Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආණ්ඩුවේ අධිවේගි කෙප්ප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුවේ අධිවේගි කෙප්ප

දක්ෂිණ අධිවේගි මාර්ගය විවෘත කළ 2011නොවැම්බර් 27දින සිට ක්‍රමක්‍රමයෙන් ආදායම ඉහළ ගිය බවද මේ වන විට රුපියල් කෝටි 3300ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයි මහාමාර්ග වරාය හා නාවික කටයුතු ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල සදහන් කළබව දැක්වෙන පුවතක් අද දිනමිණ පුවත්පතෙහි පළකොට ඇත.

ගණිත සංඛ්‍යා සම්බන්ධයෙන් මහින්ද රාජක්ෂ ආණ්ඩුවට ඇත්තේ එසේ මෙසේ බැරිකමක් නොවේ.

එය ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සිට බේරේ වැව අසල පිහිටි පත්තර කන්තෝරුවල සිටින ලියන්නන් දක්වාත් එක ලෙස බලපැවැත්වෙන බව අද දිනමිණ පුවතින් සවිස්තර කෙරේ. එහි දැක්වෙන පරිදි දක්ෂිණ අධිවේගි මාර්ගය මසකට රුපියල් කෝටි 15 ක පමණ ආදායමක් උපයන බවත් කටුනායක අධිවේගි මාර්ගය විවෘත කළ 2013 ඔක්තෝබර් 27 දා සිට මේ දක්වා රුපියල් කෝටි 1,200ක එහි ආදායම උපයා ඇතැයි ද සදහන්වේ.

ජනතාවගේ අධිවේගි මාර්ග භාවිතය මේ වනවිට වැඩි වීම මෙම ආදායම් ඉහලයාමට හේතුවන බව සදහන් කොට ඇති ඇමැති නිර්මල කොතලාවල සති අන්තයේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ආදායම වඩාත් ඉහළ යන බවත් සති අන්තයේ එහි ආදායම රුපියල් මිලියන හත ඉක්මවන බවත් පවසා ඇති බවද පළකොට ඇත.

කෙසේ නමුත් 2011 සිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් උපයා ඇති ආදායම රුපියල් කෝටි 3300 බවට වන වාර්තාව පසුගිය ජූලි 08 වන දා නිර්මල කොතලාවලම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම් පිළිබඳව පාර්ලිමේන්තුවට සපයා ඇති සංඛ්‍යා දත්ත වලින් බිද දමා ඇත.

ඒ අනුව 2011 නොවැම්බර් මාසයේ 27 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළ අතර දෙසැම්බර් 31 වනවිට උපයා තිබූ ආදායම රුපියල් 80,685,230.00 ක්(කෝටි 08) වන අතර 2012 වසරේ එම ආදායම රුපියල් 10,19,132,650.00 ක්ද(කෝටි 10 ක්) වේ.

2013 වසරේ එහි ආදායම 1,259,027,169.00 ක් වන අතර මේ අනුව 2013 වසර අවසන් වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් විවෘත කල දා සිට උපයා ඇති මුළු ආදායම 2,358,845,049.00(රුපියල් දෙසීය තිස්පන් කෝටි අසුඅට ලක්ෂ හතලිස්පන්දහස් හතලිස් නවයක්) ක් හෙවත් ආසන්න වශයෙන් කෝටි 236 කි.

මේ අනුව දිනමිණ පුවත්පත විසින් හෙළිදරව් කර ඇති පරිදි මෙම ආදායම රුපියල් කෝටි 3,300ක් වේ නම් 2013 අවසන් වන විට ඇමතිවරයා පාර්ලිමේන්තුව හමුවේ තැබූ උපයා මුළු ආදායම වන රුපියල් කෝටි 236 වන වාර්තාව බොරු වාර්තාවකි. නැතිනම් 2014 ජනවාරි මස සිටි ගෙවී ගිය 06 මස ඇතුලත දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රුපියල් කෝටි 3,064ක ආදායමක් ලැබිය යුතුය.

මේ අනුව මෙම සංඛ්‍ය දත්ත හරහා ආණ්ඩුවේ මෙන්ම ආණ්ඩුවට කත් අදින බත්බැල මාධ්‍යායතනයන්හි නිලධාරීන්ටද ගණන් බැරි බව සාක්ෂි සහිතව ඔප්පු වන අතර එවැනි ආණ්ඩුවක් විසින් උසස් පෙළ හැදෑරීමට ගණිතය සමත් නොවීම සුදුසුකමක් කිරීම අරුමයක් නොවන බව දි ඉන්ඩිපෙන්ඩන්ට් පවසා සිටිමු.

[QUOTE="monson, post: 16928297, member: 30005"] [b]ආණ්ඩුවේ අධිවේගි කෙප්ප[/b] [SIZE="4"]දක්ෂිණ අධිවේගි මාර්ගය විවෘත කළ 2011නොවැම්බර් 27දින සිට ක්‍රමක්‍රමයෙන් ආදායම ඉහළ ගිය බවද මේ වන විට රුපියල් කෝටි 3300ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයි මහාමාර්ග වරාය හා නාවික කටයුතු ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල සදහන් කළබව දැක්වෙන පුවතක් අද දිනමිණ පුවත්පතෙහි පළකොට ඇත. ගණිත සංඛ්‍යා සම්බන්ධයෙන් මහින්ද රාජක්ෂ ආණ්ඩුවට ඇත්තේ එසේ මෙසේ බැරිකමක් නොවේ. එය ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සිට බේරේ වැව අසල පිහිටි පත්තර කන්තෝරුවල සිටින ලියන්නන් දක්වාත් එක ලෙස බලපැවැත්වෙන බව අද දිනමිණ පුවතින් සවිස්තර කෙරේ. එහි දැක්වෙන පරිදි දක්ෂිණ අධිවේගි මාර්ගය මසකට රුපියල් කෝටි 15 ක පමණ ආදායමක් උපයන බවත් කටුනායක අධිවේගි මාර්ගය විවෘත කළ 2013 ඔක්තෝබර් 27 දා සිට මේ දක්වා රුපියල් කෝටි 1,200ක එහි ආදායම උපයා ඇතැයි ද සදහන්වේ. ජනතාවගේ අධිවේගි මාර්ග භාවිතය මේ වනවිට වැඩි වීම මෙම ආදායම් ඉහලයාමට හේතුවන බව සදහන් කොට ඇති ඇමැති නිර්මල කොතලාවල සති අන්තයේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ආදායම වඩාත් ඉහළ යන බවත් සති අන්තයේ එහි ආදායම රුපියල් මිලියන හත ඉක්මවන බවත් පවසා ඇති බවද පළකොට ඇත. කෙසේ නමුත් 2011 සිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් උපයා ඇති ආදායම රුපියල් කෝටි 3300 බවට වන වාර්තාව පසුගිය ජූලි 08 වන දා නිර්මල කොතලාවලම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම් පිළිබඳව පාර්ලිමේන්තුවට සපයා ඇති සංඛ්‍යා දත්ත වලින් බිද දමා ඇත. ඒ අනුව 2011 නොවැම්බර් මාසයේ 27 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළ අතර දෙසැම්බර් 31 වනවිට උපයා තිබූ ආදායම රුපියල් 80,685,230.00 ක්(කෝටි 08) වන අතර 2012 වසරේ එම ආදායම රුපියල් 10,19,132,650.00 ක්ද(කෝටි 10 ක්) වේ. 2013 වසරේ එහි ආදායම 1,259,027,169.00 ක් වන අතර මේ අනුව 2013 වසර අවසන් වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් විවෘත කල දා සිට උපයා ඇති මුළු ආදායම 2,358,845,049.00(රුපියල් දෙසීය තිස්පන් කෝටි අසුඅට ලක්ෂ හතලිස්පන්දහස් හතලිස් නවයක්) ක් හෙවත් ආසන්න වශයෙන් කෝටි 236 කි. මේ අනුව දිනමිණ පුවත්පත විසින් හෙළිදරව් කර ඇති පරිදි මෙම ආදායම රුපියල් කෝටි 3,300ක් වේ නම් 2013 අවසන් වන විට ඇමතිවරයා පාර්ලිමේන්තුව හමුවේ තැබූ උපයා මුළු ආදායම වන රුපියල් කෝටි 236 වන වාර්තාව බොරු වාර්තාවකි. නැතිනම් 2014 ජනවාරි මස සිටි ගෙවී ගිය 06 මස ඇතුලත දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රුපියල් කෝටි 3,064ක ආදායමක් ලැබිය යුතුය. මේ අනුව මෙම සංඛ්‍ය දත්ත හරහා ආණ්ඩුවේ මෙන්ම ආණ්ඩුවට කත් අදින බත්බැල මාධ්‍යායතනයන්හි නිලධාරීන්ටද ගණන් බැරි බව සාක්ෂි සහිතව ඔප්පු වන අතර එවැනි ආණ්ඩුවක් විසින් උසස් පෙළ හැදෑරීමට ගණිතය සමත් නොවීම සුදුසුකමක් කිරීම අරුමයක් නොවන බව දි ඉන්ඩිපෙන්ඩන්ට් පවසා සිටිමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom