං ඉතින් වෙන්නේ නිකන්ම මේක වැළලිලා යන්න තමයි. උබල හම්බ කරපන් උබල කාපන්. අද රටේ මේ සිද්ධාන්තෙන් පිට ජීවත් වෙනවා කියන ඒවා නිකන් බොරු කතා. වැටත් නියරත් ගොයන් කානං කාට පවසන් ඒ අමාරුව කිව්වලු, මේක වැටයි(ආණ්ඩුවයි) නියරයි (නීතියයි)දෙකම උබලගේ ගොයම් කන කාලේ. උබලගේ අමාරුව උබලටම කියාගෙන උබලම නැගිට්ටේ නැත්තං කවදාවත් මේ රටේ නං කොන්ද කෙලින් තියන් ජීවත් වෙනවා බොරු මචං. [/COLOR][/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom